Useful windows tricks and tips I very important windows technic - ඉතාමත් වැදගත්

  Рет қаралды 29

Tech Skills

Tech Skills

Күн бұрын

Hello Friends welcome to my Tech Skills channels.
I hope this channel will give you a good computer knowledge. If you are a computer user, this channel is very useful for you to act like a mature person on the computer.
These are tips and tricks for Windows for both beginners and power users… While Windows may be the most convoluted operating system Microsoft has ever created, it does include many handy features that are quite useful. So, coming up, I will show you more tips, tricks and features that will help you get the most out of using Windows. Because there are many of you watching this that have recently upgraded.
This video will include a windows operating system features and other applications advance features.
මාගේ බලාපොරොත්තු මෙම චැනලනය තුලින් ඔබට මුලික පරිගනක දැණුමක් ලබා දීමට වෙනුවට Advance Computer දැනුමක් ලබා දීමටයි. අද ලෝකයේ මෙන්ම ශ්‍රීලංකාවේද පාසැල් දරුවන් මෙන්ම රැකියාවන්හි නියුතු පුද්ගලයන්ද පරිගනකය භාවිතා කරන අතර ඒ සෑම දෙනාටම මුලික පරිගනක දැණුමක් හිමිව ඇත. නමුත් එම පුද්ගලයන් එදිනෙදා රාජකාරී කරගෙන යන සමහර අවස්ථාවලදී පරිගනක ආශ්‍රීත යම් ගැටළු වලට මුහුණ දීමට සිදුවෙනු ඇත. මෙවැනි ගැටළුවලට විසදුම් ලබාදීම මෙම චැනලය මගින් කියාදෙනු ලැබේ. Windows Operating System එකෙහි ඔබ නොදන්නා කරුණු, Microsoft Office package එකෙහි Advance features මෙන්ම පරිගනකයේ ඔබ නොදන්නා කරුණු ඉතාමත් පැහැදිලි අයුරින් කියා දී ශ්‍රිලංකික පුද්ගලයන්ගේ තාක්‍ෂණික දැණුම වැඩිදියුණු කිරීම මෙම චැනලය මගින් සිදුකරනු ලබයි. ඔබ පරිගනකය භ‍ාවිතා කරන්නෙක්නම්, ඔබට පරිගනකයේ පරිනත පුද්ගලයෙකු මෙන් ක්‍රියා කිරීමට මෙම චැනලය ඉතාමත් ප්‍රයෝජනවත් වේ. අද ලෝකය තාක්‍ෂණය අතින් ඉතාමත් වේගයෙන් ඉදිරියට යන හෙයින් ඔබට හැකි සෑම විටම ඉගනගන්න.
ඔබට සුභ දවසක්
Keywords -
Windows Technics, Windows tips and tricks, Tech Skills, computer tricks, sinhala, pc tricks, laptop tricks, pc secrets, Sinhala geek, technology, review, sl youtuber, trending, how to, pc, do it, science, tech, windows Tricks, Tutorials, hotkeys, keyboard tricks, power user, computer hacks, virtual desktop, taskbar, troubleshooting, ,top10,top 5, programs, password, wi-fi, secret computer codes, secret computer tricks, Microsoft, excel, word, power point, computer Hardware, engineering, study, computer course, ,cmd, internet, computer basic knowledge, smartphone, Sri lanka, learn, useful, technology, Sinhala tutorials, 2020, 2021
windows 10 tips and tricks, windows 10 settings, Windows 10 tips and hidden features, windows 10 settings, keyboard shortcuts, hidden features, microsoft 10,tips,tricks,settings,2020,techgumbo

Пікірлер: 2
@user-bp4fz1fh7e
@user-bp4fz1fh7e 3 жыл бұрын
it partner pattet enna
@techskills1791
@techskills1791 3 ай бұрын
yep
How to Mount cloud storages as local drive in Windows 11 & 10
14:12
Linux File System/Structure Explained!
15:59
DorianDotSlash
Рет қаралды 4,1 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
18 Commands That Will Change The Way You Use Linux Forever
29:50
Akamai Developer
Рет қаралды 1,2 МЛН
Learn Microsoft Active Directory (ADDS) in 30mins
36:26
Andy Malone MVP
Рет қаралды 890 М.
7 Amazing CLI Tools You Need To Try
18:10
Josean Martinez
Рет қаралды 323 М.
Postgres just got even faster
26:42
Hussein Nasser
Рет қаралды 12 М.
Think Fast, Talk Smart: Communication Techniques
58:20
Stanford Graduate School of Business
Рет қаралды 40 МЛН
How To Grow A Successful YouTube Channel In Sri Lanka
19:43
Master Academy
Рет қаралды 17 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН