KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හේතුවක් තියෙනවා ! මේකට හේතුව ඇහුවොත් ඔයා පුදුම වෙයි | Why don’t we eat carnivores 🤔
10:56
විශාල බළල් පවුල ගැන අපූරු තොරතුරු ගොඩක් | The Big Cats
18:35
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
41:25
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
0:55
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
Рет қаралды 107,145
Facebook
Twitter
Жүктеу
1
Жазылу 682 М.
Sinhala Pedia | සිංහල පීඩියා
Күн бұрын
Пікірлер: 390
@Lakisha917
8 ай бұрын
පූසොන්ගෙ නම් හෙන ලොකු සීන් තමා.. හැබැයි එයාලා ෂෝයි අනේ..🤗
@neranjaleesamaratunga8654
7 ай бұрын
පූසෝ 9ක් අපේ ගෙදර .පූස් සුරතලුන්ට හරිම ආදරෙයි .
@dayapriyabeligaswatte8968
Ай бұрын
APE GEDARA 26 K INNEWA HALO
@Status_32165
8 ай бұрын
මම නම් බල්ලොන්ටයි පුසන්ටයි හැම සතෙක්ටම කැමතියි🙂✅💝
@MediaLifeSL
7 ай бұрын
මම ආසම මී හරකට
@hemaranawaka90
7 ай бұрын
@@MediaLifeSL 😂😂😂🦬🦬🦬Oyath e Wagemayi
@redzetzuyt
7 ай бұрын
Ub bllonta da pusontda aasa kiyala kurth ahuwe nane 😂
@redzetzuyt
7 ай бұрын
Ub bllonta da pusontda aasa kiyala kurth ahuwe nane 😂
@CsMotivational5
10 күн бұрын
ඔයත් මං වගේ
@gssdayanandasajeewanie6150
7 ай бұрын
ඇත්ත පුසෝ කියන්නේ ආඩම්බර කාර හුරතලයක්....
@NatureNest76
7 ай бұрын
සුන්දර ආඩම්බරකාරයෝ පූසො 😍☺️🤗🤗🤗🤗
@chamikasigera7503
7 ай бұрын
පුසෝ ආවෙ පිටසක්වලින්😂❤
@DemonRazy_xd
8 ай бұрын
මම ආස සතා සහ සුරුතලා *පූසා* 😻😻😻😻😻 😸😸😸😸😸 😺😺😺😺😺
@AZUREFF27
7 ай бұрын
pusa hurathalda😂
@thranga12456
7 ай бұрын
එයාලගෙ හෙන ලොකු සීන් 😂😂😂
@FozLozer
3 ай бұрын
එහෙමද බිනර🤣
@i-tc6ggxyc
7 ай бұрын
කිටී ලා කියන්නේ මාගෙ හදවත❤❤❤❤
@ayeshawerawla
Ай бұрын
අපේ ගෙදර පුසන්ගෙ නමි...චුටි අමිමා....කලු සුද්දා.....කිටි....චුක්කි මැනික....❤❤❤❤❤
@EdenislandLK
7 ай бұрын
Wow මචං නියම content. මම නම් හිතන්නේ සිංහල පීඩියා තමයි ලංකාවේ හොඳම cashcow educational channel එක. ❤❤
@shaniwarnakulasooriya6977
7 ай бұрын
අපෙ ගෙදරත් පුස් තඩියෝ 3 ඉන්නවා හතර වටේන් ඉන්න අය ඇවිත් ගෙදර නැවතිලා ඒකට අපේ පුස් තඩියා සෑහේන හිත් වේදනාවෙන් ඉන්නේ.ගනුදෙනු එහෙම අඩුයි එයාගේ😂😂
@DushmanKalpana
8 ай бұрын
කැමතිම සුරතලා පූසා❤🐱
@EdenislandLK
8 ай бұрын
පෙන්න බෑ ගුණමකු සත්තු
@NetFunFlix
8 ай бұрын
සතා කොහොම උනත් පුලුවන් හැමවෙලෙම බලාගන්න ඕනේ@@EdenislandLK
@DushmanKalpana
8 ай бұрын
@@EdenislandLK 😜
@Vv.vvvv.vvvvvvvvv
8 ай бұрын
ඔවු❤
@Dinuk-sathsara
8 ай бұрын
Ow❤
@hansanakavushalya
7 ай бұрын
දැන් මෙක බලද්දිත් පුසො 5ක් මම ලග 😊
@TechWithSindu
7 ай бұрын
Mageth 5i
@Dinithi789
7 ай бұрын
පූසෝ හරිම හුරතල් 😊❤
@HarshaniPrasadika-i8v
7 ай бұрын
මගේ කිටී තමා මගේ පණ. මගේ හොදම යාලුවා අවුරුදු 8ක ඉදන් මන් ගාව ඉන්නේ ❤❤
@RAJITHA-o6w
8 ай бұрын
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගනගන්න චැනල් එකක් මේක ගොඩක්ම ස්තූතී 😗❤️
@sinhalapedia
8 ай бұрын
❤️❤️
@NeonCat1.0
8 ай бұрын
ඇයි පූසා මිනිස්සු ඉස්සරහා විතරක් ඤෑව් කියන්නේ? පූසො පොර කද්දි බබෙක් කෑ ගහනවා වගේ අමුතු විදිහට කෑ ගහන්නේ ඇයි?
@wecanbeagod4385
7 ай бұрын
එයාලට අනතුරක් එද්දි සද්දෙන් පෙන්නනවා එයා එක්ක හැප්පෙන්න එපා කියලා අපිත් එක්ක ඉද්දි එයාට අනතුරක් නෑනේ
@vihangiashinshana1884
7 ай бұрын
ඤෑව් කියන්නෙ කන්න දෙයක් ඉල්ලනවා බොහෝ දුරට දොර වහලා තියෙද්දි එලියට යන්න දොර අරින්න කියනවා නිදාගන්න ඇදට එන්න ඕන උනාමත් ඒ සද්දෙ දාලා තමයි එන්නෙ .අපෙන් අවශ්‍යතාවයක් උනාම තමයි ඤෑව් කියන්නේ.පූස් පැටව් අම්මා දැක්කමත් ඤෑව් කියන්නෙ අවශ්‍යතාවයක් ඕන නිසා(කිරි සහ ආදරය).එයාලා අවස්ථාවාදී කියන්නෙ ඒනිසා වෙන්නැති .අපි ගිහින් අත ගාද්දී පුරු පුරු සද්දයක් එනවා.බල්ලෙක් හරි අදුරන්නෙ නැති මනුස්සයෙක් වගේ ලගට ගියොත් ලෝම කෙලින් කරන් පෲස් ගාලා පිබිනවා.එයාලා එයාලාගෙ වලි වලදි තමයි පොඩි ලමයි වගේ කෑගහන්නේ.ඒ ප්‍රතිවාදියාට බැනලා බය කරනවා වගේ සීන් එකක්
@GOLDSMITH2
25 күн бұрын
ඔන්න ඕකයි ප්‍රශ්නෙ
@janakaabayasekara
3 күн бұрын
@@NeonCat1.0 , MewSic
@DewminSithum
8 ай бұрын
ගැම්මක් සින්හල පිඩියා ❤❤❤
@sinhalapedia
8 ай бұрын
❤️
@sujeewalakmali5361
7 ай бұрын
පූසො ශෝයි අනේ....❤❤
@Darkfienix-bc5vv
8 ай бұрын
අනේ පූසෝ හරි කපටියි ....
@sohonagegurukulaya
8 ай бұрын
අමෝ 🤣 මට මේ සතාව දැක්කම හිනා යනවා 🤣 කුක්කු පූසො 🤣
@Dinuk-sathsara
8 ай бұрын
පූස් පවුලේ සත්තු තාමා දැන් සත්ව ලෝකේ අල්ලන් ඉන්නේ 😅
@pathuumusicofficial4081
6 күн бұрын
නෑ නෑ උන්ව අපි හීලෑ කලේ නෑ... උන් අපිව හීලෑ කලා කාලයක් යද්දි තේරුනේ ගෙදර ඉන්න පූසා උගෙ ඇද විදියට... උගෙ ආදායම් මාර්ගය විදියට විතරක් නෙවේ උගේ හුරතලා විදියටත් මාව පාවිච්චි කරනවා කියලා...😢
@dilshanmadushanka8282
8 ай бұрын
අම්මෝ පට්ට ගොඩක් මෙහෙ ඉන්නේ..මිනිස්සුන්ට වැඩිය පුසෝ ඉන්නවා..මගේ අපාට්මන්ට් එකට ඉස්සහර ගෙදර පුසෝ 13ක් ඉන්නවා...
@බඩියා-Badiya
8 ай бұрын
නොදන්න දෙයක් දැනුවත් කරාට ස්තුතියි ❤️
@sinhalapedia
8 ай бұрын
❤️❤️
@gihanichandrasiri2246
7 ай бұрын
මගේ ආසම සතා පූසා.හැබැයි අනිත් සත්තුන්ටත් ❤
@Rana-derana
8 ай бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.. ස්තූතියි මෙවැනි දැනුම අපට බෙදාා දෙනවාට..❤❤❤
@Newcreations-w4h
7 ай бұрын
එත් මන් ගාව හිටියා කලු පුසෙක් ඒයා එහෙම අහංකාර නැ අවස්තා වාදිත් නැ එයා මන් ගවින් හෙල්ලෙන්නේ නැ මත් එක්කම නිදා ගන්නවා එයා මගේ උකුලේ ඉන්නේ වැඩි හරියක් ඒත් එයා මන් ගෙදර නැති වෙලාවක මැරිලා 😢😢පවු මගේ අංහින්සකයා මන් කොහේහරි ගිහින් එනවනම් දුවගෙන එනවා මන් ගාවට හරියට බල්ලේක් වගේ ඔය ගොල්ලන්ට මේ වගේ පුසෙක් ඉදලා තියෙනවාද
@r.dhammapali778
7 ай бұрын
😢😢😢
@SusaliDilhari
7 ай бұрын
@@Newcreations-w4h සිරා ❤️
@ජෝසප්ස්ටාලින්මැන්ගේල්
8 күн бұрын
අනේ මගෙ කිටියා😢 පපුව උඩ නිදියන්නේ. එයා ගිය මාසෙ මැරුනා
@janidugayesh9436
8 ай бұрын
අයියේ එක වීඩියෝ එකකින් ලොකෙ පුරාම ඉන්න බළල් පව්ලේ අය ගැන කතා කරමු. බල්ලන් නම් එක එක වර්ග ගොඩක් හිටියාට කැලෙ ඉන්නෙ වෘකයා,හිවලා සහ නරියා විතරනේ.
@Sadakelum_T
8 ай бұрын
වල් බාවා
@1994madhuri
7 ай бұрын
ආසම සුරතලා තමයි පූසා... ❤❤❤
@kaveendratharupathi2037
8 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@dumindumihiranga6323
6 ай бұрын
පූසොනම් ලොකු සීන් 😒. හැබැයි බල්ලො නම් කතා කරපු ගමන් ලග කොහෙ හිටියත් ❤😊
@SanchikaKalhara-i1n
9 күн бұрын
Ow❤️
@BEAUTIFULCOLOURARTS
8 ай бұрын
Background song එකත් එක්ක මාර feeling එකක් එන්නෙ
@sinhalapedia
7 ай бұрын
❤️❤️
@muthuperera6244
7 ай бұрын
ඕනෙම සතෙක් ආදරය දෙනවනම් හීල වෙනව ❤
@supunchamara8227
8 ай бұрын
මමත් ආසම සතා පූසා ❤️
@DeepEagle
7 ай бұрын
Garfield එකේ මතක ද පූසෝ මිනිසුන්ව පාලනය කරලා තියෙනවා ඊටපස්සේ මිනිස්සු කැරලි ගහලා පූසන්න මැජික් කන්නාඩියකින් වෙනම ලෝකයකට යවල තියෙනව....
@tharindushameera7756
8 ай бұрын
අදත් සුපිරි ❤❤❤❤
@Kavidu-t1q
8 ай бұрын
මගෙ පුසත් ලග ඉදම් මෙ video එක බැලුවා 🥴🥴🥴🥴🥴🥴
@DammikaWitharana-n6w
7 ай бұрын
මාතෘකව වෙනස් වෙන්න ඕන මිනිසුන්ට ලොකු ම ලොකු සීන් දාන පුස් හාමුලා මිනිසුන් ව හීලෑ කිරීම
@Aryan_Fanz
7 ай бұрын
කැමතිම පූසන්ට ඒත් කතා කරනකොට ලඟට එන්නැති ලොකු සීන් නම් දිරවන්නෑ 🐱🐱
@CMPUNK-z1g
7 ай бұрын
එහෙම එන්න ඕනි නෑනේ..😂
@ashenkanchuka5906
7 ай бұрын
Uba lagata gihin puusawa blender karala hotdog hadala ballont kanna dapn💀
@The_San_Channel
8 ай бұрын
පූසන්ට අකමැති අයගෙන් ඈත්ව සිටින්න - අයර්ලන්ත හිතෝපදේශය
@SanduHK
7 ай бұрын
🤔
@gamingab5946
7 ай бұрын
එහෙම එකක් තියෙනවද? ඇයි එහෙම කියන්නෙ. මමනම් පූසන්ට ආසයි. පූසන්ට අකැමැති උන්ව මටත් දිරවන්නෑ😂
@The_San_Channel
7 ай бұрын
@@gamingab5946 ඔව් අයර්ලන්ත හිතෝපදේශයේ කියමනක් මේක
@SusaliDilhari
8 ай бұрын
මගෙ මෝඩ පූස් කෙල්ලගෙ ලොකු සීන් මන්වත් මගෙ කොල්ලට දාන්නෑ 😵💫😵💫
@PhManoj-tj2mr
7 ай бұрын
පුසානන් හරි ම ලෙකු සින්❤❤❤
@k.w.rsameerachathuranga52
8 ай бұрын
හයිනා සහ පූසා අතර ජාන සමානකම් වැඩියි නේද..serval, caracal,lynx කියන්නෙත් කැලෑ බළල් වර්ගද..
@sinhalapedia
8 ай бұрын
හයිනා ඥාති වෙන්නේ මුගටියාට. පූසාට සහ බල්ලාට ඥාති නෑ
@GhostsRider-l9m
8 ай бұрын
අපේ එකත් මරැ😚😚😚😊
@AJITHKUMARA-nb3qp
7 ай бұрын
මම මේ වීඩියෝ එක බලන්නේ මගේ පූසා ලග තියන්....😊
@sam-l2f8y
7 ай бұрын
පූසෝන්ගේ රිඇක්ශන් ටයුම් එක. බය නැති කම හුරතල් පෙනුම බල්ලා ඇගෙන් ලොකු වුනාට පූසා හැම දේකින්ම උඩින් ඉන්නවා. හැබැයි පූසොන්ට වඩා බල්ලොන්ගේ කලගුන තීනවා✌️
@aselachanaka2260
7 ай бұрын
මම කැමතිම සතා තමයි පූස් ලොක්කන්... 😁😁😁
@Gimasha7Gangulal7-mo9tl
7 ай бұрын
මම කලින් හිතුවෙ පුසො බලු පැටවුන්ව කනව කියල පස්සෙ තමා දැනගත්තෙ පුසො බලු පැටවුන්ව එයාගෙ ලමයි වගෙ තියාගෙන ඉන්නව කියලා චිත්‍රපටි වල පෙන්නව වගෙ ලොකු බල්ලො පුසොන්ට කැමති නැ එත් පුසො බලු පැටවුන් හුරතල් කරන්න කැමති ❤😺😽
@Lakidupamidu
8 ай бұрын
6.18 හරියටම හරි අපේ පොඩි පූසිත් පුදුම කට්ටයි මොනව හරි දෙනකන් විතරයි කට්ටයි ඊට පස්සෙ පැත්ත පලාතේ වත් නෑ 😂💔😂🥲
@YASHIRU_CHAMIKA
7 ай бұрын
Hama pusekma ehema thamayi, kappamak dennama wenawa😊
@Lakidupamidu
7 ай бұрын
@@YASHIRU_CHAMIKA නැට්ට බූල් හින්දා තවත් ආඩම්බරයි අපි ආදරෙ කලොත් මිසක් uta ganawath na😂🤣💔
@YASHIRU_CHAMIKA
7 ай бұрын
@@Lakidupamidu 😹😹
@YASHIRU_CHAMIKA
7 ай бұрын
@@Lakidupamidu naha puso apita adareyi habayi eka pennanne nahe😼
@Lakidupamidu
7 ай бұрын
@@YASHIRU_CHAMIKA matath ithin uwa hurathal karnn nathuwa inn amarui 🥲 math ithin uge loku kam bala bala uwama hurathal karnw 😅😂🤣
@ruwanthikarajapaksha7101
7 ай бұрын
මමත් පුසාට ගොඩාක් කැමතියි .තව බල්ලන්ටත් සියළුම සතුන්ට ආදරෙයි ,ආසායි.❤❤🤗🤗😘😘🙏🙏👍👍
@dhanushka6834
7 ай бұрын
අපි පොඩිකාලෙ ඉදන් අපෙ ගෙදර පුසෙක් නැති වෙලා නැ අදටත් ඉන්නවා.
@narmosl5521
8 ай бұрын
👍👍👍👍 මරු අයියේ
@EVIL.-YT893
8 ай бұрын
පුසාට වඩා මම බල්ලාන්ට කැමති ඔයා දාපු බලු මිනිස් මිතුදම බැලුවා l am big fan Sinhala pedia 🎉🎉
@MALSANYT66
7 ай бұрын
Ow පූ සා නිදාගන්න විතරයි දන්නේ
@MALSANYT66
7 ай бұрын
@rishitha_jxy ekanam aththa
@indrajithkumara4449
7 ай бұрын
ඇත්තමයි
@EVIL.-YT893
7 ай бұрын
@rishitha_jxy ture
@chandiweerakoon3
Ай бұрын
පූස නම් මීයෙක්වත් අල්ලයි කන්න බොන්න දෙන්න ලේසියි...බල්ලෝ එහෙම නෑ
@slvideotrack
18 күн бұрын
ගැම්මක් පූසෝ❤❤
@kginosha7684
8 ай бұрын
අදත් හොඳ විඩියෝවක්❤❤❤
@Danazeditz
7 ай бұрын
පුසො හදන උන්ට තින්නෙ ලාමක හිත්
@charakaamayantha_ca9784
8 ай бұрын
Really nice and informative video
@PasinduRathnayka
8 ай бұрын
පූස්❤
@ANNirmal
5 ай бұрын
කැමතිම සතා ❤❤
@chamudithalakshan9268
8 ай бұрын
සුපිරි ❤️🔥🤟
@sinhalapedia
8 ай бұрын
❤️
@Sadakelum_T
8 ай бұрын
පූසගේ නම comment කරන් යන් මගෙ එකා " සුන්දර බෝලේ " 😂❤
@sinhalapedia
8 ай бұрын
Cedric- RIP 🪦
@Thathofficial603
8 ай бұрын
අපේ එකීගෙ නම කිරී😂
@Sadakelum_T
8 ай бұрын
@@sinhalapedia 🥺💔
@SLMRPANCHA567
8 ай бұрын
කහ බිජ්ජා😂😂
@MR_GeeTH_Vlogs
8 ай бұрын
ලීසා 💫
@AKASHYTLIFESL
8 ай бұрын
සිංහල බල්ලා ගැන ඕන අපි වල් බල්ලො කියන්නෙ❤
@Harsha4-q7s
7 ай бұрын
😂😂😂😂 ඉංගිස් බල්ලො කියන්නෙ කාටද
@AKASHYTLIFESL
7 ай бұрын
@@Harsha4-q7s ඉංග්‍රීසි බල්ලො කියන්නෙ පිටරටින් ගෙන්වන බල්ලන්ට 🐕
@gamingab5946
7 ай бұрын
දේශපාලන කතා කියලා youtube එකේ සර්ච් කරන්න.
@Harsha4-q7s
7 ай бұрын
@@AKASHYTLIFESL පිරටින් ගෙනවා බල්ලන්ට ලංකාවෙදි ඉපදෙන බල්ලොන්ට කියන්නෙ ඉංගිසිවල් බල්ලො කියලද
@GOLDSMITH2
25 күн бұрын
අපි දෙන බත් එක කාල අපිටම ලොකු සීන් දාන පූසො😂
@malshadesilva6086
7 ай бұрын
puuso 7 denek laga thiyan mey video eka balapu mama 😊 Eyala thama mage looke ma 😘😊
@ViLLAN264
8 ай бұрын
මම ගවත් හිටියා පුසෙක් එ පුසා 2023.09.21 නැති වුනා..😢😢😢😢
@tharusharathnayaka6533
7 ай бұрын
පූසන්ගෙන් දැඩි ලෙස අගවුරවයට පාත්‍ර වෙලා වගේ😂😂😂
@Dimuwa_Gaming_YT
7 ай бұрын
පූසො 7ක් ඉන්නව අපෙ දිහා.හස්කි බව්වෙකුත් ඉන්නව 🥰😍
@ThaksaraTheekshana
7 ай бұрын
මගෙ පූසනම් පැරේෂියන් කෙනෙක්❤
@hasithacpb
7 ай бұрын
Ayalath harima hondai. Hondata dewal therenawa. Gedara aya enakqm balan innawa. Bennoth therenawa. Yana yana thena enawa. ❤
@Satoru_V
8 ай бұрын
බල්ල ගැනත් ඕනෙ ❤❤
@OohVicky.official
8 ай бұрын
1st❤
@denaliwarnakula7684
7 ай бұрын
ගෙදර ඉන්න පුසගේ නම කිරිකැටියා, කුපාඩි වැඩ කරාම ඒ නම් කියන්නේ අනිත් පැත්තට
@Thefigedgirl
2 ай бұрын
Ammo kari kitiya 😂
@vindyakumari432
7 ай бұрын
බව්වන්ට වගේම මෙයාලටත් මං පුදුම තරම් ආදරෙයි ❤😻
@Alpha12379
10 күн бұрын
මගේ තුන්දෙනෙක් ඉන්නවා ❤❤❤❤
@lakshanprabath-q7v
8 ай бұрын
Supiriyak ❤✌️💫
@FreedomScientist
7 ай бұрын
ඉස්සර කාලේ අම්මා කියලා දුන්න කතාවක් වල් ගෑනියි වල් මිනිහයි ඉන්න කාලේ ඒ කියන්නේ පරිනාමය මුල් කාලේ උනු කිරි වල සුවදට පූසෙක් ආවා උගේ නම වල් පූසා ඉට පස්සෙ කිරි බොන්න හදනකොට වල් ගෑනි එපා උබ පලයන් කිව්වා එතකොට පූසා කිව්වා යම් දවසක උබ මගේ හොද කිව්වොත් කිරි මුට්ටිය බිම වැටෙයි මස් ගාතත් බිම වැටෙයි එදාට මම කිරි බොනවා කිව්වා,මස් කනවා කිව්වා ඉතින් දවසක් වල් ගෑනිගේ පොඩි බබා අඩනවා පූසා ලගට එවිත් උගේ වලිගය බබාගේ නාහේ ගෑව්වා ඒකට බබාට හිනා ගියා ඇඩීම නතර වුනා ඒක දැක්ක වල් ගෑනි අනේ හොද පූසා උබ හරිම හොදයි කිව්වා ඒ කිව්ව ගමන්ම එල්ලලා තිබ්බ මස් ටිකක් බිම වැටුනා ඒවා පූසා කෑවා කිරි මුට්ටිය බිම වැටුනා ඒ කිරි පූසා බිව්වා එදා ඉදන් පූසන් මිනිස්සු එක්ක ඉන්නවා ඒත් රෑට එලියට කැලෑවට යනවා ඒ යනකොට පූසන් අදටත් මෙහෙම කියනවාඅලු කෑලේ ඇවිදින වල් බලලා නම් මමය මටනම් කොතැනත් එකය කියලා මේ මට මගේ අම්මා කිව්වේ ඇය දැන් ජීවතුන් අතර නෑ 60දශකයේ පරිනාමය උගන්නවන්න ඔහොම කතා කියලා තියෙනවා පාසල් වල බල්ල අපිට ලන් වුන විදිහ ගැන කතාවක් තියෙනවා ,මෙහෙදී වල් ගැහැනිය කියන වචනේ වරදව හිතන්න එපා ඒ වචනෙන් වල් කියන්නේ වනචාරී කියන එක නැතුව දැන් සමාජය හිතන ලිංගික දෙයක් නොවන බව කරුනාවෙන් සල කන්න ඒ වාගේ සුන්දර කතා කියලා තමා මගේ අම්ම මට බත් කැව්වේ 🥲
@Idusampath
8 ай бұрын
Supiri ❤❤❤
@SasenInduwara
9 күн бұрын
❤️❤️❤️❤️❤️ මගෙ සුරතලා පුසා බව්වාට වෙනසක් නැ හැබැයි පුසට ගොඩක් ආදරෙයි ❤️😺🐞
@darshanaathapattu4237
8 ай бұрын
බල්ලන්ගේ වීඩියෝ එකකුත් ඕන.
@freedom774
7 күн бұрын
පූසෝ තමයි දවසක මේ ලොකේ පාලනේ කරන්නේ....😺😾😸
@wasanthifernando9983
8 ай бұрын
Wow so nice from Cyprus ❤
@sinhalapedia
8 ай бұрын
❤️❤️
@kolithabandara1547
7 ай бұрын
මම කැමතියි පූසන්ට
@Amila_suresh
8 ай бұрын
අපේ ගෙදර පූසා ආගියඅතක් නෑ දැන් මාසෙක ඉදලා.😢 තනි කලු හුරුබුහුටි එකෙක් ❤ 6:23 මේවගේ 11:30 😂😂
@rushand8003
8 ай бұрын
ithin hina wenne
@CMPUNK-z1g
7 ай бұрын
ඌ එයි..පුසෝ කාලේකට අතුරුදහන් වෙනවා..ආයේ එනවා..
@Onlypets-ic5jp
7 ай бұрын
මම කැමතිම සුරතලා පුසා❤
@shaminikarunaratne2641
7 ай бұрын
පූසෝ ආදරනීය උණුසුම් සත්තු.
@hasi2437
7 ай бұрын
අපේ පූසගේ සේවිකාව තමයි මම ❤😊
@Thilakasiri-Karasnagoda
7 ай бұрын
අපෝයි ඔව් ඕකුන්ගෙ නම් හෙන ලොකු සීන්...මගෙත් ඉන්නවා පූසෙක් එයාගෙ නම ඇන්ටෝනියෝ සුබ සිංහ..එයා සුදු බත් කන්නෙ නෑ රතු බත් විතරයි කන්නෙ..මාලු දෙනකොට නැට්ටයි ඔලුවයි අයින් කරලා දෙන්න ඕනෙ...නැත්තං කන්නෙ නෑ...නිදියන කොටඇදේ පැත්තක්ම දෙන්න ඕනෙ..හෙන ලොකු සීන්...මට ඕන වෙලාවට අල්ලන්න බෑ එයාටඕන වෙලාවට ඔඩොක්කුවට නැගලා පපුවට හේත්තු වෙලා නිදා ගන්නෙ...
@prasannavisvalinkam
8 ай бұрын
Puso kiyanne harima cleaver sathek ❤❤❤❤
@sampath9044
8 ай бұрын
Patta eka
@trianglelivingcare4000
7 күн бұрын
Very very interesting
@user-32400
8 ай бұрын
එතකොට ලංකාවට පූසො ආවෙත් මෙහෙමද
@sunilareriyarathna3535
7 ай бұрын
වට්නා කතාව
@ChamindaGunawardana1986
7 ай бұрын
මමත් මගේ පූසො දෙන්නා ළඟ තියගෙන මෙික බලන්නෙ❤❤❤😂😂😂❤️❤️😍😍😍😍😍😍❤️❤️❤️😍
@asakawijenayake7908
7 ай бұрын
බව්වට ❤❤❤
@sumuvlogs1
7 ай бұрын
පූස් පිස්සොයි පිස්සියොයි කෝ බල❤❤❤
@HanasakaNethumina
7 ай бұрын
Pusa thama asama satha 😙😙 eyala lassanai 😘
@rathnaranathunga1838
7 ай бұрын
Gedara hadana pusa pita gewalwalata yana eka natharakara ganne kohomada kiyala kiyanna puluwanda. Minisunge hiriharawalin bera ganne kohomada. Gedarama witharak thiyaganna puluwan vidiyak kiyanna. God blessed 🙏💖
@NiroshaWarnakulasuriya
8 ай бұрын
Kukula parinamaya une dainasorgenda Vistara atuva video akak ona🎉
@shashikalasewwandi7464
7 ай бұрын
Puso karadarayak nemei🥺 Harima lassana sathekk❤
@gemingwithsk5690
8 ай бұрын
Mga harinne nathuwa hama video ekama balanawa ❤❤
10:56
හේතුවක් තියෙනවා ! මේකට හේතුව ඇහුවොත් ඔයා පුදුම වෙයි | Why don’t we eat carnivores 🤔
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 117 М.
18:35
විශාල බළල් පවුල ගැන අපූරු තොරතුරු ගොඩක් | The Big Cats
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 50 М.
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
8:03
බුදුන්වහන්සේගේ බලය හෙලි වෙයි | Lord Buddha & Robert Oppenheimer |
Watapita
Рет қаралды 193 М.
10:34
අත්ඇරලා දැම්ම ලෝකයේ තිබුණු අමුතුම තාක්ෂණයන්.unbelievable abandoned technology and vehicles.
dasa desa
Рет қаралды 8 М.
9:07
කර්මාන්තශාලා වල රත්තරන් හදන විදිය | How to make gold | @DanumAvakashaya
Danum Avakashaya
Рет қаралды 7 М.
9:27
තවත් අවුරුදු 1500ක් යනකම් මේ පොතට ලංවෙන්න කාටවත්ම බෑ | Things You Didn't Know About Marie Curie
Wishma Lokaya
Рет қаралды 534 М.
9:43
ගෝනුස්සාගේ දුක හිතෙන ඉපදීම | පින තීන්න ඕන මේක අහන්න | Dinesh Muthugala | Episode 15
You Tube Thaksalawa
Рет қаралды 474 М.
6:35
Cat Videos Cat Hate Things Sinhala
CatVido Sinhala
Рет қаралды 84 М.
13:36
මේ කෑම මෙයාලා කෑවේ නැත්නම් අද ඔයා මම නෑ | Paleodiet : How it saved human species
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 81 М.
10:06
අවසන් රාත්‍රී බෝජනයේ සැඟවුනු අඳුරු කතාව | Mystery Behind The Last Supper
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 159 М.
18:40
Chooty Malli Podi Malli || Anagatha Devivaru (අනාගත දෙවිවරු)
Chooty Malli Podi Malli
Рет қаралды 10 М.
15:02
පලවෙනියට ආවේ බිත්තරයද කිකිළිද? පිලිතුර විද්‍යාවෙන් හොයමු | What came first Egg or hen 🐔 🥚
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 35 М.
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.