Uvindu Wijeweera | රට ගැන හිතලා මම මේ වෙලාවේ කට අරින්නේ නෑ

  Рет қаралды 201,122

Divaina Online

Divaina Online

Күн бұрын

Пікірлер: 1 700
@DivainaOnlineLk
@DivainaOnlineLk 3 ай бұрын
2024 ජනාධිපතිවරණයේ නිවැරදි ඡන්ද ප්‍රතිඵල election.divaina.lk වෙබ් අඩවියෙන්, Divaina Facebook පිටුවෙන් සහ WhatsApp සමූහයෙන්....chat.whatsapp.com/ELSHJowjgep3i5zpZSaY0C - මෙම link එකෙන් ඔබත් දැන්ම අපගේ දිවයින පුවත් WhatsApp සමූහයට එකතු වෙන්න
@roshanchaminda2060
@roshanchaminda2060 3 ай бұрын
ඔබ තව දුරටත් ඉවසන එක සතුටුයි අපි ඔබ සමග ඉන්නවා දැන් ඔහොම යමු❤❤❤
@FunNPlay.Gaming
@FunNPlay.Gaming 3 ай бұрын
උවිඳු අන්තවාදි නෑ.. ඒක හොද ලක්ෂණයක්.. කාලයත් එක්ක පරිනත වෙනකොට අනාගතේට හොද නායකයෙක් වේවි..
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 3 ай бұрын
මොන ලස්සනක්ද..! 😅
@sunalihaththotuwa2748
@sunalihaththotuwa2748 2 ай бұрын
එහෙම වෙන්න පුලුවන් නමුත් එදා රෝහණ වීජේවීර අද අනුර කුමාර වගේ දැක්මක් තිබ්බ නම් ජීවිත ගොඩක් බේරෙන්න පුලුවන්. මොකද වාමාංශික කියන්නේ අන්තවාදීවත් අරගලවාදීවත් නෙමේ... නියම සමාජවාදී තමයි වාමංශික වෙන්නේ. උවිඳු දකින්නේ එදා රෝහණ විජේවීර දැකපු විදියටයි ඒක අදට ගැලපෙන්නේ නෑ. රටක නායකයාට තියෙන්න ඕනේ සමාජවාදී ධනවාදී අන්තවාදී මේ හැම විදියේ අයටම නායකයෙක් වෙන්න. ඒ හැම අයගෙ හිත්වල නායකයා විදියට පිළිගන්න පුලුවන් කෙනෙක් වෙන්න අනුරකුමාර ඒ වගේ... අලුත් පරම්පරාව එයාව ආදර්ශයට ගත යුතුමයි☝️👍❤️
@FunNPlay.Gaming
@FunNPlay.Gaming 2 ай бұрын
@@sunalihaththotuwa2748 ඔබ කොහොමද උවිඳු, රෝහණ විජේවීර දැකපු විදිහට දකිනවා කියන්නේ? ඔහු මෙහි ප්‍රකාශ කරන දේවල් වලින්ම ඔහු අන්තවාදි වාමාංශික කෙනෙක් නොවන බව පැහැදිලියි. ඒකයි ජාතික දේශපාලනය සහ ජාතික කදවුර ගැන කතා කරන්නෙ. එවක දේශපාලනය අද්‍යනය කලොත් ඔබට වැටහේවි විජේවීර නිවරධිබව. ඉංදු ලංකා ගිවිසුම සහ එකල දේශපාලනය අධ්‍යනය කර බලන්න. විජේවීර නොසිටින්න ලංකාව අද ඉන්දියාවේ ප්‍රාන්තයක්.
@Janaka-h5r
@Janaka-h5r 2 ай бұрын
​@@sunalihaththotuwa2748 හොඳ දේශපාලන දැක්මක් !
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 2 ай бұрын
Anura wage wenta puluwan.
@darshanaajith5196
@darshanaajith5196 3 ай бұрын
උවිදුගෙ ආස දෙයක් තියෙනවා තමන්ගේ තාත්තා කල වැරදි වැඩ සුද්ද කරන්න යන්නෙ නෑ එය වටිනවා
@yodingedeepthilankathilaka101
@yodingedeepthilankathilaka101 3 ай бұрын
එහෙම නම් හොදයි
@shiromizoysa2961
@shiromizoysa2961 3 ай бұрын
Anea thopi okkma mada ghannea npp eka baleat eanna nissa
@samanthasenavirathna109
@samanthasenavirathna109 3 ай бұрын
Thaththa waradi ayata daduwan dunne barima thana eka thama aththa habae minimaranna kewa ekkenek newa rohana wijewera😮
@sanjayasudesh9450
@sanjayasudesh9450 3 ай бұрын
අනුරයා ඒවා සුද්ද කරනවා.ඌට චන්ද අඩුවෙයි කියලා
@SusanthaSilva-pu3bi
@SusanthaSilva-pu3bi 3 ай бұрын
ඇයි උවිදු 71/88/89 ගැන ඇත්ත, මුල අග සමාජගත නොකරන්නේ. මරනපරික්ෂණයකින් තොර පනත් සමිිමතයන් ගැන ????? ඇයි මගහැරලා කතාව
@chakusen
@chakusen 2 ай бұрын
ඔබ ඇත්ත ඇති සැටියෙන් කථා කරනවා. අගය කරනවා ඔබේ දැක්ම රට ගැන සහ දේශීය සංස්කෘතික වටිනාකම් ගැන.
@nuwandhanushka827
@nuwandhanushka827 3 ай бұрын
මාගේ අදහස නම NPP මේ කාලයේ දිනුවොත් මින් පසු ඇතිවන පක්ශ සාමිප්‍රදායික පක්ශවලින් තොර වෙනම මට්ටමක උගත් නව පක්ශ බිහිවෙවි .එවිට උවිදු ප්‍රදාන අලුත් නායකයකු විමට හැකි.නමුත් මෙම ක්‍රමය වෙනස් වි සුදුස්සාට සුදුසු තරන ලැබිමට NPP ආන්ඩුවක් බිහිවිය යුතුයි
@KalpaniPathirana-qq2tb
@KalpaniPathirana-qq2tb 2 ай бұрын
උවිදු ඒ වේදිකාවට සුදුසු නෑ...මාලිමාවට ඕනම නෑ
@sujithsujith5779
@sujithsujith5779 2 ай бұрын
ඔබ මේ අවස්තාවෙ වගකීම් වලින් බැහැර වෙනව,npp ජය්‍රහණයෙන් පසු වැඩක් නැතිවෙයි ඔබේ පක්ශ
@DushanthaGunathilaka
@DushanthaGunathilaka 2 ай бұрын
මහා රූක්ෂ ගස් යට පොඩි පැල වර්ධනය වෙන්නේ නෑ
@DhanushkaNiroshan-fk2vb
@DhanushkaNiroshan-fk2vb 2 ай бұрын
ඔන්න උනා යාලු අපි ඒක කලා මොකද මම දකුණේ එකෙක්
@arunafonseka5881
@arunafonseka5881 2 ай бұрын
මොහු මොනම ආන්ඩුවකටවත් සම්බන්ධ වීමෙන් තම පිරිසිදු බාවය නැතිකර නොගතයුතුය.
@wajirachandrasekara8921
@wajirachandrasekara8921 3 ай бұрын
1982 ජනාධිපතිවරනයේදී රෝහන සහෝදරයා සමග කැමරාකරු විදියට දිස්ත්‍රික්ක 25 ක් ආවරනය කලා . ඔබට මගේ සුභ පැතුම්.
@Images71
@Images71 3 ай бұрын
enna
@chathurajayarathna4091
@chathurajayarathna4091 3 ай бұрын
නිර්භීත මනුස්සයෙක් ඔබ නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ❤
@sanjayasudesh9450
@sanjayasudesh9450 3 ай бұрын
ඔබට තේරෙනවා නේද එදා තිබුනු jvp නෙවෙයි අද තියෙන්නේ කියලා
@dihanlakmina9229
@dihanlakmina9229 3 ай бұрын
මෙයට උදවු කරන්න ඔබලා එකතුවෙලා ආයෙත්👍
@raveenphotography3731
@raveenphotography3731 3 ай бұрын
enna saakachchaawakata
@MrDreamr24
@MrDreamr24 2 ай бұрын
ඉතාමත් ආකර්ශනීයයි. අනාගතයේ හොද නායකයෙක් වෙයි.
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
මමත් පට්ටම ආසයි.ඔහු හතු පිපෙන්න වගේ එනවා නෙමෙයි.මම දක්ශිනාංශික.කදවුර නියෝජනය කරන චරිතයක්.නමුත් දවසක මම මෙයාට චන්දය දෙනවා
@MrDreamr24
@MrDreamr24 2 ай бұрын
@@vinithadesilva4333 එන්න දෙවෙනි පරපුරත් එක්ක එකතු වෙලා වැඩ කරමු
@amithakarunarathna9223
@amithakarunarathna9223 3 ай бұрын
ඔබ ඉතාම නිවැරැදි තීන්දුවක් ගත්තෙ .මෙී රට හදන්න ඉන්න පෙර ගමන්කරැවෙක් ඔබ.ජයවෙීවා
@premathikarm1490
@premathikarm1490 2 ай бұрын
උවිඳු ඔබ කලබල නොවන්න හදිසි වෙන්න එපා හොදින් අධ්‍යනයක ය යෙදෙන්න ඔබට අවශය ඉලක්කයට යන්න පාර හැදේවි.
@Kumari-mv1kx
@Kumari-mv1kx 2 ай бұрын
ඔව් වැරදි අඩුපාඩු තිබ්බ නම් ඒවට තාත්ත ත් වග කියන්න ඕනනෙ ඔබට නිදහසේ තමන්ගෙ දේශපාලනේ කරන්න පාර හැදෙයි දැන් කාලය ඇවිත් ඔබත් දේශපාලනය ට එන්න .❤
@AnandaWijeweeraPatabendige
@AnandaWijeweeraPatabendige 3 ай бұрын
ඔබ පිරිහීමට පත්විය හැකි හේතුව තමයි ඔබ තාත්තගේ උතුම් දේශපාලන චින්තනයෙන් ඉවත්ව රාජපක්ෂ දේශපාලන චින්තනය අගය කිරීම . ඒ අනුව අප හට තේරුම්ගත හැකි ඔබගේ දේශපාලනය හොරුන්ට කත්ඇදීම බව පැහැදිලිය . ඔබ උගත්කමට ගැලපෙන රැකියාවක් සොයාගෙන යහපත් ජීවිතයක් ගත කිරීම දේශපාලනය කරනවාට වඩා සුදුසුය . ❤
@nadeeshaprasangika746
@nadeeshaprasangika746 3 ай бұрын
අනිවාර්යයෙන් .ඔබ හරියටම හරි.තාත්තා මේ රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු උතුම් මිනිසෙක්
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
අනේ බන් දැන් ඉන්න ජෙප්පො කියන උන්වත් කොහේද බන් විජේවීර ගොඩනැගූ මතවාදය තුල ඉන්න්😂😂 විජේවීර මව්බිම නැතිනම් මරණය කියද්දි දැන් ඉන්න ජෙප්පො කියා ගන්න උන්ට ඩොලර් ලැබෙනවා නම් රට විනාශ කරලා දාන්නේ . බිමල්ම කිව්වේ දැන් සමාජවාදී විලිරුදාවක් නැහැ කියලා 😂 පව් ඉතින් උබලා 😂
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
​@@nadeeshaprasangika746ඒ මිනිසා විකුනලා ජෙප්පො කියා ගන්න උන් එතුමාව විකුනාගෙන ජීවත් වෙන හින්දා පුතා එහෙම ජිවත් වෙන්නේ නැති එක හුගාක් අයට අමාරුයි
@kg94837
@kg94837 3 ай бұрын
@@nilminihewa1106එතන තමා ඔබට වැරඳුනු තැන. ඩොලර් එවන්නේ රටින් පිට ඉන්න අයනේ. ඒ බහුතරය ජේවීපී නෙමේ. අනුරට මාලිමාවට සහාය දෙන අය. විජේවීර නායකයෙක් ලෙස හොඳ ප්‍රතිපත්ති තියෙන පක්ෂයක් හැදුවා. නමුත් මේ රැල්ල තියෙන්නේ ජේවීපී එකට නෙමේ මාලිමාවට. ජේවීපී කියන්නේ වමට බරවුනු පක්ෂයක්. මාලිමාව මධ්‍යස්ථ අදහස් දරන මැද මාවතක යන පක්ෂයක්.
@ShehanBuddika-wd8dw
@ShehanBuddika-wd8dw 3 ай бұрын
a​@@nilminihewa1106ane pala harako yannna😂
@ruwanprasad3483
@ruwanprasad3483 3 ай бұрын
සුපිරි මේක තමා ඇත්තම දේශපාලන දැක්ම ❤❤❤
@dalupothaupalihamuduruwo207
@dalupothaupalihamuduruwo207 3 ай бұрын
අනාගතය දකින,අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ඉදිරියට යන,රටට ආශිර්වාදයක් වෙන තරැණ නායකයෙක් ලෙසයි උවිඳු විජේවීර මම දකින්නෙ.
@InokaDilip
@InokaDilip 3 ай бұрын
දෙවනපරපිර නායක තුමා දරන අදහස නිවැරදී මේ මොහොතේ ගතයුතු හරිම තීරනය ගෙන තිබෙනවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජයවේවා
@dayanandadias2919
@dayanandadias2919 3 ай бұрын
ඇයි ඉතින් කවුරුවත් අහන්නෙ නැහැනේ.
@chithranibandara4489
@chithranibandara4489 3 ай бұрын
ඔබට මගේ ගෞරවය මේ වෙලාවෙ අවශ්‍යතාවය තේරුම් ගැනීම ගැන , ඊලඟ මැතිවරනය ඔබගේ දැක්මත් එක්ක එන්න
@Randima-l6s
@Randima-l6s Ай бұрын
​@chithraniband❤❤❤❤❤❤🎉ara4489
@tikirimadana479
@tikirimadana479 3 ай бұрын
ඔබ හරියි මා සිතනවා.හරි වෙලාව එනතුරු ඉවසීමෙන් සිටීම අකර්මණ්‍ය තාව නෙමේ.
@SusanthaSilva-pu3bi
@SusanthaSilva-pu3bi 3 ай бұрын
කුහක වෛරි අර්ථ කතන එපා
@Randima-l6s
@Randima-l6s Ай бұрын
😂😂😂😂😂😂🎉❤​@@SusanthaSilva-pu3bi
@sumithbandara3960
@sumithbandara3960 3 ай бұрын
You are great and you have a good and clear vision I appreciate it 🌺🌺🌹🌹❤️❤️👍👍👍👌🙏
@arunafonseka5881
@arunafonseka5881 2 ай бұрын
Yes ofcourse,his honast,clear,vision will lead to a very good path.we wish him for a bright future.
@tissamaralande8931
@tissamaralande8931 3 ай бұрын
පුතා ඔබ දැනටමත් ඇරපු. කට, හොදටමත් ප්‍රමානවත් , ඒ අනුව ඔබ කවුද? කොහොමද? කොහොටද යන්නේ , කොහෙන්ද කෙලවර වෙන්නේ කියන එක හොදටම පැහැදිලි ව ඇත.
@srimagunasekara7350
@srimagunasekara7350 3 ай бұрын
අවංකව කෙලින් කතා කරන බවක් පේන්න නැහැ මේ අවස්ථාවේ රට ගැන හිතනවනම් කතාව මිට වඩා වෙනස් වෙන්න තිබුනා .
@PadmiSilva
@PadmiSilva 2 ай бұрын
අනුර කෙලවර කරන තැනින් ❤
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 3 ай бұрын
Uvindu does not approve jvp principals. We approve Uvindu's principals. We wish you all good lu ck for your future.
@JanakIndik
@JanakIndik 3 ай бұрын
දෙවන.පරපුරට.ජයවෙිවා.
@sudharma4313
@sudharma4313 3 ай бұрын
වීර පුතනුවණි නියම හෙළයන්ට එකතුවේවායි අදිෂ්ඪාන කරමි ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි ,කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@nevilperera5916
@nevilperera5916 3 ай бұрын
Weera putthu dakala na wage.😂😂
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 3 ай бұрын
Thopilage Weerayo ara plen eken Bahala Polowa imbala Ratama Bankoloth karapu evun kiyala nam penawa. Me Nariya Rohana Vijeweerage Putheknam nemei Paawadennek. Weera Puthu Horunta Gotta Allane ...
@shehanjeromepeiris
@shehanjeromepeiris 3 ай бұрын
😂😂😂😂
@SenarathSamarakoon
@SenarathSamarakoon 3 ай бұрын
Hariyata hari mage pranamaya.
@jeewanitennakoon1670
@jeewanitennakoon1670 2 ай бұрын
ඔබවැනි හික්මුනු නිවුනු උගත් නැණවත් දේශහිතේෂියෙකුගේ නිමැවුම නුබේ උතුම් මැනියන් විසින් මේ රටට දායාද කල පිනම ඇති ඇයට සදා සැනසෙන්න
@Alex955G
@Alex955G 3 ай бұрын
2030 නාමල් vs උවිදු ජනපතිසටන!😊
@chinthakumarihamy3785
@chinthakumarihamy3785 2 ай бұрын
Na. Na. 2040
@ranjithmudalige1531
@ranjithmudalige1531 3 ай бұрын
විජේවීර වගේම දුරදකින අදහස්.. හෙමින් හෙමින් ගොඩනැගෙන එක හොදයි. අලුත් තරුණ පිරිස් රටේ දේශපාලනයට අවතීර්ණ විය යුතුයි.
@colombotriplemusicalband4161
@colombotriplemusicalband4161 3 ай бұрын
👍🙏
@EventCluster
@EventCluster 3 ай бұрын
ඒ මැර ජ්විපෙ අයිතිය ගැන ඔබතුමා නොහිතන එක ගැන අපිට ආඩම්බරයි. අනාගතයේ අපි ඔබතුමා ට සහය දෙනවා.
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 2 ай бұрын
KZbin Eke Sarch Karala Balanna "kaarige Channel ""
@Rangikanadeeshani-pn8bm
@Rangikanadeeshani-pn8bm 2 ай бұрын
කවුද යකෝ මැර පේමදාසලානේ මැර
@leondhanushka2350
@leondhanushka2350 3 ай бұрын
උවිදු ඔබගේ තීන්දුව හරියටම හරි👍👍👍 මා ඔබ සතු දේශපාලන ප්‍රවීනත්වය කියවා ගන්නේ මේ අවස්තාවේ ඔබ විසින් ගත් තීන්දුව තුලිනුයි... ඔබට ශ්‍රී ලාංකීය දේශපාලනයේ මහපොළොවේ යථාර්ථයේ නාඩිය ඉතා නිවැරැදි ලෙසම ක්‍රියා කරන බව තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයයි... මේ රටේ දේශපාලනයේ අද දිනට බොහෝ දුරට සමාන ම මැතිවරණයක් එළඹුණා. එම අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සටනට එළඹුනා. එදා ඔහු එම අවස්ථාව නොගෙන සිටියා නම්,,, මෙවර ශ්‍රී ලංකාවේ ජනපති ලෙස ඔහු පත්වීම නවතාලීම කිසිවෙකුටත් නොහැකියි. මෙයයි ඔහුට ලැබීමට නියමිතව තිබූ අවස්ථාව... එම වැරැද්ද ඔබ විසින් මෙම අවස්ථාවේ නොකර සිටිනු දැකීම ඔබ සතු දේශපාලන පරිචය සහ මෙරට දේශපාලනයේ ඉදිරි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබට ඇති ඉහළ දැනුම කියාපාන්නකි... ඔබ ශ්‍රී ලංකාවේ නියත ජනාධිපතිවරයෙකි. ඔබ සතු ජාන,,, නිවැරදි පාර නිවැරදි තීරණය නිවැරදිම වේලාව ඔබට තෝරා බේරා දෙනු ඇත... කිසියම් දිනක මේ රටට බිහිවන දේශපාලන ඉතාහාසයේ බුද්ධිමත්ම ජනපතිවරයා ඔබ යැයි මා ඒකාන්තයෙන්ම විශ්වාස කරමි... ඉතිහාසය තුළ මේ රට සම්පූර්ණ වශයෙන්ම සියයට සියයක් වෙනස් කරනා ඉන්ද්‍රජාලික ජනාධිපතිවරයා ඔබ යයි මා තදින්ම විශ්වාස කරමි... ඔබට විශ්වයේ සියලු බල ශක්තීන්ගේ රැකවරණයි.... ✨ඔබට ජය පතමි✨
@gayangatamanna1978
@gayangatamanna1978 3 ай бұрын
ඒ මොහොතේ රාජපක්ෂ කදවුර පරාජය නොකරානම් මෙහෙමවත් රටක් නැත.
@leondhanushka2350
@leondhanushka2350 3 ай бұрын
@@gayangatamanna1978 නමුත් ඔබට මතක නම්, ඒ මොහොතේ රාජපක්ශ කදවුර පරාජය වූයේ නැත. වුනා නම් රට මීට වඩා හොද තත්වයක පවතිනවා නොඅනුමානය
@asokapathmini8064
@asokapathmini8064 2 ай бұрын
වේලාව, එන් තුරැ බලන් ඉන්න පුතේ ඔයාට ජයනේ ජයම වේවා උතුම් දළදා සමිදුගේ ආශිර්වාදයෙන් සියළු දේවියගේ පිහිටෙන් ඉක්මනින් ඔයගේ පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 ඔබගේ පියාණන් අජරාමර නිවනින් සැනසීම ලැබේවා පුතේ
@ElevateIntellectBeDangerous
@ElevateIntellectBeDangerous 3 ай бұрын
මේකෙ මාධ්‍යවේදියා සෑහෙන උත්සාහයක් ගන්නව උවිදු ගෙ කටින් ජාතික ජනබලවේගෙට විරුද්ධව වචනයක් ගන්න. උවිදු ලස්සනට ඒක බැලන්ස් කරනව..
@thusithbs
@thusithbs 3 ай бұрын
ඇයි තේරුනේ නැද්ද කිව්වා ජනබලවේගයත් ඉන්නෙ etca ගිවිසුම අත්සන් කරන පැත්තෙ කියලා.😂
@ElevateIntellectBeDangerous
@ElevateIntellectBeDangerous 3 ай бұрын
@@thusithbs ඇයි ඒහෙනම් රට ගැන හිතල පාඩුවෙ ඉන්නෙ 😂
@tharindukasun4188
@tharindukasun4188 3 ай бұрын
@@ElevateIntellectBeDangerous ඔබයි අපේ අනාගත නායකයා.......
@shriyanifernando3164
@shriyanifernando3164 2 ай бұрын
​@@thusithbsද්ද්ද්ද්ද්ද්ද්ද්වද්ද්
@KalpaniPathirana-qq2tb
@KalpaniPathirana-qq2tb 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@madikagunasekara9538
@madikagunasekara9538 3 ай бұрын
මම දන්න තරමින් නම් අනුරලා සෑහෙන්න කැප කිරීම් කලා පක්සේ ගොඩනගන්න..ධෛර්යවත්ව නැගී සිටියා..අවුරුදු ගාණක් තිස්සේ ඒ මිනිස්සු උගුර ලේ රහා වෙනකන් කෑ ගහ ගහ මිනිස්සුන්ට ඇත්ත කිව්වා..විමල් වීරවංශත් අත ඇරලා ගියා..ඒත් කවදාවත් අනුරලා අතෑරියේ නෑ..කුහක වෙන්න එපා මල්ලි..❤ හරි පැත්තේ හිටගන්න..ඔයාගේ තාත්තා හිටියනම් ඔයාගේ ඔය මතවාදය පිළිගන්නේ නෑ..ඔයාට තියෙන්නේ දැන් තියෙන npp එකේ අය එක්ක මොකක් හරි ඇරියස් එකක්..අපේ පොඩි දරුවන්ගේ අනාගතය කන්න එපා.අපි දන්නවා ඔයා වැඩ කරන්නේ කාටද කියලා..❤ ප්‍රශ්නයක් තියෙනවා නම් හෙමින් විසඳගන්න..පක්ෂයක නායකත්වය තාත්තගෙන් පුතාට යන්න ඕන නෑ..ඒක ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි..❤ඔයා තව ටිකක් තේරුම් ගන්න..මේ වෙලාවේ ඔය පල්හෑලි කියන්න එපා..තෙරුවන් සරණයි..
@mangalikadias8223
@mangalikadias8223 3 ай бұрын
ජවිපෙ දැන් රැඩිකල්
@mangalikadias8223
@mangalikadias8223 3 ай бұрын
හරි පැත්ත ඇමෙරිකාවට ර‍ට පාවා දී කඩේ යාමද. ඉරකයට ලිබියාවට බංගලාදේශය ඊළගට ලංකාවද
@Utubenil
@Utubenil 3 ай бұрын
​@@mangalikadias8223කැලෑ නීතිය අයින් කරල ප්‍රජාතන්ත්‍රවාදී උන එකම මදිද.
@Dickos12
@Dickos12 3 ай бұрын
@@mangalikadias8223කවද්ද ජවිපෙ ඇමරිකාවට රට පාවා දුන්නෙ? රට පාව දුන්නෙ රනිල්ල, මහින්දල නෙවෙය් ද? අනික ජවිපෙට බලයක් ලැබුනෙත් නෑ රටක් පාවා දෙන්න තියා කිසි දෙයක් කරන්න මොනාද ගෑනියේ කියවන්නෙ ගන්ජ ගහලද?
@dulanidinushka6868
@dulanidinushka6868 3 ай бұрын
මෙයාට නායකත්වය දුන්නෙ නැති නිසා කුහකකම.අනුර සහෝදරය එක්ක හැරෙන්න වත් බෑ ඔයා⁣ට.විජේවීර සහෝදරයට අපහස නොකර ගෙදරට වෙලා ඉන්න❤
@vidulidulla4339
@vidulidulla4339 2 ай бұрын
වැදල කියන්නේ ඔහෙට මොනවත් අවුලක් නොකර පාඩුවෙ හිටහං.....
@NimeshaSilva
@NimeshaSilva 2 ай бұрын
මාලිමා රනිල් රට හදයි කොහොමත්.බලන් ඉඳහල්ලා😂
@dharamarajapaksha7755
@dharamarajapaksha7755 3 ай бұрын
අනාගතේ පැතුම...වේවා පුතේ උවිඳු
@prasadperera9919
@prasadperera9919 3 ай бұрын
ස්තුතියි දිවයින ❤
@edwinkumburegedara3228
@edwinkumburegedara3228 3 ай бұрын
පෙරහැර ගියාට පස්සේ හිස්බිමක ඔබ තනිවෙයි යුද්දෙට නැති කඩුව ස්කොටන්නද තියාගෙන ඉන්නේ
@salindapriyankara6901
@salindapriyankara6901 3 ай бұрын
අවංකව අදහස් දැක්වීමක් .වැරදි අඩු පාඩු පිළිගැනීම ගැන ඇත්තටම සතුටුයි.අපි වෙනස් දේශපාලන අදහසක් දරන පිරිසක්.සමහරැ සුදනෝ වගේ රගපානවා අද වේදිකාවල ඔබට සුභ පැතුම් ඉදිරි දේශපාලන ගමනට
@MaryDon-x2x
@MaryDon-x2x 3 ай бұрын
ජයවේවා uvidu vijeeviira.
@mallikaabayaratna4893
@mallikaabayaratna4893 3 ай бұрын
Oba ithama Budhdhimathwa Madyawediya samaga adahas dakwuwa obata deepithimath anagathayak saha ratata niwaradi abhimanawath nayakayek bihiwewai mage pathumai
@SusanthaSilva-pu3bi
@SusanthaSilva-pu3bi 3 ай бұрын
වැරද්දේ මුලයි වදගත්. එතන වංක, අවංක ත්වයට වඩා
@Kas12322
@Kas12322 3 ай бұрын
තාත්තගෙන් පුතාට දේශපාලනයට තිත තියන්න ඕනා. ඕක තමා මේ රට කෑවේ අවුරුදු 75ක් තිස්සෙ
@fireheart5004
@fireheart5004 3 ай бұрын
සහතික ඇත්ත, එක අතකින් මේ පුද්ගලයා වීජේවීර කියන නමට අගරුවක්. පියානො නැත්නම් මොකෙක්ද කියලා මොකෙක් වත් දන්නේ නෑ . හැබැයි හිතනවා පියානෝ නිසාම දෙසපාලන පක්ෂ වලින් මුන්දෑ කරතියාන් යන්ඩ ඔනේ කියලා . ඉතින් ඔය සන්තෑසිය නොවැ අනිකුත් කුනුවෙලා තියෙන දෙසපාලන පක්ෂ වලත් තියෙන්නේ . ඔය දේට ඔනේ තරම් පියානෝ පුතානෝලා ඉන්නවා තව එකෙක් ඔනේ වෙන්නේ නැති තරමින්.
@renukajayakody2343
@renukajayakody2343 3 ай бұрын
දැන් උවිඳු ඡන්දය ඉල්ලන්නේ ජවිපෙන්ද
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 ай бұрын
අනිවාරයෙන්ම 👉🙌👌✅❤️
@Sanjeewask-u3h
@Sanjeewask-u3h 3 ай бұрын
අනිවාරයෙන්ම
@supunperera8203
@supunperera8203 3 ай бұрын
Oya Baba ge thaaththa wijeweera nemey. Nishshanka 7nvle😂 kanna bonna salakanne eya
@PriyanthaBandara-m6q
@PriyanthaBandara-m6q 3 ай бұрын
226 න් තොර අලුත්, හරි දැක්මක් වැඩපිළිවෙළක් තියෙන නායකත්වයක් තෝරගන්න මිනිස්සුන්ට බුද්ධිය ලැබේවා.
@pradeepikasamanmali3488
@pradeepikasamanmali3488 3 ай бұрын
ජය දෙවන පරපුර ❤️
@peththagegunadhasa883
@peththagegunadhasa883 3 ай бұрын
පුතෙ ඔබ ට නැති චරිත යක් වෙන කාට වත් දෙන්නෙ කොහොම ද❤
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
උවිඳු කියන කතාව ඇත්ත.මම බොහෝ දේ ලියන්නෙ නෑ.මම පාසැල් අවදියේ ඉඳල රෝහණ විජේවීර,උපතිස්ස ගමනායක ඇතුළු පක්ෂයේ හිටපු ඉහල නායකයන් බොහෝදෙනෙක් ඇසුරු කරන්න ලැබුන.මොකද මගේ පියා බොහොම ළඟින්ම වැඩකලා.අපේ නිවස ජ.වි.පෙරමුණේ නවාතැනක්.මම පාසැල් නිවාඩුව ජ.වි.පෙරමුණේ කාර්යාලයෙ සිටිය කාලෙත් එදා ජ.වි.පෙරමුණේ අයගෙ ක්‍රියාවන් දැකල තියෙනව.ඒ අනුව වර්තමාන ජ.වි.පෙරමුණ ගැන කල කිරීමක් තියෙන්නෙ.පුන්චි දෙයක් ලියන්නම්.උපතිස්ස ගමනායකගෙ බිරිඳ ඇතුළු තව සහෝදරියන් 4 දෙනෙක් අපේ නිවසෙ හිටියෙ.අද උපතිස්ස ගමනායකගෙ බිරිඳ සහභාගි වෙලා හිටිය වර්තමාන ජ.වි.පෙරමුණ සමග.ඒක දුටු මට විශාල කණගාටුවක් ඇතිවුනේ.
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 3 ай бұрын
මෙකයි.පරන ජේවීපී එකේ විජෙවීර ඉන්න තැන කිව්වෙත් ඩී එම් ආනන්ද නේ.ගොඩක් උන් ගුටි කාලා මැරිලා තියෙනවා විජේවීර ඉන්න තැන නොකියා.අන්තිමේ පාව දුන්නෙත් මහ උන් තමා
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 3 ай бұрын
88 wage දේශපාලනය කරන්න dan ba
@imalkagunawardana8476
@imalkagunawardana8476 3 ай бұрын
වෙනස් නොවන සියල්ල වදවී යයි.
@madikagunasekara9538
@madikagunasekara9538 3 ай бұрын
වෙනස් නොවන සියල්ල වඳවී යයි..😊
@chathurigallery476
@chathurigallery476 3 ай бұрын
දේශපාලන දැනුම නොමැති වීමෙන් එන එන රැල්ලට හසු වෙන ඡන්ද දායකයන් ඉන්න අපේ රටේ මුඛරි කටක් තියෙන ඕනෑම කෙනෙකුට පිනුම් ගැහුව හැකි. කව්රුහරි කියන දේට පිටින් ස්වාධීනව හිතන්න ඔළු හදලා/හැදිලා නෑ.
@geethanirathnayake181
@geethanirathnayake181 3 ай бұрын
අනාගත නායකත්වයකට පිය නගමින් ඉන්න හැඩයි. වාරය එනතුරු ඉවසීමෙන් ඉන්න.ඔබට ජය👍
@Democrasick
@Democrasick 3 ай бұрын
ලංකාව ගැන නියම සත්‍යය කිසිම අපේක්ෂකයෙක් මේගැන කථා කරන්නේ නැහැ ,මාලිමාවද එසේය
@wasanthapiyasena9498
@wasanthapiyasena9498 3 ай бұрын
රටෙි වෙනසක් අවශ්‍ය නිසා ඔබගේ හැසිරීම සහ සහයෝගය පුශංසනියයි. ඉදිරිය හැකිතාක් අධ්‍යනය කරන්න. මාධ්‍යවල අහන ලපටි පුශ්නවලට පිලිතුරැ දෙන්න කල්පනාවෙන්. වර්තමානය සහ අනාගත වෙනස අධ්‍යනය කර බුද්ධිමත්ව ඉදිරිය සැලසුම් කරගන්න .
@gunarathnakitalagama237
@gunarathnakitalagama237 3 ай бұрын
දෙවන පරපුරට ජයවේවා
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 ай бұрын
Wow oww meyage maha Ekaterinburg ape rate hondama spirit eka university hitiye geweni para pura thamai vimukthiya denawa kiyala u hangila aragalaya pawadila…. Asarana devein para pura sohonpalata yawwe, dupath asarana demawpiyange daruwange mala mini days ganna gangawala pauna….. mahaun hanguna…….mouth e awathare….. deweni para pirate vimukthiya denna avilla. MERATE watch thiya ganna sudusu Naha……..👎🏿👎🏿👎🏿👎🏿☠️👹☠️👎🏿👎🏿
@kondasim
@kondasim 3 ай бұрын
Uvindu, your Dad had a vission, he sacrificed his life for his vision. Father to Son politics is over. You are a professional, your mum brought up you on her own, respect your Parents and stay away from politics. Thats the best honour you can do to your Dad!!!
@LiveMusicTvSamith444
@LiveMusicTvSamith444 3 ай бұрын
පොත් වල තියෙන නියාවලුයි..මහ පොලවේ යතාර්තයයි..කියන්නේ දෙකක්...
@kumariuae3589
@kumariuae3589 3 ай бұрын
Aniwaryen
@mangalikadias8223
@mangalikadias8223 3 ай бұрын
මහපොළොව නුහුල්ලන ඇමෙරිකාවට කඩේ යාමක්නේ අනුරගේ තියෙන්නේ. ආයේ අඩන්න නම් එපා
@LiveMusicTvSamith444
@LiveMusicTvSamith444 3 ай бұрын
@@mangalikadias8223 ඇමරිකාවට කඩේ යනවා කියන්නේ මොකද්ද
@Images71
@Images71 3 ай бұрын
ketiyen pahadi;i kaloth
@helistreaming1
@helistreaming1 3 ай бұрын
මෙහෙමයි දේශපාලනය කරන්න උවිදුට දැනුම තියනව කාලයත් එක්ක අත්දැකීම් වලිනුත් පෝෂණය වෙයි.
@chandraskg5927
@chandraskg5927 2 ай бұрын
අපි මොනවද දේසපාලනය ගැන දන්නේ. උවිඳු හරි ලස්සනට. උත්තර දෙනවා. අද තමා. දන්නේ. රෝහණ විජේවීර ගේ පුතෙක් කියලා. බුදුසරණයි ❤️
@nayananandarupasinghe7632
@nayananandarupasinghe7632 3 ай бұрын
ඔබගේ තීරණය ඉතා නිවරදියි. මේතෙක් පැවති දේශපාලන කල්ලි කන්ඩායම් වල අවසාන අවස්තාවයි. මින් පසු මෙතෙක් පැවති දේශපාලන පක්ෂ කල්ලි කන්ඩායම් සියල්ල වල්පල්ලට යනු නියතයි. ඉන් පසු එලබෙන්නේ ඔබලාගේ හා මහා සමාජ තීරුවෙන් අලුත් නායකත්වයකට අවස්තාවයි. එතෙක් ඔබ ඉවසා සිටීමට උචිතයි. මා විශ්වාස කරනවා මේ ජනාධිපති වරනයෙන් පසු ඉතා ඉක්මනින් ජනතාව යතාර්ථය වටහා ගනී කියලා. හැබැයි එකක්. ඒ වන විට අපි ඉතාම අමාරු අඩියකට වැටී සිටින බව නම් විශ්වාසයි. අපි එදා ඉදන් පැරදුනේ සටන් කරලා නෙවෙයි ගිවිසුම් හා පවාදීම නිසා..අපි තාමත් සොයන්නේ උත්තරය නොව විකල්පයයි.
@malki7505
@malki7505 3 ай бұрын
Meka janapathi wenna hithagena hetiye kelaunama kiyanawa nahallu
@sumithrakumarihamy8942
@sumithrakumarihamy8942 3 ай бұрын
අපි අනුරටත් වඩා ගරු කරනවා විජේවීර සහෝදරයාගේ කැපවීමට.එතුමාගේ පුතා හැටියට අපි ඔබතුමාටත් හරිම ආදරෙයි. ඒත් පුතේ මේ වෙලාවේ අපි රට ගොඩ ගන්න නම් අනුර දිසානායක ජනාධිපති කළ යුතුමයි.අපි එකතුවෙලා එයාව රජ කරවල දෙවනුව ඔය කියන විදිහට රට පසුව හදමු.පළමුවෙන්ම දූෂිතයෝ එළවා දමමු .එනිසා මේ වෙලාවේ එයාට එරෙහි වෙන්න එපා.ඒක මුළු රටේම අහිංසක ජනතාවට එරෙහිවීමක්.
@mangalikadias8223
@mangalikadias8223 3 ай бұрын
රැඩිකල් කප්පම් කාරයෙක් ජවිපෙ
@kwwishvajith5053
@kwwishvajith5053 3 ай бұрын
පෙරටුගාමි සෙට් එක මේ කොල්ලගෙ අනාගතය විනාසම කරා මෙයා npp එකේ හිටියනම් මොන තරම් ආදරයක් ලැබෙනවද අනුරගෙන් පස්සෙ නායකත්වය උනත් ගන්න තිබුනා දැන් ඉතින් චරිතය විනාශ කරගෙන ඉවරයි..
@Dickos12
@Dickos12 3 ай бұрын
@@mangalikadias8223ඇන්ටි ගිහිල්ල සජිත් කියන ජෝකර්ට හරි රනිල් කියල දාම ගාතකයට හරි ජන්දෙ දෙන්න
@supunperera8203
@supunperera8203 3 ай бұрын
​@@kwwishvajith5053AI senadipathi
@PushpaRajapaksha-sd9lq
@PushpaRajapaksha-sd9lq 3 ай бұрын
අනිවර්යෙන්ම
@shyamaliedesilva277
@shyamaliedesilva277 2 ай бұрын
Your are a broad minded youth leader, who pays attention to the reality, that really needs to the run a sustainable country with proper culture and a own vision. Wishing you a great future
@dhammikaperera1255
@dhammikaperera1255 2 ай бұрын
අපේ රටට අවශ්‍ය දියසෙන් ඔබතුමා තමයි
@ආර්යවිකුම්
@ආර්යවිකුම් 3 ай бұрын
උවිදු කියන්නේ ඇත්ත .ඒක පාට කණ්නාඩි දා ගත්ත අයට තේරුම් ගන්න සහ තේරුම් කරන්න ගොඩක් අමාරුයි .මට පක්ෂ පාට මුකුත් නැහැ ඒක නිසා මට එහෙම පේනවා ...
@JonieBat
@JonieBat 2 ай бұрын
❤❤❤❤👍
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
ඔයා ගේ තාත්ත ගේ රටේ දුප්පත් ජනයා වෙනුවෙන්ම ජිවිතය පිදු සිහිනය සැබෑම වෙමින් යන මොහොතක,,ඔයා කට වහගෙන ඉන්න,,රටේම කාන්තාවන් අවුස්ස ගන්නේ නැතුව ,,මාලිමාවට ජය ❤❤
@nadeeshaprasangika746
@nadeeshaprasangika746 3 ай бұрын
අනිවාර්යයෙන් .
@chandrikajayaweerasilva5113
@chandrikajayaweerasilva5113 3 ай бұрын
Me manussaya kiyana de eththa bawa dana dana kiyanawa balahathkarayen jeppo tika chun wenawa kiyanne mokadda kiyanne unta therenne naha Jeppo apu dawasata rataiwarai
@kwwishvajith5053
@kwwishvajith5053 3 ай бұрын
පෙරටුගාමි සෙට් එක මේ කොල්ලගෙ අනාගතය විනාසම කරා මෙයා npp එකේ හිටියනම් මොන තරම් ආදරයක් ලැබෙනවද අනුරගෙන් පස්සෙ නායකත්වය උනත් ගන්න තිබුනා දැන් ඉතින් චරිතය විනාශ කරගෙන ඉවරයි..
@tharangalansakara3181
@tharangalansakara3181 3 ай бұрын
Nakinta wada tharuna ayata mole thiyenva. Me manussa kiyana de hari. Naki tika walalenna hadanava
@AnilDharmarathna-v8u
@AnilDharmarathna-v8u 3 ай бұрын
Uda daganin gangiyak oluwata pakaya.ponnaya.
@DharmakeerthiSarathchandra
@DharmakeerthiSarathchandra 3 ай бұрын
මේ තරම් පැහැදිලිව පරිස්සමෙන් කිසිම පක්ෂයකට පුද්ගලයකුට මඩ ප්‍රහාර එල්ල නොකර කතාරන කිසිම දේශපාලකයකු මම මින්පෙර දැකනැහැ.දෙවනපරපුරට ජය..
@pushparodrigo2584
@pushparodrigo2584 3 ай бұрын
ඔබ හරිඋවිදු,අදහස් ගරුකරමි!
@chamaj-f8d
@chamaj-f8d 3 ай бұрын
මූ කරන්නේ එහෙම වක්‍ර මඩ ගහන එක තමයි 😂.
@disnanilminiwilladdaragama5380
@disnanilminiwilladdaragama5380 3 ай бұрын
අනාගතයේ දී ජය ලැබෙනවා.
@Userapabc
@Userapabc 3 ай бұрын
88/89 කාලේ ඕගොල්ලෝ පොඩි ළමයි, අනිත් එක ඕගොල්ලන්ගේ පවුලම හැමදාම හිටියේ නාවික හමුදා කදවුරකනේ, ඕගොල්ලන්ගේ සිතුවිලි ඒ නිසා වෙනස්
@clickone5613
@clickone5613 3 ай бұрын
වැලිසර.
@neranjanisamankumari4402
@neranjanisamankumari4402 3 ай бұрын
ඒක ඇත්ත .
@Avatar-7-r2d
@Avatar-7-r2d 3 ай бұрын
පල😂
@krishanthapeiris7673
@krishanthapeiris7673 3 ай бұрын
Umba hariii...neya laga rohana sahidarayage adahas naha
@samanthasubasinghe873
@samanthasubasinghe873 2 ай бұрын
Anura rate hadenewa. Edate putha sathutu wei . Budu sarenai
@KumariPathiraja
@KumariPathiraja 3 ай бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් මම ඇත්තටම කැමතියි අපේ රටට නායකයෙක් වෙලා ඔබ එනවනම් ගම්පහ බවුද්ද බාලිකා ලමා නිවාසෙට ආව වෙලාවෙ ඔබ ගැන අපි ගොඩක් පැහැදුනා
@ranuranu1234
@ranuranu1234 3 ай бұрын
රත්තරන් පුතේ ඔබේ පියාණන් අපගේ වීරයා
@isharakavinda5625
@isharakavinda5625 3 ай бұрын
Good luck Uvindu we are always with you ❤
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 3 ай бұрын
දෘශ්ටිගත නොවී උපක්‍රමශීලීව කටයුතු කරන්න.❤🙏
@RomanRegins-bg4sm
@RomanRegins-bg4sm 2 ай бұрын
Puthe obage kathawa itha Akarshaneeyai idiriyatama Yanna iwaseemen . Budu saranai.❤❤❤❤
@SandunMihiranga-h5o
@SandunMihiranga-h5o 3 ай бұрын
ඇත්ත කියන ⁣කොල්ලෙක් ❤❤❤ මොඩ හරක්ටකක් දැන් ඉන්නේ
@formycountry373
@formycountry373 2 ай бұрын
හොද අදහස් තිබෙන තරැණයෙක් සුභ පතනවා
@SachinPerera-g4x
@SachinPerera-g4x 3 ай бұрын
කිසිම දේශපාලන කඳවුරකට කඩේ යන්නැති එකට නම් ගරු කරමි.❤❤
@imavideoclipssl9158
@imavideoclipssl9158 3 ай бұрын
බැසිල් පස්සෙ ගියා දන්නෙ නැද්ද
@neelfrenando5781
@neelfrenando5781 2 ай бұрын
❤❤දෙවන පරපුට්ට මාගේ ඡන්දය
@lalithWijesinghe-w9z
@lalithWijesinghe-w9z 3 ай бұрын
රටට ජාතියට ආගමට ලැදි ඉතිහාසය ආදර්ශයක් කරගත් අවබෝධ ඇතිව ජනතාවට ආදරය කරන මහොෂධ පඩිවරැ නායකත්වයට බිහිවෙිවා
@tphwijewardanabest2817
@tphwijewardanabest2817 3 ай бұрын
❤❤❤❤❤
@bisohaminekarunarathne3013
@bisohaminekarunarathne3013 3 ай бұрын
ඔයා harima හොඳ කෙනෙක් පුතේ බුදුසරනයි
@bandulawijethunga6146
@bandulawijethunga6146 3 ай бұрын
තාත්ත විජෙවිර උනාට ඒ තොප්පිය දාගත්තට ඔයාට..තාත්ත හිතපු දේ හිතන්නවත් බැ
@asankapriyalal2349
@asankapriyalal2349 3 ай бұрын
ඔව්... ඔව්... ඒක අපි අහගත්ත සෝමවංශ අමරසිංහගෙන්.. බලපන් මේ තරුණ නායකය කිසි කෙනෙක්ට මඩක් නැතුව වර්තමානයේ දේශපාලනය විග්‍රහ කරන ආකාරය..
@senarathekanayaka3160
@senarathekanayaka3160 3 ай бұрын
​@@asankapriyalal2349කවදාහරි අනාගතයේ බුද්ධිමත් නායකයෙකු වෙනවා .uwindu කියන්නේ බුද්ධිමත් තරුණයෙක් .ඉවසීමෙන් හිමින් ගමන යන්න .ඔබ ඇත්තටම රටට උවමනා නායකයෙක් .ජයවේවා uwindu ❤❤❤❤❤
@lofiboy4154
@lofiboy4154 3 ай бұрын
​@@asankapriyalal2349රාජපක්ෂ ටකඩේ යන ගමන් නෑ 😂
@SunilJayakody-el3iu
@SunilJayakody-el3iu 3 ай бұрын
Meka amu gobbayek mahidalata kade yanawa Meka nondige putha.😂
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 ай бұрын
අනිවා බ්‍රෝ. එකඟයි . මතුපිටින් පමණක් විජේවීර කෙනෙක් වෙලා වැඩක් නෑ.
@renukajayakody2343
@renukajayakody2343 3 ай бұрын
දිනක ඔබ අපේ රටේ නායකයා විය යුතුමයි.එදාට රට වෙනස් වෙයි.👊
@shanthicosta1674
@shanthicosta1674 3 ай бұрын
රටේ ජනාදිපති වෙන්න උඩින් පාත් වෙලා බෑ.ඒවාට කැපකිරිම් කල යුතුයි.අනුර කුමාර පක්ශය ගොඩ ගන්න සෑහෙන්න කල් වැඩ කරනවා පෙනුනේ නැද්ද?උවිදුට ජනාදිපති වෙන්න වැඩ කර යුතුයි.
@renukajayakody2343
@renukajayakody2343 3 ай бұрын
@@shanthicosta1674 ඒව නොපෙනෙන මිනිස්සුන්ට කීවට තේරෙන්නෙ නැහැ.ඒ කැපවීම පෙනෙන්නෙම බුද්ධිමත් මිනිස්සුන්ට පමනයි.පක්ෂයක වහලෙක් වුන කෙනෙකුට පෙනෙන්නෙම නැහැ
@gangajayakodi2071
@gangajayakodi2071 3 ай бұрын
සතුටුයි uvindhu....අනාගත බුද්ධිමත් නායකයෙක් .....
@NamaleeShama
@NamaleeShama 3 ай бұрын
උවිදු ඔබ විජේවීරගෙ පුතුන් බව අපි දනිමි ...ඔබ ,ඔබෙ ,පියාණන්ට,ඔහු පැතු..දේශපාලනයට ආදරේනම් ...මේ රට විනාස කල ,ලෝකය ඉදිරියේ දුක්ඛිත රාජ්‍යයක් කල ඒකාදිපති,බලතන්හාවෙන් පිරි,පිරිසකට ආවඩන්නෙ නැතුව ..පාඩුවේ ඉන්න...මොකද අපි අපේ ජිවිතෙ .ළමා කාලය ,තරුණ කාලය ගෙවා දැමුවෙ දුක්ඛිතව..ඔබ කුමණ හේතුවක් පදනම් කරගෙනද..මේලෙස කියවන්නේ...ඔබේ පියා පැතු ලොව 2024/9/21 උදාවෙනවා..✍️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 ай бұрын
ඔව් අපි මේ බලාගෙන ඉන්නේ ඒ ලස්සන දවස උදා වෙනකල්. ඒකට බාධා කරනවා තියා රවලාවත් බලන්න එපා. පව් සිද්ධ වෙයි.ප
@Images71
@Images71 3 ай бұрын
ehema deyak me sakachchawe una awasthawa penwa denna puluwanda mahathmaya
@mallikaseneviratne8362
@mallikaseneviratne8362 2 ай бұрын
ඔව්. මෙයා මේ වගේ ප්‍රකාශ කරන්න ළාබාල වැඩියි.
@bitabitadorin9881
@bitabitadorin9881 2 ай бұрын
@@NamaleeShama උවිදු කාගෙවත් බබල් අතක් වෙන්න එපා ඔබේ පියාට අපහාස වෙන විදියට කට්‍යුතු කරන්නඑපා
@PriyanthaBandara-m6q
@PriyanthaBandara-m6q 3 ай бұрын
2019 කරගත්තු වරදම කරගන්න තමයි මේ ඔක්කොම රැල්ලට යන්නේ මෝඩ රැලක්
@champikasugathadasa1770
@champikasugathadasa1770 3 ай бұрын
කවුරු හොඳද
@tharu6923
@tharu6923 2 ай бұрын
අනේ පුතානෝ තවත් ප්‍රේමදාස කෙනෙක් නොවී හිටපන් පුතී මේ රටේ මිනිස්සු තාත්තගෙන් පුතාට සංකල්පයට කැමති නැ ඒක නිසා රටේ මිනිස්සුන්ට වදයක් නොවී හිටපං පුතී
@GreshanSeneviratna
@GreshanSeneviratna 3 ай бұрын
පක්ෂෙකට කඩේ යන එවුන්ට තමන්ගෙ පක්ෂවල බොරුව පේන්නේ නෑ.
@PradeepDiwakara
@PradeepDiwakara 3 ай бұрын
ඒක තමා මහපොලොවේ යථාර්ථය .....
@sajeedh2822
@sajeedh2822 3 ай бұрын
අනිවාර්‍යෙන්
@danushkamenaka1491
@danushkamenaka1491 3 ай бұрын
අනිවාර්යයෙන්
@tharangalansakara3181
@tharangalansakara3181 3 ай бұрын
Ou
@ArawindaRathnayaka
@ArawindaRathnayaka 3 ай бұрын
Mama medaa para malimawata eheth anura balu wadak karoth kisima samawak na api ube paththe sahodaraya
@janakimalkanthi7509
@janakimalkanthi7509 3 ай бұрын
Aththa kiyapu ekama kolla❤❤❤❤❤❤
@peththagegunadhasa883
@peththagegunadhasa883 3 ай бұрын
කොල්ලො දැන් අපි ඉස්සර වගේ නොවේ ඔබ කියන ව්දිය ට චන්ද කඩන බැ රැකියා වක්කරන් ජිව ත් වෙයන් පුතෙ එක යිඇත්ත❤
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
වහල්ලු න්ට කොහොමත් ඕවා තේරෙන්නේ නැහැ තමයි 😂 උන් දන්නේ මහ පචයා කියනා ඕනෑ පචයක් පරම සත්‍ය කියාගෙන ජංගිය ගලවලා වරෙන් කිව්ව්ත් ඒකත් කරන උන් තමයි ඉතින් 🤣
@madikagunasekara9538
@madikagunasekara9538 3 ай бұрын
​@@nilminihewa1106ජේවීපී එකේ ඉන්න එවුන් වහල්ලු නම් අනිත් පක්ෂවල එවුනුත් වහලු තමා..මොකද තමන්ගේ වහල්භාවය තමන්ට පේන්නෙ නෑ..අවුරුදු හැත්තෑ ගණනක් රට කන්ඩ උඹලගේ ඔය වහල් භාවය හේතු වුණා ..ඒක මතක තියාගනිල්ලා..😂
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 3 ай бұрын
උබලගේ NGO ජවිපෙ සෙට් එක කලබලවෙලා..බලපං කොමන්ට්..
@NimalJayarathna-s5x
@NimalJayarathna-s5x 3 ай бұрын
​@@madikagunasekara9538i
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
@@madikagunasekara9538 ජංගිය ගලවලා වරෙන් කිව්වර්හ් ජංගිය ගලෝලා එන විදිහට වෙන එක පක්ශෙක එකෙක්වත් වහල්ලු වෙලා නම් නැහැ මේ රටේ 😂. ඒ මිනිස්සු තමන් කැමති දේශපාලන මතය දරලා කැමති කෙනාට මනාපය දීලා පාඩුවේ ඉන්නවා මිසක් 😀 උබලා වගේ නායකයගේ රූකඩ වෙලා කාලෙන් කාලෙට අරූට දීපන් මූට දීපන් කියද්දි ප්‍රතිපත්තික් නැති නායකයගේ රූකඩයක් වෙලා දුවලා ගිහින් මනාපය ගහන්න තරම් අනිත් උන් මන්ද බුද්ධික වහල්ලු නෙවෙයි 😀 ඔය අවුරුදු 76 ඇතුලෙම තමයි බොල 72 විනාශය , 88,89 විනාශය කොටි ත්‍රස්තවාදී සංවිධානය තිබුනෙත් කියලා දැන් කොහොමත් තොපිට අමතක වෙලා තියෙන්නේ කියලා පෙනෙන්නේ වහල්කම හින්දා තමයි 😀 තොපේ මහවුන් ඔය හැම පක්ශෙකට බලේට එන්න මුට්ටි අල්ලද්දි ඒකට දුවලා ගිහින් මනාපය දුන්නෙත් තොපේ තියෙන වහල්කම හින්දා නේ බොල . අඩු තරමේ තොපිට මොලයක් තිබුනා නම් තොපි වහල්කම අත හැරියා නම් උන්ට මනාපය දෙන්නේ නැහැ ද 🤣 අනිත් උන්ට හොරා කිය කියා තොපි වගේ හිගන්නො න්ට තියෙන මිනිස්සු ගැන ඊර්ෂ්‍යාව වෛරය ඇති කරවලා තමයි බොල උන් මාලිගා හදාගෙන සැප වාහන අරන් ඉඩකඩම් දේපළ අරන් දරුවන් විදේශීය රටවල අද්‍යාපනය කරන්න යවලා උන් සැපට ජීවත් වෙන්නේ 🤣 ඒ ටික තේරුම් ගන්න වත් තොපිට මොලේ නැහැ කියන්නේ තනිකරම මීහරක් ටිකක් තමයි උබලා 😂😂
@damindutharinda8815
@damindutharinda8815 3 ай бұрын
උවිදු කියන්නේ දේශපාලනය කරන්න සුදුසුම කෙනෙක් ඒ විජේවීගේ පුතා නිසා නෙවෙයි දේශපාලනය හරියටම ජාත්‍යන්තර වශයෙන් කියවපු කෙනෙක් රුසියාවේත් ලොකු වැඩ කොටසක් තමන්ගේ මතය වෙනුවෙන් කරපු කෙනෙක්
@jayalathpathirana5180
@jayalathpathirana5180 3 ай бұрын
ඔබ ගත් තින්දුව නිවරදියි ඔබ සමග එක්වන්නට සිතම්න් ඉන්නෙ
@NimeshaSilva
@NimeshaSilva 2 ай бұрын
උවිඳු අපි ඔයා එක්ක❤
@MattoPathi
@MattoPathi 3 ай бұрын
විජේවීර සහෝදරයා ගේ ප්‍රතිපත්ති දැන් නෑ .යහපාලනේ හදලා විජේවීර මරපු කදවුරට ගියා අනුර කුමාර ඇතුලු කන්ඩායම . එදා යහපාලනේ වෙලාවේ ගමේ JVP + UNP කියන්නේ කිරි පැනි වගේ .අපිට ලොකූ වේදනාවක් දැනුනා . ඒ වේදනාව සාපයක් වෙලා 3% ප්‍රතිඵලය ලැබුනා .😢😢😢
@SusanthaSilva-pu3bi
@SusanthaSilva-pu3bi 3 ай бұрын
කුහක දේශපාලනය කලානමිි ඔය තර්කත් නැහැ රටට උතුරැ නැගෙනහිරත් නැහැ. මම හිතනවා jvp කලේ කාලෝචිත දුර දැකපු දේශපාලනය යි
@pushpakumaraadikari
@pushpakumaraadikari 3 ай бұрын
මූ මාලිමාවට බනිනවා. මූගෙ තත්තා මරපු යූඑන්පී එක ගැන මීක් නෑ😂😂😂😂
@tharangalansakara3181
@tharangalansakara3181 3 ай бұрын
Baninnava thama. Mokada tattha marunata passe me minissu balanna aduma anurayawath balanna gihin ne. E ekathu una salli me minissunta dila ne. Ehema anuraya ratama hadai
@ManelBannaka
@ManelBannaka 3 ай бұрын
අනේ පාඩුවේ ඉන්න පුතේ.තත්තාගේ පැතුම ඉෂ්ඨ වෙන දවස වැඩි ඈත ක නෙවී.ඔයාට බුදුසරණ යි. පොඩ්ඩක් ඉන්න පාඩුවේ.අපේ දරුවන්ට පාරේ බැහැලා යන්න පුලුවන් ලස්සන රටක් ගොඩනැගෙන්න යන මොහොතේ.
@ashan4647
@ashan4647 3 ай бұрын
😂😂
@asithalk
@asithalk 3 ай бұрын
අනේ වාසනාවන්..🫵🥹
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 2 ай бұрын
🙃😂😂
@jeewanitennakoon1670
@jeewanitennakoon1670 2 ай бұрын
☠️☠️☠️☠️☠️
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
මෝඩයිනේ npp කියන්නෙ ජ.වි.පෙ.නෙමෙයි දැන් බලයට ආවනෙ තේරෙයි
@AjithChandana-h6s
@AjithChandana-h6s Ай бұрын
උවිදු ඔබ අනාගෙතේ මේ රටා ගොඩගන්න ඉන්න හොද නායකයෙක්
@Gaminikumara51
@Gaminikumara51 3 ай бұрын
ඔබට තිබුන දැක්ම කුරුටු මල්ලිලාටත් තිබුනනම්..
@ManumiAnanya__SKZgirl
@ManumiAnanya__SKZgirl 2 ай бұрын
Kurutu mallila thamai 60000k api venuven divi pudapu sahodarayan venuven sadaranayak itu karanne.danapathiyoth ekka deel dapu samajavadayak vijayweera keewada
@nuwansanjeewa8599
@nuwansanjeewa8599 3 ай бұрын
අනාගතේ..❤
@ranjithkorale4665
@ranjithkorale4665 3 ай бұрын
විමල් වීරවංශගෙන් දේශපාලනය ඉගෙන ගෙන තියෙන නිසා තමයි මාලිමාවට එරෙහිව මතවාද නිර්මාණය වෙන්නේ.
@amvlogsub2485
@amvlogsub2485 3 ай бұрын
මාලුමාවට එරෙහි වෙන්න පොඩි සාමාන්‍ය දැනීමක් තිබ්බත් ඇති.
@jeewanitennakoon1670
@jeewanitennakoon1670 2 ай бұрын
විමල්ගෙන් ඉගෙනගත්තොත් හරිදේ ඉගෙනගනිවි ඩයස්පොරාවටයි රෝඑකටයි ඇමරිකාවටයි රට පාවානොදේවි
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
දැන් මේකේ මේ කොමන්ට් කරලා තියෙන මාලිමාකාරයෝ හිතාන ඉන්නේ දැන් විජේවීර ගේ මතය තමයි npp එකේ තියෙන්නේ කියලා 😀😂 සෝමවංශගෙ ඉවත්වීමෙන් පස්සෙ ජේවීපී මතවාදය අවසන් උනා. සමාජවාදී විලිරුදාවක් දැන් නැහැ කියලා බලේ ගන්න විතරක් විජේවීර විකුනලා බඩවියත රැක ගත්තු ගෝනිබිල්ලො ටික තමයි ජේවීපී ලොක්කො කියාගෙන ඉන්නේ ත්😂
@dhanukamaduranga8507
@dhanukamaduranga8507 3 ай бұрын
Dan loke wenas kaale wenas thaale wenas...bale ganna newei nam gedara hitiyanam iwarai😂😂😂
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
​@@dhanukamaduranga8507ප්‍රතිපත්තියක් නැති උන්ට බලේ දෙන්න තරම් මිනිස්සු මෝඩත් නැහැ 😂 ලෝකේ වෙනස් වෙන විදිහට නම් යන්න ඕනෑ විජේවීරගේ ප්‍රතිපත්ති අනුව නෙවේ නම් වැඩ කරන්නේ මොකද තාමත් විජේවීර ව විකුනගෙන බලේට එන්න හදන්නේ 😂. මොකටද බොරුවට විරු සැමරුම් කරන්නේ තාමත් විජේවීර ගේ ප්‍රතිපත්තිය තමයි කරන්නේ කියලා 😂 කොහොමත් දැන් ඔය ජේවීපී කියා ගන්න උන් විජේවීර ග්ේ ප්‍රතිපත්ති අනුව නෙවෙයි කියලා හොදින්ම පෙනෙනවා ඒකි උන් දාන කොමන්ට් වලින්ම 😂ඉස්සර ඒ වගේ නූගතුන් උන්නේ නැහැ ඒ පක්ශෙ . ඒකේ දේශපාලන අංශයට බදවා ගත්තේ පන්ති 5 කරවලා ඒ අය විතරයි . දැන් ඉන්නේ කුඩ්ඩො, හොරු, ගංජාකාරයෝ ස්ත්‍රි දූශකයො , මිනීමරුවො තමයි ඒකේ.
@nilminihewa1106
@nilminihewa1106 3 ай бұрын
@@dhanukamaduranga8507 ලෝකේ වෙනස් උනාම තමාගේ මතවාදය වෙනස් කරනව නම් මොකටද එයාල තාමත් විජේවීර උස්සාගෙන යන්නේ 😂. එයාගේ සැමරුම් කරන්නේ . විජේවීර කියන්නේ ඔයා ඔය කියන අලුත් මතයේ උන්නු කෙනෙක් නෙවෙයි නේ 😂 විජේවීර ගේ මතය ප්‍රතික්ෂේප කරලා එයාව තාම විකුනන්නේ එතැන තියෙන්නේ ත් වංචාව නෙවෙයිද එතකොට 😀 එයාලට දැන් තියෙන්නේ එහෙම නම් ඒක කෙලින්ම රටට කියලා ඔය ජුලී නෝනව උස්සාගෙන යන්න නේ අලුත් මතවාදය හින්දා 😀 .
@kalpananish1194
@kalpananish1194 2 ай бұрын
හැමදේම කාලයට අනුව ටිකක් adjust වෙන්නෝනෙ. flexible වෙන්නෝනෙ. ඒත් හොඳ දේවල් රැකගෙන ප්රතිපත්ති. රැකගෙන ගමන යන්නෝනෙ. හැබැයි සමාජවාදී කියන සංකල්පය බිඳ වැටුණු දෙයක්. ඒ නිසා ඒක ටිකක් adjust වෙන්නෝනෙ. අන්තවාදී වෙන්න හොඳ නෑ. එහෙම උනොත් පැවැත්මක් නෑ.
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
එන් පී පී කියන්නෙ පට්ට ලිබරල් වාදී එකක් දැන්
@nckchandima5188
@nckchandima5188 3 ай бұрын
Npp🎉🎉🎉🎉
@PushpaRajapaksha-sd9lq
@PushpaRajapaksha-sd9lq 3 ай бұрын
අනුරගෙන් පස්සෙ ඔයා ඔයාගෙ වැඩපිලිවෙල පෙන්නන්න අනුර සැහෙන කැපකිරිමක් කලා මෙ තැනට රට ගන්න
@samanthakumara1319
@samanthakumara1319 3 ай бұрын
මම හිතන්නෙ විජේවිර මහත්තයා ගෙ පුතා කියන්න ඉක්මන් උනා වැඩියි . තවත් පුතාණෝ කෙනෙක් මෙි මොහෝතේ රටට අවශ්‍ය නැ ඔිකට කියන්නේ ඉරිසියව.. ලැජ්ජයි.
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 ай бұрын
සහතික ඇත්ත මූට පැහැදිලි ඊර්ශ්‍යාව තාත්තට බැරි වෙචිචදේ මූ ගන්න ඕනෙම නැහැ පියපුතු පාලනය කිසිම අයුරකින්ම
@amvlogsub2485
@amvlogsub2485 3 ай бұрын
ත්‍රාඩ මුග්ධ කයියනායකට විතරයි දේශපාලනේ හොඳ 😂😂😂
@dayanandadias2919
@dayanandadias2919 3 ай бұрын
කට අරින්න අවශ්‍ය ම නැහැ. කට ඇරියට වැඩකුත් නැහැ..
@damayanthikonara6800
@damayanthikonara6800 3 ай бұрын
පුතේ උවිදු, පලමුව මේ තක්කඩි හොරු රැළ ඉවත් කරමු. ඔයාට තුනුරුවන්ගේ පිහිටයි .
@HapuwalanaChandrawansa-gg9qj
@HapuwalanaChandrawansa-gg9qj 3 ай бұрын
ඔබතුමා පැහැදිලි ශ්‍රීලාංකික අනන්‍යතාව ඇතී, ඉතාමත් දක්ෂ නායකත්වයක් අපි දකිනවා .... උතුම් වූ තුණුරුවනේ ආරක්ෂාව රැකවරණය අනන්ත වූ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා .....! දාර්ශනික
@AthulaPriyantha-xd9bb
@AthulaPriyantha-xd9bb 3 ай бұрын
ඔබගේ තීරණය අගේ කරමු❤❤❤npp ape
@JanithS.M.-vu9nv
@JanithS.M.-vu9nv 3 ай бұрын
Oba gonek methumath samaga oba wani ayata ida na
@ArawindaRathnayaka
@ArawindaRathnayaka 3 ай бұрын
Api balamu anura 60000 k tharunayan ge hina pawadipu goni billekda sabaa viplawawadiyekda kiyala me para rata anurata dila bedana handa mona wageda kiyala api vimasillen imu wade wenne naththam awaboden anurawath elawamu ❤❤❤
@mallikasamarakoon2634
@mallikasamarakoon2634 3 ай бұрын
ඔයා කියය දේවල් ඇත්ත උනාට බලය ගන්න ඔහොම බෑ....jvp එකත් මුලින් තේරුම් නොගත්තෙ ඕකයි.ඇත්ත කියල සේරම ජනතාව ට ඒත්තු ගන්නන්න බෑ.
@රැහැන
@රැහැන 3 ай бұрын
අපේ රටේ දේශපාලනය කරන කොටසක් සමාජවාදය තව සමහරු ධනවාදී සංකල්ප දරනවා මම දකින විදිහට මේ දෙගොල්ලොම වෙන රටක වෙන කෙනෙක් හෝ කන්ඩායමක් කරපු දෙයක් මේ රට ඇතුලේ කරන්න හදනවා උදාහරණයක් විදිහට උවිඳු මහත්මයා මතු කරන සමලිංගික පනත ඒක කොහෙවත් රටක අනුමත කරා කියල්වත් එහෙමත් නැත්නම් ඒක තවත් රටක තහනම් කරා කියලවත් අපි ඒක අනුමත හෝ තහනම් කරන එක වෙන්න ඕනි කියලා මම හිතන්නේ නෑ ඒ වගේ දෙයක් ගැන තීරණයක් ගද්දී ඒක අපේ රටට ඕනිද එපාද කියන එක බලන්න ඕනි ඇයි සමරිසි අයිතියක් ඉල්ලන්නේ මොකක්ද විද්‍යාත්මක පැත්ත මොකක්ද සංස්කෘතික පැත්ත මේ හැමදේම ගැන හිතන්න ඕනි කියන එක මගේ අදහස , අපි මීට අවුරුදු ගානකට කලින් හිටපු තැනයි ඒ වෙද්දී වෙන රටක් හිටපු තැනයි අද අපි ඉන්න තැනයි ඒ රට අද තියන.තැනයි සන්සන්දනය කරනවා මම හිතන විදිහට එදා ඉඳන් මේ වර්තමානය වෙනකොට කෘශිකාර්මික, කාර්මික , වෙලඳ , තාක්ෂණික කියන යුග පහුකරන් ඇවිත් තියනවා ඒ ඒ යුගවල අපිට තිබුනු සම්පත් , දැනුම , ගැටලු ( දේශපාලනත් ඇතුළු) වගේම අපි ඒ සන්සන්දනය කරන්න තෝරගන්න රටේ ඒ ඒ යුගවලට සාපේක්ශව තිබුනු දැනුම , සම්පත් , ගැටලු මේ දේවල් වෙනස් මේ හැම දේකම එකතුවක් විදිහට තමයි මම හිතන විදිහට දියුණුව කියන එක තීරණය වෙන්නේ ඉතින් අපි එහෙම සන්සන්දනය කරලා කාට හරි බයින එක හරි මේක තමයි වැරැද්ද කියලා අර කීව කොටස්වලින් එකක් විතරක් අල්ලගෙන ඒකට පැලැස්තර ගහන එක තේරුමක් ඇති දෙයක්ද , අපිට ඕනි ධනවාදයද නැත්තන් සමාජවාදයද ඇත්තටම අපේ රටට ගැලපෙන අපේ රට රටක් විදිහට ඉස්සරහට ගෙනියන්න පුලුවන් නායකයෙක් ඉන්නවද මම පෞද්ගලිකව එහෙම කෙනෙක් දකින්නේ නෑ. අපි එක්කෝ වම දකුන කියලා පිල් බෙදිලා ඒ පිල්වලට මරාගන්නවා එක්කෝ අගමක් අල්ලගෙන ඒකට මරාගන්නවා නැත්තන් කුලයක් අල්ලගෙන නටනවා ඒකෙන් අවස්තාවාදී මිනිස්සු ප්‍රයෝජන ගන්නවා (දේශපාලනික දැනුම සැසඳූ විට මා හට ඇත්තේ උප පරමානුක අංශුවකටත් වඩා කුඩා දැනුමක් ( සමාජවාදය හා ධනවාදය යම් තාක් දුරකට අධ්‍යනය කර තිබුනත් පුළුල් දැනුමක් නොමැති වීමට පුලුවන්) ඉතින් මේ පිලිබඳ ඔබේ අදහස් දක්වන්න අවසානයටත් මාගේ ප්‍රශ්නය අපිට ඕනි ධනවාදයද අපිට ඕනි සමාජවාදයද අද අඒ රට මේ වැටිලා තිය්න තැනට වගකියන්න ඕනී දූශිත දේශපාලකයොමද අප විශ්වාසකරන ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනු අපි පරිනාමය ආපස්ස්ට සිද්ද උනාද එහෙම නැත්තන් එ ඉතිහාසයත් බොරුද නැත්තන් ඒ ඉතිහාසයත් කොහේ හරි රටකින් පිටපත් කරපු එකක්ද ?
@thrisartpg
@thrisartpg 3 ай бұрын
ජය වේවා ඔබගේ දැක්ම සත්‍යයක්
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 3 ай бұрын
ඒ ළමයිට රජයේ එවුන් කිව්වට පිහිටට හිටියෙ රජය නිසා වෙන්න ඇති.මොනවා කිව්වත් ඔබ දවසක දිනනවමයි
@RumesDhanushka
@RumesDhanushka 3 ай бұрын
Ne 😂😂😂😂😂
@LalithaKulathunga
@LalithaKulathunga 2 ай бұрын
ජයවේවා
@NadeesaDarshani
@NadeesaDarshani 3 ай бұрын
මීට අවුරුදු තුනකට විතර කලින් බලපු TV එකේ වැඩසටහනක මෙයා කිව්වෙ වෙනම කතාවක් එදා රාජපක්ෂලගෙ පැත්තෙ හිටගත්ත මෙයා කිව්ව උඩුගම්බලා පීනනවට වඩා රැල්ල එක්කම පහලට යනඑක ලේසියි කියල......තමන්ගෙ තාත්තගෙ මතය වැරදියි කියන තැන තමයි මෙයා හිටයෙ......එදා අප්‍රිය උන මෙයාව අදත් මටනම් දේශපාලන රෑකඩයක්.
@RelaxationVibes223
@RelaxationVibes223 3 ай бұрын
ඔව් මුන් වගේ කාලකන්නි හිටියොත් මේරටට ජීවිතේට ගොඩ යාමක් නෑ. උඩු ගන් බලා යන්න try කරපු පක්ශයක් npp saha විජේවීර. මූ මොකෙක්ද. සාදාරනයි ඉතින් මූ අප්පා එක්ක නෙවෙයිනෙ හැදුනේ
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 3 ай бұрын
ඔව්. ඇත්ත
@SadunTharinda-d2z
@SadunTharinda-d2z 3 ай бұрын
ඒක ඇත්ත
@sumithnandana4265
@sumithnandana4265 3 ай бұрын
බොරු. කියන්න එපා මිත්‍රයා.... කවදද කොහෙද උවිදු එහෙම කතාවක් කිව්වෙ ..😅
@NadeesaDarshani
@NadeesaDarshani 3 ай бұрын
@@sumithnandana4265 ඔබතුමා හොයල බලන්න කො මම කිව්වෙ බොරැද කියල.......
@Udayaa79
@Udayaa79 2 ай бұрын
දිනක උවිදු ජනාධිපතිවරණයට ඉදිරිපත් උනොත් මගෙ ජන්දය උවිදු වෙනුවෙන් භාවිත කරනවා ❤
@Dirsha4886
@Dirsha4886 3 ай бұрын
උවිදු මේ දේශපාලන ක්‍රමය වෙනස්කරන්න මුලින් උත්සහා කරපන්.උබගේ ඉලක්කය දෙවනියට හදා ගන්න පුලුවන්. ඇත්තටම JVP මේ තත්වයට ගෙන ඒමට දැන් ඉන්න වැඩකාරයෝ ලොකු මෙහෙවරක් කරා.උවිදු කවදහරි දවසක මාලිමාව යම් තැනකට එනවාමයි.ඔයාට මෙහෙම හරි කතාකරන්න. පක්ෂ යේ අයට බනින්න හරි උත්සහා කරන්නේ දැන් යම් තැනක තියෙන නිසා නේද ?ඕවා අමතක කරලා එකතුවෙලා වැඩ කරපන්. 😂
@sirilsumanasekaraa2803
@sirilsumanasekaraa2803 3 ай бұрын
ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැත්තේ ඇයි කියලවත් හිතන්න බැරි දේශපාලන ඔස්තාරලා.😂😂😂
@RelaxationVibes223
@RelaxationVibes223 3 ай бұрын
ඔව්. ඇත්ත
@madhuka_dhananjaya
@madhuka_dhananjaya 3 ай бұрын
ඔව් බං සිරා කතාව ඒක නම්
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 3 ай бұрын
ඇත්ත. ඔයාට හොදම තැන ජවිපෙ උවිදු.
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 3 ай бұрын
උවිදු තව ලපටි වැඩියි ජනාදිපතිවරනයකට ඉදිරි පත් වීමට .
@NMPiyarathna
@NMPiyarathna 3 ай бұрын
අනුරටවඩා ඔබ මද්‍යස්ත්‍යයි ආගමදහම ඉතිහාසයට අසාදාරනයක්නෙවන විදිහට කතාකිරිම 76වසරටසාපනෙකර කතාකිරිමහරිවටිනවා සුද්දා රටදාලගියාට පසෙ රටෙයමක් කරලතිනවාකියනතැන සතුටුයි
@terrencemg
@terrencemg 3 ай бұрын
ඔයා මොන එකකටද ගෝඨාභය ට හේත්තු වෙලා දෙවන පරපුර හැටියට එයාව හරිමගට ගන්න බැලුවේ, ඔයා කතාකරනකොට ඔයාගෙන් පේන්නෙ විමල්ව.
@sumithnandana4265
@sumithnandana4265 3 ай бұрын
ඔයාලා හීන දකිනවද... කොහෙද.. උවිදු ගෝඨාභය පිලෙ හිටියෙ 😅😅😅
@JanithS.M.-vu9nv
@JanithS.M.-vu9nv 3 ай бұрын
Gon anuraya hodada
@kwwishvajith5053
@kwwishvajith5053 3 ай бұрын
පෙරටුගාමි සෙට් එක මේ කොල්ලගෙ අනාගතය විනාසම කරා මෙයා npp එකේ හිටියනම් මොන තරම් ආදරයක් ලැබෙනවද අනුරගෙන් පස්සෙ නායකත්වය උනත් ගන්න තිබුනා දැන් ඉතින් චරිතය විනාශ කරගෙන ඉවරයි..
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 155 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 14 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 19 МЛН
Danidu's Birthday Celebration ❤️🎂
8:26
Chirantha N Samitha
Рет қаралды 2,3 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 155 МЛН