UTHTHAMA WAN, උත්තම වන් ලොව පතලා - වේදිකා නාට්‍ය ගී-(covered by KURAVI)

  Рет қаралды 74,637

KURAVI [කුරවි]

KURAVI [කුරවි]

Күн бұрын

Пікірлер: 121
@අදිසි_හෝරාව-Adisi_horawa
@අදිසි_හෝරාව-Adisi_horawa 10 ай бұрын
2024 අහන,සංගීත කරන කට්ටිය මේ පැත්තට 🤝😍💚
@shalinmarcus
@shalinmarcus 7 ай бұрын
Mama
@sheharakushan4658
@sheharakushan4658 6 ай бұрын
මම නම් ඉන්නෝ😂
@sandamaligunawardhane9498
@sandamaligunawardhane9498 6 ай бұрын
🙏❤️
@wathsalamadhu2524
@wathsalamadhu2524 6 ай бұрын
Meka aithi wenne ethkota nadagam giyakata ned
@theekshanatharusha3381
@theekshanatharusha3381 2 ай бұрын
Mame inno
@sethushasenanayake5219
@sethushasenanayake5219 3 жыл бұрын
උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකලා දේස ලන්ඩන් පුරවර නිමලා// ඉන්නෙ රජ සෙවනේ - නිති ගම්භීර ලන්නෙ රුපුන් අාවොත්- යුධ සුන්කර // පෙන්නා විකුම් මාගේ- තෙද දීර්ගේ- සිටූ නාර්ගේ...... පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දු සුන්නා කර ලන්නා බල පෙන්නා හද තීන්දු// දක්ෂ විකුම් අප්‍රමාණා- අැත ලක්ෂ ගණන් යුද්ධ සේනා- රක්ෂණයෙන් මුලු දෙරණා- පීත රිෂ්ට ලෙසින් නෂ්ට කරනා..... ගත්ත කගෙන් පරසක් වනසන්නට දුෂ්ට දනන් සැම භංග කරන්නට// පෙන්නා විකුම් මාගේ - තෙද දීර්ගේ - සිටූ නාර්ගේ..... පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ සුන්නා කර ලන්නා බල පෙන්නා හද තීන්දූ// උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දූ සකලා දේස ලන්ඩන් පුරවර නිමලා.......//
@prasangiauwardt346
@prasangiauwardt346 Жыл бұрын
නා‍ට්‍ය‍ය‍ - ජොහානා නාඩගම ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දිද්දෙණිය උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකළා දෙස ලන්ඩන් පුරවර නිමලා...// ඉන්නේ රජ සෙවණේ නිති ගම්භීර ලන්නෙ රුපුන් ආවොත් යුධ සුන්කර පෙන්න විකුම් මාගෙ....තෙද දීර්ඝේ....සිටු නාගේ පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ දක්ෂ විකුම් අප්රමාණා.....ඇත ලක්ෂ ගණන් යුද්ධ සේනා.... රක්ෂණයෙන් මුලු දෙරණා....පීතරිස්ස ලෙසින් නස්න කරනා ගත්ත කගෙන් පරසත් වනසන්නට දුෂ්ට දනන් සැම භංග කරන්නට...// පෙන්න විකුම් මාගෙ....තෙද දීර්ඝේ....සිටු නාගේ පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ....// උත්තම වන් ලොව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැන්දු සකළා දෙස ලන්ඩන් පුරවර නිමලා...//
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
එංගලන්ත සෙබෙලෙක් නේද ඒ ජවනිකාවට පෙනී සිටින්නේ
@jayawardenajmrb778
@jayawardenajmrb778 Жыл бұрын
අපේ ආයුසත් එක්ක ජීවත්වීමට වාසනා ..ජාතියෙ පිනට උපන් කලාකරුවන් ❤
@voiceofeternity419
@voiceofeternity419 2 жыл бұрын
බොතලගේ සවියෙල් ප්‍රනාන්දු තමා සයිය ගුරුන්නන්සේ... මිගමුව, පිටිපන තමයි ජොහනා නාඩගමෙ නිජබිම.... තුංග සිරින් ගිතය තමයි මෙහි මව් ගිතය වන්නේ....
@samithakandekumbura
@samithakandekumbura 3 жыл бұрын
මේ මගේ රටේ ජාතික සම්පත්. මේ ගී පද, තනු, ගායකයින්. මේ නූර්ති,වේදිකා නට්‍යය මගේ රටේ ජාතික සම්පත්.කොච්චර අහගෙන හිටියත් එපා වෙන්නෙ නෑ. එච්චරටම රහයි මේව.
@DilanthaPerera
@DilanthaPerera 3 жыл бұрын
kiyala wadak na machan!
@mangalajayawardena8387
@mangalajayawardena8387 4 ай бұрын
මම දැන් විශ්‍රාමික වියපත් අයෙක් ඉතාම කුඩා වයසේදීත් මගේ දෙමව්පියන් සමග පැරණි නාට්‍ය නරබන්න එම ගීත වලට සවන්දි තිබේ එකල අපි Colombo ගිහින් ඒවා රසවින්දේ, එවකට අපට තිබුනේ radio pamanai අදත් එම ගීත නාට්‍ය කොඉතරම් රසාවත්ද තුති මෙම ඉදිරිපථකිරීමට
@chandurathnayake1681
@chandurathnayake1681 3 жыл бұрын
අනෙ අපෙ කලාව 💪💪💪💪කොච්චර ආඩම්බරයක්ද 💕💕💕💕💕
@kingalexandr
@kingalexandr Жыл бұрын
නාඩගම් අපේ කලාවක් නෙමේ 🙂
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
නිස්සංක දෙද්දෙනිය ගජමන් පුවතෙහි කොහොම ද
@anurishakulasekara8168
@anurishakulasekara8168 8 ай бұрын
ලේ ඇට මස් නහර වලින් ම ගැයුවේ, ඔබෙ ගමනට අපේ උපරිමය, සියල්ලන් කියනු ඇසූනා.
@anurishakulasekara8168
@anurishakulasekara8168 7 ай бұрын
උතුම් ඔබ
@commerce171
@commerce171 Жыл бұрын
අසම අය❤️
@vihaganadeeshan9156
@vihaganadeeshan9156 5 ай бұрын
2024 අහන නාට්‍ය හා රංගන කලාව හදාරණ අය කෝ බලන්න 🎉
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
කවදාවත් පැරණි නොවන මනරම් ගීත, මගේ පියා දැන් ජීවතුන් අතර නෑ, නමුත් ඔහු අපිව කුඩා අවදියේ නාට්‍ය බලන්නට රැගෙන යන පුරුද්දක් තිබුනා එලෙසම මෙම ගායන ශිල්පින් අපේ රටේ වටිනා සම්පත්, ඔවුන්ට නිරෝගී බවත් දිගාසිරිත් වේවා!!!!!
@kavinduprasadh4615
@kavinduprasadh4615 2 жыл бұрын
මේ කලාකරුවන් අපිව ජීවත් කරවනවා.අපි රැක ගන්න ඔනී.
@HappyLotusFlower-ri3fk
@HappyLotusFlower-ri3fk 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️අහන්න හරිම අසා නාට්ට්‍ය ගීත
@thusharawarnakulasooriya3489
@thusharawarnakulasooriya3489 Жыл бұрын
මෙවැනි රසවත් ගි්ත අහන්නට ලැබීම අ⁣පේ දෙසවන්වල වාසනාවක්.මන්ද අද අමිහිරි දේ පමණක්මයි දසතින්ම අපේ සවනට ඇසෙන්නේ ..මගේ ස්තුතිය ඔබසැමට
@user-te4on6cc1u
@user-te4on6cc1u 4 жыл бұрын
Asama නාඩගම් geethyk.(ජොහානා නාඩගම)💜👍
@kawushalyatikiribandara5277
@kawushalyatikiribandara5277 4 жыл бұрын
නියමයි. ආසාවෙන් අසන ගීතයක්.
@thewaterbottle1151
@thewaterbottle1151 2 жыл бұрын
රසය මොකක්ද කියලා කියන්නේ මේවට....💐
@wathsilu
@wathsilu 17 күн бұрын
2024(2025) Ol innwdaaa ❤
@buddhimaeshani5990
@buddhimaeshani5990 5 күн бұрын
🖐️
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 2 жыл бұрын
තිදෙනාම දක්ෂයෝ
@thilakananthamuni7188
@thilakananthamuni7188 3 жыл бұрын
දීර්ඝායු වේවා" අපේ කලා කරුවන්ට !!!!!!!!!!!"!""!
@rahalgamage3498
@rahalgamage3498 2 жыл бұрын
හදවතින්ම ආදරනීය ගීතයක් ♥
@lalithkumara1199
@lalithkumara1199 Жыл бұрын
ලස්සනයි බුදු saranai
@hansawearakoon710
@hansawearakoon710 4 жыл бұрын
Ol ලමයිට ගොඩක්.වටිනවා.
@thamararupikakandepeliarac9136
@thamararupikakandepeliarac9136 4 жыл бұрын
A Nadagam song I really like. The voice of Mr. Nissanka Diddeniya, Rodeny Warnakula and Mrs. Rathna Lalani Jayakodi to the new music of Kurawi makes a great impact on the legendary master piece. Thank you all!
@shamalsanaka3350
@shamalsanaka3350 4 жыл бұрын
සුපිරි 👍👍
@pamsaparamadu5522
@pamsaparamadu5522 Жыл бұрын
I may have listened to this song for many years, many times and in many waways of presentations, never got tired and never will.
@prasaddissanayaka7557
@prasaddissanayaka7557 2 жыл бұрын
ඇගට දැනන ගීත
@lakmaliguniyangoda3523
@lakmaliguniyangoda3523 4 жыл бұрын
Harima lassanai
@madusankasamaranayeka5168
@madusankasamaranayeka5168 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️💖❤️
@sandapradeep8871
@sandapradeep8871 3 жыл бұрын
මාරම ලස්සනයි
@nimansadananjani4426
@nimansadananjani4426 3 жыл бұрын
Mn asama කොටස tama "panna bigu පන්නා yna ""yana කොටසට tma අතීත විත්ති mathak krnwt sirl hugk pin 🙏
@madhumadhushi7414
@madhumadhushi7414 2 жыл бұрын
Mama marama asai me gayanata
@kumudurenu2667
@kumudurenu2667 2 жыл бұрын
හරිම ලස්සනයි
@sadeepatheekshana8495
@sadeepatheekshana8495 3 жыл бұрын
මේක 2025දී අහන අය බලමු 👇
@ttttyyssaku1245
@ttttyyssaku1245 Жыл бұрын
❤ අපි
@sadeepatheekshana8495
@sadeepatheekshana8495 Жыл бұрын
@@ttttyyssaku1245 thank you. ඔයා නිසා කාලෙකින් ආයෙමත් මම මේ සින්දුව අහනවා ❤️
@pathmipanangamu5784
@pathmipanangamu5784 Жыл бұрын
හරිම ලස්සනයි. ❤
@RupaWijerathne-mu5cv
@RupaWijerathne-mu5cv Жыл бұрын
පට්ට
@tharushagayan11
@tharushagayan11 28 күн бұрын
voice eke ahila apu aya ko blnn🌚
@indikapriyankara5295
@indikapriyankara5295 2 жыл бұрын
Jayawawa hamadanatama
@SahasraSounds-ne7on
@SahasraSounds-ne7on Жыл бұрын
Lovely
@thusithaw
@thusithaw 3 жыл бұрын
ස්තූතියි❤️❤️❤️
@chandaniruwankumari9756
@chandaniruwankumari9756 2 жыл бұрын
මේ වගේ ගායනයකට කොමෙන්ටුවක්වත් දාන්න තරම් උදවිය නෑ කියන්නෙ මේ කලා රසය විදින උන්දලාට මේ තාක්ෂණයට පිවිසෙන්න නොදන්නාකමද ....එහෙම නැත්නම් අද මේ කලා රසය විදින්නන් නෑ කියන එකට ද මට නොතේරේ
@kuravi
@kuravi 2 жыл бұрын
ස්තුතී… ඔබ වැන්නන් අප සමග සිටීම ඉමහත් සතුටක්….
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
ලංකාවේ ගවයින් වැයි පුතා
@senurasenurasandeepa2557
@senurasenurasandeepa2557 4 жыл бұрын
එල එල ..😘
@SM-gu7qp
@SM-gu7qp 4 жыл бұрын
harima lassanai.All the best!👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 3 жыл бұрын
මේ ඉන්න රත්නා ලාලිනී මිස්ගෙන් මමත් ඉගෙන ගෙන තියනවා...
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
රත්නාලාලලනී කාජල් වගේ.
@chamindulakshan5031
@chamindulakshan5031 3 жыл бұрын
Marai ❤❤
@oneasiaworld4609
@oneasiaworld4609 3 жыл бұрын
වාසනාවන්
@dumendramudalige9489
@dumendramudalige9489 Жыл бұрын
Excellent what else
@chamodb9030
@chamodb9030 Жыл бұрын
meka ape kalawak nemeyi meka dakunu indiya karnataka sangeethaya dakunu indiya ewa kohomada ap wenne
@yasithgamaethige1708
@yasithgamaethige1708 2 жыл бұрын
පණ..❤️
@janithherath8409
@janithherath8409 29 күн бұрын
Me sindu lassanai
@sachinthasiriwardana4991
@sachinthasiriwardana4991 2 жыл бұрын
Very nice
@ishararajapaksha862
@ishararajapaksha862 2 жыл бұрын
Nishshanka Diddeniya sir wishishta kalakaruwek
@sandamaligunawardhane9498
@sandamaligunawardhane9498 6 ай бұрын
ආයුබෝ වේවා...!!! 🙏🙏🙏🙏🙏🙏🙏❤
@anjulakavindhi2751
@anjulakavindhi2751 2 жыл бұрын
ජොහානා නාට්‍ය ❤️
@mymelody2007
@mymelody2007 2 жыл бұрын
Superb
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
කොහොම දක්ෂතා ඇති අයද කට්ටියම කටපාඩමින් කියන අපූර්ව අද්දැකීම් තියෙනවා....
@oshanisandaya5960
@oshanisandaya5960 Жыл бұрын
♥️🌹🙏😘
@sampathwijesekera5207
@sampathwijesekera5207 2 жыл бұрын
@madusankakodithuwakku7380
@madusankakodithuwakku7380 2 жыл бұрын
Hadawatha geeetha❤️❤️❤️❤️
@akashtharinda7864
@akashtharinda7864 3 жыл бұрын
@kodithuwakku5567
@kodithuwakku5567 Жыл бұрын
🙏❤
@athulamuna9
@athulamuna9 4 ай бұрын
👍💐🙏🙏❤️❤️❤️
@saliyakanugala880
@saliyakanugala880 4 жыл бұрын
❤️❤️
@Dinu1605
@Dinu1605 2 жыл бұрын
🧡🧡🧡🧡👏👏👏
@tharakanayanajith6738
@tharakanayanajith6738 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉👍
@nalakaakurange4917
@nalakaakurange4917 8 ай бұрын
2024 ❤
@manjularuwan9169
@manjularuwan9169 2 жыл бұрын
🙏🙏🙏
@chathuramadusanka586
@chathuramadusanka586 4 жыл бұрын
මෙ රසාදරී පීරිස්ද මේ ගායිකාව
@oneasiaworld4609
@oneasiaworld4609 4 жыл бұрын
රත්නාලාලනී
@pabasarakaravita6433
@pabasarakaravita6433 3 жыл бұрын
නෑ .රත්නා ලාලනී ජයකොඩි. මහත්මිය
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 4 жыл бұрын
👍👍👍
@vishwatharaka3786
@vishwatharaka3786 4 жыл бұрын
🖤
@ashaniimalka751
@ashaniimalka751 5 ай бұрын
Ai me song eka female ayata kiyanna bari ai
@jayasekaradissanayaka8834
@jayasekaradissanayaka8834 2 жыл бұрын
JB
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 2 жыл бұрын
ඉලව් යටත්විජිත වහල් මානසික වන්දිභට්ට බළු කෙදිරිලි !
@buddhikaruwan3294
@buddhikaruwan3294 Жыл бұрын
This is about St. Joan Of Ark.. Please do a research on this field..
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
@@buddhikaruwan3294 St.John of arc my ass angle!
@Desertfox18
@Desertfox18 Жыл бұрын
@@pasinduwickramanayake4289 Joan of Arc යනු ඉංග්‍රීසි හමුදාවට විරුද්ධව සටන් වැදුණු 13වන සියවසේ ජීවත් වුණ ප්‍රංශ වීරවරියක්. ඇයව අල්ලගත්තා ඉංග්‍රීසීන්, ඊට පස්සේ පණ පිටින් පුළුස්සා මරා දැම්මා. වෙන රටක ජීවත් වුණ විශේෂ පුද්ගලයින්ව අගයන එක පරගැතිකමක් නෙවෙයි.
@sadewperera3841
@sadewperera3841 10 ай бұрын
සුපිරි 👍👍
@sandeepadamith920
@sandeepadamith920 3 жыл бұрын
@nethukumari359
@nethukumari359 2 жыл бұрын
🙏🙏🙏
@harshanachathu8278
@harshanachathu8278 2 жыл бұрын
❤❤
@oshadhamanula7575
@oshadhamanula7575 Жыл бұрын
❤️❤️❤️
@LalithJayasinghe-y5e
@LalithJayasinghe-y5e 4 ай бұрын
💐❤️
@sahansamith3634
@sahansamith3634 3 жыл бұрын
❤️
@tulybinon557
@tulybinon557 Жыл бұрын
❤❤❤❤❤❤
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db 22 күн бұрын
❤❤❤❤
@ashinihasanthi0264
@ashinihasanthi0264 2 жыл бұрын
❤️❤️❤️❤️
@nayanawijenayake426
@nayanawijenayake426 10 ай бұрын
❤❤❤❤❤❤
@gihanwalakuluarachchi6949
@gihanwalakuluarachchi6949 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@oshanadeesha6758
@oshanadeesha6758 2 жыл бұрын
Het ubata practical neh 😂💔
@Mashi_Gamaethige
@Mashi_Gamaethige 2 жыл бұрын
❤️❤️❤️❤️
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
@lahirujayabahu6766
@lahirujayabahu6766 Жыл бұрын
@nethmisithari959
@nethmisithari959 11 ай бұрын
@D.N.SrinathWijethunge
@D.N.SrinathWijethunge 9 ай бұрын
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 6 ай бұрын
@DulaniSomarathna
@DulaniSomarathna 2 ай бұрын
@Niroshandewakpriya
@Niroshandewakpriya 21 күн бұрын
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
මීපුර වැසියෝ. Meepura wasiyo
2:27
Kushan maduwantha
Рет қаралды 80 М.
Andarela (අන්දරේලා) at Suraksha Abhiman 2017
16:03
LRDC Services
Рет қаралды 504 М.
LO AMBALAME-ලෝ අම්බලමේ-S.කලාවතී(covered by KURAVI)
4:35