No video

University වැඩ වලට හොඳ Laptops? - How to pick a laptop for SE degrees (in Sinhala)

  Рет қаралды 11,277

HexCoder

HexCoder

Күн бұрын

Пікірлер: 138
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 2 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක්, හුඟක් කාරණා දැනගත්තා. තව පොඩ්ඩෙන් මමත් පුතාට ලැප් එකක් අරන් දෙන්න ගිහිල්ලා ගේමින් ලැප් එකකට අහුවෙන්න වෙනවා. පුතා ඔබට මේ දැනුවත් කිරීම ගැන බොහොමයක්ම ස්තුතියි.
@epicfail6987
@epicfail6987 7 ай бұрын
අනිත් දේ තමයි HP,DELL ඇරුනාම අනිත් ලැප්ටොප් brands repair කරන්න අමාරුයි මගේ අද්දැකීම
@ravinduiddamalgoda7276
@ravinduiddamalgoda7276 7 ай бұрын
මන් මෙච්චර කල් windows පාවිච්චි කරලා ලගදි linux වලට මාරු උනා windows වල තියෙන අවුල් නිසාම( ගොඩක්ම win 11)🙂 linux experience එක සුපිරි. පොඩ්ඩක් terminal එකේ වැඩ ටිකක් දැන ගන්ඩ ඕනේ. හැබැයි windows වලට වඩා නම් සෑහෙන්න හොදයි. .net වගේ කරනව නම් පොඩි පොඩි ප්‍රශ්න වල මූන දෙන වෙන්වා. අනික් ප්‍රධාන framework එකක්වත් අවුලක් උනේ නෑ. අවුලකට තියෙන්නේ ගොඩක් campus වල microsoft products සෑහැන්න පාවිච්චි කරන නිසා ඒවා ගොඩක් smooth linux වල run වෙන්නේ නැති අවුල තියෙනවා. Campus වල උගන්නන SSMS , Visual Studio ( VS Code නෙවේ) වගේ software linux වල support කරන්නේ නෑ. කෝමහරි windows වලට වඩා නම් linux දාහෙන් සම්පතයි. 😂
@madzenkhan6323
@madzenkhan6323 7 ай бұрын
mkkd oya use krpu linux distro eka
@ravinduiddamalgoda7276
@ravinduiddamalgoda7276 7 ай бұрын
@@madzenkhan6323 ubuntu
@Cvnkx1151
@Cvnkx1151 7 ай бұрын
Ane playn bn anam okkoma me weddi system okkoma linux wenna api buruwa
@nmdra
@nmdra 7 ай бұрын
MSSQL server docker + Vscode SQL server extension
@sumedakumara-os5ds
@sumedakumara-os5ds 7 ай бұрын
Attk bn
@dilzhan
@dilzhan 7 ай бұрын
Thank You ayya❤ ඔය ටිකම තමයි මාත් ගනිද්දී හිතුවේ තව Portability එකත් ගොඩක් හිතන්න වෙනවා🥵 ලංකාවේ අයට පොඩි tip එකක්: මාත් msi cyborg එකක් use කළේ uni යන්න කලින්.. but මට තේරුණා ඒක උස්සන් යන්න අමාරුයි කියල ඒ නිසා මං කළේ ඒ lap එකත් තියෙද්දී තව Used Windows protable lap එකකට යන එක.. ikman එකේ ටික කාලයක් alert එකේ ඉඳලා හොඳ එකක් වැටුණු ගමන් ගන්න ඕන.. මං ඒ කාලේ ගත්තේ : I3 11th gen 20GB Ram (with inbuilt 4GB) 512GB ssd 1TB hdd මට තාම මේක මදි කියල නම් දැනිලා නෑ unj වැඩ වලට😅
@HexCoder
@HexCoder 7 ай бұрын
අනිවාර්යෙන්ම. නැත්නම් Desktop එකක් උස්සං යනවා වගේ වෙයි.
@chandima9276
@chandima9276 7 ай бұрын
නියමයි bro video ඒක. ගොඩක් වටිනවා ප්‍රෝග්‍රෑමින් ඉගෙනගන්න ඉන්න අයට 🥰😍😃👍
@chamikadilshan7421
@chamikadilshan7421 7 ай бұрын
This channel is becoming my favourite channel on KZbin day by day. Thank you very much, Ayya. Most waited one❤
@Taste__Tracker
@Taste__Tracker 7 ай бұрын
Thx aiya හොය හොය ඉදපු වීඩියෝ එකක්❤ දැනගන්න ඕන ඔක්කොම දැනගත්ත
@hasindutechschool
@hasindutechschool 7 ай бұрын
මගේ software engineer degree එකේ වැඩ වලට , youtube channel එකේ වැඩ වලට මම macbook m1 එකක් ගන්න් හිතන් හිටියෙ. ඒත් දැන් හිතෙනව ඒ ගානෙන් ගන්න පුලුවන් windows එකක් ගත්තනම් හොඳයි කියල. මොකක් උනත් iphone එකක් නම් ගන්න හිතන් ඉන්නෙ. Cam එකක් mic එකක් ගන්න ගානට වඩා අඩුවෙන් ඒ quality එක ගානටම යන්න පුලුවන් නිසා එක ගන්නව. Thank u ❤
@SahathPasada
@SahathPasada 7 ай бұрын
Python System Design Patterns ගැන video එකක්
@Godzil771
@Godzil771 7 ай бұрын
Wow content❤
@dinethcharuka8925
@dinethcharuka8925 7 ай бұрын
Hemdam wge adath supiriyk 😎❤ anthim tikh balankot therenwa video ekk hdnna kochchara mhansi wennnonid kiyla 😅
@chirantharavishka5918
@chirantharavishka5918 7 ай бұрын
CD/CI gana video ekak gennako ayye
@udarasandaruwan8430
@udarasandaruwan8430 7 ай бұрын
useful video ❤
@GamingPals123
@GamingPals123 7 ай бұрын
aiye puluwannm cybersecurity ganath dawsak katha karann ko. eke jobs market eka kohomd wage dewal
@zalepolo6428
@zalepolo6428 25 күн бұрын
Thanks brother 👍👍
@the.navi1
@the.navi1 7 ай бұрын
Sir, kisima University ekakata noya UI/UX developer kenek venna kohomada?? ((Hariyata Self-Study karana vidiha?)) 🤔
@0xbyt3z
@0xbyt3z 7 ай бұрын
ui/ux gana hodata hoyanna. poddak design karana eka hadalath balanna puluwan nan
@HexCoder
@HexCoder 7 ай бұрын
There is a free course on Coursera from Google. Follow that to get started.
@dilankanirmal4810
@dilankanirmal4810 7 ай бұрын
Ada nm ayiya serious unada mnda 😅❤
@Mithunkumar-H789
@Mithunkumar-H789 5 ай бұрын
සර්.. මම කරන්න හිතන් ඉන්නෙ interactive multimedia .. අපෙ කැම්පස් එකෙ ඒව කරන්නෙ මම හිතන්නෙ mac lab එහෙක .. මට ගොඩක් ආසයි macbook එහෙකට යන්න ඒත් M1 නෙමෙ 2019 macbook pro 15inch 32GB Ram තියෙන එකක් රැපියල් 300 000 කට වඩා අඩුවෙන් used එකක් හොයාගන්න පුළුවන් .. හැබැයි interactive multimedia එකට කට්ටිය තෝරගන්නෙ 2 year එකෙ ඉදන් ඒත් සර් second semester එකෙ os උගන්නන නිසා linux ගැන කියල දෙනව කියල lecture කෙනෙක් කිව්ව.. මම ආසයි linux os එකක් හදන්නත් .. දැනට තියෙන්නෙ i5 9th gen 16GB ram 256GB SSD තියෙන ලැප් එකක් .. මම අර කිව්ව මැක් බුක් එක 2019 නිසා අලුත් මැක්බුක් එහෙකට යන එකද හොද නැත්තම් මෙකත් විකුනල m2 එහෙකට යන එකද හොද. ..?? ගොං ප්‍රශ්නයක් ද මේ
@HexCoder
@HexCoder 5 ай бұрын
දැනට තියෙන එකෙත් අවුලක් නෑ. හැම තිස්සෙම හොඳම එක ඕනේ නෑ ඉතිං.
@Mithunkumar-H789
@Mithunkumar-H789 5 ай бұрын
@@HexCoder Thank you sir 🫶
@MadhushankaPradeep
@MadhushankaPradeep Ай бұрын
Good video
@cybersika
@cybersika 7 ай бұрын
Great explanation.
@masterpiece3608
@masterpiece3608 7 ай бұрын
THANK YOU AIYA
@SazsaTech
@SazsaTech 7 ай бұрын
අයියා මාත් university යන්නෙ මමත් programming වලට youtube channel එකක් පටන් ගත්ත.මන් ගාව තියෙන්නෙ Dell Laptop එකක් @pixelcoderlk
@sandaruwan1993
@sandaruwan1993 7 ай бұрын
මම හොයපු එකක් ❤❤❤
@nalinperera5754
@nalinperera5754 7 ай бұрын
Patta watina video ekak aiya….. ❤❤❤
@channasandepa1622
@channasandepa1622 7 ай бұрын
Sir C++ wala video serious karannako aiye mth labana mase idan campus yanna inne mulimma karanwa kiyala kiwwe yana parana aya c++ language ekalu eke serious karnnako aiye godak ayata watinawa ehema unoth
@p.gkingsleykumaradias5787
@p.gkingsleykumaradias5787 7 ай бұрын
thanks ayye
@tor6953
@tor6953 6 ай бұрын
Thank you aiya
@ilmairshan
@ilmairshan 7 ай бұрын
dell 11 generation, touch screen,16 gb ram,core i 7, showroom display krapu laptop ekak gaththata kamk nedda? bro.se walata
@dilshathiran4067
@dilshathiran4067 24 күн бұрын
i5 8 gen hodained
@sandalubuddima
@sandalubuddima 7 ай бұрын
eka eka programming language run karanna vadath hoda IDE gana video ekak ona
@rameshsilva8212
@rameshsilva8212 7 ай бұрын
👍
@Cvnkx1151
@Cvnkx1151 7 ай бұрын
Sir dn dual boot krnna onna shell ake virtual linux run krnna puluwn
@tharinduminiruwan7842
@tharinduminiruwan7842 7 ай бұрын
@cybersecurityethicalhacker6571
@cybersecurityethicalhacker6571 5 ай бұрын
moratuva university eke cyber security engineer karanna AL maths ekka ICT karannna oneda ?
@HexCoder
@HexCoder 5 ай бұрын
Campus එකෙන් අහලා බැලුවොත් තමයි හොඳ 😅
@kasunperera681
@kasunperera681 7 ай бұрын
arduino pic programming igana ganna tiyana couse ..platform's monawada video series akak genna puluwanda....
@umeshmadhusankha6562
@umeshmadhusankha6562 7 ай бұрын
Aiye, UCSC information Systems karana kenektath mee kathaa tika mee widiyatama adaalaida?
@HexCoder
@HexCoder 7 ай бұрын
ඔව්.
@umeshmadhusankha6562
@umeshmadhusankha6562 7 ай бұрын
@@HexCoder 💗
@smax1840
@smax1840 7 ай бұрын
Full stack developer කෙනෙක්ට මේ lap එක අවුලක් නැද්ද සර් Lenovo LOQ 15IRH8 i5 13th GEN + RTX 3050 6GB Intel® Core™ i5-13420H (12M Cache, up to 4.60 GHz) 16GB DDR5 4800Mhz (8x2 4800Mhz) 512GB SSD NVMe GEN4 15.6 FHD (1920x1080) IPS 45% NTSC,144Hz, G-SYNC NVIDIA RTX™ 3050 6GB GDDR6, TGP 95W White backlit keyboard 2.4 kg, 60 WHr 2 Years warranty Genuine Windows 11 Home 64Bit Pre-installed Free Lenovo Backpack
@_sachintha_nimesh_
@_sachintha_nimesh_ 7 ай бұрын
කිසි අවුලක් නෑ බ්න්. 😅 ම්න් දන්න විදිහට.
@jamithsheron9905
@jamithsheron9905 7 ай бұрын
Hoda wadith ekka
@HexCoder
@HexCoder 7 ай бұрын
පොඩ්ඩක් gaming laptop එකකුත් වාගේ 😅
@visulakavinda5659
@visulakavinda5659 7 ай бұрын
මින්ට් හැර අනෙක් ලිනක්ස් වර්ගය මොකක්ද?
@HexCoder
@HexCoder 7 ай бұрын
Bridge Linix
@0xbyt3z
@0xbyt3z 7 ай бұрын
ubuntu mate th hodai
@nmdra
@nmdra 7 ай бұрын
@@HexCoder Google Search කරාට මෙහෙම Linux distro එකක් නෑනේ. Ubuntu Budgie Linux ද?
@0xbyt3z
@0xbyt3z 7 ай бұрын
@@nmdra debian ona ekak ganna. flex karanna kiyala kali wage daganna epa 😌. onema nan e tools wenama install karaganna passe. xfce set na anika 🙂
@nmdra
@nmdra 7 ай бұрын
@@0xbyt3z Mama Manjaro KDE use Karanne. XFCE is one of my Favourite DE.
@hasithamihiranga799
@hasithamihiranga799 7 ай бұрын
👍👍👍
@sahanbasnayake
@sahanbasnayake 2 ай бұрын
aiya mata Linux and windows dekama dual boot karala dagnna puluwan weida? Acer i3 8gb ram 2gb onboard vga ? mage degree program ek Computer Science.
@HexCoder
@HexCoder 2 ай бұрын
පුළුවන්. එහෙම අවුලක් නෑ. නැත්නම් Windows Subsystem for Linux දා ගන්න.
@sahanbasnayake
@sahanbasnayake 2 ай бұрын
@@HexCoder hari aiye thank you
@vidushandilhara196
@vidushandilhara196 7 ай бұрын
ayye godak kattiya kiyanawa dan se job valata thanak na se karala wadak na job na kiyala poddak e gana vistharayak dennako mama se degree ekak kranna balan inne
@HexCoder
@HexCoder 7 ай бұрын
කවුද එහෙම කියන්නේ?
@DanulSenadeera
@DanulSenadeera 7 ай бұрын
Asus Tuf A15
@GeethakaThathsara
@GeethakaThathsara 7 ай бұрын
i5 4th Gen 8GB Ram Software Engineer Degree ekak karanna Athi wei d Ayye ❤
@HexCoder
@HexCoder 7 ай бұрын
ඇති වෙයි. පුළුවන් නම් 16 GB පස්සේ හරි upgrade කර ගන්න.
@maheshlakmal6045
@maheshlakmal6045 7 ай бұрын
Laptop එකක් වෙනුවට Mini PC එකක් ගන්න එක අවුලක් වෙයි ද??? එහෙම අවුලක් නැත්තම් ගන්න හොද Mini pc brand එකක් recommende කරන්න පුළුවන් ද???
@HexCoder
@HexCoder 6 ай бұрын
අවුලක් නෑ. හැබැයි ගොඩාක් mini PC තියෙන්නේ desktop architecture (x86, x64) නෙමෙයි. ඒවා ARM processors තියෙන්නේ. ඒ නිසා සමහර දේවල් කරන්න අමාරුයි. හරියට බලලා ගන්න.
@liha89ishani
@liha89ishani 7 ай бұрын
Gaming Laptop ekak awulda??
@HexCoder
@HexCoder 7 ай бұрын
ඔයා තමයි දන්නේ 😅
@thpsvlogs3921
@thpsvlogs3921 7 ай бұрын
RAM kathawa nm atta😢
@blackshadow4000
@blackshadow4000 7 ай бұрын
Aiye date science , cybersecurity walatath me requirements athida
@0xbyt3z
@0xbyt3z 7 ай бұрын
dekatama graphics thibboth hodai ithin.
@HexCoder
@HexCoder 7 ай бұрын
Data science වලට නම් RAM එකත් ටිකක් ඕනේ.
@mathsexperts4901
@mathsexperts4901 7 ай бұрын
ML model local run karanawa nam Processor ekath hoda wenna one, RAM eka 16 GB wage tiyena eka hodai.
@lionelgdg8862
@lionelgdg8862 Ай бұрын
android studio run karanna i3 laptop ekak athida
@HexCoder
@HexCoder Ай бұрын
RAM එක් තමයි ඕනේ.
@blisniclk7414
@blisniclk7414 7 ай бұрын
ayye mama student kenek mama video editing kannawa part time mata macbook air 15 m2 8gm mekada hoda MSI Cyborg i7 rtx4050 45w mekada hoda
@HexCoder
@HexCoder 7 ай бұрын
8GB නම් video editing වලට මදි වෙයි.
@mathsexperts4901
@mathsexperts4901 7 ай бұрын
Macbook M series walata windows danna puluwan ekama widiya parallel witharada
@HexCoder
@HexCoder 7 ай бұрын
කෙලින්ම පුළුවන් එහෙම. හැබැයි ඒකේ Windows 64bit එක දාන්න පුළුවන් ද දන්නේ නෑ.
@user-ko5hg3rd8i
@user-ko5hg3rd8i 7 ай бұрын
Aiye mata oyawa contact kara ganna ona. Mata ona web development course ekak kaeaganna. Wordpress advance ekak. Aiya online class karanawada? Please reply ekak danna. Aiyawa contact kara ganna vidihak
@HexCoder
@HexCoder 7 ай бұрын
Discord එකේ හෝ Facebook page එකට message එකක් දාන්න. හැබැයි මම අනිත් අයට courses හදන්නේ නම් නැහැ.
@dinithkumudika6459
@dinithkumudika6459 7 ай бұрын
how about running wsl in windows for linux related stuff instead of dual booting?
@HexCoder
@HexCoder 7 ай бұрын
That works for most cases, except when you need to run UIs. Then you will need an xserver and an xclient configured.
@Nesh27914
@Nesh27914 2 ай бұрын
CS degree ekakata hoda gana poddak adu lap ekak kiynnako...
@HexCoder
@HexCoder 2 ай бұрын
University වැඩ වලට හොඳ Laptops? - How to pick a laptop for SE degrees (in Sinhala) kzbin.info/www/bejne/rZe3m6CLgJl2rtU
@imeshmihiranga5076
@imeshmihiranga5076 7 ай бұрын
Het lap ekk gnn hitiye 🥲
@HexCoder
@HexCoder 7 ай бұрын
ගත්තාද?
@visulakavinda5659
@visulakavinda5659 7 ай бұрын
unix කියලා මෙහෙයුම් පද්ධතියක් තියෙනවද? කොහෙන්ද ගන්නේ BSD ගැන මතය මොකක්ද?
@thamizx
@thamizx 7 ай бұрын
UNIX ඉස්සර භාවිත උනේ BSD ත් UNIX - like OS එකක් If you wanna try there is FreeBSD
@champasenani3453
@champasenani3453 5 ай бұрын
ඔනස්ට්ලි අවංකව කියනවනම් ඔය ඔක්කොම නෙවේ. ගන්න X1 කාබින් එකක් ලොවනවෝ එක්ක්
@HexCoder
@HexCoder 5 ай бұрын
මේකේදි කිව්වේ වැඩිපුරම software ගැන. Hardware quality ගැන කිව්වේ නෑ. නමුත් ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා. X1 එක සෑහෙන කල් පාවිච්චි කරන්න පුළුවන්. අළුත් ඒවා ටිකක් ගණන් ඉතිං.
@malshangunasekara
@malshangunasekara 7 ай бұрын
Aiyye puluwn nam path eka cyber security walata maru karanna one monawada kiyala video ekak karannakooo 😊
@dharshib
@dharshib 4 ай бұрын
I5 11th gen, ram 8gb, Windows 11. Aiye man se 3rd Yr karanne. Mage lap eka godak freeze wenva nethm hari slow aiye. Apps open wenna godak vela yanawa. Browsers thama godak ma avul. WiFi connect karama thavath slow venva. Ram eka nethm ssd eka upgrade karoth hariyaidha aiye. Nethm ven prashnayak thiyeda?😢
@HexCoder
@HexCoder 4 ай бұрын
RAM එක නම් 8GB මදි ඇති. 16GB වත් දාලා බලන්න. HD එකක් තියෙනවා නම් SSD එකක් දාලා බලන්න.
@dharshib
@dharshib 4 ай бұрын
@@HexCoder hari aiye. Thank you
@w.d.viharigunarathna.9418
@w.d.viharigunarathna.9418 2 ай бұрын
Mobile app development වලට(android studio use කරනවා නම්) ASUS vivobook 15 X1504 -i5 1335U processor 1.3GHz 512G BSSD 16GB RAM Intel Iris Xe graphics මේක හොඳයිද
@HexCoder
@HexCoder 2 ай бұрын
අවුලක් වෙන එකක් නෑ.
@w.d.viharigunarathna.9418
@w.d.viharigunarathna.9418 2 ай бұрын
@@HexCoder Thank you...
@Godzil771
@Godzil771 7 ай бұрын
මං ගාව i3 7gen laptop ekak thiye ekata 512GB ssd ekak gahavoth hoda performance ekak ganna පුළුවන් da?
@HexCoder
@HexCoder 7 ай бұрын
පුළුවන් වෙයි
@AnjanaHew.
@AnjanaHew. 7 ай бұрын
Brother, should the dual boot option be used for Data Science related degree programs as well?
@HexCoder
@HexCoder 7 ай бұрын
Only if you need it. Most of the Data Science things can be done on Windows.
@AnjanaHew.
@AnjanaHew. 7 ай бұрын
@@HexCoder Thank you so much for the reply brother, I learned a lot from your videos... i really appreciate your work and congratulations for the future works...
@sudildulran4843
@sudildulran4843 2 ай бұрын
Ayya lenova legion 5 meka hodaida AMD Ryzen™ 7735HS Processor ganna beluwee.mn SE degree ekak follow karanawa..issrahata Data sci field eka touch karannath hithan innawa..AMD nisa aulak yaida campus wada walata🙂
@Kavi116
@Kavi116 2 ай бұрын
Ryzen wala dn 8 gen awilla tynne puluwn nm ekak ganna
@HexCoder
@HexCoder 2 ай бұрын
AMD කියලා ලොකු අවුලක් වෙන්නේ නෑ.
@supulsasmitha7726
@supulsasmitha7726 7 ай бұрын
Ryzen paththath kiuwa nm watino
@HexCoder
@HexCoder 7 ай бұрын
Programming වලට ලොකු වෙනසක් නැහැ.
@supulsasmitha7726
@supulsasmitha7726 7 ай бұрын
@@HexCoder thank you ayye
@SM.lK1
@SM.lK1 7 ай бұрын
🤩
@SMH0420
@SMH0420 7 ай бұрын
i3 4 GB Ram eka aulak nadda
@HexCoder
@HexCoder 7 ай бұрын
4GB නම් මදියි. 8 වත් තියෙනවා නම් හොඳයි.
@SPChathuranga
@SPChathuranga 7 ай бұрын
programing walata i3 laptop hariyanawada ayye
@HexCoder
@HexCoder 7 ай бұрын
අවුලක් නෑ. වීඩියෝ එකේදි කිව්වා වගේ.
@SPChathuranga
@SPChathuranga 7 ай бұрын
hari thanks ayya☺
@dineshsulakshana7474
@dineshsulakshana7474 7 ай бұрын
අයියේ CS Digree එකකට i5 6th gen 8GB ram 512GB SSD ඇතිද ? නැත්නම් අලුත් gen එකක laptop එකක් ඕන වෙයිද ?
@kavishan99
@kavishan99 7 ай бұрын
Aluth gen ekakata yanna onima naha. Windows 11 wage use karawanm RAM upgrade ekk karaganna wei.
@Cvnkx1151
@Cvnkx1151 7 ай бұрын
Oke wada krddi hikei ubata
@HexCoder
@HexCoder 7 ай бұрын
ඔය ඇති ඉතිං 😅
@sl_creative
@sl_creative 7 ай бұрын
Game development වලට හොද මොනාද.. gaming එකක්ද
@HexCoder
@HexCoder 7 ай бұрын
හදන්න යන game එකේ ජාතිය අනුව තමයි. Development computer >= user computer නැතනම් ටිකක් අමාරුයි.
@24HK340
@24HK340 7 ай бұрын
I7 6th gen ram 16gb habai 256gb ssd hari yanne nadda sir ☹️ nikm hard disk ekak nathi nisa plz reply sir mata one programming karannai basic graphic karannai
@HexCoder
@HexCoder 7 ай бұрын
ලොකූ අවුලක් නෑ. SSD එක ටිකක් මදියි, ඒකට external SSD එකක් වත් පස්සේ ගන්න.
@24HK340
@24HK340 7 ай бұрын
@@HexCoder hari...thank you sir ❤️
@24HK340
@24HK340 7 ай бұрын
@@HexCoder E wage second hand dell lap ekak 1i 38k diila ganna eka paduida sir dubai used ekak lu
@24HK340
@24HK340 7 ай бұрын
Sry meka 8th gen 6th newe
@sheHAn_2.0H
@sheHAn_2.0H 7 ай бұрын
avassanaya😂
@tmprthennakoon693
@tmprthennakoon693 7 ай бұрын
Aparade wena video ekak karanna tibba kalaya....mehema dewal danaganna video ati taram tiyenawa... time wasting brother 😢
@HexCoder
@HexCoder 7 ай бұрын
දැනට තියෙනවා කියලා නොකර හිටියොත් මේ ලෝකේ කවදාවත් improve වෙන්නේ නෑ නේ. 😉 ඔයාට නැති වුණත් තව ගොඩාක් අයට මේක වැදගත් වෙයි කියලා හිතුණා. 😇
@tmprthennakoon693
@tmprthennakoon693 7 ай бұрын
@@HexCoder tiyena dema aya aya kalot ekama tanamai api....unanduwak tiyena kenekda meka google kala nm ati taram video hoyaganna puluwan,mama kiuwe oyagen me laptop ekak gena kaha karanawata wada ganna dewall gdak tiyenawa ekai weradiyata terum ganna epa brother 😊
@NadunMadawala
@NadunMadawala 7 ай бұрын
@PrabhathDissanayaka
@PrabhathDissanayaka 7 ай бұрын
@priyanthayalagamage8929
@priyanthayalagamage8929 7 ай бұрын
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 48 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
Unlock Academic Success with the Best Laptop for Students in 2024
7:57
Mac Q n A
28:04
pcguide lk
Рет қаралды 12 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН