University of Peradeniya - a brief introduction to The Garden University, Hanthana Sihine

  Рет қаралды 119,578

EES NATURE CHANNEL - disseminating knowledge

EES NATURE CHANNEL - disseminating knowledge

Күн бұрын

Пікірлер: 122
@malanidissanayake3937
@malanidissanayake3937 3 жыл бұрын
මෙ වැඩෙ කරපු කෙනාට ගොඩක් පින් .... මෙ හීනෙට යන්න ගොඩක් දෙනෙක් ට මෙහෙම ආස කරවනවට......❤️❤️❤️❤️❤️
@shanfernando3055
@shanfernando3055 5 жыл бұрын
බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ…. දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ…. සංසාර සිහිනේ… වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුලු වන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ….. නොයනු මැන ළඳුනේ… වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සද දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ… ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද? මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි. ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද? බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි. දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි. වැහි පබළු යට රගමඩල මැද ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි. බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ… නොඑනු මැන ළදුනේ. තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.) වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි) සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි. ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි. ( උපුටා ගැනීමක් )
@tharu8160
@tharu8160 2 жыл бұрын
Thanks
@nethu7053
@nethu7053 2 жыл бұрын
Thank you
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
Wow.🔥
@dinethriamarasingha3377
@dinethriamarasingha3377 3 жыл бұрын
මගේත් එකම බලාපොරොත්තුව මේ ලෝකෙට ❤️එන්න නොහිතපු විදිහට මෙ video එක අපේ bc සර් පෙන්නුවට පස්සෙ ඒ හීනෙට ලෝබ හිතුනා lap එකයි ලොකු bag එකකුත් අරගෙන ඒ ලෝකෙට යන්න අනිවාර්යයෙන් එනවා මේක මගේ හීනයක් කොහොම හරි එනවා 👣❤️😍
@bratredhar8957
@bratredhar8957 3 жыл бұрын
මේ ජීවිතයේ විදින්නට නොලැබුනු යොවුන් වියේ පරම සිහිනය 💔 ඉගෙනගන්න කාලෙ හැමෝම මැරීගෙන ඉගෙනගන්න.
@k.avineetha8522
@k.avineetha8522 3 жыл бұрын
මං වගේ මේ හීනෙට ලෝභ අයගෙ ඒ හීනෙ හැබැ වෙන්න ඕනි අනිවාරෙන් මං අපේ bc සර්ට media සර් history සර්ට පිං දෙනවා මේ සුන්දර ලෝකය පෙන්නුවට 😍☺️
@KasunIshara
@KasunIshara 8 ай бұрын
Getting a chance to study in University of Peradeniya, is a gift. Currently I'm enjoying it.💚
@pks9457
@pks9457 7 жыл бұрын
ලස්සනම ලස්සනයි මගේ රටේ නිදහස් අධ්‍යාපනයේ සිහිනය...
@nethu7053
@nethu7053 2 жыл бұрын
මගේ හීනය කොළඹ වෛද්‍ය පීඨය ..ඒත් මේ සරසවියටත් ගොඩාක් ආසයි..ආදරෙයි...❤️❤️❤️❤️❤️💛💛දෙකෙන් එකකට අනිවාරෙන්ම යන්න උත්සහ කරනව😌
@bhadrakumari5885
@bhadrakumari5885 2 жыл бұрын
Mgenm pera witrmai
@dimuthunawin
@dimuthunawin Жыл бұрын
yanna puluwn unada
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 7 ай бұрын
මා හට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වරම් ලබා දුන් විශ්වයට ස්තූතියි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@buddhikaameshekanayaka3159
@buddhikaameshekanayaka3159 3 жыл бұрын
Mage ekama sihinaye.I love you university peradeniya.mam enawa kohoma hari.💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@shafisul
@shafisul 10 жыл бұрын
The beauty of UOP is unsurpassed; it is truly a Garden University,easily one of the best in the world, if not the best.Tens of thousands who have passed through it's portals,have all all experienced the sweet fragrance of this unique place, and carried everlasting memories if their stay there.
@samarakoonprasanna5290
@samarakoonprasanna5290 6 жыл бұрын
When I was in peradeniya University I had these memories. Thank a lot for remind me those loving memories.
@jchandrasanajchandrasana3655
@jchandrasanajchandrasana3655 3 жыл бұрын
පොඩිකාලේ ඉදලා දැකපු මගේ ඒකම හීනේ තමයි මෙතනට ඒන ඒක මට තව අවුරුදු දෙකක් තියෙනවා මෙතනට ඒන්න අනිවාර්යයෙන්ම ඒනවාමයි
@veenaveeanuththara8676
@veenaveeanuththara8676 8 жыл бұрын
harima lassana sinduvak peradeniya campus ekata yanna thiyena asava vadi una.nogiyoth nam idala vadak na.jeevithe goda yanna thiyena hodama chance 1k.thankz.............
@svaidehi5901
@svaidehi5901 Жыл бұрын
When listen to the anthem I forget my self, always I love and respect my mother land University of Peradeniya 🥰💐🙏🏽
@shiranthishiranthi5725
@shiranthishiranthi5725 4 жыл бұрын
My future dreem is university of peradeniya
@Sensai-u
@Sensai-u 2 жыл бұрын
හිරිගඩු පිපෙනව dream එක මතක් වෙද්දි මේක බලන කොට❤️
@kanchanamalkanthi5098
@kanchanamalkanthi5098 3 жыл бұрын
තව අවුරුද්දයි.. පේරාදෙණිය ඉංජිනේරු පීඨය මගෙ ජීවිතේ එකම හීනෙ
@thilakmallawaarachchi4295
@thilakmallawaarachchi4295 10 жыл бұрын
Great work, brings back memories for those who had the good privilege of the Peradeniya experience. Nice to see the uninterrupted progress to make it an even better place while preserving the historic landscape and the natural beauty.
@Drmaleesha
@Drmaleesha 3 жыл бұрын
Hm
@amashakya2529
@amashakya2529 2 жыл бұрын
මම ආසම කැම්පස් එක කවදා හරි යනවනම් යන්න ආසා මේකට කවදා හරි යනවා කැම්පස් ජීවිතේ විදින්න මේකට❤️🥺
@NadunWijetilleke
@NadunWijetilleke 9 жыл бұрын
Awesome video and an awesome university.
@justinwickramarathna175
@justinwickramarathna175 8 жыл бұрын
Beautiful Hanthana, dream, Tears coming up...Who is the Leader you did give or you will give make Sri lanka beautiful?
@raaajit1
@raaajit1 10 жыл бұрын
Grate , awesome , stunning work Bro ..... well done ..... reminds me the sweetest memories I had ... Thanks...
@sujithamarajeewa1694
@sujithamarajeewa1694 4 жыл бұрын
My dream pera👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓👨‍🎓
@widynoto
@widynoto Жыл бұрын
I miss you, my beautiful campus. I will never be sad although I never have chance to visit you again because you are always in my heart.
@heshaniwasana3242
@heshaniwasana3242 6 жыл бұрын
I most love peradeni university
@SKYSKY-ug1sv
@SKYSKY-ug1sv 2 жыл бұрын
My dream... Faculty of medicine University of peradeniya...💙💙
@amithabhbachchan
@amithabhbachchan 10 жыл бұрын
Very beautiful, innovative and appropriate music and visuals.Saw the full clip too. Good luck with your next project.
@EESNATURECHANNEL
@EESNATURECHANNEL 10 жыл бұрын
Thank you very much....
@chamudikumarage3880
@chamudikumarage3880 3 жыл бұрын
dreamland
@hirukalpani4028
@hirukalpani4028 3 жыл бұрын
My dream
@tinkerer67
@tinkerer67 6 жыл бұрын
One of the best resources of the country. But, it needs to be heavily improved by eradicating bullying/ragging, training the staff better (currently very sluggish), building a modern library of at least 1+ million catalog, increasing the budget by means of an outreach program (from the many successful alumni living abroad, a call is all that is needed for most of them to give something back for the institution that gave them a free degree).
@thisumifernando1356
@thisumifernando1356 3 жыл бұрын
Dream, definitely gonna achieve ✨ 😌 🙏
@nishanthigeethakumari8197
@nishanthigeethakumari8197 3 жыл бұрын
Peradeniya oya mawa sadarayan piliganna balagana inna. Man lagadima anawa.
@tsimax501
@tsimax501 3 жыл бұрын
Mama grade 10 student kenek.mage hiineth meeka thamai.ee wageema mee dream eka success karaganna mama podi kaale idhalama wehesenawa ...mama magee uparimaya karanna balaa poroththu wenawa...ee wageema samahara sundhara mathakayan mee giithayen thawamath mathak wenawa...ee hama dheema mama weswalaagaththa bless ekak kiyala hithan idhiriyatama yanawa .Thanks....( From Thisari Suharsha)
@chathuradeshapriya8191
@chathuradeshapriya8191 2 жыл бұрын
ubata jaya malli... kawadawath mona dekatawath watenne nathuwa thamange target ekata kagena palayan... aniwaryen dinanawa uba
@kavindyathathsarani6577
@kavindyathathsarani6577 2 жыл бұрын
Mam enawamaiy...pera...❤
@nishanthigeethakumari8197
@nishanthigeethakumari8197 3 жыл бұрын
My favourite and future dream is Peradeniya university
@BandulaJayasundera1952
@BandulaJayasundera1952 10 жыл бұрын
Thank you very much
@NISHANNIROSH
@NISHANNIROSH 7 ай бұрын
This is a good song and a new hope for students. I like uni of peradeniya❤. But my ambition is to be a ENGINEER.because I will be go to the UNIVERSITY OF MORATUWA. You can go to the your dream. Follow your dreams...🎓🎓
@imashi722
@imashi722 4 жыл бұрын
I love you sooo muchhh my campase peradeniya
@sajithlasantha8131
@sajithlasantha8131 3 жыл бұрын
Excellent work madhava
@chathurawickramathilaka7102
@chathurawickramathilaka7102 6 жыл бұрын
Godak asa hithenawa ane, thankz
@himalinisansala4566
@himalinisansala4566 3 жыл бұрын
My dream is University of Peradeniya
@anuradarmasena5297
@anuradarmasena5297 3 жыл бұрын
😍💝😘♥️♥️♥️💞💝
@ashokaekanayake3849
@ashokaekanayake3849 10 жыл бұрын
Very nice.. thanks !!!
@disnakumari90
@disnakumari90 3 жыл бұрын
හන්තාන සිහිනේ😍
@pradeepnuwan4413
@pradeepnuwan4413 2 жыл бұрын
Thawa masa 3kin a/l liyana mage hanthana sihinaya නෙළා ගන්නවා bala walapenne na mama nm
@amilarajasingha5012
@amilarajasingha5012 3 жыл бұрын
So wonderful memories amazing love
@aerialvideographyphotograp2146
@aerialvideographyphotograp2146 8 жыл бұрын
Awesome work Madhava :)
@EESNATURECHANNEL
@EESNATURECHANNEL 8 жыл бұрын
+Aerial Videography & Photography Sri Lanka , Thank you very much!
@dkaungyong8737
@dkaungyong8737 5 жыл бұрын
Hmdme lginm yne nisame ageyk nodadune lssnm university ek.... 😍😍
@sadesandamali4792
@sadesandamali4792 5 жыл бұрын
Ekata nam godak adarei..💖💖👈
@udayaakumara6744
@udayaakumara6744 2 жыл бұрын
Thawa auruddai kohoma hari enawa peradeni Janani 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@chathurajayarukhoradigala9360
@chathurajayarukhoradigala9360 10 жыл бұрын
I love peradeniya
@theobromineinc2099
@theobromineinc2099 8 жыл бұрын
The Dream paradise
@kimtaebtsarmy7123
@kimtaebtsarmy7123 3 жыл бұрын
My dream university 💜😍
@dulshadhanushki6571
@dulshadhanushki6571 4 жыл бұрын
Dream place❤️😔
@deshandilhara1765
@deshandilhara1765 2 жыл бұрын
❤️❤️❤️
@yasithn
@yasithn 10 жыл бұрын
great work..stunning. How did u shoot this? RC helicopter with Gopro I gues ?
@EESNATURECHANNEL
@EESNATURECHANNEL 10 жыл бұрын
Thank you. Several cameras and lens combinations used together with a modified quad (quad sacrificed already). Getting footage to synchronize with the rhythm of the song was challenging, editing took about a 4 days (working basically the whole day), shooting about 6 days (night footage didn't look that good, next project to attempt that...). Yet, there is much room for improvement....
@sajithlasantha8131
@sajithlasantha8131 3 жыл бұрын
මමත් කොහොමහරි එනවෝ
@kavishkau
@kavishkau 2 жыл бұрын
❤️😇
@apsaraudayangani5142
@apsaraudayangani5142 3 жыл бұрын
💗💗💗💗
@tharindurajapaksha4656
@tharindurajapaksha4656 2 жыл бұрын
ude hawasa pass karan giyath moratuwta yanda kamathi mama
@sanjeevaharshani
@sanjeevaharshani 7 жыл бұрын
wow
@muscularproductions9735
@muscularproductions9735 4 жыл бұрын
What is the meaning of Ledgends?
@herathherath153
@herathherath153 11 ай бұрын
My Dream Pera
@sandunmadumal7761
@sandunmadumal7761 5 жыл бұрын
matath Enna asae nawaka wadaya Nisa EPA wenawa ane 😥
@NISHANNIROSH
@NISHANNIROSH 7 ай бұрын
Nawaka wadaya thiyenne awurudu 4 neththam 5 . ETA passe full free. Anika kohewath yana nawaka wadayak nisa thamange jeewithaya nathara karanna apa
@nethmi1116
@nethmi1116 2 жыл бұрын
Thank you for video 💌 This my dream 👩‍⚕❤❤❤❤❤
@nipundeshan5304
@nipundeshan5304 Жыл бұрын
Eee wasanawa matath esema lebewa❤❤❤
@sajithariyawansha6606
@sajithariyawansha6606 6 жыл бұрын
Lassanama campus eka thamai me
@sachindunimsara4462
@sachindunimsara4462 2 ай бұрын
It's the best motivation for my dreammmm.... 💫🤗❤️ ......18/07/2024..♥️✍️
@niroshashyamila9108
@niroshashyamila9108 2 жыл бұрын
Thanks for motivate us
@nawodkumarasinghe1441
@nawodkumarasinghe1441 10 жыл бұрын
Love this footage.... How much was the gadget??From where did u buy it??
@sasinigamage3548
@sasinigamage3548 7 жыл бұрын
excellent. l love university of peradeniya
@vikumdharanajayasinghe.1530
@vikumdharanajayasinghe.1530 7 жыл бұрын
Godrk asai me campus ekata.mage jivithe ekama hine thamai me campus ekata enna.
@chethanaweerasinghe9628
@chethanaweerasinghe9628 3 жыл бұрын
Me video ek download krnn denn brid
@lahirulahiru7313
@lahirulahiru7313 4 жыл бұрын
Mama kohomahari enawamai . Eka mama mata karaganna abiyogayak.
@ireshanawanjalee1740
@ireshanawanjalee1740 6 жыл бұрын
බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ
@chandikachatura1571
@chandikachatura1571 8 жыл бұрын
Wow suparrrrrr
@nirunipriyanthika3041
@nirunipriyanthika3041 5 жыл бұрын
Niyamai math enawa eka mage drem eka
@samanrathnayaka873
@samanrathnayaka873 2 жыл бұрын
My drem university of peradeniya
@nirmanikaushi5375
@nirmanikaushi5375 5 жыл бұрын
very awsome and giving good pushing for our dream
@themeemoksha4555
@themeemoksha4555 2 жыл бұрын
meka download kranna denna puluwand
@madhushanikasewwandi8936
@madhushanikasewwandi8936 6 жыл бұрын
love u mom.....
@sujithamarajeewa1694
@sujithamarajeewa1694 3 жыл бұрын
@dilankasithira9971
@dilankasithira9971 4 жыл бұрын
This is my dream
@munthanaraly3939
@munthanaraly3939 4 жыл бұрын
Same dream bro
@nethmisanjana2815
@nethmisanjana2815 2 жыл бұрын
මගේ ලොකු හීනයක් ❤👩🏼‍⚕️
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
2020🙂❤️ #වැහි_පබළු_යට_රඟමඩල_මැද_ #ඔබේ_දෑතේ_තුරුළු_වෙන්නට_ #2022_12_21_15_02❤️❤️#හන්තාන_සිහිනෙ_සිහිනයක්_පමනක්_නොවන්නට_😊❤️
@theekshanamathalwa
@theekshanamathalwa Жыл бұрын
prea is my bigest dream♥
@NISHANNIROSH
@NISHANNIROSH 7 ай бұрын
follow you dreams.
@shehanifernando2443
@shehanifernando2443 7 жыл бұрын
pera...labana awurudde man enawa...
@madhushanikasewwandi8936
@madhushanikasewwandi8936 6 жыл бұрын
love u mom
@chamathkabandara4541
@chamathkabandara4541 Жыл бұрын
♥️
@thilanfernando5750
@thilanfernando5750 6 жыл бұрын
😘😘😘
@user-eu5ho7xy1k
@user-eu5ho7xy1k Жыл бұрын
🥺💙
@isharamaduwanthi2343
@isharamaduwanthi2343 7 жыл бұрын
kawada hari math me campus ekata yanawamai
@ruwanthitharushika4696
@ruwanthitharushika4696 5 жыл бұрын
Ishara Maduwanthi z 👍
@doncosmic6946
@doncosmic6946 4 жыл бұрын
I have been upto the main entrance. Didnt qualify to go beyond 😥😥
@ariangalactica
@ariangalactica 8 жыл бұрын
What is the song name ?
@MadhavaMeegaskumbura
@MadhavaMeegaskumbura 8 жыл бұрын
Hanthana Sihine, by maestero Amaradewa and the young singer Umaria
@Danuka-nawod1124
@Danuka-nawod1124 9 ай бұрын
තව අවුරුද්දයි.....❤කෝමහරු එනවමයි.....
@dinushajayathilaka805
@dinushajayathilaka805 5 жыл бұрын
❤❤❤❤❤❤❤
@umeshasaksarani8705
@umeshasaksarani8705 2 жыл бұрын
Thw dws dek thuni 🥺🥺
@kandeacademy1782
@kandeacademy1782 5 жыл бұрын
Mama 398 weni subscriber mage channel ekt subscribe කරන්න
@janiththiwanka2002
@janiththiwanka2002 5 жыл бұрын
👍👍👍👍නියමයි
Garden University of Sri Lanka - The University of Peradeniya
21:08
EES NATURE CHANNEL - disseminating knowledge
Рет қаралды 91 М.
Hanthana Sihine Cover by Ashka Kulathunga
4:02
Ashka Kulathunga
Рет қаралды 446 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Seven Wonders of University Of Peradeniya (Travel Vlog 110)
29:05
Charika Satahan
Рет қаралды 267 М.
Sarasaviyedi Heta Witharai Hamuwanne.flv
5:13
channarumesh
Рет қаралды 339 М.
University Of Peradeniya Flower Season - The Blooming Paradise
3:48
Danushka Kumarathunga
Рет қаралды 37 М.
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 2,1 МЛН
The  Nine Faculties of University of Peradeniya(UoP) SRI LANKA
16:08
End of Uni Life | Batch of E/14, Faculty of Engineering, University of Peradeniya
3:30
Sandakelum Bandara Productions
Рет қаралды 94 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН