Results that bring the sounds Home - ශබ්ද නිවසට ගෙන එන ප්‍රතිඵල - Ape Gedara 334

  Рет қаралды 7,196

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 30
@manelathukorala4854
@manelathukorala4854 26 күн бұрын
හරිම වැදගත් වැඩසටහන් බොහොමයක් දේ දැනගන්න ලැබුණා තෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා
@nihalranasinghe4630
@nihalranasinghe4630 28 күн бұрын
ඔබතුමාට, බොහොම ස්තූතිය
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t Ай бұрын
මේ විශය හරිම සංකීර්ණ වගේම සරලයි❤❤
@shanthajayathilake8067
@shanthajayathilake8067 Ай бұрын
ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
@chandanabandara9958
@chandanabandara9958 Ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏
@dulandulan5661
@dulandulan5661 28 күн бұрын
ගෙදර පරවියෝ කුඩු කර සැදිම සුභද අසුභද වැඩසටහනක් කරන්න
@chandrikaab3048
@chandrikaab3048 20 күн бұрын
මුල්ගලක් ස්වස්තිකය සමග ගන්න බැරිද ගල්ලෙන් ඔබතුමාගේ...මම ගාල්ලේ,ඉමදුව....ශොප් එකක් නැත්නම් ගල්ලට ශොප් එකක් දෙන්න සර්...ලොකූ පිනක් ඒක..අනික ඔබතුමාගේ උපන් නගරයනේ ගල්ල....❤️❤️❤️👍👍
@harshadilhan165
@harshadilhan165 15 күн бұрын
Theruwan saranai sir ❤
@varunijayawardana5976
@varunijayawardana5976 24 күн бұрын
Budusaranai oba thumata. Api yata Liya thiyanna nakath baluwa labana mase 10 thiyenawa nakath eka hodaida
@nadeekawijewardana8830
@nadeekawijewardana8830 20 күн бұрын
Sir monaru wahalata enne ai. Hoda naraka kohomada?
@malikahhm6326
@malikahhm6326 Ай бұрын
Isthuthi isthuthi isthuthi theruwan sarenai oba thumata
@ononline1534
@ononline1534 19 күн бұрын
Mahaththaya lidata නිවසේ මුල්ලක් ahuwenawanam තාප්පයක් bada wenkaranna barida
@NiroshaChandrasekara
@NiroshaChandrasekara 16 күн бұрын
❤❤❤
@hiranyahonashi2231
@hiranyahonashi2231 26 күн бұрын
සර් කුරුල්ලන්ගේ හඩ වෙනුවට හුලගට හෙලවිලා මිහිරි හඩ නිකුත් කරන නිවාසවල එල්ලන අයිටම් එකක් ගිනිකොන දිශාවට තිබ්බොත් එහි ප්‍රතිපල තිබේද
@slsuddawithalone4442
@slsuddawithalone4442 Ай бұрын
සර් ප්‍රදාන උලුහස්ස වෙනස් කරලා හදනවානම්.එ තිබුන උලුහස්සේ ලී අලුතින් හදන ප්‍රදාන උලුහස්සට හෝ ජනෙලයක්ට ගන්න පුලුවන්ද?🙏🙏
@watvijayanthi5522
@watvijayanthi5522 Ай бұрын
මහත්තයව හම්බෙන්න එන්න ඕනෙ අපි ප්ලෑන් එක ඇදගත්තා ඒත් ඒක හරියට නෑ.කාමර 2ක් හදාගන යනවා දැනට වාස්තු හරි කීවා බලපු කිපතැනකින් ඒත් ඉඩමට වඩා ප්ලෑන් එක ටිකක් ලොකුයි.ඒක නැවත වර්ග කරලා හැදුවා අපි අපෙම අය විස්වාස කරලා සහොදරයොයි දෙමවුපියොයි හතුරුකම්මයි කරෙ අපිට වැරදි අය හොයලා දුන්නෙ අපි මෙවා බලලා හොදට ඇදගන්නයි හිටියෙ.පචස් 9 1/2යි තියෙන්නෙ.අපිට ඔබතුමා ඇවිත් එක හරියට කරගන්නවනම් කොහොමද?අපි මිරිගම අබෙපුස්ස.
@shalani.....
@shalani..... Ай бұрын
ගෙදර වටේ හතුරෝ ඉන්නවනම්..අනේ ඔයාලා ඔතනින් අයින් වෙන්න....මුලින්ම මානසික සතුට ගැන හිතන්න
@hiranyahonashi2231
@hiranyahonashi2231 26 күн бұрын
ගිනිකොන දිශාවට බ්ලයින්ඩ් වෝල් එකක් තියෙන එහෙත් ඉර එලිය සහ සුලග ගෙට එන්න විදියට කවුලු තියනවා
@NurajDasnula
@NurajDasnula Ай бұрын
🥰🥰🥰🥰
@nilukakumari1752
@nilukakumari1752 Ай бұрын
🙏🙏❤️
@ThamaraParanagama
@ThamaraParanagama Ай бұрын
මගේ් ගෙදර මං විතරයි ඉන්නෙ දවසම නිහඩයි අසුභද
@chandrikaab3048
@chandrikaab3048 20 күн бұрын
බණ,පිරිත් සද්දෙට අහන්න නිකන් ඉන්න වෙලාවට...තනියෙන් ඉන්නවනම් ඒවට කොච්චර නිදහස්ද...තෙරුවන් සරණයි ඔබට....🙏👍👍👍👍
@nadeeshaumayangani5215
@nadeeshaumayangani5215 Ай бұрын
අනේ මන්ද මෙහෙම උනත් උනොත් ගෙවල් හැදන්නෙ කොහොමද
@AmalSuranga-i5x
@AmalSuranga-i5x Ай бұрын
පලින් වහලයක ඇද කොහොමද තබන්නේ
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t Ай бұрын
සර්
@nadeeshaumayangani5215
@nadeeshaumayangani5215 Ай бұрын
අපි ඉන්න රේල් පාර ලග
@AmalSuranga-i5x
@AmalSuranga-i5x Ай бұрын
නිරිතෙ ලයිට් ම්ටරය තියෙනවා වෙනස් කරන්න බැ මොකද කරන්නෙ
@KanchanaJayawardana-p3k
@KanchanaJayawardana-p3k Ай бұрын
Apeth ehemai .mokada karanne
@chandanifernando9738
@chandanifernando9738 Ай бұрын
Mage viduil mitare Idan venas karannaba mokada karanna.
@sigithis.p2754
@sigithis.p2754 Ай бұрын
❤❤❤🇮🇱🇮🇱🇮🇱🌹
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,5 МЛН
Ape Gedara Part 26 Questions and Answers
20:26
Vaastu lk
Рет қаралды 170 М.
මත් වෙන්න ආසද
1:46:40
Dr Gayan J
Рет қаралды 3,6 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18