උරමාලෙ තනියෙන් ගහන්නෙ මෙහෙමයි | 😍Uramale Thaniyen gahanne mehemai. TUTORIAL

  Рет қаралды 25,389

madhushan nirmal

madhushan nirmal

Күн бұрын

Subscribe us for more Sri Lankan Traditional Dancing contents.

Пікірлер: 102
@nimeshaherath6006
@nimeshaherath6006 2 жыл бұрын
තමන් දන්න දේවල් ලෝභ නැතුව කියලා දෙන්න හැමෝටම බෑ 🤍 සුභ පැතුම් බුදුසරණයි.. ඔයාට❤️
@prabodkaushalya
@prabodkaushalya 2 жыл бұрын
අනේ අයියෙ බෙර ඇදුම අදින හැටි හරියයම කියල දෙන්නකෝ 😍
@sandaminijayasiri7730
@sandaminijayasiri7730 2 жыл бұрын
Godak hodai ayye🥳.Thawa thawath mee wage video karanna lebenna kiyala paarathana karanawa.❤🙏👌💫godak watinawa.
@හෙළකලාව-භ5භ
@හෙළකලාව-භ5භ 2 жыл бұрын
අයියේ මාර විදියට වටිනවා 🙏🙏බුදු සරණයි
@dinithshaminda3932
@dinithshaminda3932 8 ай бұрын
අයියෙ තමන් දන්න දේ හැමෝටම කියලා දෙන්න බෑ ඒත් අයිය ඒක කියලා දුන්න❤ මමයි මගේ යාලුවෝ 10දෙනෙකුයි මේ වීඩියෝ එක බලලා දැන් තනියම උරමාලෙ ගහනවා ඒකට ඔයාට ගොඩක් ස්තූතියි අයියේ අයුබොහෝ වේවා🙏
@premarathnadeneth8586
@premarathnadeneth8586 2 жыл бұрын
ගොඩාක් වැදගත් දෙයක් දළදා සමිඳු පිහිටයි මල්ලි
@modelwithdila9107
@modelwithdila9107 2 жыл бұрын
මමත් ජයමහ සර්ගෙ ගෝලයෙක් තමා.... ආයුබෝ වේවා...🙏
@sudeeradilrukshi4109
@sudeeradilrukshi4109 Жыл бұрын
Dakshayek .budusaranai
@dhammalokathero8306
@dhammalokathero8306 11 ай бұрын
Theruwan saranai nirogiwewa malliyo ...
@ghostdila
@ghostdila 2 жыл бұрын
Bohoma watinwa ai meka nawathune....ilaga video eka enkn api bln innwa ♥️🙏
@asirividuranga3213
@asirividuranga3213 2 жыл бұрын
සුපිරි වැඩක්👌..බුදුසරණයි අයියට❤️🙏
@kokilapahan397
@kokilapahan397 2 жыл бұрын
Thank you aiye.... godak vatinava..mechchara davsaka api thaniyen gahuva vidiya vardi kiyala dan theruna.. ada oya nisa eka danagaththa aiya... godak pin....
@madhushannirmal1761
@madhushannirmal1761 2 жыл бұрын
Wellcome මල්ලියා💕💕
@AmaPradeepa
@AmaPradeepa 2 ай бұрын
ආයුබෝවන්ඩ සහෝදරයා .. ගොඩක් වටින වැඩක්. ❤ තෙරුවන් සරනයි.
@lankeshpathiraja2370
@lankeshpathiraja2370 2 жыл бұрын
Jaya wewa chuti aiye😘😍🌎💫❤️
@madhushannirmal1761
@madhushannirmal1761 2 жыл бұрын
වස්තු❤️
@danayt2103
@danayt2103 2 жыл бұрын
Ame bere kit eka adina eketh video ekak oni....aniwa ...❤️
@kavishanethsara5870
@kavishanethsara5870 2 жыл бұрын
ආයුබෝවන් අයියෙ 🙏🙏🙏සුපිරිම වැඩක් කට්ටිය ලොකු කමට කියල දෙන්නෙ නැ උරමාල ගහන්න ❤️❤️❤️❤️💪💪💪👊👊👊
@samindusahan2271
@samindusahan2271 2 жыл бұрын
වීඩියෝ එක එනකල් ආසාවෙන් බලන් හිටියේ අයියේ❤️ ජය වේවා බුදුසරණයි 🙏❤️
@hashanpushpakumara2101
@hashanpushpakumara2101 2 жыл бұрын
අයියෙ නුවර විදියට ගහන එකත් දාන්නකො ♥️
@Dhanuka-te7lk
@Dhanuka-te7lk 6 ай бұрын
😊😊
@සිහින-අනුරාධාසුභසිංහ
@සිහින-අනුරාධාසුභසිංහ 9 ай бұрын
ආයුබෝවන් 🙏🙏🙏 ශිල්පී තුමනි....
@samankumara328
@samankumara328 2 жыл бұрын
Ela enakan thamai balan inne bro🙏🙏👍
@pathumbuddika7865
@pathumbuddika7865 2 жыл бұрын
පට්ට විදියට වටිනවා ඒකනම්
@dilangunasekara7093
@dilangunasekara7093 2 жыл бұрын
deweni eka enkl bln hitiye .. Gdk sthuuthi aiya...
@yasithnimsara1620
@yasithnimsara1620 2 жыл бұрын
අයියේ බෙර කිට් එකක් අදින හැටි කියලා දෙන වීඩියෝ එකක් නැද්ද.🥲
@shashikamadhushan1811
@shashikamadhushan1811 Жыл бұрын
budusaranai.ane redi deken gahana vidiha kiyala dennako .
@a.g.s2410
@a.g.s2410 2 жыл бұрын
ගොඩක් වටිනව අයියේ.. ආයුබෝවන්. ❤️
@DumiduDamsara
@DumiduDamsara 8 ай бұрын
Aiye thanku.pitipassata pinuma purudu karannko😊
@IndikaPriyadarshana-et2fk
@IndikaPriyadarshana-et2fk 6 күн бұрын
Thanks you
@hiransathsara5752
@hiransathsara5752 Жыл бұрын
Niyamai nirmal aiye.....❤❤❤
@shehandananjaya9527
@shehandananjaya9527 2 жыл бұрын
♥️♥️♥️♥️
@nikka2776
@nikka2776 2 жыл бұрын
❤️👌
@siyathmaeventcrewbyimalkan244
@siyathmaeventcrewbyimalkan244 2 жыл бұрын
ජය වේවා...ගොඩක් වටිනවා.🙏🙏🙏 Great work..💪❤️❤️
@naveenranganath2787
@naveenranganath2787 2 жыл бұрын
supiri ayye ❤️🔥🥰
@sankamax5413
@sankamax5413 Жыл бұрын
අයියෙ මෙ විඩියො එක පට්ටම වටිනවා Tnx අයියෙ🙏🙏
@madushalakshan9348
@madushalakshan9348 2 жыл бұрын
Jayen jaya Aiyandi 🙏❤️
@madhushannirmal1761
@madhushannirmal1761 2 жыл бұрын
මලේ😍
@UmajanaDulara999
@UmajanaDulara999 2 жыл бұрын
Godak pin aiye ❣❤
@mageeshayasas9482
@mageeshayasas9482 2 жыл бұрын
Nirmal aiya jaya wewa ♥️
@lakmalsenewirathna2439
@lakmalsenewirathna2439 Жыл бұрын
සුපිරි වැඩක් මල්ලි
@inuramalshan4118
@inuramalshan4118 2 жыл бұрын
Eka ftt ..❤️
@bandaraihlawaththa3919
@bandaraihlawaththa3919 2 ай бұрын
Thank you ayye
@ashleyfernando9357
@ashleyfernando9357 Жыл бұрын
Aiye aluth video ekak dannako uramalaya pata dekakin gahanne kohomada kiyala 🙏🏻🙏🏻🙏🏻
@shanakamaduwantha2033
@shanakamaduwantha2033 2 жыл бұрын
🙏🙏
@DinethWeeragalla-b3s
@DinethWeeragalla-b3s Ай бұрын
ඔයාට බුදුයරනයි අයියෙ
@sasminmandula6130
@sasminmandula6130 2 жыл бұрын
Supiri ayyeeeee🤘🤘🤘🤘🙏🔥
@Over_doze01
@Over_doze01 2 жыл бұрын
Bera kit eke anith tikak adala pennanna ayye
@sathsaraprabodhya
@sathsaraprabodhya Жыл бұрын
ayiye puluvannam uramale hariyata nama ganna vidiha kiyala denna
@anuwatech8218
@anuwatech8218 10 ай бұрын
Bera kit eka adina widihath kiyala dennako
@Vidurangasriranasinghe
@Vidurangasriranasinghe Жыл бұрын
නියමයි අයියේ ❤
@user-kf9kz6lz3x
@user-kf9kz6lz3x 2 жыл бұрын
ආයු බො වෙවා🙏🙏🙏
@chathuart171
@chathuart171 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ranjithweerasekara8147
@ranjithweerasekara8147 Жыл бұрын
harema agei
@ravindumadusanka6637
@ravindumadusanka6637 Жыл бұрын
ආයුබෝවන් අයියා .... නියම වැඩක්....ජයවේවා
@srilankalanka5256
@srilankalanka5256 2 жыл бұрын
aiye me yara kiyak ganna vadha
@isirinduumayanga248
@isirinduumayanga248 Жыл бұрын
Eththenma hoda wedk aiyaa
@uadarauadara3994
@uadarauadara3994 Жыл бұрын
අයියේ හගලක් කැද දාලා ලස්සනට හදන වීඩීයෝ එකක් ගෙන්නකෝ
@ravinvihanga9208
@ravinvihanga9208 2 жыл бұрын
❤️❤️🙏🙏
@dinithmadusanka4593
@dinithmadusanka4593 Жыл бұрын
අය්යේ පුලුවන්නම් බෙර කිට් එකම තනියෙන් අදින විදිහ කියල දෙන වීඩියෝ එකක් දාන්නකො😍
@Madhushalakshan-pz6vf
@Madhushalakshan-pz6vf Ай бұрын
නිර්මාල් අය්යා❤❤❤
@jananathwarnakulasooriya7264
@jananathwarnakulasooriya7264 Жыл бұрын
ආයු බෝවන් අයියෙ 💖💗
@sankamax5413
@sankamax5413 Жыл бұрын
අයියා කුරුණෑගල විදිහට බෙර කිට් එක අදින විදිහ කියලා දෙන්න 🥺
@msriyani6488
@msriyani6488 Жыл бұрын
අයියෙ ආයුබොවන් ඔයා කරපු මේ වීඩියො එක හොදයි... අනෙ ප්ලීස් අයියෙ උරමාල රෙදි දෙකෙන් ගහන විඩියො එකක් ඉක්මනට ඔනේ❤
@vimukthisulakshana6766
@vimukthisulakshana6766 2 жыл бұрын
මරු ❤️💕
@dulanavishka9193
@dulanavishka9193 2 жыл бұрын
නිහතමානී දක්ෂයෙක් ජය වේවා අයියා 🙏🙏❤❤
@dinujagangoda3049
@dinujagangoda3049 Жыл бұрын
මේකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ අයියේ! ❤️ ජය වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏
@shashikamadhushan1811
@shashikamadhushan1811 Жыл бұрын
puluwan tharam ekmanata kiyala dennako ayiye.
@lasithdevinda2652
@lasithdevinda2652 Жыл бұрын
තැන්කූ නිර්මාල් අයියෙ
@හෙළකලාව-භ5භ
@හෙළකලාව-භ5භ 2 жыл бұрын
රෙදි දෙකට උරමාලේ ගහන විදිය දාන්න
@lahirugarusingha4623
@lahirugarusingha4623 2 жыл бұрын
ගොඩක් ස්තූතියී අයියේ❣️❣️❣️
@Ranshrikalapiyasa
@Ranshrikalapiyasa 2 жыл бұрын
Nirmal aiye niyamai a ❤️❤️🙏
@SithumiPayadi-qk6rc
@SithumiPayadi-qk6rc Жыл бұрын
අයියා බෙර ඇදුම අදින්නත් කියල දෙන්නකෝ විඩියො එකකින්
@thisharitharangani9870
@thisharitharangani9870 3 ай бұрын
👍1000 magen
@onlinegamingmadu4038
@onlinegamingmadu4038 2 жыл бұрын
එනකන් බලන් හිටියේ.
@tharukadananjaya3634
@tharukadananjaya3634 2 жыл бұрын
අයියේ බෙර කිට් එක අන්දන විදිහත් ඔය වගේ ලෝභ නැතුව කියලා දෙන්නකෝ ❤️❤️🙏
@madhushannirmal1761
@madhushannirmal1761 2 жыл бұрын
කියල දෙන්නම් මලේ
@KushanThilina-hj3oi
@KushanThilina-hj3oi Жыл бұрын
🙏 ayubowa
@A.thalgahagoda
@A.thalgahagoda 2 жыл бұрын
Bera kit ekath gemu
@modelwithdila9107
@modelwithdila9107 2 жыл бұрын
තැන්ක් යු .....🪔
@mamagampoala4414
@mamagampoala4414 8 ай бұрын
බෙර ඇදුම අදින විදිය කියලා දෙන්නකෝ අයියේ
@smartdancingroom5830
@smartdancingroom5830 9 ай бұрын
බෙර ඇදුම අඳින විදිහත් කියලා දෙන්න පුලුවන්ද 🙏
@tablathejan488
@tablathejan488 Жыл бұрын
ආයුබෝවන් අයියේ රෙදි දෙකකින් උරමාලේ ගහන්නේ කොහොමද කියල කියල දෙන්න කෝ
@keshanmadushanka773
@keshanmadushanka773 2 жыл бұрын
උරමාලේ දිග කොහොමද අය්යේ ගන්නේ....
@user-qw5hm4uj8g
@user-qw5hm4uj8g Ай бұрын
අය්යා ඔය විදියට උර මාලේ ගහන්න කොච්චර රෙදි ඔනෙද .රෙද්ද එක දිගටනෙ ගන්න ඔ⁣නෙ
@kanchananilushi7038
@kanchananilushi7038 2 жыл бұрын
උරමාලෙ මුලු දිග කීයද
@chathurajayasanka.8953
@chathurajayasanka.8953 Жыл бұрын
🙏🙏වටින වැඩක් අයියේ
@bandulasenavirathna2342
@bandulasenavirathna2342 25 күн бұрын
ආයුබෝවන් 🙏
@prabodkaushalya
@prabodkaushalya 2 жыл бұрын
අනේ අයියෙ බෙර ඇදුම අදින හැටිත් දාන්නකෝ
@hirushadilhara
@hirushadilhara 9 ай бұрын
ආයුබෝවන් 🙏 බෙර වේට්ටිය අදින වීඩියෝ එකක් දාන්නකෝ
@subwaylanka4023
@subwaylanka4023 Жыл бұрын
බෙර අැදුම අදින video එකක් ඔ්නේ
@sarathpremasiri4173
@sarathpremasiri4173 Жыл бұрын
T
@waruna1997
@waruna1997 Жыл бұрын
එ අයියේ කොහොමද
@topvideo5295
@topvideo5295 2 жыл бұрын
vatina video ekak
@yasithbro9279
@yasithbro9279 Жыл бұрын
අයියේ වෙට්ටිය අදින විදිහ ඔනි
@malshankanchana5921
@malshankanchana5921 Жыл бұрын
අයුබෝවන්ඩ පුලුවන්නම් කියනවද උරුමල රෙද්ද ⁣සාමාන්‍යයෙන් කොච්චර දිග ඔනද කියලා
@chandrikamarasinghe924
@chandrikamarasinghe924 5 ай бұрын
Wu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Wuss
@kavindumadubhashana8029
@kavindumadubhashana8029 2 жыл бұрын
අයියේ රෙදි දෙකකින් ගහල පෙන්නන්නකෝ උරමාලෙ...රෙදි දෙකෙන් ගහනකොට...දෙවෙනි රෙද්ද බුරුල් වෙනව
@nishankawshika8785
@nishankawshika8785 2 жыл бұрын
❤️❤️❤️❤️
@user-rt1sc4wz1z
@user-rt1sc4wz1z Ай бұрын
🙏🙏🙏
@dileesenarathna1611
@dileesenarathna1611 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimeshanirmal3281
@nimeshanirmal3281 2 жыл бұрын
❤️
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 54 МЛН
බෙර සරඹ  | තහකඩ කඩ | Rusiru Rathnayaka
3:29
බෙර with RUSIRU
Рет қаралды 15 М.
Rubber band slingshot
10:25
DIY Crossbow
Рет қаралды 12 МЛН