🔴අස්වැසුම ඇති හා නැති | Update එක| පවුලේ දු දරුවන්ට රු 6000ක් නොමිලේ |Kuwait news today 2024.12.18

  Рет қаралды 7,644

Sl money rate

Sl money rate

Күн бұрын

Пікірлер
@PradeepRda
@PradeepRda 20 сағат бұрын
අපේ පැත්තේ දිලා තියෙන්නේ තියෙන අයට. අපි කුළියට ඉදලත් අපිටත් 5000යි දෙන්නේ. ලොකු ගනන් දෙන අයගේ ගෙවල් වලට ගින් හොයලා බලන්න. එයාලා එවා අරන් බොන එක කරන්නේ
@RaginiDayanika
@RaginiDayanika 21 сағат бұрын
ඔයාට ගොඩක් ස්තුතියි වෙලා තිබුනු අපරික්ෂාරී තේරීම් පිලිවෙල ගැන දැනුවත් කිරීම සම්බන්ද ව,,,,ස්තුතියි
@tharushidimalsha
@tharushidimalsha 23 сағат бұрын
ස්තුති මෙවන් විඩියෝ අප වෙතට ගෙන එනවට
@Chamith-e4l
@Chamith-e4l 19 сағат бұрын
කෝ ඉතින් තාම නිවැරදිව සමීක්ෂණය අපි දරුවෝ තුන් දෙනා පාසල් යවන්නේ කුලී වැඩ කරලා, ගොඩක් දුක් විදලා,, අස්වැසුම කියන්නේ ආර්ථිකය සක්තිමත් පව්ල් වලට දෙන ප්‍රේතිලබයක් නේද ජනාධිපති තුමනි
@NishanthiDarmadasa
@NishanthiDarmadasa 18 сағат бұрын
අපිටත් රුපියල් 5000.විතරයි
@dinushmadusanka831
@dinushmadusanka831 7 сағат бұрын
Api maha gedara podi idaka podi kabarayak hadagena inne apita lamai 2k innawa eda Wella Kenneth hari amaruwen apita hamba wenne 5000k api jiwath wenneth hari amaruwen ekath nethikarnna hadanne me anduwen hematoma 10000k denawakiyuwa chanden passe ekath. Ne api hari asaranai anura mahaththayo
@NishanthiKusum
@NishanthiKusum 21 сағат бұрын
🎉🎉🎉ලම්‍යි දෙන්නෙක් ඉන්නවා..එය කොහොමද ලැබෙන්නේ.🎉🎉🎉
@oaadnai8344
@oaadnai8344 22 сағат бұрын
Thanks you so much ❤️👍🙏
@Anunashantha.Basnayaka
@Anunashantha.Basnayaka 7 сағат бұрын
Apita kiyak wath na.lamayakuth Ennawa Eskola Yana.Sthira Job 1k wath na.
@KumariKumari-z1f
@KumariKumari-z1f 18 сағат бұрын
රජයේ වැටුප.විතරක් ම ලබන වෙනත් කිසි ආදායමක් නොමැති අය ගෙ දරැවන් ගැනත් බලන්න පුළුවන් නම් හොදයි නේද ඒ ලබන වැටුප කෑමට වත් මදි .ඒ දරැවන් ට.රජයේ න් දෙන කිසිම දෙයක් ලැබෙන්නේ නැ නේද
@ArunaThilak-nc1hv
@ArunaThilak-nc1hv 11 сағат бұрын
අපි තුන්දෙ නෙක් වෙලත් 4250
@sampathsumudu8783
@sampathsumudu8783 17 сағат бұрын
මගේ පුතා මියගිය ඒයට ලමයි 2ඉන්නවා .ඒත් ලමයි අම්මා රට ගිය දැනට මසක ඒ දරුවන් ට ඒ6000 ලැබෙයිද.
@BADYGAMING-u1q
@BADYGAMING-u1q 20 сағат бұрын
මටත් දරුවන් 3ක් ඉන්නවා.ඒත් 5000යි දුන්නේ.ඇයි අපිට ඒකත් කපවාලු.දරුවන් දෙදෙනෙක් පාසල් යනවා.මොනවද කරන්නේ කියලා තෙරෙන්නෑ.දෙන්න ඕනි අයට නෙවෙයි කලින් අස්වැසුම දුන්නෙත්.මේ සැරේ වත් හරියට ලැබෙන්න සලස්වන්න.පි ඔබතුමන්ලාට
@SitharaMadushani-hd6oz
@SitharaMadushani-hd6oz 19 сағат бұрын
Matath okamai wela thiyenne thiyena ayata thama hamDema matath dRuwo 3k innawa 5000 hambenne dan ekath nane apita asadarana ai
@chathuktreads2keerthirathn286
@chathuktreads2keerthirathn286 5 сағат бұрын
Apita kisima deyak lebenna nahe mage mahatthayat sthira rekiyawak nahe matath pasal Yana lamai dennek ennawa lebenna onaayata denawanam janapathi thumata sthuthiwantha wenawa
@saduni-wz2vw
@saduni-wz2vw 23 сағат бұрын
Mage mahaththaya riya anathurakin miyagos mt lame 3 denek innava.pasal yanava.5000mudalae mt lebenne😢😢😢😢
@Gampola-o5s
@Gampola-o5s 20 сағат бұрын
ජනාදිපතිතුමනිඅපිටත්ලමයිතුන්දෙනෙක්ඉන්නවා අපිටවෙනආදායමක්නැහොයාගත්තොත්කැවහැකි රැපියල්8500හමිබෙනවා අපිටජිවත්වෙන්ටමදි
@maduperera9751
@maduperera9751 Күн бұрын
මටත් ලැබේන්නේ 5000යි
@damayanthiliyanage8519
@damayanthiliyanage8519 22 сағат бұрын
😢ලමයි දෙන්නා තුන්දෙනා ඉන්නවනමි කොහොමද දෙන්නෙ
@IsharaSewwandi-d3g
@IsharaSewwandi-d3g 21 сағат бұрын
Godak sthuthi thorathuru dena oyata
@sandunjanaka3301
@sandunjanaka3301 17 сағат бұрын
පොහොර සල්ලි තවම දාල නැති එක ගැන හොයලා බලන්න බැරිද
@KapilaNandana-ys7rp
@KapilaNandana-ys7rp 17 сағат бұрын
ඒ ගැනත් හොයලා බලන්නම් ඕකේ
@AmashaMadhushani-u6o
@AmashaMadhushani-u6o 20 сағат бұрын
රනිල් ජනාධිපති 2500 ,5000 කරලා දුන්නා.චන්දේ දීලා අපි පත් කරගත්ත රජය එකත් නැති කරා. අනුර කුමාරට බුදු සරනයි
@UpekshaSanjeewani-q3j
@UpekshaSanjeewani-q3j 4 сағат бұрын
Aka mam aththa
@NandaniKumari-uo7wn
@NandaniKumari-uo7wn 9 сағат бұрын
අපි ට අස්වැසුම ත් නැහැ සමුද්දි යත් නැහැ පාසල් යන ගැහැණු ලමයි 3 න් දෙනෙක් ඉන්නේ මමත් ලෙඩ ක් මහත් කුලී වැඩ කරන්නෙ
@PavinduWeerasingha
@PavinduWeerasingha 17 сағат бұрын
Asvasuma 15000''8500 thiyena ayatai.ealatamai thava vadikaleth.5000.2500 vadi karanna ona.ai janadipathi kiwvanehamotama1oooo denava kiyala .dan koo
@ThushariDms
@ThushariDms 10 сағат бұрын
Aswasuma 2 weni adiyare dukganawili form aka baradunna..tama sudusu aya thoragathtada..danma mudal labenawada.
@BenuraSasdula
@BenuraSasdula 19 сағат бұрын
අපිට එහෙමවත් නෑ
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 17 сағат бұрын
Thrwida hamudawe inna ayage daruwantath sadaranayak karanna..apita ne kiyanna gramasewaka danne nene..eyala hithanne rajaye sewakayanta padiyak lebewane kiyala...padiya gaththata baduth ganan.
@ChathurikaMadushani-n6o
@ChathurikaMadushani-n6o 21 сағат бұрын
Ane janadipathi thumani.perapasal lamuntath laba dennvnm mahagu pinak
@HasiniMadushaniChaminda
@HasiniMadushaniChaminda 17 сағат бұрын
👍👍👍
@dilukapriyadarshani-eg5jt
@dilukapriyadarshani-eg5jt 7 сағат бұрын
Ko sar thama dawani wata awath na lamai nata dana dawal danna na a nisa tharana aya danna na adurana ayata danawa duppath ayata na sar
@mallikamallika126
@mallikamallika126 20 сағат бұрын
🙏🙏🙏🙏🙏
@ChandaniPriyanka-lp2gt
@ChandaniPriyanka-lp2gt 22 сағат бұрын
❤❤❤
@PhoneRepair-pe7sk
@PhoneRepair-pe7sk 21 сағат бұрын
Mate kesema says legends metatarsal
@Pinsarani
@Pinsarani 20 сағат бұрын
ane apitath thame ne apitath labenawanam hodai
@DilaniWasana-u8q
@DilaniWasana-u8q 18 сағат бұрын
Mage mahattaya marila mata daruvo tundenek innava matath labenne rupiyal pandahai Meka sadaranada
@sajeewakumara4143
@sajeewakumara4143 20 сағат бұрын
aswesum nath paul walatath danna a lamai pau...
@inokalakmali-qf6lq
@inokalakmali-qf6lq 14 сағат бұрын
Kohinda 6000 purawanna ona
@HewageManel-o4j
@HewageManel-o4j 4 сағат бұрын
Pumlata adara nateda
@user-ot9cz8pz4ehgrr
@user-ot9cz8pz4ehgrr 21 сағат бұрын
අපිට අස්වැසුම සහනාධාරය නැහැ දෙවනි අදියට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරය ලබා දෙන්න ගොඩක් පීං
@NalikaPriyangani-jq7rf
@NalikaPriyangani-jq7rf 22 сағат бұрын
A 6000 Labanna aswasumatamada ahma nattam wanamada kiyanaada
@ChamindaUpul-n7w
@ChamindaUpul-n7w 19 сағат бұрын
Ane apitath podi daruwo 3denek innawa. Pasal yana 2kuth innawa.eth apita aswasuma na. Ge tikak hadagaththa mahattaya rata gihin wena kisima deyak na.apita hari amaruwen lamai 3denek ekka jewath wenne.
@layomiekanayake196
@layomiekanayake196 22 сағат бұрын
Asswesuma lebena paul wala inna lamaitath gramasewaka niladarita denum denna oneda
@ChathuraniRamya
@ChathuraniRamya 20 сағат бұрын
5000 nathi kranna apa,thawa masa 3kin eka nathra kranawa kiynawa nada,ahama kranna epa
@MohomedFarhan-nc5ox
@MohomedFarhan-nc5ox Күн бұрын
Mata December masaya pamanai amba una giya avurudu salli amba une nehe
@TeklaChamali
@TeklaChamali Күн бұрын
Samiksana karana un thamai hodama kapati hora un denne unta hoda unta.
@IsharaIshara-lw8se
@IsharaIshara-lw8se 21 сағат бұрын
මට ලැබෙන්නේ 4250
@DulakshiShashikala-v1l
@DulakshiShashikala-v1l 20 сағат бұрын
මටත් එහෙමයි
@RasangiManodika
@RasangiManodika 23 сағат бұрын
Mata daruwo dennek innawa daruwo dennatama denawada please pilithurak denawada
@LuxmiDaya
@LuxmiDaya Күн бұрын
Matath lebena 4250/=5000/=k wath ne.wedi karanawa kiuwata mata sathayak wath ne.wediwela.😢.mage es dekaama operation karala.mage mahathaya ne.man inna mini berigaw A eyatath daru denak innaw A e daruwanatawath sathayak wath ne
@SanjiwaniPiris-fw9ly
@SanjiwaniPiris-fw9ly 21 сағат бұрын
Matat 5000ilabenne
@DilminiDilmini-wp7jv
@DilminiDilmini-wp7jv 21 сағат бұрын
Mtath 5000i hambene
@IndikasamanIndikasaman-c7r
@IndikasamanIndikasaman-c7r Күн бұрын
Lami 3.4,inna gevlval lamita wadikarl denvada
@maduperera9751
@maduperera9751 Күн бұрын
මටත් ලැබේන්නේ 5000යි
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
USA strikes Russia / Zelensky's statement on negotiations
15:12
NEXTA Live
Рет қаралды 444 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19