No video

කඩේ වැඩි මිලට තියෙන inverter අඩුවට ගේමුද?.ඉතාමත් සරලව|How to buy and use inverter|creative opposite.

  Рет қаралды 153,327

CREATIVE OPPOSITE

CREATIVE OPPOSITE

Күн бұрын

ගෙදරට ලයිට් ගන්න විකල්ප විසදුම් හෙව්වට ඒවට අදාල උපාංග ගිනි ගණන් නේද?.
මේ වා ගොඩක් අඩුවට මිලදී ගන්න පුළුවන් ක්‍රිමයක් තමයි මම මේ වීඩියෝ එකේ සදහන් කරලා තියෙන්නෙ වගේම ඒ විදියට මිලදී ගත්ත inverter එකක් භාවිතා කිරීම දක්වා මුල සිට සරලව ක්‍රියාවලිය මම පැහැදිලි කරනවා.
#power_cut
power cut sri lanka today
power cut time table
විදුලි කප්පාදුවට විසදුම්
විදුලි කප්පාදුවට අඩු වියදම් විසදුම්
විදුලි අර්බුදයට විසදුම්
විදුලි විසන්දි
ලයිට් කපනවට විසදුම්
Best solution for power outage
How to make a 12v to 220v simple
inverter
#Dc_to_Ac
#12v_to_230v
how to use inverter sinhala
12v convert to 220v
Battry inverter
Dc to Ac
electricity
electrical sinhala
Creative opposite
CREATIVE OPPOSITE
power cut sri lanka today,power cut time table
විදුලි කප්පාදුවට විසදුම්
විදුලි කප්පාදුවට අඩු වියදම් විසදුම්
විදුලි අර්බුදයට විසදුම්
විදුලි විසන්දි
ලයිට් කපනවට විසදුම්
12v to 220v simple
inverter
#Dc_to_Ac
#12v_to_230v
how to use inverter sinhala
12v convert to 220v
Battry inverter
Dc to Ac
electricity
electrical sinhala
#creative
#CREATIVE_OPPOSITE
#creative_opposite
#Creative_Opposite
#Creative_opposite
#creative
THANK YOU
think the opposite to see the future

Пікірлер: 391
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
ඕඩර් එක ඔයාලා දානවනම් අනිවාරෙන් බලන්න,ගන්න හදන ඉන්වටර් එකේ මිලට අමතරව shipping cost එකක් ඇඩ් වෙලාද කියල.. පුළුවන් තරම් උත්සහ කරන්න free shipping තියෙන ඉන්වටර් හොයලා ගන්න. නැති නම් shipping cost තියෙන එවාට තව වැඩිපුර කැපෙනවා.. ඒ වගේම සමහර items වල 110v 220v කියලා option දෙකම පෙන්නනවා.110v උපකරණ ලංකාවෙ අපට හරියන්නෙ නැහැ ඒ නිසා අපේ උපකරණ වලට ගැලපෙන්න 220v/230v කියන option එක click කරන්න. නැතිනම් අමාරුවෙන් සල්ලි buy කරලා ඔයා ගෙනල්ලා තියෙන්නෙ 110v එකක් නම් අපරාදයක්.😥 ඒ ගැන සැලකිලිමත් වෙන්න! ඒ වගේම මම මේ item එක අරන් ඒක ගෙදරට ආවටත් පස්සෙ මේ විඩියෝ එක දැම්මෙ.ඉතින් ඒ මාසෙ රු 3000 තිබුන ඒවා මේ වෙද්දි මිල වැඩි.ඒක අනුලෝම සමානුපාතිකයි.හේතුව මම ඒ කාලේ ලංකාවෙ කාඩේක මිල රු 21000යි කිව්වෙ.ඒත් දැන් මිල 25 000 - 30000 අතර යන්න පුළුවන්. ඉතින් එතකොට site එකෙ මිලත් වැඩි වෙන එක සාධාරණයි.ඉතින් මේ විඩියෝ එකෙනුත් අදහසක් ගන්න අරන් මම කියන්නෙ ඔයාලට පිරිවැය අඩුවෙන් වියදම් වෙන විදියට හොද තීරණය ක් ගන්න.😇💓හැමෝටම ආදරෙයි😍 "ඇත්තටම මට ඕනෙත් කවුරුත් අමාරුවේ නොවැටී රට ගොඩගන්න උදව් කරන ගමන් පිරිවැය අඩු දේවල් මිලට ගන්න අපි අපිටම උදව් කර ගැනීමයි."😇
@inojisakyha
@inojisakyha 2 жыл бұрын
Oya gatta seller ge information hari link eka hari comment ekak dhanna puluwannam . Search kalahama enne loku ganan walata. E nisa link eka dammanam hriyatama e seller gen gnna puluwan .
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
@@inojisakyha godak aya ahalath thibba mn gaththu ganata dn nahane kiyala. Aththa me video eka dn balana kenekta ee ganata gann naha.mokada mn video eka kare me inverter eka awata passene. Site eke price ,products update wenawa ithn dn me price ekata na.ewageth gana wedi..mn me ada gihin beluwa 500w inverter ekak thiye rs 6800 habai eka 500w. Eth bulbs tika daganna puluwan.. nathinam rs 11000ta wageth thibuna 1000w inverter ekak hari w gaaana ita wadi ekak. Mn ee kale lankawe shop eke inverter price eka 21000k kiwwe. Dn e kiyanne 25 000-30000 athara ganak wei lankawe kadeka inverter ekaka price eka.ithn ethkota site eke mila wedi wena ekai lankawe kade milath eka dekama අනුලෝමවනේ wenne.. e handa site eken miladi ganna eka ලාභදායි !
@Ihptechharsha
@Ihptechharsha 2 жыл бұрын
@@creativeopposite kamkne link denna puluvanda
@slnexttv8916
@slnexttv8916 2 жыл бұрын
මේවා නෙවේ සහෝදරයා 22000-23000ට තියෙන්නෙ ඒ වෙනම වර්ගයක් ඒක හොදයි ඕකට වඩා ...
@anujarajapaksha2120
@anujarajapaksha2120 2 жыл бұрын
Thank you සහෝදරයා ! ඔයා විඩියෝ එක දාපු මුල oder කරේ. Estimate date එකට කලින් මට අද අවා.. දැනුවත් කිරීමට ස්තූතියි.! ❤️
@Hewagej
@Hewagej Жыл бұрын
හරිම වැදගත් විඩියෝ එකක් ස්තුතියි ඔයාට
@creativeopposite
@creativeopposite Жыл бұрын
Thank you..! 💛🥰
@gvngaligamuwa2157
@gvngaligamuwa2157 2 жыл бұрын
බොහෝම ස්තුයි මහත්මයා
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Welcome !😇
@mirzakamer6659
@mirzakamer6659 2 жыл бұрын
පෙරදී මෙන් Aliexpress මිල ගණන් රුපියල් වලින් දැන් ගණනය කරන්නෙ නැත. US$ වලින් මිල ගණන් සඳහන් කරන්නෙ.
@TalkingEskie
@TalkingEskie Жыл бұрын
Very informative video,Thank you very much
@creativeopposite
@creativeopposite Жыл бұрын
Welcome brother ! 💛🥰
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ස්තුති යි
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Welcome !!💓
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 жыл бұрын
Thank you so much .
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Welcome! 🥰💓
@SampathKumar-jh2gt
@SampathKumar-jh2gt 2 жыл бұрын
ස්තූතියි .....
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Welcome 🥰💓
@tiktoksrilankagirl
@tiktoksrilankagirl 2 жыл бұрын
ඔය ගානට ගන්න බෑ කොහොමත් බ්‍රෝ. ඒ ගානට ගන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද? ගන්න පුලුවන්නම් ල්න්ක් එකක් දාන්නකො.
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Oya mata whatsapp contact number ekak danna mn link eka ewannam
@VimukthiSampath-me8hu
@VimukthiSampath-me8hu 3 ай бұрын
Inkiubetar messhing ekak pavicchi karanna puluwanda oken
@rajithanamaldesilva7289
@rajithanamaldesilva7289 2 жыл бұрын
Thanks for knowldge
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Welcome ! 😍💓
@rajasinghams
@rajasinghams Жыл бұрын
Thank you brother ❤️
@creativeopposite
@creativeopposite Жыл бұрын
Welcome !🥰❤️
@kapilasenaratne7933
@kapilasenaratne7933 2 жыл бұрын
Pure sing wave very infotainment .
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Yeah of value
@chamindataaniya4734
@chamindataaniya4734 4 ай бұрын
Apita ganna ona kohomada ganne
@ranasinhemalalgoda5030
@ranasinhemalalgoda5030 Жыл бұрын
Z,, ලබාගන්නේ කොහොමද
@chathurangarumesh7793
@chathurangarumesh7793 Жыл бұрын
Thanks
@creativeopposite
@creativeopposite Жыл бұрын
Welcome 😊❤️
@shaagaelecp6musicmadhushan795
@shaagaelecp6musicmadhushan795 2 жыл бұрын
අඩුවියදමින් ගෙදරදිම හදා ගන්නත් පුළුවන් kzbin.info-KdfAUlkH9U?feature=share
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
මම ඒ විඩියෝ එක බැලුවා හොද විඩියෝ එකක්...මම සුභ පතනවා සර් ට තව තවත් ඉස්සරහටම යන්න...😍❤️❤️
@fazilnizar3875
@fazilnizar3875 2 жыл бұрын
Thanx good idea can we use ceiling fans
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Welcome ! I think can't. But watch the 'w' value of the fan and try to plug. Maybe it will active. I can't guess because its depend on w value of the fan. If not active, then some inverters will turn off automatically.
@kkkkk7420
@kkkkk7420 Жыл бұрын
මෙයාට කියල ගෙන්න ගමු හැමෝම 6000 ක් දීල එයාට 2000 ක් තියා ගන්න කියමු මොකද දැන් ඔය කියන ගානට මේ ලෝකෙනම් නෑ.....😭😭😭
@creativeopposite
@creativeopposite Жыл бұрын
😥😥
@pathumdharmapriya6108
@pathumdharmapriya6108 Жыл бұрын
Great!
@creativeopposite
@creativeopposite Жыл бұрын
Thank you.! 🥰💛
@user-jq9ch7fn5h
@user-jq9ch7fn5h 3 ай бұрын
Matath ona genath denawada
@janaka900
@janaka900 2 жыл бұрын
ඔයා ගෙදර දාල තියෙන්නෙ LED bulb නේද ඒවට Current එක අඩුවෙන් ගන්න නිසා ප්‍රශ්නයක් නෑනෙ දෙක තුනක් හරි පත්තු කරන්න.. මට දැන ගන්න ඕනෙ සාමාන්‍ය Bulb W40-W60 බල්බ වගේ ඒවත් පාවිච්චි කරන්න පුළුවන්ද? මම ඉන්නෙ පිටරට මමත් Inverter එකක් ගත්තා ඔබගෙ එකේ වගේ බැටරි කේබල් දෙකට අමතරව වාහනේ සිගරට් පත්තුකරන plug point එකටත් මට කේබල් එකක් ලැබිල තියෙනවා ඒකියන්නෙ මට ඒක හරහා මට කෙලින්ම DC එක AC කර ගන්න පුළුවන් කියන එකනේද...අයේ අමුතුවෙන් බැටරි අස්සෙ රිංග රිංග ඉන්න ඕන්නෙ නෑනෙ.
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Puluwan ! Ow cable එක හරහා දෙන්න පුලුවන්.ඔබගෙ වාහනේ බැටරි වල සම්පුර්ණ out put ධාරිතාවෙ 12v nam ප්‍රශ්නයක් නැහැ සිගරැට් point එකට ලාබා දෙන්න පුලුවන්.. මොකද inverter එක 12v - 230v නිසා අපි දෙන්න ඕනෙ 12 v. මට වීඩියෝ එකෙ සිගරැට් point එකට දෙන්න බැහැ මම ලොරියකින් ගන්නෙ ඉතින් බැටරි couple කරලා මට ඉන්වටර් එකට ලබා දෙන්න බැහැ.ඒ හන්දා තමයි මම එක බැටරි එකකින් 12v වෙන්න ලබා දුන්නෙ.ඔබේ වාහනය එසේ නොමැති නම් ඔබට සිගරැට් point එක හරහා ලබා ගත හැකි.
@kinslyshantha3629
@kinslyshantha3629 2 жыл бұрын
Bike bettry eken berida
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Eka gana thawa tikak hithanna..ethanata maximum amp kiyak ganna puluwan wire walin de wire Kerala theyenne kiyala...
@janaka900
@janaka900 2 жыл бұрын
@@creativeopposite thanks bro 👍
@nalakachathuranga7538
@nalakachathuranga7538 2 жыл бұрын
මේක තැපෑලේන් ද ආවේ? ගෙදරටම ආවද? වෙනම ගාස්තුවක් ගෙව්වද? ගොඩක් ස්තුතියි බොරෝ.
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
ඔව් ඔව්. වෙනම ගාස්තුවක් තැපෑලට දෙන්න නැහැ. ඕඩර් එකට payment එක කරද්දි අදාල ගෙවීමට අදාල මුදල bank acc එකෙන් කැපෙනවා..එච්චර තමයි Item එක බලද්දි free shipping items බලන්න එත්කොට shipping ගාස්තුවක් ඇඩ් වෙන්නෙ නැ.. නැතිනම් තව ගාණක් ඇඩ් වෙනව.එතකොට වියදම වැඩි.. හරියට විස්තර කියවල ඕඩර් එක දැම්මහම ඔයාට ඒක එන්න ඕනෙ ගෙදර address එක දාන්න , ඔයාගෙ ප්‍රදේශේ postal code එකත් දාන්න එත්කොට ප්‍රශ්නයක් නෑ. එයාලා estimate date එකක් දානවා ඒ date එකට කලින් බොහෝ දුරට ගෙදරට එනවා.
@sumithjayathissa929
@sumithjayathissa929 2 жыл бұрын
wediyen kapa gaththoth mudall
@nalakachathuranga7538
@nalakachathuranga7538 2 жыл бұрын
@@sumithjayathissa929 ඔන්ලයින් පේ කරන්න වෙනම එකවුන්ට් එකක් හරි වෙනම කාඩ් එකක් හරි පාවිච්චි කරන්න. එකට වැඩිය සල්ලි දාන්න එපා. සම්පත් එකේ එහෙම කාඩ් තියෙනවා. සම්පත් වෙබ් කාඩ්
@maleeshadulmina7886
@maleeshadulmina7886 2 жыл бұрын
Aiye එතකොට pc ekak run කරන්න පපැය ගානක් තියනවාද
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
ඔව් සමාන්‍යයෙන් පැය 5+වගෙ පුලුවන්..ඒක තීරනේ වෙන්නෙ යොදා ගන්න battry එකත් එක්ක තමයි
@ruwanbuddika9183
@ruwanbuddika9183 2 жыл бұрын
Matath akak Ganna puluwanda
@Prasanna-py1lj
@Prasanna-py1lj 3 ай бұрын
Matath Inverte ekak labadenna
@tbandara3459
@tbandara3459 2 жыл бұрын
ඕකට බැට්‍රි කරන්ට් 12v input දීලා out put එකට 12v chager ekak multi karala ganna barida
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Thawa battery ekak charge karagannada?
@surangalakmal8791
@surangalakmal8791 2 жыл бұрын
Good idea 💡
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Thank you 💓😊
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
UPS aka ඇතුලෙ inviters tiyenawa tha
@creativeopposite
@creativeopposite Жыл бұрын
Ups eka power bank ekakne.. eth apita puluwan eka inverter ekak vidiyata hadagena use karanna.
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
Mage laga tiyenawa battery 🔋🔋🔋🔋🔋🔋 6 k set karana ups akak. Aaka battery lost Nisa. Pettakata daala tiyenawa. Aakai. Awaken wedak ganna puluwan tha kiyala. Thank you ❤️ puluwannm. A vidiya kiyala denna
@malnya4085
@malnya4085 2 жыл бұрын
Juki machine work krnna puluwnda? 45 bettery ekakata 1250vlt invatr ekakt conect krl?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Machine eka w kiyada brother ?
@sujeewabandaradms
@sujeewabandaradms 2 жыл бұрын
ත්‍රිවිලරය battery එකකින් අවුලක් නැද්ද ? link eka දෙන්න පුළුවන්ද ?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Prashnayak naha puluwan. 12v ne out put එන්නෙ.. A ගාන තමයි අඩු වෙන්නෙ..
@coollife8244
@coollife8244 Жыл бұрын
දැනටත් මේ ගානට ගන්න පුළුවන් ද
@creativeopposite
@creativeopposite Жыл бұрын
බැහැ මචං 😢
@ArunaNamal
@ArunaNamal 2 жыл бұрын
Ela ela
@tharindurajapakse8388
@tharindurajapakse8388 Жыл бұрын
මේකෙන් 1000w විදුලි ඉස්තිරික්කයක් වැඩ කරන්න පුළුවන්ද
@creativeopposite
@creativeopposite Жыл бұрын
Inverter eke w gana madi nisa bari wei.. ehenam wedi w ganak thiyena inverter ekak ganna wenawa dear..
@koshaladhananjaya2919
@koshaladhananjaya2919 2 жыл бұрын
Inverter aka on karala gedarata plug kalama vahanaya allana kota current aka wadinawa. Mokdda hetuwa?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Wahaneta power eka yanna denna epa wahaneta connect wena wire deken sambande iwat karanna..e wagema gedara power board eke main switch eka aniwaren akriya karanna.. inverter eke input ekata denna one v gana pamanak denna.. 12v nm thiyenne battery dekak thiyena wahanekin nm couple karala denna baha.12v pamanak denna. Inverter eke thiyena user guide ekath hodata read karanna..
@ridambeet7859
@ridambeet7859 2 жыл бұрын
Batriya chaj karnne kohomada oken outo chaj wenawada
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Wenama charger ekak ganna one charge karanna.wahanayak thiye nam aulak naha wahane run weddi charge wenawa.wahanayak nathi nam charger ekak ganna one
@sajithwarushavithana5073
@sajithwarushavithana5073 2 жыл бұрын
Link එක එවන්න පුළුවන්ද?
@sanjayabandara1208
@sanjayabandara1208 Жыл бұрын
Tv බලන්න ප්ලුවන්ද 24inch
@creativeopposite
@creativeopposite Жыл бұрын
Puluwan
@user-hj8nn5pf3f
@user-hj8nn5pf3f 7 ай бұрын
Kiyadha Mila w1000
@user-td5xm6ic2y
@user-td5xm6ic2y 6 ай бұрын
Den keeyak wenawada
@slshaaideas7179
@slshaaideas7179 2 жыл бұрын
Motor Bike Battery එකෙන් දෙන්න පුලුවන් ද
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Madi wei
@ashelshenith5653
@ashelshenith5653 Жыл бұрын
ඉන්වෙටර් එක කීයද
@prabhathsannasooriya
@prabhathsannasooriya 2 жыл бұрын
desktop computer ekak paya kiyak use karanna puluwandha
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Eka battery life ekath ekka thamai thirane wenne. Samanyen mn peya 3ta wadiyen inverter eken innawa.
@prabhathsannasooriya
@prabhathsannasooriya 2 жыл бұрын
@@creativeopposite 12v ups batrery ekak tiyenne
@twocrakas
@twocrakas 2 жыл бұрын
කාර් බැටරිය charge කරගන්න systeam එක මොකක්ද? 1000w inverter එකකින් Dekstop computer එක use කරගන්න පුළුවන්ද
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Battery charger ekak ganna one.. saharak inverter wala charger karanna puluwan ewath thiyenawa..mage video eke thiyena inverter eke nam baha. Battery eka charge karanna puluwan thawa vidiyak thamai inverter eka use karata passe wahaneta aai supply eka dila wahane run karaddi.. nathinm charger eken thamai. ow 1000w inverter ekakin puluwan desktop cumputer ekak use karanna.
@twocrakas
@twocrakas 2 жыл бұрын
@@creativeopposite microtex ultimate backup power ups merylyn 1250w meka use karana puluwanda
@ramikaperera
@ramikaperera 2 жыл бұрын
link eka dnnako ayye
@ranjithyapa8430
@ranjithyapa8430 2 жыл бұрын
Good....
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Thank you..!!🥰💓
@thaweeshawickramarathna756
@thaweeshawickramarathna756 2 жыл бұрын
12v car battery ekkin computer ekak kochchara wela run krnn puluwnd?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
3 hours walata wada wediyen use karanna puluwan..
@meeyanmohamed4408
@meeyanmohamed4408 2 жыл бұрын
meken batterya charge karanna puluwanda??? netinam battery charger ekakuth ganna onada??
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Mn genapu eke nam ehema karanna ba.eth samahara inverters thiyenawa charger ekath ekkama ekata inverter eka ena... mage me inverter ekata nam wenama charger ekak ganna one. Mn wahanen aran thiyena nisa wahane aai run karaddi charge wenawa.
@gamingwithpodda...8902
@gamingwithpodda...8902 2 жыл бұрын
aniwaren enaawa ne salli kapila awe naththam salli aparade
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Ehema nevidin inne na machan.oder eka hariyata fill karala address eka hema details ekakma hariyata demmoth ee place ekata enawa.estimate date ekak dei iita kalin boho durata enawa. Oder eka demmata passe site eke pennawa dn oder eka shipping karalada kiyala. Nawoth estimate date eka pahu wela refound illanna puluwan. Ehema wenne na aliexpress eke samanyen
@gamingwithpodda...8902
@gamingwithpodda...8902 2 жыл бұрын
@@creativeopposite OK THANKS
@ruwanmadusanka8240
@ruwanmadusanka8240 2 жыл бұрын
Mata 1500 w invatar ekak one puluwanda pon nomber eka dannako
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Dn me ganata wada ganan wadi wei aiye.. rate wadine dn 😥
@sumithmallawarachchi9067
@sumithmallawarachchi9067 2 жыл бұрын
වාහනයේ බැටරි බැස්සහම තල්ලු ස්ටාට් කරන්න කට්ටිය ඕනවෙයිද.
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
🤣ඇයි බහිනකන් use කරන්නෙ.. එක වරක් පාවිච්චි කරලා හරියට ආයි චාර්ජ් කරවනම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.මොන දේත් හරි නඩත්තුවක් තියෙන්න ඔනේ ඉතිම් 😕
@thamidudasun2980
@thamidudasun2980 2 жыл бұрын
Link please
@dill2474
@dill2474 2 жыл бұрын
Suder brand eka chaina unata hodai eth dan fack ewa godak tiyenawa kokada oraginal eka kiyala hoyaganna amarui gahala tiyena wott gana load karala ganna puluwannam hodai eth 2000w wage kiwath 1500w wage witara ganna puluwan inverter eka galawala wage danuma tiyena kenekuta hoyaganna puluwan wott kiyak tiyenawada kiyala fet tiyena ganaha smps choper transformer kiyak tiyenawada kiyala bala 1000w wage tiyena hodada inverter ekaka choper transformer 3k wath tiyenawa fet 14 wage tiyenawa mama repayar karaddi dakinawa me lagadi suder brand eke 2000w inverter ekak repayar karanna awa fack ekak fet 2k dala eka choper transformer ekak tibune 300w wage athi paw 7000k dila aran tiyenne
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Ow neda..ewa nam maha pahath weda adu w ganan boruwata loku ganakata penala vikunana eka... dn mn me brand eke lankawe kadekin ehuwama eyala kiwwe rs 21000 k wenawa. Gaana adu karanne na. Warranty na 😒ithn therumak thiyeda lankawe kadekin 21k dila inverter ekak genna ganna eka... kiyala wadak na machan rewatim hemathenama wenne 😔
@Mudith_Vancouver
@Mudith_Vancouver 2 жыл бұрын
12 v baterry aeka recharge karanne kohomada ???? Danna kenek kiyanna pls
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Obathumage vehicle eken nam ganne inverter eka use karata passe vehicle eken charge karanna puluwan. Vehicle eka run weddi battery charge wenawa.nathi nm battery charger ekak ganna one.samahara inverters wala battery charge karanna puluwan ewath thiye.ee nisa gannakota hodata balala ganna
@wathsalasajani3279
@wathsalasajani3279 Жыл бұрын
පැන් වැඩ කරන්න බැරිද
@creativeopposite
@creativeopposite Жыл бұрын
එක මිලදි ගන්න ඉන්න ඉන්වටර් එක අනුව තීරණය කරන්න වෙන්නෙ
@siynesiyne752
@siynesiyne752 2 жыл бұрын
Apatath ganath danna puluwanda
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Site eken thaman buy karanna one machan..thamange address ekakata..mama resale karanne naha machan..😊
@o.k.r.samarajeewa9006
@o.k.r.samarajeewa9006 2 жыл бұрын
මේකේ බැටරිය බහිනවද? බහිනවනම් ජාර්ජ් කරගන්නේ කොහොමද?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
ඔව් බහිනවා.. ඔයා වාහනේ බැටරි එකෙන් නම් ගන්නෙ,නැවත වාහනේ දුවද්දි බැටරිය ආරෝපණය වෙනවා. වාහනයක් නොමැති නම් බැටරිය චාර්ජ් කරන්න චාජර් එකක් වෙනම ගන්න වෙනවා..හැබැයි සමහරක් inverter තියෙනව චාජර් එකත් එක්කම එන..මගේ විඩියෝ එකේ තියෙන ඉන්වටර් එකට චාජර් එකක් නැහැ.විදුලිය ලබා ගන්න විතරයි පුලුවන්
@kapmr77
@kapmr77 2 жыл бұрын
Matath ekak 5000kata vithara gennala denna berida 2000w vithara
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Dn price tikak wedi brother.one nm contact number ekak danna mn link ewannam 😇
@nilangaharshana9173
@nilangaharshana9173 2 жыл бұрын
Lankawe 2500ta thibbe owa..curunt kapana hinda gana ussala.
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Ow machan.. kiyala wedak na.. dn loku ganan walata yanne.apema salli aparade..මොනා හරි භාණ්ඩයක් වෙළදපලේ නෑ කිව්වොත් අපේ ඒවුන් තියෙන ඒවගෙ ගණන් වැඩි කරනවා..😒
@nilangaharshana9173
@nilangaharshana9173 2 жыл бұрын
@@creativeopposite kiyala wadak na ekanm sirawatama
@user-jv9up7fc1b
@user-jv9up7fc1b 2 жыл бұрын
බැටරි චාජර් එකකුත් මෙහෙමමම ඕඩර් කරන්න පුළුවන්ද?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
ඔව් පුලුවන් ..සමහර ඉන්වටර් තියෙනවා ඒ ඉන්වටර් එකටම චාර්ජ් කරන්න පුලුවන් වෙන ඒවත්.
@Primal1
@Primal1 2 жыл бұрын
බැටරිට චාර්ජ් ෙවන්ෙන ෙකාෙෙහාමද....කියන්න
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Inverters godak ewage charger karanna puluwan vidiyata enawa. Ehema ekak buy karoth eka lesi.. mage me inverter eke nam ehema ba ethkota mn charge karanne aai wahane run weddi thamai wahanen charge wenne.. nathinam wenama battery charger ekak ganna one...
@Primal1
@Primal1 2 жыл бұрын
OK thanks
@anandajayaweera4497
@anandajayaweera4497 2 жыл бұрын
ගන්නේ කොහොමද
@ruchiramadumal2023
@ruchiramadumal2023 2 жыл бұрын
Computer ekkt use karanna puluwnda Link ekk ධනවාදය
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Ow puluwan. Mn me price ekata gennapu items dn me ganata naha.price tikak wedi welaa..
@lahiruasanka760
@lahiruasanka760 Жыл бұрын
wahane start eke tiyagena use kalata aulk weida wahaneta eema prashna wenawada ?
@creativeopposite
@creativeopposite Жыл бұрын
Ehema epa brother ... inverter ekata hoda naha. Battery couple karala nam thiyenne kohethma epa pichchei inverter eka.
@user-fo9rx9py5e
@user-fo9rx9py5e 9 ай бұрын
​@@creativeoppositeai wahane start karala danna bari 12v ekk thama e wahaneth
@dilanperera7507
@dilanperera7507 2 жыл бұрын
Link ekk danna plz
@nuwanthatharindu1338
@nuwanthatharindu1338 2 жыл бұрын
මේකෙන් ලැප්ටොප් වගේ උපකරන චාජ් කරන්න හොද නෑ කියන්නෙ ඇත්තද..?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. මං එහෙම නම් චාර්ජ් කරනවා කයිට් කපන වෙලාවට studies මිස් වෙන හන්ද එහෙම වේලා නම් නැහැ.හොඳම දේ අවශ්‍ය නම් විතරක් plug කරන්න.බැටරි තියේ නම් නැවත විදුලිය ලබා දෙනකන් චාර්ජ් නොකර ඉන්න..නැතිම අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න
@nuwanthatharindu1338
@nuwanthatharindu1338 2 жыл бұрын
@@creativeopposite Ok...Thank You
@chamathkalhara3670
@chamathkalhara3670 2 жыл бұрын
Mekemma batty charj wenna hada ganna baida mekn wahanayak nathi welawata
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Puluwan charger unit ekakuth ganna one.. samahara inverter wala nam charge karanna puluwan vidiyata enawa.e wage inverter ekak nam godak hodai.lesi..
@sanjeewa48
@sanjeewa48 2 жыл бұрын
ඔක pure sine wave එකක් නෙවෙයි නේද. ඕක modified sine wave එකක් නේද. දැන් ඒ ගනෙට ගන්න බෑ යාලු msw එකත් දැං 9000 පනිනවා. අනික දැං free shipping දෙනවත් අඩුයි
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Lankawe rupiyal agaya wedi wenna site eketh ganan yanawa machan. Ada thiyena price eka next week eke wedi ithn ikman wenna one..eeth habai lankawe kadekin gannawata wada aduwata kohoma unath ganna puluwan
@kavindashehan9242
@kavindashehan9242 2 жыл бұрын
Pure shine wave ekakai modified ekakai wenasa mokakda.hoda koikada
@shalikachathu9350
@shalikachathu9350 2 жыл бұрын
@@kavindashehan9242 pure sine wave Tama Hoda habai gana Wadi....fan ekak wage use karanakota godakma Hoda pure sine wave
@maleeshadulmina7886
@maleeshadulmina7886 2 жыл бұрын
Aiye oken computer eka run කරන්න පුළුවන්da ?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Puluwan puluwan.
@erangarajapaksha5298
@erangarajapaksha5298 2 жыл бұрын
Ups ekenuth enverter eken karana vadaema karaganna puluvan neda
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Owow puluwan 😇 ups eke thiyena battry eka maru karanna one mn hithanne.
@dulanjanbuddhika3723
@dulanjanbuddhika3723 2 жыл бұрын
Oke w1000 thiyena hinda rais cukar puluwanne
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Cooker eke w gaana balala gahanna.anith okkoma off karala gahala balanna
@nalindakarunatilake2610
@nalindakarunatilake2610 2 жыл бұрын
මං gawa 400 inverter එකක් තියනවා...ඒක පුළුවන් ද..
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Ow Bulbs danna puluwan eken
@kumarasirijanimashtawavide495
@kumarasirijanimashtawavide495 2 жыл бұрын
වගාවකට වතුර ගහන්න පුළුවන්ද?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Puluwan w gaana wadi inverter ekak ganna.. 1000w inverter eken nam madi
@ajithpriyantha6887
@ajithpriyantha6887 2 жыл бұрын
Dril ekak වගේ barida
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Madi wei 🙁
@thusharafernando2624
@thusharafernando2624 2 жыл бұрын
Thank you. Computer ekak 3 hours use karanna mona wage battery ekakda ganna ona.
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Welcome !! Mn video use karana Battery ekath athi. 12v 90A
@thusharafernando2624
@thusharafernando2624 2 жыл бұрын
@@creativeopposite Thank you.... Comments walata reply karana eka honda puruddak...
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
@@thusharafernando2624 aniwarenma..😍welcome dude!😇
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
Aliexpress eken gedaratama enawada koi taram kalayak giyada
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Ow address eka hariyata danna ee address ekata enawa.. estimate date ekak eyala danwa ee dawasata kalin kohomath enawa. Date eka godak welawata masayak, masa dekak eha date ekak wetenne eth echchara kalayak yanne uparima sathi thunak,hatharakin gedarata enawa.
@jayasinghechinthaka3232
@jayasinghechinthaka3232 2 жыл бұрын
Moter bike battery eakakin 18 w bulb 3k paya keeyak dala thiyanna puluwanda?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
A kiyada battery eke?
@jayasinghechinthaka3232
@jayasinghechinthaka3232 2 жыл бұрын
@@creativeopposite 7Ah
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
@@jayasinghechinthaka3232 7A නිසා මම හිතන්නෙ මදි වෙවි.. පාවිච්චි කරන මුල් කාලේදි ප්‍රශ්නයක් නැති වෙයි සාමාන්‍යයෙන් පැය 1-2 වගේ.ඒත් මට හරියටම කියන්න බැහැ.. ඒත් ටික කාලයක් යද්දි බැටරියට බලපායි.. බැටරි එක ඉක්මනට බහිවි.. ඒ නිසා ඒ වගෙ බැටරි එකක් use නොකර ඉන්න එක හොඳයි මගෙ නම් අදහස..
@jayasinghechinthaka3232
@jayasinghechinthaka3232 2 жыл бұрын
@@creativeoppositeමම 35ah battery එකක් අලුතින් ගත්ත මට දැනගන්න අවශ්‍ය මම ගාව 2000w Inverter එකකුත් තියෙනව.මෙක පාවචිචි කරල 150w පාවිචිචියට ගත්තොත් පැය කීයක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද? එකදිගට
@namalbodhi
@namalbodhi 2 ай бұрын
i need it
@Flexible_Ketchup
@Flexible_Ketchup 2 жыл бұрын
👍❤
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
😍💓
@viharanethmi6348
@viharanethmi6348 2 жыл бұрын
On lain gannaganna puluwanda
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Owow
@viharanethmi6348
@viharanethmi6348 2 жыл бұрын
@@creativeopposite v 200 kiyada
@hashennawodya569
@hashennawodya569 2 жыл бұрын
Hoda pehedili kirimak machan☝
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Thank you machn!🥰💓
@wasantakumara9743
@wasantakumara9743 2 жыл бұрын
Paya kiyak puluvanda
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Eka battery eka anuwa wenas wenawa.thawa use karana upakarana anuwath ehemai.. bulbs vitharak dala nam peya 8- 10ta wada puluwan..
@wasantakumara9743
@wasantakumara9743 2 жыл бұрын
Watt 500 ekak bulb 6k tv ekak puluvanda. Gana kiyada. Paya gana
@wasantha703
@wasantha703 2 жыл бұрын
Me ganata naa ali express ekea.link eka danna puluwanda
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Ow ee ganata thibba oders dn close karala.. mn oder kareth masekata kalin witharane dn goda denek illum karana handa eka vikinila iwara athi.. dn thiyenawa rs 6000 gaanata ekak.. one nam whatsapp contact number ekak danna brother mn link eka ewannam 👍
@hashennawodya569
@hashennawodya569 2 жыл бұрын
Me inverter eka dn na eth thama adu price walata yana ewa thiye mn ada demma oder eka thank you for inform !
@mudithamadusanka4340
@mudithamadusanka4340 2 жыл бұрын
@@hashennawodya569 a
@pradeepchaminda2905
@pradeepchaminda2905 2 жыл бұрын
Aiye okanam Hari battery death unama wahane oldnatarata abasaranai
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Dead wenakn battry eka thiyanna epa. Zero wenaknma inverter eken use karanna epa eka parak use karama charge karanna,nathinam wahane kohomath run weddi charge wenawane.
@prasadjeewantha7564
@prasadjeewantha7564 2 жыл бұрын
ලංකාවෙ ගන්න තැනක් නැද්ද
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Inverter nam ganna shops athi.. price nam wadi wei
@kavindumadusha5937
@kavindumadusha5937 2 жыл бұрын
Oder dala kochara dawasak giyada gedaratama enna..?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Estimate date ekak wetenawa ee dawasata kalin enawa. Godak welawata sathi thunak wage yaddi enawa.ee nathnma aniwaren ara estimate date ekata kalin enawa
@Ihptechharsha
@Ihptechharsha 2 жыл бұрын
gaththa link eka dwnna puluvanda
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Contact number ekak danna whatsapp wala mn link dannam. Habai dn site eke price wedi machan. Rupiyale agaya wedi wenakota site eke ganan wedi wenawa.eth kade thiyenawata wada aduwen ganna puluwan
@anujanirmal8206
@anujanirmal8206 Жыл бұрын
❤️🔥
@creativeopposite
@creativeopposite Жыл бұрын
❤💛
@dilukshikumari8172
@dilukshikumari8172 2 жыл бұрын
Me product link eka danna puluwabda
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Mn dn ee dawas wala buy dapuwage dn link wenas dear.e wagema price ekath wenas wenawa
@kasunnanayakkara2325
@kasunnanayakkara2325 2 жыл бұрын
Me invatr ekenma battery chajr wenawada
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Naha
@nimalperera5454
@nimalperera5454 2 жыл бұрын
මේ ඉන්වර්ටර් එකේ ඔටෝ කට් ඕෆ් බැටරි චාර්ජින් හැකියාව තියෙනවාද?
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
මේ ඉන්වටර් එකෙන් බැටරිය චාර්ජ් කරන්න බැහැ..ඒත් සමහර ඉන්වටර් තියෙනවා ඒවගෙ චාර්ජින් එකත් එක්කම එනවා... ඒ වගේම මේ ඉන්වටර් එකෙ ඔටෝ පවර් එක කට් වෙනවා බැටර් එකෙන් වැඩි/අඩු වෝල්ටේජ් එකක් ආවොත් එතකොට ඉන්වටර් එකෙන් සද්දයක් ඇහෙන්න ගන්නවා ඒ වගේම රතු පාට බල්බ් එකක් ඔන් වෙනවා..ගොඩක් ඉන්වටර් වල ආරක්ෂාවට මෙහෙම අඩු/වැඩි උනොත් කටෝෆ් වේලා ඒක සද්දෙකින් හරි බල්බ් එකකින් හරි පෙන්නනව..මේකෙ ඔටෝ චාර්ජ් වෙන්නෙ නම් නැහැ.අපි වෙනම බැටරිය ආරෝපණය කරගන්න ඕනේ..නැතිනම් චාර්ජින් උපකරණයක් වෙනම මිලදී ගන්න වෙනවා..
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Oyata ehema inverter ekak one nm...ekata hybrid inveter ekak use keranne puluwan..eke utility charger ekak..solar panel use kerannawa nm mppt/pwm charge controller ekak..inverter eka..oya thunama eke theyennwa..Eason/ sarko wage brand ekak balanna..Eth ekata loku wiyadamak yannawa...
@thilakarathnawasala1303
@thilakarathnawasala1303 2 жыл бұрын
ඔබගේ ලිපින සහ මොබ, නොම් එවන්න පරීක්සා කරලා බලලා ඕනාප්‍රමානයට ඇවිත් ගන්න පුලුවන්.
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
මම මෙම භාණ්ඩ විකුණන්නෙ නැහැ. මේවා අඩුවට ගන්න පුලුවන් සයිට් එකක් තමයි මම recommend කරේ.. ඒ සයිට් එකෙන් තමයි ඕඩර් කරොත් ගෙදරට ගෙන්න ගන්න පුලුවන් වෙන්නෙ.
@anu700
@anu700 2 жыл бұрын
අඩුවට තියෙන්නෙ squre wave වටින උපකරණ විනාශ වෙන්න පුලුවන්
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
කොහොමත් විදුලිය විසන්දි වුන වෙලාවෙදී වැඩි voltage ගන්න උපකරණ භාවිතා කරන්න එපා කියලා මම විඩියෝ එකෙත් කිව්වා..කොහොමත් ඒවා භාවිතා කරන්න තරම් w ගාණක් අපට ගන්න බැහැ ඉන්වටර් එකෙන් 1000w නිසා එවැනි උපකරණයක් දාපු ගමන් ඉන්වටර් එක අක්‍රීය වෙනවා..සහ මගෙ මේ ඉන්වටර් එකෙ නම් වැඩියෙන් යොදා ගන්න උපාංගයක් ක්‍රියාත්මක කරොත් විදුලිය විසන්ධි වෙලා බීප් ශබ්දයක් ඇහැනවා.ගෙදර බල්බ්,පෝන්,කම්පියුටර්ස්,ලැප්ටොප්,වයිෆයි රවුටර්ස්, ඒ වගේම ගොඩක් අයගෙ මාලු ටැංකි වල මාලුවො ඔක්සිජන් නැතුව මැරෙනවනේ මේකෙන් එවැනි දේවල් ක්‍රියාත්මක කරීමට සුදුසුයි!
@aeesolutions
@aeesolutions 2 жыл бұрын
ඔබ නිවැරැදියි. Square /Modified square wave inverters භාවිතා කරන්න හොඳ නෑ laptop ,pc,printers, cctv වගේ sensitive electronic උපකරණ වලට. මෙතන තියෙන්නේ වොට් ගනන පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. Square /Modified square wave inverters වලින් harmonic distrotion ,power surge ඇතිවෙනව. මේ නිසා උපකරණ වලට ඇතිවෙන හානිය ඔබට නිරික්ෂණය නොවන්නට පුලුවන් .ඒනිසා sensitive electronics වලට pure sine wave inverter එකක් භාවිතා කරන්න.
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
1000w inverter කියල තිබුනට දිගටම පාවිච්චි කරන්න පුලුවන් වොට් ගණන සමහරවිට 100w / 200w විය හැකි. එතකොට වැඩි load එකකට දුන්නොත් overload වෙලා protection නැති inverter පිච්චෙන්නත් පුලුවන්.
@rajithachandrarathna2473
@rajithachandrarathna2473 2 жыл бұрын
පැය කියක් දල්වන්න පුලුවංද එක දිගට
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
ඒක බැටරි එක එක්ක සහ අපි පාවිච්චි කරන උපකරණ එක්ක තීරණේ වෙන්නෙ.. සාමාන්‍යයෙන් මට පැය 5 + වගේ පුලුවන්.. ගොඩක් උපකරණ ඒ වෙලාවෙදී ඔන් කරගන්නෙ නැහැ මම.අවශ්‍යම දේවල් පමණයි ගන්නෙ.
@magage5033
@magage5033 2 жыл бұрын
මට විස්තර දැනගැනීම සඳහා ඔබත් එක්ක කතා කිරීමට අවශ්‍යයි ඔබේ දුරකථන අංකයක් හෝ නැතිනම් මගේ එක දෙන්නම් මට පිළිතුරක් දෙන්න
@ravichathuranga9115
@ravichathuranga9115 2 жыл бұрын
aliexpress link ekath dammanm hoda nadda
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Link demmata site update weddi price wedi wenakota page eka not available wenawa. Mn video eka dapu kale thibba price ekata dn products naha. Dn ganan walata thiyena ewa thamai pennanne. Eth lankawe shop walata wada adu price walata ganna puluwan ekai. First comment eke okkoma visthara athi.
@ravichathuranga9115
@ravichathuranga9115 2 жыл бұрын
@@creativeopposite thanks brother
@sanjeewawickramasinghe2593
@sanjeewawickramasinghe2593 2 жыл бұрын
W18 led bulb 5i stand fan ekai 6hr wedakarawanna 12v auto battrey dammoth 120A atida. Madinam Ampiar kiyaka bateriyak onada
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Boho durata athi wei.. bulb walata nm kisima prashnayak na peya 6ta wada puluwan.. fan ekata thamai balanna ona.. fan eka weda karanawa pashnayak naha mt peya gaana hariyatama kiyanna amarui.
@lahirusamarage2393
@lahirusamarage2393 2 жыл бұрын
Aliexpress Link Eka Danna Puluwanda Meke nane dala man baluwa oya ganata dan na neda
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Ow dn meka naha.wena ganan walata eth thiye aduwata. Poddak hoyala balanna wenawa. Whatsapp hari contact number ekak danna one nam hoyala ewannam aduwata thiyena ewage. Mn link meke demme na channel ekata aulak wei kiyala
@pasandulsathmira5694
@pasandulsathmira5694 2 жыл бұрын
Link eka
@asankadamith9011
@asankadamith9011 2 жыл бұрын
කොමද ගෙන්න ගන්නේ
@creativeopposite
@creativeopposite 2 жыл бұрын
Video eka end wenakn balanna mn okkoma details dala thiyenne
4000W 12V DC Pure Sine Wave Inverter Sinhala
12:26
DA CREATION
Рет қаралды 30 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 164 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 38 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 91 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 164 МЛН