ඉතිහාසය වගේම සත්‍ය බුදු දහමත් ඔවූන් විකෘති කලා

  Рет қаралды 4,824

උරුමය

උරුමය

Күн бұрын

Пікірлер: 106
@IndraniDissaaa
@IndraniDissaaa 2 күн бұрын
ඔබ තුමාට දීර්ඝායුශ❤
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 2 күн бұрын
හෙළ දීපයේ සත්‍ය නැවත මතුකර බුදුන්වහන්සේගේ ජන්මය ලැබූ ජමිබූද්දිපය මේ අපේ හෙල බිම නමුත් එය තේරුම් ගැනීමට පරිපූර්ණ බුද්ධිමත් මනුස්සයන් විය යුතුමයි දේවදත්ත පරපුරේ අයට මෙය විහිලුවක් සිසිර මහත්තයා රටේ ජනතාව දැනුවත් කිරීමට ගන්න උත්සාහට අපගේ නමස්කාර ❤❤❤❤
@Lakmaldilruksha2
@Lakmaldilruksha2 2 күн бұрын
❤❤️ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏☸️☸️
@nature19927
@nature19927 2 күн бұрын
රටේ හැමෝටම වැදගත් දේශනාවක් වීඩියෝව හැමෝටම share කරන්න❤
@priyanthakumara3
@priyanthakumara3 2 күн бұрын
🙏🙏🙏...සුවපත් වෙත්වා. !!!
@NadikaNadika-x3m
@NadikaNadika-x3m Күн бұрын
ඔබ තුමාට නිදුක් නීරෝගී භාවයම ලැබේවා 🙏🙏
@nature19927
@nature19927 2 күн бұрын
💯 ඇත්ත
@Ishansidrasl
@Ishansidrasl 2 күн бұрын
Suwapath wewa!
@sarasavi20
@sarasavi20 2 күн бұрын
සුවපත් වේවා...!
@LahiruLK2025
@LahiruLK2025 2 күн бұрын
සුවපත් වේවා!
@thegirls098
@thegirls098 2 күн бұрын
Suwapat wewa
@DpRanasinghe
@DpRanasinghe 2 күн бұрын
දීර්ඝ ආයුෂ ලැබේ වා 🎉🎉🎉
@manelsurangika320
@manelsurangika320 2 күн бұрын
ඔබ තුමාට තෙරුවන්ගේ සරන🙏🙏🙏🙏🙏
@pradeepkumara4164
@pradeepkumara4164 2 күн бұрын
සත්‍ය පිළි නොගන්නේ මිත්‍යා දුශ්ටිකයෝ අපේ බුදුන් හෙලයෙක් කියන්න ශාක්ශි අවශ්‍ය නෑ පිරිසිදු හෙලයෙක් වීම පමනක් ප්‍රමානවත් සුද්දන්ට ජාතක වූවන්ට මෙම සත්‍ය විහිලුවකි මුසාවකි හෙල යක්කලේ ඇත්තෝ සත්‍ය අවබෝධ කරගනිත්වා.
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 2 күн бұрын
❤❤❤මේ තමයි මිත්‍යා ධිට්ඨික ගෝත්‍රික ලක්ෂණය. මෙයාලා විශ්ව ඥානයට පත් නොවන්නේමය❤❤❤
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 5 сағат бұрын
😢ඉතින් ඕය් පෙරේරා කියන්නෙ පරන්ගි සුද්දන්ට ජාතකවෙච්චි එකෙක්ක්නෙ***ඌ උඹලා කියන ජාතියේ හෙලයෙක් වෙන්නෙ කිහොමද ***මූට ගමේ කියන්නෙ "බලු කටා" කියලය්***ඕකාට හිරිවටුන්නෙ ගෑනු ගහල පන්නාපු වෙලාවෙ දිව්වෙ අමු හෙලුවෙන්
@yamunasriyani9182
@yamunasriyani9182 2 күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂම වේවා සත්‍ය පැහැදිලිවම. ප්‍රකාශ කිරීම
@kalyanijayasinghe3763
@kalyanijayasinghe3763 2 күн бұрын
ඉතාමත් හොද වැඩසටහනකි. ප්‍රසාද් කුමාර මහතා සහ ඔබ සියලුමදෙනා එකතුවී නව ජනාධිපති අනුර කුමාර මහතා හමුවී මේවා සාකච්ඡා කරන්න. නැතුව අපි තනියෙන් කොච්චර කතාකරත් මේ බව ලෝකයට එලිවෙන්නේ නැහැ.
@ranjithwelekumbura3598
@ranjithwelekumbura3598 2 күн бұрын
ඔබ හරි විකෘති වු දේශය හා දහම ප්‍රකෘති කිරිමට විවිධ මත නිසා නොහැකි වි ඇත මේ නිසා අනුර ජනාධිපති ගෙන් ඒ පිළිබඳ වාද කර ගවේෂණය කර නිරවුල් කිරිමට විද්වත් අයගෙන් සමන්විත කොමිසමක් පත්කර ගැනීමට ඉල්ලන්න. එමගින් සත්‍ය ස්ථාන සොයා ගැනීමට සොයා ගැනීමටත්,වැදුම් පිදුම් කර පින්,කුසල වඩාත් වර්ධනය කර ගැනීමටත් අනාගත දරුවන් ට සත්‍ය පෙල පොත් පළ කර විකෘතිය මග හරවා ගැනීමටත් හැකිවනු ඇත.සත්‍ය දෙකක් නැත.ඇත්තේ එකකි.
@maguwanworldtwl
@maguwanworldtwl 2 күн бұрын
🙏🙏🙏
@lasangachameera2514
@lasangachameera2514 2 күн бұрын
ඔබ හරී ..වැක්මක් නැතිව ධර්මය හැසිරිලා වැඩක් නෑ..බුදුං වහන්සේලා ඉපදුනේ මේ සිරී දේශයේ.කවුරු කොහොම මුලු ලෝකමය කිව්වත් වැඩක් නෑ මෙක තමයි ඇත්ත ...තව අරුදු දහයක් ඇතුලත මේ හැමදේම මතු වෙනවාමයී ...එක අනිවාර්යයෙන්ම වෙනවා...දර්මයේ හැසිරෙන්න හැමෝම ...අපි කරන හැමදේම අපි පසු අස එනවා අනිවාර්යයෙන්ම ...බුදුං වහන්සේලා ඉපදුනේ මේ රටේ ...මම අයමත් කියනවා...නමෝ බුද්ධාය ...🙏🙏🙏
@edmunddek6214
@edmunddek6214 13 сағат бұрын
සිසිර මහත්මයානනි අප ඔබතුමාට මෙම පැහැදිලි කිරීම් ගැන කෙසේ පසසන්නද ❓ මෙම කටයුතු තව තවත් මේ ජාතිය වෙනුවෙන් සිදුකිරීමට ඔබතුමා තවතවත් වෙරවීරිය දීර්ඝායුශ ලැබේවායි අධිශ්ඨාන කරමි ❗
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 2 сағат бұрын
Garu Sisira Perera mathithumanta, theruwan saranayi !!! chiran jayathu !!!
@NilminiWijesingha-zq2dr
@NilminiWijesingha-zq2dr 2 күн бұрын
සියලු දෙනාට සත්‍ය වටහාගන්න පුළුවන් නුවනක් පහළ වේවා .....අපෙ ඉතිහාසය අපිට ල්‍රුබෙේවා
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 күн бұрын
Niduk Nirogi Suwaya Adishtana Karami 🙏🙏🙏
@shandyaa1105
@shandyaa1105 2 күн бұрын
Oba thumata dheirgayu labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maguwanworldtwl
@maguwanworldtwl 2 күн бұрын
❤❤❤
@FXmine.
@FXmine. 2 күн бұрын
❤🙏🇱🇰
@lakshmidapana1569
@lakshmidapana1569 2 күн бұрын
Theruwan..Saranai..❤💛❤💛❤💛
@IndraniDissaaa
@IndraniDissaaa 2 күн бұрын
🙏🇱🇰
@WellawayeDhammashobani
@WellawayeDhammashobani Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WellawayeDhammashobani
@WellawayeDhammashobani Күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා
@WellawayeDhammashobani
@WellawayeDhammashobani Күн бұрын
බුදු සරනයි !
@SamanthaKMS
@SamanthaKMS Күн бұрын
Obathumata devi පිහිටයි.
@renukasisira8591
@renukasisira8591 9 минут бұрын
Saththaya heli wewa !
@priyankasenanayake4015
@priyankasenanayake4015 Күн бұрын
🙏🪷 තෙරුවන් සරණයි!
@NadikaNadika-x3m
@NadikaNadika-x3m Күн бұрын
ඔබ තුමා වගේ නිර්භීතව අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරන එඩිතර මනුෂ්‍යයෙක් අපේ රටට ඉපදීම වාසනාවක් මේකද ඔබ තුමා වගේ සත්‍ය කතා කරන ඇත්ත ඇති සැටියෙන්ම පෙන්වන්න වෙන කිසිම අයෙක් ඉදිරිපත් වෙන්නෙ නැහැ ඔබ තුමා අපේ රටට ජාතික වීරයෙක් මොකද අපේ රටේ මුළු ඉතිහාසයම බොරු දෙවල් තමයි අපි මෙච්චර කල් දැනගෙන ඉදලා තියෙන්නෙ ඔබ තුමා තමයි වහලා තිබුණු සත්‍ය ඇරලා පෙන්නුවේ අපි මැරෙන්න කලින් ඇත්ත දැනගන්නට ලැබීම සතුටක් ඔබ තුමාට පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sashika3557
@sashika3557 Күн бұрын
🙏🙏🙏💐💐💐
@acecoach623
@acecoach623 2 күн бұрын
🏵🏵🏵🏵🏵🙏
@aselamadusanka5499
@aselamadusanka5499 Күн бұрын
🙏🙏🙏 .
@manelperera5336
@manelperera5336 Күн бұрын
ජාතිය ගැන වර්නනාව දාලා බෞද්ධයා මුලාවෙි දාලා අනෙක් පැත්තෙන් සුද්දාගේ ගොතපු දහම කරේ තියාගෙන යනවා.නිවරැදි නිවන අවබොධ කරගන්න නුවන පහල වෙිවා.සිසිර මහතානනි දැන්නමි වැඩිහරියක් පන්සල්වල නිවන්ලබාගෙන යන චිවරධාරින් ඉන්නේ.හරිම කනගාටුයි.දියුනුවත්සමග විනාශය.සැපවිහරණ පතන දිව්‍ය ලොක සැප පතන දහමක් කරපින්නාගෙන යන්නේ.දහමත් ඉවරයි රටත් ඉවරයි.අනාගත දරැවොත් අදුරේ.පන්සල් ගිහිවෙලා.රටෙි අභාවය.නිතියක් පැනවිය යුතුයි.පුතිපත්තිමය ශිලය රකින්න නොහැකිනමි බුදුන්ට අගෞරවය නොකර චිවරය දරාගෙන දුස්ශිලකමි නොකර සිවුරැ හැරයාම සුදුසුයි.නිවනකරා යන ස්වාමින් වහන්සේලා රැදෙයි.බිස්නස් ව්‍යාපාරයක් නොව.නිවන කරා යන මගක්.අවබොධවෙිවා සැමටම.🙏🙏🙏🙏🤚🤚🤚🤚🤚
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 2 күн бұрын
අප අරහතුන් වහන්සේ පෙන්වා දුන් උතුම් බුද්ධ ධර්මය තේරුම් ගත් අයෙකුට නම් මේ රටේ ඉතිහාසය අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ එය ඉබේම පසක්වන දෙයක් ...ඔබතුමා මේ දරණ උත්සහය ඉතාමත්ම අගයමි..
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 күн бұрын
💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐
@sheltonelvitigala8368
@sheltonelvitigala8368 2 күн бұрын
රෑපවාහිණි චැනලයක් ආරමිභ කිරීමට දානපතියෙක් ඉදිරපත් වී සතෞ බෞද්ධ ඉතිහාසය සමාජ ගතකිරීමට කටයුතූ කරන්නේ නමි මැනවි.
@asuramunikarunasena4884
@asuramunikarunasena4884 2 күн бұрын
වහල් මානසිකත්වය ඇති අපේ බොහෝ අයට ඇත්ත දැන ගැනීමට උවමනාවක් නැත. එහෙත් සත්‍යය සොයා යන අය බහුලයි.
@dananjayadananjaya-gz5qw
@dananjayadananjaya-gz5qw 2 күн бұрын
බොහොම හොද වැදගත් කාටත් වටිනවා
@dangerous1504
@dangerous1504 2 күн бұрын
❤🇱🇰
@thisarukumara1000
@thisarukumara1000 Күн бұрын
පුරාවිද්‍යා උන් බුදුන්වහන්සේ ඉන්දියාවේ කිව්වේ ත්‍රිපිටකය වත් කියවලා නෙවෙයි 🙏❤️
@SampathKumara-wd6sx
@SampathKumara-wd6sx 2 күн бұрын
හෙළ ඉතිහාසය අපි සොයාගත යුතුයි
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 2 күн бұрын
බුද්ධ ඥානය ඔස්සේ බුදුන් නොදකින උගත් යැයි සිතා සිටින අමු අම්බරුවන්ට මෙවැනි විකාර සිත් පහලවිම වලක්වන්න බැහැ❤❤❤ බුදුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරනවාට වඩා මේ බහිරව මාර්ගය පාවිච්චි කිරිම ඉතාම පහසුයි ❤❤❤මීපලවලානේ වගේ ධර්මය නොදත් ලෞකික ධ්‍යාන මාර්ගය නිසා අකරමංවීම වලක්වන්න බැහැ❤❤❤
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 2 күн бұрын
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
@gunarathnamenike8551
@gunarathnamenike8551 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 2 күн бұрын
❤😊
@ajithkumaranarasingha5127
@ajithkumaranarasingha5127 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@WellawayeDhammashobani
@WellawayeDhammashobani Күн бұрын
Oba tumata digau wewa chiran gayatu
@Premasiri-z2f
@Premasiri-z2f Күн бұрын
සුද්දෝ බෞද්ධ ධර්මය දන්නේ නැහැ කියලා කියනවා නම් ඒකම ඇති ඔබ ඇතුළු තව පස් හය දෙනෙක් මේ ලංකාව ඇතුළත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා යයි පවසන තැන් එකිනෙකට පරස්පරයි උඹලා සියල්ලම එකට එකතු වෙලා එක මතයකට පැමිණේවා¡,
@ChandrawathieMenike
@ChandrawathieMenike Күн бұрын
බොදු උරුමය පිළිනොගන්නේ නිවැරදිව දහම ගැන නොදන්න අය බව මගේ පෞද්ගලික අදහස වේ.
@sujithilamperuma6194
@sujithilamperuma6194 17 сағат бұрын
ඔය අය කාමසුඛල්ලකාණු යෝගයේ සිට බුදුන් අපේ යයි පවසමින් සිත පිනවනවා.නමුත් ඒකම මදි. අන් අයටත් පැහැදිලිව පෙන්වා දෙන්න.බුදු ධහම පැතිර ගිය අන් රටවල ඔය පිළිබඳව සඳහන් වෙනවද.අපි දන්න දේ අනුව නම් එහෙම නැහැ. පුරවිදුවන් මේ මතය ගැන නිවැරදි තොරතුරු ලබා දිය යුතුයි..
@neethajayaweeea3760
@neethajayaweeea3760 2 күн бұрын
මහත්මා ඉන්දියාවේ කිසිම මිනිහෙක් බුදුරජාණන් ගැන කිසිම දෙයක් අහල දැකල නැති බව කියනවා . Aa aya දන්නේ hindu deviwaru ගැන විතරයි .ainma පේනවා නේද උන්වහන්සේ ape කියලා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@tharushaganegoda5960
@tharushaganegoda5960 Күн бұрын
Eng mr sisira pls inform about this to our president he will definitly understand the reality
@maharagamacushionhouse5132
@maharagamacushionhouse5132 2 күн бұрын
කලවම් ජාන තියෙන ජාතියකට මේව කිව්වට තේරෙන්නේ නැහැ මහත්මයා ඔබතුමා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
@dananjayakalinga6881
@dananjayakalinga6881 Күн бұрын
මේව ඇහෙනකොට සමහරුන්ට ඇඟ දනවා කසනවා කොමන්ට් දාන්න බෑ අත් වෙව්ලනවා වැරැදි වැරැදි ඉඳියාවට ආවඩනවා උං තමා දෙව්දත් පරපුරේ උං
@Manika832
@Manika832 16 сағат бұрын
අනේ ඇයි අපේ බුදුන් වහන්සේ ලංකාවෙ කියල පිලිගන්න ඇත්තේ අනුර ජනපති තුමාටත් එය ඉටුකරන්න අපේ බුදුන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dangerous1504
@dangerous1504 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raarranasinghe7133
@raarranasinghe7133 2 сағат бұрын
මහින්ද,රනිල්,අනුර මෙි ⁣ෙඵෙ තිහාසික සත්‍යය හොඳින් දැනුවත්...,නමුත් ඉංදියාවත්,නොදැනුවත් දිටිඨිගත බහුතර ජනතා ඡන්දත් අමනාප කරගන රට ⁣ෙවනුවෙන් u ටර්න් එකක් ගහන්නැත්තෙ පුද්ගලිකව දේශපාලනික අවාසිය නිසයි. , වගකිවයුතු බදුමුදලින් වැටුප්,වරප්‍රසාද ලබන ආචාර්ය,මහාචාර්ය එල්ලාව ල සෝමදේවලත් මුලින් මෙි සත්‍යය සොයා එලිදැක්වීමට ගොස් අද්‍රෘශ්‍රමාන බලපෑමකින් හා තම පුද්ගලික වාසි, වරප්‍රසාද වෙනුවෙන් උපන්බිමට ද්‍රෝහීන් වුනා... ටෲත්කනෙක්ටි,ගවෙිශනය, යථාර්ථ වැනි නාලිකා සහ එම සමිපත් දායකයින් 'ප්‍රසාද් කුමාර ' නාලිකාව/එම 'සංගමය' සමග එක්උනොත් මෙි සත්‍යය දැකගත් හැමෝම එයට එකතුවී දායක වෙිවි...!! උපන් බිමෙි උරැමය වෙනුවෙන් එක්ව ජයගමු..!!!
@KosalaUpendra
@KosalaUpendra 2 күн бұрын
ඇත්තටම මේ මිනිස්සුන්ගේ අරමුණ මොකක්ද කියලා නම් තේරෙන්නේ නැහැ. එක්කෝ තියන මෝඩකම නැත්තං වෙන මොනවා හරි ලාභයක් බලාපොරොත්තුවෙන්. මේ මිනිස්සු කරන දෙය නිසා උතුම් බුදු දහමත් ලංකාවේ ඉතිහාසයත් හෑල්ලුවට පත්වෙන එක පමණයි වෙන්නේ. දැනට අවුරුදු ගානක ඉඳන් බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනයි කියල මතයක් ගොඩනගන්න හදනවා හදනවා අදටත් කිසිම සාක්ෂි සාධකයක් නෑ. ඔහේ කියන්නන් වාලේ හිතලු ටිකක් විතරක් තාමත් කියනවා. මේවා පිළිගත්ත අය නම් ආපහු හරවන්න බෑ. එයාලා කිසිම දෙයක් තර්කානුකූලවත් හිතන්නේ නැතිව බලන අය. පළමු වතාවට මේ වීඩියෝ බලලා කවුරු හරි මේවා පිළිගන්න හිතන් ඉන්නවනං චුට්ටක් නුවණින් හිතලා බලන්න. ත්‍රිපිටකයේ සඳහන් වන සූත්‍රවල ඇති රාජ්‍යයන් හා රාජ්‍යයන් ගැන ලංකාවේ කිසිදු සාක්කි සාධකයක් නෑ සොළොස් මහා ජනපද ලංකාව වැනි කුඩා රටක තියෙන්න පුළුවන්ද එක විට රාජ්‍යයන් දාසයක් තරම් පාලනය කරන්න. අනික් කාරණාව මෙයාලා කියන පරිදි හිරිවඩුන්න බෝධිය ළඟ බුදුරජාණන් වහන්සේ බුදු වුනා නම් හිරිවඩුන්න අවට එකල රජවරු මොනතරම් නිර්මාණ කර තියෙයිද. ජය ශ්‍රී මාබෝධිය අවට මොනතරම් දේ දැනටමත් දකින්න තිබෙනවාද. මෙයාල පවසන පරිදි මාර්ග ඵල ලබා ගැනීමට බුද්ධ ශක්තියට අනුගත වීමක් අවශ්‍ය යැයි මහා පරිනිබ්බාන සූත්‍රයේ අනූපස්සෙනි ඡේදයේ තියෙන බව පවසනවා. එහෙම දෙයක් නම් ඇත්තටම මහා පරිනිබ්බාන සූත්‍රයේ නැහැ. නමුත් එසේ නම් මෙයාලා පවසන පරිදි පුරා 45 වසරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනෙක් සූත්‍රවල මාර්ගඵල ලබා ගැනීමට පුළුවන්කමක් නැහැ මොකද මහා පරිනිබ්බාන සූත්‍රයේ පමණයි මාර්ගඵල ලබා ගැනීමට බුද්ධ ශක්තියක් අවශ්‍ය බව කියන්නේ. අනේ මන්දා මේවා පිළිගන්න කලින් චුට්ටක් හිතලා බලන්න...
@GeethMeeella
@GeethMeeella 2 күн бұрын
සහෝදරයා, ඔබ මේ දේශන එකක් දෙකක් අහලා මෙවැනි තර්ක ඉදිරිපත් කරන්න එපා. ඔබට ඇත්ත වටහා ගැනීමට අවශ්‍ය නම් අඩුගානේ මෙම වැඩසටහන් 100ක්වත් අහන්න. ඔබ ඇත්තටම දැනගන්න අවශ්‍ය නම් මම ඔයාට යූටියුබ් එකේම තියෙන channel කීපයක් කියන්නම්. බුදුන්ගේ දේශීය ශ්‍රී ලංකාව කියන එක තහවුරු කරන්න සරලව ඔප්පු කරන්න පුළුවන් කරුණු තියෙනවා. ඔබ විද්‍යාත්මක පදනමක් මත හිතනවනම් මං පහළ කියන කරුණු ටික ඉදිරිපත් කරන්නම්. 1. සිදුහත් කුමරා උපන් සල්ගස නේපාලයේ වැවෙන ගසක් නොවේ. හේතුව සල් ගස වැවෙන්නේ ඝ්ර්ම කලාපීය රටවල පමණයි. ඔබ ඉන්දියාවේ වන්දනාමාන කරන්න ගියා නම් ලුම්බිණියේදී සල් ගස් දැක්කාද කියල මං අහන්න කැමතියි. 2. බුදුන්ගේ දහම බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බානක නම් තෙරුන් වහන්සේලා විසින් කටපාඩමින් රැගෙන ආ දහමක්. ඒ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වන තුරු. මේ අතරතුරේදී ධර්ම සංගායනාවන් 3ක් සිදු වෙනවා. මහින්ද හාමුදුරුවෝ ළඟාවට බුදු දහම අරගෙන ආවා නම් කොහොමද ලංකාව තුළ ඒ ස්ථාපිත කරගෙන පවත්වාගෙන ආවේ කිසිම බානකවරුන් වහන්සේ නමක් මෙරටට වැඩම නොකර. මහාවංශයේ හෝ වෙනම කිසිම අවස්ථාවක සඳහන් වෙනවාද ඉන්දියාවේ සිට බානකවරුන් මෙරටට වැඩම කලා කියලා. 3. ඔබ පොතපත කියවනවා නම් ඉන්දීය ඉතිහාසය අරගෙන සොළොස් මහා ජනපද වලට නම් තැබුවේ මොන කාලයේදීද කියල චෙක් කරලා බලන්න. සොළොස් මහා ජනපදවලට නම් තියන්නේ 1800න් පස්සේ. ඒ ඇලෙක්සැන්ඩර් කනින්හැම් විසින්. හැබැයි ලංකාවේ සොළොස් මහා ජනපදවලට සමාන නම් වලින් බිඳී ආ නම් තවමත් ඒ ආකාරයෙන්ම ලංකාව තුළ පවතිනවා. 4. ඔබට ඉංග්‍රීසි දැනුම තිබේ නම් අන්තර්ජාලය පරිශීලනය දන්නවා නම් තිබේනම් ලෝක ඉතිහාසය අරගෙන බලන්න. ලෝක ඉතිහාසයේ 1850ට කලින් ලියා ඇති පොතපත වල බුද්ධාගම හා ශ්‍රී ලංකාව සම්බන්ධ තොරතුරු කියවා බලන්න. ප්ලීනි කියන්නේ ලෝක ප්‍රසිද්ධ දේශාටකයෙක්. එයාගේ පුත්තල ලංකාව හා බුදුන් ගැන සඳහන් වෙනවා 1200දී පමණ. පුරා විවිධ රටවල පුද්ගලයන් විසින් රචිත ඒ හැම පොතකම තියෙනවා බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ බව. සිංහලයන් බුදුන් වහන්සේ තමන්ගේ ජාතියේ මූලිකයා බවට සැලකූ බවට විස්තර. උන්වහන්සේ ශ්‍රී ලංකාව තුළ වැඩහිටි ප්‍රදේශය. මහාමේරු පර්වතය පිළිබඳව. 1850 ට කලින් තිබුණු පත පොත වල එසේ සඳහන් වෙන්නේ කොහොමද? මොකද ඒ පොතපත විවිධ රටවල විවිධ පුද්ගලයන් විසින් රචනා කරපුවා නිසා නිවැරදි තොරතුරු විය යුතුමයි. 4. බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ පාලි මාගදී භාෂාව ලංකාවෙන් පටන්ගෙන ඉන්දියාව දක්වා ව්‍යාප්ත වූ බව තමයි ඉතිහාසයේ හොයාගෙන තියෙන්නේ. අදටත් බුදුන් වහන්සේගේ ධර්මය ඒ ආකාරයෙන්ම ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකයේ පවතින්නේ පාලි මාගදී නැතහොත් වර්තමාන සිංහල බවට ක්‍රම ක්‍රමයෙන් පත් වූ භාෂාව බව ඔබට වැටහෙන්නේ නැද්ද. ඉන්දියාවේ මාගදී භාෂාවට සමානව පවතින භාෂාවක් වර්තමානයේ නැත. එසේ තිබුණා නම් එයා අඩු තරමේ සිංහලට ලගින් යන භාෂාවක් හා විය යුතුය. ඔබට මම මේ ඉදිරිපත් කළ කරුණු ගැන සැක හැර දැනගැනීමට අවශ්‍ය නම් හෝ මට මීට වඩා විස්තරාත්මක ලෙස ඔබට බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව සනාථ කර හැකි කරුණු රාශියක් මා සතුව තියෙනවා. ඔබට බුද්ධිමත් ලෙස මේවා අවබෝධ කර ගත හැකිනම් ඔබ ඇත්ත වශයෙන්ම කරුණු කාරණා විශ්ලේෂණය කර බුදු දහමේ ඉතිහාසය හා ඇත්ත බුදු දහම ගැන හොයා බැලීමට උනන්දු පුද්ගලයෙකු නම් මගේ WHATSAPP නම්බර් එක 00971501087428.
@ajithkumaranarasingha5127
@ajithkumaranarasingha5127 2 күн бұрын
Oya pau
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 2 күн бұрын
හා...
@KosalaUpendra
@KosalaUpendra 2 күн бұрын
@@ajithkumaranarasingha5127 Please don't feel sorry for me. I know how to make my own life. I have more brain than you. You have no brain. It is because of stupid bulls like you that the noble Buddhism and the history of Sri Lanka are being undermined. You have no brain, you accept what anyone says. You are a stupid cow....
@Rajapaksha-p1z
@Rajapaksha-p1z Күн бұрын
ඕබ කියන දේ ඇත්ත බෝධිසත්වරැ.පාදර්ගෙන් ආශිර්වාද ගන්න හාමුදුරැවරැ..ඇයිමෙ බු..සාසනය තුල අවුල් ඇතිකරන්න n.g.o.සල්ලි විසිකරන ව බටහිර වගේම මැදපෙරදිගත් ඒවායෙ පුතිපල මෙතෙකින් විදියට ත්‍රිපිටකය බොරැ
@Manika832
@Manika832 16 сағат бұрын
අපේ ලක් මවගේ බුදුන්ගේ ඉතිහාසය2025ඉස්මතුවෙවා අනුර ජනාධිපති තුමා එය ඉටුකරන්න🙏❤️
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 Сағат бұрын
Koheda ? prathama jathika jana balavegaye, palamu sasi vaarayedee budu guna, "jayamangala gathaa " ?
@KumariDff-c7c
@KumariDff-c7c 2 күн бұрын
Awega wela wedak nehe siddartha kumaru kesa chedanaya kale srilankawe kepu kaduwa thiyenne kirivehera chaiththiya ethule hisa dan dunne srilankawe aththsna galla daruvo denna dan dunne srilankawe sinha raja wananthare awa wasankara den tuwarislata anna selesthuwa a istana pasmaha belum bala thora gaththe lankawa diwaena srilanka muhudin wata una nisa indiyawa diwaenak nowe sagara mediuna diwaena lankawa ai sri dala thiyenna (sri dalada maligawa/sri sambudda raja/sri lankawa)ahenam buduhamuduruvo ape neda ai api indiyawata alawanne ape budun indiyawa koti ganan lankawe salli hura gaththa me prodawa nisa den bitha wela enne hore ahu una nisa mama giya athme indiyawe epaduna pirimi kenek aya paramitha sampurna wenna niwana udesa bohoma pin karala aya adistana karala thiyena budun upan desaye geheniyak wela hari epadila marga pala awaboda wenna kiyala meka saththayak 4 palakin oppu una theruwan saranai
@gaminiranathungayoutiubcha4825
@gaminiranathungayoutiubcha4825 Күн бұрын
මහත්මයාණෙනි මිහිදු හිමියන් මාගධි හෝ සිංහල බසින් අංශ පැනය ඇහුවා නම් මිහිදු හිමියන් එම භාෂා ඉගෙනගත් ක්‍රමයක් තිබිය යුතුයි ඉන්දියාවේ සිංහල භාෂාව තිබිය යුතුයි නේද,අනික ඉන්දියාවේ භාවිතා කරපු භාෂාවකින් නම් දෙවන පෑ තිස් රජු එම භාෂාව ඉගෙන ගෙන තිබිය යුතුයි නේද නැත්නම් ඔය ප්‍රශ්ණ සදහා උත්තර දෙන්න භාෂාවන් තේරෙන්න විදිහක් නෑ නේද
@Rajapaksha-p1z
@Rajapaksha-p1z Күн бұрын
ඕය කරන්නෙ සාසනයට හොදක් නොවෙයි. දැන්. ..සූතුපිඨකය මුලුමනින්ම වීසී කරන් න වෙනව. ඕය කරන්නෙ බටහිර වගේම මැදපෙරදිග උන්ට අවශ්‍ය වෙලා තියනව බු .සාසනය අවූල් කරන්න උන් සල්ලි වීසී කරනව ඒව ඩැහැ ගන්න උන් බොරැව වපුරනව මොහුත් ඒකෙනෙක් හැබැයි සමාජයට මෙ.කරන විනාසයට මෙලොවදීත් පරලොවදීත් දඩූවම් ලැබෙනව නියතයි
@LeslyJayaNZ
@LeslyJayaNZ 23 сағат бұрын
APAYATA YANA AYA ME KATHAWA PILIGANNA
@priyanthinagoda5236
@priyanthinagoda5236 18 сағат бұрын
සං කියන්නෙ කෙලෙස් නේද සං සුං වෙනවා කියන්නෙ කෙලෙස් නැසීම නේද 🙏
@neethajayaweeea3760
@neethajayaweeea3760 2 күн бұрын
Me විරුද්ධව comments dana aya ඉන්දීය ඉතිහාසය දැන්වත් කියවා balaapalla????
@SurangiKumari-l7r
@SurangiKumari-l7r 2 күн бұрын
Mae.obatuma.mnisun.mulA.kara.pawpurawa.ganna.epa.mewa.balana.aya.mula.nowewo
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 2 күн бұрын
වහල් මානසිකත්වය නිවටකම සුද්දගෙ පුක හෝද පු පරම්පරාවෙ එකෙක් හොඳ හෙලයෙක් වෙයන් නැත්නම් පල ඉන්දියාවට
@SamanthikaWarnakulasuriya-s9g
@SamanthikaWarnakulasuriya-s9g 2 күн бұрын
Rateth.nathi.loketh.nathi.patta.kebara.mewa.ahana.ayatath...mongel.budun.upathe.sita.siyalu.de mahabarathe
@priyangamadhawa9139
@priyangamadhawa9139 Күн бұрын
ohela wage aya ai boru kiyanne
@NisansalaChali
@NisansalaChali 2 күн бұрын
dan jambu katha adinna epa meken wenne budu dahama dekata kadeemak.e nisa me waradda karanna epa
@priyangamadhawa9139
@priyangamadhawa9139 Күн бұрын
uncle boru kiyanna epa
@laljayasinghe6236
@laljayasinghe6236 2 күн бұрын
ඔය පච අපි නම් කිසිම දවසක පිලි ගන්නේ නැත
@noymanoj
@noymanoj 2 күн бұрын
එකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ මොඩකම ඔබගෙ. මෙ කියන දෙවල් හරිද නැද්ද කියලවත් බලන්න බැරිව පචලු 😂
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 2 күн бұрын
හා....
@Premasiri-z2f
@Premasiri-z2f Күн бұрын
පිස්සුද හලෝ!!!
@shantha696
@shantha696 2 күн бұрын
🙏🙏🙏
@ChandimaFernando-hm6dq
@ChandimaFernando-hm6dq 2 күн бұрын
❤❤❤
@MrBlps
@MrBlps Күн бұрын
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹
@PradeepaSurangi-u5o
@PradeepaSurangi-u5o 2 күн бұрын
🙏❤️
@ndesilva1107
@ndesilva1107 4 сағат бұрын
🙏🙏🙏
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
උමංදාව සදහම් දේශනාව
34:10
Umandawa
Рет қаралды 47 М.
'' මේ වෙලාවේ ඔබ ඇසිය යුතුම කතාවක්...''
8:36
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН