බාදාහේන ගල්ගෙයින් මතු වූ කූපිකා දර්ශකය කුමක්ද ? | Unlimited History Special Episode | 11.05.2020

  Рет қаралды 57,674

Neth FM

Neth FM

Күн бұрын

බාදාහේන ගල්ගෙයින් මතු වූ කූපිකා දර්ශකය කුමක්ද ?
Unlimited History Special Episode
With Professor Raj somadewa
Exclusive From Neth Fm
| 11.05.2020

Пікірлер: 137
@jagathranaweera7612
@jagathranaweera7612 4 жыл бұрын
රාජ් සෝමදේව මහත්තයා ඔබ තුමාට දීර්ගායු ලැබී හෙළ ඉතිහාසය විවර කිරීමට හැකිවේවා.
@dumindrawijesinghe5298
@dumindrawijesinghe5298 3 жыл бұрын
00
@kamanidemeraal9144
@kamanidemeraal9144 4 жыл бұрын
ලංකාවේ මිනිස්සු තර්ක කරන්න දක්ෂයි ඒත් අපෙ දෙ අගෙ කරන්න දක්ෂ නෑ. අතට දෙන දෙ. කටට දා ගන්නයි තියෙන්නෙ. ඔබතුමා ඇතුළු සියලු දෙනාට බොහොම පිං.
@sisimewan5826
@sisimewan5826 4 жыл бұрын
පුරාවිද්‍යාව අහසින් පොලොවට ගෙනා රාජ් සෝමදේවන්ට මාගේ නොවක්තුති පුදමි....
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 3 жыл бұрын
අපේ ඉතිහාසය ගැන සත්‍ය හෙළිකරන ඔබ තුමාට දීර්ඝායු ලැබේවා..
@indikamaura6811
@indikamaura6811 4 жыл бұрын
රාජ් සෝමදේව මහත්තයාට ⁣බොහොම පින් රටේ ඉතිහාසය මතුකරලීම වෙනුවෙන් කරන වැඩවලට... ඒ වගේම නුවන් සහෝදරයාටත් පින්.....
@historicainworld2645
@historicainworld2645 4 жыл бұрын
ඔබතුමා ට රාජ්‍ය ගෞරව හිමි විය යුතුයි මේ කරන කැපකිරීම ට
@sameerachandrasekara8667
@sameerachandrasekara8667 3 жыл бұрын
ඉතාව වැදගත් වටිනා දැනුම් සමිභාරයක් එක් යුගයක් පිලබදව දායාද කලාට අවබෝධ කරදිම අගය කොට සලකනවා මෙම නාලිකාවටත් ස්තූතිවන්ත වෙනවා මෙම කාර්යට මුලිකත්වය ගැනිම පිලිබඳව 🙏 🙏 🙏 🙏
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 3 жыл бұрын
යටගිය ඉතිහාසය මතු කරන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි නැවතත් මෙවැනි වැඩසටහනක් unlimited history තුළින් බලාපොරොත්තු වෙමි
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
අප භූමියේ සැබෑ ඉතිහාසය එළි පෙහෙළි කර ගැනීමට යන ගමනේදී නව රස මුසු හා වැදගත් සන්ධිස්ථාන මතු කර ගැනීමට මහාචාර්‍යය රාජ් සෝමදේව මහතාට රටේ සියළු පුරවැසියන්ගේ සහය නොවඩුව ලැබේවා..🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kapilabandara1001
@kapilabandara1001 4 жыл бұрын
අපේ හෙල ඉතිහාසයේ වටිනාම තැන්..හොයන රටට වටිනා කෙනෙක් රාජ් සර් දීර්ගායුශ ලැබේවා...
@chandimakanthi1775
@chandimakanthi1775 2 жыл бұрын
අපේ රටේ ආදිවාසීන් ගෙන් යම් අදහස් ගන්න පුලුවන් ..මලගිය ඇදහැලි ගැන.
@helamansoya674
@helamansoya674 3 жыл бұрын
ඉතාම වැදගත් ,හදපිරි තුති
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 4 жыл бұрын
කොමසාරිස් පුටුවෙ ඉන්න ඕනම මනුස්සය තමයි ඔය ඉන්නෙ..
@PramudDarshana
@PramudDarshana 4 жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන් වල වටිනාකම මුලු ශිෂ්‍ය කාලයේම ඉගෙනගත්තු ඉතිහාසය විශයට වඩා වැඩියි. මේ ඉතිහාසය විශය කියන දේ සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන්ට ගලාගෙන යන්න ඕනෙ කියන ඔබතුමාගේ දැක්ම ඉතාම වටිනව. පාසල් කාලයේ ඉතිහාසය උගන්වන්නේ විභාග ලියල සමත් වෙන්න විතරයි. කවදාකවත් මේ දේවල් ගැන හැඟීමක් ගොඩනැකෙන්නෙ නෑ කාටවත්....
@Neemni66
@Neemni66 4 жыл бұрын
ඔබතුමාට දීර්ඝයු වේවා තෙරුවන් සරණයි හැමෝටම ...
@kamalkarunathilake8191
@kamalkarunathilake8191 4 жыл бұрын
Thank you for your dedication. Professor Raj,Neth FM and all others. The blessings of the entire Sinhala nation is with you.
@vijayafernando1
@vijayafernando1 3 жыл бұрын
All in Sri Lanka,not just Sinhalese.
@ddandrews6472
@ddandrews6472 4 жыл бұрын
Great! Keep up the good work.
@kumarammapj5541
@kumarammapj5541 4 жыл бұрын
Thanks for you so much. තෙරුවන් සරණයි!. ඔබ සියලු දෙනාටම.
@jeewanlanka9999
@jeewanlanka9999 3 жыл бұрын
Puluwan tharam mema Vistara Poth wala liyana sir.... Budu saranai.....
@warnakulasuriyashirantha813
@warnakulasuriyashirantha813 4 жыл бұрын
ගරු සෝමදේව මහාචාර්ය තුමනි.. මගේ අදහසනම් මෙම ස්ටානය මලගිය අය මිහිදන් කිරීමට කලින් අවසන් කටයුතු සදහා රැගෙන ආ ස්ටානයක් විය හැකි. පිහිටි ගලේ තිත් මියගිය අය ගනනය කිරීමක් විය හැකි.
@sithumrajakaruna6722
@sithumrajakaruna6722 4 жыл бұрын
මහාචාර්ය තුමාට දීඝායු පතමි, කෙටි ප්‍රශ්නයක් තිබේ; හෙළ අටුවාව විනාශ කිරීම සම්බන්ධයෙන් බුද්ධඝෝෂ තෙරුන්ට ඇඟිල්ල දිගු කිරීමට සාධාරණ හේතු තිබේද?
@prageethchinthana2753
@prageethchinthana2753 4 жыл бұрын
දීර්ඝායු ඔබතුමාට.
@jagathpushpakumara2489
@jagathpushpakumara2489 4 жыл бұрын
Raj somadewa mahathmayata hela ithihasaya niwaradi kireemata shakthiya dhirya lebeewa oba thumata deergayu wewaa siluma denata theruwan saranay
@piumattanayake3314
@piumattanayake3314 3 жыл бұрын
His sacrifices are invaluable for the whole nation as history reveals. His education qualifications would have earned big money but he sacrificed all those material benefits for the sake of the nation. We admire his work as he will leave name after him as a man who established to tell true Sri Lankan history to the whole world. Thank for Neth FM for their contribution to this exercise
@vijayafernando1
@vijayafernando1 4 жыл бұрын
Amazing that there are more ancient ruins in Anuradhapura
@ruwanbasnayaka2433
@ruwanbasnayaka2433 4 жыл бұрын
මෙම කූපිකා ප්‍රාග් මානවයා තමා ජීවත් වූ භූගෝලීය වපසරිය නිර්ණය කිරීමට සටහන් කළ සිතියම් විය නොහැකි ද ?
@user-eq4ie3ix1b
@user-eq4ie3ix1b 4 жыл бұрын
Ithama hondha wadak,Saba ithihasaya sakshi niwaradhiwa pahadhiliwa kiyaladhena Raj somadhewa mahathagana godak adambarai
@Betterworldforyou.
@Betterworldforyou. 4 жыл бұрын
Proud to be Sri Lankan !
@LinaMoti-jt5sr
@LinaMoti-jt5sr 3 ай бұрын
Oba Tumalate dirgau. Labewa....❤❤❤❤
@kumarialfalasi7273
@kumarialfalasi7273 9 ай бұрын
Budu saranai danatam natapam ayatanayata budu saranai
@chandradasanayake1274
@chandradasanayake1274 4 жыл бұрын
Budu srani obathumata.Obathuma purawidiya departhamanthuwee hela ethihasayee ranakuren liyaweewa.
@peyasumanakatuwallegama4724
@peyasumanakatuwallegama4724 4 жыл бұрын
Good news 👍👍👍
@ruvinihettiarachchi4470
@ruvinihettiarachchi4470 2 жыл бұрын
Your approach in sharing knowledge is highly appreciated
@thinirasandeepa4966
@thinirasandeepa4966 4 жыл бұрын
siyalu danata taruwan saranai🙏🙏🙏
@user-kq9kv1hc7t
@user-kq9kv1hc7t 4 жыл бұрын
raj somadewa sir.kanim karanawanam thawa thanak thiyenawa.lipinaya mehemai.kurunagala disthrikkaye nikawaratiya kadigawa purana gallen raja maha viharaye. kataram, sellipi, hari hatharas kalugal wagema hatharas kalu gale kotapu peli dekaka oya wage kupika 12 bagin athuluwa boho dewal.
@kushanalwis7803
@kushanalwis7803 4 жыл бұрын
Obata deergausa thawath kalayak ratata sewaya kireemata...;!
@ManojJinadasa
@ManojJinadasa Жыл бұрын
interesting
@corruptionsrilanka104
@corruptionsrilanka104 3 жыл бұрын
ජන වහරේ අදත් පවතින අයුරැ "අර යකා", "මේ යකා", "අර යක්කු" යනුවෙන් භාවිතා වන්නේත් යක්කු යන අර්ථයෙන් විය හැක.
@lahirubhanuka6510
@lahirubhanuka6510 3 жыл бұрын
❤️❤️❤️
@sanadxb7140
@sanadxb7140 4 жыл бұрын
Thanks 🙏
@mcpastrykitchen3721
@mcpastrykitchen3721 4 жыл бұрын
Good job sir thanks
@shanimeegahapola9275
@shanimeegahapola9275 3 жыл бұрын
මෙතුමා ලියපු පොත් සහ පරික්ෂණ ලිපි ගැන සදහනක් කරන්නකෝ
@indrajith157
@indrajith157 4 жыл бұрын
තිත් තුන අහසේ තිබුන තරු තුනක්
@sudeshkumara4006
@sudeshkumara4006 4 жыл бұрын
obathumata jaya pathami....................good program
@Sujith40
@Sujith40 3 жыл бұрын
me wada satahana gogak wadagath. Sthithiyi mahacharya thumani. ,🙏🙏 Iskole prashnayakuth ahuwa me sambandayen.,
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
👍
@ensys1000
@ensys1000 4 жыл бұрын
ඔය සංකේත ගලේ ලකුනු කලේ/ කෙටුවෙ කොහොමද​? යකඩ කටුවක් අවශ්‍යයි නේ - නැද්ද​?
@chanakadodangodage4993
@chanakadodangodage4993 4 жыл бұрын
ඉන්දියව පුරා ජෛන ආගම බුදුන්ට පෙර සිටම තිබුනා නම් හා ජෛන මහ වීර බුදුන්ට සම කලීන නම් බුදුන් වහන්සෙ ට ජෛන මහා වීර හමුවු බව කොහෙවත් සදහ්නක් නෑ නෙද.
@balakathir3744
@balakathir3744 4 жыл бұрын
මජ්ජිම නිකායේ උපාලි සූත්‍රය බලන්න. "එකල්හි වනාහි නිගණ්ඨනාත පුත්‍රතෙමේ මහත්වූ නිගණ්ඨ පිරිසක් සමග නාලන්දා නුවර වාසය කරයි" තවත් නොයකුත් සූත්‍ර දේශණාවල මෙවැනි විස්තර තිබේ.
@sulochanapallewela131
@sulochanapallewela131 3 жыл бұрын
බුදුන් වහන්සේ සහ ජෛන මහා වීර මිතුරන් බව ඉන්දියාවේ පුරා විද්‍යාත්මක සාක්ෂි ලැබිලා තියෙනවා.සාහිත්‍යමය සාක්ෂි ඉන්දියාවෙයි ලංකාවෙයි තියෙනවා
@sriagasthikalansooriya3687
@sriagasthikalansooriya3687 4 жыл бұрын
Great ❤️💐
@gkushantha
@gkushantha 4 жыл бұрын
මෙවැනි මහගු වැඩ සටහන් වලට dislike කරන්නේ එකත් එකටම විජයගේ මුණුපුරන් සහ මිණිබිරියන් විය නොහැකිද? ☺️☺️☺️
@prasannapushpakumara7834
@prasannapushpakumara7834 3 жыл бұрын
සංස්කෘතිකයි එකගයි ඈ 👍
@sameerasampath6685
@sameerasampath6685 4 жыл бұрын
Deergayu mathithumani...💓💓
@yasanthasampath5770
@yasanthasampath5770 4 жыл бұрын
මේ කූපිකා තරු රටා විය නොහැකිද විශේෂයෙන්ම අර තිත් 3?
@rukshanmendis9874
@rukshanmendis9874 4 жыл бұрын
eka e gala meneemata upayogi karagath katu satahanak wiya heki..... eka neme hondama prasne ethanadi hambena..... me kiyana widiyata gal ugaye hitapu minissu ganitha krama liweema weni shaksharatha danne kohomada.... methana raj somadewa mahatha wayangarthayen kiyana dewal hoyala balanna....
@kpremalal
@kpremalal Жыл бұрын
අනිවාරයෙන්බ තුමා ට රාජ්‍ය ගෞරව හිමි විය යුතුයි මේ කරන කැපකිරීම ට. කනගාටුව අපේ පවතින රජ්‍ය සහ නායකයෝයි .දුකයි .
@woodcraftssl2745
@woodcraftssl2745 Жыл бұрын
🙏
@hathilawwa
@hathilawwa 4 жыл бұрын
Plastic භාජන වල තේ හදන්න, බොන්න එපා!
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 4 жыл бұрын
🤣👌
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 4 жыл бұрын
Everything happened in this island
@anilaperera1821
@anilaperera1821 3 жыл бұрын
Well done good knoledge
@kavinddilan74
@kavinddilan74 3 жыл бұрын
Ane raj sir thavath me vage puravidya kanim sidu karan thanaka idan me vagem unlimited history program ekak karannako
@jkspsp1601
@jkspsp1601 3 жыл бұрын
මෙය කාලය හා දින දර්ශනයක් විය හැකිද ? (කාලය හා සූර්යා ගේ සෙවනැල්ල පතිතවන ආකාරය සෙයා බලන්න)
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
මට හිතෙනවා ඒ කූපිකා වලින් එම ප්‍රදේශයේ ජීවත් වූ පවුල් සංඛ්‍යාව හෝ පුද්ගලයන් ගණනය කිරීමක් වෙන්න බැරිද ?
@user-wx8xj8ct6i
@user-wx8xj8ct6i 3 ай бұрын
Your riyele srilanka 's the san
@renuka1545
@renuka1545 4 жыл бұрын
Theruwan saranay obathumata
@nxu5107
@nxu5107 3 жыл бұрын
Thanks for this channel and to the learned Community here and to the volunteers. Is there a way we can contribute to the efforts of the learned Professor to brin to light the anient history of our mother Lanka in a neutral manner without brining in any communal matters. All the strength to the channel and the efforts.
@liyansintertaintment701
@liyansintertaintment701 2 жыл бұрын
අපේ යුගයේ යුග පුරුශයෙක්!
@lalithvikrama388
@lalithvikrama388 4 жыл бұрын
Raj somadawa one thuma apita adambarayak
@rajithabandara7936
@rajithabandara7936 4 жыл бұрын
Elaaa
@rukshanmendis9874
@rukshanmendis9874 4 жыл бұрын
ara thiruwana galen kotalada achchara loku kalu galak opa mattam karala tiyenne? mewata uththara nedda???
@chathumadu9635
@chathumadu9635 4 жыл бұрын
♥️♥️♥️♥️♥️
@chandradasanayake1274
@chandradasanayake1274 4 жыл бұрын
Purawidiya mhadipathawa penee sitina suddage oendiyawe asuuchi budina hora bdagoosthrayan pissuwikaren olwarasan denwa athi needa.obathuma niyam hela uga purusayek.oba siyaludenatama Rawana dewi pihitai.
@vipulawattegedara9200
@vipulawattegedara9200 4 жыл бұрын
What was that big background noise?
@vipulawattegedara9200
@vipulawattegedara9200 4 жыл бұрын
Its a wonderful educational program shouldn't overpriced with unnecessary noise its a very bad to listen
@321naran
@321naran Жыл бұрын
Na. Ga. kiyanne navika gaveshanaya keeme keti adahasak de kiyala mata hithenawa.
@amukadumuka2023
@amukadumuka2023 4 жыл бұрын
me thith yam upakaranayak magin nowa yam rasayana drawyak bawitha kala wiya nohakida. emagin thama sitina thana sita thamanta penena tharu mehi satahan kala wiya nohakida.
@joejayasinghe8084
@joejayasinghe8084 4 жыл бұрын
කිසි මඟකින් පොදු මහජනයාට ලබා ගැනීමට නොහැකි මේ දැනුම නිරාසයෙන් ලබාදීම ගැන අපි කෘතඥතාව හා ගෟරවය පුද කරමු.
@lottolotto7812
@lottolotto7812 4 жыл бұрын
Obalata yodabala yoda sakthiya labawa
@janithc
@janithc 3 жыл бұрын
ඇහැට පෙනී පෙනී විනාශ වන පුරා විද්‍යා භූමි ටික සංරක්ෂණය කරලා කාල නිර්ණය කරලා ඒවායේ කොනක් පටක් බේරලා දුන්නොතින් මොකද සර්
@krishokkv1907
@krishokkv1907 8 ай бұрын
කරන පරික්ෂනයක් ලංකවෙ කරගත්තොත් ඇත්ත සත්තිය දැනගන්න පුලුවන්?
@hehehhsjsj6959
@hehehhsjsj6959 4 жыл бұрын
Wasara 3kata kalin mama anurada pure giya kuttam pokunata yana pare adi 40k vithara gaburu kanimaka viasala maligawak mathu karala thibuna a gana vistharayak kiyanda Kuwait wala wellassa
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 3 жыл бұрын
මෙය ඒ ගුහාව අය්ති මානවයගෙ අනන්‍යතාව පෙන්වන්න , අනෙක් මානවයන්ට පෙන්වීමට ගත් ලාංඡනයක් විය නොහැකිද??
@imalkavindawickramasingha4331
@imalkavindawickramasingha4331 Жыл бұрын
මේක ගල් කඩපු තැනක් වෙන්න බැරිද? ගල්වල සිදුරු විදලා මිටි වලින් ගහලා ගල් කඩන ක්‍රමයක් තියෙනවා නේද? 🤔
@yovunbuddhika4632
@yovunbuddhika4632 4 жыл бұрын
රාජ් සෝමදේව මහත්මයාණනි කාල නිර්ණය කිරීම සඳහා අපේ රටේ දීම ඒවාට අවශ්‍ය පහසුකම් යොදා ගත නොහැකි ද ,එ වැනි විද්‍යාගාරයක් ශ්‍රී ලංකාව තුළ ම ඇති කිරීමට හැකියාව රජය මැදිහත් වීමෙන් කටයුතු කළ හැකි නම් විදේශ යන්ට ගෙවන විනිමය ද ඉතුරු වූ වනු ඇත .අතීතය දැකීමට හැකි පුද්ගලයන් ද ලංකාව ලෙස සිටි ඔවුන්ගෙන් උපකාර ලබා ගැනීමට හැකිද
@srilankafishingmix1643
@srilankafishingmix1643 4 жыл бұрын
Mata hithenne marunu ayawa sankethawath karanna karapu deyak oka
@shanikadilhani9013
@shanikadilhani9013 Жыл бұрын
Ghii
@gamagep.g.g6259
@gamagep.g.g6259 4 жыл бұрын
කුරුණෑගල මහව හීනුග්ගල ප්‍රදේශයේ පාසල් දරුවෙක්ට කුඹුරකින් හමුවෙලා තියෙනව කාසියක්
@pattinad503
@pattinad503 4 жыл бұрын
කැනීම් කටයුතු ටිකක් රලු වැඩියි වගේ පෙනෙන්නට තිබෙන්නේ .
@ranjithmunasinghe6392
@ranjithmunasinghe6392 4 жыл бұрын
Alokaya.labaganna.galsavekara
@amukadumuka2023
@amukadumuka2023 4 жыл бұрын
sitawa athi gala matha sita rathree ahasa desa bala penena tharu ratawan ha mema thith athara sambandathawayak goda nagagatha nohakida
@amindushashiprabath
@amindushashiprabath 4 жыл бұрын
Hithata wadina kthawk,saralwa vistara krnw....
@dinushawww
@dinushawww 3 жыл бұрын
elara rajuge rajadhaniye nashtawashesha nedda?
@ceyloncoder4721
@ceyloncoder4721 3 жыл бұрын
Where is the link for part 2
@rss1772
@rss1772 3 жыл бұрын
yaksha kiyana aya hadunvanne samanya minisunta karanna bari vada karapu ayata nemeida
@deepalpradeep4598
@deepalpradeep4598 4 жыл бұрын
miti lesa bavitha kala gal kalawane gal guhawaka thiyanawa....siduru thiyana..
@surekawijesinhe653
@surekawijesinhe653 4 жыл бұрын
Bs
@dilasnakenuri4349
@dilasnakenuri4349 2 жыл бұрын
bs
@KelvinM22
@KelvinM22 Жыл бұрын
අනේකවත් කෞතුක වස්තු පුතා⁣නෝගේ ගෙදර පැත්තේ ගියානං බලගත හැක. කෞතුකාගාරයක තිබිය යුතුදේ පුද්ගලික නිවසක තබාගැනුමට අවසර දුන්නේ පියානෝද? උන්නැහෙ මලපෙ⁣පෙරේතයෙක්වෙලා ඒවා මුරකරනවාද? පියානෝ සහ පුතානෝ ප්‍රසිද්ධ නිදන්හොරු බව ප්‍රසිද්ධ රහසක්බව දන්නෝ දනිති. කොහොමත් පුරාවස්තු කෞතුකාගාරයක තැබීම සුදුසුය, මන්දයත් ඇතැම් පුරාවස්තු කෙරෙහි ඇල්ම බැල්ම දමමින් සිටිනා මලපෙරෙතයන් ඒවා සමීපයෙහිම සිටිනා හෙයිනි. මල පෙරේතයන්හට නිවසේ නවාතැන් දීමට කැමතිනම් පුරාවස්තු නිවසේ රඳවා ගන්න. මරුවා සමග වා⁣සේ........
@nuwansameera5213
@nuwansameera5213 4 жыл бұрын
ඔබෙ තුමා හොයාගන්නෙ පුරාවස්තු කෙටෙදෙ දෙන්නෙ කොහෙදෙ තියෙන්නෙ
@ChathuraEpasinghe
@ChathuraEpasinghe Жыл бұрын
මෙයා කොමසාරිස් පුටුවට ආවොත් ඇත්ත බෞද්ධ ඉතිහාසය වලපල්ලටයනවා මෙයාපුතග්ජනයි ගොතම බෞද්ධ ඉතිහාසය ගැන දැක්මක් නැ තිබුනත් රජයෙ සෙවය නිසා අතකට බැඅඳලා
@douglasranasinghe5255
@douglasranasinghe5255 4 жыл бұрын
Ćc
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
දැන් පේනවා නේ රාවණා කියලා එකෙක් හිටියේ නැහැ . ඌ පට්ටපල් බොරු මිත්‍යාවක් විතරයි කියලා .
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
උඔට තේරෙන්නැද්ද බං කියන දේ රාවණා කියන්නෙත් මේරටේ ඒ කාලේ හිටිය සාමාන්‍ය මිනිස්සු උඔ හිතන්නේ යක්ෂ ජනතාව කිව්වාම අමුතු සත්තු ජාතියක් කියලා ඒ ජෛන ආගමනු කූලව (බුද්දාගමට බොහෝ සමාන බැවින්) බාවනාවෙන් හෝ හිත් දියුණු කරගෙන ඒ යක්ෂ ගෝත්‍රිකයන් ඉරෙන් සදෙන් වැඩගතා උඔ නම් මීමින්නෙක
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
වේස ව්ජේගේ මුණුපුරෙක උඔ 🤭😂😂
@RajithaWijayaratne
@RajithaWijayaratne 4 жыл бұрын
පලමු රජු පන්ඩුකාභය වෙන්නේ කොහොමද සුද්ධෝදන ඊට පෙර රජ වෙලා සිටියා නම්? මහාවංශ මුල් පිටපත තැන්පත් කරලා තියෙන්නේ බ්‍රිතන්‍ය කෞථුකාගයේ. මහාවංශ මුල් පරිච්ඡේද 3 මෙතෙක් කල් එලි වී තිබුනේ නැහැ. දැන් එය එලි වී හමාරයි. මේ කොටස සුදෝදන වැනි රජ්ජුරුවන් මේ රටේ වාසය කල බව එලි කරනවා. බ්‍රිතන්‍ය කෞථුකාගයන් මතු වුන හෙළ ඉතිහාසය -> ​kzbin.info/www/bejne/n5mQpZqAjKuJhdE බුදුන් උපන්නේ ලංකාවේද ? -> ​kzbin.info/door/fbp4pWOCcZoI6-yQyKHyTw The untold story of Lord Buddha -> ​jambudipa.quora.com
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 4 жыл бұрын
Correct
@lesliemawatha7685
@lesliemawatha7685 4 жыл бұрын
ලෝක ඉතිහාසය කල්ප 28 කී
@chanduim8501
@chanduim8501 4 жыл бұрын
@@vipulabataduwaarachchi7833 ඔබ පිලිගන්නවාද බුදු හාමුදුරුවෝ මේ හෙළයේ උපන් බව
@dayarathnekasthuri5822
@dayarathnekasthuri5822 4 жыл бұрын
@@chanduim8501 කුරැ පාන්ඩව යුද්ධය සිදු උනෙත් ලංකාවෙද.
@dayarathnekasthuri5822
@dayarathnekasthuri5822 4 жыл бұрын
@@lesliemawatha7685 ලෝකෙ කුමන ඉතිහාසයද කල්ප 28.
@sansalasansala547
@sansalasansala547 4 жыл бұрын
ඔයාලා කතා කරන්නේ ගල් යුගය ගෙනනම් ඉංග්‍රීසි ටිකක් අඩුකරොත් නේද හොද සමාවෙලා
@sumithnalanda9541
@sumithnalanda9541 3 жыл бұрын
👍
@nuwandewarathna8357
@nuwandewarathna8357 4 жыл бұрын
🙏🙏🙏
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
Neth Fm  Unlimited History  161
1:20:33
Neth FM
Рет қаралды 4,2 М.