UNLIMITED Q's with ISHARA MADUSHAN (දෙවනි ඉනිම "රදීෂ්") | SATH TV

  Рет қаралды 558,342

Sath TV

Sath TV

Күн бұрын

Пікірлер: 1 100
@mdangelo3663
@mdangelo3663 3 жыл бұрын
කොල්ලා ඇත්තටම මාරම හැන්ඩියා නේ මං දැකපු ලස්සනන රූපයක් තියෙන කොල්ලෙක් ඒ වගේම ලස්සන හදවතක් තියනවා ඒක තමයි ගොඩක් වටින්නේ ✌
@nethmi8721
@nethmi8721 3 жыл бұрын
Mecchr hoda kollekui kellekuine deweni inime knne. Ai bn e😒💔
@SKavishan
@SKavishan 3 жыл бұрын
@@nethmi8721 ediri thama waga kiwa yuththa saha saranga mn hitanne
@nethmi8721
@nethmi8721 3 жыл бұрын
@@SKavishan sirwtm. Blnnko denntm lokuma loku fan base ekk thyenw. Lssna scenes dunnanm kalin wge. Kocchr lssnaid. Me denngem personality ek knw. 😒💔 shik aprde ape couple ek. Duka hithenw mthk weddi. Thwth oylt kapilla dmmoth ain wenn aiye dennma😒 ai appa apinm hena kenthiyen inne
@anurabandara6049
@anurabandara6049 3 жыл бұрын
@d_girl5588
@d_girl5588 3 жыл бұрын
❤️🥰
@achiniwasana2098
@achiniwasana2098 3 жыл бұрын
කොල්ලා පව් අනේ හරිම අහිංසක විදියට උත්තර දුන්නේ😓 බුදුසරණයි ඉශාර අයියා රදීශ් ඉශාර දෙන්නා එක්කම අපි ඉන්නවා ඔයා ලගින්ම ❤️ ගුරුවරයෙක් විදියට මේ කාලේ කාලේ කරන සේවයටම් අයියා ට ඇත්තටම පින්🙏
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
අනේ ඔව් 🥺♥🖐
@asokakarunarathna5686
@asokakarunarathna5686 3 жыл бұрын
Nihatamani kadawasam.tarunayak,radis,dawani inima,daksa lasa,raganawaaa,a,wagama,tamanta,haki aurin,asaranayanta,udau.karanawa,yohanita,waga,radish,tat indiyawan,katakalot,ahama wanna kiya suba patanawaa,good luck!paula samatat,donitat,taruwansaranai!.,
@mdangelo3663
@mdangelo3663 3 жыл бұрын
රදීශ් 🔥 ඉශාර අයියා මෑතකදී දැකපු සුපිරිම චරිතයක් 🤟 කොල්ලාට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ ගුරුවරයෙක් විදියට රට දරුවන්ට අමාරුම කාලේක මෙහෙම පිහිට වෙනවට ❤
@ishararadeeshfan5848
@ishararadeeshfan5848 3 жыл бұрын
රදීශ් නිසයි දැන් දෙවනි ඉනිම බලන්නේ 😍 ඉශාර අයියා බුදුසරණයි පරෙස්සමින් ඉන්න හැමදාම අපි ඉන්නවා 💪
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
ඔව් 😍🖐
@oshanisadamini8274
@oshanisadamini8274 3 жыл бұрын
Ow
@himansahiru1257
@himansahiru1257 3 жыл бұрын
😍😍😍😍😘😘😘😘
@Springdaytomicdrop
@Springdaytomicdrop 3 жыл бұрын
ඉෂාර මධුශාන් කියන්නේ අපිට නළුවෙක්, ගුරුවරයෙක්, ව්‍යාපාරිකයෙක් කියලා එක රාමුවකට කොටු කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි...ඔහු කරන, කියන හැමදෙයක් තුළින්ම අපටත් වටින යමක් දෙන සාර්ථක මග පෙන්වන්නෙක් . May Triple gem bless u 💙
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
අනිවා ♥😍🖐
@assassin2905
@assassin2905 3 жыл бұрын
Business krnwd eya
@anushikamadu5989
@anushikamadu5989 3 жыл бұрын
Hi
@assassin2905
@assassin2905 3 жыл бұрын
@@anushikamadu5989 me mokd
@isharafanboy3753
@isharafanboy3753 3 жыл бұрын
දෙවනි ඉනිමේ රදීශ් ට කලින් ඉදන් අපි ඉශාර අයියා ට ආදරේ පුද්ගලිකව ආසාම චරිතටක් මනුස්සකම,නිහතමානීකම ,සුහදශීලී බව පිරුණු ලස්සන හදවතක්❤️ ආදරෙයි පැලෙන්න ඉශාර අයියා 😘
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
😍🖐
@rivinduasinshana7431
@rivinduasinshana7431 3 жыл бұрын
😘😘😘
@parizloverz1823
@parizloverz1823 3 жыл бұрын
ලංකාවෙ හිටිය මං ආසම නළුවෙක් හරිම ලස්සන උගත් වැදගත් හොද නළුවෙක් ගුරුවරයෙක් ..... සුබ පතනවා ඔයාට මං .........
@ayushagauri7518
@ayushagauri7518 3 жыл бұрын
Monwda tawa radeesh mlli ragapna drama
@parizloverz1823
@parizloverz1823 3 жыл бұрын
@@ayushagauri7518 රාවණා seson 03 එකේ ඉන්නවා කොරෝනා හින්දා එකේ shooting නවත්තලා........
@kavi1312
@kavi1312 3 жыл бұрын
ගුරුවරයෙක් විදියට වගේම රංගන ශිල්පියෙක් විදියටත් ඉස්සරහට යන්න සුබ පැතුම් ඉශාර අයියා.. ❤️❤️😊
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
අනිවා 😍🖐
@tikka-5193
@tikka-5193 3 жыл бұрын
🤗❤️‍
@12__3
@12__3 3 жыл бұрын
hm
@sumanalatharajapaksha7090
@sumanalatharajapaksha7090 3 жыл бұрын
@@Adiya20101 💐💐💐
@vihangiamandika6632
@vihangiamandika6632 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷
@kingdomofisharafans971
@kingdomofisharafans971 3 жыл бұрын
අයියා කිව්වේ ඇත්ත ගුරුවරයෙක් විදියට දැරුවන් ඉස්සරහ ඔහු රංගන ශිල්පියෙක් කියන දේ අමතක කරලා ඔහු ඔහුගේ කාර්ය අකුරටම ඉශ්ට කරනවා ❤️ තුනුරුවන් අයියේ ලස්සන ගමනක් යන්න රංගන ජීවිතේ අපේ සුභ පැතුම් ❤️
@d.ksenavirathna7885
@d.ksenavirathna7885 3 жыл бұрын
රංගන ශිල්පියෙක් විදිහට ගත්තාම ගොඩක් ආදරේ හිතෙන චරිතයක්. ඊටත් වඩා ගුරුවරයෙක් විදිහට ගොඩක් නිහතමානී ගුරුවරයෙක් කියලා හිතෙනවා. ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා. බුදුසරණයි දෙවිපිහිටයි
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
ඉශාර අයියා හින්දි නලුවෙක් වගේ 🥺😍 . හරිම ලස්සන නිහතමානි කෙනෙක් , අයියා නිසයි දෙවනි ඉනිම බලන්නේ . ඉස්සරහටම යන්න Wish කරනවා අයියා 😍🖐 ...
@dinush281
@dinush281 3 жыл бұрын
🖐
@rashligossip601
@rashligossip601 3 жыл бұрын
අම්මො මෙ කොල්ලාව අසරන කරනවා පව් අනෙ 😂😂😂 එයා හරිම ප්‍රවෙශමෙන් උත්තර දෙන්නෙ අපෙ අය වචනෙත් අල්ලගෙන බනිනවා 😂😂😂සොයි බාබෙක් චුටි දු 😍😍 😍😍😍😍😍😍
@tikka-5193
@tikka-5193 3 жыл бұрын
😋❤️‍
@harshadew697
@harshadew697 3 жыл бұрын
අනේ තිබ්බ ආදරේ වැඩි උනා මේක බලලා හරිම අහිංසක හිනාවක් කතාවක් නිහතමානී ගුරුවරයෙක් ආදරණීය මිනිසෙක් 🥰
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Owwannee,Radish ,API hamoma r(rashlians )oyata godaak aadareeii ,oyage 💖💖 situmpatum eewidiyatama ishtawennone.❤️❤️oyata lihiniwageema g.lamayek hambewenone.aadareeii ❤️❤️❤️❤️❤️💖💖💖
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
♥🖐
@fernandodil5071
@fernandodil5071 3 жыл бұрын
පුදුම හිනාවක්නේ මේක කෙල්ලෝ පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද😂😂😂😂 ජය වේවා කොල්ලෝ ඕම යං ගමන ට්කක් අමාරුයි දැනටමත් සෑහෙන heaters ලා පිරිසක් හැදිලා ඉන්නේ ඔයාව වට්ටන්න සැලෙන්න එපා අයියා අපි ඉන්නවා ඔයාගේ හයියට ✌💪👍🙂🔥
@emasha
@emasha 3 жыл бұрын
ආදරේයි ඉශාර අයියේ අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා ❤ දිගටම ගුරුවරයෙක් විදියට දරුවන්ගේ ඇස් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
@sachinikarunasinghe3302
@sachinikarunasinghe3302 3 жыл бұрын
Adarey ishara aye godak
@elisabethfernando8500
@elisabethfernando8500 Жыл бұрын
Esara oya rata yanna apa. Oya apee lagama inna hoththa
@d0enuwansadapethum6892
@d0enuwansadapethum6892 Жыл бұрын
​@@elisabethfernando8500❤😂🎉🎉😢😢😢😮
@d0enuwansadapethum6892
@d0enuwansadapethum6892 Жыл бұрын
❤ #❤ 11:15
@hirushiwasana9274
@hirushiwasana9274 3 жыл бұрын
අහිංසක දරුවන්ගේ දෑස් පාදන පිනෙන්ම අනිවාර්යයෙන් හරි යනව ඉදිරියත් විශ්වසයී අපි දන්නවා අයියා ව කපන්න අයියා ට අපහාස කරන්න දැනටමත් සෑහෙන පිරිසක් ඉන්නවා කියලා ❤️
@anusandamali1767
@anusandamali1767 3 жыл бұрын
සුපිරිම චරිතයක් රදීශ් කියන්නෙ 🥰😍කිසිම ලොකුකමක් නෑ.සමාජයටත් හොඳ ආදර්ශයක් දීගෙන වෘත්තීන් දෙකටම සාධාරණයක් කරනවා 👌 SL දැකපු නිහතමානීම නළුවා💕 wish you all the best for the future😊
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
අනේ අර චුටි දුවනමි හරිම ලස්සනයි ඉශාරත් හරිම පරිස්සමින් කතා කරනවා ඒ වගේම හොද ගුරුවරයෙක් බුදුසරණයි 💚💐🙏🙏🙏🙏🙏
@thumuu6439
@thumuu6439 3 жыл бұрын
රදීශ් අයියා වාගේ තමා ඉෂාර අයියාත්.නිහතමානී චරිතයක්.ඉස්සරහටම යන්න සුබ පතනවා අයියේ.
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
ඔව් 😍🖐
@sunithakuwait5347
@sunithakuwait5347 3 жыл бұрын
Apee...esara.harema.nehatamai.kenekne.ederiyatama.ynna malli.b.s dp.oyata anee me oyage anagteeta.anakena.ranganayan.ewathvanna.jewaoth anee ainvannanam.epa.onna.❤️❤️❤️❤️...subagamn.esara....
@prabodhadilshani9443
@prabodhadilshani9443 3 жыл бұрын
හරිම සරලව ජීවත්වන චරිතයක්... දෝණි නම් ෂෝක්....🥰🥰 ලස්සන හිනාවක් තියෙනවා සර් ඔයාට...
@madukaoman
@madukaoman 3 жыл бұрын
Radeeshge අහිංසක කම .... ගොඩක් ලස්සනයි ... ගොඩක් ආදරයනිය ගුරුවරයෙක් ගොඩක් ආදරනිය කලාකරුවෙක් අපේ රටට ගොඩක් වටිනා කෙනෙක් Radeesh oya ... ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා Radeesh .... ❤️❤️❤️❤️❤️❤️ අපි හැමදාමත් ආදරෙයි Rashli ❤️
@e.l.d.d4040
@e.l.d.d4040 3 жыл бұрын
ඉෂාරගේ ඉදිරි කටයුතු වලට හදවතින් සුභ ප්‍රාර්ථනා කරනවා .ඉෂාර කියන්නේ ඉතින් වැඩ්ඩෙක් තාම අපේ .රදිෂ් 👍❤️💕
@isharafanclubish8219
@isharafanclubish8219 3 жыл бұрын
ආදරණීය කලාකරුවෙක් නිහතමානී ගුරුවරයෙක් සොදුරු මනුස්ස හදවතක් ඉතින් කව්රු අපහාස කරත් ඔයාට වරදින්නේ කෝමද ඉශාර අයියා 💪🔥
@sbandaranayake1093
@sbandaranayake1093 2 жыл бұрын
Puthe oyage balaporoththu Ishtar wewa
@lihini-radeeshfangirl2631
@lihini-radeeshfangirl2631 3 жыл бұрын
ඔයා හරීම නිහතමානී චරිතයක් කියලා පෙනුනා. අයියේ ඔයා හරිම කඩවසම්. හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ගොඩක්.❤️❤️❤️❤️
@llhinilove486
@llhinilove486 3 жыл бұрын
රදීශ් ආසාම කෙනා😘 ඉශාර අයියා සුභ අනාගතයක් ඔයාගේ නිහතමානීකමට තමයි මං ගොඩක් ම ආදරේ ❤️
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
ඔව් ♥🖐
@rmneharathanuji9943
@rmneharathanuji9943 3 жыл бұрын
❤️❤️❤️
@supusupu9716
@supusupu9716 3 жыл бұрын
අනේ රදීශ්ගේ අම්මා හරි අහිංසක පාටයි ❤❤
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
🥺♥
@kavindiyassk
@kavindiyassk 3 жыл бұрын
ඉශාර කියන්නේ සුපිරි ම සුපිරි ගුරුවරයෙක්,ඉන්ජිනියර් කෙනෙක්,actor කෙනෙක් 😘
@sherlysaja4204
@sherlysaja4204 3 жыл бұрын
මේක දානකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ ❤️ දෝනි නම් හරි ම හුරතල් ❤️ ඉෂ් අයියගෙ හිනාවට තමයි ආසම 😍
@dinush6954
@dinush6954 3 жыл бұрын
ඉශාර හින්දි නලුවෙක් වගේ 😍🖐♥ ...
@nethu498
@nethu498 3 жыл бұрын
දෝණී නියමයී අනේ හරිම හුරතල් 🥰 ආදරේයි ඉශාර අයියේ ❤ රදීශ් කියන්නේ ඇබ්බැහියක් දැන් 🔥
@Sithu-py9bh
@Sithu-py9bh 3 жыл бұрын
හොද ගමනක් ගොඩක් 𝙏𝙖𝙡𝙚𝙣𝙩𝙚𝙙 .. ආදරෙයි හැමදාමත්♥ 𝙂𝙊𝙊𝘿 𝙅𝙊𝘽😊
@chootymanike8845
@chootymanike8845 3 жыл бұрын
ඉශාර හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා ඉක්මනට ඔය දුරයි කිව්ව ශලිනි එක්ක තියෙන යාලුකම ලඟම යාලු කමක් වෙලා ලස්සන චරිත දෙකක් දෙවනි ඉනිම ඇතුලෙ හදන්න..දෙන්නටම බුදු සරණයි👍
@kv3860
@kv3860 3 жыл бұрын
Durai kivve e mokadd
@sachinthasammani8710
@sachinthasammani8710 3 жыл бұрын
හරිම ආදරණීය.. නිහතමානි.. ගුරුවරයෙක්.. නළුවෙක්.. තෙරුවණ් සරණයි..
@Happy_times16
@Happy_times16 3 жыл бұрын
පුදුම හිනාවක් මේක.. වචනයක් කියනවා හිනා වෙනවා.. 🙊 ඇයි ඉශාර ඔයා ඒම 🙄
@ishinikanchana7556
@ishinikanchana7556 3 жыл бұрын
ආදරෙයි ඉෂාර අයියේ😍💚 ඔයාගේ මේ නිහතමානීකමට අපි හැමදාම ඔයත් ඵක්ක ඉන්නවා🥰💚💛
@PasanHarshana
@PasanHarshana 3 жыл бұрын
රදීශ් ඉන්නව කියන්නෙ ඉතිම් ආයි මේක Trending එනව ලොවෙත් නෑ😎❤❤❤
@padmakanthiherath172
@padmakanthiherath172 3 жыл бұрын
Eka aththa 😎😎😎
@PasanHarshana
@PasanHarshana 3 жыл бұрын
@@padmakanthiherath172 gammk😎❤
@nawodyanawodya4195
@nawodyanawodya4195 3 жыл бұрын
අනිවා❤💪
@shashi668
@shashi668 3 жыл бұрын
Eka Aththa 😎😍
@shaveeenpamuditha2610
@shaveeenpamuditha2610 3 жыл бұрын
Aniwa
@lahiru110
@lahiru110 3 жыл бұрын
දේවේනි ඉනිමේ රවින් වගේම දක්ෂතා පේන්වපු කේනේක් ඉන්නව නම් ඒ ඉෂාර මධුෂාන් ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 ඔහු කිව්ව හොදම දේ තමයි දරුවන් ඉස්සරහ ගුරැවරයේක් විතරයි......නලුවේකු නේමේයි
@nisha1675
@nisha1675 3 жыл бұрын
ඇග බේරගෙන බොහොම පරිස්සමට උත්තර දෙනවා..👍😊
@nawodyanawodya4195
@nawodyanawodya4195 3 жыл бұрын
ඒක ඇත්ත
@sayunifernando1413
@sayunifernando1413 3 жыл бұрын
රදීෂ්🥺♥️ශ්‍රී ලංකාවේ අද කාලේ ඉන්න නලුවන්ගේ number 1♥️♥️♥️♥️♥️
@naduniathukorala4021
@naduniathukorala4021 3 жыл бұрын
මිට කලින් මේච්චර කැමති කෙනෙක් හිටියෙ නැ..සුබ පැතුම් ඔබට..
@sewwandikanchana4787
@sewwandikanchana4787 3 жыл бұрын
මොනවා උනත් ඉශාර අයියා නියමයි 😁🤟❤️🔥හැන්ඩියා කියන එකනම් ඇත්ත 😁😁
@JAYAYT1
@JAYAYT1 3 жыл бұрын
පොඩි දරුවා තාත්තා මැරුනා කිව්වම රදීෂ්ගෙ හිත රිදුනා
@nawodyadilukshika9585
@nawodyadilukshika9585 3 жыл бұрын
ඇත්තටම ඉෂාරා ගොඩක් හොද කෙනෙක් ලස්සන ට රගපානවා නියමයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕🤗🤗🤗 මාරම ලස්සන යි ඔයා 💖💕
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
රදිෂ්ගේ, හැකියාව ගොඩක් විශිස්ටයි ඉතාම දක්ෂ ගුරැවරයෙක් ඉන්ජිනිය කෙනෙක්,,ෂේස්ත්‍රයට පායපු තරැවක් ,,,දොණි නමි හරිම හුරතල්,,,ඉතිරි වැඩ කටයුතු සාර්තක වේවා,,දෙවියන් වහාන්සේගේ ආංහිර්වාද බොහෝ වේවා රදිෂ් නිසා දෙවනි ඉනිම වේනසක් වුනේ,❤❤👍
@madukaoman
@madukaoman 3 жыл бұрын
අපේ Radeeshta den කාටද ආදරෙ කරන්නේ කියලා හිතා ගන්නා බැරිවද ඉන්නෙ... ayi ඉතින් එ තරම් kello ආදරය කරනවානෙ Radeeshta ... 🤣🤣👌❤️🤣🤣🤣
@rukshan3772
@rukshan3772 3 жыл бұрын
♥🖐
@geethikarasadari4031
@geethikarasadari4031 3 жыл бұрын
ඉශාර අයිය කියන්නෙ සුපිරි කොල්ලෙක් . ආදරෙයි අයියේ හැමදාමත්. ඔයාගෙ ජීවිතය සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖
@Happy_times16
@Happy_times16 3 жыл бұрын
අතෑරපු කෙල්ලට දැන් මොනා හිතෙනවා ඇත්ද ??? 🙊
@nawodyanawodya4195
@nawodyanawodya4195 3 жыл бұрын
ඔව් නේ😁
@gaminimunasinghe4481
@gaminimunasinghe4481 3 жыл бұрын
අපරාදේ අතෑරියේ කියලා හිතෙනවා ඇති
@rumaliepasinghe6115
@rumaliepasinghe6115 3 жыл бұрын
🙊
@cheshinianuradha9127
@cheshinianuradha9127 3 жыл бұрын
😃😁
@tiruhiru604
@tiruhiru604 3 жыл бұрын
සතුටුයි දුර යාලුකමක් හරි තියෙන එක ගැන 😂😂😂 ඕක දිනෙන් දින වර්දනය වේවා කියලා රශ්ලි ෆෑන් කෙනෙක් විදියට ප්‍රාර්ථනා කරනවා 😂😂
@dhanu6151
@dhanu6151 3 жыл бұрын
Aniwa😁
@sandyakumari1344
@sandyakumari1344 2 жыл бұрын
Aniwa👌
@nipunithissera9861
@nipunithissera9861 3 жыл бұрын
බුද්ධිමත් නලුවක් වගේම හොඳ ගුරුවරයෙක් සුබ පැතුම් අයියා ඔයාගේ අනාගත ජීවිතයට👍
@indralaljayasekaraindralal1356
@indralaljayasekaraindralal1356 3 жыл бұрын
නෑ කිව්වට විශේශයක් තියනවා වගේ ඒ යෙහෙලියට. හිනාවෙන් පේනවා 😍
@2006btaniya
@2006btaniya 3 жыл бұрын
දෝනිගෙ සද්දෙ ගෙදරම පිරිල වගේ ❤️ දෝනි පැහිලා ඉදිලා ඉන්නෙ වගේ 😊😘
@sherlysaja4204
@sherlysaja4204 3 жыл бұрын
චුට්ටක් කියෝනව හිනාවෙනවා ආයෙත් චුට්ටක් කියෝනවා හිනාවෙනවා ඔයි හිනාවට තමයි ඉතින් ආසම 😍
@ReenarishanRishan
@ReenarishanRishan 3 жыл бұрын
Attractive smile 😊
@suduaraliya3404
@suduaraliya3404 3 жыл бұрын
මම ඉෂාර අයියාට තරම් කාටවත් මේ විදියට වශී වෙලා නෑ මම දැකපු ලස්සන එ වගේම හිත ලස්සන කොල්ල මෙය ඔයා ගොඩක් ලස්සනයි අයියා ආදරෙයි හැමදාම ඔයාට ❣️❣️❣️❣️
@roma8370
@roma8370 3 жыл бұрын
ඉෂාර ඔයාගේ රගපෑමට නම් අපි පිස්සු වැටිලා ඉන්නේ 🙈❤ මේ ගමන ඔයාට ඉස්සරහටම යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා. තව තවත් ලස්සන ජනප්රිය‍ නිර්මාණ වලින් ඔයා හොද තැනකට එයි කියලා ඔයාගේ ෆෑන් කෙනෙක් විදිහට මං විශ්වාස කරනවා වගේම අාශිර්වාද කරනවා ❤
@හශී
@හශී 3 жыл бұрын
අයියා අයියා කිව්වට මගේ වයසේ නේ...ආදරෙයි ඉශාර ..නියම මනුස්සයෙක් වගේම ,හොද ගුරුවරයෙක්,දක්ශ කලාකරුවෙක්...
@danashadahami1642
@danashadahami1642 3 жыл бұрын
මරැ ඇ 😉😉😉😉😉
@lakminiindunil2894
@lakminiindunil2894 3 жыл бұрын
සර්වසම්පූර්න කෙනෙක් තමයි ඉශාර කියන්නෙ..සුබපතනවා ඔයාට සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ❤️❤
@shavindinethmika5660
@shavindinethmika5660 3 жыл бұрын
අම්මෝ දෝණියගේ කටකාරකමයි දැගලිල්ලයි එක්ක ගෙදරම පිරිලා ඇති 😋😋😋💖 ඉක්මනින් කේන්ති ගත්තම ඉක්මනටම වයසට යනවලු 😂 😂 ඉෂාර අයියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!! අයියගේ acting හරිම ලස්සනයි 👌 👌 👌 තෙරුවන් සරණයි!!!
@solotraveller6094
@solotraveller6094 3 жыл бұрын
Engineers lata ikmaninma kenthi yanawa. Eka maths science ayage hatiyak
@shavindinethmika5660
@shavindinethmika5660 3 жыл бұрын
@@solotraveller6094 එහෙමත් එකක්ද 😀🙏👍👍
@solotraveller6094
@solotraveller6094 3 жыл бұрын
@@shavindinethmika5660 😅😬
@taniyafernandzzz844
@taniyafernandzzz844 3 жыл бұрын
@@solotraveller6094 especially maths ayata 😁
@TaTa-dl7sw
@TaTa-dl7sw 3 жыл бұрын
විශේෂ තෑග්ග ගැනයි විශේෂ යාළුවා ගැනයි අහනකොට මූන රතු වෙච්ච හැටි තමයි මරු 😂😂
@lasanthasir6548
@lasanthasir6548 3 жыл бұрын
සැබා ජිවිතයේ දීත් සලිනි නංගීත ගේ ගෙ යලුවෙක් වීම සතුටක් . මෙකප් නැතිව අපේ කොල්ලා ලස්සනයි
@rajitharambukwella4065
@rajitharambukwella4065 2 жыл бұрын
Make up eka lawata dala moo. Meka camerawata wadinna inna nisa . Hondata balanna
@hirushanimsarathilakarathn2664
@hirushanimsarathilakarathn2664 3 жыл бұрын
රංගනයෙන් වගේම ගුරුවරයෙක් විදිහට මේ යන ගමනට සර්ට තුණුරුවන්ගේ සරණින් පිහිට ලැබේවා.❤️අපේ සර්ට බුදු සරණයි දෙවි පිහිටයි
@zremagpubg6598
@zremagpubg6598 3 жыл бұрын
මූ මාර ලස්සන එකෙක්❤️
@heshaniefernando
@heshaniefernando 3 жыл бұрын
ඒයාගෙ expression මාරයි පිස්සු හැදෙනවා....
@ramesharasanjali138
@ramesharasanjali138 3 жыл бұрын
ඉෂාර අයියට ගැලපෙනවා ශලනි අක්කිව❤️🤗😘😍
@dhananjaniruwantika2901
@dhananjaniruwantika2901 2 жыл бұрын
Aniwa
@shalanihimansika1827
@shalanihimansika1827 3 жыл бұрын
ඉශාර අයියා ගේ හිනාවයි බැල්මයි තමයි ලස්සනන අහිංසකම 😍 අපිට ඉක්මනින් වටිනා කියන ලස්සන ඔයාග්ව් හැකියාවෙන් උපරිම ප්‍රොයෝජනයක් ගන්න ඔයාගෙ චරිතේ ට වටිනාකමක් දෙන නිර්මාණයකින් ඔයාව දකින්න අපි ආසාවෙන් ඉන්නවා ❤
@sherlysaja4204
@sherlysaja4204 3 жыл бұрын
මේකේ ඉෂ් අයියට වඩා නිවේදිකාව කතාකරා ඉෂාරා අයියා හරි ම කෙටියෙන් කතා කරන්නෙ
@indumalikumasaru7084
@indumalikumasaru7084 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ ඔයා අහින්සක ලස්සන හිනාවක් තියෙන්නේ හැම පැත්තෙන්ම දක්ශ කෙනෙක් සුබ පතනවා අයියේ ඉදිරි අනාගතය සාර්තක වෙන්න ඕනි ආදරෙයි අයියට පැලෙන්න ගොඩාක් බුදු සරණයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 3 жыл бұрын
හරිම ආදරණිය ගුරුවරයෙක් සහ නලුවෙක් දෝනිගේ දගකාර කමින් ගේ පිරිලා සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වී දිගු ගමනක් යන්න ලැබේවා දෝනිටයි බාප්පිටයි දෙන්නටම බුදු සරණයි ❤❤❤
@anonymous6677-c5r
@anonymous6677-c5r 3 жыл бұрын
අට චුලක්ශිගෙ සීන් එකම දාල නේ තම්මෙල් එකට 😂😂😂😂 හරි පරිස්සමෙන් උත්තර දුන්නෙ රදීශ් ඒක විතරක් කටින් පැන්න 😂 කොහොම හරි ඒකම තම්මෙල් එකට දැම්මෙ නේ😂
@dewminitharika6544
@dewminitharika6544 3 жыл бұрын
මගෙ චූටි නංගිට අවුරුදු 3යි.දෙවනි ඉනිම් පටන් ගද්දිම කොහෙ හිටියත් දුවන් එන්ව රදීශ් අයියා කියල.හදිසියෙවත් රදීශ් ඉන්න part එක ඉවර උනොත් කෑගහනව් රදීශ් ව ඉල්ලලා.අපි හැමෝම ඔයාට හුගක් කැමති.හරිම නිහතමානී චරිතයක් .බුදුසරණයි අයියේ ❤️🌺
@dewminitharika6544
@dewminitharika6544 3 жыл бұрын
@Tharindi Tharuka❤️ ouuu
@දිල්-ණ6ඳ
@දිල්-ණ6ඳ 3 жыл бұрын
අවුරුදු ගානකින් හිතට වැදුනු චරිතයක් ❤️😍😘
@menulimenuli1900
@menulimenuli1900 3 жыл бұрын
දෙවෙනි ඉනිම බලන්න එපා වෙලා තියෙද්දි ලිහිණි හා radeesh නිසා dan ආයෙත් බලනවා .radeesh obe ඉදිරි අනාගතය ට සුභ පතනව.එ වගේ ම ලිහිණි ටත් සුභ පතනව.බුදු සරණයි ඔයාලා දෙන්න ට.
@garaj8465
@garaj8465 3 жыл бұрын
බබා කටකාරයි ශෝයි ඒත් ටිකක් ඉක්මනින් එයා කවුරු හරි ආන් ගියානම් හොදයි කියලා මට නම් හිතෙනවා. ඉශාර නම් අහිංසකයි වගෙ ඉන්නෙ නම්
@SLbuskindom-m5l
@SLbuskindom-m5l 3 жыл бұрын
ශලිනි අක්කේ ඉශාර අයියේ ඔය දෙන්නටම එක වගේ ආදරෙයි . 😍
@ashi16385
@ashi16385 3 жыл бұрын
රදීශ් අයියා වාගේම ඉෂාර අයියාත් මරු.අපි ඔය සරල බවට, නිහතමානීකමට ගොඩක් ගරු කරනවා.
@isharamadushanofficial
@isharamadushanofficial 3 жыл бұрын
❤️
@movimoon5223
@movimoon5223 3 жыл бұрын
Malli kiribathgoda koheda? 😅
@deactivatethischannel3142
@deactivatethischannel3142 3 жыл бұрын
🥺
@dulakshmidilhara5617
@dulakshmidilhara5617 3 жыл бұрын
😍💗
@prabodhadilshani9443
@prabodhadilshani9443 3 жыл бұрын
Good luck sir
@prabodhadilshani9443
@prabodhadilshani9443 3 жыл бұрын
Hemadamath sathutinma inna lebewa ishara sir
@TaTa-dl7sw
@TaTa-dl7sw 3 жыл бұрын
ඉෂාර ඉන්න ඒවා කීයක් trending ලිස්ට් එකේ තියෙනවද ♥️
@madukaoman
@madukaoman 3 жыл бұрын
Ammo donige ser ටික.... හරිම හුරතල් කෙල්ල .... 🤣🤣❤️❤️❤️ බුදු සරණායි doni.... බප්පිට කතා කරන්නම dennam නැහැනෙ me doniya 🤣🤣🤣🤣🤣
@nethmiamaya7894
@nethmiamaya7894 3 жыл бұрын
අම්මොහ් පුදුමයි ශලනි අක්කගෙ නම කියුවා...මෙකෙ වත්... 😌♥ ... දැන් හරි.... ටිකක් හරි සැනසුනා..
@radeeshisharafanworld2046
@radeeshisharafanworld2046 3 жыл бұрын
අනේ රදීශ් ආසම කෙනා අපි😘 දෝණි හරිම හුරතල් අනේ බාපපාට ගොඩක් ආදරෙයි වගේ ❤️ නිහතමානී ගුරුවරයෙක් ❤️
@amashahashani9174
@amashahashani9174 3 жыл бұрын
ඉශාර අයියාගේ ඇස් 2 ලස්සනයි අනේ..😍😍
@damayanthidilrukshi6441
@damayanthidilrukshi6441 3 жыл бұрын
රටට අවශ්‍ය උගත් දක්ෂ රංගන ශිල්පියෙක්.සුබ අනාගතයක් ඉශාර අයියට.🙏🙏🙏🙏🙏
@warshanethmicutiechimy8768
@warshanethmicutiechimy8768 3 жыл бұрын
my favourite ishara aiye. අයියා ඉන්නවා කියන්නේ මේක අනිවා trending.අදරේයි අයියාට ගොඩක්. 💜💜පරිස්සමින් ඉන්න අයියා.
@ireshadissanayaka9999
@ireshadissanayaka9999 3 жыл бұрын
දෙවෙනි ඉනිම බෝරින් දැන්නමි,අනුහස්ගේ චරිතය,රදිශ් ලිහිනි නිසා බලනවා
@Sudarisewwandi
@Sudarisewwandi 3 жыл бұрын
මට දැනෙන්නෙ මේ ඉන්නෙ අපේ ලංකාවේ ඉපදුන දෙවෙනි විජේ කුමාරතුංග කියලයි. විජය අද අප අතර නැතත් සියලුම ලාංකිකයන්ගේ මතකයේ මනසේ තවමත් විජය ජීවමානයි, මට දැනෙන්නේ ඉශාර මදුශාන් කියන්නේ එවැනි චරිතයක් ඉශාර අනිවාරෙන්ම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගමන් කරනවා දවසක විජය සේම ලාංකිකයන්ගේ මනසේ නිසැකවම රැදේවී සුභ පතනවා ඉශාර මල්ලී
@sandunijayalath6106
@sandunijayalath6106 3 жыл бұрын
හේමාල් රනසිංහට පස්සේ වශී උන එකම කෙනා♥️
@dilshanirajapaksha8945
@dilshanirajapaksha8945 3 жыл бұрын
ඉශාර අයියෙ ❤️❤️ අනේ මන්දා ඔයා මාරම දක්ෂයි..... දැන් නම් ආසම , ගොඩක් ආදර්ශයට ගන්න ⁣ගොඩක් ගරැ කරන චරිතයක්.. කලින් නම් එහෙම ආස චරිතයක් ඉඳලා නැහැ.. ගොඩක් ආදරෙයි අපි ඔයාට....❤️❤️
@oshinidilthara8224
@oshinidilthara8224 3 жыл бұрын
ලස්සන,නිහතමානී,බුද්ධිමත් පුද්ගලයෙක්; බුදුසරණයි! ජේසු පිහිටයි අයියා! ❤
@shashinikumari7454
@shashinikumari7454 3 жыл бұрын
හිනාව තමයි ලස්සන..අපේ කැම්පස් එකේනේ❤️❤️
@beautube1896
@beautube1896 3 жыл бұрын
අම්මෝ අහම්බෙන් ගෙදරට ඇවිල්ලා ඉන්ටවිව් කලා වුනාට ඉශාර ගෙදරටත් මයික් එකක් ගහගෙන ඉන්නෙ😂. මොනා වුනත් වැඩේ සුපිරි
@abiiiii4507
@abiiiii4507 3 жыл бұрын
😂
@gayanichathurika8715
@gayanichathurika8715 3 жыл бұрын
😂😂
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
එහෙම තමා ඩාන් වෙනවා ඩොම් වෙනවා😏
@dinashasath7684
@dinashasath7684 3 жыл бұрын
😉😉
@rusiralakmal1538
@rusiralakmal1538 3 жыл бұрын
ඇද හොයන උබල වගේ එවුන් මේ රටට බරක් 🙂
@thilinamadubashana8372
@thilinamadubashana8372 3 жыл бұрын
උගත් කමය් කලාත්මබවය් ,දක්ශතාවයය්,ලස්සනයි නිහතමානබවය් තියෙන්නෙ කාටද ඒ රදීශ්ට විතරයි ...👍👍👍👍👍😍😍❤️❤️❤️
@suranimaheshadias6097
@suranimaheshadias6097 3 жыл бұрын
ඇත්තටම මීට කලින් මේ වගේ කෙනෙක් දැකල නැහැ ..හැම පැත්තෙන්ම එක..ඒ රගපාන විදිහට බැල්මට හිත නොයනවනම් ඒක පුදුමයක්.චරිතයක් හිතේ.තෙරුවන් සරනයි ...
@positivethinkandletsbuildo5011
@positivethinkandletsbuildo5011 3 жыл бұрын
Puhu kard bord චරිත එක්ක බලද්දී නියම පොලවේ paya ගහලා enna කොල්ලෙක් කියලා පේනවා ඔහුගේ රඟපාන චරිතයක් pawa සමානය saba ජීවිතයේ anna එහෙමයි enna ඕනෑ suba පැතුම්
@ishinikanchana7556
@ishinikanchana7556 3 жыл бұрын
රදීෂ් කියන්නෙ ගැම්මක් තමයි ඉතින්😍
@piyuvlog9680
@piyuvlog9680 3 жыл бұрын
රදීශ් ට ලිහිණි ගැලපෙන වා😌😘❤️
@piyuvlog9680
@piyuvlog9680 3 жыл бұрын
@@e233su කාටද
@sanduaberathna9264
@sanduaberathna9264 3 жыл бұрын
ලිහිනි ආක්ශාටත් වඩා බාලයි
@chandanajayalath5897
@chandanajayalath5897 3 жыл бұрын
@@sanduaberathna9264 හැ
@chathurya8171
@chathurya8171 3 жыл бұрын
@@chandanajayalath5897 ඔව් නේද.මේ ඊයෙ පෙරේද නේද අවු:22 b'day එක celebrate කරේ.
@shashinidulakshi7318
@shashinidulakshi7318 3 жыл бұрын
@@sanduaberathna9264 1 yr
@sithu8018
@sithu8018 2 жыл бұрын
දෙරනෙන් ආපූ කිසිම නලුවෙක්ටවත් නිලියකටවත් මන් ආස උනේ නැ.මෙයා තමයි එකම කෙනා
@vihagi5420
@vihagi5420 3 жыл бұрын
ඉෂාර අයියා ඉන්නවා කියන්නේ ඉතින් trending තමා.
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
හරියට හරි .."තමුන්ට නොලැබෙන දෙයක් තව කාට හරි ලැබුනාම" ඒ අය ඉරිසියා වෙනවා තමයි . රදීශ්ට ට වරදින්නෙ නෑ.. ඔබ ඉතා නිහතමානී චරිතයක් . සුබ පැතුම් .
@nisha1675
@nisha1675 3 жыл бұрын
මේක විව්ස් වැඩිම වීඩියො එක වෙයි කියලා මට හිතෙනවා..😊👍
@nethmi8721
@nethmi8721 3 жыл бұрын
Ish aiyagei shalu akkigei hinawai as dektai thm mn asama. Oyl denna ek wge . E hnd mara chemistry ekk thyenne. Radeesh awith masayk ynnth klin loku fan base ekk hdune eekne. Aiye api oyt gdk adrei. Shalini akktath. Oyl dennw me dws wala drama eke knw. Eek bln one kenekt therenw. Kmk nh api oyl dennw koomth atha arinne nh. Rashliansla hmdm oyl denna ekk innw . Dura ylu kama laga ylukmk wela hmdmth hodma yluwo wela inn labenn kiyl prarthana krnw. Thw thw issrht ynn puluwn wewa denntm adrei😘❤
@senalifonseka2936
@senalifonseka2936 3 жыл бұрын
රදිශ් ඔයා උබ නම් ආතල් ඉශාරයෝ❤️‍🔥💯 රුවන් පෙරේරා( කැකුළා )
@srimathisakunthala5665
@srimathisakunthala5665 3 жыл бұрын
පුතා,ඔබ වටිනා ගණිත ගුරුවරයෙක්, ගුරු කම අතාරින්න එපා පුතේ,දරුවන්ගෙ හදවත,සිනහව හරිම වටිනවා,ඒ අපට ආශිර්වාද යක් පුතේ
@sudeshikaprasadini6603
@sudeshikaprasadini6603 3 жыл бұрын
ඉශාර අයියේ ඇත්තටම ඔයා හරි නිහතමානී චරිතයක් ❤️ ඒ වගේම හරි අවංකව කත කරනව ඉස්සරහට තියන වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා
UNLIMITED Q's with SHANAKA UDEESHA | SATH TV
20:01
Sath TV
Рет қаралды 346 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
UNLIMITED Q's with Lavan Abhishek | SATH TV
18:03
Sath TV
Рет қаралды 504 М.
Deweni Inima | Episode 1210 16th December 2021
19:54
TV Derana
Рет қаралды 1,1 МЛН
Hiru Gossip Exclusive Interview With Ishara Madushan
6:25
Hiru Gossip
Рет қаралды 111 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН