Ape Gedara 234 - නිවාස වලට වැරදි මත නිසා සිදුවන හානිය. Damage to homes due to misconceptions.

  Рет қаралды 5,931

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 51
@wivant9008
@wivant9008 Жыл бұрын
Sir ඔන්න අදනම් ගොඩක් දෙනෙක්ගෙ ඔළුගෙඩි සුද්ද කලා සතුටුයි sir ඒ වැරදිමත තර්කානුකූලව ඉදිරිපත් කරන නිසා ගොඩක් දෙනෙකුට වැදගත් ඉදිරියට කරන් යන්න සර් thank you
@malithwikramasingha4460
@malithwikramasingha4460 8 ай бұрын
බොහොම ස්තූතියි සර් හරි දේ පෙන්නලා දුන්නාට තෙරුවන් සරණයි !!!!
@ranganaprabhath3269
@ranganaprabhath3269 Жыл бұрын
වැරදි මත ගැන ඊලග වීඩියෝ එකෙනුත් කතාකරමු සර්.ඉතාම වැසගත් දේවල් ගොඩක් අද වීඩියෝ එකෙනුත් ලබාගත්ත.
@achinirajapakse7215
@achinirajapakse7215 Жыл бұрын
ඉතාමත් අද හොද වැඩසටහනක් බොහොම ස්තූතියි.
@shanthajayathilake8067
@shanthajayathilake8067 Жыл бұрын
ස්තූතියි.. ඔබතුමාට නීරෝගී සුව, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..
@gunap7326
@gunap7326 Жыл бұрын
කරුනාකර පහදාදෙන්න. 1. අරලිය මල් ගස් ගෙදර ඉදිරිපස තිබිම අසුභද? 2. බුදුන් වඳින කාමරය යටින් පහල වැසිකිළියක් තිබිම නරකද? මේවා අසුභ නම් ⁣දෝෂ වලකාගතහැක්කේද? 1. කුස්සිය බස්නාහිර 2. ගරාජය ඊසාන 3. මාස්ටර් නිදන කාමරය ගිණිකොණ 3. කුස්සිය බස්නාහිරට හොඳ නැද්ද? ඔබ තුමාට තෙරුවන් සරණයි.
@welgamageirangani417
@welgamageirangani417 Жыл бұрын
මේ ගැන තව කතා කරන්න.සමාජයට ඉතාමත්ම වටිනවා.
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 Жыл бұрын
මේවගේ මිත්‍යා මතගැන දිගටම වීඩියෝ කරන්න . දීර්ඝායු වේවා ඔබතුමාට..
@malcomfernando5194
@malcomfernando5194 Жыл бұрын
ඇත්තටම... තව මිනිස්සුන්ගේ වැරදි මත පිළිබඳව video 1k කරන්න
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
සර්, මේ සම්බන්ධව තව වීඩියෝ එකක් කරන්න. අද වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් පිලිබඳව දැනුවත් වුනා. ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරනයි!!! ඔබතුමාට .
@Vaastulk
@Vaastulk Жыл бұрын
හොඳයි බලමු.
@thimalrama3406
@thimalrama3406 Жыл бұрын
ස්තූතියි නියාමනය
@wivant9008
@wivant9008 Жыл бұрын
සර් ඉස්සර දසුන් එක්ක ප්‍රශ්න විචරාත්මකව වැඩසටහන කලා හරිම හොදයි ඒක මොකද එතනදි ගොඩක් අය අතරට දැනුම ගියා මිනිස්සුන්ගේ මේ වැරදි මත වලින් ගලවගන්න පුලුවන් වෙයි සර්
@basilkumara2821
@basilkumara2821 Жыл бұрын
බිත්ති දෙකක් අතරට දොරක් තිබ්බොත් එහෙම නැත්නම් එක බිත්තියකට හේත්තු වේලා දොරවල් තිබ්බොත් හොද නැ කියන කථාව ගැන පැහැදිලි කිරිමක් කල හැකිද? උළුවහු තියන කොට උළුවහු කන් දෙක හෝ එක කනක් බිත්තියකට කා වැදුනාම වෙන ප්‍රශ්නය තමයි මම ඇහුවේ.ඔබතුමාට තෙරුවන් සරනයි පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@sithilajayawickrama1144
@sithilajayawickrama1144 Жыл бұрын
සර්, නිවසක ඇතුලේ තබා ගත යුතු නැති අනවශ්‍ය භාණ්ඩ තැබීම සදහා මඩුවක් සාදනවා නන් එය සුදුසු දිශාව කුමක්ද සහ විය යුතු ආකාරය පිලිබදව දැන ගැනීමට අවශ්‍යයි?ගරාජයේ වහල(යකඩ සැකිල්ල,අමානෝ සෙවිලි) නිවසේ පිට බිත්තියේ සිට තාප්පයට ඈදා සැදීම සුදුසුද කිසිම කනුවක් යොදා ගන්නේ නැතුව?
@chamindayapa1355
@chamindayapa1355 Жыл бұрын
Good job
@chamalkamaduwanthibandara363
@chamalkamaduwanthibandara363 Жыл бұрын
godak watina karunu danagaththa. Sthuthi oba thumata . Mage gedara wahalaya balapu kena kiuwa pradana uluwassa hari madin waten widiyata thamai uda mudun leeya gihin thiyanne eka honda na kiyala namuth mata me vedio balanakota e pilibada oba thumagena ahanna hithuwa . Meya wenas kala yuthuda ? Pilithurak balaporothtu wemi
@samanchan1
@samanchan1 Жыл бұрын
oba tumage pahadili kireema godaak watinawa me gena tawa vedio karanna ......>Tanks,,,,,
@deepikasrilanka3040
@deepikasrilanka3040 Жыл бұрын
MS bedroom eka nirithata thibenne .bed eke hisa isaneta. Eka gataluwak da .obata budusaranai
@mahindapathrirathna218
@mahindapathrirathna218 Жыл бұрын
සර් අවුරැදු 20 පමණ පරණ නිවසක වහල වෙනස් කිරිමෙිදි පරණ බිත්ති නැවත උස් කිරිම සුදුසු දැයි පහදා දෙන්න. Thank you
@madhurapriyashantha1986
@madhurapriyashantha1986 Жыл бұрын
Thawa tikak karamu neda? Honda dewal tikak ahuwa. Mudun leeya gehimiyata wada diga wiya yathuda
@sumuduwasana6273
@sumuduwasana6273 Жыл бұрын
Godak isthuthi obathumaya.
@dilrukshipathirana7792
@dilrukshipathirana7792 Жыл бұрын
ස්තුති සර් 🙏🙏🙏🙏
@shiromidamayanthi-oi6xe
@shiromidamayanthi-oi6xe 4 ай бұрын
Budusarani apata godak danuma deNawata
@smilely5632
@smilely5632 Жыл бұрын
👍 grt expecting more videos
@maheshmaduranga2203
@maheshmaduranga2203 Жыл бұрын
Center point eka udin padipelak yana eka Honda nadda.?
@blackshanonfire
@blackshanonfire Жыл бұрын
Sir loku deyak boru matha gena kiyapu eka.nodanna dewal nam ananthai.gedarata ena minissu thamai boru matha kiyanne.api nam sirge wedasatahan balana nisa hari de dannawa.thank you sir
@wasanthabandara2782
@wasanthabandara2782 6 ай бұрын
Thank
@nirmalee2769
@nirmalee2769 Жыл бұрын
me gena tawa kata karanna.godak watenawa. oba tumata deergausha lebewa!!
@omanthabandaraekanayake7557
@omanthabandaraekanayake7557 Жыл бұрын
සර්, කුස්සියේ පෝරණේ උඩ පාවිච්චි කරන්නෙ නැති සිමෙන්තියෙන් බැදපු වතුර ටැංකියක් තියෙනවා. ඒක ඉවත්කරන්න ඕනේ නේද සර්. දීර්ඝායු වේවා ඔබතුමාට, තෙරුවන්සරණයි!
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 Жыл бұрын
මගෙ ගෙදර පිරිසිදුම ලස්සනටම තියෙන්නෙ washroom eka 😁
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
මුදුන් යටලීයට කෙලින් හො හරි මැද , උළුහහු ජනල් තිබිම උළුහුවල කනු කෙලින්ම පිහිටිම දෝෂයක් නැද්ද තියනවද ? මේක පිලිතුරු බලාපොරොත්තු වෙමි
@samankumari1325
@samankumari1325 Жыл бұрын
Thawa ekak karamu sir
@nuwanmedonza4433
@nuwanmedonza4433 Жыл бұрын
Thank you
@shanukiumaya1672
@shanukiumaya1672 Жыл бұрын
Sir mage niwase pradana dora uthurata thiyanna.batahirata dorakuth dakunata dorakuth thiyanawa.wasthu vidyawata anua uthurata pradana dora thibunoth nagenahirata pitawemak onemada.pahadadanna
@sumuduwasana6273
@sumuduwasana6273 Жыл бұрын
ACH eka aluminiyam uluassa janela uluahu valata gaman Ganna ada.
@dushanthiariyarathna2959
@dushanthiariyarathna2959 Жыл бұрын
කු ස්සියේ සින්ක් එකනේ පිට වන වතුර වල නැ නැගෙනහිර ට හොදයි ද
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 Жыл бұрын
අම්මෝ ලොකු දෙයක් බොරු මත ගැන පැහැදිලි කිරීම 😂
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
ගිනි කතිරය කියන්නෙ මොකද්ද සර්
@nerujakaluarachchi1389
@nerujakaluarachchi1389 Жыл бұрын
ගිනිකොනට කුස්සිය දාන්න කියලා නැගෙනහිර බලාගෙන උයන්නේ කොහොමද,ලිප තියන්නේ ගිනිකොන පැත්ත බලාගෙන නේ
@ajithajithchinthaka2915
@ajithajithchinthaka2915 Жыл бұрын
Mga gadara දිග 43.palla 35 මම කොහොමද කරන්න ඕනි
@ajithajithchinthaka2915
@ajithajithchinthaka2915 Жыл бұрын
ඉස්සරහ kabara ඊසාන දිසාවට තියෙනවා a කොටස uda kabarayak ඇවිල්ල තියෙනවා tharappuwa aliyan nagan hirata තියෙනවා ඊසාන මුල්ලේn nginna හොඳda
@saramelakai3387
@saramelakai3387 Жыл бұрын
Sthuthi ❤️❤️🙏🙏🙏🙏
@blackshanonfire
@blackshanonfire Жыл бұрын
Sir ayeth karanna mewa gena.kem krama genath karanna
@anushapathmini4476
@anushapathmini4476 Жыл бұрын
Mage gedara uthura saha negenahirata dora tiyenawa dakunatat dorak dala dhwara satahana hadaganna ona nisa man uda tattuwe dakune room ekakin balkaniyata yanna dorak damma,e gana pahadili kirimak karala denna.
@wivant9008
@wivant9008 Жыл бұрын
Nidana kamarayakin dorak dala be e gena parana video wala thiuenawa
@anushapathmini4476
@anushapathmini4476 Жыл бұрын
Obathumage kalin video eken eka danagath nisai e prasne mata awe.dorak danna wena disawakut na.idiriyedi Obathuma muna gahilama kata karanna wenawa,obathuma karana samaja sathkarayata godak pin.
@shammishakya5213
@shammishakya5213 Жыл бұрын
නිරිත පොළව ශක්තිමත් වෙන්න ඕන කියලා නේද කියන්නේ මහත්මයා... ඒක නිසා වෙන්න ඇති කියලා යි අපි හිතුවේ ටොයිලට් පිට්ස් හොඳ නෑ කියලා කියන්නේ.
@welgamageirangani417
@welgamageirangani417 Жыл бұрын
අගනා වැඩසටහනක්.
@wasanthabandara2782
@wasanthabandara2782 Жыл бұрын
Thank
Vastu | වාස්තු  | 2019-09-18
34:20
Hiru TV
Рет қаралды 25 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 349 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Vastu | වාස්තු  | 2019-08-02
37:25
Hiru TV
Рет қаралды 27 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН