ගීතයක පසුබිම් කතාව | University of Peradeniya

  Рет қаралды 28,000

Ishara  Madushan

Ishara Madushan

Күн бұрын

#isharamadushan #dewaniinima #radeesh
6-11 ශ්‍රේණී දක්වා ලංකාවටම Online ගණිතය ...
පංති පිලිබද විස්තර ලබාගැනීමට 0112 90 24 05 අංකයට Whatsapp කරන්න
wa.link/ztk7ao
www.isharamadushan.lk
Official Face Book Page : / isharamadushan
Official Instagram : / ish_madushan

Пікірлер: 100
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 5 ай бұрын
ගතෙහි සිතෙහි වෙහෙස නොබලා දිවා රෑ වෙහෙස වී සරසවි සිහිනය වෙනුවෙන් වෙරදරන සියල්ලන්ගේ ඒ සරසවි සිහිනය සිහිනයක් ම නොවී දිනෙක හැබෑවක් විය යුතුමයි❤❤❤ කටු පදුරු මතින් පියමන් කරන ගමනාන්තයේ දිනෙක සොදුරු මල් පිපෙනවා නොඅනුමානයි ... 🌺🩷
@ChamodiKaweesha
@ChamodiKaweesha 5 ай бұрын
මමත් O/l වලට සරගේ class අවේ දැන් මම A/l සර් හැමදාමත් class එකේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන වීඩියෝ දාලා ඒ ගැන කියලා අපිටත් හීනයක් හදලා දුන්නා දැන් මමත් ඒ හීනේ පස්සේ දුවනවා ❤
@gimhanisulochana6706
@gimhanisulochana6706 5 ай бұрын
අවුරුදු 10 ක්‌ තිස්සෙම මගෙ හීනෙ පේරාදෙණිය කැම්පස් එකට එන එක. ඉතින් මන් ඒ හීනෙ හැබෑ කරගත්තා. අද මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ පළමු වසර ශිෂ්‍යාවක්. තාම ඇවිත් සති එක හමාරයි. Sir කිව්වා වගේම අපි ඒ සුන්දරත්වය ඇස් දෙකෙන්ම විදිනවා. හරිම ලස්සනයි. හැමෝගෙම සරසවි හීන හැබෑ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. 😊❤️🌼
@Kavindulakshan0525
@Kavindulakshan0525 4 ай бұрын
😍
@WanshikaSanuli
@WanshikaSanuli 20 күн бұрын
Wowww❤❤
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA 5 ай бұрын
පේරාදෙණිය ගැන වීඩියෝ සෙට් එකක් ඕනෙ කියන අය... ගොඩක් ස්තූති සර්... 👇👇
@MohamadRaaidh
@MohamadRaaidh 5 ай бұрын
@සිංහලව්යාකරණ
@සිංහලව්යාකරණ 5 ай бұрын
විශ්වවිද්‍යාලයක ගත කරන ජීවිතෙ තමයි ලස්සනම.......මගෙ විශ්වවිද්‍යාලයට වගේම මං පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් ගොඩක්ම ආදරේ කරනවා......❤💐😊
@Kavishan.01
@Kavishan.01 5 ай бұрын
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන ලස්සන අත්දැකීම් ගැන දැන ගත්තේ හැමදාමත් සර්ගේ වචන වලින්. සර් හින්ද ජිවිතේ වෙනස් උනා. ඉගෙනගන්න ආසාවක් ඇති උනා මම දකින ආසම හීනෙ. මට ඒ හීනෙ ආසාව වැඩි උනේ සර්ගේ motivetion vidio නිසා. Thank you සර්...අපිව මේ තරම් දිරිගන්වනවට. සර් ඒ සින්දුවේ තේරුම හරි ලස්සනට රහට තේරුම් කරලා දුන්නා
@ImalkaLiyanage
@ImalkaLiyanage 5 ай бұрын
Anee peradeniyata godariyak adare sirge කට හඬින් ahena Mee lassana katha nisamai... 🥺❤️❤️
@Darku_KnighT
@Darku_KnighT Ай бұрын
අනිද්ද Physics part 2 ඒකත් හොදට කරල අනිවාරෙන් Pera යන්න මට ලැබේවා. 🙏
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 4 ай бұрын
We are so happy with your story it's very nice... so many talents you have.... We are proud of you son
@hirunidahanayaka7594
@hirunidahanayaka7594 5 ай бұрын
අනෙ මගෙ සර් තමයි ඔයා!....❤❤❤❤❤❤
@Nuvidu_Imansha
@Nuvidu_Imansha 5 ай бұрын
ආදරෙයි සර් ගොඩක්❤❤
@Savindi-df6pv
@Savindi-df6pv 5 ай бұрын
සර් මමත් ආසම university එක තමයි පේරාදෙණිය campus එක මාත් හරිම ආසයි පේරාදෙණිය campus එක ට යන්න.මේ වගේ video වලින් අපේ target ekata thavath aasa hitenava.thanks sir me vge video daanvata ❤
@hjssrilanka
@hjssrilanka 5 ай бұрын
🎉🎉🎉 මටත් කැම්පස් යන්න ආසා හිතිලා දැන් සති 2 විතර වෙනවා, ඒත් මට වයස 31 යි පරක්කු උනා,ඒ කාලේ අපිව ඔහොම මොටිවෙට් කරා නම් මාත් කැම්පස් යනවා.හැම වෙලාවකම හිත පෑරෙනවා,, අපේ ගේ හදන්න ඔන නිසා මම සාපෙල රිසාල්ට් බලන්න වත් පාසලට ගියේ නෑ ගේ නම් හදාගත්තා, ගාමට් ගියා,ආමි ගියා,,,,කැම්පස් යන්න පුළුවන් ට්‍රයි කරා නම් කියලා හිතෙනවා ,,ස්තූතියි සර්...ජය වේවා !
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp 5 ай бұрын
ඉතිං දැන් කරන්න ආයේ. ඔයිට වඩා වයස වැඩි අයත් ඕන තරම් A/l කරනවා දැන්
@hjssrilanka
@hjssrilanka 5 ай бұрын
@@AjtpSilva-wt1yp නෑ එහෙමද
@Yooz19
@Yooz19 5 ай бұрын
​@@hjssrilankaOww
@AlokaAkarshani
@AlokaAkarshani 5 ай бұрын
Ow oya A/L liyana aye Mary karala campus yana yath inne
@hjssrilanka
@hjssrilanka 5 ай бұрын
🎉🎉🎉❤❤ස්තූතියි ඔබට​@@AlokaAkarshani
@ShehaniMadhushika-nz3wn
@ShehaniMadhushika-nz3wn 2 ай бұрын
අනේ මගේ එකම හීනේ 🥺❤️
@chathurikamaithripala7519
@chathurikamaithripala7519 5 ай бұрын
ආදරෙයි සර් ගොඩක් ❤️🥰💖
@helaninimasha7291
@helaninimasha7291 5 ай бұрын
ආසම හීනයක් ❤️🥺
@itzmaailaaaife
@itzmaailaaaife 5 ай бұрын
This got me goosebumps even tho im gonn face Al's in one month
@englishasalifeskill8795
@englishasalifeskill8795 11 күн бұрын
Amaizing ❤ happy all
@shanjuniw9069
@shanjuniw9069 5 ай бұрын
Absolutely beautiful story & a valuable speech too. Excellent💫 !!
@KawshiNehara2009
@KawshiNehara2009 5 ай бұрын
Lassana song eka lassana kathawak adrei sir ❤️
@nishantharindu3938
@nishantharindu3938 5 ай бұрын
Peradeniya campus eke hostel ekaka idn me video eka blnkota ena feel eka❤
@ShamikaShiran
@ShamikaShiran 5 ай бұрын
Sirge cls apu kale thamai mage jivithe venas unee ae sir apiva camps aeka pennala apiva motivation kala sirgen godak hoda deval igana gathta sir adarei sir hamadama ❤
@ShamikaShiran
@ShamikaShiran 5 ай бұрын
Sir 🙏
@Gayankanushka2008
@Gayankanushka2008 5 ай бұрын
Adarei sir 23 o/l batch
@SunethraJayasinghe-p4h
@SunethraJayasinghe-p4h Ай бұрын
❤❤❤👍💐
@nadunjayanath5648
@nadunjayanath5648 5 ай бұрын
Mn sirge ava gamanata godak kamathii eath podi deyak kiyanna oni sir nikan katha karana vidihata katha karanavanam shok kiyala hithenava mata 🫡🫡🫡
@නයන2000l
@නයන2000l 5 ай бұрын
Aasaii sir ynn pera ta beri unath mokak hari uni ekakkta❤
@chanulasenuka
@chanulasenuka 5 ай бұрын
අනේ සර් ඊලඟට සන්තාන සුසුම් දාවටා සින්දුව ඕනේ❤❤❤
@nimalshantha3794
@nimalshantha3794 5 ай бұрын
Ane adareyi mage sir ♥♥♥♥
@Sksathsarani
@Sksathsarani 5 ай бұрын
My dream ❤🥺
@MashaReshal
@MashaReshal Ай бұрын
Ane mathth labemn e warama.parthana karanna ko🤗♥️result enkam inne math balana
@ShaanDilruk
@ShaanDilruk 3 ай бұрын
Goddak hodai sir
@PibidaRanidu
@PibidaRanidu 5 ай бұрын
හීනයක් සර්
@VishwaRahas
@VishwaRahas 5 ай бұрын
respect sir 😀😀😍😍😍😍
@Mayuranga-36
@Mayuranga-36 5 ай бұрын
💕💕Dewmii Manik 💕💕 (M ❤ D)
@Hmim-z4s
@Hmim-z4s 5 ай бұрын
💚❤️peradeniya ❤️❤️❤️❤️
@LimitlessPath-m7r
@LimitlessPath-m7r 5 ай бұрын
Sirrr 😖❤️❤️❤️❤️
@gayaniprasintika7678
@gayaniprasintika7678 5 ай бұрын
❤❤❤.❤
@Anusha-ii3ci
@Anusha-ii3ci 5 ай бұрын
Maths walata asa keruwe sir hinda thamayi sir ❤❤❤ 💙💙💙💙💙💙💙💙💙💙💙💙 peradeniyama premayak 💛💛💛💚💚💛💛💛💛💚💚💚💚
@dularikaushi9170
@dularikaushi9170 5 ай бұрын
Mrth pera ❤
@Vinumi_de_Silva
@Vinumi_de_Silva 5 ай бұрын
Dream ❤❤
@malkamadushani7483
@malkamadushani7483 5 ай бұрын
Sir oya vage motivation vedio dannko ❤ sirge motivation vedio baladdi vada karanna asa hithenawa.
@MohamadRaaidh
@MohamadRaaidh 5 ай бұрын
Mamath o level walata sirge class awe mama A level kaledith class ekedi peradeniya university eka gana apitath hinayak hadala dunna. Aniwa sir mata hoda result ekak aran denawa mats vishwasai adarei❤
@SehaJannat
@SehaJannat 5 ай бұрын
💜💜💜
@MohamadRaaidh
@MohamadRaaidh 5 ай бұрын
🖤🖤
@induva_BRO
@induva_BRO 5 ай бұрын
😍❤️😍
@Asd12-i3m
@Asd12-i3m 5 ай бұрын
❤❤❤❤
@Dinu03-22M
@Dinu03-22M 5 ай бұрын
Love much pera
@rochelleanjali
@rochelleanjali 5 ай бұрын
my dream😍
@LAKSIDUNIMSARA
@LAKSIDUNIMSARA 5 ай бұрын
💗❤❤
@Asian-cook
@Asian-cook 5 ай бұрын
♥♥
@ErhRathnasi
@ErhRathnasi 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Shaadi-111
@Shaadi-111 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@parindyamihi-pr9ju
@parindyamihi-pr9ju 5 ай бұрын
Mageth asm hine🥺❤️
@nimaljayasiri5384
@nimaljayasiri5384 5 ай бұрын
Sir😢😥😭😭
@hamashathathsarani6443
@hamashathathsarani6443 5 ай бұрын
Mge lokum heene peradeniya medical faculty
@CHAMA_Technic
@CHAMA_Technic 5 ай бұрын
@ruwanthimadusha9541
@ruwanthimadusha9541 5 ай бұрын
👌👌
@Sakuntha20
@Sakuntha20 5 ай бұрын
Pera wala digree gaththa hemoom ekama sinduwe kathawa ekama widihata kiyanne ayi
@Nethmi_Pooja
@Nethmi_Pooja 4 ай бұрын
Sir man O/L s kle English medium walin.. Mn AL walata combined maths select kloth krnn ona sinhala medium da English medium da?. English medium amaru weida?
@senakagunarathna763
@senakagunarathna763 5 ай бұрын
😢
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 5 ай бұрын
I think it is your own experience 🤔🤔 Am i correct 😊
@PriyanthikaNirosha-po4ht
@PriyanthikaNirosha-po4ht 5 ай бұрын
Mge lokum dream ek thmi sir peradeniya university eke law department ekt yn eka
@SarathDasanayaka-i2g
@SarathDasanayaka-i2g 5 ай бұрын
Mageth ekama heenaya...oyaata suba pathanawa hadawathinma ❤
@ishininethmini1276
@ishininethmini1276 5 ай бұрын
❤❤️‍🩹
@anushkaudayanthi6911
@anushkaudayanthi6911 4 ай бұрын
Me sirge maha boru sobane mata nam penna ba
@AvishkaDilshan-lc4kd
@AvishkaDilshan-lc4kd 2 ай бұрын
Oyage hitha hoda na ekai😊
@HirushaYohan-v7q
@HirushaYohan-v7q 5 ай бұрын
❤❤❤
@Boyslistentome
@Boyslistentome 5 ай бұрын
@nishshankkg-tc7li
@nishshankkg-tc7li 5 ай бұрын
❤❤❤
@JaniceDawson-f9c
@JaniceDawson-f9c 5 ай бұрын
❤❤❤
@Shaadi-111
@Shaadi-111 5 ай бұрын
💕💕💕
@IDuu98
@IDuu98 5 ай бұрын
@nayanamaxlk
@nayanamaxlk 5 ай бұрын
@HRcooking
@HRcooking 5 ай бұрын
❤❤❤❤❤
@YasaraKethaki
@YasaraKethaki 5 ай бұрын
❤❤
@Nishuuu...803
@Nishuuu...803 5 ай бұрын
@anushammanathunga717
@anushammanathunga717 5 ай бұрын
❤❤❤❤
@RoyLakshman-jn8cv
@RoyLakshman-jn8cv 5 ай бұрын
❤❤❤❤❤❤❤
@ohasipabasarani-um5kc
@ohasipabasarani-um5kc 5 ай бұрын
@NiroshaSandamali-c4n
@NiroshaSandamali-c4n 5 ай бұрын
❤❤❤❤
@JayaniHarshani-z6s
@JayaniHarshani-z6s 5 ай бұрын
@ughimsorrygg9959
@ughimsorrygg9959 5 ай бұрын
@Chathu.....12345
@Chathu.....12345 5 ай бұрын
@HashiniMishara
@HashiniMishara 5 ай бұрын
@Brain-wise-r9s
@Brain-wise-r9s 5 ай бұрын
❤❤❤
@RenukaPriyanthi-k2v
@RenukaPriyanthi-k2v 4 ай бұрын
❤❤
@ce_yagra-
@ce_yagra- 16 күн бұрын
උකුවෙල සර් කැම්පස් එකේ ගත්ත ආතල් 😅|Peradeniya Campus|
11:18
සුධර්මාරාමේ රිලවා...
Рет қаралды 31 М.
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН
哈莉奎因被吓到了#Cosplay
00:20
佐助与鸣人
Рет қаралды 32 МЛН
Обхитрили!
00:43
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН