කරන්ට් ගියාද? - පරණ UPS එකකින් ගෙදරට ලයිට් ගනිමු - Power Cut Solution from an Old UPS-DIY-Eng. Subs

  Рет қаралды 115,844

GenKnowHub - Knowledge for Life

GenKnowHub - Knowledge for Life

Күн бұрын

#upshacks#upsasinverter#powercutsrilanka#powercut
මේ දිනවල අපේ රටේ දැඩි විදුලි අර්බුදයක් පවතින නිසා දිනපතාම වගේ විදුලිය කපා හැරීම ද සිද්ධ වෙනවා. සමහරවිට ඉදිරියේ දී විදුලිය කපන පැය ගණන වැඩිවෙන්නත් පුළුවන්. ඉතින් කාට බැන්නත් අපට අවසානයේ ඉන්න වෙන්නෙ කළුවරේ. මේ විදුලි අර්බුදයට අපි විසඳුම් සොයා ගත්තොත් ඊට වඩා හොඳයි. ඉතින් රෑට අඳුරේ ඉන්න එකෙන් වැළකෙන්න වීඩියෝ කීපයක් ඉදිරිපත් කරන්න මම හිතුවා. මේ තියෙන්නෙ එයින් පළමුවැන්න. මෙයින් මම කියන්න හදන්නේ පරණ යූ පී එස් එකකින් නිවසට විදුලි බලය ලබාගන්නේ කොහොමද කියන එක. යූ පී එස් එකෙන් ලැබෙන විදුලිය භාවිත කළ යුත්තේ විදුලි බල්බ දැල්වීම සඳහා පමණයි කියන එක විශේෂයෙන් මතක තබාගත යුතු වෙනවා.
Due to the severe power crisis in our country these days, power cuts are taking place almost daily. Maybe the number of hours of power cuts will increase in the future. So whoever we blame, we end up in the dark. It would be better if we find solutions to this power crisis. So I decided to present few videos to avoid being in the dark at night. This is the first of them. Here's how to get electricity for home with an old UPS. It is important to keep in mind that the power from the UPS should only be used to light the bulbs.
විදුලි අර්බුදයට විසඳුම් - 01
convert ups into inverter
ලයිට් කැපීම
කරන්ට් නැද්ද?
ලයිට් ගියාද?
ලයිට් තියෙනවද?
රෑට කළුවරේ ඉන්නේ ඇයි?

Пікірлер: 193
@viralvideobss3324
@viralvideobss3324 2 жыл бұрын
මේ දවස් වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙකට ලෙසි විසදුමක් ගේනාපු එකට ගොඩක්ම ස්තුතී 👌👌
@piumifernando4647
@piumifernando4647 2 жыл бұрын
එහෙනම් දැන් ⁣කරන්ට් වල ආඩම්බර බලන්න ඕන නෑ නේද ....ස්තූතියි හොඳින් පැහැදිලි කරලා විසඳුමක් ඉදිරිපත් කළාට ...👍👍😍❤️
@ChethiyaImal1996
@ChethiyaImal1996 2 жыл бұрын
@@GenKnowHub අන්න එකයි බං හරි😑
@susanthaaberathna9795
@susanthaaberathna9795 2 жыл бұрын
98 uhul poop
@priyadarshanipriya7559
@priyadarshanipriya7559 2 жыл бұрын
Mala kolan
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
Ai ups eken enne current eka nemedha...😂😂😂😂
@siyalla5109
@siyalla5109 2 жыл бұрын
මාර වැදගත් විඩියෝවක් ගොඩාක් ස්තූතියි ඔයාට ❤❤ ජයවේවා ✌✌✌
@bntoursing
@bntoursing 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් .මේ කාලේ අපේ රටට ගොඩක් වටිනා දැනුවත් කිරීමක් .ජයවේවා මල්ලි .බුදු සරනයි 👌🙏
@sakunimihiranthi1207
@sakunimihiranthi1207 2 жыл бұрын
ගොඩක් වටින අදහසක් 👍
@Lankanincalifornia.
@Lankanincalifornia. 2 жыл бұрын
තවත් වටීනා වීඩියෝ එකක්. මේ බලනගමන් ඉන්නේ සුභ දවසක් ජයවේවා ❕
@raneshsenarathna8999
@raneshsenarathna8999 2 жыл бұрын
ගොඩක් ස්තූති හොය හොය හිටපු වීඩියෝ එකක්
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා.ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා......මේ ups එකට වාහන බැටරියක් සම්බන්ද කරනවනම් ඇම්පියර් කීයක බැටරියක් සම්බන්ද කරන්න පුලුවන්ද මහත්මයා වටහල දෙන්න.ස්තුතියි බුදු සරණයි.
@Nilminimiss1
@Nilminimiss1 2 жыл бұрын
@@GenKnowHub 1500va ups එකකට එක කාර් බැටරි එකක් සෙට් කරලා 35Ah කම්පියුටර් එකට සම්බන්ධ කරන්න පුලුවන්ද? (Ups battery දෙක වෙනුවට)
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 2 жыл бұрын
ඇම්පියර් 120 විතර බැටරියක් සම්බන්ද කරල, වෙනම ඒ බැටරිය චාජ් කරන්න බැටරි චාජරයකින් පුලුවන්ද (මගේ ups එක 650 VA / 320 W) මහත්මයා ,ස්තූතියි.බුදුසරණයි
@callistusjoseph6388
@callistusjoseph6388 2 жыл бұрын
Good explanation, better you use a change over switch to contact the ups to the house circuit. It will avoid accident connection to the CEB supply. It's dangerous to use two plug tops As accidently touching one can cause s electric shock.
@callistusjoseph6388
@callistusjoseph6388 2 жыл бұрын
@@GenKnowHub yes correct.
@ishanakshaya3023
@ishanakshaya3023 2 жыл бұрын
නියම වැඩක්. ජයවේවා..පරණ UPS එකක් නෑ.. පාවිච්චි කරන එකෙන් මේ වැඩේ කරොත් circuit වලට ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයිද? External battery එකක් පාවිච්චි කරද්දි input amphere එක වැඩි නිසා ප්‍රශ්නයක් නැති වෙයිද UPS එකට.
@prageethabeykoon5766
@prageethabeykoon5766 2 жыл бұрын
එහෙම අවුලක් වෙන්නෙ නෑ මොක ද අපි කොච්චර ඇම්පියර් ප්‍රමාණයක් දුන්නත් මැශින් එක ගන්නෙ එයාට අවශ්‍ය ප්‍රමාණය
@sudeshlesley9736
@sudeshlesley9736 2 жыл бұрын
මගේ UPS එක අළුත් එකක් එතකොට ඒ බැටරි එක තියෙද්දිම කාර් එකේ බැටරි එකත් සම්බන්ධ කරන්න පුළුවන් ද. එතකොට 12v 7.2Ah සහ 12v 60Ah දෙකම එකපාර සම්බන්ධ කලොත් ප්‍රශ්නයක් වෙයිද. බයික් එකේ බැටරි එකත් එහෙම සම්බන්ධ කලොත් ගැටලුවක් වෙයිද.
@linthujanvimalanathan4749
@linthujanvimalanathan4749 2 жыл бұрын
nice video bro do you know why computer ups don't work above 10-20 mins i use 20w bulbs only but it works about 10 mins
@madusankanimesh6349
@madusankanimesh6349 2 жыл бұрын
Ups akakata ona avama watt ganak thiyanava neda. Aka venas karsnds berida. Mage ups aka avama 50w vage vath one onvels thiyenda. Neththam off venava. Vinadi 5n. Akavenaranda berida
@aiyamalonagoluna9068
@aiyamalonagoluna9068 2 жыл бұрын
Thanks oya kiyala dunnata meka bawitha karana ayata kiyannama oni mathak karala trip eka off karanna
@hashanchinthaka757
@hashanchinthaka757 2 жыл бұрын
පැය කීයක් පාවිච්චි කරන්න පුළුවන් ද බල්බ් කීයක් පත්තු කරන්න පුළුවන් ද
@isankasandeepani3225
@isankasandeepani3225 2 жыл бұрын
Kochchar wadagath vidiyowakda godak watinwa pahadiliw kirimak samga hod vidiyowak
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
අපි ආවා ඔයා බලන්න ආයි පාරක්
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 2 жыл бұрын
මොනවාද වයර් ගොඩාක් batteriyata සම්බන්ධ kale පැහැදිලි නැත.
@user-em1bg3tl9g
@user-em1bg3tl9g 2 жыл бұрын
වැදගත් විඩියෝ එකක් අදත් නියමයි
@wordsofwonders856
@wordsofwonders856 2 жыл бұрын
Wow it's a great idea..keep it up 👌👌
@V_4-2024
@V_4-2024 2 жыл бұрын
ස්තුතියි ඔබට එතකොට බැටරිය වෙනම චාජ් කරන්න ඔනි නැද්ද
@haigjacob9222
@haigjacob9222 Жыл бұрын
I did as your video but the ups stops after a long beep. My battery is good. Could you please help me
@lalith9415
@lalith9415 2 жыл бұрын
මෙි ආකාරයට 100Amp බැටරියක් යෙදුවත් 500W විනාඩි 15 කට වඩා පාවිචිචි කරන්න බැ............ අසාර්ථකයි..මෙිහි Pure Sine Wave එන්නේ නැ.. නමුත් Pure Sine Wave Inverter එක සාර්ථකයි .. බොහෙම වෙලාවක් පාවිචිචි කරන්න පුළුවන්...
@ivanrexsusantha7022
@ivanrexsusantha7022 2 жыл бұрын
එල .අපේ ගෙදරත් ඕකම තමයි කරන්නෙ.සාර්තකයි.
@dhananjayadilhanfern
@dhananjayadilhanfern 2 жыл бұрын
Led light එකක් කොච්චර වෙලාවක් දාන්න පුලුවන්ද ??
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Thank your very match my dear frend 👍👍👍👍👍👍👍👍👍
@jaanakawimaladharma3002
@jaanakawimaladharma3002 2 жыл бұрын
ඔය විදිහට plug point එකකින් සම්බන්ද කල විට trip switch එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද? ඔබගේ දෙවෙනි switch board එකේ තියෙන trip switch ඒක කොහොමද wire කරලා තියෙන්නේ කියලත් පැහැදිලි කලොත් හොඳයි
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 2 жыл бұрын
Thank your 👍👍👍👍👍
@SLbandHitzVideo
@SLbandHitzVideo 2 жыл бұрын
Hello, අපේ නිවසේ බල්බවල වොට් ප්‍රමාණය එකතුකරවිට 163w අගයක් තියනවා. ඔබ තුමාගේ video එකට යොදාගෙන තියන ups එකක් මන් ලඟ තියනවා.. මම ups එකට සමිබන්ධ කරන්න බලාපොරොත්තුව 12v35ah Treewheel බැටරියක්. දැනගන්න පුළුවන්ද කොපමණ කාලයක් බල්බ සියල්ලම දල්වන්න පුළුවන් ද කියලා.. උදව් කරන්න.
@oshanmadusanka6785
@oshanmadusanka6785 2 жыл бұрын
එක නමි හොදයි හැමෝම දැනුවත් කරාට ස්තුතිය 👈
@jontilacy4188
@jontilacy4188 2 жыл бұрын
මම ඇම්පියර් 35 බැටරියෙන් මෙය කලා.නමුත් ups එක විනාඩි 1 කින් විතර off වෙනවා නේ. විශේෂ ups තියනවද ?
@jontilacy4188
@jontilacy4188 2 жыл бұрын
@@GenKnowHub වැඩේ සාර්ථක වුනා. බෙහොමයක් ස්තූතියි .මගේ ලග බැටරි 2 ups එකක් තියනවා. 12v බැටරියෙන් වැඩ කරන්න හදන්න පුලුවන් ද? මට ඉලෙක්ට්‍රොනික දැනුම තරමක් තියනව . පුලුවන් නම් උදවු කරන්න . වෙනස් කරන දේවල් කියන්න පුලුවන් ද?ස්තූතියි .
@kosalabandara5060
@kosalabandara5060 2 жыл бұрын
12v බයිසිකල් බැටරියෙන් මෙම කාර්ය කරගන්න පුළුවන් ද. UPS එකේ තියන සාමාන්‍ය බැටරියෙන් කරන්න ප්‍රමානවත් නැතිද. අනික බැටරියක් කෙලින්ම ගෙදර තියන ස්විට්ච් එකකට ප්ලග් කරන්න බැරිද අපි ups එකක් හරහා ඒ දෙය කරන්න ඕනද මම ඉලෙක්ට්‍රික් සම්බන්දව කිසිවක් දන්නේ නෑ උත්තරයක් දෙන්න
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
සාමානය යූපීස් battery එකක් පාවිච්චි කරනවට වඩා ලොකු 12 volts , Ah - ඇම්පියර් පැය වැඩී battery එකක් පාවිච්චි කරන්කොට යූපීස් එක රන් කරන්න පුලුවන් කාලෙ වැඩියි ...හැබැයි යූපීස් එකට දරාගන්න පුලුවන් ගානට විතරක් load එක සම්බන්ධ කරන්න...ඒ වගේම යූපීස් එක තියෙන ඉලෙක්ට්‍රොනික උපාන්ගවල රත්වීම ගැනත් සැලකිලිමත් වෙන්න...battery එකක් කෙලින්ම නිවසේ wiring එකට සම්බන්ද කලොත් main switch එක ඕෆ් කරලා එවිට wiring ක්‍රියාත්මක වෙන්නෙ 12 v විභව අන්තරයක් යටතේ...එම 12 v මගින් කිසිසේත් නිවසේ විදුලි උපාන්ග ක්‍රියාත්මය කල නොහැකිය ....
@zillameme5630
@zillameme5630 2 жыл бұрын
මම bulb eka ups ekata sambanda kara man eka light ekai sambande kare .ara kaha light eka paththuvela ena beep sadde samnya ekak neda. E sadde enne curunt nathi nisane
@deftdolemn2139
@deftdolemn2139 2 жыл бұрын
I m currently using dedicated ups modified directly to receive 12 v output to run my standard dialog router ,12 v DC fan (15w) and 2w 12 v led strip. It costs me 3x1000 to buy 3 old ups and 3x2000 for li ion(7.5ah) battery replacement. Fan has a built-in 4ah battery which guarantee 1 h operating time as well. With my ups assistance it run about 2 hours max.the only trick is to extract the 12v output without inverting and and keep on investing in li ion.Yet you will still sweat because the fan speed is low.
@deftdolemn2139
@deftdolemn2139 2 жыл бұрын
@@GenKnowHub what will be the solar panel/charger/battery cost and wattage ? I m happy if you can share more info ? Most of the solar doesn't provide enough even in day with gloomy evening, those fancy panels are useless otherwise invest 100k plus for professional one.
@ststory3680
@ststory3680 Жыл бұрын
Onama light ekak danna puluwanda
@niloshadasanayaka9461
@niloshadasanayaka9461 2 жыл бұрын
Ups ekata sambanda karapu battriya charg karanne kohomada.
@nuwanchathuranga5006
@nuwanchathuranga5006 2 жыл бұрын
90A බැටරි එකක් සම්බන්ද කලාට ups සර්කිට් එකට අවුලක් වෙන්නෙ නැද්ද
@dill2474
@dill2474 2 жыл бұрын
90a newe 1000amp unath awlak na ups ekata ganna amp gana witarai batriy eken ganne
@namalranasinghe3445
@namalranasinghe3445 2 жыл бұрын
Okata loku wahana batary rkak sambanda kalot karant tiyanawelawata e batary eka charge karaganna pulowanda
@nidulakproduction2177
@nidulakproduction2177 2 жыл бұрын
මෙි වගේ ups එකකින් චාජ් කරන්න පුලුවන් කාර් බැටරියේ අැමිපියර් කීයක් වගේ තියෙන එකක්ද
@kasunkapila7173
@kasunkapila7173 2 жыл бұрын
ආයිත් බැටරිය චාජ් කරගන්නත් පුලුවන්ද ?
@kasunkapila7173
@kasunkapila7173 2 жыл бұрын
@@GenKnowHub සෝලා පැනලයක් 45A බැටරිකට සම්බන්ද කරන්න පුලුවන්ද ?
@sishyathwajayamagachandima4437
@sishyathwajayamagachandima4437 Жыл бұрын
Computer use කරන්න පුළුවන්ද
@idoldileepa
@idoldileepa 2 жыл бұрын
12v cab battery ekakin stand fan ekak me vidihata kaloth kopamana welavak puluvan weida
@2010lakshitha
@2010lakshitha 2 жыл бұрын
Car battrya UPS eka harahama charge karannath puluwanda?
@jeewapriyasugathadasa5047
@jeewapriyasugathadasa5047 2 жыл бұрын
බැටරිය චාජ් කරන්නේ කොහොම ද?
@Kums1976
@Kums1976 2 жыл бұрын
I have done what you said, fan also working
@sltechboss9425
@sltechboss9425 2 жыл бұрын
Thanks bra
@madusankanimesh6349
@madusankanimesh6349 2 жыл бұрын
Getaluva thama ups aka adu watt ganak load kwrama 5 min valin off venava. 50w vage load karama aulak ne. Kohomada hadanne aka
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
karanna puluwan! invert waynawa cfl adu gannak on karanna haka.12v amp waday battry use karanna wita waday waylawak haka
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
බයික් වල තියෙන 12V බැටරියක් හොදයිද
@prabathchamila5939
@prabathchamila5939 2 жыл бұрын
නියමය් ජය වෙවා...👍ups එකෙන් බය්ක් බැටරියක් චාජ් වෙන්ඩ ගැහුවා ට අව්ලක් නැද්ද . ..🤔
@prabathchamila5939
@prabathchamila5939 2 жыл бұрын
@@GenKnowHub ❤️😊 tx
@lalranjith4479
@lalranjith4479 2 жыл бұрын
ups battry eken kochchar welawak puluwan wid කරන්ට් ek ganna.?
@erangaranasinghe8617
@erangaranasinghe8617 2 жыл бұрын
Oya u.p.s eke thiyana 12v -8 ah battery ekakne ekata 12v-12ah danna puluwan nedha
@relax_time_tv
@relax_time_tv 2 жыл бұрын
ත්රී වීලර් බැට්රිය මෙහෙම සෙට් කරොත් ආයෙ බැට්රිය චාජ් කරගන්නත් UPS එකෙන්ම පුලුවන්ද? please reply.
@DulajAtapattu
@DulajAtapattu 2 жыл бұрын
Me video eke tyna battery eken (600 VA) 9W LED bulb ekak kochchara wela eka digata use karanna puluwan da? 600VA battery 2k parallel connect kaloth time eka double kara ganna puluwan da?
@priyanthesenevirathne9847
@priyanthesenevirathne9847 2 жыл бұрын
බැටරිය චාජ් කරන්නෙ කොහොමද
@chanakasanjaya5741
@chanakasanjaya5741 2 жыл бұрын
මේ වගේ සාමාන්‍ය ups එකකට 12 වෝල්ට් බැට්‍රියේ උපරිම දාන්න පුලුවන් ඇම්පියර් කීයේ බැට්‍රියක්ද.එතකොට කරන්ට් එක තියෙන වෙලාවට ඒක චාර්ජ් කරන්නත් යූ.පී.එස් එකෙන්ම පුලුවන්ද.චාර්ජ් වෙන්න කොපමන වෙලාවක් යනවද
@sanjupraba.1978
@sanjupraba.1978 2 жыл бұрын
එතකොට ups එක එහෙම බැටරියකට සම්බන්ධ කරලා on කලහම ups එකේ beep සද්දේ කොහොමද නවත්වන්න ගන්නේ...? ඒකට මොකද්ද විසඳුම..? ඒකත් සඳහන් කලා නම් වටිනවා...?
@janaks100
@janaks100 2 жыл бұрын
Buzzer wire eka kpnda
@tharindusomachandra3774
@tharindusomachandra3774 2 жыл бұрын
Ethakota battery eka low unaama charg karaganne kohomada
@damithchanaka1751
@damithchanaka1751 2 жыл бұрын
මේකට 12v Battery එකක්මද සම්බන්ධ කරන්න ඕනි? 7.2v Battery එකක් දානවනම් කොහොමද ?
@ruwandammika4834
@ruwandammika4834 2 жыл бұрын
Transformer eka godak heat wenawa. Fan ekakuth sawikala.
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thanks for sharing
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Nice content and sharing
@sureshlionbro8146
@sureshlionbro8146 2 жыл бұрын
Man ups ekata 35Ap battery ekak set kara eth ups eka thappara ganakin off wenawane e mokada ?
@mtmgaming1514
@mtmgaming1514 2 жыл бұрын
Ups chajin line eka gahauwoth aul yaida
@abeykoongayantrika7428
@abeykoongayantrika7428 2 жыл бұрын
මමත් ගන්නව. බයික් බැටරියෙන් ස්ටාට් එකේ තියල ගොඩක් වෙලා ගත්තට අවුලක් නැද්ද? Ups එකට හරි බයික්එකට හරි?
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Good video
@musicworld9947
@musicworld9947 2 жыл бұрын
19v power adepter ekak connect karanna puluwanda
@Eijazsuh
@Eijazsuh 2 жыл бұрын
UPS Eka maargayenma battery eka charge karaganna puluwan da?
@bertyweerasinghe9394
@bertyweerasinghe9394 2 жыл бұрын
mata podi prashnayak . dan balba 5k pamana dammoth ups eke transistor rath vimen gataluwak wenne nadda. thanks.
@lahirumadusanka6789
@lahirumadusanka6789 2 жыл бұрын
Current aka thiyena welawata ups akata current aka dunnot battry aka charge wenawada
@devindadanushka8314
@devindadanushka8314 2 жыл бұрын
Ups aken bike 12v 9.2A bttry akak charge karaganna kochchara wela yaida
@dunkanruwankumara4359
@dunkanruwankumara4359 2 жыл бұрын
Mama me.wede kara eth out eka enne180v hethuwa mokakda battery ekath full charge....
@manorajfernando9770
@manorajfernando9770 2 жыл бұрын
Why battery to ups wire heat
@Amila_Hashan_9621
@Amila_Hashan_9621 2 жыл бұрын
Battery නැවත charge karaganna beida okenma
@chandanaratnayaka3447
@chandanaratnayaka3447 2 жыл бұрын
Mamat ohoma kara 35 ah batriyak sautu una eka change wennet naha
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
ඕකෙන් ගන්න ,watt ගාන අනුව . භාවිතා කරන කාලය අඩු වෙනවා නේද
@prasannap16
@prasannap16 2 жыл бұрын
me widihata pc ekak run karanna puluwanda 600va ups ekakin
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
😀💓 වටිනා වීඩියෝවක්
@comeletstravelwithme7485
@comeletstravelwithme7485 2 жыл бұрын
supiri wedak ❤️
@mahindaprabath6699
@mahindaprabath6699 2 жыл бұрын
Plug eken samba da kalata passe light patthu wenawa winadiyakin withara ups eka off wenawa ekata mokada karanne
@madusankanimesh6349
@madusankanimesh6349 2 жыл бұрын
Adu watt ganam valadi ups aka no load kiyala hithala off venava. Aka hadanda brida
@kotadupesumanathero667
@kotadupesumanathero667 Жыл бұрын
Meka sola ekkin charge karana kramayak neddda
@manjulayohan1282
@manjulayohan1282 2 жыл бұрын
Fan ekak connect karanne kohomada
@ceylonvideo935
@ceylonvideo935 2 жыл бұрын
Vinadi 10kin wage off wenawane
@dineshmadushanka1490
@dineshmadushanka1490 2 жыл бұрын
@@GenKnowHub Ow mageth off wenawa. mn 100AH 12V EXIDE BATTERY ekak use karanne. UPS eka rath wenawata fan ekakuth dala thiyenne. lokuwata rath wenneth ne. et off wenawa. mekata mokuth solution ekak denna puluwanda?
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Eth oken ena wave eka square and modified eth wadiyen thiyenne square mage ups ekath square wave mn eken 60W tv ekak damna tv eka iwarai dan mage mokada hum noise awilla square wave nisa tv ekata one pure sine wave ne
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
@@GenKnowHub parana tv ekk newei aluth tv ekak
@hatmobilcell
@hatmobilcell 2 жыл бұрын
Başarılar dilerim güzel video olmuş emeğine sağlık
@shashikaprasad3486
@shashikaprasad3486 2 жыл бұрын
Mekenm bettrya chrge wenne natda
@dilankanishka3055
@dilankanishka3055 2 жыл бұрын
Batter eka ai charge karaganne kohimada
@tharinduwickramarathne7507
@tharinduwickramarathne7507 2 жыл бұрын
Meken battery ekath charge wenawada
@pawanidissanayake7782
@pawanidissanayake7782 2 жыл бұрын
Fan එකක් දාන්න පුලුවන් ද
@ajanthawijegunawardana901
@ajanthawijegunawardana901 2 жыл бұрын
මෙිකට තිුවිල් බැටරියක් පාවිච්ච් කලාට අවුලක් නැද්ද
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 2 жыл бұрын
smaniyen 12v 5A battery en 10v wage wenakn denna baida ayye .ups eka 11 v wedde off wenwa ne 😩
@indika605
@indika605 2 жыл бұрын
Ups eke backup time eka kohomada, ups auto 15 minutes off venava neda?
@multicinema4872
@multicinema4872 2 жыл бұрын
කරන්ට් එක ආවට පස්සේ බැටරි එක චාර්ජ් කරගන්න බැරිද එහෙන්මම.. අපි ලොකු බැටරි එකක් තිබ්බොත්..
@JazzsTharaka
@JazzsTharaka 2 жыл бұрын
@@GenKnowHubඒකටත් ක්‍රමයක් කියලා දෙන්න... පිං සිද්ධ වෙනවා...
@sameeraruwanthika8136
@sameeraruwanthika8136 2 жыл бұрын
Thank You aiya
@GTXSUPER-sg6ik
@GTXSUPER-sg6ik 2 жыл бұрын
සුපිරි
@erandarathnayake1175
@erandarathnayake1175 2 жыл бұрын
Ups eka tika welawakin off wenne mokda??
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good voices good fans good fans fans good fans good good for of of good for voices fans tank
@Utube_video
@Utube_video 2 жыл бұрын
35ah weel battery ekak gehiwoth charge karaganna puluwanda ups eka haraha
@Utube_video
@Utube_video 2 жыл бұрын
@@GenKnowHub ehenam ups battery 2k parallal karala gehuwama ups eken charge karanna puluwanda
@musicworld9947
@musicworld9947 2 жыл бұрын
parana ups ekak hoya ganne kohenda
@chathurshikatharinduwimala6249
@chathurshikatharinduwimala6249 Жыл бұрын
ups winadi 10n 10ta wage off wenawane..ai a
@Trance_bassmusic
@Trance_bassmusic 2 жыл бұрын
Ups එකෙන් 40W පිලමන්ට් බලබ් එකකට දෙද්දි off වෙන්නෙ ඇයි ...ups එක off වෙනව on වෙනව..😕වීල් එකක පාවිච්චි කරන බැට්‍රියකිං දීල තියෙන්නෙ ups එකට..බැට්‍රිය මදිකමක්ද..😕 ups එකේ ප්‍රශ්නයක්ද...LED බල්බ් වලට ප්‍රශ්නයක් නැතුව දෙන්න ඇහැකි..😕..විසදුමක් දෙන්නකො
@madusankanimesh6349
@madusankanimesh6349 2 жыл бұрын
@@GenKnowHub Akama neve aula ups ake on vela thiyenda ona avama watt ganak thiyanava. E load aka neththam time akata off venava. Akata visadumak denna puluvanda
@lahiruwanasinghe3500
@lahiruwanasinghe3500 2 жыл бұрын
Aiye ups ekak tiyenawa eka windi 5 wath. Thiyenne ne off wenawa wena ups ekakata dunnama a bettriyenma eka off wenne ne a ai
@lahiruwanasinghe3500
@lahiruwanasinghe3500 2 жыл бұрын
Ou aiye ekata mokakda karanna wenne
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 17 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН
Anyone can repair PCB now!!
13:29
Engineering Facts
Рет қаралды 733 М.
How to Make a Fully Automatic UPS/Inverter  || Powerful Inverter 12V to 220V
16:16
As the solution for power cut, using the old UPS for all house Electronic sinhala
5:59
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 17 МЛН