මහින්දාගමනයට කලින් රහතුන් වහන්සේලා මෙහේ වැඩ සිටියා | Neth Fm Unlimited History - 22.06.2020

  Рет қаралды 9,540

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер
@TV-kh6gb
@TV-kh6gb 4 жыл бұрын
සුපිරි වැඩක්
@helatv8107
@helatv8107 4 жыл бұрын
godak watinwa
@142samantha
@142samantha 4 жыл бұрын
Meka wachanen kiyala iwara karanta bari watina wadasatahanak budusarnai jayen jaya 🌈️🌈️🌈️👍👍👍
@ensys1000
@ensys1000 4 жыл бұрын
Talking about a "granite melting technology". Yes granite (or rocks of similar mineralogical composition) melts at temperatures 200C lower than that for steel. But how difficult is it to imagine that it would be much easier to work at room temperature with a fine chisel made out of high-carbon steel than to be carving on a sizzling block of granite. ( with what -a coconut shell tool? ) It is much more likely that our ancient tradesmen shaped rock because of the advances in the metallurgy they had had -and not through some kind of "alchemy" applicable to minerals.
@hashanjayawardana2793
@hashanjayawardana2793 6 ай бұрын
පුස්තකාලයක් ඔබතුමා නිල් මැණිකක් අපිට ඔබතුමාව ❤
@ensys1000
@ensys1000 4 жыл бұрын
මේවයේ තර්ක විතර්ක, සාක්ශි සාධක පැත්තක තියේවි. හැබැයි දෙබරේ නං ඇවිස්සෙයි ගල් වරුසාවක් වැදුනා වගේ.
@moonlightartgallery5312
@moonlightartgallery5312 4 жыл бұрын
මට දැනගැනීමට අවශ්‍යයි ලංකාවේ මීට පෙර ඉදියයි කියන රාවණ රජු ගැන. Hasn't the Professor found a description of it?
@sumathipalawithanage1746
@sumathipalawithanage1746 4 жыл бұрын
A SSD UTC aa
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 жыл бұрын
Ayi...obathumaa...eka..thanaka...HIRAWENNE...BUDUNWAHANSEGE...KATHAAWA....OBE...WATA..LANGA....NATHARA..WENAWAA..WAGE......
@OurPlight
@OurPlight 4 жыл бұрын
අද ආවනම් හුලං යනවා ආචාර්යවරුන්ගෙ ප්‍රශ්න කිරිම්වලට බියෙ මගහැර ගිය රජ්සොමදෙව (තුන්වන වැඩසටහන)නෙත් FM unlimited history වැඩසටහනෙ රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබදව ගොන් කථාවළට කැළණිය විශ්ව විද්යාලයෙන් පිළිතුරු (තුන්වන වැඩසටහන)මෙම වැඩසටහන හොදින් ශ්‍රවණය කිරිමට ඉයර් පොන් එකක් භාවිතා කරන්න kzbin.info/www/bejne/o5fZoGeloqmNrK8
@OurPlight
@OurPlight 4 жыл бұрын
රාජ්සොමදෙව විශ්ව විද්යාලයෙදි ප්‍රශ්න කිරිම්වලදි පිළිතුරු දෙන්න බැරි නිසා මගහැරියා රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබද ගොන් කථා වලට පිළිතුරුදෙන දෙවැනි වැඩසටහන.(නෙත් FM unlimited history වැඩසටහනෙ රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබදව ගොන් කථාවළට කැළණිය විශ්ව විද්යාලයෙන් පිළිතුරු)මෙම වැඩසටහන හොදින් ශ්‍රවණය කිරිමට ඉයර් පොන් එකක් භාවිතා කරන්න kzbin.info/www/bejne/bHfNZmV_osiSapY
@සිරිදේසය
@සිරිදේසය 4 жыл бұрын
මෙච්චර හොද වැඩසටහනකට, මේ හෙලබිමේ බුද්ධ දෙශනාව තුලින් දැනුමට එහාගිය අත්දැකගත් මහා මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර ප්‍රඥායන්වහන්සේ ( අරහතුන්) මතුකරන සාක්ෂි සාදක කෙරෙහි අවදානයට ලක්කරන්නේ නෙත්තේ. සිවුරුදැරූ අස්සුතවත් පෘතග්ජන ස්වාමින්වහන්සේලා ගේ විරෝධතා වලට නෙත් එප් එම් බයයිද,,,? මේ සිවුරුදැරූ හාමුදුරුවන් වහන්සලා අතර වැඩිදෙනෙක් ඉන්නේ රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් සංසරයේ දුක්පැවැත්මෙහි ඇලිගැලි වාසය කර අයයි, මේ නිසා මේ හාමුදුරුවෝ යැයි කියාගන්න සිල්වතට කොටුව අස්සුතවත් පෘතග්ජන අයත් උතුරුසලු පොරවාගත් සම්මත ම්සදූටු ගිහියන් මේ සිවුරට සිල්වතට කොටුවු පිරිස් නිසා අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ පහලවිම තුලින් උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට මතුකර දේශනා කරන අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය හා හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ ස්තාන පෙන්වා දී මේ යුගයේ මතුකල නිවන්මග යටපත් කිරීම හා වසාදමමින් සම්මත සමාජයේ මිනිසුන්ට උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන උතුම් නිවන් මග විවර කර ගැනීමට අවස්තාව අහිමි කිරීම මොනතරම් අපරාධයක්ද ,,,සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
මීමනපලාන හාමුදුරුවෝ ම කියනවා උන්වහන්සේ ට රහතන්වහන්සේ කියා අමතන්න එපා කියා. උන් වහන්සේට ඉන්න දෙන්න. 2009.9.9 කාලයේ දී නම් උන් වහන්සේ රහත්වෙලා හිටියේ නෑ. රහත් උනේ කොයි කාලයේ ද කියා දන්වන්න පුළුවන් ද? තරහා වෙන්න එපා. හාමුදුරුවෝ හොඳට අඳුරනවා මා ව.
@OurPlight
@OurPlight 4 жыл бұрын
රාජ් සොමදෙවගෙ අමුතුම තම්බපන්නි පිටකය.(රාජ් සොමදෙවගෙ ගොන්කථා පළමු වැඩසටහනෙ ඉතිරිකොටස .මුල්වැඩසටහනෙ හොදම කොටස (මෙක අනිවාර්යෙන්ම බලන්න )රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබද ගොන් කථා වලට පිළිතුරුදෙන දෙවැනි වැඩසටහන.(නෙත් FM unlimited history වැඩසටහනෙ රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබදව ගොන් කථාවළට කැළණිය විශ්ව විද්යාලයෙන් පිළිතුරු kzbin.info/www/bejne/ZqrWZZtmfL6cZsk
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 4 жыл бұрын
Mihindu himiyan wadinna kalin budu dahama thibunanam thissa raju poya dawasaka dadayame yaida uposathaya nogena?
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
පෝය දවසේ ද කොහෙද මෙහේ මහා මස් කඩයක් විවෘත වුණේ මහා බෞද්ධ නායකයාගේ පුතු අතින්
@sampath_250kumara3
@sampath_250kumara3 4 жыл бұрын
Raja valiye tiyenne me bumiye manu sammtha raju me bumiye upatha laba mage shakya vansaya mamama evara karanava kiya me rate vistharaya neda ape bumiye upan siduhat bo sathsno gana budun mehe nemida maha charya tuma
@janakaranasingha8875
@janakaranasingha8875 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 4 жыл бұрын
Methuma wenath desumakadee sangayana yanu sanskaranaya kireem lesa kiyanawa meya sangayana kala rahathanwahanselata darmayata geraheemak Methuma boho pawu karagannawa me matha harima bayanekai
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
සංගායනාවකින් කරන්නේ බුද්ධ ධර්මය සංස්කරණය කිරීම නොවේ ද?
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
@@ThilakaRandeniChannel කොහෙත්ම නැහැ
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
එතකොට 2වෙනි ධර්ම සන්ඝායානයේදීත් ඔහේ නිකම් පිරිත් දේශනා කරනවා වගේ ඔහේ කියෙව්වාද? නැත. මෙයයි බුදුහිමි දෙසුවේ කියා කණින් අහපු අය කියනවා. එතකොට සාතිලා වගේ අය කියපුවා හලනවා. ඒකට තමයි සංස්කරණය කරනවා කියන්නේ.
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
@@ThilakaRandeniChannel sangaayanawedi කළේ පරිනිර්වාණ සූත්‍රය තුළ ඇති සතර මහා උපදේශයන් පිළිපදිමින් වෙනත් මතයන් කලවම් වීමට ඉඩ නොදී පිරිසිදුව බුදු වදන් ආරක්ෂා කරගැනීමයි. Saathi වැනි mithyaa මත දැරූ අයගේ අදහස් බැහැර කළේ බුදු හිමියන් විසින්මයි. බුදු හිමියන් විසින්මයි එවැනි මත බැහැර කිරීමට සතර මහා උපදේශයන් තුලින් වදාළේ.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
@@siriwardanasiriwardana695 මා කිව්වේ සාතිලා වැනි අය කියා. සාතිව නිදොස් කළේ බුදුහාමුදුරුවෝ ම තමයි. ඒත් ඒ වගේ අය ඕන තරම් ඉන්නවා කියන එකයි මා අදහස් කළේ.
@Ranga456
@Ranga456 4 жыл бұрын
Nuwan mahattaya oba katakaranawa wadida manda🤔🤔
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 4 жыл бұрын
Habawa. Atta. Sattyata. Kisima. Kenek. Kamatima naha,. Apea. Ratea. Attata. Kisima. TANAK. Naha,. BORUWA. RAJA. KRWALA. OTUNUT pALADALA. SATUTU. WANA. SAMJAYAK
@lesliemawatha7685
@lesliemawatha7685 4 жыл бұрын
ලෝක ඉතිහාසය කල්ප 28 කී සෝමේ.
@wijithatherov9366
@wijithatherov9366 3 жыл бұрын
Keyboard
@randeniasela6671
@randeniasela6671 4 жыл бұрын
ජර්මනිය තියන බෞද්ධ කෞතුකාගාරය. www.buddha-museum.de
@OurPlight
@OurPlight 4 жыл бұрын
රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබදව ගොන් කථාවළට කැළණිය විශ්ව විද්යාලයෙන් පිළිතුරු නෙත් FM unlimited history වැඩසටහනෙ රාජ්සොමදෙවගෙ ඉතිහාසය පිළිබදව ගොන් කථාවළට කැළණිය විශ්ව විද්යාලයෙන් පිළිතුරු.kzbin.info/www/bejne/rnzSYpV-mbV5nZY
@countryofhelios9767
@countryofhelios9767 Жыл бұрын
කුහකකමට වැඩ නොකර ඉන්න උන්ගෙ වැඩ. අපි නොදන්න කැළණි ලෙචාල
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 93 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 259 МЛН
Neth Unlimited History Sri Lanka 72
1:21:02
Neth FM
Рет қаралды 10 М.
The New History 04
1:23:05
Neth FM
Рет қаралды 969
Neth Fm Unlimited History 204
1:27:15
Neth FM
Рет қаралды 4,9 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39