No video

"මැරෙන කල්ම එකට ඉන්න" කියා රුවන් හෙට්ටිආරච්චි, ශෙරිල් වෙනුවෙන් ගැයූ ගීතය | Valentine with Rangana

  Рет қаралды 529,701

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

"මැරෙන කල්ම එකට ඉන්න" කියා රුවන් හෙට්ටිආරච්චි, ශෙරිල් වෙනුවෙන් ගැයූ ගීතය | Valentine with Rangana
#ruwanhettiarachchi #sherildekker
Valentine with Rangana, සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න: kzbin.info...
Valentine with Rangana | The Most Awaited Valentine Celebration!
Watch Now: kzbin.info...
#RanganaDeSilva #ValentineWithRangana
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: www.youtube.co...
Like on Facebook: / ranganadesilvaofficial
Follow on Instagram: / ranganadesilvaofficial
Follow on TikTok: / ranganadesilvaofficial
Follow on Twitter: / ranganadesilvaa

Пікірлер: 295
@gayandarshana8607
@gayandarshana8607 Жыл бұрын
ෂෙරිල් නංගි ඔයා හරිම ආදරනීය බිරිඳක් ඔයා ඉක්මනට දරු සුරතල් බලන්න වාසනාව ශක්තිය ලැබේවා.කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි ඔය දෙන්නටම ❤️❤️
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 Жыл бұрын
Meyalata kiyanna anuradapure gambrigaswawe suwa madurata yanna kiyala oyalth yanna babala nati ayata aniwaryen hariyanawa
@wasanthiudeni9616
@wasanthiudeni9616 Жыл бұрын
රුවන් ,ෂෙරිල්, ආදරෙයි........වගේම සියළු බලාපොරොත්තු ඉටු වේවා .....පත්තිනි දෙවි මෑණියන්ගේ පිහිටානු බලයෙන් නුබලාගේ කිරි සිහින ඉටු වේවා ......සහා දරුවන් බලාපොරොත්තුව සිටින සියළු දෙනාගේ කිරි සිහින ඉටු වේවා .....
@anuruddhikairoshani2482
@anuruddhikairoshani2482 7 ай бұрын
Oya dennage balaporothuwa itu wewa.
@user-un5pk5cm4g
@user-un5pk5cm4g 6 ай бұрын
❤❤
@wageeshaperera8181
@wageeshaperera8181 Жыл бұрын
එක දවසක් මම බෙහෙත් ගන්න ගියා ප්‍රයිවට් ක්ලිනික් එකකට එදාා මට හොදටම සනීප නැහැ. ෂෙරිල් එතනට ඇවිත් හිටියා කලින්ම.මට හොදටම අමාරුයි. මම ගියේ එයාට පස්සේ. එතන හිටපු කිසිම කෙනෙක් යන්න දුන්නේ නැහැ මට. ඒත් ෂෙරිල් යන්න දුන්නා මට බෙහෙත් ගන්න. ඇත්තටම ඒ වේලේ එයාත් යන්න නොදුන්නානම් මොකක්වෙයිද කියලා හිතාගන්න බැහැ. නිහතමානි කාන්තාවක්.
@sachi43431
@sachi43431 Жыл бұрын
I like his collection of songs very much.wishing the best of everything.
@shashikalakalpani2798
@shashikalakalpani2798 6 ай бұрын
එයා hoda kenek
@ronikafrenando3612
@ronikafrenando3612 6 ай бұрын
aya.manikak🎉❤gathigunath aa.wageamai❤🎉👈💃
@user-kl5xu9ir7f
@user-kl5xu9ir7f 5 ай бұрын
❤❤❤❤
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
බැදලා වසරක් දහයක් ගිහිල්ලාත් අදත් එ වගෙ ම ඊටත් වැඩිය සතුටින් ලස්සනට ඉන්නවා ... ඇත්තටම ආදරෙයි අක්කා අයියා දෙන්නාටම..
@tharindulakmal7006
@tharindulakmal7006 Жыл бұрын
ඉක්මනින්ම ඔය දෙන්නට පුංචි පැටියෙක් ලැබේවා
@dinushikamaduwanthi5492
@dinushikamaduwanthi5492 Жыл бұрын
ඉක්මනින්ම ඔය දක්නට පුංචි පැටියෙක්. ලැබේවා❤️❤️❤️
@hemanthamallawaarachchige6866
@hemanthamallawaarachchige6866 Жыл бұрын
ෂෙරිල් හරියටම කාජල් වගෙයි හරිම ලස්සනයි කපල් එකට ජෙසුපිහිටයි..සියලු .ප්‍රාර්ථනා ඉටුවෙවා......✨️✨️✨️✨️👑👑👑👑👑👑♥️♥️♥️♥️♥️💐💐💐💐💐
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Eeta wada godak tharuna paatai.Harima lassanata jeewath wena couple ekak
@nadildilsara666
@nadildilsara666 Жыл бұрын
lĺĺ
@villagelife5885
@villagelife5885 Жыл бұрын
ඔව් හරිම ලස්සනයි ...
@sheharasandeepani9772
@sheharasandeepani9772 Жыл бұрын
💔💔💔💔♥️
@sheharasandeepani9772
@sheharasandeepani9772 Жыл бұрын
ලස්සනයි
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Жыл бұрын
ශෙරිල් රුවන් කියන නම් දෙක සදාකල් සතුටින් රැදෙවා. ලබන වැලන්ටයින් ,වලට කිරි සුවදත් රැගෙන එන්න වාසනාව ලෙබෙවා ජෙසු පිහිටයි .
@buddhikamadumali484
@buddhikamadumali484 Жыл бұрын
👍❤
@Myfv-Saipallavi
@Myfv-Saipallavi Жыл бұрын
ඔයාලට ඉක්මනින් දරුවෙක් ලැබෙන්න ඕනි.😍 අපේ මාමායි නැන්දයි බැදලා අවුරුදු 12ක් ගියාට පස්සේ තමයි එයාලට පුතෙක් ලැබුණේ 😘
@villagelife5885
@villagelife5885 Жыл бұрын
හරිම ලස්සනයි ශෙරිල් දෙන්නම නම කැත කරගෙන නෑ හරිම ආදරෙයි ලස්සනයි ......සතුටින් ඉන්න ....
@thegreattraveler3233
@thegreattraveler3233 Жыл бұрын
ශෙරිල් ඇත්තටම හඳක් වගේ ලස්සනයි ❤️
@pradeepamadavi8710
@pradeepamadavi8710 Жыл бұрын
අදින ඇදුම්න් පවා ශෙරිල් සංවරයි ඇත්තමයි ශෙරිල් ,රුවන් දෙන්නා ආදරනිම කපල් එකක් රුවන් අයියගේ ඒ වොයිස් එක නම් මාරම ලස්සනයි දෙන්නාටම බුදු සරණයි.
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
හරිම හොද දෙදෙනෙක්, හැම බලාපොරොත්තු වක්ම ඉටු වේවා කියා පතමි 🙏🙏♥️♥️🌹🌹
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙවා.අපි සියලුදෙනා කරපු පින් බලෙන් වසනාවන්ත දරැ සම්පත් ලැබෙවා
@madhuwanthineedilhara6981
@madhuwanthineedilhara6981 Жыл бұрын
Sheril akkita ikmnta ammek wenna labewa kiyla wish krnwa
@hasaradilrangi4298
@hasaradilrangi4298 Жыл бұрын
ඔයාලා දෙන්නා හරිම අහිංසක දෙන්නෙක් ඉතින් ඔයාලාගේ බලාපොරොත්තුව අනිවාර්යයෙන් ඉශ්ඨ වෙනවා,බුදුසරනයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@chanal6695
@chanal6695 Жыл бұрын
හරිම ගුණයහපත් අහිංසක චරිත දෙකක් ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ❤️😊🤩😘
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
දෙන්නටම හිතේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙවා...සතුටින් ඉන්න .බුදුසරනයි
@dilabasnayaka193
@dilabasnayaka193 Жыл бұрын
ආසම කපල් එකක් ..නිහතමානි චරිත දෙකක්..........දෙන්නටම සියලු පැතුම් ඉටු වී සතුටින් ඉන්න ලැබේවා...❤
@nalaninalani4236
@nalaninalani4236 9 күн бұрын
රුවන් ශෙරිල් ඔය දෙන්නට දෙවියන් වහන්සගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා සියලුම බලාපොරොත්තු ඉටුවේවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් god bless your family ❤🙏
@user-by8rr9jv9e
@user-by8rr9jv9e Жыл бұрын
දෙන්නම ගොඩක් ලස්සනයි හැමදාමත් සතුට්න් ඉන්න ජෙසු පිහිටයි
@jeewanthikumari9070
@jeewanthikumari9070 Жыл бұрын
ඇත්තටම ෂෙරිල් ලස්සනයි චාම් අනික රුවන්ට ගැලපෙන කෙනා
@tuffturryyyrufguffigfyh5973
@tuffturryyyrufguffigfyh5973 Жыл бұрын
එකමන්ටම ඒ දෙන්නටම ලස්සන බබාලා ලැබෙන්න පාර්ථනා කරනවා 🙏🙏🙏❤️❤️❤️
@susanthaindrasiri5744
@susanthaindrasiri5744 Жыл бұрын
Oya dennage balaporottu sapala weva
@ishararanasinghe5693
@ishararanasinghe5693 Жыл бұрын
ලස්සනයි 🌹 අපි හරිම ආදරෙයි❤️ හැමදාමත් ඔය දෙන්නාට❤❤. පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා !💖💖💖💖💖
@nadarajamallika1927
@nadarajamallika1927 Жыл бұрын
❤️❤️😘😘❤️😘❤️
@gdayanandha2333
@gdayanandha2333 8 ай бұрын
Nangi serill enna mama suwa medusa laga inne api yamu oyage a lassana hena sabeewenawa saththai mama Anuradhapura
@dgvithanachchi8932
@dgvithanachchi8932 Жыл бұрын
ලෙබනනයේ සිටින ගංගා නංගිගේ පවුලේ කෙනෙක් මෙයා වගේම ෂෙරිලුත් ලස්සනයි ගොඩාක් දාරැ සම්පතක් ඉක්මනින් ලැබේවා තෙරැවන් සරණයි
@annejasintha1988
@annejasintha1988 Жыл бұрын
දැන් රැල්ලට යන දික්කසාද වෙනව අයට හොද උදාහරණයක්
@pathmakuruvitage9984
@pathmakuruvitage9984 Жыл бұрын
මමත් වඩාත් කැමති ගීතය ඔබ දෙපලට. සුභ වැලන්ටයින් දිනයක් වේවා හැමදාමත් ඔය වාගේම ආදරයෙන් ඉන්න god bless
@subashinisubashini3315
@subashinisubashini3315 6 ай бұрын
රුවන් ෂෙරිල් දෙදෙනට ඉක්මනින්ම මව් පිය පදවිය ලබන්නට හැකි වේවා
@latawickrama1232
@latawickrama1232 Жыл бұрын
රුවන් ෂෙරිල් නිහතමානි ඔබ දෙපලට මගේ හදපිරි සුබ පැතුම් ❤❤️❤️🇮🇹🇮🇹🇮🇹
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
සෙරිල් ඔයා කලු කොන්ඩෙට ලස්සනයි අර itn එකෙ කතාවෙ ලස්සනයි චාම් පෙනුමට
@anooshaa5622
@anooshaa5622 Жыл бұрын
හරිම ලස්සනයි.මම කැමතිම දෙන්නෙක්.රුවන්ගෙ සිංදු වලට මම ගොඩක් ආසයි.බුදු සරණයි ඔබ දෙපලට
@dhoni5474
@dhoni5474 6 ай бұрын
මම ආසම කපල් එක ඔයාලා දෙන්නා...තෙරුවන් සරණයි...හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න...
@user-yi5og2hx4v
@user-yi5og2hx4v Жыл бұрын
අක්කියෝ ඔයානම් මාරම ලස්සනයි. ❤️❤️❤️❤️❤️
@PriyankaKumari-zm8qs
@PriyankaKumari-zm8qs Жыл бұрын
රුවන් හෙට්ටිආරච්චි ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න බුදු සරනයි
@sisteranneiresha4791
@sisteranneiresha4791 Жыл бұрын
මම ආසම couple එකක්. හරිම බුද්ධිමත් ජීවිතේ යනවා කියලා පේනවා . රංජන් රාමනායක දැකීමත් සතුටක්
@dilhanithennakoon1442
@dilhanithennakoon1442 6 ай бұрын
ලස්සන සුන්දර කපල් එකක්.ඇස්වහක් නම් වදින්න එපා.හැමදාම සතුටින් ඉන්න ලැ⁣බේවා.තෙරුවන් සරණයි පුංචි පවුලට..❤❤❤❤😘😘😘
@udenikadamayanthi8285
@udenikadamayanthi8285 Жыл бұрын
හරිම අදෙරෙයි ඔය දෙන්නාට නිහත මානි වැදගත් දෙන්නෙක්
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
ජිවිතයට සතුට සැනසුම උදා වෙිවා ......බිළිඳු සිනාවක් ලගදිම සෙනෙහස් කැදැල්ලේ දකින්න වරමි ලැබෙිවා💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖
@user-fk1us9jm1s
@user-fk1us9jm1s Жыл бұрын
මන් ආසම ගායකයා& රංගන ශිල්පිනිය....good luck 😘😘රගන කපල්වලට උපහාරයක්ම වෙවා..🥲😎
@Prasanga07
@Prasanga07 Жыл бұрын
මුලු අදරනිය ජනතවම ඔබ දෙපලට විෂ් කරනවා.ඉකමනට දරු සුරතල් බලන්න ලැබෙවා කියලා.බදක තමයි ජිවිතෙ ජයක්ග්‍රහනය.
@lksiaee6853
@lksiaee6853 8 ай бұрын
ඇස් වහක් කට වහක් නම් වදින්න එපා ඒ දෙන්නාට ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා ඒ දෙන්නගෙ සියලූම ප්‍රාර්ථනාවන් ඒ විදිහට හිස්ටර් සිද්ධ වේවා තෙරුවන් සරණයි ඔයාලත් දෙන්නට
@lksiaee6853
@lksiaee6853 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@achalad.a6472
@achalad.a6472 8 ай бұрын
ඔයාලගෙ හිතේ තියෙන අදහස ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා අනිවාර්යයෙන් ම.ජේසු පිහිටයි 🙏🙏🙏
@supunsupun4289
@supunsupun4289 3 күн бұрын
ඔයාලා දෙන්නගෙ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රර්තනා කරනවා හදවතින්ම ජේසු පිහිටයි දෙන්නාටම ❤️❤️
@user-ez4ph6gr1g
@user-ez4ph6gr1g 5 күн бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබ දෙපලට දරු සුරතල් බැලීමට වාසනාව උදා වේවා ❤
@chamariebeliathela
@chamariebeliathela Жыл бұрын
හරිම ආදරණිය යුවලක්. හැමදාම මේ විදිහට ආදරෙන් ඉන්න ලැබේවා!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nandanisirimanna1165
@nandanisirimanna1165 6 ай бұрын
නිහතමානි දියනියක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@gslyehara4527
@gslyehara4527 Жыл бұрын
මං ආසම කපල් එක . එදා වගේම ලස්සනයි.ඒ දෙන්නා නිසා බැලුවේ
@sharmilafaris180
@sharmilafaris180 Жыл бұрын
Oya song ekath ekka sundara atheethayak thiye Mata...puduma sathutak danenne..my most favourite couple ever..love u both n specially ruwan aiya s voice..god bless u both......
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සන වැඩක් රංගන අයියා ❤️
@cspannilage7057
@cspannilage7057 Жыл бұрын
ෂෙරිල් ක්‍රිස්තියානි කෙනෙක් උනත් අනිත් උන්ට වඩා චාම්...හරිම හොඳ කෙනෙක්..
@sarojaniewaggamage8062
@sarojaniewaggamage8062 Жыл бұрын
Mama dutu lassana couple Akak siyalu Devi pihiten 🙏 oba depalage lassana sihina balaporoththu A Ayurinma ista wewa ❤️❤️🌹🌹
@kanthilatha1461
@kanthilatha1461 Жыл бұрын
ලස්සනයිම ලස්සනයි ගොඩක් ආදරේයි ඔයාලට ජේසු පිහිටයි
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 8 ай бұрын
අනේ ජේසු දෙවියනේ.මේ සුන්දර අහිංසක යුවලගෙ පැතුම කිරි සුවද ලබන නත්තලට කලින් ඉටු වෙන්න කියා ee කිරි පැටියා ඉක්මනට ලගා කරන්න
@sheelaganaseeli2885
@sheelaganaseeli2885 Жыл бұрын
සුභ දවසක් රංගන මල්ලි කොහොමද ඔයාට ලස්සනයි ඔයාගේ වැඩ සටහන බුදු සරනයි ඔයාට ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@snowgirlbabyboy1213
@snowgirlbabyboy1213 Жыл бұрын
අනිත් ගොබ්බ කපල් වලට ආදර්ශ මෙව්වා ❤
@AsankaJayamali-ro9bf
@AsankaJayamali-ro9bf 8 ай бұрын
හොදම කමෙන්ට් එක
@madushanifenando7721
@madushanifenando7721 Жыл бұрын
මොන ප්‍රශ්න ආවත් හෙමදම සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි
@sachininadeesha6103
@sachininadeesha6103 Жыл бұрын
Sheril ❤ Ruwan loving couple 💑
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 11 күн бұрын
ගොඩාක් ආදරෙයි ඔය දෙන්නටම...❤️❤️❤️😘😘😘😘😘😘
@subahenda8910
@subahenda8910 Жыл бұрын
ane mn puduma ආදරෙයි sheril akkita ..eyage ruwan aiyta..ane mata akkala ne ane mage akka unanam..eeeetharam ආදරෙයි ..සතුටින්ma inn ලැබෙන්න oni..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰theruwan saranai
@buddinianupama9509
@buddinianupama9509 Жыл бұрын
Lassana couple ekak.sheril godak lassanai ❤️❤️❤️
@spriyadarshanies3588
@spriyadarshanies3588 Жыл бұрын
Sheril hamadama lassanai nihathamani satutin inna hamadama dalada samidu pihitai oyala siyalu denata ❤ siyalu denama satutin inna ranga aiye sathutui
@nilukaweerashingha356
@nilukaweerashingha356 Жыл бұрын
Ruwan aiye .akki oya dennata hemadamath sathutin inna lebewaaa.. harima cham wedagath vidihata inna .adina paladina minisunge hadawath dinaganna ashirwada thawa thawath labanna wasanawa uda wewa❤❤❤
@milthafernando2599
@milthafernando2599 Жыл бұрын
D.w.karunawen ekmanin daru sampathak labewa....🙏🙏🙏🙏
@shiwanthesudu7020
@shiwanthesudu7020 Жыл бұрын
දෙදෙනාම ලස්සනයි තෙරුවන් සරනයි අනාගත ලස්සන වේවා
@arias7652
@arias7652 Жыл бұрын
රුවන් ෂෙරල් එදා වගෙමයි අදත් හැමදාමත් සතුටින් ඉන්න.
@tharangaherath4502
@tharangaherath4502 Жыл бұрын
Oyalata පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් දරුවන් ලැබේවා........dan lokaya harima දියුණු වෙලා නේ.wish fertility hospital eka dakkama sathutu hithuna oyalath gihin balanna.man eka dakke pereda.
@chathurikashiromi8101
@chathurikashiromi8101 8 ай бұрын
Mama asama dennek.budusarane balen ikmanata punchi babek genna shakthiya labewa
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 Жыл бұрын
මං ආසම කපල් එක. අනේ ඇත්තටම අක්කයි අයියයි දෙන්නම ආදරණීය සුන්දර නිහතමානී දෙන්නෙක්.
@madushakumari5951
@madushakumari5951 Жыл бұрын
ඉක්මනින් ම සතුටු දායක ආරංචියක් අහන්න ලැබේවා බුදු සරනයි 😘😍❤
@deepanideepani9691
@deepanideepani9691 Жыл бұрын
Mage asama gayakaya. Sheriltath dennatama adarei💓💓💓💓💓
@kokiladissanayaka1223
@kokiladissanayaka1223 Жыл бұрын
🌹🌹🌹💯💯💯
@TashilaErandi
@TashilaErandi 8 ай бұрын
Oya dennata godak adarei API ikmanin oyalata darusurathal balanna lebewa
@B.Y.-ds1xs
@B.Y.-ds1xs 8 ай бұрын
Man dakapu field eke decentma couple eka.❤❤❤god bless you Akka & Aiya.
@rashmiudari5887
@rashmiudari5887 Жыл бұрын
Atthtama oyala dennata godak adarei.sathutin inna.oyalage balaporoththu ikmanatama sapalawenawa.b.s
@kotigalagedilanipererapere1208
@kotigalagedilanipererapere1208 Жыл бұрын
Sheril honda mawak. Mulu ලෝකේ ma දරුවන් tama ඇය ආදරෙයි .
@anuprasadi1842
@anuprasadi1842 Жыл бұрын
හරිම ලස්සනයි දෙන්නම ❤️❤️❤️..ඉක්මනින පැතුම් ඉටුවේවා🙏🙏
@sharmilafaris180
@sharmilafaris180 Жыл бұрын
Very lovely couple......my most favourite couple.........
@sarathsaminda3213
@sarathsaminda3213 Жыл бұрын
ඇත්තටම දෙන්නම ලස්සනයි රංගන වැඩේ සුපිරි 👌👌
@rkulawardene8549
@rkulawardene8549 Жыл бұрын
Nice couple stay blessed
@asankimalsha2240
@asankimalsha2240 7 ай бұрын
Sheril akki lassanai oya.. Ama drama ek nisa thamai oyt asa godak ... shiwanya wgeth penwa oyw ... ❤❤
@sheronferdinanduz8608
@sheronferdinanduz8608 6 ай бұрын
ඔයාල දෙන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාද හැමදාමත් ගොඩාක් ලැබෙන්න ඕනෙ🙏
@dammikakumuduni9821
@dammikakumuduni9821 6 ай бұрын
Oyala .dennage hama balaporothuwakma saba wewa pathtini maniyange pihiten daru surathal balanna wasanawa labewa!!!!
@tanuja5634
@tanuja5634 7 ай бұрын
හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම ❤❤
@jkmalani1544
@jkmalani1544 7 ай бұрын
සෑමදාමසතුට්න්ඉන්නලැබේවාඔබද්‍ර දෙපලටනිදුක්නිරෝගසූවජීවනයලැබෙත්වා😊
@piumilakshani4685
@piumilakshani4685 Жыл бұрын
Api godakk adarei oyala dennamatama 💕💕💕💕hamadamath sathutin inna💕💕💕💕jesu pihitai
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Wooooo.niyamai.rangana.maththaya.oyata.essellama..magen.subasiri.lassanai.progremaka.man.dubai.sita.balamin.siti.wedakaranagaman.bs❤️❤️❤️
@futurewaymanpower1932
@futurewaymanpower1932 Жыл бұрын
My favorite couple 😘😘😘
@sriyani4567
@sriyani4567 Жыл бұрын
Man danna ruwan malli oyala danna hamadamath hari adaran enna oyalata suba anagatayak
@cynthiapeiris803
@cynthiapeiris803 Жыл бұрын
Man asama couple ekak❤️nihathmanikamata adarei God bless you 🌹
@kanchanachamodi5831
@kanchanachamodi5831 Жыл бұрын
Harima lassana kapala ekak ❤️❤️🥰 sheril akkage karama lassanak thiyenne .oyala dennage adare hemadama me widiyatama thiyenna ona .hema bala poroththuwakma ishta wenna ona. hadawathinmai prarthana karanne
@IrukaTv
@IrukaTv Жыл бұрын
ජය වේවා ... අයියේ .. ආදරෙයි හැමදාමත් ... ❤️🥰😍🙏 supiri cuple එකක් තමා .😍
@rashmiwicramasooriya79
@rashmiwicramasooriya79 Жыл бұрын
දැක්ක නිහතමානි බොරු විකාර නැති කපල් එකක්❤️🥺
@surangichathurika4581
@surangichathurika4581 Жыл бұрын
Man asama couple eka
@wagishapramod3543
@wagishapramod3543 Жыл бұрын
Math adanna harima adaraniyai 🥰
@sadanikaushalya6475
@sadanikaushalya6475 Жыл бұрын
Lovely couple ❤️❤️😘😘.Hemadama Adaren Sathutin Parissamin inna . Budusaranai .❤️❤️❤️😘😘😍😍😍
@ireshamadumali9557
@ireshamadumali9557 6 ай бұрын
Oyala dennata budu saranai hama denama oyalawa adarshayata gannaoni❤
@imeshkalhara
@imeshkalhara Жыл бұрын
my Favourite cupple ekak ❤❤❤
@ayanthimadushani4766
@ayanthimadushani4766 4 ай бұрын
Oba depalage kiri sihinaya sapala wewa!!!angulimala maharahathan wahansege pihita labewa!!!!
@lankakanchana3092
@lankakanchana3092 Жыл бұрын
ලස්සනම කපල් එකක්. බුදු සරණයි දෙන්නටම
@maheshirajakaruna6528
@maheshirajakaruna6528 8 ай бұрын
Ruwange voice eka sherilge lassana marai
@avishkatharushan91
@avishkatharushan91 Жыл бұрын
මන් ගොඩක් අස දෙන්නෙක්. හරිම ලස්සනයි 😊😘❤️
@user-wo7vd5rn7u
@user-wo7vd5rn7u 6 ай бұрын
Ekmaninma,,kiri,,ketiyek,,lebewa,,jesu,,,,pihitai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hawageasokamalkanthi9248
@hawageasokamalkanthi9248 7 ай бұрын
Ane sudu manika oyata bs lagadima daru suratal balanda labanawamai❤❤🎉🎉
@d.m.sdilrukshidilrukshi449
@d.m.sdilrukshidilrukshi449 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 14 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 79 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН