Рет қаралды 904
කලින් වීඩියෝ වලදී ගොඩක් අය කමෙන්ට් කරලා අහපු ප්‍රශ්නවලට ❓උත්තර මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඇවිත් තියෙනවා. ඔයාලට ඉස්සරහට දැනගන්න ඕන මොනවාහරි දෙයක් තියෙනවනම් මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ගැන ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් කරන්න⬇️⬇️ ⬇️.ඊළඟ වීඩියෝ එකේදි මම ඒ ගැන කතා කරන්නම්.🙎🏾♀️
#Up work #upworktutorial #upworksuccess #upworkprofile #upworktutorial #upwork #freelancing #freefirehighlights #freeelancing Sinhala
#Up work Sinhala