USA වල ප්‍රධාන work visa වර්ග සහ ශ්‍රමිකයන් සදහා දෙන green card එක ( EB -3 )

  Рет қаралды 1,190

Move To USA

Move To USA

Күн бұрын

Пікірлер: 42
@dineshwikramasinhe6794
@dineshwikramasinhe6794 7 ай бұрын
සුභ දවසක් වෙවා අයියෙ.
@MoveToUSA
@MoveToUSA 7 ай бұрын
සුභ දවසක් වේවා මල්ලි!
@thanujamarisha8156
@thanujamarisha8156 7 ай бұрын
I understand Everything❤, Thank your sir Useful information about visa for United States🇺🇸
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
US wala study karata passe mona work visa ekak da labenne aiya
@MoveToUSA
@MoveToUSA 2 ай бұрын
4 year undergraduate degree holder නම් H-1B work visa වගේම EB-3 professional employer based green card පුළුවන්. Masters PhDs වලට නැවතත් H -1B පුළුවන් වගේම EB2, EB1 හිටන් පුළුවන්.
@hasikavi7274
@hasikavi7274 4 ай бұрын
Mm NVQ 3 Caregiver course eka complete kara aurudu 2ka experience gattha company ekkin mt sponsor karanawa , IELTS oneda ?
@MoveToUSA
@MoveToUSA 4 ай бұрын
ඒ අදාල company එකෙන් ඒ අදාල අවශ්‍ය වෙන දේවල් ගැන විස්තර දැන ගන්න. English දැනීම ගොඩක් වැදගත් වෙනවා, නමුත් මොනවා ද ඕනි කියන එක ඒ අදාල company එකයි තීරණය කරන්නේ.
@hasikavi7274
@hasikavi7274 4 ай бұрын
@@MoveToUSA thank you very much for reply
@gayanindikaudayakumara9671
@gayanindikaudayakumara9671 6 ай бұрын
Mahathtaya apita romania edala oheta enna puluwanda visa oneda.
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
Ow mama hithanne Romania idan USA visitor visa oni wenawa.
@gayanindikaudayakumara9671
@gayanindikaudayakumara9671 6 ай бұрын
Thank
@Senujadilneth
@Senujadilneth 6 ай бұрын
Lankawe diploma tyana nurse kenekta eb 3 visa apply karanda puluwanda
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
මෙහෙමයි, EB -3 apply කරන්නේ සේවා යෝජකයා. ඒ nurse වෙනුවෙන්. Diploma එකක් කරපු කෙනෙකුට NCLEX කියල තියෙන exam එක ටිකක් අමාරුයි ලු. නමුත් try කරන්න EB-3 sponsor කරන සේවා යෝජකයෙක් USA වලින් හොයාගන්න.
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 4 ай бұрын
uscis eke thiyanawa eb3 visa eke yatathe unskilled work visa e ganath danna ithin 😁
@MoveToUSA
@MoveToUSA 4 ай бұрын
තියෙනවා ඒවා ගොඩක් මෙහෙම් Mexican හෝ Latin American අය තමයි ගන්නේ ඒ අය දන්නා employersල EB 3 sponsor කරලා
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
Visit awit study karanna puluwanda?
@MoveToUSA
@MoveToUSA 2 ай бұрын
නිවැරදි ක්‍රමය student විසා හදාගෙන එන එකයි
@susanthamanjula6367
@susanthamanjula6367 3 ай бұрын
Etama Hoda pahadili kereemak Aiya Oyagy Contacts Nambar akak ganna puluwanda Budusaranai Dyviyangy pehita ha Arakshawa Nowaduwa labywa Obat Aiya
@MoveToUSA
@MoveToUSA 3 ай бұрын
ocfrugaldad@gmail.com
@chandrakanthipaaris1261
@chandrakanthipaaris1261 4 ай бұрын
Eb3 how long it will take.
@MoveToUSA
@MoveToUSA 4 ай бұрын
I believe 3-4 years. It all depends on when you file your I-140 and the priority date (PD). Best thing is to confirm this from a US immigration lawyer.
@chandrakanthipaaris1261
@chandrakanthipaaris1261 4 ай бұрын
@@MoveToUSA thanks a lot
@sanjeewapradeep1031
@sanjeewapradeep1031 7 ай бұрын
Mama greencad selected mata 21 duwek innawa mata gihilla duwawa ganna puluwanda
@MoveToUSA
@MoveToUSA 7 ай бұрын
ඔව් කරන්න පුළුවන්, නමුත් ඒ වැඩේට ටිකක් කල් යනවා. ?US විසා bulletin එකේ බැලුවොත් application එක submit කරල කොපමණ කාලයක් යනවා ද කියල බලා ගන්න පුළුවන්. මට නම් හරියට මතක නැහැ. ඔබ USA වල නේද ඉන්නේ ? එහෙමනම් කරන්න පුළුවන් හොදම දේ US immigration lawyer කෙනෙක් consult කරලා හරියටම මොකක් ද කරන්න ඕනි, කොපමණ කාලයක් යනවා ද කියල දැනගන්න.
@kalanasadaneth6383
@kalanasadaneth6383 6 ай бұрын
අයියේ.. food technology වලට msc එන එකද ලේසි phd එන එකද?
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
Oyage target/goals anyway thamayi. You have to decide if you want to go into industry ( then MSc) or academia ( then PhD)
@kalanasadaneth6383
@kalanasadaneth6383 6 ай бұрын
I need to join hygiene officer post in hotel field.. As you know any demand for that field ?
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
@@kalanasadaneth6383 I don't really know about that field but if you apply for jobs and if employers see that you have exceptional skills they will hire you and even sponsor a work permit or green card. You need to find such jobs and apply to them.
@prasannadilshan7350
@prasannadilshan7350 3 ай бұрын
සර් කොහොමද ඇමරිකාවට අවේ?
@MoveToUSA
@MoveToUSA 3 ай бұрын
@@prasannadilshan7350 Student Visa.
@sarathkumara506
@sarathkumara506 7 ай бұрын
සර් ශිෂ්‍යත්වයක් ලැබුනා ම එම මුදලින් දෙදෙනෙකුට ජිවත් වෙන්න එම මුදල් ඇතිද ?
@MoveToUSA
@MoveToUSA 7 ай бұрын
මෙහෙ කියන්නේ, Graduate studies කරනවා නම් 100% tuition waiver and stipend කියල. මට නම් එහෙම එකක් ලැබුනේ. මටත් මගේ wifeටත් ඒ ලැබුණු මාසික මුදල හොදටම ඇති වුණා ...
@nirorose9176
@nirorose9176 6 ай бұрын
EB 3 visa walin nurses la enna puluwan. Api awe ehema
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
Nursing diploma එක කරලා NCLEX exam එක ලියල ද ආවේ ?
@nirorose9176
@nirorose9176 6 ай бұрын
Yes diploma is enough ielts each 6.5 and speaking 7. Nclex exam pass wennath one.
@nirorose9176
@nirorose9176 6 ай бұрын
@@MoveToUSA yes diploma is enough. With ielts each 6.5 and speaking 7. Nclex pass wennath one.
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
@@nirorose9176 ගොඩක් හොදයි! ඔබට nurse practitioner කෙනෙක් වෙලා ඊට පස්සේ ඕනි නම් MD එකක් තියෙන doctor කෙනෙක් වෙන්න වුණත් පුළුවන්. ලංකාවේ ඔහොම pathways කවදාවත් හදන්න දෙන්නේ නැහැ අපේ "උගත්" මිනිස්සු.
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 6 ай бұрын
නවලෝක කොලේජ් එකෙන් මෙහේ කැම්පස් එකට ළමයි ඇවිල්ල තියෙනවද කියලා දැනගන්න විදිහක් නැද්ද මොකද ලංකාවේ දැන් හුඟාක් තැන්වල කරන්නේ බොරුව කරුණාකර පිළිතුරක් දෙන්න තෙරුවන් සරණයි
@MoveToUSA
@MoveToUSA 6 ай бұрын
Mama danna de video ekak haraha dannam.
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 ай бұрын
Nawaloka college eken Australia yawanawa neda. Eka aththada
@hashanjayawardana2793
@hashanjayawardana2793 4 ай бұрын
කුහක නැති මනුස්සයෙක් , අනිත් උන් එන්න එපාමයි කියන්නෙ
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
NPP JVP ගැටුම ඇරඹේ රූපවාහිනී සභාපති සෙනේෂ් දොට්ට
21:56
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 3 М.
Live Session on Sep. 29th - Move to USA
1:26:48
Move To USA
Рет қаралды 208
Live Session - May 26th
1:17:46
Move To USA
Рет қаралды 205
Live Session done on November 3rd, 2024
1:12:41
Move To USA
Рет қаралды 144
Live Session - October 27th, 2024
1:14:39
Move To USA
Рет қаралды 139
Live Session Dec 1st - Move to USA
59:56
Move To USA
Рет қаралды 145
Live Session - October 13th
1:23:36
Move To USA
Рет қаралды 162