UNLIMITED Q's with VOLGA KALPANI | SATH TV

  Рет қаралды 217,615

Sath TV

Sath TV

Күн бұрын

Пікірлер: 353
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 2 жыл бұрын
වොල්ග ඉන්න ප්‍රෝග්‍රෑම් බලපුවාම මට කවදාවත් ඒකට දාන්න කමෙන්ට් එකක් මතක් වෙන්නෙ නෑ. මාරම ලොකු දුකක් හිතට දැණෙන එක ඇරුනම වෙන මොකුත් දැනෙන්නෙ නෑ. ප්‍රාර්ථනා කරන්නම් වොල්ගා❤️❤️❤️ ඔයාට හැමදේම අමතක වෙන්න තරම් ලොකු ආදරයක් හම්බ වෙන්න ඕන.❤️❤️❤️
@MC-xu3uv
@MC-xu3uv 2 жыл бұрын
ඔව් එයා කොච්චර හිනා උනත් කතාව, පෙනුම ඇතුලෙ ලොකු දුකක් තිය්න්ව කියලා පේනවා
@amandigunasingha5061
@amandigunasingha5061 2 жыл бұрын
අනිවාර්යයෙන් ම ඔයාට ජීවිතේ හැමදාම ලගින් ඉන්න දරාගන්න බැරි තරම් ලොකු ආදරයක් ලැබෙන්න ඕනේ ❤❤❤❤
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
මමත්
@oshly4204
@oshly4204 2 жыл бұрын
ආදරේ නිසා මිනිස්සු කොච්චර විදවනවාද..කොච්චර හිනා වෙලා හිතියත් ලොකේට පෙන්න..කටවත් නොපෙනි කොච්චර අඩනවද..🥺
@udarinirikshani3975
@udarinirikshani3975 2 жыл бұрын
අනේ මෙහෙම හිත් රිදෙන ප්‍රශ්න අහන්න එපා 😔 කොච්චර හිනාවෙලා උත්තර දුන්නත් හිතින් ගොඩක් දුක් වෙනවා...😔😔 ආයේ ඔයවගේ නැතිවෙච්චි දේවල් ගැන අහන්න එපා....🙏🙏
@jayamijayamini6884
@jayamijayamini6884 2 жыл бұрын
මාණික්කාවත ටෙලි නිර්මාණයේ අතිශය දක්ෂ රංගන දායකත්වයක් ඔබ ලබා දෙනවා. හරිම අපූරුයි. ❤
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල 2 жыл бұрын
වොල්ගා ඇත්තටම ආදරය කරන්නේ ඉස්සෙල්ලා විවාහ වෙලා හිටිය කෙනාට වෙන්ට ඕන.මොනාහරිවා හරි නිසා ඒක බිඳවැටුණා ට ආදරේ තාම තියෙන්නේ එතන.ඒක සාමාන්‍යයෙන් විය හැකි තත්වයක් .අපි හුඟාක් ආදරය කරන කෙනා මියගියොත් අපි වෙන කෙනෙකුට සම්බන්ධ වුණත් සමහර විට ඇත්තටම ආදරේ කරන්නේ මිය ගිය කෙනාට වෙන්ට පුළුවන්.අලුතින් කවුරු හම්බුනත් අර පුරුදු ආදරේ හොයල නැතිවුන තැන අතහැරල දානව වෙන්ට පුළුවන්.පිරිමියාගෙන් පිරිමියාට හරිම වෙනස්.අපිට පුරුදු අපි ආස කරන අපිට ඕන ආදරේ නැති වෙලා දුකෙන් වේදනාවෙන් ඉන්නකොට අලුතෙන් ආපු කෙනා ළඟ ඒ පුරුදු ,තමන් හොයපු ආදරේ නෑ කියලා තේරුණාම ඒකව අත ඇරලා දාන්නෙ නැතුව මැරෙන්ට ද?ඔයා කෙල්ලගේ වැරැද්දක් නෑ බං ඕක තමයි වෙලා තියෙන්නෙ.
@kasungunawardana9139
@kasungunawardana9139 2 жыл бұрын
Kella waradii boot eka thibba volga
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
අනේ ඒකනම් ඇත්ත හැබැයි. තාමත් ආදරෙයි ඒත් ආයෙත් ආවොත් බාරගන්න බෑ.මටත් ඒකනම් තියනවා හැබැයි ..🥴
@trabebexx3213
@trabebexx3213 2 жыл бұрын
මේ ගෑනු කෙනා වොල්ගාගෙ පෞද්ගලික දේවල් හාර අව්ස්සනවා වැඩි වගෙ...😕💕
@lasithalalanka9559
@lasithalalanka9559 2 жыл бұрын
ඇත්තටම මාණික්කාවතෙ ලස්සනටම රගපානවා හරිම ලස්සන හිත නිවන කතාවක්
@nethmihansika4332
@nethmihansika4332 3 ай бұрын
Mn kemthima kenwk saha eyage hema wacharekatama agree wenn puluwn awnka kwnek aththtm , ❤️👍
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
වැරදි කරාම පසුතැවෙන්න වෙනවා මේ වගේ...මිනිස්සුන්ට ගැහැණුන්ට ජීවිතේට ගන්න හොද පාඩම් මේවා
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh 8 ай бұрын
Akanam aththa
@nimeshmanjula4748
@nimeshmanjula4748 2 жыл бұрын
කෝ අර බදිනවා කියපු කෙනා.program වලට ඇවිත් කිවුවෙ.එදා වෙන දෙයක් කියල අද වෙන දෙයක් කියනවා.තමන්ගෙම වැරදි නිසා තමයි අවංක ආදරයක් වුනත් නැති වෙලා යන්නෙ
@oleee123
@oleee123 2 жыл бұрын
එයාගේ wife divorce එක දුන්නෙ නෑනේද 🙄
@jayanimadushika8240
@jayanimadushika8240 2 жыл бұрын
ඔව් බිනෝශ් wife .ඩිවෝස් එක දුන්නෑ.මෙයා දැන් බොරු කියනවා
@kumariml2877
@kumariml2877 2 жыл бұрын
වොල්ගා ටුටු නිහතමානි අවංක හොද චරිතයක් ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️🙏🙏
@rithuakasha9549
@rithuakasha9549 2 жыл бұрын
මම ආසම චරිතයක්.බුදුසරණයි වොල්ගා අක්කීට.♥️🥺
@aseniie
@aseniie 2 жыл бұрын
අහම්බෙන් ආවේ නෑ උඩින් පාත් උනේ නෑ ඉගෙන ගෙන ආසවෙන් හදාරලා ආවේ ❤️
@toshasri3392
@toshasri3392 2 жыл бұрын
ඔයා වගෙමයි නන්ගි මමත්..මම තනි වෙලා ඉන්නෙ දරුවො 2 මහත්තයා ලග...ඔයා වගෙම මම කමතිත් මටම විතරක් අයිති මටම විතරක් අදරෙ කරන කෙනෙකුට...
@randunudemiththara8175
@randunudemiththara8175 2 жыл бұрын
I really like a lot to see her interview videos...she always talk what is inside her mind very freely
@දිලුරාජපක්ෂ-ඬ1ද
@දිලුරාජපක්ෂ-ඬ1ද 2 жыл бұрын
වොල්ගා කියන්නේ හරිම සංවේදි කියලා මට දැනෙනේ එයාට මගේ ගතිගුණ ගොඩාක් එයාට තියෙනවා..මට හිතෙන්නේ එයා ගොඩාක් අමාරුවෙන් කදුලු හංගන් කතා කරනවා කියලා
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
මම දන්නෙ නැ මම ඔයාට ගොඩක් ආදරේයි මැනික.හොද නිහතමානී චරිතයක් .මට හිතෙන දෙ මම කිව්වේ.ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🌹🌹🌹💗💗💗💗❤️❤️
@ngamage3836
@ngamage3836 2 жыл бұрын
හැම ගෑනියෙක් ම බලාපොරොත්තු වෙන්නේ ඔයා වගේ තමයි වොල්ගා.ඒත් එහෙම අය නෑ..ඒක තමයි ඇත්ත ,අන්තිමේ හැමෝම කරන්න බැඳගත්ත බෙරේ ගහන එක .
@dileemaharshani7024
@dileemaharshani7024 2 жыл бұрын
Ammo ekanm aththamai
@kithminirathnayake93
@kithminirathnayake93 2 жыл бұрын
හිතන විදිහට නිහතමානී කෙනෙක් ආදරේට ආදරේ කරන කෙනෙක් අක්කා ඔයා ඔයා හිතන ව්දිහටම ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් හම්බෙයි අක්කී එතකන් හීනා වෙලා ඉන්න
@beautifulvillage8177
@beautifulvillage8177 2 жыл бұрын
මම මානික්කාවත බලනවා.ඔයා හරිම ලස්සනට රගපානවා.❤❤❤
@sithuunimeshi5350
@sithuunimeshi5350 2 жыл бұрын
මන් වගේමයි වොල්ගා. මම අව්.18 ඉදන් මාස 9 ලව් කරලා ඒක නැති උනාම හිත හදාගන්න අවු.2 කටත් වඩා ගියා.අව්.21 එකේදිම ආදරේ ඕන නෑ තනියෙන් ඉන්න එක හොදයි, හම්බ උනොත් හම්බ වෙන්න ඕනා අසීමිත ආදරයක් තමයි, නැත්තම් එපා , අම්මලා එක්ක ජීවත් වෙනවා කියන මතේ මාත් ඉන්නෙ 🙂. ඇත්තටම මේම ජීවත් වෙන්න අමාරුයි.අපායක ඉන්නවා වගේ.😊 මේ වීඩියෝ එක බලද්දිත් මට මාව එපා වෙන්න හේතුව මගේ හිත කියෙව්වා වගේ වොල්ගා. ආසයි නිදහස්ව ජීවත් වෙන්න.🙂 ඒත් බයයි ආයෙ රැවටෙන්න 😶
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
මමත්
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
අසීමිත විදියට ආදරේ කරන කව්රුත් නෑ.. ඒ විදියට බලාපොරොත්තු වෙන්නත් එපා
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
අසීමිත අපේක්ෂා තියා ගත්තොත් කවදාවත් සතුටෙන් ඉන්න බෑ dear😞 එතකොට අනිත් කෙනාට කාලයත් එක්ක ඒක වදයක් වගේ දැනෙනවා 💔
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
Mge lv ekt 5yrs 🥺ekth nti una ey wen knk mry kla
@Nature32135
@Nature32135 Жыл бұрын
මේ ලෝකෙ හොදම ආදරේ දෙන්නේ අම්මයි,තාත්තයි dr😊💖.ඒ අය ජීවත් වෙනකන් අපිට ඒ ආදරේ දෙනවා😊.ඒ නිසා බය වෙන්න එපා.
@delonwanigesinghe796
@delonwanigesinghe796 2 жыл бұрын
Volga is a very talented actress ....an very open with her words an thoughts ...People who experience hurt always try to be alone ....I did the same ....wish u all the very best 🙏🙏🙏❤️❤️❤️
@ruvinisenanayaka770
@ruvinisenanayaka770 2 жыл бұрын
කසාදෙ කසාදෙ ... නිවේදිකාව ඒකම එයාගෙන් අහනවා, කසාදෙයි ඒ ආදරෙයි ගැනම අහනවා. හිතින් කොච්චර වේදනාවක් තියන්ද වොල්ගා නිවේදිකාව අහන ඒවට උත්තර දෙන්නෙ . ඕනම ජිවිතේක යම් යම් ප්‍රශ්න තියෙනවා හැබැයි ඒව අවුස්සලා නිකන් වේදනාවක් දෙන්න ඕනේ නෑ . වොල්ගා කෙලින් උත්තර දෙනවා . ඒක අපිට පේනවා හැබැයි එයා තාමත් එයාගෙ ඒ නැති උන ආදරේට ආදරෙයි . තාමත් එයාගෙ හිතේ තදින්ම තියෙන්නෙ ඒ ආදරේ . ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා . 🥰
@janiduudinaj5630
@janiduudinaj5630 2 жыл бұрын
අවුරුදු 2පෙර මේ මම ආදරේ කරන කෙනා බදින්න ඉන්න කෙනා කියලා බිනොෂ් එක කරන වදස්ස්ටහන තවමත් channel c තියෙනවා. මෙහෙම බොරු කියන්නේ කොහොමද.
@ynsyns6674
@ynsyns6674 2 жыл бұрын
Oww eknm aththa.eyalge vedio koi thram thibbada
@e.mbandara3613
@e.mbandara3613 2 жыл бұрын
Etha😁😂
@rdxbpw5256
@rdxbpw5256 2 жыл бұрын
Really admire her talent and got lot of potential to do bigger projects. All the best
@Ara-hk1bo
@Ara-hk1bo 2 жыл бұрын
ඇත්තටම ඔයා ගොඩාක් නිහතමානී හොඳ කාන්තාවක් . ඒ වගේම ඔයා හරිම සරලයි හරිම ලස්සනයි .ඔයාට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා .බුදු සරණයි ❤️❤️❤️💜️💜️💜️😊
@sachirooth4072
@sachirooth4072 2 жыл бұрын
ඔයා හර්ෂනට බලු වැඩේ කරලා දැන් බබා වෙනවා.මේකියි උමාලියි දෙන්නම එකයි..වටේ ගිහින් හුකාගෙන අහිංසක මූණක් මවාගෙන දැන් වැලලෙනවා...... බිනෝෂ්ගෙ පවුල කැඩුව බඩ්ඩ....... යකෝ ඌ මග්‍ර් ගමෙ එකා අපි දන්නවා උගෙ ගෑනි වින්ද දුක උඹ හින්දා . වේස ගෑනු වටේ ගිහින් ගිහින් උන්ගෙ මිනිස්සු උන්ව අත හැරලා උන්ට ගැලපෙන ගැහැනු අරං සතුටින් පවුල් කනකොට කසන්න ගන්නවා ඉතිං ..කොහේ හරි ඉන්න යූ ටියුබ් චැනල් එකකට සල්ලි දීලා ඉතිං අඬනවා ආදරය නෙවෙයි මුන්ට අසීමිතව ඕනා පොර.......🤣🤣
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා 2 жыл бұрын
ඔයාම තමයි චැනල් c එකේ කිව්වෙ බිනෝශ් ව බදින්න ඉන්නෙ කියලා ...😂
@dileemaharshani7024
@dileemaharshani7024 2 жыл бұрын
Ammoooo eka
@akilaruwani7830
@akilaruwani7830 2 жыл бұрын
Ow attha math eka baluwa
@buthmi136
@buthmi136 2 жыл бұрын
දවසක් මට saloon එකකදී හම්බවෙලා ගායකයෙක් කියලා බදින්න ඉන්නවා කියලා කොල්ලෙක් පෙන්නුවා.ඇයි එයාව බැන්දෙ නැත්තෙ.අක්කෙ අයියා දැන් බැදලා හොදින් ඉන්නවා.එයාට පාඩුවේ ඉන්න දෙන්න.program වලට ඇවිත් මොනවා කිවුවත් තමන්ට හර්දශාක්ශියට බොරු කරන්න බෑ නේද.🙄
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
E gayakaya kalin badapu kenek ., daruwekuth hitiya
@lakro1234
@lakro1234 2 жыл бұрын
බිනෝෂ් කියලා කෙනෙක් බදින්න හිටියා නේද.එතකොට මේ කියන්නේ හර්ශන බෙත්මගේ ගැනද
@thilajirandula9196
@thilajirandula9196 2 жыл бұрын
Aniwa...hari weraddanm kageda danne..eth volgama thmai e gayakaya ekka mulinma sambande patan aran thiyenne....meyala ain una dawas wala idan e gayakayagei meyagei video giya...😁
@chathurikajayamali407
@chathurikajayamali407 2 жыл бұрын
ආසම චරිතයක් 🥰 වොල්ගා අක්කි..බුදු සරණයි
@erangasubasheni4913
@erangasubasheni4913 2 жыл бұрын
Privet life witaraine
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 жыл бұрын
මං හැම මනුස්සයෙක්ටම ආදරේ යි...සතා සිව්පාවට පවා..අපේ සමහර මිනිස්සු ජීවිතේ තමන් විහින්ම නාස්ති කරගන්නව...මට නම් කියන්න තියෙන්නේ කොයි කවුරුත් ආදරේ කරත් දෙන්නට දෙන්න හොදට තේරුම් ගන්න පුළුවන් දෙන්නෙක් වෙන්න..මොකද විවාහය කියන්නේ ජීවත කාලෙටම එකයිනේ...අන්න ඒක නිසා විවාහය කියන එක හොදට හිතල බලල ගන්න ඕන තීරණය ක්...පව් ඉතින් ..ආදරේ ඉදිරියේ ඇස් අන්ද කරගන්න එපා කවදාවත් ...මට වොල්ගා නංගිට කියන්න කිසිම දෙයක් හිතට එන්නේ නෑ...ඔයා දැන් ඉතින් හොද කල්පනාවෙන් තීරණ ගන්න...අපි හැමෝම මිනිස්සු නේ ...දුක දැනුනම අසරන උනාම පිහිට පතනව එක එක අය එක එක විදියට ...ඉතින් එයත් එහෙම වෙන්න ඇති...දොස් කියන්න එපා...වැරදුනේ අද වොල්ගාට නම් ...හෙට මට වෙන්න පුළුවන් අනෙකාට වෙන්න පුළුවන් ....මං මේ කියපු දේ හොදට තේරුම් ගන්න...අපි හැමෝම මිනිස්සු ..හැමෝටම දුක සතුට හැගීම් දැනීම් තියෙනවා නේද...ජීවිතේ ට මූන දෙන්න ශක්තිමත් ගැහැනියක් වෙන්න වොල්ගා නංගී...බුදුසරණ යි...
@dilhanidilhani1432
@dilhanidilhani1432 2 жыл бұрын
එතකොට බිනෝජ් ට මොකද උනේ හර්ෂටත් බැරි වුණා අසීමිතව ආදරය කරන්න හරි අනේ අපි තව කෙනෙක් හොයාගමු එච්චරයි කලාකාරයන්ට ඕවා සාමාන්‍ය දේවල්
@ushanisandepani9100
@ushanisandepani9100 2 жыл бұрын
My favourite ❤ akke oya.godak nihathamani kenek. Suba pathanawa oyage hamadekatama. 1st comment eka magen. 🥰
@Topithecorgi123
@Topithecorgi123 2 жыл бұрын
අයින් වෙච්ච ගමන් මේකිත් මිනිහෙක් හොයන් වූත් ගෑණියෙක් හොයන් ලෝකෙටම විහිලුවක් වෙලා දැන් බොරුවට දඟලනවා, කාවද බං මේ රවට්ටන්නේ 😂😂😂😂
@himeshikamadhuchani7778
@himeshikamadhuchani7778 2 жыл бұрын
ඔව් බන් හර්ශන මේකිව අයින් කරේ ඒ හොරේ අහුවෙලා බලපන් දෙන ටෝක් 🤧
@Topithecorgi123
@Topithecorgi123 2 жыл бұрын
@@himeshikamadhuchani7778 😂
@MeandMineFam
@MeandMineFam 2 жыл бұрын
දැන් බලන්නකො හොද ගෑනි වෙන හැටි..
@Topithecorgi123
@Topithecorgi123 2 жыл бұрын
@@MeandMineFam 😁😁😁
@roshani850
@roshani850 2 жыл бұрын
කොහොමද අක්කේ ඒ වෙඩින් එක බලන් හිටියේ.😟කොහෙන්ද එච්චර හය්යක් ..අම්මෝ....
@shamalinadi5845
@shamalinadi5845 2 жыл бұрын
Ane manda matath okama una math vidio cl eken bln hitiya eyage wedding eka
@dhanushkagunasekara5107
@dhanushkagunasekara5107 2 жыл бұрын
මමත් ආසම නිලියක් වොල්ගා. හැඹයි මෙයා හර්ශගෙන් අයින් උනාට පස්සෙ ආයිත් බිනෝශ් කියලා බැදපු මිනිහෙක් (මෙයාගේ ෆස්ට් ලව්) එක්ක ආයි රැගුවා
@dehemivihara5315
@dehemivihara5315 2 жыл бұрын
වොල්ගගෙ හිනාවයි රශීගෙ හිනාවයි එක වගේ
@MANCHI9270
@MANCHI9270 2 жыл бұрын
අනේ මන්දා මේ කියන දේවල් වලට කොහොම අදහසක් ලියන්නද කියලා මොකද දවසක් ඔයයි බිනෝශ් කියලා කෙනෙකුයි Chennai C ඒකට ඇවිත් කිව්වා ඔයා බිනෝශ්ව marry කරන්න ඉන්නෙ කියලත් ඔයා දැන් සතුටින් ඉන්නෙ කියලත් පලමු විවාහයෙන් වෙන් වෙන්න උනු එක ගැන දුකක් නැති එක බවත් ඒ වෙනකොටත් ඔයාගෙ පලමු සැමියා විවාහ වෙලා හිටියෙ නැහැ. දැන් ඔයා මේ කියන පහුගිය අවුරුදු 4 ගැන කතා විශ්වාස කරන්නේ කොහොමද ඔයාගෙ එක වීඩියෝ clip එකක් හින්දා ගොඩාක් කට කතා ගියා ඒත් ඒ වීඩියෝ clip එක ඔයාගෙ music vedio එකක කොටසක් කියලා ඔබ කිව්වට තවමත් ඒ vedio clip එක තියෙන music video එකක් අන්තර්ජාලයෙ නැහැ. කොහොම නමුත් ඔබ දක්ෂ නිලියක්.. ලස්සන ගැහැණියක් නිහතමානි නිලියක්
@tharu3515
@tharu3515 2 жыл бұрын
පිස්සු ගෑනු මුන් මිනිස්සු මාරු කර කර ඉන්නවා
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
බිනෝශ් ගැන ව්ව්න්න ඇති සමහර විට මේ කියන්නේ එයා වෙනකෙනෙක් මැරිකරාද දන්නේ නෑ නේ .
@MANCHI9270
@MANCHI9270 2 жыл бұрын
@@A.B.C.D881 සමහරවිට එහෙම වෙන්නත් පුළුවන් ඒත් බිනෝශ් පීරීස් මේ ලගදි එක intive එකක කියලා තියෙනවා එයා තවමත් marry නොකරපු බවත් වොල්ගා කියන්නෙ එයාගෙ යාලුවෙක් විතරක් බව.
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
@@MANCHI9270 හරි හරි මෙතන කියන්නේ හර්ශන ගැන කියන්නේ ඒ .vedio එක මැදදි කියනවා .
@madhuu7752
@madhuu7752 2 жыл бұрын
ඒකනම් ඇත්ත මෙයා කියන්නෙ බොරුවක් කියලා එතනින්ම තේරෙනවනෙ
@Yudwiaa
@Yudwiaa 2 жыл бұрын
වොල්ගා චොං සොංයී වගේ..හරිම ලස්සනයි ඒ වගේම ආසම නිළියන්ගෙන් කෙනෙක් 🌸❤️
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu Жыл бұрын
අනේ මෙතන ඒ වගේ තමා❤
@princessc7256
@princessc7256 2 жыл бұрын
Man asama niliyak eth dukai. harshana bethmage ta volga thamy hodatama galapenne.
@dilinihansika-h2z
@dilinihansika-h2z 4 ай бұрын
මම ආසම නිළියන් අතරේ ඔයා ඉන්නවා අක්කේ හිතන පතන විඳිය හරිම හොඳයි සුභ පතනවා ඔබට
@d.m.salwis4354
@d.m.salwis4354 2 жыл бұрын
එලිය ඉන්න මිනිස්සු...කෙනෙකුට ඇගිලි දික් කරනේ...එයාලාගේ ජිවිත ය මොනවා..දැන ගෙනද...කොයි තරමි පහත් විදියට ..රංගනය තුල...ඉන්න අයට නොසැහෙන මඩ ගහනවා සමාන්‍ය මිනිස්සු....ඇතුල ජිවිතය තුල..දොස් කියන එක සාදරණ නැ..හැමෝම .මිනිස්සු..ඉන්න ටික කලෙදි සතුටින් ඉන්නයි ඔන
@dammikaranathunga7824
@dammikaranathunga7824 2 жыл бұрын
ඇත්තමයි අපි දැක්කා එයාගේ විවාහය කැඩුනට පස්සෙ තව කෙනෙක් අරං ආවා ටීවී එකේ වැඩසටහනකට මේ මගේ boy කාටත් වැඩක් නෑ අපේ දේවල් කිව්වා නේද දැන් එයත් නෑ නේද
@aroshidivyanjana4121
@aroshidivyanjana4121 2 жыл бұрын
මම කැමතිම චරිතයක් ❤️
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
ඔයාමනේ හර්ෂණව නැති කරගත්තේ. ඊළගට අර බිනෝශ් පීරිස් කියන බැදලා ලමයෙකුත් ඉන්න එකෙක් එක්ක living together හිටියනේ. දෙන්නා එක්ක හර්ෂණටයි බිනෝශ්ගේ කලින් ගෑනිටයි බැන බැන මුලු ලෝකෙටම පේන්න පම්පෝරි ගැහුවේ දැන් කෝ ඌ? 😂 අවුරුදු 4ක් තනියම හිටියෙ කොහෙද ඌ එක්ක living together ඉන්නවා කියලා මෑතක් වෙනකන් tv programmes වලට ඇවිත් කිව්වේ
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
ඔව් මාරම ලොකුකමකින් තමා දෙන්නම.කියෙව්වෙ .ඒ දවස්වල
@ayodhyaprasadini2007
@ayodhyaprasadini2007 2 жыл бұрын
Ow chanel c eke kiwwe e dawaswala dennage love eka gena open kata karanawa.den ehema mukuth thibunnelu.ekenma penawa boruwenmai jiwath wenne kiyala
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 2 жыл бұрын
පත්තරේ කත් බිනෝෂ් එක්ක පෝටෝස් දාලා ලොකු ටෝක් දීලා තිබුණා....
@dewminidiviyanjlii2425
@dewminidiviyanjlii2425 2 жыл бұрын
Ane ammo oyl genu kttiy ned ai oyl mehm kiynne anik ayt eyt ekth hri yn nethuw athi anunt agill dik krnn klin thmn hrid Bll innwl. Den methn pththini amml nowi thmunlth ithim ohm hitiyt kollo kiyk Ekk ylu wel ehm inn athd bdinn idl nethi wenn athd. Anunt agill dik krnn ep oyltth lmy athi ne 😒 smhru thm bedlth nethuw athi ne😒
@saj3649
@saj3649 2 жыл бұрын
Aniwaaren mamath baluwe me holmana monaada me kiyawanne kiyala
@NethminiKavindya-gz9lm
@NethminiKavindya-gz9lm 2 жыл бұрын
My fav ❤️ oy godk hoda kenek akki 🌹 good luck ❤️❤️🌹❤️❤️
@shainisiriwardhana718
@shainisiriwardhana718 2 жыл бұрын
Shanudrie wa gennako
@sithuunimeshi5350
@sithuunimeshi5350 2 жыл бұрын
ටිකක් වෙලා බලන් හිටියට ම මටම මම එපා උනා වගේ සීන් එකක් තියෙන්නෙ 🥵
@sachirooth4072
@sachirooth4072 2 жыл бұрын
ඉතිං ඇත්තනෙ වටේ ගිහින් ගිහින් උන්ගෙ මිනිස්සු උන්ව අත හැරලා උන්ට ගැලපෙන ගැහැනු අරං සතුටින් ඉන්න කොට මුන්ට කැසිල්ල හැදෙනවා.ඊට පස්සෙ කොහේ හරි පඩංගු චැනල් එකකට සල්ලි දීලා ඉතිං අඬනවා..මේ ගෑනි තියන් උන්න බිනෝෂ් අපේ ගමෙ..බිනෝෂ් ගෙ නෝනා මේකි හින්දා මැරුනෙ නැති ටික විතරයි ..
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
දෙයක් කරන්න ඕනෙ වරදින්න් හරි.වැර්දුනාම වැරදි හදාගෙන අලුත් දෙයක් පටන් ගන්න.ඔයා ඔයාගෙ අම්මා කෙනෙක් වෙන හීනට යන්න .ඔයා ආයෙත් බදින්න තනියම විදවන් එපා
@PaPa-fl9ow
@PaPa-fl9ow 2 жыл бұрын
මානික්කාවත ටෙලිග්‍රාමා එකේ ඔයා ගොඩාක් ලස්සනයි ඔය මේකප් වලට වඩා
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
Volga harima cute nihathamani aththa kathaa karana kenek old the best ♥️
@dinaragamlath2812
@dinaragamlath2812 2 жыл бұрын
Meke kiwwa bagayakma boru😂😂😂
@maheshikumudini1252
@maheshikumudini1252 2 жыл бұрын
Ammo manikkawatha...👍👍👍👍supiri.
@vindhishalika3876
@vindhishalika3876 2 жыл бұрын
ඔයාට වගේමයි අක්කෙ මටත් අඋරුදු හයක් ආදරෙ කරලා අන්තිමට වෙන කෙනෙක් එක්ක එයා වෙඩින් එක ගත්ත. මගේ යාලුවො මට එයාගෙ වෙඩින් එක පෙන්නුව වීඩියෝ කෝල් අරන්
@purnimaprashadani4389
@purnimaprashadani4389 2 жыл бұрын
කෙලින් කතා කරන කෙනෙක් එයා...මේ නිවේදිකා හැම වෙලාවේම එයාගේ පෞද්ගලික දේවල්මයී අහන්නේ කුණු රහටම තමා ඉතින් ආසා මේ රටේ මිනිස්සු 🤮🤮
@isharad.bulathsinhala7766
@isharad.bulathsinhala7766 2 жыл бұрын
Eka aththa.suba kohomath opa dupa mallak
@Raththaran
@Raththaran 2 жыл бұрын
Asama kenek... super...👍
@rithu.hazanjalee
@rithu.hazanjalee 2 жыл бұрын
ආසම චරිතයක් ❤🌍
@shalanitharuka1611
@shalanitharuka1611 2 жыл бұрын
Shanudriewa gennkooo ❤️
@chathumisathsarani493
@chathumisathsarani493 2 жыл бұрын
Eyaw genawe koi kled🤣
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
😍
@dulaniniroshamunasingha8819
@dulaniniroshamunasingha8819 2 жыл бұрын
Ow
@madhuu7752
@madhuu7752 2 жыл бұрын
එතකොට බිනෝශ් එක්ක යාලු වෙලා ඉද්දි හර්ශනව මතක් උනේ නැද්ද දන්නෑ වොල්ගට හර්ශනට මෙච්චර ආදරේ කරානම් අරූ එක්ක යාලු වෙයිද ඉතින් 😁😁😁
@udarihashini6855
@udarihashini6855 2 жыл бұрын
බිනෝශ් එක්ක යාලු උනත් කමන්නෑ ඒ මනුස්සයා මැරි කරලා නැත්නම් .මෙයා ඩිවොස් එක නිසා දුක් උනා නම් කවදාවත් වෙන ගෑනියෙක් ට දුකක් දෙන්නෙ නෑ.🙂
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
මෙයා කාලෙකදි ගායකයෙක් එක්ක ඇවිත් කිවුව නේද බඳිනව කියල අම්මේ මෙයා වීඩියෝ එකක් එහෙම ප්‍රේමස් කරගෙන හිටියෙ දැන් මොනාද මේ කියන්නෙ 🤔🤔
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
Eka music video ekak gana neda
@gangashyamali4353
@gangashyamali4353 2 жыл бұрын
meya binosh piris ekka set wechcha nisane harshana ain une.
@rohithapushpakumara6555
@rohithapushpakumara6555 2 жыл бұрын
Sachini dilhara ekka karannako
@גילהלוין
@גילהלוין 2 жыл бұрын
Aya viwahawela hitapu hoda ahinsaka kenek, Volga tikak wasai hithana vidiya wenas mata hithenne . Volga vihin thamange kasadaya kadagaththe, binos ekka kalayak tv wadasatahan walata gihin anawassa dewal kiyanna karanna gihin nama katha karagaththa.
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
ඊලගට ශනුද්‍රිව ගේන්නකෝ
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
😍
@desikadissanayake2710
@desikadissanayake2710 Жыл бұрын
Am so sad volga ....dear god bless you
@wathsalashyamalee375
@wathsalashyamalee375 2 жыл бұрын
අනේ මන්දා මේ නිවේදිකාවක්ද කියලා හිතෙනවා...මොනාද මේ අහන්නෙ..too much!
@MeandMineFam
@MeandMineFam 2 жыл бұрын
ඇයි බිනෝශ් නැද්ද දැන් ආපහු හර්ශන ගැන කියවන්නෙ..ඒ මනුස්සයා ආපහු බැදලා සතුටින් ඉන්නවා..එයාට පාඩුවෙ ඉන්න දෙන්න..😂
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 4 ай бұрын
කෙල්ලේ ගොඩක් ආදරේ ඕන කියන්නේ , ආදරේ කියන්නේ බොරුවක්.අපි තනි වෙන නිසා විවහයක් අවශ්‍යයි . අපි ඒ ආදරේ බොරුවට රැවටිලා තමයි මුලු ජීවිත කාලයම ගෙවන්නේ, සැමියාගෙන් වගේම දරුවන්ගෙන්. නමුත් ඒ බොරු ආදරේ හෝ නැති උනාම අපි කනගාටු විය යුතු නැ .අපි කොහොම හරි මොන දේ උනත් සතුටින් ජීවත් විය යුතුයි.❤❤
@bhakthimanjari4360
@bhakthimanjari4360 2 жыл бұрын
Volga ඉන්න teledramas ලස්සනයි
@prasadiapsara7201
@prasadiapsara7201 2 жыл бұрын
කරපු වැරද්ද හාදා ගෙන කරුණු පැහැදිලි කර ගෙන දෙන්නා වෙන් නොවි හිටියන්ම් අදටත් ඔයාට ඒ ආදරේ තියෙනව නේද
@ranajayakadu2513
@ranajayakadu2513 2 жыл бұрын
කාලෙන් කාලට එක එක බොරු කියනවා🤣🤣🤣
@tharu3515
@tharu3515 2 жыл бұрын
හර්ෂනගෙන් පස්සේ ආයි බැන්දා නේද සින්දු කියන එක්කෙනෙක් කො එයා
@DeMon-nr5uj
@DeMon-nr5uj 2 жыл бұрын
Place is beautiful 😍
@piumigunasekara2925
@piumigunasekara2925 2 жыл бұрын
Nilakshi akkiva gennannako ♥️
@sachinidulanjalee7040
@sachinidulanjalee7040 2 жыл бұрын
Ko Ara lamayek Inna minihek Akka magul natala Dan Inna Hati Mukuth kare na wage ammo me wage un
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 жыл бұрын
Harima .dukai.oya .gana.godak adarei oyata .sathutin.inna.oyata .hamadema.labenava..oya godak hoda kenek .❤️❤️❤️❤️..adarei manika
@anushaudayarathna5563
@anushaudayarathna5563 2 жыл бұрын
මං වගේ... හිතන කෙනෙක් කියලා දැනුනා....❤️❤️❤️❤️❤️
@inokaherath7560
@inokaherath7560 2 жыл бұрын
අනේ මේ ටුටූ.. අර භානුකට පාඩුවේ ඉන්න දෙනවා 😛😛😛❤❤❤❤
@ayodhyaprasadini2007
@ayodhyaprasadini2007 2 жыл бұрын
Chanel c eke binosh pieris ekka karapu vlog eka veluwama terei kiyana okkoma boru kiyala.ane mnda ay mehema boru kiyanne ithin😂😂😂
@wathsalaprasadini9161
@wathsalaprasadini9161 2 жыл бұрын
මගේ වයස ....වොල්ගා ඔයත් ..ඔයා ආදරේ ගැන කියන කතා ඇත්ත
@himeshikamadhuchani7778
@himeshikamadhuchani7778 2 жыл бұрын
හර්ශන එක්ක ඉන්න නැතුව ගයකයා එක්ක නටලා බලපන් දැන් දෙන ටෝක් අනේ මුන්නම් ඒ ගයකයගේ ගෑනී ගේ සාපේ වැදුනේ මේකීට
@pinkishanaya9532
@pinkishanaya9532 2 жыл бұрын
මිනිසුත් ආස අනුන්ගේ කුනු අහන්න නිසා මේ ප්‍රසන්ටත් හොදට කුනු අවුස්සනවා තමන්ගේ චැනල් එක ගොඩදාගන්න..මං වොල්ගට ආසයි, එත් මේ අහන ප්‍රශ්න නිසා විඩිඔ එක බාගයක් බලද්දි එපා උනා.
@dineshweer335
@dineshweer335 2 жыл бұрын
hey...how r u doing.. first time I'm seeing you..looking great
@harshiyapa7870
@harshiyapa7870 2 жыл бұрын
God bless akki.
@ruwan96
@ruwan96 2 жыл бұрын
Ehema aya innawa ❤ Eka adarayak mulu lokayak karan jivath wenn asa aya ❤
@thilasomarathne8342
@thilasomarathne8342 2 жыл бұрын
ලස්සන නිලියක්. හරි දේ තෝරගන්න දුව.
@shani2706
@shani2706 2 жыл бұрын
Loku dukak hithe tiyan innawa.paw 😢
@buddhikasathsarani857
@buddhikasathsarani857 2 жыл бұрын
Mage birthday ekath 2003.07.19 ❤
@malmilihansa6879
@malmilihansa6879 2 жыл бұрын
කෝ අර කලින් තිබ්බ සම්බන්දේ...ඒ පවුලත් අනාත කරා නේද ඔයා 😖...ඒ පවු තමයි ඔයාට පටිසන් දීලා තියෙන්නෙ 💔
@shalaniperera7592
@shalaniperera7592 2 жыл бұрын
true💯 meya e kale daapu talks tika kohomada.. meyama thama meyage marriage eka kadagaththe.. e kale ara pagara nattek allagena mara widiyata uda panna harshanatath bana bana.. dan thama therila tyenne.. dan pasu thawila wadak na.. e kale hithanna thibba
@kaushiranhalu399
@kaushiranhalu399 2 жыл бұрын
Eka Aththa😂
@bhagyaisuri8684
@bhagyaisuri8684 2 жыл бұрын
මෙයාගේ චරිත රගපෑමට මන් හුගාක් කැමතී නමුත් මෙයා තනියම හිටියා කියලා බොරු කියනවා . මෙයාට දැන් තියෙන්නෙ ඉරිසියාව . හර්ශන වෙන කෙනෙක් මැරිකරලා ආඅදරෙන් ඉන්න නිසා . මෙයා හැමවෙලාවෙම ඒ කොල්ලව සැක කරන් රන්ඩු කරන්න ඇති .
@hansaniabewardhana3514
@hansaniabewardhana3514 2 жыл бұрын
මෙකේ ගෑනූ අයම ගෑනියෙක්ට බනිනවා. මේ ලොකේ සර්වසම්පූර්න මිනිස්සු නැ බන්.. හැමෝටම මොනාහරි ප්‍රශ්නයක් තියනවා. පත්තිනි අම්මලා වගේ ගෑනු කියන කතා දකිද්දි හිනා යනවා 😂😂
@nishukavindi2834
@nishukavindi2834 2 жыл бұрын
සිරාවටම ඔහොම බනින්නෙ මෙයා කෙරුවයි කියන වැරදි වලට වඩා වැරදි කරපු සුද්දවන්තියෝ
@mashawijesingha6129
@mashawijesingha6129 2 жыл бұрын
ගොඩක් කැමති කෙනෙක් ආදරෙයි වොල්ගා 💖
@dilinisakunthala329
@dilinisakunthala329 2 жыл бұрын
Katha karanna wachana nh. Hina wela katha karata hithe wedanawa athi. Eya katawath warada patawanne nh.eyawa dala giya kenatawath🥺❤
@priyadarshani937
@priyadarshani937 2 жыл бұрын
වොල්ගාට වට එයා ගැන දන්නේ වටේ අය නේ.wolagage වැරදි හොයන්න වැය කරන කාලේ.තමන්ගේ ගැනී මිනිහා ගැන හොයලා බැලුවනම් හොදයි
@chamilakkurukulasuriya9282
@chamilakkurukulasuriya9282 5 ай бұрын
Adrei akke hamdam ❤❤❤
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 2 жыл бұрын
Wolga kiyanne mama kamathima neliyak eyage pouthgalika jivithaya gana apita adala na oyata wardinne na wolga budusarani oyata satuting enna
@sitharasanjeewani4984
@sitharasanjeewani4984 2 жыл бұрын
Oba hetana vedeha godakm vehehtai obata awanka hadawatak deveyange peheten labewa
@nadeekumari9937
@nadeekumari9937 2 жыл бұрын
රවීන් කනිෂ්ක අයියා ගේන්න කෝ අනේ 😮😮
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
Anee nangi oya ganagukai apita nolabena ekama de api hoyana adare tamai nangiyo dont worry nangi
@චතුරංගමුණසිංහ
@චතුරංගමුණසිංහ 2 жыл бұрын
පිස්සු යකෝ හොඳම ළඟ යාලුවෙක් ඉන්ටව් කරනවා මේ දේවල් බොරු තමන් තමන්ට තැනක් හදාගන්න ඕන බොරු එපා
@shehansansoni
@shehansansoni 2 жыл бұрын
Kiyanna wachana na akki oyage thiyena personality eka 🔥🔥🔥
UNLIMITED Q's with WAGEESHA SALGADU | SATH TV
41:06
Sath TV
Рет қаралды 343 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 36 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 61 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 61 МЛН
Life style of three most popular  Female singers of Sri Lanka
4:22
UNLIMITED Q's with ANJALI HERATH | Episode 2 | SATH TV
18:17
Nugasewana | Hada Nim Nadaya | 2022-07-29 |Rupavahini | Actress Volga Kalpani
45:05
Anushka Wedding - Wasthi Productions
5:03
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,5 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 36 МЛН