No video

පූසන් ගැන මේ ටික දැනගෙන හිටියද ? | Unknown facts about cats | Awata

  Рет қаралды 69,053

Awata

Awata

Күн бұрын

සුරතල් සතුන් අතර සුනඛයන් මෙන්ම බළලුන් ද මිනිසුන් අතර ඉතා ප්‍රචලිතයි. නමුත් බොහෝ දෙනා බළලුන්ට එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ,,, සමහර දේවල් අතරින් බළලුන් සුනඛයන්ටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. බළලුන් පිළිබඳව මෙතෙක් දැන නොසිටි සියල්ල අද වීඩියෝව මගින් ඔබට දැනගත හැකි වේවි,,,
මේ වගේ දේවල් දැනගන්න අපේ අවට Channel එක subscribe කරන්න,,
පහළ link click කරලා අපේ පසුගිය Videos එක්ක එකතු වෙන්න..
*Beagle
• Beagle බල්ලො ගැන සිංහල...
*Rhodesian Ridgeback
• Ridgeback ගැන හැමදේම |...
*Bullmastiff
• Bullmastiff ගැන සිංහලෙ...
*Doberman
• Doberman බල්ලො ගැන සිං...
*Rottweiler
• ස්වාමියාගේ ආරක්ෂකයා හෝ...
*American Pitbull Terrier
• ඇමෙරිකන් පිට්බුල් ගැන ...
*Labrador Retriever
• Labrador Retriever ගැන...
*German Shepherd
• German Shepherd ගැන සි...
*Dachshund
• Dachshund ලා ගැන මේ ටි...
*Golden Retriever
• Golden Retriever ගැන ස...
*හොද Rottweiler පැටියෙක් මිලදී ගන්නේ කොහොමද ?
• මේ දේවල් නොදැන නම් Ro...
*හොද Labrador Retriever කෙනෙක් මිලදී ගන්නේ කොහොමද ?
• මේ දේවල් නොදැන Labrado...
*සුනඛයන් ගැන නොදන්න අමුතුම දේවල්
• බල්ලො ගැන මේ ටික දැනන්...
*Dog Racing වල ඇත්ත මෙන්න
• සල්ලි නිසා මිනිස්සු වෙ...
#cats #sinhala #Awata
"All rights of the videos and images used here are with their original creators."

Пікірлер: 408
@SLMastery
@SLMastery 2 жыл бұрын
පූසෙක් ගෙදර හිටියෙ නැත්තන් ජීවිතේ කිසිම රහක් නෑ 😁😺❤️
@awata3823
@awata3823 2 жыл бұрын
😁❤❤
@anushamalkanthi1175
@anushamalkanthi1175 2 жыл бұрын
ඒක ඇත්ත
@harshiramanayaka
@harshiramanayaka 2 жыл бұрын
ඇත්ත ❤
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
Aththa
@shakyawanamal8648
@shakyawanamal8648 Жыл бұрын
Eka aththa .mata 10 denek innava.
@harshiramanayaka
@harshiramanayaka 3 жыл бұрын
මං හැම සතෙකුටම ආදරේ වුනාට වැඩිපුරම ආදරේ පූසන්ට ❤️
@awata3823
@awata3823 3 жыл бұрын
❤️❤️❤️
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 3 жыл бұрын
Mamatg
@awata3823
@awata3823 3 жыл бұрын
😍😘
@misangaperera8206
@misangaperera8206 3 жыл бұрын
Math
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
ඇත්තටම මමත් එමයි පුසො කිවොට්ග් නම් 😚😚
@dilhaniekanayaka6919
@dilhaniekanayaka6919 4 жыл бұрын
අපේ පූස්ට නං දඬුවම් මොනවද ආදරේ කොහොමද කියලා හොඳට තේරෙනවා.. මම නං ආදරේ පූසට
@awata3823
@awata3823 4 жыл бұрын
😍😍
@dineshimadu982
@dineshimadu982 4 жыл бұрын
Maaaath..😍
@tikto306
@tikto306 Жыл бұрын
mamath😺❤️
@sadunithilakarathna4453
@sadunithilakarathna4453 Жыл бұрын
@@awata3823 &
@ramisha3270
@ramisha3270 7 ай бұрын
මගෙනම් මුලුහදවතම දිනාගෙන ඉන්නෙ පූස කියන සතා❤❤❤❤❤❤
@mashifrenando4688
@mashifrenando4688 4 жыл бұрын
අම්මෝ මම නම් බල්ලන්ට වැඩිය ආදරෙයි පූසන්ට
@awata3823
@awata3823 4 жыл бұрын
❤️❤️❤️
@janandiedirisinghe9308
@janandiedirisinghe9308 2 жыл бұрын
Mamath
@tikto306
@tikto306 Жыл бұрын
😺❤️🐶
@user-kl9jf2mn3d
@user-kl9jf2mn3d 4 ай бұрын
මමත්
@lasithavikum4298
@lasithavikum4298 4 жыл бұрын
පූසො ගැන නොදැන හිටපු කරුණු ගොඩක් ඉගෙන ගත්තා ස්තුති
@awata3823
@awata3823 4 жыл бұрын
😊❤️
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
අම්මෝ පූසො ගැන නොදැන හිටපු කරුණු ගොඩක් ඉගෙන ගත්තා නියමයි .....👍👍👍👍👍👍
@awata3823
@awata3823 4 жыл бұрын
අදහස් දැක්වීම පිළිබඳව ගොඩක් ස්තූතියි ! ❤️❤️
@charanachamara9185
@charanachamara9185 4 жыл бұрын
Hodai oi pe pusnam uda dammahama balti gahanawa👹😄😄😄😄
@awata3823
@awata3823 4 жыл бұрын
🤭🤭🤭🤭
@tikto306
@tikto306 Жыл бұрын
@@charanachamara9185 👏❤️😺
@gaushadishashinika5726
@gaushadishashinika5726 4 жыл бұрын
මම මීට කලින් පූසන්ට චොකලට් හොඳ නැති බව දැනගෙන හිටියේ නැහැ ඒක මේ වීඩියෝ එකෙන් දැන ගත්ත,Thank you👌👌👍
@awata3823
@awata3823 4 жыл бұрын
පූසන්ට විතරක් නෙවෙයි බල්ලන්ටත් හොද නැහැ
@gaushadishashinika5726
@gaushadishashinika5726 4 жыл бұрын
Hmm ekath dana gatta habai honda welawata ape gedara ballek na
@awata3823
@awata3823 4 жыл бұрын
😊😊
@dilinithushara3808
@dilinithushara3808 Жыл бұрын
@@awata3823 අපේ පූසට මං කලින් දීල තියෙනවනෙ චොක්ලට් ඌ චොක්ලට් කන්න ආසයි.. මුකුත් වුනේ නෑනෙ ඌට .. 🥲🥲🥲
@thamaradarshani513
@thamaradarshani513 3 жыл бұрын
පූසො මැරෙන්න කලින් අයිතිකරුවන් ට දුක හිතෙනවට නොපෙනෙන්න ගෙදරින් යනව කියන කතාව ඇත්තක්ද😭😭😭😭😭
@awata3823
@awata3823 3 жыл бұрын
එහෙම කියනවා. ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන්. ඉස්සර හිටපු අය කියපු දේවල් නේ
@nadeeart2485
@nadeeart2485 2 жыл бұрын
Ou eka aththa
@cartoonbro8446
@cartoonbro8446 2 жыл бұрын
පිස්සුද බං
@denugaming7397
@denugaming7397 2 жыл бұрын
ඒක ඇත්ත
@nethmanianthony2543
@nethmanianthony2543 2 жыл бұрын
ඒක ඇත්තක්. අපේ ගෙදර හිටපු කිසිම පූසෙක් ගෙදර ඇතුළෙ මැරුනෙ නැහැ . උන් අමරුවෙන් උනත් එළියට ගිහිල්ලා මැරුනේ
@seneshkaviyan2122
@seneshkaviyan2122 4 жыл бұрын
අපේ ගෙදරත් පුසෙක් ඉන්නවා. මන් එයට සතියකට සැරයක් වගේ කිරි දෙනවා... අදයි දැනගත්තේ ලොකු පුසෙක්ට කිරි දෙන්න හොද නැහැ කියලා.. ස්තුති මේ වගේ කරුනු ගැන දැනුවත් කරාට...👍👍
@awata3823
@awata3823 4 жыл бұрын
😀😀
@hashinilakshika2295
@hashinilakshika2295 4 жыл бұрын
Ow ane
@anushamalkanthi1175
@anushamalkanthi1175 2 жыл бұрын
මගේ පූස මැරැන මම හැමදාම රෑට එයා මතක් වෙලා අඩනවා
@awata3823
@awata3823 2 жыл бұрын
😟😟
@mykitten11
@mykitten11 2 жыл бұрын
Mage maruna pus patiyai athueudahan Una pusi mathak wenakota andenawa
@geetharanjani3079
@geetharanjani3079 3 жыл бұрын
පූසා ගැන ගොඩක් දේවල් දැනගත්තා thanks 👍😺😻
@awata3823
@awata3823 3 жыл бұрын
❤️❤️😍
@Yoru88818
@Yoru88818 4 жыл бұрын
Mama puusanta adarei godaaaaaak
@awata3823
@awata3823 4 жыл бұрын
☺️😍❤❤
@sriyanisandamali7395
@sriyanisandamali7395 2 жыл бұрын
මටත් පොඩි කාලෙ ඉඳලා පුුස් පිස්සුවක් තිබුනේ.මට තාමත් ඒ් පුුුස් පිස්සුව අඩු නැැැ.බබාලත් ඉන්නවා ...හොද විිිඩියෝ එකක් ..
@awata3823
@awata3823 2 жыл бұрын
Hehee ❤❤
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
මගේ පූසා බඩගිනි වුනාමත් මගේ ඇගේ ඇතිල්ලෙනවා.
@kaushanichalakshana9445
@kaushanichalakshana9445 3 жыл бұрын
Mageth
@janandiedirisinghe9308
@janandiedirisinghe9308 2 жыл бұрын
Mageth
@an_music2
@an_music2 3 жыл бұрын
අපේ ගෙදර පූසො 10 ක් ඉන්නවා. ඔක්කොවම හදන්නේ මම.😁
@awata3823
@awata3823 3 жыл бұрын
He hee නියමයි නේ 😍❤❤ (වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තූති, අපි කැමතී අපිත් එක්ක දිගටම එකතු වෙලා අදහස් දක්වනවනම්, සබ්ස්ක්‍රයිබ් කරල,like කරල අපිත් එක්ක දිගටම ඉන්න, කැමතිනම් යාලුවන් අතරෙත් මේ වීඩියෝ එක බෙදාගන්න ☺️☺️☺️)
@janandiedirisinghe9308
@janandiedirisinghe9308 2 жыл бұрын
Wow matath kenek one🥺🥺🥺
@chamarikulathunga8130
@chamarikulathunga8130 4 жыл бұрын
අපේ ගෙදර පූසෝ 8ක් ඉන්නවා.... 😍😍😍
@awata3823
@awata3823 4 жыл бұрын
නියමයි ❤❤
@dilhaniekanayaka6919
@dilhaniekanayaka6919 4 жыл бұрын
Shoooooi ane
@Yoru88818
@Yoru88818 4 жыл бұрын
Aneee shok 🐱🐱🐱🐱🐱
@Mani_7545
@Mani_7545 10 ай бұрын
අනේ සම්බෝල පාට පූසෙක් මට හොයලා දෙන්නකො..ප්ලීස් 🙏🤲
@noname_8332
@noname_8332 4 жыл бұрын
අනේ මං මගේ පූසට චොකලට් දීලා තියෙනවා.😪 බොහොම ස්තූතී දැනුවත් කළාට
@awata3823
@awata3823 4 жыл бұрын
පූසන්ට විතරක් නෙවෙයි බල්ලන්ටත් චොක්ලට් දෙන්න එපා
@thamodasandeepa8909
@thamodasandeepa8909 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් දන් නැති ඒව ගොඩක් දැන ගත්ත Tanks අක්කී..🥰❤️🐈🐱🐱
@diliniharshi7438
@diliniharshi7438 4 жыл бұрын
පූසන්ට ගොඩක් ආදරෙයි මාත්.😻😻😻😻.thank you video එකට
@awata3823
@awata3823 4 жыл бұрын
☺️❤️❤️❤️
@adithyaharindana1257
@adithyaharindana1257 3 жыл бұрын
මගේ පුසට බඩගිනි හැදුනම ඇවිල්ලා මගේ කකුල හපනවා....😊
@awata3823
@awata3823 3 жыл бұрын
😘🤗😍❤️
@ihgamingpodda8734
@ihgamingpodda8734 25 күн бұрын
අපේ පුසා නමි ගෙදර එන්නෙ මාලු හරි මස් හරි හදපු දවසට විතරයි හදපු නැතිදාට ගේ ලගින් යනව හෙන ලයින් උගෙ 😂
@ranjithsunanda6951
@ranjithsunanda6951 4 жыл бұрын
Man me video eka saren sare balanawa me karunu amathaka wei kiyala❤️Mn godaaak adarei puusanta...ape gedarath puus patiyek innawa 🥰🐾
@awata3823
@awata3823 4 жыл бұрын
❤❤❤😍😘
@jayathilakajayathilaka5875
@jayathilakajayathilaka5875 3 жыл бұрын
අපෙ පූසගෙ දත් මගෙ දත් වලට වැඩිය සුදුයි
@awata3823
@awata3823 3 жыл бұрын
He hee 😆
@lochiayodya310
@lochiayodya310 3 жыл бұрын
සිරාවටම අපේ එකත් ඒමයි
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
අනෙ අපෙ තූති බෝලෙ නම් අල බොලෙ වගෙ හරිම කම්මැලි ගහක් උඩින් තිබ්බොත් බිමට් ගන්නකම් කැ ගහනව...එත් ගමෙ පුඅ කැල්ල එය කියල තමා හිතන් ඉන්නෙ ❤️❤️
@awata3823
@awata3823 2 жыл бұрын
Hehee ගමට චන්ඩියෙක් 😁
@linikapathirana9383
@linikapathirana9383 10 ай бұрын
අපේ ගෙදර ඉස්සර කලු පාට පූසෙක් හිටියා . 😢 එයා මැරුනා තව පූස් පැටවු 2 ගෙනාවා.😊 ඒ 2 මගේ ලගමයි ඉන්නෙ😆
@RV24022
@RV24022 4 жыл бұрын
Ape poosata mama kiri danawane... thankz...🙏
@awata3823
@awata3823 4 жыл бұрын
දෙන්න එපා
@shahidumar9331
@shahidumar9331 3 жыл бұрын
😘😘👌ඔයා කියපු ඔක්කොම හරි 😘මගේ ගෙදර ඉන්නවා පුසෝ 😘
@awata3823
@awata3823 3 жыл бұрын
😍❤️
@thamodasandeepa8909
@thamodasandeepa8909 2 жыл бұрын
මන් හැම සතු න් ටම ආදරෙයි Tanks අක්කී ගොඩක් වටින වීඩියෝ එකක් බුදු සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️🥰🥰😊😊😀😍😍😘😁😁
@awata3823
@awata3823 2 жыл бұрын
ස්තූතියි ❤😊
@prabhadarshani36
@prabhadarshani36 3 жыл бұрын
පූසන්ගෙ පුරුපුරු හඬ හදවතින් ද එන්නෙ
@ramisha3270
@ramisha3270 7 ай бұрын
😅
@fufduf9631
@fufduf9631 4 жыл бұрын
Godk dewl igen gthth.tnx
@awata3823
@awata3823 4 жыл бұрын
😍❤😃
@anuvabo5088
@anuvabo5088 3 жыл бұрын
වටිනඩීඩියෝඑකක්
@awata3823
@awata3823 3 жыл бұрын
Thank you ❤️❤️
@anushamalkanthi1175
@anushamalkanthi1175 2 жыл бұрын
මම එයාට ගොඩක් ආදරෙයි
@awata3823
@awata3823 2 жыл бұрын
😍😊
@sltekschoolbmnc7365
@sltekschoolbmnc7365 3 жыл бұрын
Me video ☝ එක සුපිරි
@awata3823
@awata3823 3 жыл бұрын
Thank you
@sansalasansala1249
@sansalasansala1249 2 жыл бұрын
මන් ආසම සතා පුසා❤️
@awata3823
@awata3823 2 жыл бұрын
❤❤❤
@nilushacandani8208
@nilushacandani8208 2 жыл бұрын
මම ත්
@user-ze5dd2qe5x
@user-ze5dd2qe5x 28 күн бұрын
මටත් එහෙමයි .පූසො වෙනුවෙන් පන උනත් දෙන්න පුලුවන්
@dilinithushara3808
@dilinithushara3808 Жыл бұрын
😘😘😘😘😘😘😘 මගේ පූස් බබා නම් ආඩම්බර නෑ 😺😺😽😽😽😽😽 පූසොත් බල්ලො වගේම හොඳයි ආදරෙයි , හුරතල් .... 😽😽 මං නම් ආදරේ පූසන්ට 😺❤️❤️❤️❤️❤️❤️❤️❤️
@awata3823
@awata3823 Жыл бұрын
❤️❤️❤️
@dilinithushara3808
@dilinithushara3808 Жыл бұрын
@@awata3823 පූස් බබා කොහෙද ගිහිල්ලා ... නෑ දැන් එයා.. හැමතැනම හෙව්ව හම්බුනේ නෑ 😣😓😓😓
@awata3823
@awata3823 Жыл бұрын
ටික දවසකින් ආයෙමත් එයි
@dilinithushara3808
@dilinithushara3808 Жыл бұрын
@@awata3823 😣😓 එහෙම හිතමු..
@online2386
@online2386 4 жыл бұрын
Thank you so much 👍👍👍👍❤️
@awata3823
@awata3823 4 жыл бұрын
❤️❤️❤️😍
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 Жыл бұрын
Mage Pana wani adaraneeya pusant upaharayakma wewa. 💐💐💐🤩🌹🌹❤️🌺🌺🌺
@kaushanichalakshana9445
@kaushanichalakshana9445 3 жыл бұрын
Thank you godak dewal denagaththa😊🤗
@awata3823
@awata3823 3 жыл бұрын
❤️❤️❤️
@kaushanichalakshana9445
@kaushanichalakshana9445 3 жыл бұрын
@@awata3823 ❤️
@piyalranasingha2006
@piyalranasingha2006 3 жыл бұрын
Hoda vedasatahanak
@awata3823
@awata3823 3 жыл бұрын
Thank you ♥️😍
@ranjithsunanda6951
@ranjithsunanda6951 4 жыл бұрын
Thank you so much 🐱❤️
@awata3823
@awata3823 4 жыл бұрын
☺️❤️
@manjulamanjula5195
@manjulamanjula5195 4 жыл бұрын
Your vedio is best. And I like it. Thank you for give me some information to cats.
@awata3823
@awata3823 4 жыл бұрын
😊😊
@sheltonaththanayaka2539
@sheltonaththanayaka2539 2 жыл бұрын
Mama nam mage chiti pusta hariiiima adarei😍🐱😍
@awata3823
@awata3823 2 жыл бұрын
❤❤❤
@BubbleBallCats
@BubbleBallCats 22 сағат бұрын
❤❤
@tharushinethsarani392
@tharushinethsarani392 3 жыл бұрын
Thanks akkiyo video aka👍🔥🔥🔥🔥👍💓
@awata3823
@awata3823 3 жыл бұрын
😉☺️☺️
@NadunDilhara-uq8nq
@NadunDilhara-uq8nq 10 ай бұрын
නියමයි .....නියමයි .....❤❤❤❤❤❤
@NandhaniWijaysinghe-bc6zv
@NandhaniWijaysinghe-bc6zv Ай бұрын
Mamath godak adare(cat)
@imalkamarasinghe2997
@imalkamarasinghe2997 4 жыл бұрын
Ape gdrath puso 5 denek innwa.. eyala gena godak dewal me video ekn danuwth una... Thank u🐈🐱🐱
@awata3823
@awata3823 4 жыл бұрын
අදහස් බෙදාගැනීම ගැන සතුටුයි ❤❤
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 Ай бұрын
@sophiayvonnedeguzman4922
@sophiayvonnedeguzman4922 3 жыл бұрын
Wow
@awata3823
@awata3823 3 жыл бұрын
😉❤️
@ssrr1978
@ssrr1978 Жыл бұрын
Thanks you
@k.asurangi2345
@k.asurangi2345 2 жыл бұрын
thank you
@awata3823
@awata3823 2 жыл бұрын
❤❤❤
@harshanaprasad1921
@harshanaprasad1921 4 жыл бұрын
I love my 🐱🐱 very much
@awata3823
@awata3823 4 жыл бұрын
❤❤☺️
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
I like cats 🐈 😻 🐈‍⬛ 😄
@harshanidissanayaka9938
@harshanidissanayaka9938 3 жыл бұрын
අපේ කෝලමට කිරි ඕනිමයි
@awata3823
@awata3823 3 жыл бұрын
Heee දෙන්න එපා ඒත්
@victornimalfernando8061
@victornimalfernando8061 5 ай бұрын
Thanks❤
@user-ni4dh7eh5p
@user-ni4dh7eh5p 23 күн бұрын
Mage pusa kanne malu thambala bath ekka dunnama vitharai eyata api hamotama adarei
@kenulithenarahimandi9435
@kenulithenarahimandi9435 3 жыл бұрын
අපේ ගෙදර පූසො දෙන්නෙක් ඉන්නවා.ඒගොල්ලන්ට තාම මාස 7 ක් වගේ.ඒත් කිරි දෙන්න හොද නැද්ද ?
@awata3823
@awata3823 3 жыл бұрын
කිරි අවශ්‍ය නැහැ
@ChathuriNawarathne
@ChathuriNawarathne Жыл бұрын
👍
@nithyaparamee3659
@nithyaparamee3659 4 жыл бұрын
Thanks😗😗😗
@awata3823
@awata3823 4 жыл бұрын
❤️❤️❤️
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 4 жыл бұрын
ඔක්කොම හරි, පූසාගෙ වේගය පැ.සැ. 3 යි කිව්ව එක තමයි අවුල. පූසාගෙ වේගය පැ.සැ. 28 විතර වෙනවා.. 👍
@awata3823
@awata3823 4 жыл бұрын
බොහොම ස්තූතියි නිවැරදි කිරීමට ❤❤❤😍
@shiranidammika9563
@shiranidammika9563 4 жыл бұрын
❤❤❤
@awata3823
@awata3823 4 жыл бұрын
Thank you !
@ireshamadumali2051
@ireshamadumali2051 3 жыл бұрын
Mage pusha man adaraey mage Rosa kiteta🥰🥰🥰🥰🥰🥰
@awata3823
@awata3823 3 жыл бұрын
❤❤❤
@chandimagunasekara7921
@chandimagunasekara7921 3 жыл бұрын
Mata kiyanawada poosanta bellata patiyak dammata kamak nadda kiyala ethakota eyalage iwa adu wenawada
@awata3823
@awata3823 3 жыл бұрын
පූසන්ගේ බෙල්ලට පටි දාන්න එපා. එයාලා බල්ලො වගේ නෙවෙයිනේ. ගෙදරමෛන්නෙ නැතුව ඇවිදිනවානේ. Belt දැම්මොත් ඒවා පැටලිලා එයාට අනතුරක් වෙන්න පුළුවන්
@funnycats1468
@funnycats1468 3 жыл бұрын
ape pussota kanna denna parakkuunoth bima peraligana hapanawa
@awata3823
@awata3823 3 жыл бұрын
He hee 😂😂
@manithbandara6
@manithbandara6 3 жыл бұрын
Kale inna pus patiyek ammagen api lagata ara ganne kohomada. Ganna one patiyata mona wayasedida.
@awata3823
@awata3823 3 жыл бұрын
කිරි බීලා ඉවර උනාම
@manithbandara6
@manithbandara6 3 жыл бұрын
E kiyanne pusata mona wage wayasakadida
@janithpriyantha2049
@janithpriyantha2049 Жыл бұрын
Pusek inna akath hari shoknii❤
@poojanirathnayaka201
@poojanirathnayaka201 3 жыл бұрын
Ape poosath kesel Kanna Hari asai 🤣🤣🤣😍😍
@awata3823
@awata3823 3 жыл бұрын
He hee කෙසෙල් ?? (වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තූති, අපි කැමතී අපිත් එක්ක දිගටම එකතු වෙලා අදහස් දක්වනවනම්, සබ්ස්ක්‍රයිබ් කරල,like කරල අපිත් එක්ක දිගටම ඉන්න, කැමතිනම් යාලුවන් අතරෙත් මේ වීඩියෝ එක බෙදාගන්න ☺️☺️☺️)
@andreana816
@andreana816 4 жыл бұрын
Ane ape pusa dawas 5 k wenawa gedara awe na 😭😭😭😭😭
@awata3823
@awata3823 4 жыл бұрын
😥😥😥😥
@dasun9273
@dasun9273 3 жыл бұрын
අපේ පූස හරි ආසයි චොකලට් කන්න
@awata3823
@awata3823 3 жыл бұрын
Chocolate වල අඩංගු වන මේදයට පූසන් ආකර්ෂණය වෙනවා. පැණිරස නොදැනුණත් chocolate වලට කැමති හේතුව ඒකයි. ❤
@user-ms4jl9hz1t
@user-ms4jl9hz1t 2 ай бұрын
පූසට අාදරේනම් චොකලට් දෙන්නෙපා.
@anushafernando350
@anushafernando350 3 жыл бұрын
මොරටුව අවටින් ලස්සන පූස් පැටවු 2 ක් ඉන්නවනම් කියන්නකෝ plz
@shaisworld4226
@shaisworld4226 4 жыл бұрын
Meyalata knn denn hoda monda
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
පූසන්වත් බල්ලන් ව්ගේ train කරන්න පුළුවන්ද????
@awata3823
@awata3823 4 жыл бұрын
පුලුවන්,, නමුත් එය ඉතාමත් අසීරුයි, සුනඛයෙක් train කරනවා වගේ පහසු නැහැ.
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
@@awata3823 මම පූසන්ට ගොඩක් ආදරෙයි හැබැයි එයාලගේ ආඩම්බරකම තමා පෙන්නන්න බැරි
@awata3823
@awata3823 4 жыл бұрын
එයාලා ස්වභාවයෙන්ම එහෙම තමයි
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
@@awata3823 hmmmm
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
මගේ පූසනම් මාර අහින්සකයි මැරුවත් පාඩුවේ ඉදියි
@prime_lk393
@prime_lk393 4 жыл бұрын
අපේ පූසා නිතරම චොකලට් කනවනෙ ?
@awata3823
@awata3823 4 жыл бұрын
බොහෝ විට පැණි රස ආහාර වල අඩංගු මේද අන්තර්ගතය නිසා පූසන් පැණි රස ආහාර වලට ආකර්ෂණය වෙනවා. Chocolate වලත් මේදය තියනවානේ. පූසන්ට ආහාර වල අඩංගු වන මේදය පහසුවෙන් හදුනා ගත හැකියි. මේක තමයි හේතුව. හැබැයි බල්ලන්ට පූසන්ට chocolate දෙන්න එපා
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Thanks sister 🫂🫂🫂🫂
@nethuv4951
@nethuv4951 3 жыл бұрын
ape kitty hamadama heenen bayawenawa. maru e welawata. pusa ballata achara karanneth nahaya ibala.
@awata3823
@awata3823 3 жыл бұрын
He hee ඒක මරු ❤
@lochiayodya310
@lochiayodya310 3 жыл бұрын
ඔව් නහය ලෙව කනවා බල්ලගෙ
@ranjithsunanda6951
@ranjithsunanda6951 4 жыл бұрын
Puusanta eyalage Leda walata kuppameniya hodai kiyanawa e gana pahadili kirimak karannako please apau puusan gana video ekak karaddi
@awata3823
@awata3823 4 жыл бұрын
හරී ඒ ගැන අනිවාර්යයෙන් කියන්නම් ❤❤
@ranjithsunanda6951
@ranjithsunanda6951 4 жыл бұрын
@@awata3823 ane thank you so much
@danumadu1286
@danumadu1286 3 жыл бұрын
Pusek aurudu kiyak jiwath wenawada
@awata3823
@awata3823 3 жыл бұрын
සාමාන්‍යයෙන් අවුරුදු 10-15 අතර
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 4 жыл бұрын
Puso athi kalata wistara denan hitiye na..godak watina video1..Math adarei pusanta..mata kiyannako kanata wathura yanne nathuwa pusekwa nawanna hodaida kiyala..ipadila kochchara kalekinda nawanna ona..plz reply me...thanku
@awata3823
@awata3823 4 жыл бұрын
කනට වතුර යන්නේ නැතිව නාවන එක ගැටලුවක් නැහැ. ඇස්, කට, නාසය, කන් වලට වතුර යන්නෙ නැතිව බෙල්ලෙන් පහළට හෝදන්න. * ඉපදිලා මාසයක් හෝ මාස එක හමාරකින් වගේ නාවන්න.
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 4 жыл бұрын
@@awata3823 thank u...digatama puso gena wistara danna...😙😙😙😙
@awata3823
@awata3823 4 жыл бұрын
දෙන්නම් ❤️❤️
@thusharirathnayaka6985
@thusharirathnayaka6985 2 жыл бұрын
Ane ape pus patiyek hitiya masa 8 eya harima hurathal dawasata wadagannama oni wadagaththama lamayek wage kuru kuru gaga kiyonawa .hoda bedsheet ekak adata dammama eyata innama oni api nidana vidiyatama nidanna ini.ude 6.15weddi ape adalagata avuth awadi karanawa .eya wahanekata happila wenna ude baladda kisima thuwalayak na marila .pare meruwo kanna gihin .mata gidak dukai .heta eyage 7dawase dane denawa malu hadala bath uyala .
@sarathchandraadikari3339
@sarathchandraadikari3339 2 жыл бұрын
Me video eka baladdith mage pus patiya mage udokkuwe
@awata3823
@awata3823 2 жыл бұрын
❤❤❤
@wisunimalsha
@wisunimalsha 4 жыл бұрын
☺️☺️
@awata3823
@awata3823 4 жыл бұрын
😍❤️
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 Жыл бұрын
Maga pana ❤️❤️❤️❤️
@ashamandira1118
@ashamandira1118 2 жыл бұрын
Ane Akke Mama udeta Kiri bonokota mage Nikita paththa lewakala ethanama Mata nodanenna hapanawa ekatakiyanne mokathda ethokota ...? Mawa e karadarayen beraganna Barida ❓ 😨😺
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
Apoi godak dewal hari..matath innawa...pooso..innawa dennek harima erisiya karayo..ekkenek hariyata pali gannawa.podi kale eyata gahaou pusangen..ape gedara edama e poosa aitji karagena inne wenath poosanta e edama wudin gaman kirima thanam...eyata witharai inna hoda..eka dawasak mam wenath pusekuta kanna dunna kiyala awuth chuo parak damma kakulata..
@awata3823
@awata3823 4 жыл бұрын
Ammoo 🤭🤭 He hee
@isharakarunathilaka4751
@isharakarunathilaka4751 4 жыл бұрын
Mata kiyanawada puso puru puru gaana eka gana... eke widyathmaka hethuwa...ape kena machine ekak start kala wage ..
@awata3823
@awata3823 4 жыл бұрын
ඔවුන් සතුට නිසාත් පුරු පුරු ගෑමට පෙළඹෙනවා. හැබැයි හැමවිටම ඒක සතුට පෙන්වන ලකුණක් නෙවෙයි. පුරු පුරු ගෑම පූසන්ගේ ආරක්ෂක යාන්ත්‍රණයක්. ඔවුන් ආතතියෙන් සිටින විට සන්සුන් වීමට තමයි පුරු පුරු ගෑම සිදු කරන්නේ. පුරු පුරු ගෑම මගින් වේදනාව හෝ පීඩාව පෙන්නුම් කරනවා.
@ashigirl2837
@ashigirl2837 4 жыл бұрын
Mn ape kitiv vadagena හුරතල් krddit puru puru gnva
@awata3823
@awata3823 4 жыл бұрын
එහෙනම් ඒ සතුටට වෙන්න පුළුවන්
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
Mama nam puusanta bohoma aadareyi Puusek naethnam paaluyi. Namuth eyaala sathun maranavata mama kaemathi nae.
@gayansadaru7819
@gayansadaru7819 4 жыл бұрын
Mama asama satha tha wal balla
@awata3823
@awata3823 4 жыл бұрын
එයාලට ගොඩක් අඩුවෙන් ආදරය ලැබෙන්නේ 😥 හොද වර්ගවල අයට වගේම මේ අයටත් ආදරේ ඕන නේ. ඔය විදියට හිතන එක ගැන හරිම සතුටුයි ❤❤
@nandarathnayaka859
@nandarathnayaka859 4 жыл бұрын
මන් පූසට ලුනු දාලා වතුරා දෙන්න ඕනි
@awata3823
@awata3823 4 жыл бұрын
🤐🤐
@redabro-6701
@redabro-6701 3 жыл бұрын
😂
@anushadilrukshi486
@anushadilrukshi486 3 жыл бұрын
මගෙ පුස් පැටියා ට බඩෙ අමාරුව හැදිලා පන නැ වගෙ මෙකට බෙහෙත් ඉක්මනට විඩිඔ එකක් දාන්න පුලුවන් ද
@HIRU_BBH_
@HIRU_BBH_ 4 жыл бұрын
නියමයි😄👍
@awata3823
@awata3823 4 жыл бұрын
☺️
@Nilu-nr3qs
@Nilu-nr3qs 2 ай бұрын
අනේ මගේ දරුවා වගේ මම හදපු මගේ නෝටි මැණික් අපිව දාලා ගියා
@kamanisilva59
@kamanisilva59 5 ай бұрын
අනේ මගෙත් පුස් පුතා සති 3 වෙලේ ඉදන් ආගිය අතක් නැ මම අඩනවා තාම😢
@hermionegranger9789
@hermionegranger9789 3 жыл бұрын
පූසන්ට ක්‍රීම් ක්‍රැකර් දෙන්න හොදය්ද..මගේ පූසා කන්නේ ඒවා විතරය්...බත් කාලා නෑ අවුරුද්දකින් විතර..මස් මාලු කන්නෙත් නෑ..😒 දවසකට ක්‍රීම් ක්‍රැකර් 12ක් විතර ඕනි
@mykitten11
@mykitten11 2 жыл бұрын
😲
@user-my2dz7jd6u
@user-my2dz7jd6u Жыл бұрын
පූසෝ පොඩි කාලේ ඉඳන් පුරුදු වුණ දේවල් ...අමු වට්ටක්කා කන පූසොත් ඉන්නේ ..ඒකට අපේ එකා..සාලයෝ නැත්තන් කෑම එපා ..
@ascoyt7847
@ascoyt7847 4 жыл бұрын
Podikale idanma denna bari cat food ekak nadda?
@mashifrenando4688
@mashifrenando4688 3 жыл бұрын
පිරිමි පූසෝ මාස 6න් ගෙදරින් යනවා කියන්නේ ඇත්තද
@awata3823
@awata3823 3 жыл бұрын
😱😱
@aaslakmal8820
@aaslakmal8820 3 жыл бұрын
ඇත්ත වෙන්න ඇති මාස 6න් නම් නෙවෙයි අපෙ එකා අවු:5ක් විතර හිටිය..දවස් දෙක තුන ගෙදරින් පිට ගිහින් එනව..ඒත් දැන් සති 2ක් විතර තවම ආවේ නෑ..අසනීපෙන් හිටියෙත් නෑ හොදට හිටිය..☹️
@thamaradarshani513
@thamaradarshani513 3 жыл бұрын
@@aaslakmal8820 මට වුනු වැඩේමයි😭
@aaslakmal8820
@aaslakmal8820 3 жыл бұрын
@@thamaradarshani513 hodata hitiyanm aniwarenma laga pathaka athi..අයාලේ යනව ඇති..අපෙ එකත් අපෙ ගෙවල් වලට ටික්ක් එහා එහෙම ඉන්න්වා කියල ආරන්චියක් ආව මේ ලගදි..බලන්න නම් ගියේ නෑ
@thamaradarshani513
@thamaradarshani513 3 жыл бұрын
@@aaslakmal8820 මං හොයන්න ගියා ඒ වගෙ පූසෙක් පූසියෙක් ඉන්න ගෙදරකට ගියාලු ඊයෙ පෙරේදා ආටව නැතිලු,දැන් වෙනදා එලිවෙනකොට බිස්කට් කෑම ඉල්ලන මෙයා දැන් බොහොම දුබල වෙලා ඇති නිදාගන්නෙ ඇඳෙ මෙට්ටෙමයි,සත්තු අල්ලන් ඇව්ත් කන්නෙ ඇඳලඟ තියලා අපි නැතිව කොහොම ඉන්නවද රැල කොපමන කල් තියෙද පූසෙකුගෙ 😭
@chathurikazzzmadu2531
@chathurikazzzmadu2531 4 жыл бұрын
Mage puusa petaw gahala petawta masayak yanna kalin meruna..mama petaw thundena pitikiri deela heduwe..dawas 4k yanna kalin thundenama meruna..😥😥😥ane mata harima dukai..mage jeewithema saththu thamai..ea tharam adarei mn
@awata3823
@awata3823 4 жыл бұрын
අනේ 😥😥😥
@chathurikazzzmadu2531
@chathurikazzzmadu2531 4 жыл бұрын
Meruna ei kiyala thama hithaganna be mta..samaharawita badagini ethi pitikiri dunnata..😥😥
@awata3823
@awata3823 4 жыл бұрын
පූස් අම්මගෙ කිරි නෙවෙයි හින්දද දන්නෙ නෑ, අනික ඉපදෙද්දිම මොනවාහරි දුර්වලතා තියෙන්න ඇති 😥😥
@tharudishaa3598
@tharudishaa3598 3 жыл бұрын
Ane mage pus petiya ada nethi wela. Eyata thama sathiyayi.
@chathurikazzzmadu2531
@chathurikazzzmadu2531 3 жыл бұрын
@@tharudishaa3598 aneee...ea dukanm kiyala wedak ne ithn...
@saman4318
@saman4318 3 жыл бұрын
අනේ අක්කේ මට ඉක්මනට මේකට උත්තර ඕනේ. අපේ ගෙදර පූස් පැටව් තුන් දෙනෙක් ඉන්නවා. එයාලා ගේ අම්මත් අපේ ගෙදර ඉන්නවා. ඒක පැටියෙක් දැං සතියක විතර ඉදලා කෑම කන්නේ නෑ. එයාට තාම වයස මාස හතරයි.එයාට මොකද වෙලා තියෙන්නේ? අනේ මට හරි බයයි එයාට මොනවාහරි වෙයි කියලා.,😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@awata3823
@awata3823 3 жыл бұрын
Vet කෙනෙක් ළඟට ගෙනියන්න තමා වෙන්නේ 😥
@dilmi4992
@dilmi4992 3 жыл бұрын
චන්ඩි පූසා lion cat kzbin.info/www/bejne/npmTnp9vndife7M
@prasantha6877
@prasantha6877 3 жыл бұрын
Ada mge pusa meruna..😥😣😭😭😭😭mn danut adno..mt dra gnn amarui...eya daruwek wge...😭😭😣😣😣hemdem hodat therenw...ser krot ethnm wadi wela bim bln inno..kwdawt admbarkm trh gihin paninn enne...mahapata agillenui meda agillenui ekt dan tak tak sadde dawam u kohe hitiyt duwan eno...pare dal gihin wessat themi themi hitpu kenek unt jiwithet danun godak daruwek wage..tnkx me video ekt..😣😣mn godak asawen kadulu weti weti beluwe😣😭
@awata3823
@awata3823 3 жыл бұрын
අනේ 😥😥😥
@prasantha6877
@prasantha6877 3 жыл бұрын
@@awata3823 😭😣😣
@pavaniperera2000
@pavaniperera2000 2 жыл бұрын
Ape pusont biscut packet ekk penna bane eylt nodi apit knna denna ithin ewath panirasane ... 🙄🙄🙄
@awata3823
@awata3823 2 жыл бұрын
ගොඩක් වෙලාවට පැණිරසට නෙවෙයි මේදය නිසා තමයි එයාලා ඒවා කන්න කැමති. චොක්ලට් වුණත් කන්න කැමති ඒවගේ අඩංගු වන මේදයට ආකර්ෂණය වෙන නිසයි
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
15 Strangest Cat Behaviors Explained
10:18
INFORAMA
Рет қаралды 3 МЛН
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
12:19
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 84 М.
Real Meanings Behind 9 Strange Cat Behaviors Explained
9:00
Jaw-Dropping Facts
Рет қаралды 10 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН