Unlimited movies with Netflix 🇱🇰

  Рет қаралды 195,810

Chanux Bro

Chanux Bro

Күн бұрын

ඇති වෙනකන් ෆිල්ම්ස් මූවීස් බලන්න මෙන්න නියම ඇප් එක.. Watch Netflix movies & TV shows online or stream right to your smart TV, game console, PC, Mac, mobile, tablet and more. Sri Lanka Movie File Streaming and film downloading app. The Endless: A Netflix Original ... Genres: Critically-acclaimed Movies, Thrillers, Independent Thrillers, Sci-Fi Thrillers, Independent Movies, Sci-Fi & Fantasy. the world's largest online movie rental service, pioneered unlimited DVD rentals for one, low monthly fee. Today, the company announced it is now giving most of its more than seven million subscribers the added benefit of unlimited streaming of movies and TV. sinhala film download sinhala movies sinhala joke film download a/l film download index of sinhala movies ddl sinhala movies bandhanaya full movie download sinhala film download 2018. Sinhala Geek Show by Chanux Bro.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 620
@ChanuxBro
@ChanuxBro 5 жыл бұрын
ඔයාගේ ආසම මූවී එක අනිවා පහලින් කමෙන්ට් කරන්න. ඊයේ වීඩියෝ එක Trending වෙලා ඒකට ආයෙත් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න මෙන්න ලින්ක් එක kzbin.info/www/bejne/hYibo5t3eJ6dd9k
@chaos8925
@chaos8925 5 жыл бұрын
Ready Player One✔️✔️✔️✔️
@apnasmohamed7764
@apnasmohamed7764 5 жыл бұрын
Reddit ගෙන කට්ටිය කියන්න
@Hellomyfrndss
@Hellomyfrndss 5 жыл бұрын
එකෙන්ම Shawshank Redemption !
@hashanfonseka3693
@hashanfonseka3693 5 жыл бұрын
bumblebee
@dilshanpriyantha970
@dilshanpriyantha970 5 жыл бұрын
Hunter killer
@sumithach1634
@sumithach1634 5 жыл бұрын
ලංකාවේ 100%ක් internet unlimited තිබුනනම් මේවා කරන්න තිබ්බා. මන් කොරියාවේ ඉන්නෙ. මසෙට 100Gb විතර use කලත් ලංකාවෙ මුදලින් රුපියල් 2000ක් විතර බිල. බිල් එක ෆික්ස්. ඩේටා අන්ලිමිට්.
@shehanrangana7477
@shehanrangana7477 5 жыл бұрын
Mokeda bn 90gb denne e ganata
@RMCRR1989
@RMCRR1989 4 жыл бұрын
අපිටත් එහෙම උනානම් ගොඩ,කොහෙද මෙහෙ ඉන්න උන් පාරිභෝගිකයෝ හූරා කනවා,අනික හරි service එකක් දෙන්නෙ නැතුව.
@user-lc6gz1zf4b
@user-lc6gz1zf4b 4 жыл бұрын
නිදිමරාගෙන ඉන්න ඕන නේ බං පාවිච්චි කරන්නන
@saveeninternational7797
@saveeninternational7797 3 жыл бұрын
@@user-lc6gz1zf4b Netflix Unlimited packages තියෙනවා Internet එකේ Search කරලා බලන්න....
@hitlergaming9470
@hitlergaming9470 3 жыл бұрын
අමණජණීණිඉණිණණිඉකිකි
@lahiruanuradha4670
@lahiruanuradha4670 5 жыл бұрын
මුලු ලෝකෙම වෙනස් උනත් අපි තාම BR rip එක එනකම් ඉදලා yifi දෙයියන්ගේ පිහිටෙන් ඒක අරන් බලනව 😂😂😂
@harshaishara671
@harshaishara671 5 жыл бұрын
මොන netflix ද මචං 49 ඩේටා කාඩ් එක දාගන්නෙත් පට්ට ගේමක් දීලා😂
@vihararandunu7760
@vihararandunu7760 2 жыл бұрын
😂😂Eth eka dana eka vasi machan
@Lakshan98
@Lakshan98 5 жыл бұрын
I used Netflix for one month.It was an amazing experience .I think it worth for that price.
@PeppaTeam
@PeppaTeam 5 жыл бұрын
Netflix හෝ Iflix පාවිච්චි කරන අය ලයික් එකක් දාන්න😊🔥 12:10 --> Lusifer Series --> Money Heist series --> Dictator Movie --> War Dogs Movie --> The Babysitter Movie --> Central Intelligence Movie --> The Spy Next Door Movie --> Pain & Gain --> Journey 2 මම බලපු ඒවයින් මට හොදයි කියලා හිතුනේ ඔය ටික.....තම තමන්ගේ අදහස් අනුව වෙනස් වෙන්න පුලුවන්😊🔥❤
@TheKnowledgeChannelTKC
@TheKnowledgeChannelTKC 5 жыл бұрын
ගෙදර පොඩ්ඩො ඉන්නවා නම් Mowgli කියලා Netflix movie එකක් තියෙනවා. Jungle Book එකේ 2nd movie එක කියලා කියන්නත් බෑ Shere Khan ඉන්නවා. ඒක හැබැයි පොඩි ළමයින්ට සුපිරි 😂
@dulsara734
@dulsara734 5 жыл бұрын
PEPPA Bro ai breaking bad The 100
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
හින්දි movies එහෙම නැද්ද ??
@Dileepa_Basnayake
@Dileepa_Basnayake 3 жыл бұрын
@@TheKnowledgeChannelTKC man oya move eka download kara yts eken ,,, patta move eka
@asinomal
@asinomal 5 жыл бұрын
NETFLIX නම් පට්ට ❤ ඒ ගැන කියන්න දෙයක් නෑ.. හැබැයි DATA තමා සීන් එක 🤔.. මගේ නම් මේ අවුරුද්දේ බලපු සුපිරිම FILM තමා... Avengers IW, Deadpool 2,Aquaman.. etc.
@TheLahiruPromodya
@TheLahiruPromodya 5 жыл бұрын
Aquaman thiyeda ban neflix eke ?
@achirasilva3133
@achirasilva3133 5 жыл бұрын
400K Gahamu Aluth Avurudda ta Kalin WISH YOU HAPPY NEW YEAR YEAR CHANUX AYYE!!🤗🤗🤗
@youmy8605
@youmy8605 5 жыл бұрын
Sub plzxx
@s.sanzserif
@s.sanzserif 5 жыл бұрын
යකෝ ඔරිජිනල් වීඩියෝ එක 20 ට අරන් බයිස්කෝප් එකෙන් සබ දාල බලන අපිට ඔය නැට්ෆිලික්ස් හරි දුරයි අයියේ...😂😂😂😂
@KamalkaNipun
@KamalkaNipun 5 жыл бұрын
sira bn
@Vampi_815
@Vampi_815 5 жыл бұрын
sira bn
@thisarangagg231
@thisarangagg231 4 жыл бұрын
Aniwaa
@sinhalabook
@sinhalabook 4 жыл бұрын
Aniwa broooo
@ruwan-sb8732
@ruwan-sb8732 4 жыл бұрын
Owne...😃
@pabasaraganegoda9818
@pabasaraganegoda9818 5 жыл бұрын
මේක නම් මාරම වටින වීඩියෝ එකක්...❤️❤️❤️
@ruwanpathirana8301
@ruwanpathirana8301 5 жыл бұрын
2018 දි මම බැලුව ෆිල්ම් ⁣අතරින් Avengers - Infinity War and Tomb Raider තරමයි මගේ ලිස්ට් ⁣එකේ හොදම ෆිල්ම් දෙක.. 😘😍
@user-qr6cz6ug2n
@user-qr6cz6ug2n 3 жыл бұрын
Bro Netflix giyama pay karanna oneneee bro . stranger things my favorite series 😭
@DarkShadow-os5uq
@DarkShadow-os5uq 5 жыл бұрын
Godak watina video ekak Chanux ayye..❤❤❤ Netflix eken balanna dena movies wala quality eka nm aye kiyanna wachana na..Sound, Video quality eka hamadema hondai..Habai godak boxoffice movies ehema netflix ekata add karaganne movie eka release wela masa 6k 7k giyata passe..Udaharanayakata api avengers infinity war eka gaththoth eka netflix ekata add wela thiyenne meeta dawas kihipayakta kalin..Eth thamath lankawata a film eka balanna netflix eken ida deela na...Ithin mn nm kiyanne oyala aluth trending movies balanna ehema hithagena netflix gannawa nm eka karanna epa..eka boru wadak..Torrents walin eta godak kalin apita a films balanna puluwan.Netflix witharak newei godak streaming services mehema thamaa..😂😂😂 WISH YOU A HAPPY NEW YEAR 2019!!
@JapanPanthiya
@JapanPanthiya 5 жыл бұрын
ජපනයෙ නම් Netflix ගොඩාක් famous... very important video. Thanks
@ajmalzahir
@ajmalzahir 5 жыл бұрын
Netflix, Hulu, Iflix etc... are not suitable for Sri Lanka unless you are super rich! or till we get unlimited Internet and they reduce the subscription price a bit for Sri Lanka like they did for India.
@AyeshDumindu
@AyeshDumindu 5 жыл бұрын
Online ඕවා බලන්නේ කවුද Night Data වලින් torrent Link එකකින් Download කරන් ලංකාවේ අය බලන්නේ 🤣
@ajmalzahir
@ajmalzahir 5 жыл бұрын
@@AyeshDumindu Exactly lol.
@catcoworldwidemedia9852
@catcoworldwidemedia9852 5 жыл бұрын
best movie watching app (paid) play.google.com/store/apps/details?id=com.peet.hdflix1 only one payment life time film for 3$ plz test this out
@TravelwithJames
@TravelwithJames 5 жыл бұрын
True
@mhdniz
@mhdniz 4 жыл бұрын
For rs499+tax you have unlimited Netflix on dialog home broadband bot prepaid an postpaid. 1week. Very cheap
@arunprasathshanmuganathan7066
@arunprasathshanmuganathan7066 5 жыл бұрын
This is my first comment for your video. Why our country doesn’t have unlimited data plans yet? Until we get such unlimited data plans these streaming services are just a dream for us.
@anurapriyantha4400
@anurapriyantha4400 5 жыл бұрын
ගොඩක් කාලෙකින් අපිට ගැලපෙන වීඩියෝවක්....🤗🤗🤗
@MrDudeO
@MrDudeO 5 жыл бұрын
ගොඩක් කල් ඉදන් දායි කියල බලන් හිටපු video එකක් 😅😍🔥
@GTXClaudy
@GTXClaudy 5 жыл бұрын
KZbin එකේ Netflix add අයින් කරන්න පුලුවන්ද 🤣🤣🤣
@tinyenglish7400
@tinyenglish7400 4 жыл бұрын
This video has lots of things about netflix.and ur all videos on tech hacks is really important..
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 5 жыл бұрын
මට අයිඩියා එකක් ආවා. මම තීරනයක් ගත්තා මේක නොගෙන ඉන්න...😂😂😂
@wipulagamini5058
@wipulagamini5058 3 жыл бұрын
To Pissake pako
@imeshathalerathna7034
@imeshathalerathna7034 3 жыл бұрын
@@wipulagamini5058 to thama pissa
@kavindasuba6246
@kavindasuba6246 5 жыл бұрын
මම බලලා තියෙන හොදම movis Mrvel movies
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 5 жыл бұрын
ඉතින් yts එකෙ තියන්න HD කොලිටි ෆිල්ම්
@thimiradilakshana4411
@thimiradilakshana4411 4 жыл бұрын
ඔව් මචන් කතාව ඇත්ත ඒත් netflix eke wage hama film ekm na anika tv series wage ewa yts hoynna amarui
@Dileepa_Basnayake
@Dileepa_Basnayake 3 жыл бұрын
@@thimiradilakshana4411 hama ekak ma thiyanawa
@Peniaphobia.
@Peniaphobia. 5 жыл бұрын
Man hithanne lankawe hodama KZbin channel eka. Pehedilawa hodata therena widihata kiyanawa. Loku gaman thiyri. God bless you brother
@ushansangeeth9183
@ushansangeeth9183 5 жыл бұрын
Deth race මම නම් කියන්නේ බොරු වැඩක්. අනික රු.1500/= විතර ගෙවන්නත් ඕනේ. බලද්දී ඩේටාත් කැපෙනවා. ඔහොම Films බලන්න තිබ්බා බ්‍රො ලංකාවේ Internet Free නම්. ඔයා කියන විදිහට එක Film එකකට 14GB විතර යනවානේ. ඒකෙන් 1080p Films කොච්චර බාගන්න පුලුවන්ද?😁😁😁
@RuwanFX
@RuwanFX 5 жыл бұрын
Ou eka atta cinema HD tray karala balanna සල්ලි yan na deta vitarai. Playstore eke nam na uc browser eken sarch karanna
@thenalreigns9774
@thenalreigns9774 5 жыл бұрын
Sira kathawe bn
@user-fk1tt2nx5n
@user-fk1tt2nx5n 5 жыл бұрын
අනිවා.
@jesuiskalana
@jesuiskalana 5 жыл бұрын
2018 katada bn gedara internet nette?
@ushansangeeth9183
@ushansangeeth9183 5 жыл бұрын
@@jesuiskalana යකෝ .internet තිබුනට .1 film එකකට 14GB විතර නාස්ති කරන.[බලන්න විතරක්]. Down කරානම් යාලුවෝම කීයකට දෙන්න පුලුවන්නද බන්.
@youandme1823
@youandme1823 5 жыл бұрын
Netflix එකට කුට්ටිය පිටින් ගෙවන්න අමාරු යාලුවන්ට togetherprice කියන සයිට් එකට යන්න එයාලා ලග netflix packeges තියෙනවා ඒකෙන් ඩොලර් 3.50 වගේ අඩු මුදලකට නෙට්ෆ්ලික්ස් එකවුන්ට් එකක් ලබා ගන්න පුලුවන්..
@rkedmfunz5021
@rkedmfunz5021 5 жыл бұрын
DVD එකක් 50/- වෙනවා. පෙටා ගියොට් 35/- වගෙ ගන්න හැකි වැඩ කරන එවා. ඩයලොග් එකෙන් ඔන්ලයින් බලන්න ගියොත් මාසෙට අපේ ගෙත් විකුනලා ෆොන් එකත් විකුනන්න වෙවී.. ලන්කාවට ඔල ඔරොත්තු දෙන්නේ නෑ අපි වගේ 48,99 කාර්ඩ් ඩාන. එට් ඔයා වගෙ පොසත් කෙනෙක්ට නම් ප්‍රායොගික වෙන්න ඇති. හැමොම ඔයා වගේ නෑ.. 😉💥🔫
@amazingworld5709
@amazingworld5709 5 жыл бұрын
Aththa kathawa dr.👍👍👍👍👍👍
@deshankalupahana3998
@deshankalupahana3998 5 жыл бұрын
We have to wait until Sri Lankan ISPs provide unlimited internet connections again with relevant speed for HD . 🙃
@explorenewzealandwithnmit4344
@explorenewzealandwithnmit4344 5 жыл бұрын
'Babel' is one of the best film i watched.
@vidhudaya
@vidhudaya 4 жыл бұрын
හැමෝටම මේ වගේ සුළු මුදලක් වියදම් කරලා අන්ලිමිටඩ් ෆිල්ම්ස් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි හොර ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්නේ නැතුව. එත් ලංකාවේ වැඩිහරියක් මිනිස්සුන්ගේ ආදායම බලපානවා කියල මට හිතෙනවා...
@virajnanayakkara3617
@virajnanayakkara3617 4 жыл бұрын
Netflix install කරගන්න එපා. මුල් මාසේ නොමිලේ කියලා බැංකු කාර්ඩ් විස්තර අරන් නොකියම සල්ලි දෙපාරක්ම කපාගෙන මටත් හොරෙන්.
@piyalpuspakumara9915
@piyalpuspakumara9915 2 жыл бұрын
මගෙත් ...😢😢😢මේකෙන් අයින් වෙන්නෙ කොහොමද ?
@virajnanayakkara3617
@virajnanayakkara3617 2 жыл бұрын
@@piyalpuspakumara9915 account ekama delete karanna.
@sanuja4254
@sanuja4254 5 жыл бұрын
Patta video eka.4k වලින් දවල්ට වගේ බලනකොට පොඩ්ඩක් ලෝඩ් වෙන්න වෙලා යනවා. රෑට වගේ බලනවනං ලෝඩ් වෙන්න වෙලා යන්නේ නෑ. 4K පැය දෙක හමාරක ෆිල්ම් එකක් බලන්ඩ 7-8GB යනවා සමහර වෙලාවට ඊටත් වැඩිය data යනවා
@AyeshDumindu
@AyeshDumindu 5 жыл бұрын
එපා යනවා මේ රෙද්දේ ads යනවා youtube බලනකොට 🤣
@galaxyxsci-tech8755
@galaxyxsci-tech8755 3 жыл бұрын
මම කැමතිම movie එක Interstellar 🥰😍😘
@funboysproductions8892
@funboysproductions8892 5 жыл бұрын
Chanux අයියේ මම ඉස්සර ඉදලම ඔයාගේ video බැලුවා. ඔයාගේ සාර්තකත්වය දැකල මමත් මගේම චරගැනල් එකක් පටන් ගත්තා Short films කරන්න. ජය වේවා.👑
@imadumihinada579
@imadumihinada579 5 жыл бұрын
ela ela aiye...oya ithin hamadama superb thama...400k ikmanatama gahanna....good luck for your future bro....CHANUX BROOOOOOOO...........
@winchin19
@winchin19 5 жыл бұрын
Ape rate network providersla Netflix ekka katha karala a domain eken stream free karanawanam yam mudalakata. minissu pirate movies use karana eka adu wewi. me month eke dialog stream free kara Netflix . 1 month Netflix use kara. Superb experience. 👍 Thanks @ChanuX for sharing 👍
@tech-visio5143
@tech-visio5143 5 жыл бұрын
Narcos one of the best series on Netflix
@gameplay4131
@gameplay4131 5 жыл бұрын
man hoya hoya hitiye oka thamai thank chanux bro supari digatama oya wage videos genna bs
@pestv
@pestv 5 жыл бұрын
මාසයක් නිකන් බලලා ආයේ අවුරුද්දක් නිකන් බලන්න බැරිද මචන් 😁😁😁😁😁
@ushanmithma9716
@ushanmithma9716 5 жыл бұрын
The Dark Knight Trilogy and The Lord of the Rings Trilogy are the best movies I have ever watched.
@shabahfarook7527
@shabahfarook7527 Жыл бұрын
Hell yeah fam
@shabahfarook7527
@shabahfarook7527 Жыл бұрын
I'm batman
@tharukagomez2175
@tharukagomez2175 4 жыл бұрын
Mama Netflix user karanne awrudu 2 k vithara idan.eth sinhalen nehane ape ayata therum ganna .mama anthimata balapu asama film eka ( Gretele and Hansel ) eth eka netflix eke neha bro . eth Netflix eke film godak quality . eka fatta
@dinethfernando9786
@dinethfernando9786 4 жыл бұрын
Mama standard package eke gaththa..Free trial eke use karanna...Gaththu gaman Rs.2000 k account eken giya😂Baladdi lankawata dan free trial eke valid naalu😭😂
@milindasamarakoon2026
@milindasamarakoon2026 4 жыл бұрын
ඕකම උනා,මටත් වෙලාවට basic එක ගත්තෙ😀
@dilexx7266
@dilexx7266 5 жыл бұрын
Baywatch my favorite ❤
@kesharawijesinghe1323
@kesharawijesinghe1323 5 жыл бұрын
Awesome video Chanux Bro❤️
@RadithSamaratunga
@RadithSamaratunga 4 жыл бұрын
Netflix වින්ඩෝස් App එක PC එකට දාගෙන Night Data වලින් Download කරන් HDMI Cable එකෙන් TV එකට connect කරලා ඕන වෙලාවක බලන්න.
@apnasmohamed7764
@apnasmohamed7764 5 жыл бұрын
KZbin එකේ add danawa epa වෙලා තියෙන්නේ Add වලට සීමාවක් ne කොයි welaweth ඔය add එක mai
@udeepakavindu3759
@udeepakavindu3759 5 жыл бұрын
Epa wenawa
@travelwithruone
@travelwithruone 5 жыл бұрын
Eken thamayi yako hamba karanne
@apnasmohamed7764
@apnasmohamed7764 5 жыл бұрын
Ruwan kmr එක හරි නමුත් dana add එකේ සීමාවක් තියනවා
@MrKrishaneranda
@MrKrishaneranda 5 жыл бұрын
KZbin Red කියලා premium service එකක් දෙනවා... Ad free,Videos download, Switch off video mode to Audio... bt කරුමෙට ලංකාවට ඒක තාම නෑ AUD $14 වෙනවා Monthly..
@suicidenotebeats
@suicidenotebeats 5 жыл бұрын
Krishan Eranda palaweni masa 3 free
@sudilruvansara7156
@sudilruvansara7156 5 жыл бұрын
Mekata yanne rs1000lu / etha router ekata rs 2000 yanawane *ekathuwa 3000* ita wadiya hodai kaden aran balana eka
@lakkanasaputantri1244
@lakkanasaputantri1244 4 жыл бұрын
YTS තියෙද්දී ඇයි ඔච්චර වියදම් කරන්නේ 🤔🤔🤔🙄🙄🙄
@dulanjanaedirimanna8777
@dulanjanaedirimanna8777 5 жыл бұрын
Netflix Heduwa aiye TV ekata pahara dan setamaiii....ona film ekak ona welawaka balanna puluwan thanks aiyee godak...
@imadumihinada579
@imadumihinada579 5 жыл бұрын
ape country eke ithin data problem eka thama thiyenne...nathnm pattama useful sevice ekak....gini ganan data walata ganiddi kohomada minissu film ekakwath hariyata balaganne......film eka online baladdi data gana mathak weddi pissu hadenawa...
@tharindulakmal595
@tharindulakmal595 5 жыл бұрын
හොර කොපියක් බාල සිංහල සබ් එක්ක බලල ගන්න අතල් එක ඕවයින් ගන්න බැ බ්‍රෝ
@Gihan_Bandara99
@Gihan_Bandara99 5 жыл бұрын
😂😂😂
@upulbandararathnayake9435
@upulbandararathnayake9435 5 жыл бұрын
Eththa bro
@s.sanzserif
@s.sanzserif 5 жыл бұрын
hammo yako😂😂😂
@nadeekafernando3787
@nadeekafernando3787 5 жыл бұрын
අනිවා
@ovindabasnayaka902
@ovindabasnayaka902 5 жыл бұрын
Aniwa aniwa
@RavinduRashan
@RavinduRashan 5 жыл бұрын
Lord Of The Rings | 2019ta 400k Subs | Niyamai chanux aiyeE
@MrKrishaneranda
@MrKrishaneranda 5 жыл бұрын
හොද Internet speed එකක් නැත්නම් HD Package එක අරන් වැඩක් නෑ.... 4K package එක ගන්න එක තේරුමක් නෑ... 4k movies නැද්ද කොහෙද... Documentary වගේ සීන් තියෙන්නේ.... දන්න කෙනෙක් යින්නවනම් කියන්න Netflix use කරන්න ලංකාවේ තියෙන හොද data package එකක්......
@sachiniperera6597
@sachiniperera6597 5 жыл бұрын
Sinhala subtitles නැතුව තාම movie එකක් tvseries එකක් බලන්න බැරි මිනිස්සු ඉන්න රටක මොන netflixද ඉතින්?Rip Srilanka
@_ilittlecupcake_
@_ilittlecupcake_ 3 жыл бұрын
Well said😂
@chamithrajapaksha2328
@chamithrajapaksha2328 5 жыл бұрын
වැඩේ කියන්නේ...sinhala sub නැතුව බලන එකනී අයියේ😁...
@user-jp3io5mg5s
@user-jp3io5mg5s 5 жыл бұрын
😀😀
@RuwanFX
@RuwanFX 5 жыл бұрын
බයිස්කෝප් eken sub ganna puluwan.
@RuwanFX
@RuwanFX 5 жыл бұрын
@@dahamevana Netflix gana nam danne na ban. Uba KZbin eke cinema HD apk how download kiyala sarch karala balapan niyama app ekak salli gewanna oneth na film downloads online බලන්න පුළුවන්. Online baladdi. Custom ekan mx player eka pley karanna පුළුවන් eken sub set karanna පුළුවන් man karanne dan ehemai
@nishanthasb
@nishanthasb 4 жыл бұрын
Dialog very slow .....
@thusharadissanayake2915
@thusharadissanayake2915 5 жыл бұрын
වැඩේ හොදයි. එත් ගෙවන ගානට film බලන්න ලංකාවේ මිනිස්සුන්ට time නෑ. අවශ්‍ය වෙලාවට torrent එකෙන් film එක download කරගන baiscope.lk එකෙන් සිංහල sub ත් දාගෙන බලන එක වාසී මම හිතන්නේ. Quality එක ගැන බලනවානම් bluray එක හොදයි.
@naveentailings7654
@naveentailings7654 5 жыл бұрын
My favourite movie is vanom
@mewandezoysa1495
@mewandezoysa1495 5 жыл бұрын
Subscribe keranne bro math subscribe keranewa
@NamalIndrajith-MCP
@NamalIndrajith-MCP 5 жыл бұрын
Interstellar and gravity
@mpcrishtoper5716
@mpcrishtoper5716 Жыл бұрын
මම මොඩිටෙල් 119 කාඩ් එකෙනුත් ෆිල්ම් දෙකක්ම බැලුවා එක දවසේ
@sanduneducation9487
@sanduneducation9487 5 жыл бұрын
මම නම් බලන්නෙ iflix . ඒකෙ film ගොඩක් නැති වුනත් තියෙන ඒවා සුපිරි. සිංහල උපසිරැසිත් තියෙනවා.
@lakmalkarunarathna1024
@lakmalkarunarathna1024 3 жыл бұрын
Really
@virajsulakshana8417
@virajsulakshana8417 2 жыл бұрын
Dialog netflix පැකේජ් එක දැම්මට පස්සෙත් අපි එ ඩොලර් ගාන PAY කරන්න ඕනද කියන්නකෝ කවුරු හරි🥺🥺🥺
@SemageNamalSurendra
@SemageNamalSurendra 5 жыл бұрын
ලංකාවට ආවද චනුක්ස් ? 👍
@asankatharindu9321
@asankatharindu9321 5 жыл бұрын
Netflix walata wada, Flexify patta. E unata dn crowd eka wadi nisa dn invitations only.. e gana mukuth karanna puluwn nm hoyala video elak karanna. Thank you.!
@dulajnethmina5698
@dulajnethmina5698 5 жыл бұрын
Wow wow aa ekanm godak vatina video ekkak 😊chanux bro😊
@thenmart5920
@thenmart5920 5 жыл бұрын
ලංකාවෙත් මේ වගේ platform එකක් එන්න තියෙනව කියල ආරංචී😞
@sahanwijesingha5392
@sahanwijesingha5392 3 жыл бұрын
1080p film 5ක් කඩෙන් දාගෙන එන්න රුපියල් 100යි.😂😂😂
@pubudulakshan7484
@pubudulakshan7484 3 жыл бұрын
උබ ගාල්ලේ නේද ?
@kavindukokilamuthumal9044
@kavindukokilamuthumal9044 4 жыл бұрын
Oke release wena hama aluth film ekakma nehe...සමහරක් අලුත් ඒව විතරයි තියෙන්නේ ...
@ishanok
@ishanok 4 жыл бұрын
Netflix is a stupid option in SL. You pay a big amount for internet and netflix both.
@nuwanrathnayake9124
@nuwanrathnayake9124 5 жыл бұрын
ඔක ඔනී නෑ බන්...movie hd download කරගනින්...සල්ලි ගෙවන්ට ඔනි නෑ...deta අඩුවෙන් යන්නේ...ඔනිනම් බාගන්නත් පුලුවන්...අලුතෙන් එන ඔක්කොම ආපු ගමන් එනවා...bro...
@kisumrangamal8334
@kisumrangamal8334 2 жыл бұрын
Link ekak thiyeda
@gayanathr
@gayanathr 5 жыл бұрын
හැම movie එකක්ම ලංකාවට දෙන්නෙ නෑ. vpn එකක් දාල බලන්න වෙන්නෙ. Eg: The 100 Tv series එකේ season 4 and 5 vpn එකක් හරහා බලන්න උනා.
@savindadissanayake4765
@savindadissanayake4765 5 жыл бұрын
Uba the 100 eka Netflix ekeda vpn dala baluwe
@gayanathr
@gayanathr 5 жыл бұрын
@@savindadissanayake4765 Netflix එකේ තමා bro movies , tv series බැලුවෙ. Netflix එක ලේසි . ඒත් සමහර movies , tv series අපේ රටේ IP වලට allow නෑ.
@savindadissanayake4765
@savindadissanayake4765 5 жыл бұрын
@@gayanathr thanks bro mamath Netflix eke baluwe season 4 & 5 awenathi nisa ahuwe bn ela
@gayanathr
@gayanathr 5 жыл бұрын
@@savindadissanayake4765 AnyTime 👍
@savindadissanayake4765
@savindadissanayake4765 5 жыл бұрын
@@gayanathr machan mn phone eken Netflix browse karanne vpn change karanna apps mukuth danne nadda.😁
@hasithamadush822
@hasithamadush822 5 жыл бұрын
#ChanuxBro ආසම movie එක *_The Hunter Killer_* *Netflix*ලංකාවෙ හොඳට පැලපදියම් වෙන්න නම් *torrent* නැති වෙන්න ඕන.. Torrent,Direct download වලින් තොර ලොවක් අපිට කොයින්ද ආයෙබොන්ඩ 😂👍
@srigags8547
@srigags8547 5 жыл бұрын
Netflix එක මාසෙන් මාසෙට cancel කරලා free trial use කරාම Netflix free :3
@nadeekafernando3787
@nadeekafernando3787 5 жыл бұрын
පිස්සුද යකෝ මුන්ට සල්ලිත් මාසේ ගානේ ගෙවලා තව data ත් කපාගෙන Film බලන්ට. ලස්සනට Torrent එකෙන් බාලා Sinhala Sub එක්ක බලනවා රජෙක් වගේ. මේක හොදයි සල්ලිවලට කරන්ට දෙයක් නැති උන්ටයි පොෂ් වෙන්න දගලන උන්ටයි.
@DiariesofThariHasa
@DiariesofThariHasa 5 жыл бұрын
ලංකාවෙ තියම internet system එකත් එක්ක netflix ලංකාවේ භාවිතාකරන එක පාඩුයි 💔
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 3 жыл бұрын
නියමයි හරිම පැහැදිලියි සරලව තේරුම් කරලා තියනවා
@erandaprishantha7887
@erandaprishantha7887 3 жыл бұрын
මාසයක් free නෑ... එකවුන්ට් එක හදපු ගමන් සල්ලි කපාගත්තා....
@ishankumara6302
@ishankumara6302 3 жыл бұрын
Mageth.....
@danushkawalisingha
@danushkawalisingha 5 жыл бұрын
My favorite tv series is The Punisher.
@kidsworld5533
@kidsworld5533 5 жыл бұрын
I have used this before and everything is fine but you need to have a huge amount of data package for an instance it takes 3 GB for 1 Movie :( + 1500 RS per month...
@derickandrewferdinands9845
@derickandrewferdinands9845 5 жыл бұрын
Netflix is good but better using yts so that you can download 720 and 1080p,3d movies etc....you just have to do is to download yts and utorrent all new films and old movies
@BasuCharu
@BasuCharu 5 жыл бұрын
කොච්චර හොද වුනත් වඩක් නෑ sinhala subtitle නෑනේ Netflix එකේ
@mrt746
@mrt746 Жыл бұрын
එකවුන්ට් එකක් හදාගන්න ගියම පෙමත් කෙරන්න බැමෙ ලන්කාවෙ පිපල් බැන්ක් විසා කාඩ් එකකින් ගෙවන්න බැද ඔකට මගෙ ගෙවන්න දෙන් නැ 😢
@AnimalFacts2000
@AnimalFacts2000 5 жыл бұрын
සල්ලිත් දීලා ඩේටත් කපාගෙන බලපන්කෝ... ලංකාවට ඕක ගැලපෙනේ නෑ බ්‍රෝ.... 😐😒
@S.LTechShow
@S.LTechShow 5 жыл бұрын
*Elah*
@sasmithadenuwan4959
@sasmithadenuwan4959 5 жыл бұрын
Ma video akanm supiri thanks chanux ayya happy new year
@kalpaniamaya1760
@kalpaniamaya1760 3 жыл бұрын
මේකේ account එකක් හැදුවහම ඒ account එක එක්කෙනෙක්ට විතරද use කරන්න පුලුවන් නැත්නම් කිහිප දෙනෙක්ටම use කරන්න පුලුවන්ද?
@skyanimation6859
@skyanimation6859 5 жыл бұрын
400K Coming Soon!!!! =)
@theplanet5158
@theplanet5158 5 жыл бұрын
Chanux aiye apple phone ekak smart tv ekakata mirroring krnna berida ?
@thewinners4962
@thewinners4962 4 жыл бұрын
දුක හිතෙන වීඩියෝ හදන්නඑපා බං... දියුනු රටක හිඟා කෑවත් සැපයි බං ඩේට ටිකට හූල්ලන රටක ඉන්නවට වඩා...!
@lslife3793
@lslife3793 5 жыл бұрын
YTS hodai oita vada.. 😂
@senithageesilu2429
@senithageesilu2429 5 жыл бұрын
Please Unbox Huawie Mate 20 pro
@mewandezoysa1495
@mewandezoysa1495 5 жыл бұрын
Subscribe keranne bro math subscribe keranewa
@akilaisuru8612
@akilaisuru8612 5 жыл бұрын
chanux bro mata podi prashna tikaka tiynawa netflix gana, 1. Download karapu movie 1k mage smart tv 1kta share krla blanakota data kapenawa da ? ehema kapenne natnm mage SLT data iwara unama ai mata tv 1kta netflix app haraha movie share karala balnna bari ? 2. mage smart tv 1k tiyna netflix app 1k download karapu movies balnna online witri puluwan be ai a ? 3. lap 1kn netflix giyama mage account 1kn download karapu movie balnna be ai a ? 4. mage lap 1k windows 8.1 namuth netflix app 1k download movies balnna be onlie witari puluwan ai a ?
@chamithumayanga1262
@chamithumayanga1262 2 жыл бұрын
Niyamayi ayye me dawas wala nikan inna eke
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 4 жыл бұрын
4k trailer & HDR 10 k withrayi baluwe 8GB deta iwara una.... still not suitable for sri lanka ..... need special Data bundle for streaming... for Netflix and Amazon
@snoopyofficial1824
@snoopyofficial1824 4 жыл бұрын
පැයකට 3.2 gb
@lawanrajapaksha
@lawanrajapaksha 5 жыл бұрын
ඔයිට වඩා හොදයි යකෝ බාලා ෆිල්ම් බලන එක 😂🔫
@RuwanFX
@RuwanFX 5 жыл бұрын
සල්ලි nogewa films බලන්න පුළුවන් app koccara tiyenawa ද. Man gawa tiyena හොඳම app එක cinema HD. Uc browser eken sarch karala gamma පුළුවන්. Films Download කරන්න පුළුවන් පුළුවන් online බලන්න පුළුවන්. බයිස්කෝප් eken sub aran online බලන්න පුළුවන් සුපිරි app එකක්. සල්ලි ona na. ඩේටා vitarai.
@danushkawalisingha
@danushkawalisingha 5 жыл бұрын
I got the connection. But I couldn't find any new released movie. How can I find new movies?
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 5 жыл бұрын
ලංකාවෙ 100 පෝන් කාඩ් එකක් දැම්මාම 45ක් වගේ තියෙන්නෙ ටැක්ස් කියල මම අහල තියනව. ඒ කියන්නෙ අපි යූස් කරන්නෙ 55යි කාඩ් එකෙං. ඉන්ටර්නෙට් යද්දිත් ටැක්ස් ඔය වගේ තමා. අනික අපිට තාම ඉටර්නෙට් වලට නයිට් ටයිම් ඩේට තමා වැඩි. අනික නයිට් ටයිම් කිව්වට ඒව මහ පාන්දර ඩේට..... මේකනම් හරියන වැඩක් නෙමෙයි ඉතිං. මාසෙට 1500+ඩේට කොස්ට් එක ගියාම slt 90gb තියන එකෙක්ට ෆිල්ම් තුනක් වගේ බලාගන්න පුලුවං වෙයි ඔන්නං. 😣😣😣
@shenal119
@shenal119 5 жыл бұрын
I use netflix for months now, for my opinion That's a great service .But the only problem is we can't get fully access to the 'USA server to unlock it 100% . So Chanux bro. You have any solutions to get fully access?
@shabahfarook7527
@shabahfarook7527 Жыл бұрын
Vpn
Netflix දැවෙන ප්‍රශ්ණ
8:51
Chanux Bro
Рет қаралды 242 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
Artificial Intelligence 🧠 🇱🇰 Episode 01
18:12
Chanux Bro
Рет қаралды 183 М.
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 307 М.
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 892 М.
Sinhala Subtitle for YouTube Videos
6:52
Chanux Bro
Рет қаралды 666 М.