සෝතාපන්න වූ අයෙකු අනිවාර්යෙන්ම නිර්මාංශ විය යුතුද?

  Рет қаралды 4,916

නිබ්බාණයට පාර - Path For Nibbhana

නිබ්බාණයට පාර - Path For Nibbhana

Күн бұрын

Пікірлер: 53
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Ай бұрын
සතුන්ගේ මස් කෑමෙන් අපි වැළකෙමු. සතුන්ද අපිමය. අපේම අයය. අපි ටික ටික අරහතුන්වහන්සේ ගෙ බුදු වදන් නිරතුරු සිහි කරමු. අරහත් අනුබුදු පියාණන් වහන්සේට මාගෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. මේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹වලින් ඔබවහන්සේ පුද දෙමි. සියළු ලෝක. සියළු සත්ත්වයන්ම සුවපත් වේවා.
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Ай бұрын
පරම පවිත්‍ර සිරි සද්ධර්මය වටහාගන්නට සියලු දෙනාටම නුවන පෑදේවා..🎉🎉🎉🎉
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage Ай бұрын
සාදු සාදු සාදු පින්වත් අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි. 🌺🌸🌼🙏🙏🙏
@nallaperumarupa5962
@nallaperumarupa5962 Ай бұрын
අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි🙏🌼🌼
@wimalakadupitige1549
@wimalakadupitige1549 Ай бұрын
Sadu sadu sadu mage namasksraya weva
@gnanaweerasinghe-xu3vv
@gnanaweerasinghe-xu3vv Ай бұрын
අනුබුදු පියාණනී ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ..............!!🌻🌹🕯️🙏🙏🙏...........!!
@mihirangarukshan4692
@mihirangarukshan4692 Ай бұрын
අරහතූන් වහන්සෙට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Ай бұрын
ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා.
@Nbo8e
@Nbo8e Ай бұрын
ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏
@rockdragon8654
@rockdragon8654 Ай бұрын
සුවපත් වේවා
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
අප ස්වමීන්වහන්සේ කියන දෙය ඒ ඒ අවස්තාවේ ම ක්‍රියාවෙ යොදා අත්දැකීම ට හැකි සත්‍ය ම සත්‍යයක් .
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🙏🙏🌺🙏
@SumithAnanda-mv7fn
@SumithAnanda-mv7fn Ай бұрын
Mage Arahathun wahanseta niduk neeroogee suwayath deergausha labewa siyalu deviyo oba wahanse aaraksha karathwa mama ambalanthota
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
මේ කියන දෙය වැටහී ක්‍රියාවෙ යොදා ගන්න බැරි නම් වැඩක් නැති බව මේ කමෙන්ස් දාන බොහොම දෙනා වටහා ගනිත්වා .
@Ranjani-eu7vx
@Ranjani-eu7vx Ай бұрын
Suwapath wewa
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
🙏🙏🙏
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 Ай бұрын
🌻🙏🙏🙏🌻
@sriyanijayasekara1260
@sriyanijayasekara1260 Ай бұрын
Siyalu sathwayoo keewama hama sathekma me uthum wahanse kiyana de saththiya siyalu loka siyalu sathwayoo parama nibbana suwayen Suwapath weva 🙏🙏🙏
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Ай бұрын
🙏🙏🙏❤️
@mallikadamayanthi1564
@mallikadamayanthi1564 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malanisamarakoon9374
@malanisamarakoon9374 Ай бұрын
🎉🎉🎉
@PushpamalaIllukwela
@PushpamalaIllukwela Ай бұрын
Arahatunwahansayta niduk nirogi bawaya labayw
@sujeewabasnayaka8165
@sujeewabasnayaka8165 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HettiarachchiHettiararchchi
@HettiarachchiHettiararchchi Ай бұрын
අංගුලිමාල මර්ගපල ලැබුවෙි පරම මෙෙතිුය පතුරමින් ඉදලද
@user-NiwanataPaara
@user-NiwanataPaara Ай бұрын
සුවපත් වේවා
@AiyoSirisena
@AiyoSirisena Ай бұрын
Hamuduruwano, anunta oya bana kiyanna pera thaman sothapanna welaa inna.
@karunarathnaherath9477
@karunarathnaherath9477 Ай бұрын
නිවන් දකින්න ට පෙර පන්‍සිල් රකින්නට බලව්
@samanpadmakumara48
@samanpadmakumara48 Ай бұрын
වැඩක් නැති දෙයක් නොකියා සිටිනුමැන .
@DhananjaRanasinghe-gf5nc
@DhananjaRanasinghe-gf5nc Ай бұрын
පිටකොපදේසේ 288 පිට බලන්න.මේ හාමුදුරුවන්ටත් පෙන්නන්න.
@DhananjaRanasinghe-gf5nc
@DhananjaRanasinghe-gf5nc Ай бұрын
මේ ප්‍රකාශ කරන දේවල් වැරදිනේ සෝතාපන්න පුද්ගලයෙකුගෙන් වෙන්නැත්තේ අම්ම මැරීම,තාත්තා මැරීම,බුදුන්ගේ අගේ ලේ සෙලවීම,සන්ගබෙදය කිරීම....මෙවැනි දේ විතරයි වෙන්නැත්තේ මේ හාමුදුරුවෝ කියන දේවල් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ? මේ බන අහන අය කවදාවත් සම්මා දිට්ටියට පත්වෙන්නේ නැහැ.රහතන් වහන්සේ අතින් විතරයි පන්සිල් කැඩෙන්නේ නැත්තේ.
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 Ай бұрын
සොතාපන්න සීහසෙනාධිපති මස් උයලා දන්දුන්නා නෙද?
@weerasingherodrigo2539
@weerasingherodrigo2539 Ай бұрын
මේ හිමි සම්මා දිට්ටිය නැති බව දෙන උත්තරවලින් පෙනෙනවා. සෝතාපන්න වූ පුද්ගලයා ගැන විකාර මේ කියන්නේ. දර්ම උදා=කුක්කරවතී සූතරයේ සිටුකුමාරී වයස 7 දී සෝවාන් වී මස් විකුනන කෙනෙකු සමග දීග ගොස වර්ශ ගානක් සිටියා.නොකා නොබීද ජීවත් වුනේ.😅😅😅 කනගාටුයී මේ දෙසනා අසන පිරිස ගැන. පුලුවන්නම් අසන්න ලගම හිටි සමන් ගෝලයා මැරිලා දැන කොහේද කියලා කියන්න කියලා.😅😅😅😅😅😅
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Ай бұрын
මෝඩ කතා කියන්න එපා. නොදන්න දේ කතා නොකර ඉන්න. එවිට ඔබට බුද්ධිමතෙකු වෙන්න පුළුවන්😂😂😂😂
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co Ай бұрын
ඔබ දන්නවාද ඉන්න තැන.සුවපත් වේවා
@ajithpriyadarshanasamarasi5938
@ajithpriyadarshanasamarasi5938 Ай бұрын
සොතාපන්න සීහසෙනාධිපති මස් උයලා දන්දුන්නා නෙද?
@DhananjaRanasinghe-gf5nc
@DhananjaRanasinghe-gf5nc Ай бұрын
ඔය හරි,මචන් මේකේ ඉන්න යට මේවා තේරෙන්නේ නැත්තේ මේ වැරදි බන අහලා වෙනම දිට්ටි හදාගෙන ඉන්නේ එකයි.පවු ඉතින්
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Ай бұрын
@@ajithpriyadarshanasamarasi5938 උයන එකයි කන එකයි දෙකම එකද🤣🤣🤣🤣ඒක තේරුම්ගත නොහැකි උන්ට මොන දහමක් ද.
@Lolitha76
@Lolitha76 Ай бұрын
ලෝක හොරෙක්, තමන්ම තනියම සිවුරු පොරවගෙන මිනිසුන් රවටන, මිනිසුන් අපායට දක්කන දුෂ්ඨ පුද්ගලයෙක්.
@nishantakumara8546
@nishantakumara8546 Ай бұрын
කවදාවත් මේ මැට්ටගෙන් බණ අහලා උබලාට සෝතාපන්න කෙසේ වෙතත් සුගතියකට යන්නට සමහර විට පුළුවන් වේවි.ඒකත් ෂුවර් නෑ.ධාතු ධාතු එකතු වෙනවා කියන්නේ ඕක තමයි.
@Kamani1969
@Kamani1969 Ай бұрын
සෝතා පන්න වෙන චීවරදාරින්ට හොරට දරුවො හදන්න බැරිද
@GeminiPathiranage
@GeminiPathiranage Ай бұрын
චීවරදාරීන්ට කව්ද කියලාතියෙන්නේ ​@@sanjeewaabeynayaka9490
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Ай бұрын
චිවරේ ඔබට දෙනවනේ.
@dahamsewana6908
@dahamsewana6908 Ай бұрын
පිස්සු ද හැටිද..😂 සෝතාපන්න ආර්‍යන් වහන්සේ අනිවාර්යයෙන්ම නිර්මාංශ විය යුතුයි ලු....
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Ай бұрын
බුද්ධ ආගම හැටියට මාංස කකා සෝවාන් වෙන්න පුළුවන්. 😂😂😂😂😂
@NKKalugampitiya
@NKKalugampitiya Ай бұрын
🙏🙏🙏
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 Ай бұрын
🙏🙏🙏
@Nbo8e
@Nbo8e Ай бұрын
🙏🙏🙏
@rangaprasadperera4485
@rangaprasadperera4485 Ай бұрын
🙏🙏🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 Ай бұрын
🙏🙏🙏
@user-NiwanataPaara
@user-NiwanataPaara Ай бұрын
සුවපත් වේවා
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 135 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 78 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
අද කාලයේ පටාචාරාවක් අරිය මග වැඩූ අයුරු
29:24
නිරපේක්ෂත්වයේ මග
Рет қаралды 3,5 М.
යෝනිසෝ මනසිකාරය සහ සද්දස්සකුලපුත්‍ර වන ආකාරය..
12:59
මේ ගමන ට සිවුරු අවශ්‍ය නැත (1)
30:51
සතර කමටහන් වඩන ආකාරය සරලව..
15:18
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 1,5 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 135 МЛН