අලුත් ද ? Used ද ? 🤑Budget Android Vs Used iPhone - Which is better?

  Рет қаралды 67,843

Apple Think

Apple Think

Күн бұрын

Пікірлер: 451
@AppleThink
@AppleThink 9 ай бұрын
මෙන්න මේ UGreen charger එක apple android හැම එකකටම හරියන හොඳ quality චාජර් එකක්.... s.click.aliexpress.com/e/_ooCJxBs
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 3 жыл бұрын
කලින් පාර මම iphone එකකට රැවටුණා. ලක්ෂයකට කිට්ටු වුණා. ඔයාගේ used iphone video එක බලලා හොඳම එකක් ගත්තා. කඩේ උන්ට එපා වුණා. මන් පැය 1.5ක් විතර shop එකේ හිටියා. ඒ අයට අන්දන්න බැරි වුණා. සුපිරි මල්ලි දීපු උදව්වට. ඔයාව highly recommend කරනවා iphone ගැන හොඳම කෙනෙක්ට 🥰
@AppleThink
@AppleThink 3 жыл бұрын
thanks bro❤️ . math 2-3 hours indala check krll thama gnne e experience eke them video ekla kle.☺️
@darshanadilhan2486
@darshanadilhan2486 3 жыл бұрын
අනිවා. මාත් ඒක බලලා ගිහින් තමයි ගත්තේ . පට්ටම වටිනවා video එක නම්. කඩවල් වල එවුන්ට නම් ටිකක් අවුල් ඇති😅
@AppleThink
@AppleThink 3 жыл бұрын
@@darshanadilhan2486 ne oken shop wla ayata wasiyak wenne, ochr balala aran yana phone ekk kohmth return aran en ne customer knk eka nisa eyalata lesi ,
@Isuru_ashen
@Isuru_ashen 3 жыл бұрын
@@AppleThink shop wala Aya thoranawata kamathi na.un dena ekk ganna ona 😡
@dayan_giwranga
@dayan_giwranga 3 жыл бұрын
මාත් මේ අයියාගේ video එක බලලා තමයි phone එක ගත්තේ🥰, කඩේ එකාගෙන් බැනුම් ඇහුවත් එක්ක 😂, ගන්නවා නම් ගන්න නැත්තන් යන්න කිවුවා 😂😂😂😂
@slrevtv
@slrevtv 3 жыл бұрын
කලින් ඉදන්ම ඔයාව දන්නවා උනාට ඔන්න මේ Video එකෙන් තමයි subscribe කරලා එකතු උනේ.. valuable content bro. Keep it up!
@AppleThink
@AppleThink 3 жыл бұрын
Thanks brother ❤️❤️❤️
@sltecmaster
@sltecmaster 3 жыл бұрын
superb video brother 💙
@mahinsasenesh8031
@mahinsasenesh8031 3 жыл бұрын
Overall ඔය option දෙකටම වඩා හොඳයි පාවිච්චි කරපු Android Flagship එකක් ගන්න එක. 💜️
@sachinfernando1979
@sachinfernando1979 3 жыл бұрын
ඇත්ත.samsung note වගේ නම් 🔥
@nekogaming8461
@nekogaming8461 3 жыл бұрын
Samsung slow wenone kalayak use karama
@saffrotechcyberworld5883
@saffrotechcyberworld5883 3 жыл бұрын
@@nekogaming8461 kauda kiyanne..mn me comment karanne S5 ekkin 😉
@sachinfernando1979
@sachinfernando1979 3 жыл бұрын
@@nekogaming8461 midrange ,budget විතරයි බන් එහෙම වෙන්නෙ.flagship එකක් ගත්තොත් අවුරුදු 5/6 අවුලක්ම නැතුව පුළුවන්.අවුල තමා පරන samsung වලට වඩා පරන apple වල පිලිගැනීම වැඩී.Note එකක්නම් ඉතින් සාක්කුවෙ තියන lap එකක් වගේ තමා.මන් එහෙම කියන්නෙ note 5 තියන්.හිතපන්කො 20 ultra වගේ කොහොමද කියල.
@sachinfernando1979
@sachinfernando1979 3 жыл бұрын
@@nekogaming8461 අනික ගොඩක් tech reviewer ල use කරන්නෙ note ,/ google pixel
@pasindulk
@pasindulk 3 жыл бұрын
මන් දන්න විදිහට නම් apple එක තමා මට හරි ගියේ මොකද කාලයත් එක්ක 2012 ගත්ත android එකක් මේ වෙද්දී වැඩ කරන විදිහයී 2012 release වෙච්ච apple එකයි සන්සන්දනය කරද්දී මට නම් තේරුනා මගේ choice එක නම් apple✌️
@dancingdharamapale2413
@dancingdharamapale2413 3 жыл бұрын
trch kiyna eka hamadama e widhtma tynne na dn andrkid sahenna improved
@note3files799
@note3files799 3 жыл бұрын
Android වල software පැත්ත ගැන කිව්ව කතාව වැරදී. මගේ Xiaomi 4n එකේ අවුරුදු 4 ක් පාවිච්චි කරලා විකුණනකන්ම updates ආවා. Software පැත්තෙන් apple phone වල නැති සමහර වාසි android users ලට ගන්න පුලුවන්. Software පැත්තෙනුත් 2න් කෝක් හරි clearly win කරනව කියල එකක් කියන්න බැහැ.
@fathimarizana232
@fathimarizana232 3 жыл бұрын
sira bn apple karaya boruwa thama karanne kata wetharai weda ne un auridunganaka updated okkoma android aurudu2 n dila iwarai aneth eka software update neweththuwata security update enawa mage ekata mona boruwakda aneka ios 14ta wada mage android 4.4.2 Kitcat ekath hodai advanced thama copy gaga innawa paw ithin dukai dukai
@MR-fx9yc
@MR-fx9yc 3 жыл бұрын
@@fathimarizana232 😂😂😂🤣 android 4😂🤣🤣.
@Aneesh_tm
@Aneesh_tm 2 ай бұрын
​@@fathimarizana232 Don't be a joke 😂
@cstudio664
@cstudio664 3 жыл бұрын
Thank you ayiya. , Ayiya nisa hari apple products ganna igena gatta... Ayiyata good luck , Digatama me wage wadagath videos oni 😊😊
@sachinfernando1979
@sachinfernando1979 3 жыл бұрын
ගොඩක් channels apple වලට බනිනව,තව අය android වලට බනිනව.මේ video එක හොදයි.😂අම්මලගෙන් කාල ඉන්න කෙනෙක් විදිහට මන් use කරල තියෙන්නෙ iphone 6 series එකයි samsung note 5 එකයි. ඒ දෙකෙන් බැලුවොත් camera එක 1000% iphone එක හොදයි.අනික් එව්ව ඔක්කොම samsung එක හොදයි.s pen එක එක්ක කරන්න පුළුවන් වැඩ ගොඩක් වැඩී.මුලින්ම iphone විතරයි ගන්නෙ කියල හිතුව,note එක ගත්තෙ හදිසියේ,දැන් note එකෙන් මාරු වෙන්නෙ නෑ.5 එකට උඩ තියන එව්ව පට්ට ඇති කියල හිතනව.♥️👋
@sandeepawijesinghe
@sandeepawijesinghe 3 жыл бұрын
Nethuw mcn note 5 gdk paranai neh bn cam eka gdk set nh eth note 10 eka ptt bn
@saffrotechcyberworld5883
@saffrotechcyberworld5883 3 жыл бұрын
@@sachinfernando1979 den nm ithin adu gane avurudu 4k updates denavane. (Note S and high end A series)Thiba hatiyata ekath marama reasonable.
@sachinfernando1979
@sachinfernando1979 3 жыл бұрын
@Dog & Cat Worldවෙන එක්කින් ඒකෙ experience ගන්න බෑ 🔥
@kosalaamaasekara6050
@kosalaamaasekara6050 3 жыл бұрын
Mageth note 5 super 😍😍😍😍
@TharinduKulasooriya
@TharinduKulasooriya 3 жыл бұрын
නියමයි අයියා.. මෙ වගෙ videos දිගටම දාන්න
@gayanchathurangagx
@gayanchathurangagx 3 жыл бұрын
Niyamai brother oyage Mac mini ekata karapu video eka nisa apple gena mama den hoyanawa godak. Thank u bro
@binowinalles8357
@binowinalles8357 3 жыл бұрын
කන හරහා මොලයට ................. Time to change our crazy attitudes , Good job Ayya ❤️❤️👍
@rashmikaoshadha7227
@rashmikaoshadha7227 3 жыл бұрын
thawa video ekk gemu
@note3files799
@note3files799 3 жыл бұрын
Android flagship 👌 දැන් නම් සමහර android midrange ෆෝන් වලටත් ඒ features එනව
@dulanjanlakmalwijethunga6948
@dulanjanlakmalwijethunga6948 3 жыл бұрын
Plan to buy used 🍎 7 , recommend place 1k theyenawada? Price ?
@erajmusic
@erajmusic 3 жыл бұрын
apple use karapu kenek kawadawath android ekakata giyath apple eka atha arin na.user experience eka e tharamata loku wenasak denenawa.battery life eka gena prashnanm tika kalayak yaddi echcharama denenne na.e wagema watina video ekak thnk you brother😍👍
@note3files799
@note3files799 3 жыл бұрын
වටිනවා. තවත් android ගැන වීඩියෝ ඕන
@ssddesilva2631
@ssddesilva2631 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ඇත්තෙන්ම ඕනම කෙනෙකුට වටින දේවල් ටිකක් කියවුනා. අයියගෙ ඉදිරිපත් කිරීමෙ ඉදලම හොදටම තිබ්බ. දිගටම මෙහෙම කරන් යමු🙂
@ashanlakzz7739
@ashanlakzz7739 3 жыл бұрын
එනකන් බලාගෙනම ඉදපු වීඩියෝ එකක්❤️❤️
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
Loku deyak.godak wadagath dewal igena gaththa.thanks ayye
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
Apple ඔයාට සපොට් එකනවා කිහලා මට හිතෙනවා.ඉස්සරාට ඇපල් ඩිවයිස් මුලින්ම පෙන්නන්නෙ ඔයාගෙ වැනල් එකෙ.අනිවාර්‍යෙන් එක වෙනවා.
@shamarakavinda9555
@shamarakavinda9555 3 жыл бұрын
Ah malli mawa mathakada
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
@@shamarakavinda9555 🤟
@shanperera2458
@shanperera2458 3 жыл бұрын
ඔයා නම් නියමයි. මේක තමයි මම දැකපු හොදම යුනික් කන්ටෙන්ට් තියන ලංකාවෙ හොදම ටෙක් චැනල් එක. බොට් කරලා මිලියන් ගනං සබ්ස්ක්‍රයිබ් අරන් හොරෙන් උස්සලා වීඩියෝ දාලා පුස් ටෙක් ගීක්ලා වෙන්න දගලන පොරවල් කරන චැනල් එක්ක ඔයාගෙ චැනල් එක මැණිකක්. දිගටම මේ වගේ හොද යුනික් කන්ටෙන්ට් කරන්න.
@nimnaravishka1342
@nimnaravishka1342 3 жыл бұрын
මන් නම් ඔය දෙකටම නෙමේ යන්නේ used android flagship එක්කට😅...used apple 6s එකක් ඒම ගන්නව කියන්නෙ කරුමෙකට කර ගැහුව වගේ සීන් එකක්..
@heshanchanuka5362
@heshanchanuka5362 3 жыл бұрын
Used android flagship kiyanne ithin,ynawa nm yanna wenne S8 eken hari note 5 eken hari uda nm, 30 000ta wge 6s ekak ganna eka awlk na mn kiyanne, 30 000ta used android flagship set wenne nahane, s8,note5 unath 40k wge wenawa
@nimnaravishka1342
@nimnaravishka1342 3 жыл бұрын
@@heshanchanuka5362 note 5 එකේ chipset එකට වඩා s7,edge එකේ chipset එක perform කරනව.. note 5, s7 දෙකම 25 විතර හොද condition එකක් ගන්න පුලුවන්..මන් ගාව තිබ්බ s7 එකේ cod pubg ඔක්කොම play කරා
@heshanchanuka5362
@heshanchanuka5362 3 жыл бұрын
@@nimnaravishka1342 ahh ඒ උනාට ඉතින් හොද එකක් හොයා ගන්න අමාරුයි නෙ ඒ ගානට ඇන්ඩ්‍රොයිඩ් ඒවා. Iphone wala nm 3u tools ekta connect karapu gaman godak dewal hoya gathaki
@cactuz2335
@cactuz2335 3 жыл бұрын
@@heshanchanuka5362 iphone a genuine bn . Uba oya banina iphone 6s hadala thiyenne 2013 withara oya s8 ,s9 2019 hadala thiyenne hithala balanna ethakota kochchara parana wunath android ada iyye hadapu ewwatath wada powerful .android nm penna be mokada mama android,iphone dekama use karala thiyenewa. Den masa 11kata kalin gaththa 4gb Ram android eka den ala gediyak wage.😂😂😂🤢🤢🤢
@heshanchanuka5362
@heshanchanuka5362 3 жыл бұрын
@@cactuz2335 banne na yko 6s ekata😅 Mn dn use karanneth 6s ekk.. ow math kiyanne eka thama Powerfull..
@RoachMartel
@RoachMartel 3 жыл бұрын
Used both phones, iPhone is a clear winner. Both in build, software and user experience. Android flagships are much better than they once were. But still they can’t come close to the Apple experience.
@teche9991
@teche9991 3 жыл бұрын
😌😌😌
@dancingdharamapale2413
@dancingdharamapale2413 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@konsingedaranawarathna9999
@konsingedaranawarathna9999 3 жыл бұрын
Lol joke
@appleiphonessl1086
@appleiphonessl1086 3 жыл бұрын
සුපිරියි video eka..
@samanthadilruk3266
@samanthadilruk3266 3 жыл бұрын
පළවෙනි ලයික් එක මගෙන්
@dulshanweerasinghe1833
@dulshanweerasinghe1833 3 жыл бұрын
Honda pehedili kireemak👍, mage purpose Eka godak KZbin lessons wage browsing weda wagema lesson videos studentslata live video krla yawana dewal ,me purpose ekata wadaathma gelapenne android phone ekakda nathn apple Iphone ekkda poddak pehedili Karala denna gdk watinawa. thanks!
@AppleThink
@AppleThink 3 жыл бұрын
iphone ekk hondai e weda wlata nm
@dulshanweerasinghe1833
@dulshanweerasinghe1833 3 жыл бұрын
Thanks a lot 👍
@sithirasathsara
@sithirasathsara 3 жыл бұрын
Samsung s8 ekaka idala asawata iPhone 7+ ekak aran, dan ayeth Samsung s20 ekak use karana mama😉😊
@mgsanjula
@mgsanjula 3 жыл бұрын
7 plus eka aulda mchn
@nekogaming8461
@nekogaming8461 3 жыл бұрын
@@musiccovereditingwithwijeb5410 kalin use kare mona iPhone ekakda?
@t_s_j7310
@t_s_j7310 Жыл бұрын
Very Important video👏😎 Thank u Very much♥️
@dinethhirushan6618
@dinethhirushan6618 3 жыл бұрын
මම IPhones වල performance නරකයි කියනවා නෙමෙ ඒත් ඇයි apple X,11,12 series වලට fingerprint scanner එකක් එන්නේ නැත්තේ, screen එකේ තඩි notch එකක් තියෙන්නේ, අපි ලක්ෂ ගාණක් දීලා ගන්න flagship phone එකට 64GB,128GB ROM එකක් දෙන්නේ ඔච්චරම battery capacity එක අඩු ඇයි? මට මේකට උත්තරයක් දෙන්න.
@nekogaming8461
@nekogaming8461 3 жыл бұрын
Hmm oyata fingerprint eka ochchara onada ekata wada arakshithai face unlocking anith eka phone eka dark mode eke thiyagena use karanakota notch eka thiyenawada kiyana ekawath mathaka naa old iPhones wala thama battery life awul pro series eke iPhones wala 512 wenakan ganna puluwan anith eka android phones avurudu 2n pahadili slow wimak wenawa iPhones wala performance drop wenne naa
@noizyx144
@noizyx144 3 жыл бұрын
@@nekogaming8461 fingerprint walata wada face id secuirity wadilu.. ammo 😅 ..
@MR-fx9yc
@MR-fx9yc 3 жыл бұрын
@@noizyx144 ow bn fingerprints eka robot kenek haraha hariyatama unlock karanna puluwan face unlock wala photo ekak alluwa kiyala unlock wenne na
@Chathuranga21
@Chathuranga21 3 жыл бұрын
@@nekogaming8461 😂
@nekogaming8461
@nekogaming8461 3 жыл бұрын
@@noizyx144 danna tharama thamai mu. uba hithan inne Face ID eka unlock wenne selfie camera eken kiyalada
@jagathkumara1377
@jagathkumara1377 3 жыл бұрын
Supiri ayiye
@damithniwasthika3519
@damithniwasthika3519 3 жыл бұрын
Thank you for the information..
@COMRADEAPG
@COMRADEAPG 3 жыл бұрын
Ayyie iPhone SE 2020 eke zoom ms teams wage ewa classes krnna plwnda mn (college student kenek) ntnm oneplus 8 pro ekak hari Samsung A52 5G ekak gnna da
@shafaprince9804
@shafaprince9804 3 жыл бұрын
Niyamai brother ♥️❤️❤️
@nehemiahfernando
@nehemiahfernando 3 жыл бұрын
Thank u ayiya oya patta
@sampthdewappriya766
@sampthdewappriya766 3 жыл бұрын
Thnx for u information, good luck
@devikalakmalie9114
@devikalakmalie9114 3 жыл бұрын
great bro keep it up
@Chathuramaduranga1
@Chathuramaduranga1 3 жыл бұрын
Apple products gana asawa tawat wadi una video ekk 🤩❤️‍
@muthusaradevtharu7406
@muthusaradevtharu7406 3 жыл бұрын
Nice job thank you
@harshaalmeda
@harshaalmeda 3 жыл бұрын
Apple 🍏 device walata man godak ma aasai mokada device eke Premium look ekata…photography 📸 Quality 1 ta..security hodai 👌🍏 …. Channel eka alita wedagath video created wenawa…aniwa apple 🍎 eken Support thiye i kiyala hithenawa issarahata..Good luck aiyye ✊✊🍎
@sonalsenanayake8019
@sonalsenanayake8019 3 жыл бұрын
Thank you Ayya!❤️
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
ෆට්ටම වටිනවා.❤️
@_DimuwA_
@_DimuwA_ 3 жыл бұрын
ඕනම කරපු video එකක් ❤️
@kaveenthennakoon6079
@kaveenthennakoon6079 3 жыл бұрын
El aiyee maru 😘
@lahiru9392
@lahiru9392 3 жыл бұрын
Aiiye apita Wena rata kin gatte. Iphone ekak. Lankawe use karanna puluwnda? A සම්බන්ධයෙන් video ekak karannako, locked phone, unlock phone kiyala thiyenneh
@kkshaddock7096
@kkshaddock7096 3 жыл бұрын
නුගේගොඩ my technology shop එකෙන් මම iphone 8 එකක් ගත්තා brand new mint conditions එක්ක ගත්තෙ. හැබැයි කියන්න වරදක් නෑ මොකද අයිය කියපු විදිහට used iphone එක හොදට හොයලා බලලා ගත්තු නිසා
@nethuja5875
@nethuja5875 3 жыл бұрын
Kiyak witara unada
@kkshaddock7096
@kkshaddock7096 3 жыл бұрын
@@nethuja5875 65000k full set with box. 256GB
@sanithusuvisara2995
@sanithusuvisara2995 2 жыл бұрын
Icloud lock ගැන video එකක් ඕනේ ♥️
@nadunkawishika2255
@nadunkawishika2255 3 жыл бұрын
අයියේ apple products genuine parts වලින් repair කරන්න ලංකාවේ කොහෙද තියෙන්නේ කොහොමද කරන්නේ කියලා video එකක් කරන්න
@Hs6wt2whebs
@Hs6wt2whebs 3 жыл бұрын
Thank you for the website bro❤️❤️❤️
@mixture1688
@mixture1688 3 жыл бұрын
Supiri bro wade
@dimethchathurtha2402
@dimethchathurtha2402 3 жыл бұрын
Patta video eka ayye
@chamathkalhara8155
@chamathkalhara8155 Жыл бұрын
Ela aiya 👊👊👊👊😊
@pasinduchamara1540
@pasinduchamara1540 3 жыл бұрын
Good job ❤️☝️
@dilushamadhushan9820
@dilushamadhushan9820 3 жыл бұрын
Api Dubai walin brand new iPhone ekk genna gattoth country lock wage prashna tyenwda?
@asaraaluthge1793
@asaraaluthge1793 3 жыл бұрын
I pad එක ,video editing වලට ගැලපෙන්නේ නැද්ද?. Video එකක් කරන්නකො ඒක ගැන 😁
@nuwanabeykoon3823
@nuwanabeykoon3823 3 жыл бұрын
Please do a detailed comparison between android and iOS moblie platforms; mentioning what are the advantages and disadvantages of each.
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
Apple phone එකක් ගත්තොත් youtube videos පස්සේ offline බලන්න download කරගන්න බැරි ද? එහෙම පුළුවන් නම් එකට free apps තියනවා ද apple app store එකේ?
@AppleThink
@AppleThink 2 жыл бұрын
KZbin app ekn ma plwn offline
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
@@AppleThink ඔව් ඒක නැති වෙනවා ටිකක් කල් ගිහිල්ල සහෝ එතකොට ආපහු download කරන්න ඕනේ. ඒක ලොකු හිසරදයක්. Android වල tube mate වගේ එකක් නැද්ද iOS වලටත්
@inokasenarathne4534
@inokasenarathne4534 2 жыл бұрын
malli apple 8+ ekada hoda samsung a52 ekada hoda camara , gaming wage ewa walin
@lahirusandaruwan4006
@lahirusandaruwan4006 3 жыл бұрын
Camera Preformence Display Me fetures blnwnm Iphone 7 plus ekd Samsung galaxy a52 ekd wadiya honda?
@GaminGKavee0419
@GaminGKavee0419 3 жыл бұрын
Thanq aiya❤️
@hasith_shavinda
@hasith_shavinda 3 жыл бұрын
මමත් iphone එකක් ගන්න ඉන්නෙ මේක ගොඩක් වැදගත් ❤️👍
@fathimarizana232
@fathimarizana232 3 жыл бұрын
ganna epa bn melow rahak ne experience eka. kiyyanne android eka hodai bn sira ahuwenna epa
@manulowa
@manulowa 3 жыл бұрын
Thsnks bro
@evansfernando8308
@evansfernando8308 3 жыл бұрын
Hey Brother , Plz bring a video regard the #beats_Studio_Buds !! Do the comparison with AirPod 2 & Pro
@rgbuyandsell7054
@rgbuyandsell7054 3 жыл бұрын
Aluth I phone vs aluth android phone compared karath hari 12 pro vs s20 ultra
@nawampankaja3796
@nawampankaja3796 3 жыл бұрын
2021 iphone 6splus eke reviwe video ekak danna plz🥺🙏
@weqwe9064
@weqwe9064 3 жыл бұрын
අවංක review එකක් 💖
@whatsthefuss6279
@whatsthefuss6279 3 жыл бұрын
ayye wadiya famous nathi android band ekaka ui ekak nathi phone ekak gaththata awlk nadda plz reply
@buddikas1223
@buddikas1223 3 жыл бұрын
mac book battery ගැන video එකක් කරන්න පුලුවන්ද?
@rgbuyandsell7054
@rgbuyandsell7054 3 жыл бұрын
I phone s la parana phone valatta aluth update ekka theynnea phone gea battery life performance okka ma adukarala thaynda
@yasiruviraj3467
@yasiruviraj3467 3 жыл бұрын
Iphone ake tyena akama weak poimt aka btry life aka ath 11 pro max akei 12pro max akei nam btry patta xs max ake tikak hodai ath ara dekeknm kiyna deyak naa btry life patta 8plus edn pallehatanm bstry nm wedkma naa balan eddi bahinawa
@signalschool3564
@signalschool3564 2 жыл бұрын
Nama පාවිච්චි karanne samsung A30 k hodata wada kisi awlak na gaththagabata marama wasi eth ayi kattiya use karapu apple passema yanne mokadda mokadda iphone wala wasiya
@bawanthaamajith7286
@bawanthaamajith7286 3 жыл бұрын
Android awul kiyala nm hithanna hoda ne mokda methandi apple ekka සන්සන්දනය karanne midrang phone ekak misak android flagship phone nemei😶
@bawanthaamajith7286
@bawanthaamajith7286 3 жыл бұрын
Apple hoda ne kiynne ne aiyyage video ekath hodai🔥❤️
@harithahithaisha5688
@harithahithaisha5688 2 жыл бұрын
battery health eka digata වේගෙන් අඩු වෙන්නේ ඇයි.....දවස් 3 කට health 1 wage bahinw
@techwithhghs1766
@techwithhghs1766 3 жыл бұрын
Aiye used 5k imac ekak ganna hodathanak nadda?
@kasunpriyumal8746
@kasunpriyumal8746 3 жыл бұрын
Usd i pohne ekak ganna hoda thank dannwanam kiyannko aiye
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
පට්ට👍👍☺ ඔන්න මමත් එකතු උනා
@anuradhadaksitha3552
@anuradhadaksitha3552 3 жыл бұрын
❤️❤️❤️❤️❤️ wow superb
@devindasamanpriya2683
@devindasamanpriya2683 3 жыл бұрын
super bro keep it up
@vin5894
@vin5894 3 жыл бұрын
Galaxy A52 eka gann ekada hoda , Iphone 7 plus ekada hoda.. Please reply 🙂
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 3 жыл бұрын
7 plus ekak ganin.😊
@vin5894
@vin5894 3 жыл бұрын
@@Adventure_Seeker2177 7+ eka 2017 hind awald
@vin5894
@vin5894 3 жыл бұрын
@Seneth Roshan A52 supirid
@sandeepawijesinghe
@sandeepawijesinghe 3 жыл бұрын
A52 mcn...
@binowinalles8357
@binowinalles8357 3 жыл бұрын
QnA video ekak geemuda ayye ?
@kavindahimanshika4731
@kavindahimanshika4731 3 жыл бұрын
Hoda vedio ekak ✌️
@ruuuuhhfashion8520
@ruuuuhhfashion8520 3 жыл бұрын
Aiye original aluthma i phone ekk ganna sure place ekk aiya recommend karannako
@samanthadilruk3266
@samanthadilruk3266 3 жыл бұрын
පළවෙනි view එක මගෙන්
@ranganatharindu7395
@ranganatharindu7395 3 жыл бұрын
Aiye 8plus brand new stock tibboth gaddi balanna ona mokkda. Poddak kiyaanawada.?
@anuruddhabandara4176
@anuruddhabandara4176 3 жыл бұрын
ගොඩාක් වටින සුපිරි vedio එකක් 👍👍
@viperrgaming13
@viperrgaming13 3 жыл бұрын
Ayye ayya recommend karana shop ekak thyeda. Ayya buy krana shop ekak thynwnm kiyanna;-)plz reply
@risinduometh8636
@risinduometh8636 3 жыл бұрын
7 plus eka 2021 ta match wenawada
@TechEduYT
@TechEduYT 3 жыл бұрын
Can I purchase Apple products online from the apple online store in Sri Lanka? please reply
@AppleThink
@AppleThink 3 жыл бұрын
No you need to buy via shipping agent like myus kapruka like that
@TechEduYT
@TechEduYT 3 жыл бұрын
@@AppleThink Thank You
@gvwems6881
@gvwems6881 3 жыл бұрын
Bro mage iphone 6s 128GB eka Huawei Y7p ekak ekka exchange karata awlk nadda? mn comparison site eke check kala; points samanaine.
@hirankaushal3899
@hirankaushal3899 3 жыл бұрын
Nice explanation 🙂
@tharindulak
@tharindulak 3 жыл бұрын
‌සුපිරි අයියේ......
@slhit6861
@slhit6861 3 жыл бұрын
Bro..maximum numbers icloud activated eka hadaganne kohomada 😥 plz help me
@AppleThink
@AppleThink 3 жыл бұрын
Pc ekkin hdla iphone ekn log wenna
@slhit6861
@slhit6861 3 жыл бұрын
Eth be..aluth icloud ekk khmwth enter karanna bene 😥.oyge whatsapp number eka denna puluwnda
@Ishan_Bathiya
@Ishan_Bathiya 3 жыл бұрын
Issara math hthana htye apple wdak na kiyala. E unata use krnnama ona e experience eka ganna. Used iphoyekka tharam cam quality ekak, performance ekak, software updates kiyatawath Android budget smartphone wala na. Tika kalayak yaddi slow wnwa. E unata ithin eka ekkenage kamaththa thamai.
@electroguide2022
@electroguide2022 3 жыл бұрын
අයියේ factory unlock iphone කියන්නේ මොනවාද eawage issues තියෙනවා da
@AppleThink
@AppleThink 3 жыл бұрын
Factory unlock kynne network eka sim eka lock krla ne kyna eka , e kynne factory unlock phone wlt one sim ekk dnna plwn bt factory locked ehm naththm carrer locked ewata ehma be , ewata R sim wge dala thmai use krnna wenne lankawe
@electroguide2022
@electroguide2022 3 жыл бұрын
Ane thanks අයියේ
@ravindusankalpa9776
@ravindusankalpa9776 3 жыл бұрын
Iphone 6s plas ekak Davasata paya 5 vitara gems gahuvata kamak nadda
@nayana164
@nayana164 3 жыл бұрын
Iphone 6 ekkin samsung A12 ekkata maru una 😪
@sula2853
@sula2853 3 жыл бұрын
Ghost touch eorr ekata mokada kranna oni
@RGPULA
@RGPULA 3 жыл бұрын
Find my mobile ගැන වීඩීයෝ එකක් ඕනේ
@eranga3290
@eranga3290 3 жыл бұрын
apple accessories gana video ekk karnwda used iPhone ganiddi hmbawena accessories original da kiyla balagnna widiha ehema, twa apple accessories godak ganan e wenuwata gnna plwn wwna brand wala accessories budget ekta set wena ewa recommend karna video ekk one(apple charges )
@vishwahirusha3752
@vishwahirusha3752 3 жыл бұрын
Apple ද androide ද නෙමෙයි. තමන් කරන task එක තමයි වටින්නේ..video එකේ තියෙන වටිනම වචන ටික❤️
@lasithshow2523
@lasithshow2523 3 жыл бұрын
ඔහොම කියන්නෙ කොහොමත් android සෙට් වෙන හින්දා 😂😂🤦apple වලත් හැමදේම තිබ්බනම් ඕක කියන් නැ
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
iPhone XR vs iPhone 11 - Which Should You Choose?
13:21
zollotech
Рет қаралды 3,9 МЛН
🤫Secret of Android Vs iPhone RAM - Sinhala Explain 🇱🇰
9:14
Things iPhone Can Not Do 😢 2020
12:06
Chanux Bro
Рет қаралды 307 М.
iPhone vs Android camera Mega Pixel Secret !!! 🇱🇰
8:38
Apple Think
Рет қаралды 46 М.
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН