UPay App මුදල් පාලනයට

  Рет қаралды 99,995

Chanux Bro

Chanux Bro

Күн бұрын

Step in to the era of digital payments and make payments anywhere at anytime directly through your smartphone. UPay is a simple, yet powerful, tool that allows you to access a wide range of digital payment options and additional services. In the sections that follow, we offer a lifelike view of the different areas of the app. The screenshots and quick descriptions allow you to, accurately, gauge how the UPay app can complement your lifestyle. A quick glance will provide you with a realistic feel of how the, numerous, payment functions can help improve the quality of your life, by simplifying your day-to-day transactions and activities. We’ve combined a high level of user-friendliness with greater functionality, which you will notice as you take a look around our app.
Download www.upay.lk
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 310
@ChanuxBro
@ChanuxBro 2 жыл бұрын
Download www.upay.lk
@sidemirrorvideo
@sidemirrorvideo 2 жыл бұрын
OK chanux 👌
@madushikasewwandi854
@madushikasewwandi854 2 жыл бұрын
අපි ලග තියන රුපියල් ඩොලර් විදියට තැන්පත් කරන්න හා අපි ලග තියන ඩොලර් ඩොලර් විදියට තියාගන්න පුලුවන් ආරක්ෂිත ක්‍රමයක් ගැන පුලුවන් නම් විඩියො එකක් කරන්න.
@sadewmalisha9582
@sadewmalisha9582 2 жыл бұрын
Supiri chanux aiya
@nirupamarathnayake2619
@nirupamarathnayake2619 2 жыл бұрын
Hi
@nirupamarathnayake2619
@nirupamarathnayake2619 2 жыл бұрын
Ok
@tharindudewpura
@tharindudewpura 2 жыл бұрын
ඔන්න චනුක්ස් මං තමයි ඔයාගේ වීඩියෝ එක පළවෙනියටම බැලුවෙ හැමදාම වටින වීඩියෝ දානවට ගොඩක් ස්තූතියි 😍😍
@RandinuSenarathna_OFFiCiAL
@RandinuSenarathna_OFFiCiAL 2 жыл бұрын
මොබයිල් පේමන්ට් කියන්නේ දැන් වටින එකක් මේ වගේ ඇප් එකක් වටිනෝ මොකද අපිට මේකෙන් පොඩ්ඩක් හරි සල්ලි හොයන්න පුලුවන්නේ ❤️😊
@MalixBro
@MalixBro 2 жыл бұрын
මං දැකපු සාර්ථකම මිනිසෙක් චනුක්ස් බ්‍රො ඔයාගේ වීඩියෝ මුල ඉදන් මේ වීඩියෝ එකට එනකන් බැලුවොත් මිනිසාගෙ පරිණාමය වගේ මනුස්සයෙක් තමන්ටම ගැලපෙන අනන්‍යතාවයක් ලස්සනට ගොඩ නඟාගෙන දවසින් දවස දියුණු හැටි බලාගන්න පුළුවන් හරියට මනුස්සයා පරිණාමය උනා වගේ පිළිවලට දවස දවස දියුණු උන හැටි එ වගේම ගොඩක් තැන් වල ලස්සනට ගුණ යහපත්කම් සාධාරණකම් අතින් කැපිලා පේන ලස්සන මනුස්සයෙක්. අද පොතක ඔයාගේ නම් නැතුව ඇති නමුත් තව අවුරුදු 100කින් හරි ඔය චනුක්ස් කියන නම පොතක තියේවි කියලා මං විශ්වාස කරනවා. දන්න දේ හරියට පැහැදිලිව කියලා දෙන්න පුළුවන් හැකියාවත් හොඳට තියෙනවා ඉස්සරහට යන්නත් වැඩිකල් සතුටින් ජීවත් වෙන්නත් තවත් දියුණු වෙන්නත් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා !! බුදු සරණයි !! *නවත්වන්නැ ඔබ යන ගමන* I wish you all the best chanux bro
@ChanuxBro
@ChanuxBro 2 жыл бұрын
🥰
@ChanuxBro
@ChanuxBro 2 жыл бұрын
🥰
@tharushaproduction9078
@tharushaproduction9078 2 жыл бұрын
අදත් සුපිරියක් අයියා..හැමදාම මේ වගේ video ගෙනවට tnx😉
@Thidaswiswaka
@Thidaswiswaka 2 жыл бұрын
හැමදාම වගේ සුපිරියක් තමයි chanux අයියේ
@artmediya
@artmediya 2 жыл бұрын
මේ appa එක තමා ලන්කවෙ හොදම app එක..අපි මෙක දැනට අව්රුදු 4 වෙලේ යිදල බාවිතා කරනව..ඔයාට දැන්වත් මතක් උනා ඇති මෙවගෙ හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න
@romeshrathnayaka8237
@romeshrathnayaka8237 Жыл бұрын
Meke chajas kohomada
@ahasya8728
@ahasya8728 4 ай бұрын
Fesches active wenn kochchra wela ynwada
@thisaradulanjana
@thisaradulanjana 2 жыл бұрын
අද වෙලා ගිහින් 1720 වෙනි viwes එක අදත් මරු ඉතින් ගැම්මක් තමා chanux අයියේ 👍👍
@Randy-hh5tf
@Randy-hh5tf 2 жыл бұрын
Upay ගැන නමි ගොඩක් දැනගත්තා චනු අයියේ ඉක්මනට 2M ගහමු🌻❤❤🙏.
@supundilshan3006
@supundilshan3006 2 жыл бұрын
Notification apu ගමන් ආව අදත් ගොඩක් වටින video ekak Thanks aiya🔥❤️👍🤗
@MalixBro
@MalixBro 2 жыл бұрын
චනුක්ස් බ්‍රො ඔයාගේ වීඩියෝ මුල ඉදන් මේ වීඩියෝ එකට එනකන් බැලුවොත් මිනිසාගෙ පරිණාමය වගේ මනුස්සයෙක් තමන්ටම ගැලපෙන අනන්‍යතාවයක් ලස්සනට ගොඩ නඟාගෙන දවසින් දවස දියුණු හැටි බලාගන්න පුළුවන් හරියට මනුස්සයා පරිණාමය උනා වගේ පිළිවලට දවස දවස දියුණු උන හැටි එ වගේම ගොඩක් තැන් වල ලස්සනට ගුණ යහපත්කම් සාධාරණකම් අතින් කැපිලා පේන ලස්සන මනුස්සයෙක්. අද පොතක ඔයාගේ නම් නැතුව ඇති නමුත් තව අවුරුදු 100කින් හරි ඔය චනුක්ස් කියන නම පොතක තියේවි කියලා මං විශ්වාස කරනවා. දන්න දේ හරියට පැහැදිලිව කියලා දෙන්න පුළුවන් හැකියාවත් හොඳට තියෙනවා ඉස්සරහට යන්නත් වැඩිකල් සතුටින් ජීවත් වෙන්නත් තවත් දියුණු වෙන්නත් ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා !!
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok 2 жыл бұрын
ඕක කලින් දැක්කා ඒත් අද තමා විස්තර සහිතව දැනගත්තෙ🙃❤️
@mahimarathnayake5366
@mahimarathnayake5366 2 жыл бұрын
අදත් සුපිරියක් චනුක්ස් අයියා‍ 🤤💟
@YONALBINUKA
@YONALBINUKA 2 жыл бұрын
සුපිරි❤️🥰😋❤️
@cstechlkofficial
@cstechlkofficial 2 жыл бұрын
🤩 ❤️ heee hee
@YONALBINUKA
@YONALBINUKA 2 жыл бұрын
@@cstechlkofficial ආ අයියා❤️🥰
@enoshasilva996
@enoshasilva996 2 жыл бұрын
Yonal gammak thama
@kbtharupathi8968
@kbtharupathi8968 2 жыл бұрын
Meka vibagayakdha
@YONALBINUKA
@YONALBINUKA 2 жыл бұрын
@@enoshasilva996 එනෝෂ bro ❤️🥰
@laptopdetails2548
@laptopdetails2548 2 жыл бұрын
ඉක්මනට 2 million pc build එකෙ user expirience video එක ඕනේ 😎
@balangodatech5678
@balangodatech5678 Жыл бұрын
වීඩීයෝ එක බලලා හැදුවා..සුපිරි.. 😊👍
@priyanthasiriwijesinghe1291
@priyanthasiriwijesinghe1291 2 жыл бұрын
නියමයි,අපිත් අදම u pay use කරමු .
@shayanaedits04
@shayanaedits04 2 жыл бұрын
කාලෙකින් ආව ඔන්න. දිගටම හොද එවා ගේමු. Happy new year bro.
@LegendsHJ_Live
@LegendsHJ_Live 2 жыл бұрын
Good job bro
@sudaranayanajith4101
@sudaranayanajith4101 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. thnk u මේකෙ QR එකෙන් ⁣pay කරන්න කෙනාටත් Upay app එක තියෙන්න ඕනද
@dreamprincess5504
@dreamprincess5504 2 жыл бұрын
Thanks අයියා good job ❤️
@anuhaslochana3876
@anuhaslochana3876 2 жыл бұрын
ටයිපින් , කොපි ඇන් පේස්ට්....බිස්නස් ගැන වීඩියෝ එකක් දෙන්නකො
@erangadesilva6537
@erangadesilva6537 2 жыл бұрын
Chanux, promotion vedio කරන් කලින් මේ ආයතන ගැන හොයල බලන්න.මම ඔයාගෙ fan කෙනෙක්.ඔයාගෙ video එක බලල මම app එක download කරා.appඑක use කරන්න ගියහම ආපු technical fault එකක් නිවැරැදි කරගන්න costumer care call කරහම call එක aswer කරේ වි.6.30 පස්සෙ. කතා කර කෙනා costumer care ගැන මෙලෝ හසරක් දන්න කෙනෙක් නෙමෙයි.සේවාව අන්තිමයි.මම ඒ වෙලාවෙම app එක delete කරා.
@sujithkosala9108
@sujithkosala9108 2 жыл бұрын
I've been use this app for a year... one of a Great app!! Thanks to your review ....
@_shevon._
@_shevon._ 2 жыл бұрын
Niyama Video Eka Ayya Thank you!
@pahandamsara07
@pahandamsara07 2 жыл бұрын
Chanux academy eka start karannako 😇🙌🙌
@praneeth210
@praneeth210 2 жыл бұрын
ගොඩක් හොඳට පැහැදිලි කරා
@minushabalasuriya906
@minushabalasuriya906 2 жыл бұрын
අනේ අයියියේ එකම එක දවසක් i phone 13 pro max එකෙන් cinamatic mode එකෙන් video එකක් ගේන්නකෝ ඒකෙ තියෙන good features ටිකයි fail features ගැනයි වෙන වෙනම explain කරන video එකක් ගේන්නකෝ...මේක මගෙ ආසාවක් විතරයි...මේ වගේ video එකක් ගේනවට කැමති අය comment කරන්න 🙂📱
@dac1862
@dac1862 2 жыл бұрын
Ba mallaiyo
@sagaramadusanka9138
@sagaramadusanka9138 2 жыл бұрын
ඒක නම් මරු 👌 aiye
@Tv-np5rc
@Tv-np5rc 2 жыл бұрын
ඊලගට අයියේ අපිට fiverr ගැන කියල දෙන්නකෝ
@udeshlakshan2357
@udeshlakshan2357 2 жыл бұрын
Happy new year chanux
@withanagesampath4210
@withanagesampath4210 2 жыл бұрын
Chanux bro මේ upay ඇප් එක ටික දවසක් යද්දී වැඩ කරන්නෙ නැතුව යනව නේ
@Luv_to_
@Luv_to_ 2 жыл бұрын
අයියේ e - money හොයන විදිය ගැන videos ටිකක් ගේන්නකෝ
@MalixBro
@MalixBro 2 жыл бұрын
Affiliate marketing
@nethsararavishan9964
@nethsararavishan9964 2 жыл бұрын
Chanux ✌️ kiyanne brand ekak
@techzolk2591
@techzolk2591 2 жыл бұрын
Hamadamath super ithin
@kapilasenavirathna7107
@kapilasenavirathna7107 2 жыл бұрын
Gemmak chanux aiya
@gamingdula9382
@gamingdula9382 2 жыл бұрын
ඔයා nam මරු අයියා
@kaweeshalakshan7
@kaweeshalakshan7 2 жыл бұрын
Black shark 4 pro,red magik 6R and rog phone 5 battle ekak thiyannako ane chanux mame
@induwaradeemantha681
@induwaradeemantha681 2 жыл бұрын
පලවෙනි comment එක මගෙන් 😎💪
@SITHIJAGEEK
@SITHIJAGEEK 2 жыл бұрын
Gammak Chanux Aiya 😊💔
@george-jd3ho
@george-jd3ho 2 жыл бұрын
Productive video
@nalingeethanjana9957
@nalingeethanjana9957 2 жыл бұрын
Thanks oya niyamata kiyala denawa hri pehedili.wena ewata wada
@roshanpitiyagedara3253
@roshanpitiyagedara3253 3 ай бұрын
How to activit peoples bank visa card used other country ????
@M.R.9216
@M.R.9216 2 жыл бұрын
SUPER.. Good Job
@jkpancha
@jkpancha 2 жыл бұрын
Thank you aiye..ගිඩක් වැදගත් ඒක 👌..හැබැයි ඔය ඇප් එක වස්තිලත් එක්ක කරපු video එකේ app එක වගේ නෙවෙයි නේද?බොරු කියලා ඒ ඇප් එක කී දෙනෙක් download කරාද ☹️
@Lithipradeepseres79
@Lithipradeepseres79 2 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් චනුක්
@anewtune9976
@anewtune9976 Жыл бұрын
great video.very usefull😊thank you🥰
@Thama810
@Thama810 3 ай бұрын
සුපිරියක් තමා 😘😘
@samilkadevinda7968
@samilkadevinda7968 2 жыл бұрын
සුපිරි bro
@madukamaduka9056
@madukamaduka9056 2 жыл бұрын
Thanks brother..❤
@softwarelk7200
@softwarelk7200 2 жыл бұрын
superb video
@onlinejobs1379
@onlinejobs1379 2 жыл бұрын
අයියේ කෝඩ් එක එන්නේ නෑ නේ අනේ අර බෑන්ක් book එක add කරද්දී
@chanakastudio3920
@chanakastudio3920 2 жыл бұрын
මමත් ඉක්මනට බැලුවා
@nadeeshadharmakeerthi3278
@nadeeshadharmakeerthi3278 2 жыл бұрын
නියමයි ☺️☺️
@ThasanTech2023
@ThasanTech2023 2 жыл бұрын
නියමයි අයියා
@harshanweerasinghe2
@harshanweerasinghe2 2 жыл бұрын
Supiri
@kalharaliyanage1052
@kalharaliyanage1052 2 жыл бұрын
නියමයි chanux bro
@supunnirmal5449
@supunnirmal5449 2 жыл бұрын
ගැම්මක් අයියේ
@d.ngimhana3941
@d.ngimhana3941 2 жыл бұрын
නියමයි අයියේ👍👍👍👍👍👍👍👍👍👍👍👍
@gamingbro305
@gamingbro305 2 жыл бұрын
very helpful video . laptop unboxing akak ona aiye
@lochrocz46
@lochrocz46 2 жыл бұрын
Thisvis best i ever used
@navodsanjula828
@navodsanjula828 2 жыл бұрын
පිට රටකට සල්ලි online payment එකක් කරන්න ඇප් එකක් නැද්ද
@nj9620
@nj9620 2 жыл бұрын
aliexpress affiliate එකේ වීඩියෝ දාන්නෙ නැද්ද ආයෙ ☹️
@aselherath9484
@aselherath9484 2 жыл бұрын
මට විතරද මේක හිතෙන්නෙ, නම්බර් දෙකක් තියෙන හින්ද සැරෙන් සැරේ සල්ලි අරගෙන දාගෙන, ලොකු ගානක් හොයාගන්න ?
@dilshanchandrasiri7942
@dilshanchandrasiri7942 2 жыл бұрын
transaction karaddi witharai point hambawenne.. 😊
@nuwandasindu4345
@nuwandasindu4345 2 жыл бұрын
Upay eken apita bill gewaddi ape bill withrkm nathuwa wena ayge bill unath gewanna puluwanda saha ewata apita commition ekak labenwda
@thisarabandara7016
@thisarabandara7016 2 жыл бұрын
Wena ayage bill gewannat puluwn. Ehema bill gewana kena oyage u friend nm oyata commission ekk enawa.
@GraphicEditLK
@GraphicEditLK 2 жыл бұрын
onn math awa ayiye niyamayi
@donruwantha9435
@donruwantha9435 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🔥lssnai aiye patta vdo eka
@stephansdiary
@stephansdiary 2 жыл бұрын
Good job and nice video
@_Doual_Production_5280_
@_Doual_Production_5280_ 2 жыл бұрын
Supiri aiya
@nestlk
@nestlk 2 жыл бұрын
Superb dear
@dulanishanika4493
@dulanishanika4493 2 жыл бұрын
අයියේ පුළුවන්නම් corel drowe ගැන කියන්න. ලොකු උදව්වක් .ඒ ගමන් link එකකුත් දෙන්න
@amilachanuka4084
@amilachanuka4084 2 жыл бұрын
එක සුපිරි හො⁣ඳේ
@takeeshadileshan4111
@takeeshadileshan4111 2 жыл бұрын
Adarei.aiye
@Madhuwanthabuddika
@Madhuwanthabuddika Жыл бұрын
thnx brother😍
@rasikadeshappriya9614
@rasikadeshappriya9614 2 жыл бұрын
Core i9 pc build ek ikmnt dennko aiye..Thm 2 million pc eke monitor ekwth unbox krn video ek nhne.. ikmnt okkom dnnko....aiyge videos mru....😊
@withanagesampath4210
@withanagesampath4210 2 жыл бұрын
Relod දාන පුලුවන් කියලා ඔයා විඩියො එකෙ කිව්වෙ නැ නේ 🙄
@cricketwithfun2443
@cricketwithfun2443 2 жыл бұрын
නියමයි ❤️❤️❤️
@deemantharathnayake9601
@deemantharathnayake9601 2 жыл бұрын
මරූ 🙂❤❤❤
@wenurapriyashantha6112
@wenurapriyashantha6112 2 жыл бұрын
If changed the phone or factory reset it, you cannot add SDB account again. A big downside
@nuwanrasika1101
@nuwanrasika1101 Жыл бұрын
Good job ❤
@try2wingaming949
@try2wingaming949 10 күн бұрын
Dialog sim eke thiyena normal salli withrdrwl krgnn widihk nedda bn
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
සුපිරි❤️
@ChamaraKumara-zs3he
@ChamaraKumara-zs3he 4 ай бұрын
Mata 4n nambar ekka change karana wediya poddak kiyann puluwanda
@Sadaru200
@Sadaru200 2 жыл бұрын
අයියෙ paypal ඇප් එක ගැන කියලා දෙන්නකො
@KasunNetwork
@KasunNetwork 2 жыл бұрын
ගැම්මක් අයියා 😘😘💙💙💙
@blader8303
@blader8303 2 жыл бұрын
මේ UI එකට වඩා Frimi එකෙ UI එක ලේසි
@shakilaashan2230
@shakilaashan2230 Жыл бұрын
අයියේ ඕකෙ risk ekak thiyenawada bank card add කරද්දින් සල්ලි නැතිවෙයි වගේ සීන් එකක් තියෙනෙවද 😊
@sajithpriya906
@sajithpriya906 11 ай бұрын
Ane math meka use kara R.45000 transfer kara ekafail una eth mage account eken salli aduvela kisima vagakimak nathuva Dan upay ekin kata karanne
@rasikalakmini3099
@rasikalakmini3099 10 ай бұрын
Ammo baye ba ehnm
@deemantharathnayake9601
@deemantharathnayake9601 2 жыл бұрын
Hart ekk one Aiyye😁
@thisarasamarasinghe6334
@thisarasamarasinghe6334 2 жыл бұрын
Mama thama palaweniyata baluwe
@adisaeshan777
@adisaeshan777 2 жыл бұрын
500 weni like eka magen 😍😎
@nesadu8796
@nesadu8796 2 жыл бұрын
Maru
@gimsarasasmitha7875
@gimsarasasmitha7875 2 жыл бұрын
Superb
@RavinduSathsara-mf9xy
@RavinduSathsara-mf9xy 11 ай бұрын
මේකෙ වෙන බෑන්ක් එකව්ට් එකක් ඇඩ් කරපුහාම මේකෙ කියනව පහසුකම් සැපයීමෙ ගාස්තු කියලා එකක් ඒකෙ ගොඩක් කැපෙනවද
@pathumlakshitha6739
@pathumlakshitha6739 Жыл бұрын
හොඳ දෙයක්
@sarathkumara4445
@sarathkumara4445 2 жыл бұрын
Mydialog app samsung m20 phone aka wada naththe ai kiyala poddak liyanawada ayya ( android 10)
@slhiker856
@slhiker856 2 жыл бұрын
ela aiye
@m.f.mbisru5158
@m.f.mbisru5158 9 ай бұрын
Pita rata inthala maka pavichi karanda puluvantha?
@Kasun655
@Kasun655 2 жыл бұрын
Useful
@user-vi7ci6tl6f
@user-vi7ci6tl6f 2 жыл бұрын
Niymi aiye ❤️🙂
Upay App Review - Earn Money With Upay Refferal Programme
12:44
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 68 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 307 М.
KOKO එක්ක ටික ටික ගෙවන්න
8:18
Chanux Bro
Рет қаралды 218 М.
Sinhala e Money Episode 01 - Ali-express Affiliate Marketing
16:25
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН