පේරාදෙනි විශ්ව විද්‍යාලය | University Of Peradeniya | Episode 11 | Motivation By Ishara Madushan

  Рет қаралды 136,516

Ishara  Madushan

Ishara Madushan

Күн бұрын

#isharamadushan #dewaniinima #radeesh
Official Telegram channel - t.me/isharamad...
Official Face Book Page : / isharamadushan
Official Instagram : / ish_madushan
Hotline - 011 290 24 05

Пікірлер: 199
@sandinmasavithmi
@sandinmasavithmi Жыл бұрын
I appreciate you Ishara sir. You are the most exemplary and best teacher I have met. 💝 It was because of you that I wanted to pursue a dream with a purpose. I am very lucky to have a humble teacher like you. You are the best teacher in my life. We are very proud of you Ishara sir. Sincerely wish you success in your future endeavors. 💗💗 This video is very creative. 💜️❤️
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
මාත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පලමු වසරෙ, අයියා උපාධිය ගන්න දවසට තාත්තා විතර්‍ය් නැත්තේ..මන් උපාධිය ගන්න දවසට ඒක බලන්න මගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ...ඒත් මාත් දවසක අයියා වගේම ලෝකයක්ම කතාවෙන හොඳ චරිතයක් වෙනවා.ඒක තමා මගෙ හීනේ...💙
@sl-sakiya-music9228
@sl-sakiya-music9228 Жыл бұрын
👍
@mithundilsara
@mithundilsara Жыл бұрын
Anivaren
@dulanjanaweerasoriya8571
@dulanjanaweerasoriya8571 Жыл бұрын
Suba pathanawa oyage angatheta
@sewminidilrukshi9747
@sewminidilrukshi9747 Жыл бұрын
Bs
@champidezoysa9980
@champidezoysa9980 Жыл бұрын
Budu saranai
@sahanpavithra3836
@sahanpavithra3836 Жыл бұрын
සාමාන්‍ය පෙළ A9 ක් අරගෙන උසස් පෙලට A3ක් අරගෙන ඉශාර සර් වගේම මමත් මේ අවුරුද්දෙ පේරාදෙණිය ඉංජිනේරු පීඨයට තේරුනා. මගේ ලොකුම හීනේ හැබෑ වුනා. මම ඉදිරියටත් සර්ව අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ❤❤❤
@ChamiSD0512
@ChamiSD0512 Жыл бұрын
Congratulations 🎉👏
@navinamisha7387
@navinamisha7387 Жыл бұрын
නියමයිනෙ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@rukshanweerakkodi7593
@rukshanweerakkodi7593 Жыл бұрын
Congratulations ❤️
@unknownuser12513
@unknownuser12513 Жыл бұрын
Dammit bro...me tooo🤣🤣❤️❤️
@chapanilmini239
@chapanilmini239 5 ай бұрын
👍
@SaN21-93
@SaN21-93 Жыл бұрын
🥺❤️ ආදරෙයි පේරා.... දවසක මාත් එනවා.. පේරාදෙණිය campus එකට එන්න හීන දකින, මහන්සි වෙන හැමෝගෙම හීනය සැබෑ වෙන්න ඕනේ 🙏✨❤️
@piky-girl9910
@piky-girl9910 Жыл бұрын
මම පලවෙනි පාර සාමාන්යපෙල ෆේල් වුනා දෙවනි පාර පාස් වුනා..උසස් පෙලත් පලවෙනි පාර ෆේල් දෙවනිපාර පාස් උනේ..ඉතින් මට මගේ මවුරටේ විශ්වවිද්‍යාලයකට යන්න බැරිවුනත් වැඩිදුර අද්‍යාපනයට විදෙස්ගත වෙලා මගේ හානෙට මම යන්වා ඉතින් පලවෙනිපාර විබහගෙ අසමත් කියලා කවදාවත් පසුතැවෙන්න එපා පුලුවන් කියලා හිතන්න..මට පුලුවන් ඔවු ඔයාලට පුලුවන් හීනෙ හැබැවෙනකන් උත්සාහය අත් නෙහරින්න❤❤❤
@thamashasavindhi269
@thamashasavindhi269 Жыл бұрын
මම O/L වලට A8 ,B1 යි නැන් මම A/l මගෙ හිනේ කොම හරි කැම්පස් යන එක එක මගෙ විතරක් හිනයක් නේමේ මගෙ අම්මාගෙ තාත්තාගෙ හිනේ මගෙ අක්කා අයියා දෙන්නාම කැම්බස් මමත් එ හිනේට කොහොම හරි යනවා දැන් මම එක්ට වැඩ කරනවා දවස්ක අයියා වගෙ ලොකු තැනකට එනවාමයි පරිස්සමේ ඉන්න බුදු සරණයි අයියේ 😊😊😊
@dilharafernando4451
@dilharafernando4451 Жыл бұрын
මාත් select වුනා පේරාදෙණිය කැම්පස් එකට ❤️✊
@tcbeautyparadise
@tcbeautyparadise Жыл бұрын
🥰🥰🥰Congratulations 🎊✨
@mihi1219
@mihi1219 Жыл бұрын
Mona faculty ektda?
@nethuminethumi818
@nethuminethumi818 Жыл бұрын
Congratulations dear😍
@SSN29
@SSN29 Жыл бұрын
congratulations
@navindinavii4462
@navindinavii4462 Жыл бұрын
Mth 🤗🌹
@vlogsbysandu3318
@vlogsbysandu3318 Жыл бұрын
පේරා කියන්නේම වෙනම ලෝකයක්...ඒ වගේ පරිසරයක් වටපිටාවක්...වෙන කැම්පස් එකක ඇති කියල මම හිතන් නෑ....මිහිපිට් මම දැකපු දිව්‍යලෝකයක් තියෙනව නම් ඒ පේරා..😍
@Neth100
@Neth100 Жыл бұрын
මං ජයවර්ධනපුර කැම්පස් එකේ. ඒත් ඉස්සෙල්ලා ම පේරෙ කැම්පස් එකට ගියා ම තේරුනා ඒක වෙන ම ලෝකයක් කියල ❤️
@ireshasadamali8710
@ireshasadamali8710 Жыл бұрын
මටත් වාසනාව ලැබුනා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගන්න.
@buddhikasandaruwan6715
@buddhikasandaruwan6715 Жыл бұрын
මේවා අහද්දී භාවනා කරා වගේ දැනෙනවා 👍.. සර් වගේ මමත් පින් කරලා තිබුනොත් පේරාදෙණියට යන්න 🥺😞
@e.l.d.d4040
@e.l.d.d4040 Жыл бұрын
Proud of you Ish aiya!💐💛💙 ඉන්ජිනේරු ඉෂාර මධුෂාන් කියලා හදාගන්න කොච්චර මහන්සි වෙන් නැද්ද අද අයියා ඉන්න තැන දැක්කාම ආඩම්බරයි වගේම ගොඩක් සතුටුයි 💙 අයියා හැමවෙලේම සාමජයට motivated එකක්මයි දෙන්නේ 🤘 අයියාගේ conditions වලින් ආසම එක Engineer Ishara Madushan ❤️‍🔥
@ameeshabandara5253
@ameeshabandara5253 Жыл бұрын
ඉගෙන ගන්නකොට සර්ගෙන් දැන් මං ඉගෙන ගන්න කෙනෙක් , Teledrama බලනකොට මගේ ආසම නළුවා . සර් වගේම මාත් කොහොම හරි මං පේරා යනවා ❤️❤️
@Kavishan.01
@Kavishan.01 Жыл бұрын
මම මුලින්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලස්සන අත්දැකීම් ගැන දැන ගත්තේ සර්ගේ වචන වලින්......... ඒ අත්දැකීම් ගැන සර් කියන කොට පුදුම ආසාවක් ඇති වෙන්නේ........ මට ඒ හීනයට යන්න ලොකු ආසාවක් තියෙනවා....... ඒ ආසාවට අරමුණක් ඇති උනෙත් සර්ගේම වචන නිසා...... කෙනෙකුගේ අනාගතය සාර්ථක කරන්න මග පෙන්නන්න පුලුවන් නිහතමානී හදවතක් සර්ට තියෙනවා........ මේ හීනෙට යන්න උත්සාහ කරන හැමකෙනෙක්ටම ඒ හීනෙට යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.......
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
තෙරුවන් සරණයි. පුතේ.පුතාගේඔය වචන.අපේ දරුවන්ට. ලොකු. ශක්තියක්🙏🙏🙏❤
@sewwandiharshani9472
@sewwandiharshani9472 Жыл бұрын
පේරාදෙණියම ප්‍රේමයක් තමයි💓💞
@studymotivationtn3874
@studymotivationtn3874 Жыл бұрын
අනේ සර් OL exam එකට පාඩම් කරන විදිය පේපර් කරන විදිය කියලා දෙන්නකෝ.. මගෙත් හිනෙ Software engineering යන්න... මමත් දවසක අනිවාර්යයෙන්ම පේරාදෙණියේ campus එකට එනවා එනවමයි... ❤️❤️
@hirunidahanayaka7594
@hirunidahanayaka7594 Жыл бұрын
මගෙත් එකම හිනය තමයි කවදහරි සර් වගෙ පෙරාදෙනි කැම්පස් එකට යන්න.එකෙ උපාදිය ගන්න.සර්ගෙ වගෙ BMW වගෙ කර් එකක් ගන්න මගෙ එකම හිනය.❤️
@ashanihimasha9762
@ashanihimasha9762 Жыл бұрын
මන් කැමතිම කැන්පස් එක තමා අනේ.අයියා ඔයා මේ වගේ විඩියෝවක් ගෙනාවට ගොඩක් ස්තුතියි . ඔයා ඇත්තටම මැනිකක් අයියා දරුවන්ට .ආදරේයි ගොඩක් .💞💞💕🤗
@studentdoctor9161
@studentdoctor9161 Жыл бұрын
ඇස් වලට කදුලුත් ආවා 🥺❤
@nethrahabaragamuwa6036
@nethrahabaragamuwa6036 Жыл бұрын
Sirta පිං අපිව මේ වගේ motivation කරලා අපේ හීන වලට යන්න උදවු කරනවට🙏.
@nuwandevinda9678
@nuwandevinda9678 Жыл бұрын
ගොඩක් සතුටුයි ඉෂ්...👍 ආඩම්බරයි ඔබ ගැන ....අනාගතයට සුබ පතනවා !! ♥️♥️♥️♥️♥️
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
අයියා අපේ උජිත් සර්ගේ batch එකෙද ..උජිත් සර් හින්දා තමා chemistry ගොඩ දාගත්තේ මන් ❤...මාත් පේරා වලටම එනව අනිවාර්යයෙන් ම ❤
@kaweeshasewmini6283
@kaweeshasewmini6283 Жыл бұрын
ඇත්තටම හොද ම සර් කෙනෙක් අපෙ උජිත් සර්✨☺️
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
@@kaweeshasewmini6283 ow අනිවාර්යයෙන් ..chemistry goda demme ujith sir ❤
@shanjuniw9069
@shanjuniw9069 Жыл бұрын
Well done ishara. Niyama motivational video ekk. Hrima lassana university ekk. Memorable one 💯👊
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 Жыл бұрын
දරුවන්ට හොඳ දිරියක් ඔබගේ කතාව..
@AnushaNilanthi-l6x
@AnushaNilanthi-l6x Жыл бұрын
Jesu pihitai malli oyage oya lassana wachana tika ape daruwanta loku haiyak oyage ithiri anagathaye wada katauthu kara ganimata shakthiya labewa jesu pihitai good luck malli ❤❤❤
@quintusfernando7396
@quintusfernando7396 Жыл бұрын
I am proud of you Ishara *****❤ I was there long before you ( 1969 to 1972)**** May God Bless You **** 🌹 🌹 🌹
@dinushiwasana1449
@dinushiwasana1449 Жыл бұрын
මගේ එකම හිනෙ පේරාදෙණිය.....❤️
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
මම කොළඹ විශ්විද්‍යාලයේ ඒත් පේරාට ආදරේයි. ❤😊
@channelnish4172
@channelnish4172 Жыл бұрын
නියමයි ඉෂාර විඩියෝ එක..
@malkamadushani7483
@malkamadushani7483 Жыл бұрын
මගෙත් එකම හීනෙ pera yana eka ...sir thamai ehema hinayak hadala dunne 💛sirge motivation ahala,sir pera gana clz ekedi kiyana deval ahala .matath pera yanna asa hithuna 🥺💛
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
ජේසු පිහිටයි ඉෂාර සර් 😢😊💐💐💐
@ChathurikaLakmali-ml7je
@ChathurikaLakmali-ml7je Жыл бұрын
Gogak adarsmath charithyak godak watimwa updes budu saranai
@randikamudanayaka5128
@randikamudanayaka5128 Жыл бұрын
අද අපෙ ඉස්කෝලෙන් එක්කන් ආව ඉන්ජිනේරු පීඨයට.......
@WijesundaraI
@WijesundaraI Жыл бұрын
UOP ♥️ පේරාදෙණියම පේමයක්.........💚😘 ආදරෙයි පේරා.......♥️😘🌼
@SKavishan
@SKavishan Жыл бұрын
තම්නේල් එකට බය උන මම 😒💔 Lv u ish ayya 💙💙💙
@vgmovieclips7196
@vgmovieclips7196 Жыл бұрын
Vikara🤣🤣
@SKavishan
@SKavishan Жыл бұрын
@@vgmovieclips7196 ek nm ehm thma 😑👋
@diwyanjana7223
@diwyanjana7223 Жыл бұрын
Ish ayya, oya digatama online ugannan na. Mage malli thaama grade 8. Man eyawa aniwaryayenma oya ge class 1 ta join karanawa. Oya digatama online kaloth. Mage Mallith Maths walata godak dakshai. 💐❤️
@sujeeperera3176
@sujeeperera3176 Жыл бұрын
ලස්සනයි කතාව, තෙරුවන් සරණයි
@malaniejuwanabadu9053
@malaniejuwanabadu9053 Жыл бұрын
Radeesh oyata jayen jayama wewa
@SuwarnaGothami
@SuwarnaGothami 5 ай бұрын
❤❤දවසක අපෙත් කවුරුහරි පේරා කැම්පස් වෙයි❤❤
@niroshahenawala5943
@niroshahenawala5943 Жыл бұрын
මමත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සිලෙක්ට් වෙලා ඉන්නෙ සර්. එනකන් ඉවසිල්ලක් නැහැ
@udeshikasadruwani814
@udeshikasadruwani814 Жыл бұрын
Aadarei ishara sir aasama University eka ❤️❤️❤️❤️😘😘😘😘
@amandikalakshani9203
@amandikalakshani9203 Жыл бұрын
My Dream ❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💕😍
@shamalsashintha6108
@shamalsashintha6108 Жыл бұрын
My dream university ❤️❤❤️😍
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
ආඩම්බරයි ඔයා ගැන 👌🥰💪
@thathsara2813
@thathsara2813 Жыл бұрын
බුදු සරනයී සර් 🙏🙏
@Chathuhettiarachchi
@Chathuhettiarachchi Жыл бұрын
ඒ වීඩියෝ එක මරු ඉශාර ❤
@amithmadusanka5544
@amithmadusanka5544 Жыл бұрын
අයියා මේ පාර මම o/L ලියනවා ... A9 😊😊😊💔ගන්න රහස් ටිකක් කියලා දෙන්නකො 😙
@dilupathushara8421
@dilupathushara8421 Жыл бұрын
Thankyou sir me motivation walata
@gamingshenu4782
@gamingshenu4782 Жыл бұрын
RESPECT ISHARA SIR ❤🥰
@oshadigayana2189
@oshadigayana2189 Жыл бұрын
පේරාදෙණිය ❤️
@university_dream
@university_dream Жыл бұрын
ආදරණීය පේරාදෙණිය ❤️❤️👩‍🎓
@priyanganiperera847
@priyanganiperera847 Жыл бұрын
Mage thaththath na mama o/l A7 k gaththa Dan a/l maths karanne 2024 Bach ake aniwa pera anawa engineer ing walata aka mage hinaya
@nayomilakshika1792
@nayomilakshika1792 9 ай бұрын
Sir wage Guruwaru ape ratata abimanayak ❤❤
@sandyadayani6395
@sandyadayani6395 13 күн бұрын
Proud of you putha. ❤you.
@nethmisansala2101
@nethmisansala2101 Жыл бұрын
අපෙ ගෙවල් තියෙන්නේත් පේරාදෙණිය කැමිපස් එක ලගම තමයි
@vdworld9969
@vdworld9969 Жыл бұрын
Woow ishara ayiye...💖💖💖💖
@prakashmadhuranga476
@prakashmadhuranga476 Жыл бұрын
තෙරුවන් සරණයි සර්
@dulanjanaweerasoriya8571
@dulanjanaweerasoriya8571 Жыл бұрын
My dream uni
@dulanjanaweerasoriya8571
@dulanjanaweerasoriya8571 Жыл бұрын
But i selected to the uwa wellassa.but its nothing better.
@deepikabandara1839
@deepikabandara1839 Жыл бұрын
Puthe oyta niduk, nirogi suwa, sampathama lebewa puthata Api harima Adarei, theruwn saranai dp tc 🏯🙏
@r.d.n.isewwandi6370
@r.d.n.isewwandi6370 Жыл бұрын
University life eka kiyanne jivithe lassna mathaka godak
@aprnatiroshani5593
@aprnatiroshani5593 Жыл бұрын
Ane mageth hithe thiyena lokuma heenayak meka..pera campus eka.❤❤❤❤
@slsungaming
@slsungaming 3 ай бұрын
My dream ❤
@salaniwathsala4288
@salaniwathsala4288 Жыл бұрын
Proud of you sir🙏
@ماماتيمه
@ماماتيمه Жыл бұрын
Jaya wewa putha budusaranai 🙏❤️❤️💕💕🇸🇦
@sumithragunawardhana2564
@sumithragunawardhana2564 Жыл бұрын
Congratulations
@ruwanthimadusha9541
@ruwanthimadusha9541 Жыл бұрын
Proud of you ish 💐
@pasindunimshan3708
@pasindunimshan3708 Жыл бұрын
Niyami Ishara ayye
@kushikushi4133
@kushikushi4133 Жыл бұрын
Lassana clear voice ekak
@Shaadi-111
@Shaadi-111 9 ай бұрын
💜💜💜💜💜💜💜💜💜
@sominasomina5017
@sominasomina5017 8 ай бұрын
❤❤❤❤❤
@ffmafiyawa1760
@ffmafiyawa1760 Жыл бұрын
අයියා අයියෝ දෙයියෝ
@nilminiwijesinghe4373
@nilminiwijesinghe4373 Жыл бұрын
Proud of you...
@Shaadi-111
@Shaadi-111 9 ай бұрын
👌🏻💜
@SandaruNirwan
@SandaruNirwan 3 ай бұрын
❤🎉🎉❤
@Shaadi-111
@Shaadi-111 Ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@Shaadi-111
@Shaadi-111 9 ай бұрын
👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
@sachinthashehan6212
@sachinthashehan6212 Жыл бұрын
❤️🥰
@lahirumadushan7404
@lahirumadushan7404 Жыл бұрын
Good luck ish aiyua❤️❤️❤️❤️🤗
@VihagiVihagi-b8z
@VihagiVihagi-b8z 5 ай бұрын
Peradaniya pemayak thamai
@vindayavindaya6878
@vindayavindaya6878 Жыл бұрын
❤️❤️❤️
@nadeekanilminisamarappulli8763
@nadeekanilminisamarappulli8763 Жыл бұрын
මට me පන්තියට සම්බන්ධ wena vidiya කියන්න පුළුවන්ද
@letslearnenglish5997
@letslearnenglish5997 10 ай бұрын
Great job
@chamiladevika8052
@chamiladevika8052 Жыл бұрын
නියමයි නේද 👌👩‍🎓
@Shaadi-111
@Shaadi-111 9 ай бұрын
💜💜♥️👌🏻👌🏻♥️💜💜
@kavindiyassk
@kavindiyassk Жыл бұрын
😍😍😍😍
@darshani9080
@darshani9080 Жыл бұрын
Hiii ishara aiye kohomada ithin apita oyath ekka katha karanna nani asa unath . monakarannada . oya raga panawa lassanai tv eke olda best . hodata wada tika karagen yanna . ani rilply ekak oni mata . nathtnam tharhai
@rashmirathnayaka1689
@rashmirathnayaka1689 Жыл бұрын
♥️
@matheeshadushyan
@matheeshadushyan Жыл бұрын
tawa aurudu 2kin math enam kohomahari😍
@khvlogs27
@khvlogs27 Жыл бұрын
I like it sir i can do it 😍☺️🤩❤👍🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️⏸️
@ramakrishnanpriyanka5280
@ramakrishnanpriyanka5280 Жыл бұрын
කවදරි මාත් මගේ හීනෙට යනවා.📚
@DL12323
@DL12323 Жыл бұрын
😊❤️💫shoooii
@naushiodari0
@naushiodari0 Жыл бұрын
Me wage video dakiddinam aiye campus yannami hitenne
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh Жыл бұрын
Supiri 😍😍
@sanathpriyantha7376
@sanathpriyantha7376 3 ай бұрын
Mamat asai pera engineering faculity ekata yanna godak asai.
@himalichamalshakarunarathn8649
@himalichamalshakarunarathn8649 Жыл бұрын
Mage th University eka peradeniya...eka puduma thank
@chanithmafernando
@chanithmafernando Жыл бұрын
Ane plz mekata kawruhri uttarayak dennako. Maths ekka ict karoth pera enna barid
@dinushaacademy9250
@dinushaacademy9250 Жыл бұрын
❤️👍👍
@kavishah7646
@kavishah7646 Жыл бұрын
My dream
@chandrakumarimari5006
@chandrakumarimari5006 Жыл бұрын
👍👍👍👍
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН