කන්‍යා ලග්නය ආදරය ගැන කියවෙන රහස් Valentines Day 2024 Kanya Zoo TV Lagna Palapala Raga Sri Nirvana

  Рет қаралды 35,459

Zoo Tv

Zoo Tv

Күн бұрын

#valentinesday2024 #valentinesday #februarymonthhoroscope #pebarawarimasaya #february #february2024 #lagnapalapala #astrology #kanya #kanya_rashi #astrology #kanni #virgo
#Pemwathungedinaya #lovequotes
සූරිය පිරිත /මෝර පිරිත /සත් බුදු වන්දනාව /චන්ද පිරිත - • මහා බලගතු පිරිත් දේශනා...
Facebook Raagha Shrie Nirwana - www.facebook.c...
කන්‍යා ලග්නය ආදරය ගැන කියවෙන රහස් Valentines Day 2024 Kanya Zoo TV Lagna Palapala Raga Sri Nirvana
lagna palapala,jothishya lagna palapala,lagna palapala today,lagna palapala sinhala,ලග්න පලාපල,zoo tv lagna palapala,zoo tv Kanya lagnaya,raagha shrie nirwana,lagna palapala February,lagna palapala 2024,කන්‍යා ලග්න,Kanya lagnaya,raga sri nirvana,lagna palapala Kanya 2024,ලග්න පලාපල පෙබරවාරි,Kanya lagnaya February,කන්‍යා ලග්නය,කන්‍යා ලග්නය 2024 පෙබරවාරි,lagna palapala Kanya,zoo tv Kanya,Kanya lagna palapala,Pebarawari Kanya,Valentines Day 2024 Kanya,Kanya Love & Life Kanya Adaraya

Пікірлер: 308
@wthilakarathna1897
@wthilakarathna1897 8 ай бұрын
සහතික ඇත්ත කතාව "මම කන්‍යා ලග්න "
@Sathvirubinathtech
@Sathvirubinathtech 7 ай бұрын
ඔබ තුමා කොහොමද මේ තරම් නිවැරදිව කියන්නේ... 100% ඇත්ත. ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏
@sanjulasandeepani9518
@sanjulasandeepani9518 8 ай бұрын
සියයට සයයක් ඇත්ත ඔබ තුමා කිවිව කතාව.
@ShamaKeshala-lj2iy
@ShamaKeshala-lj2iy 7 ай бұрын
හරියටම හරි... මමත් කන්‍යා....සිංහ ලග්නය ගැන මේවගේ video එකක් නැද්ද
@Supun-w6x
@Supun-w6x 7 ай бұрын
ඔබතුමා කියපු දේවල් 200%ක් මගේ ජීවිතේ ඇත්ත.මට හිතාගන්ඩත් බෑ මුහුණ බලාගෙන ඉන්නවා වගේ කියනවා.
@damecafiris5703
@damecafiris5703 8 ай бұрын
ඔබ තුමා නමි පුදුම විදියට ඇත්තම කිවා මගේ ජිවිත කතාව සමිපුර්න විස්තර කිවා ගොඩක් ඉස්තුතියි
@thilinishanika2263
@thilinishanika2263 8 ай бұрын
කන්‍යා ලග්නය හිමි මා ගැන කිව්ව දේවල් හරියටම හරි. ඒවගේම ඔබතුමා දුන්නු උපදෙස් වලට බොහොම ස්තූතියි 🙏 බුදු දහමත් එක්කම හැමදාමත් ජීවත්වෙන නිසා ඉතාමත් යහපත් විදියට ඉන්න උත්සහ කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@JayanthaKalegama
@JayanthaKalegama 7 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
@AnuNilmini
@AnuNilmini 7 ай бұрын
ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏සමිපුර්ණ ඇත්ත කිවිවා 🙏🙏🙏
@dumindaukwattagedon289
@dumindaukwattagedon289 7 ай бұрын
බොහොමයක් ම ඇත්ත .Respect !!!!!
@Diluba-ll3zi
@Diluba-ll3zi 8 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බොහෝ ස්තූතියි ❤
@pradeepjanaka2854
@pradeepjanaka2854 8 ай бұрын
මමත් කන්ක්‍ය ලක්නෙ හිමියෙක් කතාව ඇත්තම ඇත්ත කිවුවා ඔබතුමා බුදු සරනයි
@SomiAl-eg2gg
@SomiAl-eg2gg 7 ай бұрын
ඇත්තමයි. ඹබ තූමා කියපූ කතා ට්ක හරියටම හරි ඇත්තමයි ඹබතූමා මං ගැනම කිව්ව කියල තමා මට හිතෙන්නේ. බූදු සරණයි ඹබ තූමාට
@nilukajayasingha3464
@nilukajayasingha3464 7 ай бұрын
Hamadema aththa
@InokaPriyangani-en4qf
@InokaPriyangani-en4qf 5 ай бұрын
මට කියන්න වචන නෑ මේ ගැන.මට අවුරුදු 49 ක්.මේ විදිහට මගේ ජිවිතේ ගැන හරියටම කියපු එකම කෙනා ඔබ තුමා.මේ සදහන් සියල්ලම හරියටම හරි .මට මාර සතුටක් මේ ගැන ඇති උනේ.හැබැයි මේ සමහරක් දේවල් වලට මට හිනා ගියා අහද්දි .මේ වැඩ සටහන අහලා එක පව්ල් ජිවිතයක් හරි සාර්ථක කර ගත්තොත් .ඒ පින් බලෙන් ඔබ තුමට නිදුක් නීරෝගී බාවය ලබේවා.
@OmanBs-ji3dv
@OmanBs-ji3dv 7 ай бұрын
මට අවුරුදු 40මට අහද්දි තනියම හිනා යනවා,සහතික ඇත්ත ,මම පොඩි ළමයෙක් වගේ තාමත් ආදරේ විදින්න හදනවා
@Colambage-wp9ux
@Colambage-wp9ux 7 ай бұрын
සහතික ඇත්ත 🙏❤️
@JinadarigoldenfoodsJinadarigol
@JinadarigoldenfoodsJinadarigol 8 ай бұрын
Hamadema aththa,obatumata budu saranai,🙏🙏🙏🙏🙏🙏
@Diluba-ll3zi
@Diluba-ll3zi Ай бұрын
ඛොහොම ස්තූතියි බුදුසරණයි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි හැමදෙයක්ම හරි🌹🌹♥️🇰🇼
@KavyaMuthukude-xf1zw
@KavyaMuthukude-xf1zw 6 ай бұрын
මේ කතාව හරියටම හරි ♥️
@ShanthiWarnalatha
@ShanthiWarnalatha 8 ай бұрын
සහතික ඇත්ත ඔබ තුමාගේ කතාව
@gothamisewwandi7252
@gothamisewwandi7252 7 ай бұрын
බොහොම ස්තූතියි මහත්තයෝ . ඔබතුමා කියපු සියලු දේ සත්ත්‍ය්යි
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 8 ай бұрын
Totally agree 100 Ed present sure all true I'm the star vargin.....all true u r correct 👍...😊 budu sarnay
@shamalimahahedara5894
@shamalimahahedara5894 8 ай бұрын
Aththama aththaiii me kiyala thiyena searama..bohoma pin obata.. sthuuuthii obata..theruwan saranaiii
@geethaniranasingha8082
@geethaniranasingha8082 8 ай бұрын
ඇත්තම ඇත්ත❤
@skoswaththa8459
@skoswaththa8459 7 ай бұрын
ඇත්තම ඇත්තයි මේ දේවල් නම්. මටත් හිනා ගියා සමහර දේවල් වලට.
@NiroshaDisanayaka-iy4qq
@NiroshaDisanayaka-iy4qq 6 ай бұрын
Mage mahaththaya Kanna lagnahimiyek siyallama niwaradiyi
@KanthiPriyankara
@KanthiPriyankara 6 ай бұрын
👍👍👍👍
@AchiraDananjaya-s9m
@AchiraDananjaya-s9m Ай бұрын
Oba thuma kiuwa hamadema aththa ..❤❤
@ShashikaMaduwanthi-q1s
@ShashikaMaduwanthi-q1s 2 ай бұрын
Obatuma keyapu hamadama hare .obata budusarani
@azadcham6368
@azadcham6368 7 ай бұрын
100% ඇත්ත🙏
@SRonex-g7n
@SRonex-g7n 3 ай бұрын
බොහොම ස්තුතියි
@NimeshaDedunu
@NimeshaDedunu 2 ай бұрын
සත්තකින්ම 100%ඇත්ත...ඔබට ගොඩක් පින් 🙏🙏🙏
@nisanthakuma4450
@nisanthakuma4450 7 ай бұрын
Attha okkoma bs
@roshiniperera2897
@roshiniperera2897 7 ай бұрын
මගේ ලග්නය කියපු සේරම වගේ ඇත්ත 🙏🙏🙏
@JesmineWeerasena
@JesmineWeerasena 8 ай бұрын
10000000% aththa
@kumaridehigama4293
@kumaridehigama4293 8 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 යහපතක්ම වේවා හැම දෙයක්ම ඇත්ත ,තෙරුවන් සරනයි ..🙏💖🌹👌👍
@d.d5533
@d.d5533 8 ай бұрын
ඔබට බොහොම ස්තුතියි. මෙය පොදු කඵනයක් වුවත් මේ මගේ ජිවන රටාවයි හරියට හරි.
@sumithrachandani6584
@sumithrachandani6584 8 ай бұрын
100% true. Oba thumata theruwan saranai.
@samaschat3939
@samaschat3939 7 ай бұрын
අම්මෝ ඇත්ත🥺❤️
@shiromidias8423
@shiromidias8423 6 ай бұрын
Hariyatma hari
@shiromidias8423
@shiromidias8423 6 ай бұрын
🥰
@SumithraSumithra-ug5ns
@SumithraSumithra-ug5ns 8 ай бұрын
ඔබ තුමා කිවිව කතාව ඇත්ත තේරැවන් සරණයි
@isharasasanka5202
@isharasasanka5202 2 ай бұрын
Hariyatama hari oba thumata godak pin
@ShamaNilanthi-g5i
@ShamaNilanthi-g5i 8 ай бұрын
ඔබ තුමා කිව්ව දේවල් ඇත්ත තෙරුවන් සරණයි 5:36
@nadeeshanidamayanthi9820
@nadeeshanidamayanthi9820 2 ай бұрын
Godak dewal eththa oba kiwwe..man oba kiyana dewal ...mage pawle hemogema dewal beluwa.....e hema ekakma eththa obata godaak pin..🙏🙏🙏
@NishanthGuruge
@NishanthGuruge 16 күн бұрын
මමත් කන්‍යා ලග්නය.ඔබතුමා කීව සියලුදේ ඇත්ත.ස්තුති.ඔබතුමාට.
@priyankadissanayaka4446
@priyankadissanayaka4446 8 ай бұрын
Budu saranai .obatumata...kiuwa.hemadema..attama..atta..
@MayuriManoramaya-jy8kx
@MayuriManoramaya-jy8kx 8 ай бұрын
සත්තකින්ම සහතික ඇත්ත ❤❤❤❤❤
@sewminitheekshana6712
@sewminitheekshana6712 8 ай бұрын
Ammo sahathika attha 🙏🙏
@rekamadushani4634
@rekamadushani4634 8 ай бұрын
100% hari❤
@PriyangikaPriyangika-nb4re
@PriyangikaPriyangika-nb4re 7 ай бұрын
අනිවාර්ය ඇත්ත
@Diluba-ll3zi
@Diluba-ll3zi 8 ай бұрын
ඇත්තටම හරි කථාව ❤❤❤ බුදුසරණයි
@RaniRani-k3v
@RaniRani-k3v 6 ай бұрын
තෙරුවන් සරනයි...! ඔබ තුමාට නිදුක් නීරෝගී වේවා...! දීර්ඝායු වේවා...! (ඔබ තුමා කියපු.හැමදේම 100%ක්ම. හරි.)❤❤❤🙏🙏🙏
@Supun-w6x
@Supun-w6x 7 ай бұрын
සර් මේ විදිහටම ආදරය ගැන ධනු ලග්නය ගැනත් කියන්ඩකෝ ගොඩක් පින්.
@jayakodianura4679
@jayakodianura4679 7 ай бұрын
Kiyana dewal aththa godak pin siddawenawa denuwath kalata
@Oshan-ip4zm
@Oshan-ip4zm 8 ай бұрын
Mekanam harima pudumi.. hariyata hari kiyapu hemadeema.. thank you
@sweenyfernando8830
@sweenyfernando8830 8 ай бұрын
100 YATA , 100YAKMA ATHTHA.VERY TRUTHS . THANKYOU !❤❤❤❤
@HasiniDilhara
@HasiniDilhara 6 ай бұрын
Sahathik atta
@sithariebentharavithana9388
@sithariebentharavithana9388 7 ай бұрын
ඔබතුමා 100%ක් හරි.. මගේ ජීවිතේ නම් සම්පූර්ණයෙන්ම ඔබ කියපු දේවල් වෙලා තියෙන්නෙ. විනාසම වුණා දැන දැන උගුල් වල වැටිලා..
@SubashiniJayathissa-gi5jz
@SubashiniJayathissa-gi5jz 8 ай бұрын
මහත්තයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත.මගෙ මහත්තයා වෙන සම්බන්ධයක් තිබුනා.මට අතට අල්ලගන්න බැරි වුනා.ඒත් මං ගෙදර තියන තැන පවා හොයා ගත්තා.මං මහත්තයත් එක්ක හොදට ආදරෙන් මොකුත් නොවුන ගානට කතා කරනවා.මට දුන්නු වද හිංසා කවදාවත් අමතක වෙන්නෙත් නෑ.අමතක කරන්නත් බෑ.මගෙ ගම දිවුලපිටියේ.මගෙ මහත්තයාගෙ අනියම් සම්බන්ධෙ ගෑණු කෙනා රාජාංගනේ.ඒත් මං හොයා ගත්තා.මං අවන්කයි ඒකයි මට මෙහම වුනේ.
@Nipuni888
@Nipuni888 4 ай бұрын
Mt uneth okama thamay mamanam den diwos😢
@kavindyavishi4543
@kavindyavishi4543 8 ай бұрын
Aththama kiuwa hariytma hri
@PriyankaAswaththa
@PriyankaAswaththa 4 ай бұрын
Aththa. Serama hari
@SulaksanaMadhusani
@SulaksanaMadhusani Ай бұрын
බුදු සරණයි ඔබ තුමාට
@Poornimamurage
@Poornimamurage 4 ай бұрын
ඒ කියපු හැමදේම හරි 😂 අනේ මට හිනා යනව හෝ ගාල.. බොහොම පින් ඔබ තුමාට🙏🙏🙏 මම ඔබ තුමාගෙ පිරිත් දේශනා හරිම ආසවෙන් අහනව.ඒ පිහිට ආරක්ෂාව මා හට නිරතුරුවම තියෙනව 😇
@eesha-c3q
@eesha-c3q 3 ай бұрын
😂ow e kiyapu okoma hari
@Poornimamurage
@Poornimamurage 2 ай бұрын
❤​@@eesha-c3q
@Pathmagamage-f4x
@Pathmagamage-f4x 7 ай бұрын
Kiyna de siyalla aththa budu sarani
@deepadammika9446
@deepadammika9446 8 ай бұрын
ඇත්තටම ඇත්ත ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@priyanisananthika3844
@priyanisananthika3844 8 ай бұрын
💯 hari..❤
@DeeshLakmal
@DeeshLakmal 7 ай бұрын
Oba thuma haiyatama hari,,obudu saranai dwi pihitai
@MelanthiWimalasekara
@MelanthiWimalasekara 8 ай бұрын
ඇත්තටම හරි 👍👍👍
@chamodipatirana6401
@chamodipatirana6401 Ай бұрын
ඔබ තුමා කියන දේ ❤හරියට හරි
@vinukiseneka9581
@vinukiseneka9581 2 ай бұрын
Sahathika atta ❤💯
@roshanpushpa1886
@roshanpushpa1886 7 ай бұрын
ඇත්තටම ඇත්ත කතාව
@geethikasanjeewani9120
@geethikasanjeewani9120 8 ай бұрын
සම්පූර්ණයෙන් ඇත්ත 😅😊😊
@piumiwikumm
@piumiwikumm 6 ай бұрын
අයියෝ මේක නම් හරියටම හරි. හිනා යනවා නේන්නම්. මේ තාක් අහපු විස්තර එක්ක හරියටම විස්තර කිව්වේ ඔබතුමා
@ranjianigodakanda6873
@ranjianigodakanda6873 8 ай бұрын
මමත් කන්‍යා ලග්නයෙ කෙනෙක් ඔබතුමා කීව බොහෝමයක් සම්පුර්ණ ඇත්ත ගොඩාක් ස්තුතියි දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤
@ShamaNilanthi-g5i
@ShamaNilanthi-g5i 8 ай бұрын
ඔබ තුමා කිව්ව දේවල් ඇත්ත තෙරුවන් සරණයි
@ChamindaKumara-y8z
@ChamindaKumara-y8z 8 ай бұрын
Aththatama hariyatama hari. Mamath kanya lagnaya. Obathumata dirgayusha
@ImashaKavindi-p6j
@ImashaKavindi-p6j 7 ай бұрын
100% true 😂❤
@VijithaHemamali
@VijithaHemamali 2 ай бұрын
Ou ettama. Kiwa mta hina ynawa ❤
@ruchnimalka9070
@ruchnimalka9070 8 ай бұрын
ඇත්තම ඇත්ත
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 7 ай бұрын
දෙය්යනේ බලන් හිටියා වගේ කිව්වා...අර හිත වැරදි වැරදි පැත්තට යනවා වගේ දැනෙනවා නං අධ්යාත්මික පැත්තට නැඹුරු වෙලා හරි track එකට ගන්න එක දැන් auto ම වෙනවා. අනිත් දේ...දැන් වර්ණනා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එපා කියන දේවල් රහසින් කරනවා කියන්නෙ ඉතිං , trip යනවා වගේ වැඩ...තාත්තා එපා කිව්වොත්,අම්මාට කියලා යනවා...හොර වැඩ කරන්න පුලුවන් කෙනෙක් නං නංවෙයි මම,කලොත් අහුවෙන නිසාෂකරන්නෙම නැති ගානයි. ස්තුතියි
@saviniwasana-zk3ke
@saviniwasana-zk3ke 8 ай бұрын
Sahathika aththa 💯❤
@යසඉසුරුෆැෂන්
@යසඉසුරුෆැෂන් 8 ай бұрын
සහතික ඇත්ත මම කන්‍ය ස්තුතියි ඔබ තුමාට
@SanjeewaniDilrukshi-z9q
@SanjeewaniDilrukshi-z9q 8 ай бұрын
❤කියුව හැම දේම ඇත්ත.ඔබ තුමාට බොහෝම පිං🙏🏻
@SwarnaSwarna-t2x
@SwarnaSwarna-t2x 5 ай бұрын
Attatama atta kiuwe.ammoo kiyala wedak naa❤
@NethmaMalshani-o5q
@NethmaMalshani-o5q 24 күн бұрын
ඔබතුමා මේ කියන හැමදේම ඇත්ත මාත් කන්‍යා ලග්නය
@RupikarupikaRupika
@RupikarupikaRupika 3 ай бұрын
හරියට හරි ♥️
@ThushaniSomarathna
@ThushaniSomarathna 2 ай бұрын
Hariyatama hari
@IshaniuthpalaPitigala
@IshaniuthpalaPitigala 4 ай бұрын
1000% hariytma hari ❤
@nimmijayasundara3317
@nimmijayasundara3317 8 ай бұрын
එයාගෙ ලග්නය කන්‍යා ඔබතුමා කියන විස්තර නම් හරියටම හරි ගොඩාක් ස්තුතියි ඔබතුමාට🙏තෙරුවන් සරනයි 🙏
@RetoAcasha
@RetoAcasha 8 ай бұрын
කියපු හැමදේම ඇත්ත ඔබ‍ට පින් බොහොම ඉස්තුති 🙏🙏🙏
@SANDYAAMANGIRADURAYALAGE
@SANDYAAMANGIRADURAYALAGE 6 ай бұрын
Okkoma. Hari
@RenukaWitharanage-dh5bd
@RenukaWitharanage-dh5bd Ай бұрын
කියපු සියල්ලම ඇත්ත🙏🙏🙏
@sumudupriyangani5045
@sumudupriyangani5045 8 ай бұрын
Sahatheka.aththa.theruwan.saranae
@bonsaikrishart5484
@bonsaikrishart5484 8 ай бұрын
Hariii..aththamaii
@rakeeshaperera3256
@rakeeshaperera3256 8 ай бұрын
100 % true...... Makara lagnaya ganath sadahan karannako me wage. 🙏
@ineshavega2102
@ineshavega2102 8 ай бұрын
Hariyatama hari🙏🙏
@kanchanadissanayakage5317
@kanchanadissanayakage5317 8 ай бұрын
නිවැරැදි ලෙස අහපු පලවෙනි කතාව....හරියට ම හරි ❤❤❤❤
@malanjayakodi9333
@malanjayakodi9333 8 ай бұрын
Ma. B. Malan. Jayakody. Hariyatama. Atta
@rushikashalani4878
@rushikashalani4878 7 ай бұрын
Sampuranama aththa❤
@ShanthaudayaKumara-zk8bu
@ShanthaudayaKumara-zk8bu 3 ай бұрын
Hariyatama kiwwa❤🎉
@depekaaldepeka8599
@depekaaldepeka8599 8 ай бұрын
අැත්ත කතාව මගෙ ජිවිතෙ තමයි ඔබ තුමා කියන්නෙ අාදරෙදි මොඩවෙලා දැන් ජිවිතෙම දුකෙ වැටිලා ඉන්නෙ තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,4 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 85 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
කන්‍යා ලග්න හිමියන් සුපිරි ධනවතුන් වෙනවා
7:10
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 8 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,4 МЛН