Ushan Vlogs දුප්පත්කම විකුනං කනවා - Fake Charity - Kaviya

  Рет қаралды 233,513

Kaviya

Kaviya

Күн бұрын

SUBSCRIBE my KZbin Channel &
click on the bell 🔔 to not miss the next videos
INSTAGRAM: / kaviyafernando
Second Channel: / modayakaviya
Kaviya Short: / @kaviyafernandoshort
FaceBook Page: / kaviyafernandoyt
Page Loka Bhole: / 615454726212031
Follow Me.
INSTAGRAM: / kaviyafernando
Facebook: / kavishka.deshan.52
TikTok: / kaviyabhole
Sponsorship: businesskaviya@gmail.com
T-shirts and Sweatshirts:www.moteefe.co...
FLEX0:
ZikkaMalli: / @zikkamalli
MR.Praviya: / @mrpraviya
Pasiya: / @pasiya7

Пікірлер: 1 400
@tharakiwasundara5439
@tharakiwasundara5439 7 ай бұрын
සමන් එදිරිමුනි ළගවත් නැතුව ඇති මේ වගේ script 😂
@tharushitharushi7385
@tharushitharushi7385 7 ай бұрын
අඩෝ අඩෝ😂
@Snakeshort.
@Snakeshort. 7 ай бұрын
සිරාවටම
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 4 ай бұрын
😂​@@tharushitharushi7385
@GamingKaweeSL0823
@GamingKaweeSL0823 7 ай бұрын
මනේජ් සංජය ටික් ටොක් එකේ උෂාන්ගෙ ලයිව් එකට දවසක් ඇවිත් කිව්ව ඒ දේවල් දැන් පිලිගන්නවා කියන අය මේ කොනට😂
@softwairzlk
@softwairzlk 7 ай бұрын
yep
@user-mi9vm6yp6d
@user-mi9vm6yp6d 7 ай бұрын
ඌ කියන්න කලින් අපි කිව්ව😅
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 7 ай бұрын
Hmmm
@dinushamadusanka7183
@dinushamadusanka7183 7 ай бұрын
දෙන්නම පඩ ගෝතයෝ තමයි බන්😂😂😂
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 7 ай бұрын
​@@dinushamadusanka7183 සිරාවට පුද්ගලික තරහක් නෑ. හැබැයි ඒ පොන්න පැටව් දෙන්නම පේන්ඩ බෑ😂🎉
@ripa9752
@ripa9752 7 ай бұрын
ඇත්ත හැමෝටම පෙන්නලා දුන්න එකට නම් එකෙන්ම රෙස්පෙක්ට් කවියෝ.❤ අපි ඉන්නවා උබත් එක්ක හැමදාම
@tharushalakmal2883
@tharushalakmal2883 7 ай бұрын
Oka kalin idalamaa fb wala sahre una bn eken kaviyth දැන gnna atthe😅
@ripa9752
@ripa9752 7 ай бұрын
@@tharushalakmal2883 Kari horekne bn balan yaddi.Math danagaththe kaviyage seen eken hariyatama Moo gana
@d.t.s.dahanayaka1424
@d.t.s.dahanayaka1424 7 ай бұрын
මනේජ් අයියට කලින් මූ ගැන කිව්වම බැන්න තරම් මිනිස්සු 🙂
@kavindulakshan859
@kavindulakshan859 7 ай бұрын
මම දැකපු පහත්ම ජරාම මනුස්සයෙක් තමයි උශාන් කියන්නේ. වූ අම්මගෙ ජංගිය උනත් විකුණන් කන්න දෙපාරක් හිතන්නෑ. සල්ලි වෙනුවෙන් ඕනම තිරිසන් සක්කිලි පහත් වැඩක් කරනවා අනිවාරෙන් ගෑනිත් ඩීල් කරනවා ඇති මුට ඒක මහ දෙයක් නෙවෙයි. මේ නම් කරන්නේ අනුග්‍රහය ලබමින් ඇඩ් එකක් ප්‍රමෝට් කරන එක. මේ කොල්ලා ඇත්තටම හදුන්කූරු විකුණනවා ඇති ඒත් මුලින් හම්බවෙලා වැඩේ වෙන විදිය කතා බහ කරලා ස්ක්‍රිප්ට් එකට අනුව පෙර පුහුණුවීම් කරලා තමයි මේක කරන්නේ. ඇත්තටම ඒ කොල්ලට ඉංග්‍රීසි ඉගනගන්න කිසිම උමනාවක් නෑ ඒක මට 100% සුවර් 😂. රට යන්න උමනාවක් සමහරවිට තියෙන්න ඇති. මූ ඉතින් කරන්නෙ ඇඩ් එකට සල්ලි ගන්න ගමන් තවත් එකෙක්ගෙ දුකත් මාර්කට් කරලා සල්ලි හොයන එක. රගපෑම් ඉවර උනයින් පස්සෙ විසිදාහ අරගෙම අතට දෙතුන් දාහක් දෙන්න ඇති.😂 මේ වගේ එකෙකුටත් රැවටෙන උන් ඉන්න රටක්නෙ ඉතින් මේක. මූ මුල් කාලයෙදි අර කෙල්ලොන්ගෙ ලීක් උන ඒවා පවා විකුණන් කෑවා ඒ විදියට කට්ටිය දාලා රගපාවලා.😂 පොඩ්ඩක් හිතපන් කෙල්ලෙක්ට මොනවා දැනෙනවද තමන්ගෙ නිරුවත රට වටේම යද්දි. ඒ කෙල්ලගෙ ඒ මානසික වේදනාවක් සෙවලයොන්ගෙ පහත් ආශාවත් විකුණන් කෑව කිසිම ලැජ්ජාවක් බයක් හිරිකිතයක් නැතුව. අපේ උන් මූ කරන්නෙ අනේ හරි ශෝක් වැඩක් කියලා හිතන් සාදු සාදු කියනො. 😂
@user-eu9fz9ws4c
@user-eu9fz9ws4c 7 ай бұрын
Mea kolla hadunkuru vikunana ekek newei bn eka ushan kiyana parayage yaluwek othana hadunkuru athe tiyan inna ekage photos share wenwa bn uba dakke nadda u salli nati ekek newei bn un kathawela videos hadnawa nedakin sakkili
@ZikkAmalli
@ZikkAmalli 7 ай бұрын
Uba wikunan kana ekawa wikunan kanawa 😂😂😂
@kaviyafernando
@kaviyafernando 7 ай бұрын
Eka tama hodama hahaha
@mihiran25
@mihiran25 7 ай бұрын
hryt video dnnet nh thoo, Apit video dipaaaaaaaan!
@Nethmi444
@Nethmi444 7 ай бұрын
Big brain 🧠😂❤
@anusarashadul
@anusarashadul 7 ай бұрын
ow ban zikka muth eka karanne
@anusarashadul
@anusarashadul 7 ай бұрын
zikka tho video dapan
@prabhathvimukthi8631
@prabhathvimukthi8631 7 ай бұрын
මේ පාර රඟපෑම සෙට් නැ වැඩෙ හොදට තේරෙනවා😂😂😂😂
@malithanuwan2938
@malithanuwan2938 7 ай бұрын
මචං උබ ඇත්ත කියන එකට‍යි මේ ඉන්න මෝඩයොන්ට ඔක තේරුම් කරාටයි Thank ❤
@renukaperera9380
@renukaperera9380 7 ай бұрын
උශාන් කරලාතියන්නෙ ඉංග්‍රීසි පන්තියක වෙළෙඳ දැන්විමක් කලබල වෙන්න එපා.
@PasinduSarang
@PasinduSarang 7 ай бұрын
මේ හැත්තට මොලයක් නෑ, ඌ ගේම ගහනවා උට මොලේ තියෙන නිසා! 😂
@PasinduSarang
@PasinduSarang 7 ай бұрын
පුලුවන් නම් මේ වගේ වීඩියෝ කරන උන්ට Spam ගහන්න ඕනී! 😂
@mentertainment5938
@mentertainment5938 7 ай бұрын
​@@renukaperera9380මේන්න උශාන්ගෙම fake එකක්
@mentertainment5938
@mentertainment5938 7 ай бұрын
​@@PasinduSarangඅනේ පලය පකෝ යන්න
@user-rd7pi7po7x
@user-rd7pi7po7x 7 ай бұрын
සිරාවට ඔහොම මිනිස්සුන්ව රවට්ටන අයට ඔහොම තමයි අයියෙ කරන්න ඕනි ..... ඔයානම් පට්ටම චරිතයක් අවන්කවම😊😊
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
අඩෝ අඩෝ😂😂❤️❤️ එකෙක් හරි මුංගෙ රෙදි ගලවන එකට මාර සතුටුයි
@slremixx
@slremixx 7 ай бұрын
Uba nathi thanak nane bn 😂
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
@@slremixx 😂😂 ඇයි උබ
@slremixx
@slremixx 7 ай бұрын
@@DilshanBEATZ යැයි යැයි තමා 😒😂
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
@@slremixx 😂😂😂 උ ශා න් ... ඔ ශා න්... අකුරක වෙනස🙂👍😅
@slremixx
@slremixx 7 ай бұрын
@@DilshanBEATZ adoo 😂 c@ri katha kiynn epa pgo 😂
@maleesha32
@maleesha32 7 ай бұрын
ඇත්තටම හොද හිතින් උදව් කරන එකා කැමරාව අල්ලන්නෙ නෑ බන් 😂
@sararanaweera9063
@sararanaweera9063 7 ай бұрын
සිරාවට
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 4 ай бұрын
ඇත්ත 🤣
@heshanpiyumantha2899
@heshanpiyumantha2899 7 ай бұрын
හොදට බලන්න හදුන් කූරු විකුණන කොල්ලගේ බැනියමේ mick එකක් ගහගෙන පොර ඉන්න 😂😂
@gayangagaming1673
@gayangagaming1673 7 ай бұрын
Ballo e uge male😅😅
@RUSH1163
@RUSH1163 7 ай бұрын
Male Thama eke ellala wennat puluwan ned nati went pluwn
@Letsyoudead
@Letsyoudead 7 ай бұрын
😂
@gamingrashmitha1585
@gamingrashmitha1585 7 ай бұрын
​@@gayangagaming1673 ඒ මාලෙ නෙවෙ බං 😂 බලහංකො
@chamaraperera935
@chamaraperera935 7 ай бұрын
බෙල්ලේ එල්ලන්න පුලුවන් mic එකක් තියෙනවා දැන්
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
උශාන් කියන්නේ හොද මනුස්සයෙක්. අපිටත් USA යන්න green card එක හදල දුන්න. US embassy එක ඇතුලටම ගිහින් එතන හිටපු මැඩම් කෙනෙක්ට කථා කරලා අපිට USA යන්න සියලුම දේවල හදල දුන්න.
@avi6578
@avi6578 7 ай бұрын
දුප්පත්කම කියන එකත් විකුණන් කනවා කියන්නේ ඒක හරිම ජරා වැඩක් 😢 මෙතන නම් තනිකරම මවාපෑමක් නෙහ් ඉතිං ඒ කරන්නෙ 🥴 බොරුවක් උනත් ඔයිට වඩා තාත්වික වෙන්න එපැයි 🥴😶 රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා කොහොම යනවද මන්දා , ලැජ්ජාවක් නැතුව ඇති නෙ ඉතිං 🥴
@senkadagala5634
@senkadagala5634 7 ай бұрын
රාජපක්ෂගෙ දරුවෝ බං 😂
@user-xx3ce5oq4d
@user-xx3ce5oq4d 7 ай бұрын
හදුන්කූරූ විකුණන කොල්ලගෙ පපුවෙ ඇතුලෙ සොවුන්ඩ් මයික් එක මම විතරමද දැක්කේ.😂😂😂😂
@ripa9752
@ripa9752 7 ай бұрын
Math baluwe aru kiyana ewa naththam ochchara quality ekata ehenne kohomada kiyala 😂😂
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 4 ай бұрын
​@@ripa9752 ඒ මාලයක් නේද
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
පිස්සු! ඒ ළමයාගේ ආරක්ෂාවට දාලා තියෙන සුරයක්!
@lakindudinuwara1768
@lakindudinuwara1768 7 ай бұрын
දුප්පත් කම විකුණන් කන එකාව විකුණන් කන එකා තෝ respect 🔥
@pasindunayanapriya6613
@pasindunayanapriya6613 7 ай бұрын
Sira
@DTJ2K
@DTJ2K 2 ай бұрын
😂😂❤
@madumemes4161
@madumemes4161 7 ай бұрын
මූ දැන් ඉස්සරහ දවසක ලයිව් ඇවිල්ලා කියයි ඒක රඟපෑමක් තමයි ස්පොන්සර් වීඩියෝ එකක් ගැහුවෙ කියලා.. 😂😂😂
@Dhanucreation10
@Dhanucreation10 7 ай бұрын
U danatama fb eke post ekak dala 😂😂
@SulakkanaSandeep-d8k
@SulakkanaSandeep-d8k 7 ай бұрын
මනේජ් අයියා කියපු හැමදේම හරි...අනේ මේ බල්ල මැරුන දවසට තමයි ලංකාවේ උන් හරියට කිරිබත් කන්නේ.😅
@Madushadil
@Madushadil 7 ай бұрын
කතා කරන විදියෙන්ම ඔයා හිතෙනව මාර හදවතක් ගැමිමක් ❤
@mhdmylifekarthefa3740
@mhdmylifekarthefa3740 7 ай бұрын
Hi
@user-pc6hk7np5q
@user-pc6hk7np5q 7 ай бұрын
මන්නම් මේ උශාන්ගෙ බිබික්කමේ වීඩියෝ එන්නෙ නැති වෙන ඔප්ශන් එක දාලා තියෙන්නෙ.මල ජරාවක් මුගෙ තනිකර ප්‍රෝඩාව යන්නෙ.drama කරපු එකෙක් චැරිටි කරනවා වගේ😂
@ayomapriyadarshani6677
@ayomapriyadarshani6677 7 ай бұрын
Uge akkalath ehamai pada show ape dahampase hitiye okun
@AshenLakshitha-n2n
@AshenLakshitha-n2n 7 ай бұрын
ඒ හදුන් කූරු විකුනම කොල්ලා කිව්වෙත් නෑ නේද තාත්තා අසනිපෙන් කියලා ඇයි එක පාරටම උශාන් කිව්වේ තාත්තාටත් සනීප නෑනේ කියලා 😂😢
@tutu07281
@tutu07281 7 ай бұрын
කවියා මන් හිතන විදිහට කාටවත් බයත් නෑ නයත් නෑ සුපිරි මොරාල් එකක් කියන්න තියන දේ කෙලින් කියනවා❤😊👊
@dushanthamadhusanka4469
@dushanthamadhusanka4469 7 ай бұрын
ඌ motor macanic course එකක් හරලා නම් ඇයි හදුන්කූරු විකුනන්නේ...A side එකෙන් job එකක් කරන්න පුළුවන් නෙහ්😂😂😂
@dinindunethsara2668
@dinindunethsara2668 7 ай бұрын
Me mole nathi haththat Oka hithune nane oi 😂
@INF_KAVEE
@INF_KAVEE 7 ай бұрын
ඒ කොල්ලා ගෙදර ඉදන්ම මයික් එක කමිසේ ගහන් ඇවිල්ලා 😂Eww bn
@savindukavinda1228
@savindukavinda1228 7 ай бұрын
😅
@_Pasindu_
@_Pasindu_ 7 ай бұрын
Ow😂
@Minchiyaa
@Minchiyaa 7 ай бұрын
😂
@gayanrangana3370
@gayanrangana3370 7 ай бұрын
අයියේ ඌ කවුද කියලා හරියටම පෙන්නලා දුන්නට ස්තුතියි
@BinaraGta
@BinaraGta 7 ай бұрын
1:40 නියම උදව් කරන අය කවදාවත් ඔහොම පෙන්නන්නේ නෑ 😂
@nishan86
@nishan86 7 ай бұрын
#daysofdilshan ❤
@thisathsenula
@thisathsenula 7 ай бұрын
​@@nishan86respect dilshan ayya
@thisajaab5585
@thisajaab5585 7 ай бұрын
dila a athin cupiri porak❤❤@@nishan86
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 7 ай бұрын
😂😂 අර background music එකට මට හිනාව නවත්තගන්න බෑ අප්පා
@MRCHAMIYAGAMING
@MRCHAMIYAGAMING 7 ай бұрын
මේවට තමයි අහවල් එකට මී කතුරක් අහුකරගෙන මැරෙන්න 😂😅
@praveed1361
@praveed1361 7 ай бұрын
Meanwhile Ushan After the Video - අඩෝ මං උබට දුන්නා 20,000 ආයේ දීපන් 😂😂😂
@DA_Tricks
@DA_Tricks 7 ай бұрын
රහස් පරීක්ශක කවිය❤😂😂
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 7 ай бұрын
මරු වැඩේ ඒයි. ඕකට කාලිත් කලයක් ගැහුවා😂 මහ නරක මනුස්සයෙක් ඕකා දැන් උබට strike ගහල පත හෑල්ලක් එවයි අයියේ AI generated English වලින්. අක්කගෙ තනපටේ විකුණන් කාපු එකානෙ උශාන්😂
@donalgamage5849
@donalgamage5849 7 ай бұрын
Script එකේ ඌට හිනා වෙන්නත් කියලද😂
@malishashenon
@malishashenon 7 ай бұрын
5 : 35 කාටද ඇහුනේ විටක් කන්න තියපන් කියලා .ආ හොඳට අහල බලන්න .😂❤😅🤟🏼
@hirusharavishan4579
@hirusharavishan4579 7 ай бұрын
Ow ban
@dilshanlakshitha2112
@dilshanlakshitha2112 7 ай бұрын
කවියා උබ මේ කරපු වැඩේනම් සුපිරියි බන්😂😂😂😂😂
@ashanisewwandi99
@ashanisewwandi99 7 ай бұрын
@renukaperera9380
@renukaperera9380 7 ай бұрын
ලේසියෙන්ම දොස් කියන්නත් පුලුවන් නින්දා කරන්නත් පුලුවන් හිත් රිදවන්නත් පුලුවන් මනස අවුල් කරන්නත් පුලුවන් තැනක් තමයි සමාජ ජාලා කියන්නෙ පුතා සිහියෙන් යුතුව පව් නොකර වචනයකින් හරි හිතක් සුව පත් කරන කෙනෙක් නම් ඇත්තටම ඔබ නියම කල්‍යණ මිත්‍රයෙක් මයි 🙏👍
@renukaperera9380
@renukaperera9380 5 ай бұрын
ඔබට නෙමෙයි මේක ලිව්වෙ උශාන්ට තමයි ලිව්වෙ.
@gamingrashmitha1585
@gamingrashmitha1585 7 ай бұрын
හරිම වේසයි කවියෝ 😂💗
@SlFireBro
@SlFireBro 7 ай бұрын
😅අඩෝ කාටද බන් ඇහුනේ ( 5:35 විටක් ගන්න කියහන්) කියල😂 අම්මෝ ඒක😂😅
@kawash3711
@kawash3711 7 ай бұрын
අම්මෝ මෙවුවට හිනා ගිහින් පනයනවා😂😂😂😂😂😂😂😂😂😂මරැ කවියා අා කවියා කොන්ඩෙ ලස්සනයි 👍👍👍👍👍👍😊😊😊😊
@bromusic196
@bromusic196 7 ай бұрын
Thank You Bro 😍😍😍 ජයවේවා.
@ChaRuX
@ChaRuX 7 ай бұрын
සුපිරියක් 😂❤❤
@Chanox_orb9792
@Chanox_orb9792 7 ай бұрын
ඔය ඔක්කොම යාලුවෝ මල්ලි මීට : Kaviya 😂😂
@MVibe01
@MVibe01 7 ай бұрын
Ushan යකෝ ආයේ වීඩියෝ කරද්දී පපුවේ හංගලා තියෙන Mic එක දැක්කේ නෑ හැබැයී අපී😢
@chappieghost2028
@chappieghost2028 7 ай бұрын
ස්පොන්සඩ් බයි අම්මෝ අම්මෝ ඉංගිශ් ක්ලාස්.. ඒ උනාට ඇඩ් එක නං හරියට දාගන්න බැරි උනා නේ කොම්ලො 😄😄
@KaviMusicCafe
@KaviMusicCafe 7 ай бұрын
කුරිරු සතුටක් දැනෙනවා කවියෝ😁😁😁ආදරෙයි😌❤️
@gimalneranga6697
@gimalneranga6697 7 ай бұрын
ඕක නම් මමත් ඇත්තටම විශ්වාස කරා අයියෝ 😢😢😂😂😂
@himalkavinda9098
@himalkavinda9098 7 ай бұрын
දැන් බං ඕවට අහුවෙන්නෙ පිරමීඩ(phonsi scheme) වලට රැවටෙන උන් විතරයි..
@Gayani778.......
@Gayani778....... 7 ай бұрын
මේක මාර ආතල් රටක් බං🙆🙆🙆
@vidushidilanka1490
@vidushidilanka1490 7 ай бұрын
😂Waaw❤
@vidushidilanka1490
@vidushidilanka1490 7 ай бұрын
Xxxx😢😢😢😮😮😮😮😮😮😮zxxxxz😮😮zzzz😮😮😮😮Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.ය්yය්ය්ය්ය්ය්ය්ය්😮😮😮😮😮
@VAT.Akiyaa12
@VAT.Akiyaa12 7 ай бұрын
​@@vidushidilanka1490😂😂
@malmisara6999
@malmisara6999 7 ай бұрын
අනිවා @gayani778
@musicdragonofficial
@musicdragonofficial 7 ай бұрын
ගැම්මෙන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා ගැම්මෙන් ෂෙයාර් කරන්න... ආදරෙයි කවියා ❤❤
@gamingjanu56
@gamingjanu56 7 ай бұрын
අඩෝ කවියා මූ නම් මහ කාලකන්නියෙක් උබ හොද වෙලාවට ඇත්ත හෙව්වෙ cuddah big fan bro ❤️❤️❤️❤️
@nethsara69
@nethsara69 7 ай бұрын
හිරු නම් සල්ලි තමයි lite version
@chamidubandara1850
@chamidubandara1850 7 ай бұрын
69 ලක්ශයක් බුද්ධිමත්තු ඉන්න එකේ උශාන් වගේ වීරයෝ බැබලෙන එක පුදුමයක් නොවේ❤️
@user-lg2sy2dk6z
@user-lg2sy2dk6z 7 ай бұрын
😂😂
@user-rz9cb7io3v
@user-rz9cb7io3v 7 ай бұрын
හදුන්කූරු විකුනන එකා :- අනේ utto හදුන් කූරු ගන්නවනම් ගනින් නැත්තම් උකා ගන්නෙ නැතුව පලයන් 😂😂
@ANIMEWORLD-yd4lhZ
@ANIMEWORLD-yd4lhZ 7 ай бұрын
අඩොඅඩෝ 😂
@Eshani-qm1ti
@Eshani-qm1ti 7 ай бұрын
තාත්තා අසනීපයි නේද කියලා ඇහුවට.......... ඒ කොල්ල ඒම දෙයක් කිව්වෙවත් නෑනෙ 😂
@yasasediriweera8281
@yasasediriweera8281 7 ай бұрын
ඔව් කියුවේ නැහැ
@killerbeen7990
@killerbeen7990 7 ай бұрын
අම්මෝ අයියා 😂😂😂❤❤❤ අමුඅමුවෙ රෙදි ගලවනවා නේහ් 😂 mata අනිද්දා Excam geography 😅
@hasiduasheen2040
@hasiduasheen2040 7 ай бұрын
Hadunkuuru wikanamu. Ethakota kawada Hari magadi aruuwa hamba Weine🤣😂🤣
@killerbeen7990
@killerbeen7990 7 ай бұрын
@@hasiduasheen2040 😂😂
@rhymepabba
@rhymepabba 7 ай бұрын
උගේ ශට් එක ඇතුලේ මයික් එක හොදට බලහම් 🤣🤣🤣
@MR.GALAYA2K1
@MR.GALAYA2K1 7 ай бұрын
Mike එකනම් පේන්නෙම නෑ 🥲
@shervinranthunga
@shervinranthunga 7 ай бұрын
Thank you, Kaviya, for addressing this issue. Let's collectively focus on spreading positivity and genuine impact in the content we create. I strive to contribute positively in my vlogs, and I encourage others to do the same for a more uplifting online environment. It's essential to maintain transparency to build trust within the community.
@erandinimasha5406
@erandinimasha5406 7 ай бұрын
මේක බොරුවක් කියලා මට දැනුනේ 28 ට කලින් අර එන්ග්ලිෂ් ක්ලාස් එකට මැසේජ් එකක්‌ දාන්න කිව්ව තැනින්, ඒ කොර්ස් එක ප්‍රමෝඩ් කරන්න තමයි මේක කරන්නේ 😂 එක්කො බං කරන උදව්වක් වීඩියෝ නොකර කරා කියලා පව් පිරෙනවද 😅 28 ට කලින් රෙගිස්ටර් කර ගන්න නේ මේ සේරම කැටයම්
@Shen478
@Shen478 7 ай бұрын
මුන් ඔක්කොම එකයි.එකෙක්ගෙවත් කිසිම වෙනසක් වෙනසක් නෑ.ඔක්කොම කරන්නෙ තමන් හරි කියලා හිතන් අනිත් එකාව විකුණන් කන එක. අපෙ උනුත් අනේ මෙයා හරි හොදයි කියලා හිතන් මුන්ගෙ රගපෑම් බලනවා.
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 7 ай бұрын
The madman is worried but the doctor is not worried 😂
@SNOWsr
@SNOWsr 7 ай бұрын
Oioi 😂😂😂
@hasiduasheen2040
@hasiduasheen2040 7 ай бұрын
Aruu Ara sponsor karapu English clz eka gana poddak hoyala balannamko welawak thibboth😂🤣
@user-el4td7nj8n
@user-el4td7nj8n 7 ай бұрын
Kaali❤😂
@NisalMadusara-xf3cp
@NisalMadusara-xf3cp 7 ай бұрын
Kaalita kiyapu ekane😅
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 7 ай бұрын
Nailed it bro😂
@NimeshTharuka-kn3mq
@NimeshTharuka-kn3mq 7 ай бұрын
ඇයි මම උබව කලින් දැක්කෙ නැත්තෙ😂 ආදරෙයි මගෙ එකා❤
@drgagentff6073
@drgagentff6073 7 ай бұрын
ගැම්මක් උබ නම් සුපිරි ආදරෙයි උබට❤
@Mikz000
@Mikz000 7 ай бұрын
අපේ ආච්චි ඕක බලනගමන් මට කියනවා "අනේ පව් පුතේලු" 😊😂
@GeethmaKankanamge-zu3ln
@GeethmaKankanamge-zu3ln 7 ай бұрын
සුපිරි බන් ❤️❤️
@HansakaWasth
@HansakaWasth 7 ай бұрын
දැන් අර උශාන් කියන ඔන්ලයින් හිඟන්නා සුපිරියට පයර් වෙලා අැති😂
@pahanferdinando9938
@pahanferdinando9938 7 ай бұрын
අර කොල්ලගෙ shirt එක ඇතුලෙ Mic එකත් පේනවා 😂
@NimeshaNethsara-nv2ve
@NimeshaNethsara-nv2ve 7 ай бұрын
උගෙ පපුව හරියෙ උලක් ඇවිල්ල බෙහෙත් ඇරම් දෙන්න උශාන් අයියෙ 😢❤😂
@TamiduDodangoda
@TamiduDodangoda 7 ай бұрын
😂😂😂😂😂මම ඔයාගේ වීඩියෝ එක පැයකින් බැලුවා
@hasiduasheen2040
@hasiduasheen2040 7 ай бұрын
Payak naane uncle meeka🤣🤣😂
@JanakaindrajitJanakaindrajit
@JanakaindrajitJanakaindrajit 17 күн бұрын
Ela Machan eththa elikarata mewage jaraweda karana unta redi nethi karanna ona ela🎉🎉🎉🎉🎉🎉
@rushand8003
@rushand8003 7 ай бұрын
4:56 🤣🤣🤣අඩෝ සිරාවට🤣🤣🤣🤣🤣
@isurukalhara5399
@isurukalhara5399 7 ай бұрын
Ushan ගේ youtube චැනල් එකෙ මේ විඩියෝ එක නැ නෙද දැන් හොයා ගන්න නැනෙ .
@janithawimukthi5483
@janithawimukthi5483 7 ай бұрын
ඒක මරු කවියා 😮
@kumariGD_12
@kumariGD_12 7 ай бұрын
Kaviya 😂❤ ගොඩ කාලෙකින් බැලුවෙ video eka
@user-ij7tx1zq4n
@user-ij7tx1zq4n 7 ай бұрын
හිරු බැලුවොත් සල්ලි තමයි කිවුව කාලෙ ඉවරයි මල්ලි දැන්."උශාන්ගෙ පචවලට රගපාන්න කැමති නම් සල්ලි තමයි " 😂
@NETHUbea
@NETHUbea 7 ай бұрын
😂😂😂😂😂😂😂
@SamiduMadusanka-id2rf
@SamiduMadusanka-id2rf 7 ай бұрын
මෙමොන ගොත යෙක්ද
@THE_GALLERY.00
@THE_GALLERY.00 7 ай бұрын
උන් ඔක්කොම් යලුවො මල්ලි 😂💔
@Tkchutta
@Tkchutta 7 ай бұрын
මචන් ආපහු හොල්මන් ඉන්න තැනකට ගිහිල්ලා video එකක් කරහන්කො😅
@shehanmihiranga552
@shehanmihiranga552 7 ай бұрын
එ video ek උශාන් vlogs චැනල් එකෙ නැනෙ
@maliduvinoth
@maliduvinoth 7 ай бұрын
අයියේ මේ ටිකම ගන්න අයියේ... අඩෝ මේක හෙන ආතල් රටක් ඔයී😂😂
@sararanaweera9063
@sararanaweera9063 7 ай бұрын
😂😂 මරු අප්පා මේ කවියා. මං මුලින්ම බලන්නෙ අද. මාර ආතල් පොරට😂 ඇත්තටම ඇත්ත. බොක්කෙන්ම උදව් කරන උන් vdo කර කර publish කර කර වැළලෙන්න හදන්නෑ. සල්ලි දෙන එකත් vdo කරනවා. කන්න ටිකක් අරං දුන්නම ඒ දෙන එකත් vdo කරනවා. අපිත් ඔය වගේ අයට උදව් කරනවා. හැබැයි අපට තියා ගන්න කියලවත් අපි photo එකක් ගහන්නෑ. ඒ කරපු දේවල් සතුටින් අපේ හිතේ තැම්පත් කර ගන්නවා ඇර. අනික අපි කරන හොඳ හැමදේම එක තැනක රෙකෝඩ් වෙනවා. ඒ නිසා ආයේ අපි ඕවා vdo කරන්න photo ගහන්න යන්න ඕනා නෑ.. ඕන වෙලාවට ඒ රෙකෝඩ් උන ඒවා අපේ පිහිටට එනවා. කොහොමත් මේ වගේ උන් උන්ගෙ channels පවතිනවා ගන්න කරන දේවල් කවියෝ මේවා. අහින්සකයෙක් අල්ලන් කීයක් හරි දීලා ඒක vdo කරලා තමන්ගේ fb වල , instagrm වල , utube channel වල දානවා. හිඟන වැඩ. 😂
@tharanamax1433
@tharanamax1433 7 ай бұрын
සුපිරියක් 😂 එකෙක් හරි මුංගෙ රෙදි ගලවන එකට මාර සතුටුයි
@gamingkavi779
@gamingkavi779 7 ай бұрын
Respect මචන් ❤😂
@pramudiheshani7622
@pramudiheshani7622 7 ай бұрын
තමන්ගේ මඩිය තර කර ගන්නේ හැම එකාම 😂 ලොකූ එකාගේ ඉදන් පොඩි එකාවෙනකම්ම 😂😂😂
@prasannasenarathna1879
@prasannasenarathna1879 7 ай бұрын
උබේ voice එක පට්ට brother ...❤...
@Naturescenario507
@Naturescenario507 7 ай бұрын
කවියා respect as always
@Shanproduction-sh2hs
@Shanproduction-sh2hs 7 ай бұрын
Maru salli 50 vitak kanna thiyapan kiyala kiyano eka ahunee mata vitharada
@DinukaRandil-cr9px
@DinukaRandil-cr9px 7 ай бұрын
අඩෝ ඌ විඩියෝ එක අයින් කරලා බන්😂😂😂😂😂😂
@sanhidathathsara
@sanhidathathsara 7 ай бұрын
නියමයි brother ❤ වැඩේ සුපිරී
@PiyuDhananjana
@PiyuDhananjana 7 ай бұрын
Samajeta penna udw karana minussu👍🙂maru video eka ❤️❤️
@maithrisilva8985
@maithrisilva8985 7 ай бұрын
ඔව් ඔව් උඌඅදුනන අයට දෙන්නෙ නැතිකෙනෙක්හරියට කොල්කලාමොකුත්නෑ
@RanarAy12657
@RanarAy12657 7 ай бұрын
තියෙනවනම් දීපන් එක සමාජෙට පේන්න දාන්න එපා එක තමනුයි දෙවියනුයි දැක්කොත් ඇති. දුන් දේ සුවදයි නොදුන් දේ ගදයි ❤
@kwgdr3973
@kwgdr3973 7 ай бұрын
ඇයි බන් අර පපුවෙ ගහල තිබ්බ මයික් එක දැක්කෙ නැද්ද 🤦🤦
@Kuleinwithtravel404
@Kuleinwithtravel404 7 ай бұрын
කන හරහා මොලේට සුපිරියක් මචං කවියා ❤
@bihabiha9207
@bihabiha9207 7 ай бұрын
Ado Uba garfield vage kaviya 😂❤️‍🩹✌️
@DdDds-vy3pi
@DdDds-vy3pi 7 ай бұрын
I fu#king like this style we need more videos like this 🫡🫡🫡🫡🫡🫡
@thescorpion69
@thescorpion69 7 ай бұрын
අනික ඌ නිකමට වත් කැමරාව දිහා වත් බලන්නෑ. රඟපෑමට මාර දක්ෂකමක් තියෙන්නෙත්. 😅 සාමාන්‍යෙන් ඕන කෙනෙක්ට කැම් එක දිහා බැලෙනවනෙ බන් වීඩියෝ කරද්දි
@sadew.5611
@sadew.5611 7 ай бұрын
Maru video eka supiri❤
@user-gi1lt2vx3x
@user-gi1lt2vx3x 7 ай бұрын
විටක් ගන්න තියපන් කියනවා කාටද ඇහුනේ 😂😂😂😂
@KVDRUMS
@KVDRUMS 7 ай бұрын
Lassana video ekak 😂😌
@kaviyafernando
@kaviyafernando 7 ай бұрын
Winadi 30 heduwe bn
@Griuf
@Griuf 7 ай бұрын
Menna niwun sahodaraya chat eke
@MRRANDY-eg7yv
@MRRANDY-eg7yv 7 ай бұрын
Twin brothersla😏👍
@user-cl8pm4wz6k
@user-cl8pm4wz6k 7 ай бұрын
අඩො බන් මුන් මහ සක්කිලි නෙ බන්😖 ගැම්මක් කවියො❤
@NIPUgirl347
@NIPUgirl347 7 ай бұрын
අඩෝ කවියා ආදරෙයි 🥺💗
@MediatvSriLanka
@MediatvSriLanka 7 ай бұрын
Very intergangeble concept 👍 9:11
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
රොටටම සිරියාවයි 🤣💔 VIDU
14:42