අලුත් උන FriMi වලින් වැඩ ගමු

  Рет қаралды 23,178

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 218
@savidu
@savidu 3 ай бұрын
TechTrack එකත් Dark mood වලට මාරු කරන්න. 😍
@RisinduRansen
@RisinduRansen 3 ай бұрын
සිරාවටම මාත් ආස වැඩක්. Dark Background එකේ Red And Blue Neon Light එකක්+ face ekata podi yellow Light එකක් එක්ක ගැම්මටම තියෙයි.
@disal...69
@disal...69 3 ай бұрын
Dark mode🖤
@bdon_rash
@bdon_rash 3 ай бұрын
Yes 💯
@Sanjeewa876
@Sanjeewa876 3 ай бұрын
Dark mood eken balala balamu😁
@Antidemonn
@Antidemonn 3 ай бұрын
Naa mema hoda
@ravindumaduranga199
@ravindumaduranga199 3 ай бұрын
Dark mode වලට test එකක් කරල බලමු 😁
@theh4sh
@theh4sh 3 ай бұрын
Aniva
@LasithDulanjana234
@LasithDulanjana234 3 ай бұрын
TechTrack එකත් Dark mood වලට මාරු කරන්න
@creedmaxmaster
@creedmaxmaster 3 ай бұрын
Bright is the best
@sameeradinesh8074
@sameeradinesh8074 3 ай бұрын
DARK MOOD PLEASE
@djashen123
@djashen123 3 ай бұрын
FriMi team eke mulin hitapu developer kenek hatiyata maarama sathutui meka issara wagema #1 banking app. Anika support service ekath efficient.
@ashanthilochana4339
@ashanthilochana4339 3 ай бұрын
New UI එකේ Animations වැඩි හින්දා Experience එක Slow වගේ. Speed interactions වලට හුරු උන කෙනෙක්ට ඒ Animation delay එක ලොකුවටම දැනෙනවා. Button eka touch කරන්න Animate වෙලා ඉවර වෙනකන් බලන් ඉන්න වෙනවා වගේ Feeling එකක්.
@CharithCooray
@CharithCooray 3 ай бұрын
මම ෆ්‍රීමි පාවිච්චි කරන්නේ 2017 ඉදලා. මම ගොඩක් ඔන්ලයින් පෙමන්ට් කරන්නෙ ෆ්‍රිමි එක්ක.
@hansanaAyash
@hansanaAyash 3 ай бұрын
@@CharithCooray maath 2017 idan use kranawa eeth use kre na kaalekin
@samagibandara6458
@samagibandara6458 3 ай бұрын
මම පවිච්චි කරන්නෙ 2019 ඉදන් - අලුත් update එකෙන් පස්සේ - bucket list fix deposit - හදන්න බැ. "error" එකක් එනවා
@CharithCooray
@CharithCooray 3 ай бұрын
@@hansanaAyash මම දැන් ඉන්නෙ ඉතාලියේ. ඒත් ලංකාවේ වැඩ වලදි තාම යුස් කරනවා.
@VirangaPramuditha
@VirangaPramuditha 3 ай бұрын
දැන් තියෙන බොහෝ banking apps වල ඔය features ටික අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒක නිසා third party app එකකට යන්න අවශ්‍ය නෑ බොහෝ දෙනෙක්ට.
@isurushehan1299
@isurushehan1299 2 ай бұрын
@@VirangaPramuditha මෙ app eka third pary නෙවෙයි Nation Trust Bank Bank eka කරන එයාලගේ ඩිජිටල් බෑන්කින් එක්ස්පිරියන්ස් එකක් දෙන්න යන්නේ බය නැතුව යූස් කරන්න
@pasindushehan2983
@pasindushehan2983 3 ай бұрын
Let's make a dark mode video ❤⚫
@maneeshdilhan8806
@maneeshdilhan8806 3 ай бұрын
මම 2019 ඉදන් frimi use කරනවා. මේ ui update එක නම් ජාරාවක්. මේකට කලින් ඉදල පුරුදු වෙලා හිටපු ඔක්ක්ම features , ඒවා access කරන හැටි වෙනස් කරල. ඒක නිසා flash වලට මාරු උනා. මේ වගේ major update එකක් කරද්දි. මේක use කරපු customers ලගේ experience එකට මොකටද වෙන්නේ කියල හිතන්න ඕනේ.
@samagibandara6458
@samagibandara6458 3 ай бұрын
එකනම් ඇත්ත බන් - වෙන ඇප් එකකට මරුවෙන්න හිතෙනව
@DumindaKuruppu
@DumindaKuruppu 3 ай бұрын
සිරා
@scrubsandme98
@scrubsandme98 3 ай бұрын
Matat epa una update eken passe
@AmilaNadeera
@AmilaNadeera 3 ай бұрын
@@maneeshdilhan8806 අනේ අවුලක් නෑනේ ඔය හොඳට තියෙන්නේ
@samagibandara6458
@samagibandara6458 3 ай бұрын
මම පවිච්චි කරන්නෙ 2019 ඉදන් - අලුත් update එකෙන් පස්සේ - bucket list fix deposit - හදන්න බැ. "error" එකක් එනවා 1. Saving pot ( 5 ට වඩා වැඩි උනොත් හොදයි 2.fix deposit ( 50000 කට අඩු ගානකින් පටන් ගත්තොත් හොදයි )
@NDDJayasinghe
@NDDJayasinghe 3 ай бұрын
Rs.50,000 kt aduwen FD dna eka boru wdk
@samagibandara6458
@samagibandara6458 3 ай бұрын
@@NDDJayasinghe ලාබයක් ගන්න හිතනවනම් බොරු වැඩක් - හොඳ ස්ටාර්ට් එකක් ගන්න උනන්දුවක් ඇති විය හැකියි.
@AmilaNadeera
@AmilaNadeera 3 ай бұрын
මට නං අවුලක් නෑනේ
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 3 ай бұрын
තව මේ ළඟදි මම ආස හොඳ දෙයක්වෙලා තියෙනවා. Frimi වලින් හම්බුන transaction slip එකේ මුලින් ගත්ත profile picture එකත් එක්ක soft copy එකක් ලැබුණෙ. ඒකට මම පුද්ගලිකව එච්චර කැමතිනෑ. දැන් වෙද්දි ඊටවඩා හොඳ බොහොම පැහැදිලි soft copy එකක් ගන්න පුලුවන්. මම ඒකට හරිම කැමතියි. මට Ntb account එකක් නෑ. නමුත් මම සතුටුදායක Frimi user කෙනෙක්.
@Pradeepoficiall
@Pradeepoficiall 2 ай бұрын
@@apsarakarunarathna8755 frimi eke annual fee ekak gannawada?
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 3 ай бұрын
FriMi කියන්නෙ මටත් මෙච්චර කාලෙට හම්බුණු සුපිරිම ඇප් එකක්. අලුත් අප්ඩේට් ටිකත් නියමයි. ඒ වගේම මලින්ද අයියටත් ගොඩක් ස්තූතියි FriMi developer team එකට FriMi මෙන්න මෙහෙම අප්ටේඩ් කරන්න කියලා කිව්වට..❤
@shehanpeiris2838
@shehanpeiris2838 3 ай бұрын
Expressway eke use karaddi puluwannan trip 1 srart karana thana 1 QR ekakuth.. end karana thana 1 QR 1kuth thibbanan.. ara Keels eke wage dynamic QR method 1k use karanna puluwan wei
@sheron1974
@sheron1974 3 ай бұрын
i am using frimi since 2019 but the current UI sucks. I am happy about the features but not the UI/UX.
@AmilaNadeera
@AmilaNadeera 3 ай бұрын
[An Issue] ඇප් එකේ register වෙන අන්තිම step එකේදී ID කාඩ් එක ස්කෑන් කරද්දි Color වලින් සහ Maximum Resolution එකෙන් ස්කෑන් කරන්න තියෙනවා නම් හොඳයි. තව රාත්‍රී කාලයට ස්කෑන් කරද්දි ප්ලෑෂර් එක ඕෆ් කරන්න option එකක් නෑ, ID කාඩ් එක ප්ලාස්ටික් හින්දා දිලිසෙනවා.
@yathindra-dev
@yathindra-dev 3 ай бұрын
Suggestion for frimi team, If there’s no tech or legal limitation, give a feature to automate monthly utility bill payments if the amount is under a user defined threshold, for the providers from which you can obtain billing amounts.
@Beye1M
@Beye1M 2 ай бұрын
dark mood dmma nm hodai wagee....as walata amru na ethkota...wenasak karana eka hodai..
@dinadasanchith
@dinadasanchith 3 ай бұрын
How about for people who lives in forign countries? Can they still connect their forign bank accounts/cards and still use all the features mentioned?
@littlestuff2778
@littlestuff2778 3 ай бұрын
Shall we try with dark mode? and please let us know how you arrange the light setup if you move to dark mode 🙂
@sahanpanditharathne2765
@sahanpanditharathne2765 2 ай бұрын
Development team එක කමෙන්ට් කියවනවා කියලා කියපු ඉන්දමයි මේක දාන්නේ. Frimi එකේ කලින් තිබ්බ වර්ෂන් එකට වඩා අලුතෙන් ඇවිල්ල තියෙන වර්ෂන් එකේ transaction history එක සැහෙන්න සවුත්තුයි. කලින් තිබිච්ච එකේ සෑහෙන්න විස්තර පෙන්නනවා Transactions වෙන් කරලා අඳුර ගන්න මාර ලේසියි. දැන් තියෙන්නේ නෝමල් බෑන්ක් එකවුන්ට් එකක තියෙන විදියේ කිසිම තේරුමක් නැති transaction history එකක්.
@BotzC
@BotzC 3 ай бұрын
Frimi to other transactions කරද්දි transaction slip එකේ frimi account owner ගෙ නම වැටෙන්න තිබ්බනම් හොදයි.
@sthiwanka
@sthiwanka 3 ай бұрын
මෙකනම් අනිවා තියෙන්න ඕනි එකක්. සමහර අයට සල්ලි දැම්මම වෙනම මහන්සි වෙන්න ඕනි සල්ලි එවපු එකවුන්ට් එක මගෙ කියල ඔප්පු කරන්න.
@shashikanuwan
@shashikanuwan Ай бұрын
Meka aththa. frimi account owner ගෙ නම වැටෙන්න තිබ්බනම් හොදයි
@KasunMunasinghe
@KasunMunasinghe 3 ай бұрын
Super App එකක් මම දැන් අවුරුදු 7ක විතර ඉදලා පාවිච්චි කරනවා. 😍😍😍😍
@pubuduneranjan957
@pubuduneranjan957 3 ай бұрын
Frimi Card එකේ නම ගහල එවන එක නම් වටිනව
@hksameera
@hksameera 3 ай бұрын
Frimi NFC payment support කරනවා කියලා phone එකේ පෙන්නනවා... ඇත්තටම මේ app එක Use කරලා pos terminal එකට tap කරලා payment කරන්න පුළුවන් ද? NFC Payment enable කරන්න ඒක ගොඩක් වටිනවා වගේම මාරම පහසුයි...
@saduniwathsala
@saduniwathsala 2 ай бұрын
බෑ. මම experience කරලා බලලා තියෙනවා. 😢. ෆ්‍රීමී එකෙන් අහල බලලත් තියෙනවා.
@mishen-thakshana
@mishen-thakshana 2 ай бұрын
App developer kenek widiyata FreeMi app eka maarama user friendly and feature rich lankawe wena apps ekka baladdi😊
@harshaekanayaka8598
@harshaekanayaka8598 2 ай бұрын
අයියා අර පේජස් යන්ත්‍රයි,ඕකි ටෝකි පුපුරපු එක ගැනයි කියන්නකෝ ඒම කෝමද පුපුරන්නේ? මොකක් හරි පුපුරනත් ද්‍රව්‍යක් දැම්මා කියමුකෝ එත් ඒකට කෝමද spark 🔥 දුන්නේ?
@mysteriousintellect9375
@mysteriousintellect9375 3 ай бұрын
Ai thama Apple Pay lankawata support neththe..?
@thedxppy
@thedxppy 3 ай бұрын
Tech Track Show ek Dark Mode Ekt danna
@MiraTechLK
@MiraTechLK 3 ай бұрын
Genie එකෙනුත් ඔය ඔක්කොම පුලුවන් Transfer කරන්නත් සතපහක් යන්නෙ නෑ. Frimi 2019 විතරයි Use කරේ ජරාවක් Fee විතරයි.
@AsuRangA
@AsuRangA 3 ай бұрын
@@MiraTechLK Deposit කරන්න සල්ලි ගන්නවානේ...
@MiraTechLK
@MiraTechLK 3 ай бұрын
@@AsuRangA ඒ මේ ලඟදි ඉදන්නේ.. ඒකත් 50,000ට රු20 කැපෙන්නෙ. අනික CEB, SHOPPING CASHBACK කීයක් හම්බුනාද
@prabathdissanayaka2793
@prabathdissanayaka2793 2 ай бұрын
@@MiraTechLK minimum balance eka 15000 k ඕනි නේද ?
@hopetomorrow7786
@hopetomorrow7786 3 ай бұрын
Great Work 😎
@mahelanabeykoon
@mahelanabeykoon 2 ай бұрын
NFC payment තවම available නෑ නේද?
@Scorps_drago
@Scorps_drago 3 ай бұрын
Dialog ez cash payment karanna puluwn lesima widiha mokakda?
@TAKASHIII-r2h
@TAKASHIII-r2h 3 ай бұрын
Frimi needs a refresh option for card balance. currently need to close and log again to see the updated balance.
@maheshpriyankara1726
@maheshpriyankara1726 2 ай бұрын
Mama account ekak create kala. Id verification ekata branch ekata ynna kiuwa. Branch ekata gihin payak withra hitiya. Ethna aya frimi id verification krna widiha hoynwa. Mama passe ennam kiyla awa 🫥. Branch wala inna aytath taining ekakwth dunnanm me gana watinwa.
@chamudithadiss6251
@chamudithadiss6251 2 ай бұрын
අයියේ ඔයාගේ දැනුමෙන් පොඩ්ඩක් පවතින රජය මේ මේ දේවල් කලොත් රටට හොදයි වගේ වීඩියෝ ටිකක් කරමුද..අයියා කැමතිනම් විතරක්..මොකද අන්තිමේට අපි ඔක්කොටමනෙ කෙලවෙන්නෙ..ඒ නිසා මන් හිතනවා..ඔයා වගේ කෙනෙක් ඒ වගේ දෙයක් කරන එක මාරම වැදගත් කියලා❤
@xlakidiv
@xlakidiv 3 ай бұрын
Is this better than Genie?
@shurfafazween7019
@shurfafazween7019 Ай бұрын
Hi Mama ada thamai frimi app eka download kale,mama ntb credit card number eka thamai add kale,mama transfer karankota debit card eken da kapenne?
@T.m.NandaMalani
@T.m.NandaMalani 3 ай бұрын
Sha Malinda ayye maru😊
@hassanmusthalifa316
@hassanmusthalifa316 3 ай бұрын
Hi... Mata patreon eka register wenna ona.card eka details denne nethuwa online payment krnna widiyak nedda?
@fxhydraacadamy
@fxhydraacadamy 3 ай бұрын
account number eka type kalama name eka auto genarate karanna hadanawa nam patta watinawa practical karanna amaru wedak unath kaloth maru
@mr.mike678
@mr.mike678 3 ай бұрын
FriMe ටීම් එකේ අය මේ කොමෙන්ට් එක බලනවා නම්, auth session එක ටිකක් දික් කරලා හදපල්ලා යකෝ. පැයකට කලින් ලොග් උන ඇප් එක ආය ඕපන් කරාම session එක expire ලු. වෙබ්සයිට් එක්ක නම් ඒක කමක් නෑ. ෆෝන් කියන්නේ personal devices. ඒවාගේ session එක ටිකක් දිගට තිබ්බා කියලා කියලා කවුරුත් බඩ වෙන්නේ නෑ.
@withawee
@withawee 3 ай бұрын
@@mr.mike678 මම හිතනවා මේක වැරැද්දක් නෙමේ. ඔයා use කරන්නෙ ඒක වුනත් ඔයාට pin එකක් දාගන්න පුළුවන් නේද.? මගෙ අදහස
@yashanyashan745
@yashanyashan745 2 ай бұрын
@@mr.mike678 echchra wela denne na bank apps walata uparima winadi 5 k ati
@virajjayasinghe3434
@virajjayasinghe3434 3 ай бұрын
Owwa bayila.. mama nm frimi walin ayin wela ipay ekata maru una. Ipay laabayi.
@AvishkxSilva
@AvishkxSilva 2 ай бұрын
Round up feature doesn't work on every transaction, specially online payment. kind of a bummer otherwise this would have been a very useful feature, tried calling customer care for few days to resolve and no luck, moved on from the app.
@sahanpraneeth2001
@sahanpraneeth2001 3 ай бұрын
Dark mode is not another option for me, It is the only option. If something wasn't provided with the dark mode, i would just skip that since it is almost imposible me to work with light mode due to my vision disability. By the way, i love this show. So i kept up.
@wishthili
@wishthili 2 ай бұрын
Frimi card එක ගෙදරට එන්න කොච්චර කල් යනවද? Physical card එකේ fees කොහොමද ?
@lahirumunasinghe9747
@lahirumunasinghe9747 3 ай бұрын
1. Can't pay via Sri Lanka Insurance Paymants. When Push from the Sri Lanka Insurance App payment method. then After going to the FRIMI app Payment popup is not working. 2. And also when withdrawing the money via ATM. So want to fouse to close the app after opening the app popup will appeird. I think API socket is not woking well. Its major problem for me.
@SURANGA653
@SURANGA653 3 ай бұрын
මම dialog geni පාවිච්චි කරන්නෙ ... එකෙයි මෙකෙයි වෙනස මොකක්ද ?
@sameerajayakody8740
@sameerajayakody8740 3 ай бұрын
Top up karanakota note ekak danna puluwanam hodai
@hansanaAyash
@hansanaAyash 3 ай бұрын
Ai lankawe Apple Pay natte wallet ekata ape cards add kranna Bari Ai
@dinithaw
@dinithaw 3 ай бұрын
Ayya kiypu nisa last year frimi dgtta. dan nm app eka poddk weird. offers aththeth nh. NFC paymnets ehemath ain krla. mn campus eke munchee buicuit vending machine eken badu gnna NFC use kra dan NFC feature eka app eke nh
@savidu
@savidu 3 ай бұрын
FriMi App එකෙන්, Phone එකෙන් NFC Payment (Virtual Card එක හරහා, NFC Support device වලින්) කරන්න පුලුවන් කියල Update එක රිලීස් උන කාලෙ කිව්ව. ඒත් තාමත් එක ඩිවලප් කරනවලු. ඒ ෆීචර් එක ඉක්මනින් රිලීස් කරන්න.
@hksameera
@hksameera 3 ай бұрын
ඔව් එකනම්...
@ravindulakshan6007
@ravindulakshan6007 3 ай бұрын
Ow meka watino
@sachinthanaj
@sachinthanaj 2 ай бұрын
Frimi වලට NFC payment Available වෙන්න නැද්ද ලඟදි ?
@h4subashketagoda699
@h4subashketagoda699 2 ай бұрын
Mata thama lankawe Bank app eheka nfc use karala payment karanna set wela ne.
@FindWebX
@FindWebX 3 ай бұрын
Installment payments method ekak add karanna puluwannam hodai KoKo app eka wage.
@Info_Palette
@Info_Palette Ай бұрын
starship eka gena video ekakk dannako.
@sanabro2953
@sanabro2953 3 ай бұрын
ලංකාවෙ නෙවෙයි ඉන්නෙ මම. ගොඩාක් try කරනවා. තවම activate කරගන්න බැරි වුනා..එක එක දේවල් කියනවා
@yuganganeshan
@yuganganeshan 3 ай бұрын
Cardless withdraw Karaddi Withdraw notification (Withdraw confirmation) Eka Hariyata Enna Eka Nisa Withdraw Karaganna Sahenna Welavak Yanava.. Depara Thun Para Try Karannath Wenava 😢
@SaveenWickramasinghe
@SaveenWickramasinghe 3 ай бұрын
Dark mode ekth Vibe boza❤🫶🏻
@SL_Trek
@SL_Trek 3 ай бұрын
Not receiving a notification or SMS when we make a payment using the card. but they are charging an annual fee for the card 💁🏻‍♂️
@tharindusanjaya1928
@tharindusanjaya1928 3 ай бұрын
Nfc payment dila thebuna dan eka na
@TruthfulPromise
@TruthfulPromise 3 ай бұрын
Lankawe ayata INDIA gihin QR walin pay karanna ba. (e wunata inida wala ayata mehe awith pay karanna puluwan)
@thusirapalipana1678
@thusirapalipana1678 3 ай бұрын
අයියේ primi account හැදුව තාම submit වෙලා විතරයි තියන්නෙ
@nipundeshaka2642
@nipundeshaka2642 3 ай бұрын
Aluth update aken passe expressway ake payment nm wada na hariyta. QR akenut pay karla cash walinuth pay karnna wenwa 😢
@lets-live-life
@lets-live-life Ай бұрын
Oyath dark mode ekata hadanna aiye. Hari amarui mhm bladdi
@manindranirmal
@manindranirmal 3 ай бұрын
Thawama contactless payment option eka enable karala na Frimi eke. Wena payment apps thiyenawada NFC payment support karana?
@randikadissanayaka3767
@randikadissanayaka3767 2 ай бұрын
මුලින් තිබ්බ quality එක නම් දැන් නෑ. UX එක හරිම complex.
@danume3171
@danume3171 3 ай бұрын
Dark mode hodai
@LakshithaPrasad-lw9hq
@LakshithaPrasad-lw9hq 3 ай бұрын
Soyuz rocket 🚀 eka gena video ekak karannako..
@imithsamarawicrama4996
@imithsamarawicrama4996 3 ай бұрын
Dark mood test karamuuu
@DiariesofThariHasa
@DiariesofThariHasa 3 ай бұрын
Next video dark mood please ❤🎉
@PasanRathnayakee
@PasanRathnayakee 3 ай бұрын
dark mode try karala balamu
@Limitlessmindset-w6v
@Limitlessmindset-w6v 16 күн бұрын
Dark mode වලට test එකක් කරල බලමු 😁
@kusalmaduranga
@kusalmaduranga 2 ай бұрын
Frimi පාවිච්චි කරන්න NTB account එකක් ඕන්නෑ කියන එක බොරුවක් . ඔටෝ හැදෙනව . බැරිවෙලාවත් ඒ account එක ඩෝමන්ට් උනොත් මුලු ඇප් එකම ඇනහිටිනව
@denvermarlon779
@denvermarlon779 3 ай бұрын
Huawei wlta scan krla pay krna eka wada krn ma redda
@BinaraGta
@BinaraGta 3 ай бұрын
මම අදයි ඔහොම දෙයක්‌ ඇහුවේ 🤔🤷‍♂️
@UchithSithma
@UchithSithma 3 ай бұрын
daek mode please
@pasindumadusanka4000
@pasindumadusanka4000 3 ай бұрын
dark mood oni 🥰😇
@sadeepaalwis5938
@sadeepaalwis5938 3 ай бұрын
please switch to dark mode in tech track also i dont know why but im having trouble with my frimi sign up even after i input correct details
@Reverb_Lk
@Reverb_Lk 3 ай бұрын
Dark mode test krmu
@Theekshana_Asanka
@Theekshana_Asanka 3 ай бұрын
Dark mood එක try කරමු නෙ techtrack එකටත් 😎
@NadunDissanayake
@NadunDissanayake 3 ай бұрын
මේක දැකල ආපහු හදාගන්න හැදුව. ඒත් එන OTP code එක වැරදියි කියල msg එක එනව. ආපහු වැඩේ ඇතෑරල දැම්ම
@cliflix1042
@cliflix1042 3 ай бұрын
apith frimi use karanawa habai money transfer karan nathuwa deactive wechcha account eka bank ekata yan nathuwa active karaganna puluwannam he he
@SURANGA653
@SURANGA653 3 ай бұрын
dark mode ❤❤
@asirimahesh
@asirimahesh 2 ай бұрын
Dark mode eka try karala balamu 😍
@WishGo-ty2js
@WishGo-ty2js 3 ай бұрын
Teck track short videos නිසා ප්‍රශ්නයක් නැ. හැබැයි software use කරනකොට darkmode තමා. try කරලා බලමු darkmode❤️
@isharapiyumal1460
@isharapiyumal1460 3 ай бұрын
Dark mode
@dineth6711
@dineth6711 3 ай бұрын
dark mode krmuko
@MakvitageAnthonySupunPerer
@MakvitageAnthonySupunPerer 3 ай бұрын
dark mode gemu
@kasunillangasinghe6024
@kasunillangasinghe6024 3 ай бұрын
Frimi ekata credit card add karala qr payment karanna bene
@asanka2507
@asanka2507 3 ай бұрын
QR pay කරන්න තියා, දැන් එකෙක්ගෙ ළඟ වත් QR board එක නෑනේ. උන් ඒක හංගලා...🥲
@CloseUpWonders
@CloseUpWonders 3 ай бұрын
Dark mode ❤❤❤
@s.sanzserif
@s.sanzserif 3 ай бұрын
We need someone to compare all current wallet and banking transaction platforms feature parity, tech stack comparison. I think that's underrated video.
@suresranathunga
@suresranathunga 3 ай бұрын
Dark mode mode ekata gihin balamu aiya
@senuramalaka3455
@senuramalaka3455 3 ай бұрын
Dont set as drak theam every one use as it you make it change as positive
@sehantheminda444
@sehantheminda444 3 ай бұрын
Dark mode වලට මරු කරොත් හොදියි . එතකොට ගොඩක් ඇස් වලට පහසුයි
@nethmajayasingha224
@nethmajayasingha224 3 ай бұрын
Drak mode one ❤
@worldsbrother9704
@worldsbrother9704 24 күн бұрын
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන්ඩ බැරි ඇයි ? Paypal ගැන video එකක් කරන්ඩකො
@nethminamalshan1295
@nethminamalshan1295 3 ай бұрын
Tech track ekath dark mode krla blmu😉
@supunlakshithe
@supunlakshithe 3 ай бұрын
Balance ek hide wen eka feature ekkd 😂.. mn hituwe phone ek aulk kil 😶🥲🙂
@traveltectours6561
@traveltectours6561 3 ай бұрын
මලින්ද අයියාට ආදරේ අය 💐❤ 👇
@sameerajayakody8740
@sameerajayakody8740 3 ай бұрын
Statement eke api Dana note eka frimi to ntb dammama note eka wadinehe frimi ID eka thamai wadinne eka passe cash motada giye kagenda labune kiyala hoyanna be
@sameerajayakody8740
@sameerajayakody8740 3 ай бұрын
Yawana kenata ha labanata wenama note ekak danna puluwanam hodai
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 66 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 77 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 37 МЛН
FriMi / Mobile Wallet & Payment System - App Review ( Tutorial 01 )
15:18