Devin නිසා Software Engineers ලා නැති වෙලා යයි ද? - Will Devin kill of SEs? (in Sinhala)

  Рет қаралды 27,160

HexCoder

HexCoder

Күн бұрын

අද අපි කතා කරන්නේ AI නිසා Software Engineering jobs නැති වෙයි ද කියලා.
මේකේ දී අපි NVIDIA එකේ CEO කියපු "programming ඉගෙන ගෙන වැඩක් නෑ" වගේ කතාවත්, අළුතින් ආපු Devin කියන AI-powered Programming tool එක ගැනත් කතා කරනවා.
Note: This video is inspired by the video from ‪@Fireship‬: • AI just officially too...
00:00 Intro
00:52 Bridge
01:37 NVIDIA CEO's Statement
11:44 Devin
19:07 End
AI වලින් Programming Jobs නැති වෙයි ද?
• AI වලින් Programming J...
AI නිසා Software Engineering jobs නැති වෙයිද?
• AI නිසා Software Engin...
Nvidia CEO Jensen Huang at World Government Summit
• Nvidia CEO Jensen Huan...
Introducing Devin, the first AI software engineer
• Introducing Devin, the...
Get mentored: topmate.io/praneeth_peiris
Buy merch: my-store-d80a3a.creator-sprin...
Support us on Patreon: patreon.com/HexCoder
Support us on Buymeacoffee: www.buymeacoffee.com/hexcoder
Become a member: www.youtube.com/@hexcoder/join
HexCoder SL Discord Server: / discord
HexCoder FB Page: / hexcoder
HexCoder Twitter: / hexcodertech
TikTok: / praneethpeiris
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔥Subscribe to my channel for more videos like this.
www.youtube.com/@hexcoder/?su...
📸 Follow me on Instagram: / hexcodertech
🌐 Visit my website for more updates: hexcoder.tech

Пікірлер: 298
@isuruvfx4377
@isuruvfx4377 3 ай бұрын
Software engineer කෙනෙක්ව totally replace වෙන්නේ නෑ sure..😊 හැබැයි job value එක නම් දැන් අඩුවේගෙන එන්නේ. 60-70 ගනන්වල ලිපිකරු කියන්නේ හොඳ salary එකක් ගන්න පුලුවන්, වලව්කාරයෝ විතරක් රැකියා කරපු ක්ශේස්ත්‍රයක්. පස්සෙ type writer , analog printing technology එහෙම devalop වෙන්න ගත්ත නිසා තවත් වැඩ පහසු උනා. ඊට පස්සේ 90 ගනන් වල personal computer එකත් එක්ක මේක හෙනටම වෙනස් උනා. 2000 න් පස්සේ document usage එක ගොඩක්ම අඩු උනා අනිත් රටවල් වල. අදටත් clark job තියනවා ඒත් සමහර තැන්වල සැලරි එකෙන් කරන්ට් බිල් එකවත් ගෙවාගන්න බෑ. ඒ තරමට සුලභයි. ඒ වගේම අතීතයේ වලව් කාරයෝ වත් කරපු නැති තරම් workload එකක් දැන් තියෙන්නේ. කවද හරි software වලටත් මෙහෙම වෙන්න බැරි නෑ. හොදම දේ තමයි ඕනෑම අවස්තාවකට convert වෙන්න පුලුවන් කෙනෙක් වෙන එක 😢
@SAVEENMAHAKUMARAGE-yn3yd
@SAVEENMAHAKUMARAGE-yn3yd 3 ай бұрын
සාරංශය -> අවම Artist කෙනෙක් උනත් Creative වෙන්න කියන එක🥰
@ruwan2sliit2-bk4im
@ruwan2sliit2-bk4im 3 ай бұрын
Aiye video eka Supiri❤❤❤..Oya hema welema Harima de apita pennala denwa...Godak thank you ekata❤❤.... Ane aiye me wage videos wagema software engineering field ekt asa hithen interest deval...Mortivate wena videos dannko... MM university Student kenek...SE krnne mmth mata nm Subjects godak amarui... Aiyta puluwan nm Software field eke thiyna lassana then rasa then pennala dennko...
@tharinduminiruwan7842
@tharinduminiruwan7842 3 ай бұрын
What a superb explanation. Thank you soo much Praneeth aiya. This content is so valuable. Keep it up
@AchinthaUddeepana
@AchinthaUddeepana 3 ай бұрын
😃 Nice Explanation. Hex Ayya
@chamaththeekshana150
@chamaththeekshana150 3 ай бұрын
මං මේ අයියට කැමති ම හේතුව තමයි comment section එකේ ප්‍රශ්නයක් ඇහුවම කිසිම ලොකු කමක් නැතුව ඒක පැහැදිලි කරල reply කරනවා. Thank you අයියෙ . All the best❤
@slart2320
@slart2320 3 ай бұрын
😂😂
@HexCoder
@HexCoder 3 ай бұрын
Reply නැති comment දැක්කම අවුල් වගේ. ඒකයි 😅
@bandaradasanayaka4743
@bandaradasanayaka4743 3 ай бұрын
Good Explanation🤗
@cstips3958
@cstips3958 3 ай бұрын
Thanks aiye really good explanation ❤
@rachithagimhara6809
@rachithagimhara6809 3 ай бұрын
Great explanation!!❤
@SandunWithanage
@SandunWithanage 3 ай бұрын
Good explanation, well done
@dumindachamara8918
@dumindachamara8918 3 ай бұрын
Thanks for the video.
@SL_MUSICS
@SL_MUSICS 3 ай бұрын
Great Explanation
@ayanthahorajaphathi1739
@ayanthahorajaphathi1739 3 ай бұрын
සුපිරි අය්යෙ.. ❤
@ruwanslit8430
@ruwanslit8430 3 ай бұрын
Supiriyk aiyee❤❤
@hasindutechschool
@hasindutechschool 3 ай бұрын
තනියෙන් හරි ටීම් එකක් එකතු වෙලා හරි chat gpt වහේ ai tool එකක් හදාගෙන subscription එකක් එක්ක එලියට දාන්න තිබුනනම් හරි...😌
@abdurahmanhussain3683
@abdurahmanhussain3683 3 ай бұрын
very insightful ayya! just like how calculators weren't able to replace mathematicians they were used as tool even this or any technology would be same
@a.j.create
@a.j.create 3 ай бұрын
Good Explanation🥰
@azeezakram1
@azeezakram1 3 ай бұрын
Seriously bro, this is one of the best explanations I have ever watched on this topic. Thank you so much ❤. I think maybe I'll sleep peacefully tonight.
@PrabhathDarshana
@PrabhathDarshana 3 ай бұрын
Agree with your point as an experianced developer who uses AI tools for day-today tasks.
@sajithmadusanka2028
@sajithmadusanka2028 3 ай бұрын
Great explain, if you can, we re willing to know about your se job role ❤
@pasindumadhuwantha9741
@pasindumadhuwantha9741 3 ай бұрын
Well said ❤
@nisilaperera
@nisilaperera 3 ай бұрын
Thank you 🙌
@avishkaTV
@avishkaTV 3 ай бұрын
හැමෝම හිතනෝ software engineering කියන්නෙ coding විතරයි කියල ඒකයි මෙතන ප්‍රශ්නෙ
@sanchithaudana7938
@sanchithaudana7938 3 ай бұрын
anna eka thama problem eka brother
@UdanaWickramasinghe
@UdanaWickramasinghe 3 ай бұрын
Shortly, you will be able to give the problem that you are going to solve to the AI. It will develop the scope with long-term planning, do research, develop the SRS, do project management, develop the UI/UX and prototype, validate the prototype, develop the MVP, QA, Security, deploy, and iterate. All will be available as agents with multi-modal AI. My timeline is between 3-5 years from now. Looking at the current AI development speed, it can even happen before that.
@avishkaTV
@avishkaTV 3 ай бұрын
@@sanchithaudana7938 දැන් photo generate AI s ආව . photo editors ලට තිබ්බ තැන නැවතුනද . නෑනෙ . දැන් youtube දියුනු වෙද්දි කිව්ව tv channel ඉවරයි කියල . ඒ උනාට තාම පත්තරත් print වෙනව ඒව මිනිස්සු බලනව කියලත් මතක තියාගන්න ඕනෙ . පරන කැමරා කාරයො කිව්ව අලුත් කැමරා එද්දි දැන් ඉතින් කැමරා කාරයොන්ට වැඩ නෑ ඕන එකෙක්ට ගහගන්න පුලුවන් photo කියල. ඒත් දැන් වෙද්දි photography කියන්නෙ පට්ට field එකක් . අනේ මන්ද මේ code විතරක් ගහන්න දන්න උන් කියනව software engineering ඉවරලු අනේ මන්ද බන්
@GimVig
@GimVig 3 ай бұрын
Software engineering karana AYATH hithan inne eyala engineering hari CS hari karanawa kiyalane☺️.
@nidurangajayarathna66
@nidurangajayarathna66 3 ай бұрын
Sira bn 😅
@sanjeewanibm
@sanjeewanibm 3 ай бұрын
good explanation
@ravinduavishka9202
@ravinduavishka9202 3 ай бұрын
Can you do a video on AR/VR development’s future?
@hashansudeera7472
@hashansudeera7472 3 ай бұрын
Software engineering වල තාම replace කරන්න හදන්නේ programming prat එකනේ...ඉස්සරහට අනෙක් part වලටත් Ai agents ල create කරලා ඔක්කොම එකතු කරොත් software engineering replace වෙන්න බැරිකමකුත් නෑ.phosibility එකක් තියේ. ඒත් humen level එකට එන්නනම් Ai තව ගොඩක් දියුනු වෙන්න ඕන..
@dcm6267
@dcm6267 3 ай бұрын
SE witharak newe Doctor Engineer pawa replace wei ehema unoth issarahata with AI + Robotics
@sandunchathuranga7862
@sandunchathuranga7862 3 ай бұрын
මම ආස දෙයක් තාමා අයියගෙ කතාවක් අහගෙන වැඩ කරන එක 😌
@kalusallisudusalli772
@kalusallisudusalli772 3 ай бұрын
13:14 chatGpt eke kiyanne 40-60% While it's challenging to provide exact percentages due to the variability in projects and roles, here's a common approximation based on industry standards and best practices: Planning and Requirements Gathering: 10-20% Design: 10-20% Implementation (Coding): 40-60% Testing: 10-20% Deployment and Maintenance: 10-20%
@HexCoder
@HexCoder 3 ай бұрын
“Due to variability in projects…” That’s exactly my point. Haven’t you noticed that we have reduced the amount of code we write over the years? We were using all sorts of libraries, tools, and services. They were not AI! So, I think this 40-60% ratio is not quite valid anymore. Because, we don’t write that much code to get 10-20% requirements and 10-20% design. If you have a bad design, we might have to write 40-60% code for sure. 😅 And, getting averages for these type of topics doesn’t really work. If you think about complex projects, there is a lot of designing involved that code. You can generate code or even get them somewhere, but not designs.
@Rajitha_Dassanayake
@Rajitha_Dassanayake 3 ай бұрын
I don't think AI can replace SEs anytime soon. Maybe 10 - 12 decades from now on, maybe more. First EV was developed in the late 1800s, only now we're slowly starting to replace ICE powered cars. How many decades later? You get my point.
@induminidilukshaWijesinghe
@induminidilukshaWijesinghe 3 ай бұрын
Thank ❤️
@Life17768
@Life17768 3 ай бұрын
Cortana එහෙම voice assistance ලනේ 🥲man දන්න කාලේ ඉදලා තියෙන එකක් 🙂💪🏼ගොඩක් ස්තුතියි ❤‍🩹man next month degree එක start කරන්න ඉන්නේ, ඔය ai වලින් මගේ ඔලුව කාලා තිබ්බේ 🙂දැන් ඇත්තටම mindset එක clear උනා 🙂
@YAKAHUB
@YAKAHUB 3 ай бұрын
AI නෙවෙයි බන් ලංකාවේ හෙළ යක්ක පුත්තු මේකේ උන්ගේ ඔලු කන්නේ. මෙහෙ මිනිස්සු මොකක් හරි ක්ෂේත්රෙකින් රට හදන්න යද්දී එකේක විකාර දොඩවනවා. උන් කරලත් නෙවෙයි කියවන්නේ.
@m.l6336
@m.l6336 3 ай бұрын
Matath😊
@GimVig
@GimVig 3 ай бұрын
@@m.l6336 Dan aluth degree okkogema wage software development, programming ugannanawa (engineering, medical, business) A Hinda software engineer kiyana Thani manussayata karanna loku deyak ithiuru wenne na, ewa general knowledge wenawa. Software engineering karanawanam uparimen igena ganna.
@hasinduwithakshana8888
@hasinduwithakshana8888 3 ай бұрын
අයියේ ui ux design engineer ගැන vedio එක්ක් දෙන්නකෝ
@tor6953
@tor6953 3 ай бұрын
thank you
@TheFlashmark
@TheFlashmark 3 ай бұрын
දැනටමත් gemini ට පුළුවන් හිතල වගේ solution දෙන්න. නැත්නම් අපේ solution වල අවුල් තැන් කියන්න.මන් දැනටමත් ඒකට use කරනවා. ඉතින් SE කියන්නේ planning කිව්වට AI වලටත් එක ගොඩක් දුරට පුළුවන්. මොකද අපි පට්ට innovative කියල හිතන ideas මීට කලින් බොහෝ විට කරලා තියෙන ඒවා නිසා.අනිත් එක ඕකට අවුරුදු 10 ට යන්නෙ නැහැ. AI ඇවිල්ල අවුරුදක්කවත් නැහැ. නමුත් එක දියුණු වෙන වෙගේත් එක්ක උපරිම අවුරුදු 2ක් යාවි. නිකන් සිහින ලෝකවල ජීවත් වෙනවට වඩා reality එක තේරුම් ගන්න. මගේ අවුරුදු 15+ exp එකත් එක්ක මේ ටික කියන්නේ. තීරණය ඔබ සතුය්
@funnysl8695
@funnysl8695 3 ай бұрын
මුන් හිත sanasaganna යන්නේ එකී pau 😂
@lahirurangika9526
@lahirurangika9526 3 ай бұрын
charlie and the chocolate factory eke charlie ge thaththata job eka nathi una e wagema thamai aye eyata wenama widiyakata job eka labuna. eyawa replace karapu robowa pissu kelin gaththama repair karanna. adapt nowena kena kohomath eliyata wisiwei.
@CerebralChuckles
@CerebralChuckles 3 ай бұрын
හිත හදාගන්න හොඳයි 😅
@ramodsasanga6169
@ramodsasanga6169 3 ай бұрын
Loku company wala system/software planning, architecting and designing karanna ba AI walata. Ehema wenna thawa aurudu 20k wat yai.
@HexCoder
@HexCoder 3 ай бұрын
ඕක තමයි මාත් කියන්නේ. අපේ team එකේ කරන ගොඩාක් big data දේවල් තාම AI එකකට කරන්න තියා අපි කරන්නෙත් බොහොම අමාරුවෙන් 😅
@akashwickramarathne
@akashwickramarathne 3 ай бұрын
good video
@KDJayakody
@KDJayakody 3 ай бұрын
😍😍😍😍😍😍
@dinethcharuka8925
@dinethcharuka8925 3 ай бұрын
❤‍🔥
@IsuruRajitha
@IsuruRajitha 3 ай бұрын
මන් නමි බය වුනෙ sora ai එක අවට පස්සෙ image එකක් generate කරනවාට වඩා video එකක් generate කරන එක කොචිචර අමාරැ දෙයක්ද ඉස්සරහට ai වලට කරන්න පුලුවන් දෙවල් හොයනවට වඩා කරන්න බැරි දෙවල් හොයන ඒක ලෙසි වෙයි
@oshanwickramasinghe9186
@oshanwickramasinghe9186 3 ай бұрын
AI tools නිසා software engineersලව අවශ්‍ය ප්‍රමාණය අඩුවෙනෝ. කලින් වගේ එක company එකක 100, 200 ඕනෙ වෙන්නෙ නෑ. ඉතින් jobs සෑහෙන්න අඩුවෙනෝ, නැත්තටම නැතිවෙන්නෙ නෑ, අර ,AI tools හදන අය ඉදීවි.
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 3 ай бұрын
This is the winning comment
@HexCoder
@HexCoder 3 ай бұрын
ඒ වගේම AI වලින් ඔය කියන ජාති ඔක්කොම කරන්නත් තව හිතනවට වඩා software engineers ලා data scientist ලා ඕනේ වෙනවා. අමතක කරන්න හොඳ නැති දේ තමයි, software engineering කියන්නේ සෑහෙන ලොකු domain එකක්. Web development, mobile app development විතරක් නෙමෙයි. තව හිතා ගන්න බැරි තරම් complex දෙවල් තියෙනවා. ඒවා replace වෙනවා නම් ඒකට තව සෑහෙන කාලයක් යයි.
@computergeekslife
@computergeekslife 3 ай бұрын
AI walin program ekak liyanna. AI ta wadiya knowledge ekkak tiyenne one. Happo...
@lakshanj1629
@lakshanj1629 3 ай бұрын
@Chathumal2011
@Chathumal2011 3 ай бұрын
To be honest, I'm really thinking of moving towards 'cultivation' and already discussing it with my friends :D (Addition to my SE job)
@HexCoder
@HexCoder 3 ай бұрын
Those won’t never go out of demand (if done right).
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 3 ай бұрын
ඒක හොදයි බන්.❤
@kefdsd
@kefdsd 3 ай бұрын
If you have enough time, it would be a great investment for the future.
@OneFactShorts
@OneFactShorts 3 ай бұрын
මම web developer කෙනෙක් අපි අපේ path එකේ expert වෙන ගමන් plan B එකක් තියා ගන්න ඔනි Ai වලින් replace කරන්න බැරි දේවල් ඔනි තරම් තියෙනවා අනික මම නම් හිතන්නේ නෑ හොදම උගත් සෙට් වල ජොබ් නැතිවෙන එක රටවලට සුබ දායක වෙයි කියලා මෝඩ කම්කරුවෙක්ගේ රස්සාව නැති වෙලා ඒ මනුස්සයා පැත්තකට වෙලා බලන් හිටියත් බුද්දිමත් මිනිස්සුන්ගේ රස්සා නැති වෙලා ඒ මිනිස්සුන්ට රස්සා නැති කරලා නිකන් බලා ඉදී කියලා
@techtrick3977
@techtrick3977 3 ай бұрын
අයියේ මම HND කරනවා තාම Pathway එකක් Choose කරේ නෑ Software තමයි Choose කරන්න හිටියේ දැන් මේ AI එක හින්ද Software Choose කරන්න ද එපා ද? Software engineers ලගේ Marketing කොහොමද?
@ranjisnnirma7
@ranjisnnirma7 3 ай бұрын
ස්වයං චින්තනය, විඥ්ඥානය විශ්වයේ සංකිීර්ණ නිර්මාණයක් ඒ් නිර්මාණයෙන්මයි මේ සන්නායක භාවිතා කරලා හැම AI ඒකක්ම බිහිවුනේ අමතක කරන්න ඒපා AI වල නියුරෝන් ඒක අර්ධ සන්නායක ඒත් ‌මානව ‌බුද්ධියේ සැකැස්ම සජීවී නියුරෝන ඒ්වා වටා අපි නොහිතන සංකීර්ණතාා අපමණයි අපි දැකල තියෙන භෞතික සිද්ධාන්ත වලට හසු නොවන.
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- 3 ай бұрын
Ayye, Web developing ahemath issarahata replace weida ? SE walatath kalin samaharawita ? it field ake degree ekkak karanawanam patan ganna hodama side aka mokadda ?
@HexCoder
@HexCoder 3 ай бұрын
1. ආයේ අහනවා ඉතිං 😅. ඔක්කොම ඒවාට බලපානවා. තමන්ගේ skills හරියට හදා ගන්න එහෙම වෙන එක අඩු කර ගන්න. 2. ඔයා කැමති සහ දක්ෂ එක පටන් ගන්න. අනිත් අයගෙන් අහලා වැඩක් නෑ.
@achinthawickramaarachchi5691
@achinthawickramaarachchi5691 3 ай бұрын
Hama sf engineer ma oya kiyna thram wddonm job replace wena ekk ne. Hbai ithin lankwe bahuthryak nm logical thinking adu prisak
@sllivebeat
@sllivebeat 3 ай бұрын
AI වලට කලින් ලංකාවේ සොෆ්ටෙයා ඉන්ජිනියර්ල වැඩි වෙලා ලංකාවේ නම් software කරන අයට තියන value එක නැති වෙනව , ඒක දැනටමත් වෙලා ඉවරයි කොච්චර කිව්වත් , ලංකාවේ ගොඩක් අය පිනට ඉන්ටර්න් කරනව ස්කිල් කිය කිය , ඒත් ඒ කරල එච්චර ස්කිල් අරගෙනත් කනෙක්ශන් නැති ගොඩක් දෙනෙක් ජොබ් නැතුව ඉදල දෙකයි පනහෙ පඩියට යනව . දැන් ඉතින් ඒක අවුලක් නෑනෙ උට අවුලක් නැත්නම් කියල කියයි , ඒත් මේ දේවල් කාලයක් උනාම ඒක සාමාන්‍යකරණය වෙනව. එතකොට අපේ උන් කෑගහයි මේ රටට උනා වගේ , කලින් හිතන්නෑ ගැම්මෙන් මෝටිවේට් වෙවී ඉන්නව කෙලවෙනකම් . නෙගටිව් විදියට හිතන්නත් පුරුදු වෙන්න ඕනෙ ඇත්තටම කිව්වොත් . මොකද මේ ලෝකෙ වැඩියම වෙන්නෙ ඒව
@kefdsd
@kefdsd 3 ай бұрын
Mama SE kenek newe eth man danna tharamin uth SE kynne coding krana ekama newe. Stand-up meetings wala update dena eka, task wala time estimate krna eka. Problem solving wage godak dewal kranwa. AI ekakin SE kenekwa replace krnna ba kohmath. Boruwata panic wenne nathuwa AI walinuth oone welawata help ekk aragena wade kranan hari..
@funnysl8695
@funnysl8695 3 ай бұрын
උනටා පස්සේ හුහ් හු ගන්න එපා within next year 😂
@kefdsd
@kefdsd 3 ай бұрын
@@funnysl8695 wei bln hitpn
@redeagle9
@redeagle9 3 ай бұрын
දැනට තියන large AI models වලින්(free versions) programming වලට use කරන්න පුලුවන් effectiveම AI එක මොකද්ද?
@HexCoder
@HexCoder 3 ай бұрын
මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ Gemini සහ GitHub Copilot.
@NN.195.
@NN.195. 3 ай бұрын
Aluth AI ekk release weddi wow mru dn thaw tikk ikmnt mt oni development krgnn help rkk gnn පුළුවන් wenw kiyl sathutak danene mt withard 😊😊
@UdanaWickramasinghe
@UdanaWickramasinghe 3 ай бұрын
Shortly, you will be able to give the problem that you are going to solve to the AI. It will develop the scope with long-term planning, do research, develop the SRS, do project management, develop the UI/UX and prototype, validate the prototype, develop the MVP, QA, Security, deploy, and iterate. All will be available as agents with multi-modal AI. My timeline is between 3-5 years from now. Looking at the current AI development speed, it can even happen before that.
@HexCoder
@HexCoder 3 ай бұрын
This is perfectly valid for well defined problems. If the problem and the requirements are not stable or known, no AI can give a complete solution.
@UdanaWickramasinghe
@UdanaWickramasinghe 3 ай бұрын
@@HexCoder Yes. At the moment. That's why I said in 3- 5 years. I was testing OpenAI (in early 2021) way before it was publicly available and looking at the development In this short period, we will definitely get there. Another example- kzbin.info/www/bejne/roLPn6SKgqhsrqM
@HexCoder
@HexCoder 3 ай бұрын
Yes. And then, the requirements will also be complex. We are thinking of solving current problems with a future AI. Problems will also get more complex and then it will need more advanced tools to solve them.
@UdanaWickramasinghe
@UdanaWickramasinghe 3 ай бұрын
@@HexCoder With the current level of iteration, this will be no challenge for AI in 3-5 years. It's not a question of whether it will be replaced, it's when! Obviously, there will be an opportunity for senior tech staff, but newbies and less experienced staff will be eliminated! Currently, the AI is capable of System 01 thinking! But System 2 thinking is possible with agents! This will help solve extremely complex problems with a multi-mode approach!
@dragoncat4172
@dragoncat4172 3 ай бұрын
I think there will be more demand for humanities and social sciences graduates than STEM graduates in the near future. Yes you can laugh now, but you may not laugh when and if this happens (lol). I'm not saying this Mark Cuban said it in an interview with Bloomberg. Reasons are... all that a CS degree can provide a student with are the tools needed to solve a problem, which are merely a means to an end. And all that jazz is going to be done by AI as you said. So what's left? Deciding which ends to reach in the first place though, is something no AI can do (not even system 2 thinking), making moral and ethical judgement, reasoning not just rationally but emotionally and importantly critical thinking... guess who has this kind of skill set? it is not STEM it is the arts (well maybe not the drawing kind of arts but the social sciences and the humanities like philosophy).
@user-vw3jc7mo9m
@user-vw3jc7mo9m 3 ай бұрын
Mama full stack web developer, cross platform app developer kenek widiyata wada karanawa game development field ekata enter wenna inne SE walata wage AI walin problem ekk eida?
@HexCoder
@HexCoder 3 ай бұрын
දැන් අහන්න එපා අරක replace වෙයිද මේක replace වෙයිද කියලා 😅 Improve your skills so that it’s hard to replace you. 😉
@emanside3519
@emanside3519 3 ай бұрын
AI Era. Mega Turning point ekk atha laga
@janithj5238
@janithj5238 3 ай бұрын
❤❤❤
@PasinDu_ShanuKa
@PasinDu_ShanuKa 3 ай бұрын
මම නම් බය AI Develop කරන උන්ගෙ අරමුන Software engineer කෙනෙක්ගෙ වැඩෙ Ai එකෙන් ගන්න පුළුවන් එක.අන්න එක තමයි අවුල 😪 අනික මෙ සති 2 සැහෙන්න දෙවල් වෙනස් උනා 😢
@user-dj8uy7ei2k
@user-dj8uy7ei2k 3 ай бұрын
මම software ඉංජිනේරු උපාදියක් කරන්න බලාපොරෝත්තුවෙන් ඉන්න ළමයෙක් මම ගොඩක් ආසයි මේ ක්‌ශේත්‍රයට ඒත් ආනාගතයේ මුදල් ඉපයිමේ අවශ්‍යතාවයක් එන නිසා මේ ක්ෂේතරයේන් ඉස්සරහට ගියොත් ගේමක් ගහන්න බැරි වෙයිද සර්..... 😢
@HexCoder
@HexCoder 3 ай бұрын
දක්ෂයි නම් පුළුවන් 😉😌
@TheMrDragon
@TheMrDragon 3 ай бұрын
3D website එකක් හදන විදිය ගැන A tó z වීඩියෝ එකක් කරනවද ?
@HexCoder
@HexCoder 3 ай бұрын
දන්නේ නෑ නේ 😬
@TheMrDragon
@TheMrDragon 3 ай бұрын
@@HexCoder WordPress වල හදන්න පුළුවන්ද කියලා දන්නවද ?
@HexCoder
@HexCoder 3 ай бұрын
3D website කියලා අදහස් කරේ මොකද්ද?
@DenithWijekoon-rs3xy
@DenithWijekoon-rs3xy 3 ай бұрын
mama Python walin concept eka ganna gaman dart language eka eka pawichchi karala igena gannawa(flutter walata arambayak widihata). ethakota hithichcha de thamai samahara ewa nikan ekama wage kiyala. concept eka pawichchi karana eka syntax ehema hoyala balala try karana eka tamai mama hithanne honda. mokada ethakota replace wena eka adu wenawa ai concept ekak hadala ewa execute karanna ha explain tharam ai tools hadenna thawa awurudu 200 kata wadiyen wunath yai 😄 . e gana mokada hithenne.
@lakshithadulshan9831
@lakshithadulshan9831 3 ай бұрын
Aiye colombo university eke bit eka karanawa man dn eeka karanawa eka hodaid aiye Please reply
@HexCoder
@HexCoder 3 ай бұрын
හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala) kzbin.info/www/bejne/f3yrpHV6m6l6qcU
@universeofbots5489
@universeofbots5489 3 ай бұрын
17:05 kuburu kotanath bari wenawa neda
@HexCoder
@HexCoder 3 ай бұрын
Machines එයි. ඒවා manage කරන්න පුළුවන් වෙන්න ඕනේ.
@umeshgeethanjanajayasinghe
@umeshgeethanjanajayasinghe 2 ай бұрын
Coding gena hoda denumak tiyennath one Ai eken weda ganna..
@ShortVideosOnYoutube
@ShortVideosOnYoutube 3 ай бұрын
Devin kiyeth software engineers ලා හදපු එකක් කියල මතක් උනානම් හරී
@nirmalprabhath1093
@nirmalprabhath1093 3 ай бұрын
AI ට වැඩක් කියාදෙන එකත් ලොකු ගේමක්.... 19:49
@Rawo8372
@Rawo8372 3 ай бұрын
AI kiynneth danata ara alutha badapu joduwak wage.
@kashmikaakash
@kashmikaakash 3 ай бұрын
Zero වෙන එකක් නෑ. ඒත් 100ක් ඕනේ තැනකට එක් කෙනෙක් හිටියාම ඇති වෙයි. එතකොට ඉතින් software engineering is almost useless. කෙනෙක්ගේ work load එකෙන් ලොකු part එකක් automate උනාම එයාට ගොඩක් වැඩ කරගන්න පුළුවන් නිශ්චිත කාලයකදී. ඒත් ලෝකේ වැඩ අසීමිත නෑනේ. ඉතින් සාතිශය බහුතරයකට shot එක වදිනවා. මේ වීඩියෝ එක හිත හදා ගන්න දාපු එකක්.
@HexCoder
@HexCoder 3 ай бұрын
මට හිත හදා ගන්න මමම වීඩියෝ දාන්න ඕනේ නෑ නේ 😅 අපි මේ කතා කරන්නේ ඉස්සරහට දියුණු වෙයි කියලා හිතෙන tool එකකින් දැනට තියෙන requirements කරන්න පුළුවන් ද කියලා නේ. ඒ වෙද්දි requirements වෙනස් වෙන්නත් පුළුවන් (සහ අනිවාර්යෙන් එහෙම වෙනවා). සාමාන්‍ය developers ලාගේ jobs වලට අනිවාර්යෙන් shot එක වදිනවා. මම ඒකත් වීඩියෝ එකේදී කිව්වා නේ. මම කියන්නේ software engineering කියන්නේ coding විතරක් නෙමෙයි කියලා. ඉස්සරහට එන්න තියෙන requirements වලට system design කරන්න පුළුවන් අයට jobs තියේවි.
@kashmikaakash
@kashmikaakash 3 ай бұрын
@@HexCoder මං අර quantity ගැන කියපු කතාවට ඔයා එකඟද
@HexCoder
@HexCoder 3 ай бұрын
අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඒ systems හදන්න වැඩිපුර skilled කට්ටිය ඕනේ වෙන්නත් පුළුවන්.
@kashmikaakash
@kashmikaakash 3 ай бұрын
@@HexCoder ඒ ගත්තත් ඒක හදන්න යන පිරිස users ලට වඩා සෑහෙන්න අඩුයි. Open ai එකේ තේ හදන මිනිහගේ ඉඳලා ඔක්කොම ගත්තත් ඒ අයද වැඩි chatgpt පාවිච්චි කරන අයද
@code-slprogramming3301
@code-slprogramming3301 3 ай бұрын
Thaman waddek nam AI walin kisima blapamak natha.......😅 Ai walin wada gannawa misa
@amigos.666
@amigos.666 10 күн бұрын
Aiye Front-end Development side 1k hodada ? ❤
@user-uf3ox4lp9l
@user-uf3ox4lp9l 3 ай бұрын
😃😃
@DushanIranga
@DushanIranga 3 ай бұрын
Replace වෙන්නෙ නැති job තමා sports. දැන්ම මොකක් හරි sport එකක් කරන්න ගනිල්ලා.😂 භාන්ඩ හා සේවා කියන්නෙ තරග කාරිත්වයක් තියෙන දෙවල්. ඔවා cost අඩු කරලා නිපදවන්න පුලුවන්නම් company අනිවාර්යයෙන් ඒ solutions වලට යනවා. ඊට වඩා ලේසි නැද්ද මොකක් හරි ක්‍රිඩාවක් පැත්තෙන් ගියානම් සෙල්ලම් කර කර සල්ලි හොයන්න පුලුවන්. අසාවට ඉගෙන ගන්න උන්ට ඉතින් මේවා ඉගෙන ගන්න පුලුවන් job කරන්න හිතන්ම ඉගෙන ගන්න මිනිස්සුන්ට job නැති වෙන්න පුලුවන්. මොකද එයාල කවදාවත් industry වල top level එකට යන්නෙ නැ.
@SeeTheWorldZx
@SeeTheWorldZx 3 ай бұрын
Sir. Am self taught learner.. May i know your opinion about Agi and asi. 😊
@HexCoder
@HexCoder 3 ай бұрын
I don’t have much opinions about them. AGI is what we have now. All the AI stuff we see is Artificial General Intelligence. ASI is the one we aim for, but far beyond that for now. For an AI to be Artificial Super Intelligence, it needs far more improvements to the existing ones to be independent.
@SeeTheWorldZx
@SeeTheWorldZx 3 ай бұрын
@@HexCoder thankyou for your reply sir it'll really useful to me 😊
@bandiyak
@bandiyak 3 ай бұрын
ඔයා නිකන් අධි මානයෙන් කියනවනවා වගේ හිතෙන්නේ මචන් 👍. ඔච්චර අනාගතය ගැන විශ්වාස කරන්න එපා 👍.
@HexCoder
@HexCoder 3 ай бұрын
අනාගතේ ගැන ඔය කියන තරම් විශ්වාස කරන්නේ නැති නිසා තමයි මේ වීඩියෝ එක කරේ. සමහර විට මගේ job එකටත් කෙල වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන්න තමයි මාත් උත්සාහ කරන්නේ.
@shamal5566
@shamal5566 3 ай бұрын
@bandiyak SE fully replace wenawa nam oyawath replace wenawa baratha dont worry
@chathuravimanga
@chathuravimanga 3 ай бұрын
Another thing that is misleading is telling students that "Software Engineering" is an Engineering paradigm. It is just a name used for a job position. Not enough Engineering principles involved to state as a field of Engineering, unlike Computer Engineering. You are limited to a very little scope when you focus on just Software Engineering.
@HexCoder
@HexCoder 3 ай бұрын
I think that’s a prolonged issue in the industry. There are hundreds of different expertise jobs in the field and everyone classifies them as Software Engineers. The issue is, people think that software engineering is about web development and mobile app development, worse case “wordpress” 😬
@oshada__rupasinghe2933
@oshada__rupasinghe2933 3 ай бұрын
fireship eke code report ekama translate karala wagey 😂
@HexCoder
@HexCoder 3 ай бұрын
Translate නම් කරේ නෑ. ඒ වගේ එකක් කරන්න හිතුණා. මගේ ideas ටිකකුත් දාලා තමයි මේක හැදුවේ. Description එකේ ඕක දාලා තියෙන්නේ. 😉
@maneeshdilhan8806
@maneeshdilhan8806 3 ай бұрын
Problem solving and creative improve karaganna heti gena video ekak karamu
@HexCoder
@HexCoder 3 ай бұрын
Logical Thinking හදා ගන්න හැටි - How to improve Logical Thinking kzbin.info/www/bejne/oJmuqahppthmkLs
@D-Codz
@D-Codz 3 ай бұрын
අනුන්ගේ Code උස්සලා අදින්නාදාන සීල් පදය කඩලා තියෙයිනම් ඔයාව AI එකකින් replace කරාවි.. Believe Karma 😌❤
@martinmekma233
@martinmekma233 3 ай бұрын
හොදටම බය වෙලා දාපු වීඩියෝ එකක් මේක. කොහොමත් software engineering field එකේ 90% jobs replace වෙනව AI නිසා.
@HexCoder
@HexCoder 3 ай бұрын
හාකෝ ඉතිං 😅
@umeshmadhusankha6562
@umeshmadhusankha6562 3 ай бұрын
oyaa SWE kenekda?
@martinmekma233
@martinmekma233 3 ай бұрын
@@umeshmadhusankha6562 Electronics and telecommunications engineer
@D-Codz
@D-Codz 3 ай бұрын
😂
@vithumvindeepa1658
@vithumvindeepa1658 3 ай бұрын
2000 n passe unge comments hari vinoday 😅
@chandulaD
@chandulaD 3 ай бұрын
Software Engineering ගැන මෙලෝ දැනුමක් නැති මනුස්සයෙක් කොහොමද Devin වගේ Tools වලින් වැඩක් කරගන්නේ? NASA එක අඟහරුවල තියෙන රෝවර්ස් එක්ක Communicate කරන Systems වගේ සංකීර්ණ Software හදන්න Devinට පුලුවන්ද? ඉස්සරහට තාක්ෂණය තව දියුණු වෙද්දි මිනිස්සුන්ගේ අවශ්‍යතා මොන විදියට වෙනස් වෙයිද ඒ වෙනස් වෙන අවශ්‍යතාවලට ගැලපෙන විදියට දැනට ලෝකේ කොහෙවත් නැති අලුත්ම Software හදන්න Devinට පුලුවන්ද? අධි තාක්ෂණික යුධ උපකරණයක් හසුරුවන System එකක් හදන්න Devinට පුලුවන්ද? මං හිතන්නේ බෑ. (මම SE කෙනෙක් නෙමී ✌) Edit: Web Developersලාත් Replace වෙන එකක් නෑ. "Wordpress Developersලා" නම් Replace වෙයි. Web එකේ පවා Run වෙන අතිශය සංකීර්ණ Software හදන්න Devinට බැරිවෙයි
@bandiyak
@bandiyak 3 ай бұрын
දැනට බැහැ තාම මුල. තව අවුරුදු 3 කින් මේ කතාව වලංගු වෙයිද?
@chandulaD
@chandulaD 3 ай бұрын
@@bandiyakඔය ඔක්කොම AI එකකින් කරන්න පුලුවන් උනත් Companies වලින් SE ල අයින් කරල දාලා තනිකරම AI වලින් විතරක් වැඩ කරයි කියලා මට නම් හිතන්න අමාරුයි. අපිට ඉස්සරහට Internship කරන්න ගොඩක් Qualifications අවශ්‍ය වෙයි, Entry Level Software Engineer jobs අඩු වෙයි. අපි බලමු HexCoder අයියා මොනවගේ reply එකක් දෙයිද කියලා :-/
@HexCoder
@HexCoder 3 ай бұрын
කිව්වා වගේ, entry level qualifications ටික වැඩි වෙයි. හැබැයි ඇත්ත දක්ෂයින් ට තැන තියෙයි.
@Bhagyapiyumi-rh1zb
@Bhagyapiyumi-rh1zb 3 ай бұрын
අයියේ QA engineer කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කියන්නකෝ
@HexCoder
@HexCoder 3 ай бұрын
වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා.
@pcgamingacademy8719
@pcgamingacademy8719 3 ай бұрын
My ambition is to be a software engineer 😢😮
@TomTwilight-dc2jy
@TomTwilight-dc2jy 3 ай бұрын
❤🔥
@yomesh_jayawardhana
@yomesh_jayawardhana 3 ай бұрын
Nvidia එයාලයව Market කරගත්තා කියල හිතෙන්නෙ මට විතරද
@PrageethMadusanka-vc5qd
@PrageethMadusanka-vc5qd 3 ай бұрын
Machine learning වගේ කරොත් ඉස්සරහට demand එකක් තියෙයිද ?
@HexCoder
@HexCoder 3 ай бұрын
ඒ පැත්තට ආස නම් කරන්න.
@PrageethMadusanka-vc5qd
@PrageethMadusanka-vc5qd 3 ай бұрын
@@HexCodermachine learning demand ekak thiyeida?
@HexCoder
@HexCoder 3 ай бұрын
තියෙයි. AI දියුණු වෙද්දි ML ඕනේ නේ.
@charitha_bandara
@charitha_bandara 3 ай бұрын
monawa unath AI walin gira pothakayo repalce wei
@GimVig
@GimVig 3 ай бұрын
තව අවුරුදු 5 යි, software eng thiyenne, ඊ ට පස්සේ ඒවා general knowledge wenawa Design, creative kiyana dewal ai walata na kiyalada kiyanne??🤔
@HexCoder
@HexCoder 3 ай бұрын
“Artificial” intelligence. Most of the AI are not even intelligent at the moment. They are language models that are trained on existing data. To be able to be “intelligent”, it needs to convert that data into knowledge, which most can’t do. When a new problem comes, most AIs fail. That will get better, but not soon.
@GimVig
@GimVig 3 ай бұрын
@@HexCoder මම කිව්වේ දැන් තත්වේ නෙමෙයි, තව ඇවුරුදු 5යි තියෙන්නේ , දැනට , engineers ,doctor, businessman la එයාලගේ වැඩ ලේසි කරගන්න තමයි software engineers LA ge udaw ganne. Aluth engineering,medical, business degree programs okkogema software development, programming ugannanawa. A Hinda software engineer kiyana Thani manussayata karanna deyak ithiuru wenne na. අනික ඔයා මොන පදනමකින් ද කියන්නේ, ai වලට ඊට වඩා හොඳ ai හදන්න බෑ කියලා🤔🤔 ??
@HexCoder
@HexCoder 3 ай бұрын
AI එකකට තමන්ට වඩා හොඳ තව AI එකක් හසන්න තාම හැකියාවක් නෑ. ඒකට දැනට තියෙන් Artificial General Intelligence වලට මනුස්සයෙක් data දාන්න ඕනේ. ඒ වගේම goals සහ framework setup එක කරන්න ඕනේ. දැනට තියෙන AutoML වලින් වෙන්න hyper parameters ටික fine tune කරන එක. නැතුව අළුතෙන්ම AI එකක් හදන එක නෙමෙයි. ඒක කවදා හරි Artificial Super Intelligence එකකට පුළුවන් වෙයි.
@Life17768
@Life17768 3 ай бұрын
@@GimVig Software engineering කියන්නෙත් engineering බන් code කරා කියලා software engineering ඉගෙනගන්න බැ උදාහරණයක් විදියට civil, electric engi කරන සමහර වැඩ අනිත් මිනිස්සුත් කරනවනේ 😂se machine learning, data structures and algorithm වගේ ඒවා ටිකක් බලන්නකෝ එතකොට general knowledge වෙයිද කියලා 😂 @HexCorder මන් හරි ඇති කියලා හිතෙනවා මගේ මතේ අනුව 🙂 @HexCoder
@GimVig
@GimVig 3 ай бұрын
@@Life17768 software engineering thiyenne engineering faculty eke kiyalada hithan inne😅.
@cheemssl8840
@cheemssl8840 3 ай бұрын
Aiye මන් computer science degree එක කරන්නෙ cs degree එකෙන් යන්න පුලුවන් path AI වලින් replace වෙයිද ?
@RAPIDFACTS...50
@RAPIDFACTS...50 3 ай бұрын
oya colombo uni da inne.....cs wala maths godak thiynwda
@slart2320
@slart2320 3 ай бұрын
SE වලට වඩා ගොඩක් හොද කෝස් එකක් තමයි CS කියන්නෙ.මටත් 2shy එකේ කැලනිය SE ආවෙ ඒත් ආයි විභාගෙ කරා
@cheemssl8840
@cheemssl8840 3 ай бұрын
@@RAPIDFACTS...50 nha bro mn sliit eke enne, maths nm tikk thiynwa
@cheemssl8840
@cheemssl8840 3 ай бұрын
@@slart2320 math me para 2nd shy eka kla, ayet result awit gov uni enna godak kl yna nisa priv damma
@HexCoder
@HexCoder 3 ай бұрын
Watch first part of this video to know the difference: kzbin.info/www/bejne/pKvOeaVtm5t8qqssi=ifyWYyy_WHj79YJG දැන් ආයේ අහන්න එපා අරක replace වෙයිද මේක replace වෙයිද කියලා 😅 Improve your skills so that it’s hard to replace you. 😉
@ChalanaNipun
@ChalanaNipun Ай бұрын
මේකෙ පොර ටෝක් දීලා තිබ්බ උන් ටික කමෙන්ට් ඩිලීට් කරන් ෆේක් එකක් කියලා දැනගත්ත ගමන් 🤣
@rasinduindeewara8818
@rasinduindeewara8818 3 ай бұрын
Game development pattata monava veida
@HexCoder
@HexCoder 3 ай бұрын
ඒකත් ඉතිං මේකට අයිතියි.
@suwannaDesing
@suwannaDesing 3 ай бұрын
60 like 4th
@musiccovereditingwithwijeb5410
@musiccovereditingwithwijeb5410 3 ай бұрын
Indrustty eke nathi nikn job title eka witharak danna ayage comments wadi 😂😂 client kenekawilla mt me software eka hadala denna kiwwama sdlc api use karaddi othana eka part ekai coding thiyenne api client eka katha karanawa oyata monawada oni mona functions da oni anama manam serama ui eke idan design karaganna client ekka katha karanna oni eka karanna logical thinking aniwaryai danata thiyena kisima ai ekakata ba logical thinking manussayek wage hithanna thanikarama thiyenne if else if condition 20,000 k withara run wena code ekak witharai kisima ai ekakata ba se kenekwa replace karanna habai kiwwa wage booring jobs godak replace wei 😂😂😂 but se la replace wenne na mokada thama machines walata human kenek wage logical thinking karanna bari nisa se kiyanne coding witharak kiyala hithanawanam se kiyanne mokakda hoyala balanna computer ekak format karala os gahuwata se kenek wenne nane e wagema coding puluwan wela basic cal ekak haduwath se kenek wenne na ekata godak thiyenawa thawa api kohoma kiwwath ai ekakata thama ape hithe thiyena design eka hadala dennath ba 😅
@meriljayasinghe9292
@meriljayasinghe9292 3 ай бұрын
AI will make the jobs of software engineers pretty easy... this will inturn give more power to the employers to reduce the salary paid to engineers and less power to engineers to demand higher salaries. Not to mention how many software engineers are waiting outside jobless who are desperate to get a job even for a very low salary... Also AI in next 5 years could replace most of the engineer roles in tech, atleast 70% since Tech is improving so fast , faster than anyone thinks.. 😂 AI wont totally replace engineers but still the number of jobs available outside will be greatly reduced. AI will also create new jobs but overall it could have more disadvantages than advantages interms of the creation of new jobs. If you want to survive you got to be a master mind in tech, only that category of people will able to keep their jobs atleast in the unforseen long run.
@user-in2hw6ph4t
@user-in2hw6ph4t 3 ай бұрын
ai anagathayadi apiwa palanaya karai vage
@Dumiya123
@Dumiya123 3 ай бұрын
ලෝකෙ හැම software engineer ම replace වෙන්නෙ නැති වෙයි. Developers ල නම් replace වෙයි සෑහෙන්න. ඒත් එක්ක අනික් Job opportunities වලට තියෙන තරඟකාරීත්වය වැඩි වේවි. ඒවගෙනුත් සැලකිය යුතු ප්‍රතිශතයක් ඊළඟ අවුරුදු කිහිපය ඇතුලත replace කරන්න පුලුවන් වේවි. ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ high skills තියෙන අයට තියෙන Job opportunitues. ඒත් ඒවටත් අනිවාරෙන්ම ලොකු තරඟකාරීත්වයක් තියේවි. මේ field එකේ ඉන්න අති දක්ෂ iq එක වැඩි අය විතරක් ඉතුරු වෙයි. කොච්චර කීවත් මනුස්සයෙක්ට හිතන්න පුලුවන් range එකක් තියෙනවනෙ. අන්තිමට ඉතුරු වෙන්නෙ අර high iq 5% වගේ ප්‍රතිශතය විතරයි . 🥲
@sachinfernando2626
@sachinfernando2626 3 ай бұрын
💯 agree 🤍
@ramseyfernando3420
@ramseyfernando3420 3 ай бұрын
ඔක අවට පස්සෙ හැකර්ස් ලා වයිරසුත් ඵවයි.
@JehanFDO-gm7sx
@JehanFDO-gm7sx 3 ай бұрын
Quantum Computers කියලා එකකුත් එන්න තියෙනවා හැබැයි එතකොටත් ඔය කියපු දේවල් වලංගු වෙයි කියලා හිතෙනවද.😑😑😑😑 හරි Quantum Computers කවදාවත් එන්නේ නෑ කියන්නකෝ .එත් මොකක්ද තියෙන සදාරන හේතුව ඉදිරි වසර කිහිපය තුල AI එකට බැරිවෙයි ඔයා ඔය කියපු engineering skill ,qualities replace කරන්න Coding ගැන නෙමේ මන් කියන්නේ ඔයා කියපු අනිත් දේවල් ගැන . හරි ඇයි engineer කෙනෙක් ඔන වෙන්නේ "එදිනෙදා ජීවිතයේදී අප මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සැපයීමට " ඉතින් ඇයි ඔයා හිතන්නේ එ විසදුම් සැපයිමේ සම්පුර්ණ ක්‍රායවලිය AI එකකට කරන්න බැරි වෙයි කියලා හරි මොනවද engineer කෙනෙක්ට තියෙන්න ඔනේ qualities.? Problem-solving, Creativity ,Continuous learning දැන් මේ qualities ටික AI එකකට නැද්ද තියෙනවනේ ඉතින් , හරි අපි නෑ කියමුකෝ එ කියන්නේ ඉස්සරහ මේ qualities Ai එකකට එන්න බැරිද? බැරි නම් ඇයි මොකක්ද එකට හේතුව.Ai තව දියුනු කරන එකත් AI එකකටම කරන්න බැරිද ?
@HexCoder
@HexCoder 3 ай бұрын
ඒ ඔක්කොටම උත්තරේ තමයි, AI වල output එක depend වෙන්නේ ඒකට දෙන inputs අනුව. ඒකට “අළුතෙන්” දේවල් කරන්න තාම බැහැ. අපි ඔය දකින හැම දේම AI එකකින් උපකල්පනය කරපු ඒවා. ඒකට දාන input එක හොඳ වෙද්දි සහ වැඩි වෙද්දි ඒ output තව හොඳ වෙනවා. ඒකකට අළුතෙන් දෙයක් කරන්න තාම බැහැ. (අපි දකින ඔය fancy දෙවල් එකක් වත් අළුතින කරපු ඒවා නෙමෙයි. ඔක්කොම දැන් තියෙන දේවල් වෙනස් කරලා හදපු ඒවා. එහෙම නැත්නම්, මම මේ කියන දේවල් වැරදියි. ). ඒ නිසා, අර “creativity” කෑල්ල ගන්න සෑහෙන අමාරුයි.
@jaymgmt4198
@jaymgmt4198 3 ай бұрын
කවුරු මොනවා කීවත් any skills that can be replace by AI, near future .
@bandiyak
@bandiyak 3 ай бұрын
​@@jaymgmt4198 agree Bn. මේ යකාට ඒක තේරුම් ගන්න බෑ. ඉස්සරහට හොදම Field එක මට හිතෙන විදියට agriculture.
@Godzil771
@Godzil771 3 ай бұрын
2025 දී අහගරු වල ජනාවාස සීන් එක වගේ 😅🫰
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,4 МЛН
How to use AI to make easy your life and business? @UdithaSanjaya
36:47
Business Advisor
Рет қаралды 60 М.