Nugasewana | සොදුරු කතාබහ - රංගන ශිල්පිනි වොල්ගා කල්පනී |2023-04-25|Rupavahini

  Рет қаралды 94,691

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 168
@racrkumari7718
@racrkumari7718 Жыл бұрын
වොල්ගා කල්පනී....😮. මම කලින් හිතාගෙන හිටියෙ දඟකාර, විසේකාර, සමහර නිලියන් වගේ ........ කෙනෙක් කියලා. වොල්ග සහභාගි වෙන වැඩසටහන් මම ඕනකමින් බලන්න ගත්තම තේරුම් ගත්තා... වොල්ගා කියන්නෙ හරිම ලස්සන , ශක්තිමත් සිතක් තියන, ඇත්තටම ජීවත්වෙන සුන්දර කාන්තාවක්. ජනප්‍රිය නිළිය වෙන්න රඟපාපු ටෙලිනාට්‍යයේ තියාගෙන ඉන්න අමාරු මේකප් එකත් එක්කම, භාවාත්මක හැඟීම් ප්‍රකාශන එක්ක රඟපාපු චරිතයට ඇත්තටම පණදීල කරපු රඟපෑම නම් අති විෂිශ්ඨයි. හරිම ආදරණීය , වගේම ඇත්තටම ජීවත්වෙන චරිතයක් වොල්ගා කල්පනී කියන්නෙ. වැඩිහිටියන් ඇසුරින් ජීවත්වෙනව කියන්නෙම අත්දැකීම් බහුල, පරිනත කෙනෙක් කියන එකම තමයි. මගේ ආදරණීයම නළිය ඔබයි. ඔබට ජය. ආසයි ඔයත් එක්ක කතාකරන්න.❤❤❤👑️
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
සිංහල කලා ලෝකයට බිහිවුණු ලස්සන පුංචි දක්ෂ තරුවක්, වොල්ගා. පුදුම දක්ෂ විදිහට හැඟීම් නිරූපණය කරන ඕනම චරිතයකට උපරිම සාධාරණයක් සිදුකරන කලා ශිල්පිනියකක්. සුබ පැතුම් වොල්ගා කලා ලෝකයේ දිගු ගමනකට.
@gamagelalithajayasekara
@gamagelalithajayasekara Жыл бұрын
වොල්ගා ඔයාගෙ ජීවිතය ලස්සන වේවා! කියල ආදරයෙන් පතමි.
@kingphone8251
@kingphone8251 Жыл бұрын
නිවේදිකා ව කතා කරන්නෙ හින්ට් පාස්‌ කරනවා වගෙ ඊයා ආයනම් දකින්න වත් ආස නෑ
@anuprasadi1842
@anuprasadi1842 Жыл бұрын
නිවේදිකාව කිසිම වැදගත්කමක් නැති ගොඩේ ගෑනු කෙනෙක් වගේ..වොල්ග ඒ ගොඩේ ගෑනු කෙනාට හරි ලස්සනට පිලිතුරු දෙනව....
@diltharu7538
@diltharu7538 8 ай бұрын
ඔව් මන් ආසම නැති නිවේදිකාවක්..කතා කරන විදිහ දැක්කහම කිසිම ආසාවක් හිතෙන්නෙ නෑ..
@eshafernando-gi5vq
@eshafernando-gi5vq 4 ай бұрын
මේ නිවේදකයාය් නිවේදිකාවය් interwviever කරන අයව අපහසු තාවට් පත් කරනවා . වොල්ගා අහුවෙන්නෙ නතුව හොඳට උත්තර දෙනවා. 👍
@predeepsanjeewa9833
@predeepsanjeewa9833 3 ай бұрын
මේ නිවේඩිකාව දිනිති වල්ගම ගෙ ටයිප්.නමුත් මෝඩයි😂
@dulanjaniekanayaka9039
@dulanjaniekanayaka9039 Жыл бұрын
හැම දෙයක්ම කෙලින් කතා කරන කියන හැම වචනයකටම වටිනකමක් තිබෙන නිහතමානී සුන්දර චරිතයක්. ආසම රන්ගන ශිල්පිනියක්.සුබ අනාගතයක් වොල්ගා❤️❤️❤️
@watvijayanthi5522
@watvijayanthi5522 4 ай бұрын
නිවෙදිකාවගෙ මොකක්දෝ කුහකකමක් තියෙයි වැඩිය මොකුත් අහන්නෙත් නෑ අහන එකත් මෙලොරහක් නැති කටකැඩිච්ච එකක් අහන්නෙ.
@chamodikabandara1431
@chamodikabandara1431 Жыл бұрын
ආසම නිලියක් සුභ පතනවා නංගී
@salonmadola2188
@salonmadola2188 Жыл бұрын
නිවේදිකාව කතා කරන විදිහ නම් අප්පිරියයි
@malkakahawita5413
@malkakahawita5413 Жыл бұрын
මෑත කාලයෙ අපි දැක්ක හොද නිලියක් සුභ පැතුම් වොල්ගා 👍
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
ආසම නිළියක්...♥️♥️
@kalingaekanayake6346
@kalingaekanayake6346 8 ай бұрын
රංගන ශිල්පිනියකගෙන් අහන්න තියෙන්නේ විවාහය පමණද.
@j.p.lasanthikasewwandiseww1926
@j.p.lasanthikasewwandiseww1926 Жыл бұрын
හරිම වටින පණිවිඩයක් දුන්නා ගොඩක් ස්තුතියි
@janushi8481
@janushi8481 Жыл бұрын
මේ නිවේදිකාව වොල්ගා ගේ තරහකාරියක්ද මන්දා. හරිම කැතයි කතා කරන, ප්‍රශ්න අහන විධිය. වොල්ගා ගේ ඉවසීම අගය කරන්න ඕනේ. මට නම් ඒ නැහැදිච්ච වාචාල පහත් නිවේදිකාවට කනේ පාරක් දෙන්න හිතෙනවා 😡🤬
@mangalikamanalika4074
@mangalikamanalika4074 8 ай бұрын
Ea niweikawa hemadema ohommamai
@sumuduwijesiri979
@sumuduwijesiri979 4 ай бұрын
Oya tikamane kare piumi hansamalitath ane manda meyalawa mokata thiyan innavada kiyala
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
වොල්ගාගේ පුදුම ලස්සනක් තියෙන්නේ මූණේ❤️❤️
@heshanikanchana8403
@heshanikanchana8403 Жыл бұрын
මම ආසම volga Akka
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
අවුරුදු කුමරියගෙන් තේරුන අයට නිවේදන අවස්ථව දෙන්න කෝ.... අලුත් අයටත් අවස්ථාවක් දෙන්න කෝ.... ගොඩක් දක්ෂ අය හිටියා අවුරුදු කුමර කුමාරියො තරගයේ අවසන් 12 අතරේ 🌻🌻
@Heshi540
@Heshi540 Жыл бұрын
rupavahini නිවේදක නිවේදිකාවො තෝරන interview මේ ලඟදි තිබ්බා. මං හිතන්නෙ අවුරුදු කුමරිය තරඟෙ තියෙන්නෙ ඒකට නෙවෙයි.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
ඔයා අවුරුදු කුමාරියක්ද
@nishadifernando3659
@nishadifernando3659 4 ай бұрын
අනේ අචලො මේ comments බලලා වත් හරියට හැදියන්😂
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 8 ай бұрын
මේ නිවේදිකාව වැඩසටහන් වලට එන හැමෝමව පහත් කරලා කතා කරනවා අවුරුදු කුමාර කුමාරියොන්ව පහත් කරලා කතා කරනවා ආසවත් නෑ මහ චීත්ත ගෑනියක්
@nimanthisenarathne5677
@nimanthisenarathne5677 Жыл бұрын
වොල්ගා එයා හරි පරිස්සමින් කතා කරන ලස්සන❤️
@NikiyLiyanage
@NikiyLiyanage 3 ай бұрын
අනිවාර්යයෙන් සතුට තියෙන්නෙ තමන්ගාව❤❤
@thimalidharmasiri
@thimalidharmasiri 5 ай бұрын
වොල්ගා කල්පනී මම ආසම කෙනෙක් නිලියක් විදියට වඩා මම ආසයි ඇත්ත ම වොල්ගට. කෙලින් කතා කරන කෙලින් වැඩ කරන හරිම හොද කෙනෙක්.ජයවේවා
@chathurangimudalige4811
@chathurangimudalige4811 4 ай бұрын
ආදරෙයි වොල්ගා❤❤❤❤
@harindrijayawardana3902
@harindrijayawardana3902 Жыл бұрын
මගේ ප්‍රියතම නිලියක්
@Gihanigihani-o5q
@Gihanigihani-o5q 4 ай бұрын
වොල්ගා❤❤❤❤
@nishadifernando3659
@nishadifernando3659 4 ай бұрын
යකෝ මේ නිවේදිකාව කසාදයක් වත් කරගෙන නෑ. ඒ උනාට අනිත් ගෑනුන්ව දරුවො ගැන අහලා අපහසුතාවයට පත් කරනවා.
@dulanjaniekanayaka9039
@dulanjaniekanayaka9039 Жыл бұрын
එක වචනයක් වත් මගහරින්නේ නැතුව සම්පූර්ණ වැඩසටහනම බැලුවා ❤️❤️
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
හිත හදාගෙන ආයිමත් බදින්න වොල්ගා..තවත් බිරිදක් වෙන එක ගැන නෙවේ මුල්වරට අම්මා කෙනෙක් වෙන එක ගැන හිතල ඒ වටිනා හීනෙ වෙනුවෙන් ආයෙ බදින්න.ඔය මගඇරුන ඒවා වැඩක් න්ඇ.උන් උන්ගෙ ලෝක වල දිනද්දී ඔයා පරදින්න ඕනෙ ම නෑ.වස්තුවෙ.ඔබට බදින්නට හිතේවා!!!! අම්මෙක් වෙන්න ලැබේවා!!!
@hansipramudi2495
@hansipramudi2495 10 ай бұрын
ආයේ කරුමයක් කරගහගන්න ඒ මනුස්සයාව පොළඹවන්න එපා. බිරිඳක් වුණත් මවක් වුණත් දුක දුකමයි. තනියම ඉන්න එක ඊට වඩා හොදයි. කවුරුත් තමන්ව දාලා යන්නේ නෑ. වේලාව ආවම මේ ලෝකෙන් යන්න විතරයි ඉතුරු. මේ ලෝකේ හොඳ තැනක් නෙවෙයි..
@charu9180
@charu9180 9 ай бұрын
නිවේදිකාවට හදා ගන්න තැන් ගොඩයි
@AnestaAnesta-xo6wv
@AnestaAnesta-xo6wv 4 ай бұрын
Man asama niliyak. Dakshama niliyak ❤❤👍
@RohiniUdagedara
@RohiniUdagedara 19 күн бұрын
Teruwan saranai manika ❤❤❤
@lipe2379
@lipe2379 Жыл бұрын
හපොයි අර තොටලග ප්‍රශ්න අහන අචලා ආයේ දොඩෝනවා....... 🙄🤮🤮🤮
@ereshadilrukshiwarnakulasu9617
@ereshadilrukshiwarnakulasu9617 Жыл бұрын
වෝල්ගා කල්පනී ♥️♥️
@heshanikanchana8403
@heshanikanchana8403 Жыл бұрын
මම ආසම නිළිය වොල්ගා කල්පනි
@nisansalahansamali3637
@nisansalahansamali3637 4 ай бұрын
හරිම නිහතමානී නිලියක්....
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni wolga nangi 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@dilhaniswarnamali2344
@dilhaniswarnamali2344 4 ай бұрын
නිවේදිකාව හෙන ගොන්... අනෙකාගෙ හිත රිදෙන විදයෙ දෙයක්මයි අහන්නෙ... හිත රිදවන්නමයි ඔට්ටුව
@jerrycawl4886
@jerrycawl4886 Жыл бұрын
අති උතුම් උත්තමාවිය වොල්ගා කල්පනී🙏🙏🙏🙏🙏🥺
@wasanajeewanthi1538
@wasanajeewanthi1538 Жыл бұрын
Budusaranai manika ❤
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 4 ай бұрын
ඇත්තටම හරිම දක්ෂ නිවේදිකාවක්!!! මම දන්නැ නම වත් හරියට ‘ නමුත්, ඉතාම දක්ෂයි!!!
@somabpower5341
@somabpower5341 Жыл бұрын
Oba budimath kanthiwak .obata jaya.
@dinushimadu3557
@dinushimadu3557 Жыл бұрын
විඳිනවා, හැබැයි badaila na..eka හැමෝටම terum ගන්ඩ අමාරුයි ...😍😍😍
@piyumaliruwanthika4062
@piyumaliruwanthika4062 4 ай бұрын
වස්ති
@SriyaniSeram
@SriyaniSeram 4 ай бұрын
Niwedikawa nam anthimayi
@SethumSethum-iv2ku
@SethumSethum-iv2ku Жыл бұрын
❤❤❤All the best
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 Жыл бұрын
වොල්ගා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruwaniyleyanga9243
@ruwaniyleyanga9243 4 ай бұрын
මොනාද මේ අහන ගොන් ප්‍රශ්න 🤔 ඒත් වොල්ගා හරිම ලස්සනට උත්තර දෙනවා ❤ කපටි ප්‍රශ්න වලට , හොද උත්තර 😂😂
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
volga asama charithayak❤️❤️
@shaniamanda773
@shaniamanda773 Жыл бұрын
Mame godak asama niliya thamai akke oya oya harima awanka kelin katha kerana hoda kenek..
@DileekaMaduhansani
@DileekaMaduhansani 4 ай бұрын
වොල්ගා අක්කෙ ඔයා හරි ලස්සනයි
@ishu7543
@ishu7543 Жыл бұрын
ආසම නිළියක්💚
@shanishani740
@shanishani740 Жыл бұрын
Adarei nangi❤️❤️❤️❤️❤️
@madushikasamarakoon3502
@madushikasamarakoon3502 Жыл бұрын
Gunadari ❤️❤️
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 4 ай бұрын
ඇත්තටම nevidikaga hari gon ,atha arinna වයස k na
@irumaratnayake8926
@irumaratnayake8926 Жыл бұрын
Good luck olga❤❤
@RashmiAlahakoon
@RashmiAlahakoon 4 ай бұрын
කොලබ අහස ආසාවෙන් බලපු කතාවක් වොල්ගා නිසාම❤️
@s.k8890
@s.k8890 Жыл бұрын
Patta lassana voice eka, 🌹 lassanai volga💐
@kamalat7189
@kamalat7189 Жыл бұрын
😊😊😊😊😊😊
@manelpathiranage1454
@manelpathiranage1454 4 ай бұрын
Iiiyaaa
@Mahe-v8k
@Mahe-v8k 4 ай бұрын
නිවේදිකාවනම් ජරාවක් 😡😡😡
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
ටුටූ කෙල්ල💖🌹
@sudeshtharanga2763
@sudeshtharanga2763 Жыл бұрын
Tutu....ahinsaka patai ....nihathamani charithayak...💐
@DilrukshiHettiarachchige-gt2mz
@DilrukshiHettiarachchige-gt2mz 8 ай бұрын
Man asama nivedilavak harima asai balanna hithenava
@KKN05
@KKN05 4 ай бұрын
😂😂😂😂
@AjithPriyantha-f3e
@AjithPriyantha-f3e 3 ай бұрын
නිවේදිකාව ගොන් කතා කරන විදිය. මේ වගේ දක්ෂ නිලියකගෙන් මීට වැඩිය දෙයක් ගන්න පුළුවන්
@sandunihimasara4109
@sandunihimasara4109 Жыл бұрын
මම godak you tube eke inna kenek godak ewa balanna skip karala eth mama skip nokara balapu ekama wedasatahana sahodariyak widihata mama hugak adre karana charithayak adrei volga akke polawe paya gahala jeewath wemu
@abeysooriya6553
@abeysooriya6553 Жыл бұрын
වොල්ග ❤️
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 4 ай бұрын
Niwedikawa appiriyai
@IndraniKusumlatha-w3n
@IndraniKusumlatha-w3n 9 ай бұрын
❤❤❤
@wasanthapradeep5216
@wasanthapradeep5216 Жыл бұрын
Respect u Volga❤
@abeysooriya6553
@abeysooriya6553 Жыл бұрын
Wolaga nangi harima budimath teruwan sarni nangi
@chathurikakumari9100
@chathurikakumari9100 Жыл бұрын
බුදු saranai
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc 4 ай бұрын
ahana deta ey lassant uthra denwa thundemal wada satahan lassani❤
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 4 ай бұрын
මුන්ට නලු නිලියොතෙක්ක කතා කරන්න තේරේන්නෑ...මහ ගොන් විදියට ප්‍රශ්න අහන්නේ
@mdshemamali8748
@mdshemamali8748 4 ай бұрын
ලස්සන පුංචි කෙල්ල මුනසන්දයාකුමාරිවාගේ❤
@pererajnds
@pererajnds 4 ай бұрын
Me niwedikawa withrd රූපවාහිනීyata inne 😂
@travelguide8485
@travelguide8485 4 ай бұрын
වස්ති තීම් එක කලු
@mdshemamali8748
@mdshemamali8748 4 ай бұрын
නිවෙිදිකාවබැඑවෙිඅමාරැවෙිදන්නමයි
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Talented
@dileepanishad2266
@dileepanishad2266 Жыл бұрын
Hoda anagathayak labenawa nangi oyata
@keerthimalli3504
@keerthimalli3504 Жыл бұрын
Adaeri tutu, ❤❤
@sheharagimhani2890
@sheharagimhani2890 6 ай бұрын
ඊයා අචලා
@lakshanking8981
@lakshanking8981 4 ай бұрын
Volga hodai niwedikawa nam anthimai
@HelenPerera-j3n
@HelenPerera-j3n 4 ай бұрын
Nivadekawa nan kuhakiyak
@userbee156
@userbee156 Жыл бұрын
Presenters la denna nam patta fail. Mhe manussage jiwithe anduru pathi highlight karala ganna thanatamai katha karanne 😒😒😒
@damai4603
@damai4603 4 ай бұрын
ලන්කාවෙ ගැනියෙක්ට තනියම ජිවත් වෙනව තියා තනියම පාරක යන්න බැහැ දන්න කියන තමන්ගෙ අය පවා හින්සා කරනවා හිතා ගන්න බැරි යුරෝපෙ නම් කිසි අවුල්ක් නැතිව ඉන්න පුලුවන් 😁
@windywindy123
@windywindy123 4 ай бұрын
Penne nadd me gon presenters lath ahana dwwal
@pjkjayanthi-jj1hy
@pjkjayanthi-jj1hy Жыл бұрын
ටුටූ 👍❤️
@lalithlalith6912
@lalithlalith6912 Жыл бұрын
💖💖💖💖💖💖💖👍
@NisansalaS-f4w
@NisansalaS-f4w 9 ай бұрын
වස්ති
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Жыл бұрын
Proud of you daughter👍
@NayanaSudarshini
@NayanaSudarshini 5 ай бұрын
Meka Nikan Volgawa amaru we daanna karana program ekak wage. Eth volga hodata interview ekata face karanawa
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
❤️❤️😀
@priyafernando4419
@priyafernando4419 Жыл бұрын
.wolgage ass dema harima lassanai
@A.D.H.wow.
@A.D.H.wow. 4 ай бұрын
Me niwedikawa lassana gehenu ayage kunuma hoyanawa apahasayata lak karanna try karanawa wage katha karanne .
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Adarei wolga bs jp ❤❤❤❤❤❤❤
@visakadampali6371
@visakadampali6371 Жыл бұрын
ලගට හමිබවෙිලා බලනන කො පුඋුම අඩමිබර කමක්
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Volgata ගොඩාක් kamati hodama නිළියක් volga❤
@gayanikaushalya8234
@gayanikaushalya8234 Жыл бұрын
Me niwedikawa irisiya patai...kapala ktha krnawa
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 4 ай бұрын
I really don't like to watch a person who doesn't respect any person. So this woman who host this program is really not good. I wish volga best of luck❤❤❤
@HeshaniSathkorala-vo1oe
@HeshaniSathkorala-vo1oe Жыл бұрын
Niwedikawa hithan inne eya hari loku seen kiyl ... ahana prashnai eyge balmai hari na
@Sahisewwandi
@Sahisewwandi 4 ай бұрын
Balannako ara niwedikawa eyawa wattanna apahaseta wage ahana prashna walata eya lassanata piliwelakata uththara dhena hati..niwedikawa nam irisiyawata ahanne e hama deyakma
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Wasthi anushka aiyawa marry karanna akke..
@goodmorning9079
@goodmorning9079 Жыл бұрын
Eththa katha karana niliyak.......wayasa kiyanne awanka kellak nisa......
@dileepanishad2266
@dileepanishad2266 Жыл бұрын
Umali nangi wage oya godak hodai
@Ishara783
@Ishara783 4 ай бұрын
Ganu kenekge hithak riddanne kohomath thwa ganu kenekmai godk welwt.
@thush1
@thush1 Жыл бұрын
වස්ති එක 🤣
Nugasewana | Piumi Hansamali  |2023-12-06|Rupavahini
46:29
NUGASEWANA
Рет қаралды 254 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Nugasewana | Hada Nim Nadaya - Yureni Noshika | 2022-07-08 | Rupavahini
46:15
Sri Lanka Rupavahini
Рет қаралды 106 М.
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 330 М.
Nugasewana | Piumi Hansamali | 2023-12-06|Rupavahini
19:56
NUGASEWANA
Рет қаралды 118 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН