USA වල කිසිම දෙයක් නොමිලේ නැති ද ? මම එහෙනම් ඉන්නේ ඇයි ?

  Рет қаралды 600

Move To USA

Move To USA

Күн бұрын

ප්‍රේක්ෂකයෝ කිහිප දෙනෙක් අහල තිබුණ ප්‍රශ්නයකට පිළිතුරක් ...
#usa #americandream #uslife

Пікірлер: 23
@hashanjayawardana2793
@hashanjayawardana2793 4 ай бұрын
අසරණ පීඩිත මිනිසුන් දිරිමත් කරන, ඔබතුමා වැනි පුත්‍ර රත්නයක් මෙලොවට බිහිකල හැදූ වැඩූ දෙමවිපියන්ට පිං අයිති වේවා! නිදුක් නීරෝගී බාවය ලැබේවා! ඔබතුමාට බුදුසරණයි ❤
@hashanjayawardana2793
@hashanjayawardana2793 4 ай бұрын
අමරිකාවේ පැයකට ගෙවන මුදල සහ මාසික වැටුප අවම වශයෙන් (කම්කරුවන්ගේ ) පිලිබදව සහ බඩු මිල සම්බන්ධව වීඩියෝවක් ඕනෙ සර්...❤️🙏❤️
@samanthadissanayake2016
@samanthadissanayake2016 4 ай бұрын
Well said the truth of the sri lankan society
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 6 ай бұрын
මහත්තයා මට කෙනෙක් කිව්වා covid කාලයේ බස් වල මුදල් ගත්තේ නෑ කියලා ( සමහර තැන්වල විතරක් වෙන්න පුළුවන් එක ) බොහොම වටිනවා මහත්තයාගේ ව්ස්තර කිරිම , තෙරුවන් සරණයි 👏🙏
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙම අවස්ථා covid කාලයේ යම් යම් cities වල දෙන්නැති.
@nirorose9176
@nirorose9176 6 ай бұрын
Even health is costly. Your right
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
I agree, that is a huge burden for many people in USA.
@chandrakanthipaaris1261
@chandrakanthipaaris1261 3 ай бұрын
My. Daughter in law applyed eb3 visa.my son is having mba he is working american company. Can heget a job jhere if he comestous.
@MoveToUSA
@MoveToUSA 2 ай бұрын
If your daughters EB3 is approved and if she applied for her husband's greencard at the same time, then yes your son can find employment in USA. Actually your daughter can check this with her US employer. US employer's lawyer or legal team can help your daughter with these questions. As mentioned I am not a lawyer.
@nadeeshaseneth1885
@nadeeshaseneth1885 6 ай бұрын
Technical officer kohomd engineer wenn පුළුවන් mond krnn on ehem wenn
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
විශ්ව විද්‍යාලට ගිහින් ඉංජිනේරු උපාධිය කරන්න ඕනි. අඩුම ගන්නේ ප්‍රථම උපාධිය. නමුත් මේ රටේ AL, z score කියල දෙයක් නැහැ. ඔයාගේ අදායම්, වත්කම් බලනව සල්ලි තියෙන කෙනෙක් නම් රජයේ campus වුනත් ගෙවන්න ඕනි, සමහර වෙලාවට ඔයාගේ employer campus එකට යන මුදල් ගෙවයි. ඊට පස්සේ ඔයාගේ අධ්‍යාපන මට්ටම බලනවා campus එකෙන්. අඩුපාඩු තියෙනවා නම් ඒවා foundation courses හරහා කරලා ඒ අදාල GPA එක ගන්න ඕනි, ඊට පස්සේ තමයි Engineering degree program එකට ඇතුලත් වෙන්න පුළුවන්.
@nadeeshaseneth1885
@nadeeshaseneth1885 6 ай бұрын
@@MoveToUSA sydney accord ek thiyn degreeyk thiyn kenekt engineer kenek vidiht wad krnn puluwnd barinm mond krnn puluwn job title
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
@@nadeeshaseneth1885 What is Sydney accord?
@nadeeshaseneth1885
@nadeeshaseneth1885 6 ай бұрын
@@MoveToUSA engineering degree accredite krnne washington accord sydney accord dublin accord kiyl
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
@@nadeeshaseneth1885 ආ මෙහෙ ඔහොම Washington accord, Sydney accord Dublin accord කියල භාවිතයේ නම් නැහැ. US වල රැකියාවක් සදහා නම් H1-B sponsor කරන job වලට apply කරන්න. Interview එකේදී ඔබගේ අධ්‍යාපන සුසුදුකම් ඒ අයට ගැලපෙනවා ද කියල බලයි. මෙය ඒ ඒ employer අනුව වෙනස් වෙනවා. හොදම දේ ඇමෙරිකාවේ තුල නොවන විශ්ව විද්‍යාල උපාධියකින් රැකියාවක් ගන්නවා නම් USA වල තියෙන credential evaluation agency එකකින් ඔබේ උපාධිය evaluate කරගන්න. එය සේවා යෝජකයා ඉල්ලුවොත් ඉදිරිපත් කරන්න තියා ගන්න. රැකියාවකට apply කරන කොට බලන්න ඒ post එකේ තියෙන අවම අධ්‍යාපනය සුසුදුකම්, ඒ අනුව ඔබට apply කරන්න පුළුවන් ද බැරි ද කියල තේරෙයි.
@kasunindika8334
@kasunindika8334 6 ай бұрын
Danata yanawanam hodama rata Australia, (UK,USA,Canada,New Zeland walata wada )
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
මට ඒක කියන්න බැහැ, ඒක සාපේක්ෂ දෙයක්. මම මේ video එකේ කියල තියෙනවා මම USA වලට ආස ප්‍රධානම දේ, එය මගේ profession එකට අදාල දෙයක්. වෙන කෙනෙකුට මෙය හරියන්නේ නැති වෙන්න පුළුවන්. මම අනෙක ලංකාවේ සහ USA වල තමයි ගොඩක් කාලයක් ජීවත් වෙලා තියෙන්නේ, ඉතින් අනෙක් රටවල් ගැන මට එහෙම කියන්න බැහැ.
@anujabathiya2493
@anujabathiya2493 6 ай бұрын
💯💯❤❤
@induminiweerasinghe3900
@induminiweerasinghe3900 6 ай бұрын
Sir I am srilankan Al math and Further maths teacher can i apply for student visa ( i mean scholarship for any age) also let me know how to get usa math teacher job what are the requirements pls 🙏🏼
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
Yes, you can apply for higher studies in USA, however, getting scholarships will depend on your application, test scores, undergraduate gpa, extra curricular activities, recommendation letters, statement of purpose. I have done several videos on apply for graduate studies in USA. I am planning to a a video on how to apply for USA for undergraduate studies and also how to apply for secondary school teacher positions in the US.
@induminiweerasinghe3900
@induminiweerasinghe3900 5 ай бұрын
@@MoveToUSA thanks so much sir🙏🏼
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 115 М.
Sep 8th Live Session  - Move to USA
1:16:18
Move To USA
Рет қаралды 203
August 11th Live Session
1:48:17
Move To USA
Рет қаралды 255
Move to USA Live Session  August 25th
1:20:29
Move To USA
Рет қаралды 150
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН