No video

ගමේ ගිහින් කෙළවාගැනීමට පෙර | Upul Shantha Sannasgala

  Рет қаралды 49,108

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 99
@amaliseneviratne8303
@amaliseneviratne8303 2 жыл бұрын
අපේ අතීත ඉස්කෝලෙ , පාසල් ඉවරවෙලා ගෙදර ආර්ථිකයට දායකත්වය , 88/89 එදවස පැවති රජ්‍ය භීශනය නිසා නැතිඋන ජීවිත නැවතත් ආවර්ජ්නයට ඇවැසි තෝතැන්නක් මේ කතාබහ.සන්නා සර් එක්දවසකට මගේත් ගුරුවරයෙක්. ස්තූතියි.
@pasindusachith8858
@pasindusachith8858 2 жыл бұрын
සම්පුර්ණ program එකම බැලුව මාර සතුටුයි ඒ කරල තියෙන වැඩ අහුවම, එහෙන් මෙහෙන් බලල කමෙන්ට් දාපු අය ගැන පව් කියලත් හිතුන. අමුතු එවුන්
@isankagunathilake4847
@isankagunathilake4847 2 жыл бұрын
හරිම සුන්දර මතක සටහනක්...ආදරෙයි හැමදාමත්
@tharushalakshan688
@tharushalakshan688 2 жыл бұрын
හොද මිනිසු ටිකක් 💕💕🙂 සන්න කියන්නේ ගොඩක් ලමයිගේ ජිවිත ගොඩ දාපු කේනේක්😌💫💫
@tharukahiran
@tharukahiran 2 жыл бұрын
Sepal kiyana රාජපස්ස පුටු උන සන්නටත් බොවලා වගෙ 😅..විවෙචනයක්ම නොවෙයි 😃.anyway enjoy your content.creative 👏🏼
@arunaweerasooriya4647
@arunaweerasooriya4647 2 жыл бұрын
Happy to see two Pera products here! Hope both of you could remember me. Ranji was junior to me in the Science faculty and Senarath was a senior in the Vet faculty. Glad to hear about Abaya too. I was searching for him and thought he has migrated. Best regards!!
@Deuwdinashah4946
@Deuwdinashah4946 2 жыл бұрын
ඌවේ උන් ඓතිහාසික කැරලිකාරයෝනේ.😂❤️
@shashikasellahewa6713
@shashikasellahewa6713 2 жыл бұрын
සර් මම මේ සාකච්ඡාවේ දැකපු හොදම කාරනාව තමයි පුබ රත්නායක විදුහල්පති තුමා ගැන කියපු ටික. සර් පුලුවන්කමක් තියනවනම් මේ වගේම පුබ රත්නායක විදුහල්පති තුමා ගැන පරිච්ඡේදයක් කරන්න එක දැන් ඉන්න සියලුම ගුරුවරුන්ටත් විදුහල්පති වරුන්ටත් ලොකු ආදර්ශයක් වේවි කියලා හිතෙනවා මොකද දැන් හැම කෙනෙක්ම සල්ලි මත්තෙම දුවන නිසා.
@siyumikumarasinghe9190
@siyumikumarasinghe9190 9 ай бұрын
අඩේ...මේ ඉස්කෝලෙ මට අදාලත් නෑ, මේ මිනිස්සු මං දන්නෙත් නෑ, මේ ජෙනරේශන් එක ගැන මට අත්දැකීමුත් නෑ...ඒත් 2000හෙ ඉපදුන මම නිදි මරාගෙන මහ පාන්දර 4.35 වෙනකන් මේ දැනුත් ආසාවෙන් මේ ප්‍රෝග්‍රෑම් එක අහන ගමන්.... අවුරුදු ගානකට කලින් මට අවුරුදු 14දි කියවපු අම්මා පොතේ මතක මට ආයෙ ප්‍රතිනිර්මාණය වෙනවා වගේ දැනෙනවා මේක අහද්දි.... ඒ පරිසරය පෞද්ගලිකව ඇත්ත ජීවිතේ මට කිසිම විදිහකින් අත්දැකීමක් නොවුනත් මං ඒ පොත ඇතුලෙ ආසාවෙන් ජීවත් උනා...❤️
@mirandilshan8614
@mirandilshan8614 2 жыл бұрын
කියන්න දේවල් ගොඩක් තියෙනවා, හැබැයි මම කියන්නේ නෑ 😂😂😂
@tharukahiran
@tharukahiran 2 жыл бұрын
💯😅😁
@kumaridasanayake523
@kumaridasanayake523 2 жыл бұрын
මේ කතාව අහගෙන ඉන්න විට හිතට ආව හැගීම් කෙළවරක් නෑ .දුක් වේදනා විතරක් නොවේ එක පැත්තකින් අපේ රටේ දුෂ්කර ගම්මානයක ඉපදුණු තරුණ කොලු ගැටව් ක්‍රියා කළ හැටි හා ඒකාළෙ තිබුනු ප්‍රශ්න හරිම සුන්දර කතාවක් .ඇත්තටම මට හිතෙන්නෙ අපි ගමේ කියන්නෙ බොරු .අපි මොන ප්‍රශ්නයට ද මුහුණ දුන්නේ .අපේ රටේ සැබෑ තත්ත්වය ඉදිරිපත් කිරීම ගැන සන්නස්ගල මහතාට බෙහෙවින් ස්තුති වන්ත වෙමි.මට මෙහෙම දැනුනා නම් මෙතැන ඉන්න මේ පිරිසට කොහොම දැනෙනවා ඇති ද.මේ වගේ තවත් කණ්ඩායම් කීයක් ඉන්නවා ඇතිද.අපේ කමේ ඇති අපේ කම දැනෙන්නේ දැන් .හරිම පුදුම සතුටක් දැනෙනවා .උපුල් ශාන්ත සන්නස්ගල මහතාට ස්තුති කරමි.
@kumaridasanayake523
@kumaridasanayake523 2 жыл бұрын
Thank you responding me.I love to see your all the stories and one day I couldnt control my laugh and got cramp about" Kotu Muttah"..............A friend who are in abroad I asked to watch your program .
@nilantharajapaksha9799
@nilantharajapaksha9799 2 жыл бұрын
මේකනම් නියම වැඩක් සර් . වටින සමජයට වැඩක් කරපු නිහඩ මිනිස්සු උගත් පුරවැසියන්ට හදුන්වාදීම....👍🙏
@chamindirathnayake4797
@chamindirathnayake4797 2 жыл бұрын
What ever the others comments I really appreciated all these brains.no need to see the mirror through politics.I am really proud to be the daughter of R M Karunarathna.I am a doctor .I did not go to this school but the preschool of temple Bimbaramaya. My father and mother dedicated their whole lives to school. My elder brother also a doctor . we know how value our dad.he passed away in last year. I wanna say thanks Dr senarath and others to appreciating my dad.
@hash8655
@hash8655 2 жыл бұрын
ඒ මේක පට්ට ඕයි 😁😍
@demithamadushanka898
@demithamadushanka898 2 жыл бұрын
පුෂ්පේ අය්යා අපිත් එක්ක වැඩ කරන්නේ....❤️
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
සර් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....❤ සතුටින් නිරොගිව දීර්ඝායුෂ ලැබේවා....🔥💫
@smtchathuranga
@smtchathuranga 2 жыл бұрын
Uk වලින් ගොඩක් කොමෙන්ට් වැටිලා...කන්ෆියුස් උනා බන්...😊
@upuldezoysa5575
@upuldezoysa5575 2 жыл бұрын
ඉස්කෝලේ කොහොම හරි හදන්න... Don’t Give Up…
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
ලක්ෂ්මන් කුලතුංග වගේ දුෂ්‍ යෙන් කෙනෙක් හොයාගෙන ජනානන්දෙ භාරදුන්නා නම් භෞතික හා මානව සම්පත් එයා හොයා ගනී.අපි ගොඩ නගන්න ඕන මිනිස්සු සන්නා .නගරෙදි ඔයාට මැජික් වුන දේවල් ගමට සුදු ආප්ප වාටියයි.එහෙම වෙච්ච පලියට ගම කියන්නේ අසූචි ගොඩක් කියලා නම් කියන්න එපා.ගුරුවරුන් අගය කරපු එක නම් විශිෂ්ඨ මෙහෙවරක් .🌷🌷🌷
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 2 жыл бұрын
respect all teachers
@praween5077
@praween5077 2 жыл бұрын
දියතලාව කියන නම කියන්න ඉන්නේ මිනිස්සු දෙන්නයි. 1.සන්නස්ගල සර් (උපන් ගම) 2.මහේන්ද්‍ර පෙරේරා ( පැනලා ආපු ගම ) ☝✍️☝
@slwide6505
@slwide6505 2 жыл бұрын
සුහද අතීත ආවර්ජනයක්!! බොහෝ දෙනකුට නොලැබෙන අවස්ථාවක්.
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
බහුතරයක් උගතුන් , වියතුන් , දුප්පතාගේ බඩට කෙලියා . මෙයාලත් දකුණේ වහල් බණ මඩුව ගහන්න කණු හිටවපු අයද.
@mathinfinity8273
@mathinfinity8273 2 жыл бұрын
Maru aaa kaiwaru gahanawa. Asai aaa. Matanm puduma athal
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
හිතට එකඟ ව ඇත්ත ම කියන්න සන්නා .ඔයා ට ඕන කලේ ගමට උදව් කරන්න ද නැත්නම් බැබලෙන්නද ? ඉස්කෝලේ ට නම දානවා නම් පූ.බ. රත්නායක නමින් දාන්න යි තිබුණේ.ඔයාට ත් අපේ ගොං දේශපාලකයින්ට වගේ ලාමක ආශාවල් තියෙන්නෙ .ඔයා ගැන තිබුණු ප්‍රතිරූපය ටිකක් බොඳ වුනා.ටිකක් උපක්‍රමශීලි උනානම් වි .ජ.මු.ලොකු බණ්ඩාරටත් ආරාධනා කරලා එයා ගෙ නම දාන්න තිබුණා .පස්සෙ බැරියැ නම වෙනස් කර ගන්න.කොහොම ත් හොද විදුහල්පති වරයෙක් නැති උනොත් ඉස්කෝලෙ ආයිත් වැහෙනවා.කොහොම වුනත් මේ viedio එකෙන් විශාල දැනුම ක් ලැබෙනවා රට ට හැබෑ සේවයක් කරන්න අපේක්ෂා කරන අයෙකුට .
@hash8655
@hash8655 2 жыл бұрын
(පු.බ) සන්නා සර් ඒ කතාව මරු ෆිල්ම් එක්කට...
@sanjunarendra6764
@sanjunarendra6764 2 жыл бұрын
ආරම්භයම අප්‍රසන්නයි
@feelthefreedome
@feelthefreedome 2 жыл бұрын
පරිසරය වෙනස් වි ඇත. But history repeats.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
කුරුලු කූඩු තනවා හැඩ බලා සිටින මෙවැනි මෝඩ . මිනිසුන් හට නොඇසේ සිම්බා ගේ පනිවිඩයේ හඬ. ඈත හිඳන් ගයනා සියොතුන් ගේ ගී හඬ වල් මැඬ. ඵලය මොටද දැම්මට පොල් ගෙඩියට මෙතරම් හැඩ වැඩ .😥
@shyamasam16
@shyamasam16 2 жыл бұрын
නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ උනාට අතීතාවර්ජනය ලස්සනයි. සිම්බට නම් බෝරින් උනා වගේ. විටින් විටේ බුරනව නිදාගන්නවත් නෑ මල වදේ කියල වෙන්නැති.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
😀😀
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
රසායනික විද්‍යාව කරන අයගෙනුත් ඉතා සීමිත පිරිසක් තමයි භූ විද්‍යාව කරන්න තෝරා ගන්නෙ.පේරාදෙණියේ විතරයි දැනට ඒ විශේෂ පාඨමාලාව හදාරන්න පුළුවන් .ඒක ලොකු අඩුපාඩු වක්. අපේ රටේ භූවිද්‍යා පර්‍යේෂණ ක්ෂේත්‍රයේ ඉතිහාසය ,කලදෑ , ඉදිරියට කල යුතු දේවල් ,ගැටලු පිලිබඳව මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි සමඟ ත් පු.බ.රත්නායක යන්ගේ අධ්‍යයාපනික ක්‍රියාවලිය පිලිබඳවත් වෙන වෙනම වැඩසටහන් 2 ක් කරන්න සන්නා .ඒක හරිම වටිනවා .
@kamalpushpa3460
@kamalpushpa3460 2 жыл бұрын
88,89 දැන් මතක් කරාට වැඩක් නෑ,අපිට එපා වෙන්නෑ ඊට වඩා දැන් එපා වෙලා
@udarialmeda1405
@udarialmeda1405 2 жыл бұрын
අනේ බන් උබල හිතාගෙන ඉන්නෙ ලංකාවෙ පොහොට්ටුව ,යුඑන්පී ,ජෙවිපි ඇරෙන්න වෙන පක්ෂ නෑ කියලා ද රටේ 😂😂
@amaliseneviratne8303
@amaliseneviratne8303 2 жыл бұрын
රාජපක්ෂල සහ සජිත් ප්‍රමුඛ අනිත් කඳවුරු දකටම ඡන්දය නොදෙන්න හේතු 1000ක් තියෙද්දි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ඡන්දය දෙන්නත් හේතු 1000ක් විතර තියෙද්දි ඒ සියල්ල අමතකර තවදුරටත් ජවිපෙට ඡන්දය නොදෙන්න හේතුවක්.දෙකක් හොයන්න මැරීගෙන වෙහෙසන පිරිසක් තාමත් ඉන්නවා.. තමුන්ගෙ නහයටත් උඩින් වතුර ගිහින් මේ රටේ මිනීපෙට්ටියෙ අවසන් ඇනය ගහලා ඉවරවෙනකම්ම වෙනස් නොවන එවැනි මිනිසුන් සමග තවදුරටත් තර්ක කරන එකත් කාලය කා දැමීමක්.. ඒ නිසා මේවනවිට වෙනස් වෙන්න සූදානම් වෙනසක් ගැන හිතන අතිවිශාල ජනතාවට කරුනු පැහැදිලි කරමින් මේ රට බේරාගැනීමමේ මහා මෙහයුම ඉදිරියට ගෙන යාම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට මේමොහතේ ඇති ප්‍රමුඛතම වගකීමයි. රටේ බංකොලොත් බවේ පතුලට කඩවට්ටලා කිසිදු පිලිගත් මූල්‍ය ආයතනයකින් ණයක්වත් ගන්න බැරි තරමට බැල්ක් ලිස්ට් වුනු මේ දක්වා ගත්තු ණය වාරික ගෙවාගන්න තියා රටට අවශ්‍ය ආනයන ටිකවත් ගේන්න බැරි මට්ටමටම සංචිත වත්කම් පවා බිංඳුවට බස්සපු දූෂිත රටක් බවට මේ රට අදවනවිට පත්වෙලා අවසන්. රටට මේ ඉරනම අත්කර දීම පිලිබඳ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම එක හා සමාන ලෙස වගකිවයුතු බවට කිසිදු සැකයකින් තොරවම ප්‍රකාශ කරන්න පුලුවන්. දැනට මේ රටෙ ඉතුරුවෙලා තියෙන වටිනා මොනවා හරි දෙයක් ඇත්නම්.ඒ සියල්ලත් ආයි ආයි කුනු කොල්ලෙට විකුනන් කාලා ඒකෙනුත් ගානක් හොරාකන එක හැරුනාම මේ දෙගොල්ලන්ගෙන්.කාටවත් මේ රට හදන්න අවංක උවමනාවක් හෝ කිසිම වැඩපිලිවලකුත් නැතිබව මේ රටේ ජනතාව දැන් වටහාගත යුතුමයි. මෙ දෙගොල්ලන්ගෙන් කවුරු ආවත් ඒ අයට මීට වඩා යන්න කුමන හෝ සාධනීය දේශපාලන ගමනක් තවත් නැතිබව රාජපක්ෂලා,රනිල්ලා,සජිත්ල, මයිත්‍රීලා ආදී මේ හැමොම මේවනවිට ඔවුන්ගෙ භාවිතයෙන්ම රටට ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා මේ රට බේරගැනීමේ ප්‍රමුඛතම වගකීමක් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට හා සමානවම මේ රටේ ජනතාවටත් මේමොහතේ පැවරී තිබෙන බව මේ රටේ ජනතාවත් වගකීමෙන් අවධාරණයට ගත යුතුමයි. Indunil ✍️.
@slwide6505
@slwide6505 2 жыл бұрын
රටේ මිනිසුන් මැතිවරණයකදී බොහෝවිට දේශපාලන පක්ෂ තෝරා ගන්නේ ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් මතයි. මිනිසුන්ට ජවිපෙ පිළිබඳව මතකයක් ඇත්තේ ඔවුන් 88/89 සමයේ දැක්වූ ප්‍රචණ්ඩත්වය, සරසවි තුල නවක වදය පිටුපස සිටීම වැනි කරුණුයි. ජවිපෙ චන්ද ලබා ගැනීමට නම් මිනිසුන්ගේ මනසේ ඇති මේ චිත්‍රය වෙනස් කල යුතුයි.
@umanga80
@umanga80 2 жыл бұрын
සන්නස්ගල කියන මේ සතා ඉතා භයානක සතෙක් බව ඌ ඉතා හොදින් ජන ගත කරමින් ඉන්නවා, ගත යුත්ත එච්චරම තමයි
@nuwanjayasekara1332
@nuwanjayasekara1332 2 жыл бұрын
පොඩි අපිත් ඔහොම වෙන්න බලන්න ඔනි
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
1.සානු වලින් කානු වලින් දරු පැටවුන් ගොඩ දාන්න . පූ.බ. රත්නායක වැනි ගුරු විරුවන් බිහි කරන්න . පෝලිම් නැති පෝසත් රටකට පෙරමඟ හෙලි කරන්න . සන්නා ගෙන යන අරගලයට දින දින ජය ලැබෙන්න. 2.ඇපල්,මිදිත් වැඩි වැඩියෙන් වවනා හැටි හරි හරියට . හැකිනම් කියලා දෙන්නට තාක්ෂණය හපුතලේ ට. හීතල දුරු කර ගත හැක එක පොකුරට වැඩ කල විට. මල්වෙඩි රැඟුමන් කුමටද ? බඩගින්නේ ඉන්න උන්ට. 3.ගමේ ව්‍යාපෘති ගමෙන්ම අරගෙන අදහස් පුරවා. පිටින් ගෙනත් පැල කෙරුමට බැරි බව දැන් වැටහේවා. අත්දුටු මිතුරන් පස්කට්ටුව එක්කර සැම සේවා. ගමේ ගිහින් නැවතත් කෙලවා ගැනීම වලකීවා.
@shanishani5181
@shanishani5181 2 жыл бұрын
Wow...sir
@eigochat
@eigochat 2 жыл бұрын
Every individual should have unlimited numbers of dreams Dreams have no limits “ Every one hundred good deeds you do , one of your dreams will come true”
@nilanthithamari2258
@nilanthithamari2258 2 жыл бұрын
අපරාදේ 88,89 කලේ මුං පස්දේනාව ඉතුරැ කලේ සන්නස්ගල සඡයාගේන් හරි රනිල්ගේන් හරි සල්ලි අරගේන කරන මරැ කැමිපේන් එක😂 මටගේ හිතේ සන්නස්ගල කියන සර්ට තියන ගරැත්වය දේශපානය කරන්න ගිහින් තැති කරගත්තා.
@asanka7024
@asanka7024 2 жыл бұрын
ම්ම්ම් හුත්තිගේ පුක අස්සෙ සැපක් දෙන්න පුලුවන්ද .😥
@nilanthithamari2258
@nilanthithamari2258 2 жыл бұрын
@@asanka7024 ඔයාගේ අමිමාගේන් අාහලා බලන්නල😉
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 2 жыл бұрын
අපේ රටේ තක්කඩි දෙෂප්ලුවන් සහ පස්ස ශෝදන කසල ශෝදකයන් බලා ගනිල්ලා. තොපිට ජනතාව කුණු බිත්තරවලින් සහ අසුචීවලින් සහ කොසු ඉදල්වළින්ම ගහන දවසක් ලගදීම උදාවෙනවා. කොටි ගණන් වැයකරමින් තක්කඩි දේශපාලුවන්ට රට සවරී යන්නට ආණ්ඩුවේ ජනතාවගේ මුදල් දෙනවා. ගොටබය පලකයෙක්ද?
@isurudilshan3789
@isurudilshan3789 2 жыл бұрын
Ara Duwa Hari Lassanai.....( Nil Pata Shirt Ekata Passen Innne)
@sujeewarupasinghe3449
@sujeewarupasinghe3449 Жыл бұрын
Sir apith coloba unata 80 ගණන් වල ra 7idan 9wenakam වතුර ඇද්ද api atakot පාසල් යනවා
@freedomlovelylife7855
@freedomlovelylife7855 2 жыл бұрын
Fail godak dewal කාලයක් yanakota passe wenawa sir...
@praween5077
@praween5077 2 жыл бұрын
අපේ දෙයක් අපි බලන්නේ නැතුව සර් වෙන කවුරු බලන්න ද ? 🙏🙏
@dumindabandara9548
@dumindabandara9548 2 жыл бұрын
💐💐💐
@fdd87ddfdg24
@fdd87ddfdg24 2 жыл бұрын
Sir hoda wada satahanak para dashapaluwanta asuchi rajapakhala kaputasla ta oya 8 pas nati 225 tat balanna hoda wadasatahank
@asiriwasana5106
@asiriwasana5106 2 жыл бұрын
සන්නා මේ කට්ටිය මේ අයගෙන්පසු පරම්පරාවට යම්කිසි උපකාරයක්වෙන යම්කිසි දෙයක්කරලා තියෙනවාද ?
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 2 жыл бұрын
අපේ රටේ තක්කඩි දෙෂප්ලුවන් සහ පස්ස ශෝදන කසල ශෝදකයන් බලා ගනිල්ලා ඇගලුම් කර්මාන්තය ප්‍රදානම අදායමක් වුන බංගලාදේශය covide වසංගතය අපේ රටටත් වැඩ දෙගුණ තෙගුනව තිබුණත් රටේ ආර්ථිකය ජය ගත්ත ආකාරය. අපේ රටේ ජනපති සහ අමෙතිලත් පට්ට කෙබර කෙලිනවා ජනතාව ගොන්නුන්ට අන්දවමින්. දෙසැම්බර් 5 සිට 19 දක්වා ඩකා අගනුවර කළ සංචාරයකින් පසු IMF අර්ථශාස්ත්‍රඥ රාහුල් ආනන්ද් ප්‍රකාශය උපුටා දක්වමින්, බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශයේ තාවකාලික ඇස්තමේන්තුවකට අනුව 2021 ජූනියෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය 5.43% කින් ඉහළ ගියේය.ජුනි මාසයේදී ආන්ඩුව ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැන්වීමට සහ වසංගතයේ කඩාවැටීම සමනය කිරීමට අයවැයෙන් 12% ක වැඩිවීමක් යෝජනා කළේය.ඉන් පසු2022 මූල්‍ය වර්ෂයේ වර්ධනය 7.1% දක්වා ඉහළ යා හැකි බව IMF සිය වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ බාහිර පරිසරයේ දියුණුවක් සහ දේශීය එන්නත් කිරීමේ වැඩසටහන සමඟ ඇති ප්‍රගතියයි. ආනන්ද් පැවසීය
@samanthaekanayake3611
@samanthaekanayake3611 2 жыл бұрын
Great
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 2 жыл бұрын
A group of great friends 🙏
@csp77
@csp77 2 жыл бұрын
very interesting program
@chillieamarasinghe7390
@chillieamarasinghe7390 2 жыл бұрын
Sannage podi mahanththawa kamak k thiyanawa..... e hema nathnam sannata aadarayak karamu thawa honda putu tikak ganna...🤣🤣🤣🤣 kohoma unath lassana mathakayan
@banupeiris4431
@banupeiris4431 2 жыл бұрын
ජය වේවා සර් 🙏🙏🙏
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 2 жыл бұрын
🇱🇰💪🏼💪🏼💪🏼👏👏👌👌🙏🙏🙏
@ruwanmadhushanka9673
@ruwanmadhushanka9673 2 жыл бұрын
Dr.Senarath Karunanayake 😍
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi 2 жыл бұрын
👍
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
මෙතන සමහර උන් කඩ්ඩෙන් කමෙන්ට් දාල තියෙන්නේ උබල පොෂ් කියල පෙන්නන්නද අමු ගොං මන්දමානසිකයො වෙන්න එපා යකෝ තොපෙ කමෙන්ට් සුද්දො බලන් නෑ යකෝ නිකං බොරුවට රගන්න එපා තමන්ගේ භාශාවට ගරහන තොපි වගේ ගං ගොඩේ උන් ශාපයක් වෙලා තියෙන්නේ
@tharindudilhara4756
@tharindudilhara4756 2 жыл бұрын
බෙල්ලට මාලේ වගෙ දාන මයික් එකෙන් සද්දෙ අහෙනව අඩු ගතියක් දැනෙනවා
@HoraGediya
@HoraGediya 2 жыл бұрын
sannawa dakalama epa wela, melo rahak nathi pampori kaudek. appiriyay.
@udarialmeda1405
@udarialmeda1405 2 жыл бұрын
ඉතින් නොබලා ඉදින් කො 😂😂
@petlifelk
@petlifelk 2 жыл бұрын
❄️❄️❄️❄️❄️
@wanniarachchchi
@wanniarachchchi 2 жыл бұрын
Development
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
මොනවාද සන්නා ඔයා ලඟ laser light එකක් නැද්ද ?viedio එකේ පෙනෙන අයව අපි අඳුනාගන්නේ කොහොම ද ?සේනානායක ස,ර්ව හදුනාගන්න ආශාවෙන් හිටියේ .
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
සන්නා ජනානන්ද යාලුවන්ටත් සමඅසුන් දුන්නානම් උඹේ වටිනාකම වැඩියි පොඩි දුකක් හිතට දැනුනා.😢😢
@kavishkanilan9137
@kavishkanilan9137 2 жыл бұрын
♥️
@cnknaotunna345
@cnknaotunna345 2 жыл бұрын
Aari mahaththaya
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
Jvp කියන්නෙත් ඒ 78 ම කොටස් කරයෝ තමයි.
@kolithamendis2780
@kolithamendis2780 2 жыл бұрын
💐🙏
@deshanhasaranga5844
@deshanhasaranga5844 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@jpSL
@jpSL 2 жыл бұрын
¿¿¿¿¿?????????😇😇😇😇😇!!!!! මේ ගොල්ලොන්ගේ පරම්පරාවේ ඔය 88/89 කාලයේ ජීවිතය බේරා ගත්තු මිනිස්සු (ශේෂ චරිත) රූපාන්තරණ සහිත භයානක පැවැත්ම වෙනුවෙන් බොහෝ දේ කරන පිරිසක් බව මතකයේ තබාගෙන මෙම වීඩියෝව බලන්න.
@TD1971JUNE3
@TD1971JUNE3 2 жыл бұрын
Such an unlucky volk. This is the reason we are still categorised as a developing country. Sir William Ivor Jennings was 100% accurate what he said about granting the independence to Ceylon. He said that the Nation is still not ready or mature enough to take the responsible. After 73 years still we are not. 🤔🤔
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
ඒකටත් sir නම දාගෙන, කුලුණු පිස්සුව , ඒ සල්ලි වලින්....see more....දකුණේ උන් වගේ පංපෝරි පිස්සුව. සුද්දාගෙ දේ ලොකු කරගැනීම ...
@milanspgdesilva6609
@milanspgdesilva6609 2 жыл бұрын
Kawada ma kahapata adagath kannadai dapu hawa
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
ඌවේ මිනිස්සු ගෙ හදවත් ...මුහුණු කොයිතරම් ලස්සන ද...?
@wasantkumar1247
@wasantkumar1247 2 жыл бұрын
1948 idamma ape pakayala ratata karapu deyak naha un hora kawa j v p ponnayo wage minimaruwe naha api podi kale oya sakkilimta baye hitiye j v p pakayalawa loku karan katha karannea u a dawas wala marila ipadicha aekekda koheda
@maheshdulgalage6411
@maheshdulgalage6411 2 жыл бұрын
රට කන හොරුන්ට කුපාඩින්ට රට විකුණං කන උන්ට කඩේ යන උඹට වඩා පොන්නයෙක් තවත් සිටීද ?
@wasantkumar1247
@wasantkumar1247 2 жыл бұрын
@@maheshdulgalage6411 pala ponna kariya yanna
@wasantkumar1247
@wasantkumar1247 2 жыл бұрын
@@maheshdulgalage6411 apita oya aeka pakengewath wada naha huttho api kiyannea dakapu dewal oya parlimenthuwa kiyana gubbayame innea okkoma horu
@wsomadewa6270
@wsomadewa6270 2 жыл бұрын
@@wasantkumar1247 ඇත්ත කතා කරන විට කියාගන්න දෙයක් නැතිවෙනවිට ඕක තමයි උඹලට කියන්න තියෙන එකම දේ. විලිලැජ්ජයි තොපි ගැන.
@wasantkumar1247
@wasantkumar1247 2 жыл бұрын
J v p karayo 88 89 karapu dewal nan kiyala wadak naha unuth L T T E aeun karapu dewalma thamai kare
@mahindasiriwardena7404
@mahindasiriwardena7404 2 жыл бұрын
මේ කාලකන්නි තාම 88 89 ගැන කියනවා. නිදහස ලද දා ඉදන් රට කරවපු එවුන් ගැන බොලා මෙලොව මගුලක් දන්නවද? නොදකින්!!!
@dushanisayakkara3604
@dushanisayakkara3604 2 жыл бұрын
Avurudu 73 k aandu karapu un mini marapuwa danne nadda?
@slwide6505
@slwide6505 2 жыл бұрын
@@dushanisayakkara3604 කැරලි, යුද්ධ නොතිබුනා නම් රටේ මිනී නොමරා ඉන්නට තිබුනා නේද?
@jayanthaam2075
@jayanthaam2075 2 жыл бұрын
Year 73k ratama vinasakara . 88/89 Thama kiyona WAHALEK. 60,000/ DARUWO MARUWE ,SIRIMA J R, PREMADASA, umbata mathaka Nadda.
@nuunos
@nuunos 2 жыл бұрын
LTTE එකේ මැරැනෙත් කාගේ හරි දරැවො තමයි 🤨🤨🤨
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 37 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 27 МЛН
小丑和奶奶被吓到了#小丑#家庭#搞笑
00:15
家庭搞笑日记
Рет қаралды 7 МЛН
නෝවාගේ ජල ගැල්ම ආයෙත්?
1:08:52
SLVLOG POD TALKS
Рет қаралды 45 М.
මරු බඩුවක් හම්බවුණා | Royal Taprobanian
45:22
අතන මෙතන පනින ම​ම රතන
3:06:38
Upul Shantha Sannasgala
Рет қаралды 107 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 619 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10