වාද බයිලා | බයිලා කලාව🤩😎 | බයිලා|VADA BAILA😀

  Рет қаралды 152,803

SAKWAGALA  SL

SAKWAGALA SL

Күн бұрын

Пікірлер: 131
@vijithavijitha1914
@vijithavijitha1914 Жыл бұрын
කොච්චර දිග උනත් එපා වෙන්නතිව අහන්න පුලවන් ආසාවෙන්❤❤❤❤❤. ලොකු සතුටක් සිනාවක් ගෙනදුන්නා. ලස්සන වැඩක් ආයෙත් ඕනේ
@pattriksarath8021
@pattriksarath8021 Жыл бұрын
රැකගන්න ඕනෙම කලාවක් 🙏🙏🙏❤❤❤දෙව් පිහිටයි සැමටම 🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
❤❤❤❤❤❤❤පුදුම රසයක් තියෙන්නේ...ඇයි අප්පා මේ බයිලා කළාව දැන් අපේ රටේ නැත්තේ...හාස්‍ය නාට්‍ය බලලාවත් මේ තරම් හිනා ගියේ නැහැ...හිනාවෙවී බයිනවානම් ඒ බයිලාම තමයි...❤️❤️❤️❤️❤️👍👍👍👍👍🌹🌹🌹🌹🌹
@PrasannaSampath-y1h
@PrasannaSampath-y1h 7 ай бұрын
මුල සිට ,දෙහිවල සුමතිපාල, කොලින්නාවෙ පද්ම කුමාර, ගල්කිස්සේ අජිත් රෝහන, කොල්ලුපිටියේ මනුජ ගුරුගේ, කදානේ ඩිස්නි සිල්වා, ප්‍රදීප්
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 Жыл бұрын
සුමති අයියා දැකීමත් සතුටුයි තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබතුමාට
@RashenKolabage
@RashenKolabage 6 ай бұрын
Sumathi thamaii math. ASANAAAA❤
@wasanthaattanayake2635
@wasanthaattanayake2635 Жыл бұрын
ජයවර්ධනපුර රෝහල කලාහැකියාවෙන් බැබලවූ අපේ ආදරනීය කලාකරුවා , සුමති අය්යා,ඔබේ දක්ශතාවය හරිම විශිෂ්ඨයි , ප්‍රවීණයි. ඔබට ජයෙන් ජයමවේවා ! වාද බයිලාව වෙනුවෙන් ජිවිතය කැපකල ඔබ ඇතුලු මේ සියලු කලාකරුවන්ට හදවතින්ම සුබ පතනවා !
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
මේ මහත්වරුන්ගේ නම් ගම් නිවේදනයක් මුලින් දුන්නනම් තවත් වටිනව. ලංකාවම දැනගතයුතු පිරිසක් තමයි මේ
@SumithJayalal
@SumithJayalal Жыл бұрын
Iu.
@gayandareeju1565
@gayandareeju1565 Жыл бұрын
සුමතිපාල පෙරේර,ඩිස්නි සිල්වා, අජිත් ෆර්නෑන්ඩෝ,මනූජ,ගුරුගේ
@nadeerawitharana3225
@nadeerawitharana3225 Жыл бұрын
අවසන් රත්තරන් අශ්වයන් බයිලා කලාවත් මෙ කලාකරැවන් සමග අබිවයට යයි 👏
@kalchaaffiar3739
@kalchaaffiar3739 Жыл бұрын
Nice දිගටම මේවගේ වීඩියෝ ගේන්න.
@sgsdasanayake7089
@sgsdasanayake7089 Жыл бұрын
❤ යුගයක් නැලවු සින්හයන් ❤
@wenushikasturi877
@wenushikasturi877 8 ай бұрын
අජිත් අය්ය පට්ට පට්ට
@manojmanjula9563
@manojmanjula9563 Жыл бұрын
වාද බයිලාවත් ලේසි නෑ😮 සඅපිරි❤👍👏
@appapp812
@appapp812 Жыл бұрын
ලස්සනයි ගොඩක්
@sripalijayasinghe5924
@sripalijayasinghe5924 Жыл бұрын
හරිම ලස්සනයි.
@thusharathushari8767
@thusharathushari8767 Жыл бұрын
ලස්සනනමි කියලා වැඩක් නැ.හරිම ලස්සනයි කටහඩවල් ටකනමි 100000 නියමයි
@NalandaWicramasingha
@NalandaWicramasingha Жыл бұрын
❤❤❤❤ සුන්දර සිනා පිරි බයිලා ඉතා වටිනා දෙයක්
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
සුපිරි වැඩ්ඩො සෙට් එකක්❤ ඔන්න සිංදු. හොටු පෙරන සිංදු කැලේ බොලව්. ජයවේවා ❤
@kumara9933
@kumara9933 Жыл бұрын
Thanks for VEDIO. I like badajahari bila. Please arrange more VEDIOS.🎉🎉🎉🎉🎉
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
මේ අයට කිසිම දෙයක් කරන් නැ රජයෙන් කොච්චර වටින මිනිස්සුද
@dilipcooray
@dilipcooray Жыл бұрын
ඉස්සර මේවා බලල isskole ගිහින් aathal එකක් කොල්ලෝ එක්ක වාද බයිලා කියනවා , හැබැයි ඉතින් ඔක්කොම kunuharupa තමයි , 😂😂❤❤❤
@RashenKolabage
@RashenKolabage 6 ай бұрын
Adareiiiiiiiiiii palennaaaaaaaaaaass❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LahiruMadusanka-mw7vm
@LahiruMadusanka-mw7vm Жыл бұрын
බිශනේ පතුරන Rap ඉස්සරහ මෙව්වා නැති වෙලා යනවා සතුටක් දැනුනා මෙව්වා ඉස්සරහට ගන්න
@RashenKolabage
@RashenKolabage 6 ай бұрын
Raputh watinawaa ooqath. Watinawaa❤
@dileepshanaka
@dileepshanaka Жыл бұрын
Wow..supiri...💗💗
@RukmanDayarathna
@RukmanDayarathna Жыл бұрын
සුපිරි අහන්න ආසයි
@sujithpriyanga1007
@sujithpriyanga1007 Жыл бұрын
antimata kiwwa kolla patta wadda.
@asokasilva1848
@asokasilva1848 Жыл бұрын
එලි වෙනකන් අන්ද මන්ද වෙලා අහන් ඉන්න පුළුවන්.ඔබලාගෙ මතක ශක්තිය ඉතාම ඉහලයි. ❤
@priyasana7791
@priyasana7791 Жыл бұрын
Woooooow ❤ පට්ටම ලස්සනයි
@Nasaraniya131
@Nasaraniya131 11 ай бұрын
සුපිරි
@lastersilva534
@lastersilva534 Жыл бұрын
This is individual talent. Fabulous memories. I remember iam from Colombo 15. ThankQ for this.
@prabathdisanayaka9919
@prabathdisanayaka9919 2 ай бұрын
Pradeep well done❤
@nilankasameera3823
@nilankasameera3823 Жыл бұрын
සුපිරි තව තවත් ගේන්න ❤❤❤❤
@shanukakumarasingha7266
@shanukakumarasingha7266 3 ай бұрын
සුමති මාමා ❤
@narayanajanaka5400
@narayanajanaka5400 Жыл бұрын
Kakkusi yanawelawe ahanta niyamai
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf Жыл бұрын
එල කිරී !
@gayanlakmal7987
@gayanlakmal7987 Жыл бұрын
සුපිරියි ❤😂
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
මන් ආසම මේවට
@Vasanthita
@Vasanthita 7 ай бұрын
Baila is very interest poem
@NimalKirthi-b1n
@NimalKirthi-b1n Жыл бұрын
සුපිරි
@dineshsampath4468
@dineshsampath4468 Жыл бұрын
Paddma kumara wayasata gihin
@praneethfernando8431
@praneethfernando8431 Жыл бұрын
Laxapathiye, angulane persi kiuwama ithin baila king thamai.
@JayanthaKarunanayaka-zf8pp
@JayanthaKarunanayaka-zf8pp Жыл бұрын
සුපිරි 👍
@virajjanitha4811
@virajjanitha4811 Жыл бұрын
Ape Rate kalawa thama tiyena eka sathutui.Ape un dan Amuka Dumuka natanawa😂
@මගෝඩිසිනමා
@මගෝඩිසිනමා Жыл бұрын
Niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤
@ManojaPriyangika
@ManojaPriyangika Жыл бұрын
Hop❤
@samankumara-tj8cp
@samankumara-tj8cp Жыл бұрын
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@sameeramaduda6589
@sameeramaduda6589 Жыл бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@nistharsifran1397
@nistharsifran1397 Жыл бұрын
E අතීතය සුන්දර y
@sarathfernando9397
@sarathfernando9397 Жыл бұрын
🤩🤩🤩🤩
@samanthadewage1906
@samanthadewage1906 Жыл бұрын
මෙන්නනියමකලාකාරයොබයිලාකලාවරෙකගමු❤
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 Жыл бұрын
Supiri ❤❤❤❤❤❤❤❤❤❤
@nimalifonseka2130
@nimalifonseka2130 Жыл бұрын
❤❤❤a
@ranjithsilva1928
@ranjithsilva1928 Жыл бұрын
බයිලා කලා විශාරද සුමතිපාල පෙරෙරා දෙහිවල කොලෙන්නාවේ පත්ම කුමාර ගල්කිස්සේ අජිත් රොහන කොල්ලුපිටියේ මනුජ ගුරුගේ කදානේ ඩිස්නි සිල්වා බෙල්ලන් විල ප්‍රදිප් ක්‍රිශන්ත යන හිටිවන බයිලා කාලාවේ සිටින ටික දෙනෙක් ගොඩක් ගායකයන් අබාවයට ගොස් ඇත
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Жыл бұрын
mun mokunda bn 😂 niyamai baila gayakayo peththa inne
@priyankasampath6276
@priyankasampath6276 Жыл бұрын
supiri
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
හොඳ හොඳ වාද බයිලා අහන්න ඕන නම් මේ දවස්වල පාර්ලිමේන්තුව පැත්තේ යන්න ඕන එක එක ආකාරයේ වාද බයිලා ගයනවා ගුටිකෙළගන්නවා 😂😂😂😂😂
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 Жыл бұрын
❤❤❤❤
@MandoMando-p8x
@MandoMando-p8x Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@e.cnugera6313
@e.cnugera6313 Жыл бұрын
Super very fine.
@sameerafonseka2538
@sameerafonseka2538 Жыл бұрын
බයිලා කලාව දැන් වැළලමින් යනවා.. ඒකට හේතුව තමයි බයිලා කියන්න කට්ටිය හිටියට බයිලා ලියන්න, ඒ කියන්නේ වාද බයිලා රචකයෝ නෑ..
@kapilaweerakoon4755
@kapilaweerakoon4755 Жыл бұрын
හරිම ලස්සනයි ....දීර්ගායුශ ලැබේවා බුදුසරණයි
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
එහෙමද 😂😂 වාද බයිල කියන්නෙ කලින් ලියාගෙන කරන දෙයක් කියල ද හිතාගෙන ඉන්නෙ 😂😂 තේරුම් ගන්න පුලුවන් බයිල දැනුම
@dinukakasun3482
@dinukakasun3482 Жыл бұрын
වාද බයිලා කියන්නේ කලින් ලියාගෙන නෙවෙයි.
@lochchi3849
@lochchi3849 Жыл бұрын
මේ ගොඩක් අයට හිටිවන බයිලා කියම්න්න පුලුවන් දැන් එහෙම අය නෑ
@ranjithsilva1928
@ranjithsilva1928 Жыл бұрын
හිටිවන කියන්න ඔන දෙන මතෘකාව ට තාල 36 ක් තියනවා
@upalisenanayake9884
@upalisenanayake9884 Жыл бұрын
Meka raka gamu ane.
@THETRUTH-vl1gv
@THETRUTH-vl1gv Жыл бұрын
You all are ideal singers who are better than so-called current superstars!
@thusithaariyawansha7089
@thusithaariyawansha7089 Жыл бұрын
❤❤❤❤❤❤❤👍
@HemanthaMax-is7py
@HemanthaMax-is7py Жыл бұрын
❤❤❤👍
@mahagamagesujith9250
@mahagamagesujith9250 Жыл бұрын
@kariyawasamgamagemangalama2352
@kariyawasamgamagemangalama2352 Жыл бұрын
Very nice moment
@shashiashen2423
@shashiashen2423 Жыл бұрын
We need more
@senakakumara1744
@senakakumara1744 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@ranathawansith4880
@ranathawansith4880 Жыл бұрын
👍
@shashiashen2423
@shashiashen2423 Жыл бұрын
Exellant
@ChandrasenaDisanayaka
@ChandrasenaDisanayaka Жыл бұрын
Wau the 2r4
@sunilvithanage9997
@sunilvithanage9997 Жыл бұрын
👏👏👏👏👏👏👏👏👏👍💕
@glageperera7215
@glageperera7215 Жыл бұрын
🤗👍❤️🎉
@merilfonseka355
@merilfonseka355 Жыл бұрын
😮😮😮❤❤❤😊
@ajanthaweerakoon61
@ajanthaweerakoon61 Жыл бұрын
දක්ෂ බයිලා කියන අය ඉන්නේ පාර්ලිමේන්තුවේ මේ මොන බයිලද දියවන්නාවට ගියොත් බලන්න පුළුවන්😮
@MayaDeshaya
@MayaDeshaya Жыл бұрын
0:24
@priyankasampath6276
@priyankasampath6276 Жыл бұрын
😎❤❤❤❤❤❤❤
@gmkumarasingha
@gmkumarasingha Жыл бұрын
Nice
@ceylonkingdom6524
@ceylonkingdom6524 Жыл бұрын
🎉❤
@priyasana7791
@priyasana7791 Жыл бұрын
❤❤❤❤
@JanakaRuwan-nz8wr
@JanakaRuwan-nz8wr Жыл бұрын
♥️♥️♥️🙏🙏🙏🙏
@kamalkithsiri5555
@kamalkithsiri5555 Жыл бұрын
Aurudu 74 bila gahala tami u np phottu sri lanka parana wsma rata kawe ban
@සිරිල්
@සිරිල් Жыл бұрын
🌺🌺
@ratnayakepremachandra6203
@ratnayakepremachandra6203 Жыл бұрын
Pissu ballo tikak porakanawa .
@sudathsudath9402
@sudathsudath9402 Жыл бұрын
@asankalanka7460
@asankalanka7460 Жыл бұрын
ඔන්න අහගනිල්ලා, ,අමු සින්දු විකුර්තියෝ.
@kamalkithsiri5555
@kamalkithsiri5555 Жыл бұрын
Ado bila karayo 72 wasarak rata kawa uba koheda hitiye
@786kankungotukola
@786kankungotukola Жыл бұрын
1000 subs ඉන්න channel එකක views 89k. පුදුම ඉල්ලුමක් 🤗
@thilakwickramasinghe9553
@thilakwickramasinghe9553 Жыл бұрын
Thank ❤❤❤
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
හිටිවන කවි කියන්නේ නම් ලියලා පාඩම් කරගෙන නොවන නිසා බයිලත් එවේලේම ගොතා කිව්වා නම්
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
🙏🇱🇰🌟🥇🌟🥇💛🧡💛🧡
@sajihtthrishan7207
@sajihtthrishan7207 Жыл бұрын
මේ සෙට් එකේ පරන කැසට් එකක් තියෙනවා නේද
@sasikalasusantha6992
@sasikalasusantha6992 Жыл бұрын
Mata ma kattiyage kage hari number ekak hoyala dennako
@sakwagalasl7116
@sakwagalasl7116 Жыл бұрын
Ok bro. Monday (heta ) hoyala comment කරන්නම්.
@sakwagalasl7116
@sakwagalasl7116 Жыл бұрын
මෙන්න ශෂිකලා Ph.no.එක. 0718627279 Mr. Sumathipala ( Leader )
@mahadurasujeewa4449
@mahadurasujeewa4449 Жыл бұрын
😅🫶🫶🫶👏👏👏👏👏👏
@madhwialajmi
@madhwialajmi Жыл бұрын
Kalayata obihaw
@DamindaPerera-su6gu
@DamindaPerera-su6gu Жыл бұрын
Pake baila
@sumudurathnayake9078
@sumudurathnayake9078 Жыл бұрын
වාද බයිලා නම් අනුර කුමාර ඇතුලු එන් ජී ඕ චෞරයන් තමයි
@chandraliyanaarachchi8842
@chandraliyanaarachchi8842 Жыл бұрын
සුපිරි
@mahagamagesujith9250
@mahagamagesujith9250 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@englishwithsachintha
@englishwithsachintha Жыл бұрын
❤❤❤
@manojfernando4707
@manojfernando4707 Жыл бұрын
👍
@ChandrasenaDisanayaka
@ChandrasenaDisanayaka Жыл бұрын
Wau the 2r4
Wada Baila Consert 15 / RoshanPadanama ( r.karna@hotmail.com)
16:47
RoshanPadanama1
Рет қаралды 383 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
සන්ෆලවර් වාද බයිලා SMS හොදයිද ? නරකයි ද ?
14:51
Chandana Palihawadana නිවේදක
Рет қаралды 222 М.
විවාද බයිලා  Viwada Baila
16:33
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 468 М.
NPP JVP ගැටුම ඇරඹේ රූපවාහිනී සභාපති සෙනේෂ් දොට්ට
21:56
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 17 М.
Kavi Maduwa (කොයි ගෑනිත් එකයි අමරේ කරුවලට) Amare VS Sriya
12:23
Wada Baila Sinhala - Nadeesha Hemamali - වාද බයිලා
7:36
Samitha Marasinghe
Рет қаралды 1,1 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН