Unveiling the Dark Side: Problems Faced by Workers in Romania|romenia new update|රුමේනියා විස්තර

  Рет қаралды 80,955

The Travel Lord

The Travel Lord

Күн бұрын

Пікірлер: 251
@prabathindika5534
@prabathindika5534 Жыл бұрын
Thank You Brother ..... නියමෙට අදහස් ටික සහ Video එක දුන්නා.....මේවවත් බලල යම් කෙනෙකුට හරි තීරණයක් ගන්න බැරි නම් වැඩක් නෑ ඉතිං‍‍‍.....
@thetravellord
@thetravellord Жыл бұрын
👍
@dayawansa59
@dayawansa59 Жыл бұрын
රුමෙනියාවට ඇවිත් හොදින් ඉන්න අය බොහොමයි.නමුත් සමහරු වැඩි පඩි රැකියා ලැබෙවෙයි සිතමින් මිලියන ගනන් දිලා ඉතාලි එන්න හදනවා..මෙහෙ ආපු ගොඩක් අය රැකියා නවාතැන් පහසු කම් විසා එකක් හදා ගන්න බැරිව සැහෙන්න දුශ්කරතාවලට පත් වෙලා ඉන්නවා.එ නිසා ලන්කාවට ඔන වෙලාවක් ගිහින් එන්න,පහසුවන රැකියා විසා එකක් ඉන්න තැනක් තියනවානම් සතුටින් ඉන්න.
@sandarudesilva8985
@sandarudesilva8985 Жыл бұрын
එන්න ඉන්න අපිට ගොඩක් වටිනවා. Skill එකට නම් අපිට practically ගත්තා. එයාලා කියන දේවල් හරියටම බලනවා.
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 6 ай бұрын
good job
@Soma-r4h
@Soma-r4h Жыл бұрын
Harima watena video aka api nodanna dawal lhawa kopamana alhida harima salhutui mawani video balaporolhu wami danwalh kirima bohoma pin lharwan saranai api katar rata sita ❤❤👍👍🤔🤭
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
මම රුමෙිිනියාවට යන්න ආසාවෙන් වැඩසටහන් බලනවා තොරතුරු දැන ගන්න .. ඒත් යන්න ලක්ෂ 15/16 නැති මන් වගේ තව කිදෙනක් ඇත්ද ...? 😢😢
@EUROPA-b9o
@EUROPA-b9o Жыл бұрын
@@dinithi1409 a ayi nangi?? Romenia wa hoda nadda?? padi aduyi nee..mama Milano inne..Romenian jathikayo mehe awith job karala yanawa masta sarayak..Romenian gahanu aya godak mehe wayasaka acchila siyala bala ganna job karanawa..ekenma wenasa terenawa
@BR-qo7kj
@BR-qo7kj Жыл бұрын
Echra ganak yanne nh lks 12/13 k yanne
@gayan1554
@gayan1554 Жыл бұрын
Sahasra holding kandy lakhsa 13
@thetravellord
@thetravellord Жыл бұрын
උත්සහයය අත අරින්න එපා
@mixall6197
@mixall6197 Жыл бұрын
@@EUROPA-b9oOya italy awe kohomada Oyage family eke aya italy awe kohomada ?? Anna ethana oyata uttare athi. Oya boron italy nemei ne neda . Yana manussaya giyapuden ona tharam minissu goda gihin innawa . Moko ma italy gihin ape aya karanne supiri job da ane nikna Inna ane . Api nodanna italy 😂😂😂😂
@GaniduDammika
@GaniduDammika Жыл бұрын
Supiri malli oya budu saranai
@GaniduDammika
@GaniduDammika Жыл бұрын
Mamth anna inne on lin ellan bared
@janakaparakkrama85
@janakaparakkrama85 Жыл бұрын
වැදගත් video එකක්.මමත් ලගදි එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ❤
@Hishanbro
@Hishanbro 2 ай бұрын
Thanks brother
@MrNaditha
@MrNaditha Жыл бұрын
රුමේනියාවට එනවා නම් අවුරුදු 19 වගේ කෙනෙක්ට කරන්න හොද කෝස් එකක් කියන්නකො
@dahamfernando8566
@dahamfernando8566 6 ай бұрын
Machan hoda egancy tikak kiyanko
@daptratv3319
@daptratv3319 Жыл бұрын
Very good programme.thanks
@chandanasamarasinghe7187
@chandanasamarasinghe7187 9 ай бұрын
Aiya mamath enna inne.නිපුන අයියා aapu ekatamai.mama skill enne (Forklift).aulak nathi waida.
@danushkaamrakoon5331
@danushkaamrakoon5331 Жыл бұрын
ඇත්තටම වටිනවා
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 Жыл бұрын
ගොඩාක් හොදයි මේ වැඩ සටහන අලුතින් යන්න ඉන්න අයට ගොඩාක් වැදගත් ..මොකද ගොඩාක් අය රට ගියාම ඇත්ත කියන්නේ නැ ඉතින් අලුතින් යන්න ඉන්න අය පව් ...මගේත් මල්ලි යන්න ඉන්නවා බලාගේන ...ස්තුතීයි විඩියෝ එකට.🤲
@damathukorala5122
@damathukorala5122 Жыл бұрын
1w
@DineshGk-v4p
@DineshGk-v4p Жыл бұрын
Niyamai❤
@sampathkumara6858
@sampathkumara6858 Жыл бұрын
විස්තර දැනුවත් කලාට ගොඩාක්ම
@JrgAbhishek
@JrgAbhishek Жыл бұрын
Very good video
@chathurikasubashini7550
@chathurikasubashini7550 Жыл бұрын
මාරම වටින video ekak. Thank you මල්ලී
@thikshanaharvey3220
@thikshanaharvey3220 Жыл бұрын
Yanna innna kenekta hodai idea ekak ganna❤
@thetravellord
@thetravellord Жыл бұрын
👍
@VimukthiDilhan
@VimukthiDilhan 11 ай бұрын
Gulf gate eka hodaida
@akilaperera715
@akilaperera715 Жыл бұрын
Eka eka welawata wenas kalawal kiyanne meya awiila dawas 30 weda kara kiyala passe kiyanawa dawas 3i kiyala apahu kiyanawa masayak weda kara kiyapa
@SameeraMadushan-yb4ih
@SameeraMadushan-yb4ih Жыл бұрын
Apita enna uddaw karanna
@ranjansamarakone6101
@ranjansamarakone6101 Жыл бұрын
Such a hardworking people! Bless you guys! You all have a reason be where you are!
@kmskumarikmskumari6579
@kmskumarikmskumari6579 Жыл бұрын
Aaiye gamant paktryakata enawanam egolla direct campaniyata magannawada
@thetravellord
@thetravellord Жыл бұрын
හුඟක් දුරට direct ගන්නවා,එන්න කලිං මෑන්පවර්ද එවන්නේ කියලා හොයලා බලන්න
@pathumdminor1608
@pathumdminor1608 Жыл бұрын
Thanks brother 💚
@HansiManage-n4e
@HansiManage-n4e Жыл бұрын
බේකරි පැත්තෙන් එනවනම් කපල් වලට කොහොමද හොද නරක
@senerathikshana3795
@senerathikshana3795 Жыл бұрын
අනේ බුදු සරනයි අයියේ. මරු අනේ. මර අතල්. 😂😂
@Travewithson
@Travewithson 5 ай бұрын
සමහරු කියනවා සමහර company අය්තිකාරයො TRC එක හදලා දෙන්නෙ නැතුව bucket දාන අය ඉන්නවා කියලා එහෙම ප්‍රශ්නයක් වූනොත් මොකද කරන්නෙ?
@IdunilMadumal
@IdunilMadumal Жыл бұрын
Kohomada yanne aiya laksha 2 thiyanne athe
@ahs3313
@ahs3313 Жыл бұрын
Oyala danna Tama budusaranai
@HimashigunarathnaGunarathna
@HimashigunarathnaGunarathna Жыл бұрын
Mama den inne dubai mehe idala ohe enda widiyak thiyenawada
@KaruneshKarunesh-yo6gy
@KaruneshKarunesh-yo6gy Жыл бұрын
Good thank-you bro
@ChaththaVlogs
@ChaththaVlogs Жыл бұрын
❤❤❤❤
@pushpaguruge2073
@pushpaguruge2073 Жыл бұрын
Enna puluwan vidiya tikak kiyanna puluwanda
@nuwanchanaka2261
@nuwanchanaka2261 Жыл бұрын
අයියා මාත් මේ ඒජන්සි එකෙන් යන්න හදන්නේ 😮😮 මෙයාගේ එකමඩේශන් එකේ වීඩියෝ එකක් කරන්නකෝ
@thetravellord
@thetravellord Жыл бұрын
Ok Man karnnam
@RohanFernado
@RohanFernado Жыл бұрын
Mata Anna udawwak Karanna puluwanda
@TharinduLakmal-s8m
@TharinduLakmal-s8m 6 ай бұрын
අයියෙ vard නැවු සමාගම ගැන විස්තරයක් දැනගන්න ක්‍රමයක් නැද්ද . පුලුවන්නම් විස්තරයක් කියන්නකො. මන් එන්න ඉන්නෙ.
@thetravellord
@thetravellord 3 ай бұрын
Ok man hoyala karnnam
@Ramya-os8nz
@Ramya-os8nz Жыл бұрын
දෙන්නටම ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක්
@DineshGk-v4p
@DineshGk-v4p Жыл бұрын
Jaya wewa❤
@LakshanSithara
@LakshanSithara 11 ай бұрын
Tma visa awe nah,😢krnne monawda help kranna puluwanda❤
@thetravellord
@thetravellord 11 ай бұрын
ඉවසීමෙන් ඉන්න
@LakshanSithara
@LakshanSithara 11 ай бұрын
Ok aiiya,thanks 😌🤗
@AmithBandara-z4t
@AmithBandara-z4t Жыл бұрын
Poddak kiyanna gahanu lamainta arakshawa hodaida kiyanna.gahanu lamainta monawage job da thiyenne kiyanna
@thetravellord
@thetravellord Жыл бұрын
රුමේනියාවේ හොද ආරක්ෂාවක් තියෙනවා,ගැහුනු කෙනෙකුට, hotels/caregiver/foctory works වගේ job වලට එන්න පුළුවන්
@ThejaWickramasingha-ql5qb
@ThejaWickramasingha-ql5qb Жыл бұрын
Putha.oyaga.wadasatana.baluwa.harima.lassani oya.kathakaranna.maga.ratharan.putha.nipuna.
@JayanthaWanniarachchi-l1w
@JayanthaWanniarachchi-l1w Жыл бұрын
Ape anakot lankawa akak hoyagannat bari una cluj wala da innawa
@sunethkumara2707
@sunethkumara2707 Жыл бұрын
Sthuthi bro ..✝️☸️
@R.H.C.2782
@R.H.C.2782 Жыл бұрын
Man power company, පඩියෙන් සල්ලි කපා ගන්නවද, කියන වැටුප් ගෙවන්නෙ නැහැ කියන්නේ ඇත්තද
@ishanmadusha4910
@ishanmadusha4910 Жыл бұрын
ඔව්
@R.H.C.2782
@R.H.C.2782 Жыл бұрын
@@ishanmadusha4910 මොනවාද එහෙම කරන agencies
@thetravellord
@thetravellord Жыл бұрын
ඔව් හුඟක් තැන් වල මැන් පවර් එනවනම් හොදට හොයල බලල එන්න
@SudathDammika-br7us
@SudathDammika-br7us Жыл бұрын
Enna inna kattiyat job thiynawa hotel
@thetravellord
@thetravellord Жыл бұрын
👍
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 Жыл бұрын
රුමේනියා හොදයි පලවෙනි පාර රට ආපු උන්ට 😂😂
@sudharmansilva4426
@sudharmansilva4426 8 ай бұрын
Ei uba America වේද ඉන්නෙ පකයා
@Smalsenaviratne1986
@Smalsenaviratne1986 8 ай бұрын
අපේ Agreement එකේ තියෙන්නේ VJK Manpower කියල. හැබැයි ඒක රටවල් ගොඩක තියෙන Company එකක් ඒ Manpower එක අවුලක් නැත්ද
@thetravellord
@thetravellord 8 ай бұрын
එක ගැන දන්නේ නැහැ හොදට හොයලා බලලා apply කරන්න
@dileepadilshan227
@dileepadilshan227 Жыл бұрын
Man power avoth avuruddak vitharada man power ekka bediima thiyenne?
@thetravellord
@thetravellord Жыл бұрын
2 year අවම අවුරුද්දක් වැඩ කරලා release letter අරන් වෙන job එකක් හොයාගන්න පුළුවන්
@dileepadilshan227
@dileepadilshan227 Жыл бұрын
Thanks. Api ana man power ekata avuruddak yanakl vitharai kiuve bedime thiyenne. Ita passe company akenma visa entend karanava kiyala thama kiuve. Den anne permanant neme. Ekai ahuve
@sureshravindralanka14
@sureshravindralanka14 Жыл бұрын
Elektrosta Tatika metal s r l කෝම් පැනිය. කොමද
@ThenukaSehasna-p1z
@ThenukaSehasna-p1z 11 ай бұрын
නර්සින් වලට ජොබ් තියෙනවා ද පඩිය කොහොමද ❤
@hashanchamith5015
@hashanchamith5015 Жыл бұрын
aiya romenia enna mulin visa kochara kalekatada denne
@thetravellord
@thetravellord Жыл бұрын
3 months
@ranmithprasanjaya9838
@ranmithprasanjaya9838 Жыл бұрын
Watina vedio ekak bro
@asithairesh4022
@asithairesh4022 Жыл бұрын
Api Romeniya inne job month nedda karanna
@thetravellord
@thetravellord Жыл бұрын
Bucharest වල හොයා ගත්න පුළුවන්
@Gayya86
@Gayya86 Жыл бұрын
Math asai aiye anna kohomada anne kiyannako
@kushikushi2479
@kushikushi2479 Жыл бұрын
Aiye kanthawanta thiyana jobe monada kiyala danaganna puluwanda
@vidushaharshana6665
@vidushaharshana6665 Жыл бұрын
Supper market
@thetravellord
@thetravellord Жыл бұрын
Garment/hotels/house keeping
@ThilinaMadhusanka-g1e
@ThilinaMadhusanka-g1e 7 ай бұрын
ගොඩක් අය යන්නෙ ඉතින් නය වෙලා තමා සල්ලි තියෙනව නම් රට යන්නෙ නැනෙ
@PositivePinnacle0
@PositivePinnacle0 7 ай бұрын
හොටෙල් කිලිනින් අමාරුද. මොකද කරන්න තියෙන්නේ
@palitharupasinghe6946
@palitharupasinghe6946 Жыл бұрын
Mokakda Ajancy eka oyala giya?
@syamaranadingha9580
@syamaranadingha9580 6 ай бұрын
Brawoooi teruwansrani math 15 cypres katak kawa dan hri
@erangagunasekara308
@erangagunasekara308 Жыл бұрын
Rumeniya police eke inna kenek kohomada lankawata genna ganne
@shanikadilani323
@shanikadilani323 Жыл бұрын
Medical ganath kiyanna
@thetravellord
@thetravellord Жыл бұрын
15000/25000 අතර දැන් ගන්නවා
@shanikadilani323
@shanikadilani323 Жыл бұрын
As balanawada medical ekata
@HansiManage-n4e
@HansiManage-n4e Жыл бұрын
අයියෙ මැරි කරලා හස්බන්ට සහ වයිෆ්ට එකට එන්න පුලුවන්ද පලවෙනි පාරම
@oniladewanminarodrigo6180
@oniladewanminarodrigo6180 Жыл бұрын
Aiye embassy intarviwe prashna tika danna puluwanda please loku deyak😢😮
@mixall6197
@mixall6197 Жыл бұрын
My self
@thetravellord
@thetravellord Жыл бұрын
My self gana ahanny English walin
@oniladewanminarodrigo6180
@oniladewanminarodrigo6180 Жыл бұрын
ඊට වෙනස් කියනවා දැන් 😢
@thetravellord
@thetravellord Жыл бұрын
@@oniladewanminarodrigo6180 වෙන ප්‍රශ්නත් අහන්න ඉඩ තියෙනවා හුගක්ම ඉතාලි පනින seen එක නිසා
@besttv14
@besttv14 Жыл бұрын
Manpower da enne kiyala kohomada denaganne? Workpermit eke thiyenawada eka? Kohomada eka thiyenne?
@thetravellord
@thetravellord Жыл бұрын
Agreement eka check karnna Oya ena company Eka gana romenia inna aygen ahala danagann puluwnn Ajencyen ahenna apply karnna kalin
@dushyanth0138
@dushyanth0138 Жыл бұрын
බොහොම වටින වීඩියොවක්💗💗
@BR-qo7kj
@BR-qo7kj Жыл бұрын
Malli mekata aniwarenma uttarayak denna mata work permit awill toyenne ..eke net salary usdt 569 kiyala tiyennee net salary kiyanne okkoma kapila apita athata ena gana da
@ruchimuthuthanthree9534
@ruchimuthuthanthree9534 Жыл бұрын
ඒජන්සි එක මොකක්ද අයියා
@Chandimal-y1q
@Chandimal-y1q 27 күн бұрын
රුමෙනියා පඩි කොහොමද ලන්කාවෙ මුදලින් කියක් ගන්න පුලුවන්ද
@thetravellord
@thetravellord 24 күн бұрын
ලක්ෂ 2/ තුනක් අතර
@ilankaruvis2257
@ilankaruvis2257 Жыл бұрын
Aiye lankawe Agency ekan kiyana job ekatamada ewanne oheta
@vihangavimukthi3163
@vihangavimukthi3163 Жыл бұрын
Aiye mata waysa 18 une march den mata ohe enn puluwn da
@thetravellord
@thetravellord Жыл бұрын
හොදට හොයල බලල එන්න
@kdprangakumara4630
@kdprangakumara4630 Жыл бұрын
graphic designer kenekta job akak hoyaganna beridha
@irushdesilva4571
@irushdesilva4571 Жыл бұрын
Trevel lord bro mta oyge wtzup no ekk denna.welding gena dewal tikk dena gnn ona❤
@thetravellord
@thetravellord Жыл бұрын
Mage fb page ekta msg akak danna man dennam
@rlahiru5025
@rlahiru5025 10 ай бұрын
සාත්තු සේවක ජොබ් හොදයිද දෙකක් විතර මෙහාට දාන්න පුළුවන් ද
@NirmalaNuwan-nk6km
@NirmalaNuwan-nk6km Жыл бұрын
Hoda ejanceyaka. No. Ewanna. Puluwanda
@pushpaguruge2073
@pushpaguruge2073 Жыл бұрын
Mge puthata ennal puluwan da monawage jobs da thiyenne
@HansiManage-n4e
@HansiManage-n4e Жыл бұрын
මට දැනගන්න පුලුවන්ද husband and wife ආවොත් කොහොමද ප්‍රොසෙස් එක වෙන්නෙ
@UdaraChathuranga-et9xz
@UdaraChathuranga-et9xz Жыл бұрын
💯❤️
@kavindachathun4270
@kavindachathun4270 Жыл бұрын
මාත් ඒ agency එකෙන් තමා apply krnna ynne
@thetravellord
@thetravellord Жыл бұрын
මැන් පවර් ද එන්නේ කියලා හොයන්න
@KamalYakupitiyage-mj3rr
@KamalYakupitiyage-mj3rr Жыл бұрын
Malli mama andurana kenek magin enna inne eya kiyanawa yudde Nisa me dawas wala Ganne nelu eka aththada masa thunakin passe gannamlu yudde Romania wata balapanawada?
@monsterking4987
@monsterking4987 Жыл бұрын
Job nedda Romania wala plz kiyannako ayye
@sampathwijamuni3263
@sampathwijamuni3263 Жыл бұрын
unskil Manpower vidihata awoth awulda
@thetravellord
@thetravellord Жыл бұрын
ඔව් ඇවිල්ලා කට්ටක් කාලා හොද තැනක් හොයාගන්න පුළුවන්
@nipunawickramasinghe3068
@nipunawickramasinghe3068 Жыл бұрын
නය නොවි තමන්ගේ සල්ලි වලින් එනවම් වගකිමක් තියෙනව. Direct enna puluwannm wada hondai😊
@TharinduHirushan-yy6xp
@TharinduHirushan-yy6xp Жыл бұрын
Work permit ewillath romania walata enna beri wechcha aya innwa kiwwda ?
@shashinkamendis101
@shashinkamendis101 Жыл бұрын
Salesman job hondayida bro
@Gatetosuccess-f5n
@Gatetosuccess-f5n Жыл бұрын
මට වයස අවුරුදු 49 ය මම ඉංග්‍රීසි ගුරුවර⁣ෙයක්. General knowledge, technical knowledge samanyen තියෙනවා . Physically ok. මට job එකකට රුමේනියා try කෙරුවොත් පුළුවන්ද ?
@nipunawickramasinghe3068
@nipunawickramasinghe3068 Жыл бұрын
Puluwan horunta ahunowi enna
@kurmariluitel2052
@kurmariluitel2052 Жыл бұрын
ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් නම් කැනඩාවේ යන්න
@Sanju729Liyanaarachchigedon
@Sanju729Liyanaarachchigedon Жыл бұрын
Macho mata romania wark pormet ekak awoth thaniyama visa possess eka kara ganna kochchara kalayak yanawada. Mokada mama inne dubai.
@dilkibhagya4201
@dilkibhagya4201 Жыл бұрын
Aiyee mehe license eka international karagana awama ehe kochchara kalekata puluwanda eken. Ehedi api ehe license eka ganna onada.. please reply
@hirunidissanayake7674
@hirunidissanayake7674 Жыл бұрын
Ehen gannawanm kohomada wenne kiynna puluwanda 🙏🙏🙏
@thetravellord
@thetravellord Жыл бұрын
Work permit ganna one Romenia enna kenkgen
@hirunidissanayake7674
@hirunidissanayake7674 Жыл бұрын
@@thetravellord ow eya ewannm kiuwa.mama document nm serma euwa..
@sampathhettiarachchi9909
@sampathhettiarachchi9909 Жыл бұрын
Danne nathuwa enna epa Paninna enawanang ekenma romania ❤
@thetravellord
@thetravellord Жыл бұрын
ඒ වැඩේ කරන නිසා තමයි, ලංකාවේ අය චාටර් වෙන්නෙ
@yohanchamara3496
@yohanchamara3496 Жыл бұрын
Ado nno eka dpn what app
@J.A.H.I
@J.A.H.I Жыл бұрын
Jayawewa nipuna. Vedio ekath supiry 😊
@nipunawickramasinghe3068
@nipunawickramasinghe3068 Жыл бұрын
Thanks
@nipunawickramasinghe3068
@nipunawickramasinghe3068 Жыл бұрын
@blackandwhite955
@blackandwhite955 Жыл бұрын
@@nipunawickramasinghe3068 man oyage aganciyen enna kiyala beluwe mata wistharayak kiyannako puluwannam whatsapp number eka denna puluwanda
@sankanayanajith2243
@sankanayanajith2243 Жыл бұрын
Ayya 2years visa walata awith auruddakin hari itapasse hari anna hithunoth apita ticket aka hadan anna puluwanda
@AshenKavinda-jy8zb
@AshenKavinda-jy8zb Жыл бұрын
Viro manpower haraha apu aya nathida
@thetravellord
@thetravellord Жыл бұрын
Man hoyala balnnam
@RuwaniHansika-gz6ll
@RuwaniHansika-gz6ll Жыл бұрын
Good video
@janithprashan
@janithprashan Жыл бұрын
Aiye mamath dala thiynne wp enakan inne mama furniture carpenter skill mage offer letter eketh thiynne eka e unata beuro training ekata dunna form eke thiynne general worker kiyala meka awlkda
@thetravellord
@thetravellord Жыл бұрын
Naha aulalk na
@RohanFernado
@RohanFernado Жыл бұрын
Mata rumanyeya Anna udawwak Karanna puluwanda
@RohanFernado
@RohanFernado Жыл бұрын
Mama waldar walata Anna ona mata job aka hodata puluwan
@RohanFernado
@RohanFernado Жыл бұрын
Hoda awanka ajanceyak keyanna puluwanda oyata
@ranjithakumara
@ranjithakumara Жыл бұрын
Hello
@thetravellord
@thetravellord Жыл бұрын
Yes
@ranjithakumara
@ranjithakumara Жыл бұрын
@@thetravellord call ekak ganna pulu wanda bro
@Indika.99
@Indika.99 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉
@paveendeshan2960
@paveendeshan2960 Жыл бұрын
man power eddi ohm tmi bro
@thetravellord
@thetravellord Жыл бұрын
හුඟක් තැන් වල ප්‍රශ්න 😌
@chamilpriyantha3431
@chamilpriyantha3431 Жыл бұрын
උපරිම වයස සිමාව කීයද
@thetravellord
@thetravellord Жыл бұрын
21/50 අතර
@kurmariluitel2052
@kurmariluitel2052 Жыл бұрын
වැටුප කීයද
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Romania Accommodation
21:49
Travel With Dula
Рет қаралды 48 М.