No video

උරමාලයක් ගහන්නෙ කොහොමද? Uramalayak Gahanne kohomada?🤔 කවුරුත් නොදන්න උරමාලෙ

  Рет қаралды 36,262

madhushan nirmal

madhushan nirmal

Күн бұрын

Subscribe us for more Sri Lankan Traditional Dancing contents. ලංකාවේ උරමාලයේ විකාශනය යම් තාක් දුරකට පැරණි ජායාරූප මගින් සොයා බැලීමේදී මෙහි විකාශය මෑතකාලීනව උත්ප්‍රේරන ලැබූ බව පැහැදිලිය. කාලයාගේ ඇවෑමෙන් බෙර වාදකයාගේ අතෙහි ඇති සියුම් හැසිරවීමේ හැකියාවත් තම තිත් පිලිබදව දැනුම හරහා ලබාගත් ගණිතමය බුද්දියත් නිර්මානාත්මක වාදන හැකියාවෙන් පරිපූර්ණ වූ සිතුවිලි සමග මිශ්‍ර වූ නිර්මානාත්මක කාලා කෘතියක් ලෙස මෙම උරමාලය නම් ලාංකික වාදන ශිල්පියාගේ ආභරණය අගය කිරීමට සැකසූ වීඩියෝවකි

Пікірлер: 248
@hashindilshanka7629
@hashindilshanka7629 3 жыл бұрын
නැටුම් කරන අපේ ගොඩක් අය තමන්ගේ දැනුම තවකෙනෙක් එක්ක බෙදාගන්න හරි අකමැති. ඒත් අයියේ ඔයා අපේ මේ කලාවේ පැවැත්ම වෙනුවෙන් කරන්න යනේ ලොකු සේවයක්. ජයම වේවා..! බුදු සරණයි
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
ඔයාල වෙනුවෙන් මන් බැනුම් අහගෙන හරි මේ දේ කරනවා.. ගොඩක් අය මට චෝදනා කරනවා. සතුටින් මන් ඒවා බාරගන්නේ. මොකද මම නැටුම් කරද්දි පොඩි කලේ ශේස්ත්‍රයේ ලොකු සහෝදර වරු මාව තලා පෙලා දාපු හැටි මතකයි. ඔයාලට ඒක වෙන්න දෙන්නෙ නෑ. ඔයාල නිහතමානීව ඉන්න හැමදාම. මේව ඉගනගෙන තව අයටත් කියල දෙන්න
@udithhirantha322
@udithhirantha322 9 ай бұрын
E kthwanm erhth meke smhru irisiyi shmru එහෙම ne
@kalanakalhara8391
@kalanakalhara8391 2 жыл бұрын
අයියෙ වැඩේ නම් සුපිරියි. තනියම උර මාලයක් ගහන විදියේ වීඩියෝ එකක් එවන්න අනිවාර්යයෙන්ම. ♥️❤️🧡💛💚
@sirusandamali8083
@sirusandamali8083 3 жыл бұрын
ඔයලා හැමෝටම සුභ පතනවා ඉදිරියටත් මේ වගේ වටින දේවල් කරන්න ලැබෙන්න කියලා... අපේ පූජනීය නර්තන කලාව ඉස්සරහට ගෙනියන්න මේ වගෙ දේවල් පුංචි උන් දැන ගන්නම ඕනි... ලහිරු, රවින්ඳු ඇතුළු මේ වීඩියෝ එක ගෙනව මල්ලිටත් සම්බන්ධ වුනු හැමෝටමත් උතුම් දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා... අපේ උඩරට නර්තන කලාව ලෝකෙටම ගෙනියන්න...🙏 ආයුභෝවේවා...🙏
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
බොහොම ස්තූති සහෝදරිය⭕️ ඔයාලගෙ comment මගෙ හිත ශක්තිමත් කරනවා❤️
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 23 күн бұрын
අතිවිශිෂ්ඨයි🎉 අපේදේ අපිරැකගනිමු🎉
@thamindu_aluthge
@thamindu_aluthge 2 жыл бұрын
මම අයියව දන්නෙ නම් නෑ ඒත් ගොඩක් හොඳ වැඩක් ජයෙන් ජයම වෙන්න ඕනි අයිය අයිය දන්නෙ දේ කිසිම ගුරු මෘශ්ටියක් නැතුව මෙහෙම දෙනවට මේ වගෙ දෙයක් කරන්න ගොඩක් අය අකමැති ඒ එයලව අනිත් අය හබා යයි කියලා ඒත් ඔය එහෙම නෑ ඔයට කොහොබා දෙවියන්ගෙම පිහිටයි ගොඩක් හොද වැඩක් ඉස්සරහටත් කරන් යන්න
@pasinduhasinthagk5608
@pasinduhasinthagk5608 3 жыл бұрын
වාවාසනාවන් අයියේ ගොඩක් වටින වැඩක් ජය වේවා...❤️ ලඟදිම අලුත් වැඩක් බලාපොරොත්තු වෙනව ❤️❤️
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
ඔයාලට මොනවගේ දේවල්ද මේ නැටුම් ගැන tutorial ඕනි. අදහස් කියන්න මිත්‍රයා❤️
@pasinduhasinthagk5608
@pasinduhasinthagk5608 3 жыл бұрын
අයියෙ අපේ මේ කලාව කරන ගොඩක් අය ඉන්නව දෙයක් හරියට දෙන්නෙ නෑ ඒවගේ මිනිස්සු අතර ඔයා ගොඩක් වටිනව.....පිනුම් ක්‍රම ටිකකුත් මේකට දාල තවත් වටින දෙයක් කරන්න පුලුවන්නම් හොඳයි කියල හිතෙනව ❤❤
@prageethadhikari218
@prageethadhikari218 3 жыл бұрын
කුහක මිනිස්සු පිරිච්ච ලංකාව වගේ රටක කලාව ඉගෙන ගන්න අපිට අයියා ලොකු ආශිර්වාදයක්... ජයවේවා 🔥❤
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
මල්ලි 🥰
@indikasuranjith4010
@indikasuranjith4010 2 жыл бұрын
සාස්තරේ විනාසයි විනාසයි කියලා කෑ මොර දෙනවා. නමුත් සාස්තරේ කියලා දෙන්නැහැ. කුහකයො අතර නියම කොල්ලෝ.. මේ සාස්තරේ අපේ මුතුන් මිත්තන්ගෙ මිසක් අපේ තනි අයිතියක් නෙමේ... අපේ අනාගතය ගැන සියුම් සතුටක් එනවා ඔබ වැනි තරුණයන් නිසා බුදු සරණයි !!!
@lahirugarusingha4623
@lahirugarusingha4623 2 жыл бұрын
ගොඩක් අය ඔය දැනුම බෙදාගන්න කැමති නෑ ඒත් අයියේ ඔය දැනුමදෙන එක වටිනවා. මේ කලාව ඉදිරියට පවත්ව ගන්නවනම් මේ දැනුම බෙදා දෙන්න ඔනී එතකොට තමා පැවත්මක් තියෙන්නේ වරදින්නෑ අයියේ💞
@sakunchanuka187
@sakunchanuka187 3 жыл бұрын
වටින වැඩක් අයියෙ .හොයා ගන්න බැරුව හිටිය පොයින්ට් එක අල්ල ගත්ත ගොඩක් පින්.🙏🙏🙏
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
සතුටුයි මල්ලි
@sakunchanuka187
@sakunchanuka187 3 жыл бұрын
තනියම උරමාලයක් ගහන හැටිත් කියා දෙන වීඩියො එකක් බලාපොරොත්තු වෙනො 🙏🙏
@Watheesha_Induwara
@Watheesha_Induwara 2 жыл бұрын
නිහතමානී සුපිරි දක්ෂයෙක් කීවොත් මන් හරි 🙏
@kalanakalhara8391
@kalanakalhara8391 2 жыл бұрын
අයියෙ ඔයා තනියම උරමාලයක් ගහන විදිහ එවල තිබුණා. Thanks අයියේ.
@rasikarajapaksha7485
@rasikarajapaksha7485 2 жыл бұрын
හරිම සතුටුයි පුතේ මේ වගේ පාරම්පරික දේවල් බෙදා ගන්න එක.බෙරයක් නිවැරදිව සුසර කරන විදිහ, වගේ දේවල් ගොඩක් ගැහැණු ලමයි දන්නෙ නෑ.ඒවත් ප්‍රායෝගිකව කරනවා නම් හොදයි .good luck
@Vibe_Traveler
@Vibe_Traveler 2 жыл бұрын
මේක හරියට ගහගන්න දන්නැතුව කොච්චර කට්ටක් කෑවද අයියේ ... ඔයාට ගොඩාක් ම ස්තූතියි මේක මාර විදිහට වටින වීඩියෝ එකක් . 🙏
@shakilamadushan9338
@shakilamadushan9338 2 жыл бұрын
අයුබොවන් ගොඩාක් වටින විඩ්යෝ එකක්🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilangunasekara7093
@dilangunasekara7093 3 жыл бұрын
රෙදි දෙකකින් උරමාලේ නිර්මාණය කරන විදිහත්, තනියම උරමාලේ නිර්මාණය කරගන්න විදිහේ වීඩියෝ එකකුත් බලා පොරොත්තුවෙන් ඉන්නවා... බුදුසරණයි 🖤
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
Next video එක ඔයාටමයි💓
@chandimajayathilaka2002
@chandimajayathilaka2002 2 жыл бұрын
@@madhushannirmal1761 ikmaninma one aiye
@Sinhabhahu
@Sinhabhahu 2 жыл бұрын
ඉතාමත්ම වටිනා පාඩමක්. විශේෂයෙන් පිටරට ඉන්න අපේ දරුවන් සොයමින් හිටිය ඉතාම වැදගත් දෙයක්. ඔබට ගොඩාක් පිං. තෙරුවන් සරණයි!!!!!!
@mihiranganayanajith962
@mihiranganayanajith962 2 жыл бұрын
ජය වේවා අයියේ..ගොඩක් වටිනව..කලාව රැකගන්න කරන උත්සාහය අගය කරනවා.තෙරුවන් සරණයි
@madhushannirmal1761
@madhushannirmal1761 2 жыл бұрын
ආයුබෝවන් සහෝදරයා ❤️
@sajithmadushanka8464
@sajithmadushanka8464 2 жыл бұрын
Supiri ayye❤️❤️ niyama wadak....
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
හොඳ ආරම්බයක්. හෙළ සංස්කෘතිය සම්බන්ධ ඇඳුම් පැලඳුම් ගැන මෙහෙම හරි දැනුවත් කරන එක ලොකු මෙහෙවරක්
@tharinduvirajitha3770
@tharinduvirajitha3770 2 жыл бұрын
Patta. Thawa yan. Supiri ජයවේවා theruwansaranai
@sanjuladilshan2511
@sanjuladilshan2511 2 жыл бұрын
ආයුබෝවන් අයියෙ උරමාලෙ තනියම ගහගන්න විදිහ කියල දෙන්නකො
@hkzvlogs8051
@hkzvlogs8051 2 жыл бұрын
🙏මාරම වටිනවා....🤝
@onlinegamingmadu4038
@onlinegamingmadu4038 2 жыл бұрын
නියමයි අයියේ.මම හොය හොය හිටියේ. ඒත් අද තමා හරියටම වීඩියෝ එක හම්බ උනේ.සුපිරිම වීඩියෝ එකක්.
@onlinegamingmadu4038
@onlinegamingmadu4038 2 жыл бұрын
XXX
@thalanuupadancingacademy7375
@thalanuupadancingacademy7375 2 жыл бұрын
නියමයි මල්ලි හොද වැඩක්.👍👍👍ජය වේවා.
@msgossip8551
@msgossip8551 2 жыл бұрын
Nirmalaya supiriyak.elazz budu saranai jaya wewa!!!.❤️❤️❤️
@oshanrandeepa1879
@oshanrandeepa1879 2 жыл бұрын
ගොඩක් වටින දෙයක් අයියේ... ආයුබෝවේවා 🙏 තව වීඩීයෝ ටිකක් බලාපොරොත්තුවෙන්.......
@hewavitharanaroshan4259
@hewavitharanaroshan4259 2 жыл бұрын
ජය වේවා මල්ලි .. ඔයා වගේ තරුණයෙක් මේ විදියට අලුත් දෙයක් හිතපු එක ගැන ආඩම්බරයි ..
@MANARANJANADANCING
@MANARANJANADANCING 2 жыл бұрын
Godak watina video ekak malle.gurumustiyen thorawa karapu hoda wadak.
@ishankarunarathna985
@ishankarunarathna985 2 жыл бұрын
බෙරයකට තට්ටුව දාන විදිහ කියල දෙනවනම් මරු 👍
@ravikalhara8773
@ravikalhara8773 Жыл бұрын
මීට වඩා හොදට උරමාල ගහන වැඩ්ඩෝ ඕනතරම් ඉන්නවා... ඒක ඇත්ත ඒත් ඒ කවුරුත් ඒ දැනුම බෙදාගත්තෙ නෑ ඒත් ඔයා ඔයාගේ දැනුම නොදන්න අය එක්ක බෙදාගන්න හිතපු ඒ සිතුවිල්ලම ගොඩක් වටිනවා...එකාට එකා නැතුව ලාබ පාඩු නොබලා එක එකා යටකරගෙන තමන් වැඩ්ඩෝ වෙන්න දගලන මේ කලාව ඇතුලේ මේ කරන දේ ගොඩක් වටිනවා... මේකෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා... දිගටම කලාව වෙනුවෙන් මේවගේ දේවල් කරන්න වරදින්නේ නෑ... ජයමවෙනවා....!
@siyathranasingha7638
@siyathranasingha7638 2 жыл бұрын
නියම වැඩක් ඉස්සරහට්ත් වීඩියෝ දාන්න♥
@gamingwithfilayt47
@gamingwithfilayt47 2 жыл бұрын
අයියෙ අනිත් විඩියො ටිකත් ඉක්කමනටම ඕනෙ 🙏🙏
@nishshankaaruna2003
@nishshankaaruna2003 2 жыл бұрын
niyama wadk ayye.... 🙏🙏.ikmanta thaniym uramale gahana vidiya dannkooo........❤💕💕
@lahirugarusingha4623
@lahirugarusingha4623 2 жыл бұрын
ඉස්සරහට කිව්ව ඔක්කොම විඩීයෝ ටික එනකන් බලන් ඉන්නවා💞💞💞
@madhushannirmal1761
@madhushannirmal1761 2 жыл бұрын
❤️ ආදරෙයි සහෝදරයා
@kasunkarunasekara8336
@kasunkarunasekara8336 2 жыл бұрын
Niyama wedak nirmal malli budu saranai ....kauruth kiyala den nethi dyk....
@user-gy1ek2xn5e
@user-gy1ek2xn5e 2 жыл бұрын
ගොඩක් වටින වැඩක් ජය ශ්‍රී ❤️🙏
@adeshimasha9812
@adeshimasha9812 2 жыл бұрын
මාරම වටිනවා අයියේ
@hasith075
@hasith075 2 жыл бұрын
ඔය උරමාලේ රෙද්ද කොච්චර දිගද?
@thisharitharangani9870
@thisharitharangani9870 2 ай бұрын
Ow Danna kenek kiyannako
@bhathiyahettiarachchi998
@bhathiyahettiarachchi998 2 жыл бұрын
වටිනව අයිය ජය වෙවා
@sanjanakavinda8992
@sanjanakavinda8992 2 жыл бұрын
සම්පූර්ණ බෙර ඇදුම අදින වීඩිඕ එකක් ගේන්න
@chandanaaryasaman8025
@chandanaaryasaman8025 2 жыл бұрын
godak watinawa putha.ithama lassanata pahadili kala.budusaranai..
@duckcreations1855
@duckcreations1855 3 жыл бұрын
වටිනව අයියේ.. ❤️🙏 ඉක්මනටම ඊලග වීඩියෝ එක දාන්න.. ❤️
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරයා 💝
@traveltales-w3n
@traveltales-w3n 2 жыл бұрын
බොහොම පින් අයියෙ
@lankeshpathiraja2370
@lankeshpathiraja2370 3 жыл бұрын
Mage sahodarayata jayama wewa🥰🥰❤️ Issrahatama ynda lebewa🙏🙏
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
ආදරෙයි කොල්ලො 😍
@ghostdila
@ghostdila 2 жыл бұрын
Harima watina video ekak...ai meka nawaththuwe...
@dilangunasekara7093
@dilangunasekara7093 3 жыл бұрын
බුදුසරණයි අයියේ... දිගටම මේ වගේ වටින දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. නොදන්න දේවල් තවත් කෙනෙකුට කියලා දෙන එකට පිං....🖤 ආයු බෝ වේවා... 🖤
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
thnq❤️ nngi
@dilangunasekara7093
@dilangunasekara7093 3 жыл бұрын
Mn nngi kenek newe..😅
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
අඩෙහ් මල්ලියා💕💕 සොරි. හදවතින්ම ආදරෙයි ආ
@lahirugarusingha4623
@lahirugarusingha4623 2 жыл бұрын
පට්ට වටිනවා අයියේ වීඩීයෝ එක 💞💞💞ජය වේවා!
@dulanavishka9193
@dulanavishka9193 3 жыл бұрын
Niyamai aiye...godak watina vidio ekak aiyeee🙏🙏❤❤
@indikapradeepsandaruwan6184
@indikapradeepsandaruwan6184 2 жыл бұрын
Good job තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏
@sachinthapriyasanka2465
@sachinthapriyasanka2465 3 жыл бұрын
ගොඩක් හොද වැඩක් සුපිරියි
@kokilapahan7113
@kokilapahan7113 2 жыл бұрын
Hoya hoya hotiye. Thanx aiye... api mechchara davas gahapu vidiya varadi kiyala dan the therune....
@chinthakathushan6332
@chinthakathushan6332 2 жыл бұрын
අයියේ එ විඩියෝ එක ගොඩක් වැදගත් පුලුවන්නම් බෙර ඇදුම අදින විදිහ පෙන්නන්නකෝ
@gaminggajaman791
@gaminggajaman791 3 жыл бұрын
වටිනවා අයියේ මරු
@nimanethuwa6777
@nimanethuwa6777 3 жыл бұрын
රැක ගමු අපේ උරුමය ❤️❤️❤️❤️
@dilaniamarasinghe176
@dilaniamarasinghe176 3 жыл бұрын
නොදන්න අයට ගොඩක් හොද මගපෙන්වීමක් අයියෙ..ස්තූතියි.🙏🙏
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
Thnq❤️ nngi
@danushikasanjeewani2260
@danushikasanjeewani2260 10 ай бұрын
@@madhushannirmal1761 Aiye ....uramaalayak gahaganna oone...oyage no eka denawada
@ruwinmethsara7385
@ruwinmethsara7385 3 жыл бұрын
ගොඩක් සතුටුයි ක්ශේස්ත්‍රයේ දැනුම බෙදා ගැනීම පිලිබඳව. නියම වැඩක් ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න. ආයුබෝවන් 🙏❤
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
ඔයාලගෙ comment මගෙ ශක්තිය සහෝදරයා 💝
@sldana5889
@sldana5889 2 жыл бұрын
Jaya wewa aiye budu saranai . oya kiyana hema dema pehedili . puluwannam bera eduma andana widiyath kiyala denna ❤
@warunirasantha7119
@warunirasantha7119 9 ай бұрын
නියමයි පුතා .ජය ම වේවා ඔයා ට.
@msgaming8139
@msgaming8139 3 жыл бұрын
Supiri Aiya . Hodata kiyala danava
@salukachathuranga5626
@salukachathuranga5626 3 жыл бұрын
බොහොම වටිනවා අයියේ.. බොහොම පින්
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
ආදරෙයි.. ආයුබෝවන් 😍
@hiransathsara5752
@hiransathsara5752 3 жыл бұрын
Aiye niyamai wade...digatama karagena yamu...
@desilva7519
@desilva7519 2 жыл бұрын
බෙර කිට් එක අදින හැටිත් කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
@Sulakshana_Ranasinghe
@Sulakshana_Ranasinghe Жыл бұрын
ලෝභ නැතුව දන්න දේ දෙන ඔයාට හරියන්න ඕනෙ අයියෙ දවසින් දවස.❤😊
@lahirurathnayaka7372
@lahirurathnayaka7372 3 жыл бұрын
Niyamai aiya , tawa tawath hodat , hodat adhahas ekka issarahata yanna , budusaranai , bohoma watina video ekak
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
thnq❤️ malli comment එකටම❤️
@amilayapa4962
@amilayapa4962 Жыл бұрын
Aththatama obathumata godak pin matath uramalaya gahanna bariwa hitiye me video eka balala thamai purudu une ..
@tech_king_sl
@tech_king_sl 10 ай бұрын
සම්පූර්ණ බෙර කිට් එක අදින හැටි විඩියො එකක් ඕනි...
@SandaruwanDissanayake-bi5sc
@SandaruwanDissanayake-bi5sc Ай бұрын
ගොඩක් වටිනව අය්යේ ❤
@lahirugarusingha4623
@lahirugarusingha4623 2 жыл бұрын
පිනුම් ගහන වීඩීයෝ එක ඔනී 💞💞💞
@user-nv9jx4ze9v
@user-nv9jx4ze9v 2 жыл бұрын
Ela hoya hoya hitapu video ekak
@YASH_Sala
@YASH_Sala 2 жыл бұрын
ගොඩක්ම වටිනවා ❤️‍🔥
@amilasampath48
@amilasampath48 2 жыл бұрын
Suppa malliyeeee..jaya vevaa
@hashindilshanka7629
@hashindilshanka7629 3 жыл бұрын
ගොඩක් වටින දෙයක් අයියේ ඔයා මේ කරන්නේ. ජයම වෙන්න ඔනේ බුදු සරණයි 🙏🙏🙏
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
බොහොම ස්තූති සහෝදරයා 💝 ආදරෙයි
@tharakasandaruwan4987
@tharakasandaruwan4987 2 жыл бұрын
Aiya wade lassani. Thawa krama walata uramale gahna vidiha video ekk dnna aiya.
@dhananjayajayawardene5980
@dhananjayajayawardene5980 Жыл бұрын
බොහොම ස්තූතියි වටින වැඩක් 🙏
@nimeshaherath6006
@nimeshaherath6006 3 жыл бұрын
සුභ පතනවා මැණික 🙏💕 බුදුසරණයි.. ❤️
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
ආදරෙයි මැනික 🥰
@wajidagimhan5721
@wajidagimhan5721 3 жыл бұрын
Wede supiri nirmal.🙏🙏🙏🙏
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
උරමාලයක් ගහල බලන්න 😍
@pathiranagajayalath2516
@pathiranagajayalath2516 3 жыл бұрын
නියමයිනේ thava deval kiyadena samata danaganna ස්තුතිය මාගේ pin
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
ආයුබෝවේවා❤️
@kalanamadusanka7965
@kalanamadusanka7965 2 жыл бұрын
ජයම අයියේ❤️🙏😌
@VA22222
@VA22222 2 жыл бұрын
Niyamai aiye..❤️ Ikmnata thw video ekk danna
@siyathranasingha7638
@siyathranasingha7638 2 жыл бұрын
අයියේ උර මාලේ තනියෙන් ගහන විදිය කියල දෙන්නකෝ☺
@rohithalalkumara1598
@rohithalalkumara1598 2 жыл бұрын
Eththatama watinawa aiye thawath
@vihagaminimuthu6414
@vihagaminimuthu6414 2 жыл бұрын
අනෙ ගොඩක් ස්තුතියි අයියා❤️
@sandaminijayasiri7730
@sandaminijayasiri7730 3 жыл бұрын
Godak watinawa ayye ❤👍🙏
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
Thnq❤️ nngi
@-sadda6498
@-sadda6498 2 жыл бұрын
godak watinawa......ayubohooowewa!!!
@tharakasandakelum7075
@tharakasandakelum7075 3 жыл бұрын
ආයුබෝවන් 🙏 අය්යේ... බොහොම පිං🙏🙏🙏🙏
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
ආයුබෝවන් මල්ලියා💕💕
@naveenranganath2787
@naveenranganath2787 3 жыл бұрын
සුපිරි අය්‍යේ 🥰😍💪💯🙏
@Watheesha_Induwara
@Watheesha_Induwara 2 жыл бұрын
ආයුබෝවන් අයියෙ. තනියම උරමාලෙ ගහන හැටිත් කියල දෙන්නකෝ 🙏
@user-ny6hi3vw8q
@user-ny6hi3vw8q 14 сағат бұрын
අයියෙ බොහොම ස්තූතියී ❤❤
@sasminmandula6130
@sasminmandula6130 3 жыл бұрын
Supiri ayye ❤️🙏 ayubovn 🙏 thaniyma gahana vidiyth apita one🙏❤️
@madhushannirmal1761
@madhushannirmal1761 3 жыл бұрын
ඊලග එක දෙන්නම් එහෙම 😍
@travelvibes90
@travelvibes90 3 жыл бұрын
ආවඩා ආයුබෝවෙවා ♥️
@weeraonline2181
@weeraonline2181 2 жыл бұрын
අලුත් විඩියෝ එකක් දෙන්න අයියේ.....💖
@deepthakavindya784
@deepthakavindya784 2 жыл бұрын
අයියේ දෙපැත්තට එල්ලෙන වගේ උඩරට උරමාල ගහන විදිහ . වීඩියෝ එකක් දාන්නකෝ
@user-nq2oo1jx1d
@user-nq2oo1jx1d 2 жыл бұрын
Attamai oka godak kal idan hoyapu deyak
@user-gj5fm7bk2v
@user-gj5fm7bk2v 2 жыл бұрын
කියලා වැඩක් නැ මරු
@dileepkumara5929
@dileepkumara5929 2 жыл бұрын
ඇත්තෙන්ම හොදයි ජය වෙවා
@sandeepagamage8660
@sandeepagamage8660 3 жыл бұрын
අනේ thankyou aiiye
@heshanmadushika7584
@heshanmadushika7584 2 жыл бұрын
අයියෙ නුවර බෙර කිට් එක අදින විඩියො එකක් දාන්න .අනිවාරෙන් ..
@Onis-357
@Onis-357 7 ай бұрын
හරිම වටිනවා
@tajmahalwedding9009
@tajmahalwedding9009 3 жыл бұрын
niyamai malli❤️
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 5 МЛН
Dholak making (left side)
6:41
Instrument Maker & Seller
Рет қаралды 224 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44