හිතේ සතුට නැතිවුනාද..පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/valimada saddhaseela himi/bana/දහම් සකච්චා/බුදු බන

  Рет қаралды 15,745

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Күн бұрын

Пікірлер: 35
@kamalapathmini1615
@kamalapathmini1615 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා !
@Madhuwanthi607
@Madhuwanthi607 Жыл бұрын
නමෝ බුද්ධාය🌸 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏
@kamalapathmini1615
@kamalapathmini1615 Жыл бұрын
ලලාට ධාතුන් වහන්සේගේ පිහිටයි ! ඔබ වහන්සේට .
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!නිවනම වෙත්වා!!!
@nilanthaweerasingha247
@nilanthaweerasingha247 Жыл бұрын
ඔබවහන්සේ ගෙ ධර්ම දේශනා නිතර ම අසන මම ලොකු සැනසීමක් ලබනවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබවහන්සේ ට
@ranaweerairesha4183
@ranaweerairesha4183 4 ай бұрын
අපේ හාමුදුරුවනේ ,ගොඩාක් හිත හදාගන්න මට ඔබවහන්සේ ගේ අවවාද මට මහමේරුවක් වුණා අපේ හාමුදුරුවනේ ....ඔබවහන්සේගේ සසර ගමන නිමා වේවා .. තෙරුවන්සරණයි ඔබවහන්සේට .🙏🙏🙏
@gangasrimati2821
@gangasrimati2821 Жыл бұрын
තෙරුවන් සරණයි සුවාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@rusiru8811
@rusiru8811 Жыл бұрын
සාදු සාදු සාදු 🙏
@kanchanawijethunga146
@kanchanawijethunga146 Жыл бұрын
depression හැදෙන්නෙ නැතිව බේරිලා ඉන්නෙ ඔබ වහන්සේගේ බන පදවලට පින් සිද්ද වෙන්න.. මේ හැමදේකම අනිත්‍ය වටහලා දීල බුදු දහමට යොමු කරපු ඔබ වහන්සේට ගොඩාක් පිං.. 🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@PathimiPathimi
@PathimiPathimi Жыл бұрын
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ෴🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු... සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා... පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා... පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි.. 🙏🏼🙏🏼🙏🏼
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum theruwan saranai.sadu sadu sadu.🙏🙏🙏🙏🙏
@anuanu1691
@anuanu1691 Жыл бұрын
සාදු සාදු සාදු ආර්යී මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා
@nileshanirmani8346
@nileshanirmani8346 Жыл бұрын
Sadhu sadhu sadhu.. pinwath bodunu janatawa me daham karunu siyalla awaboda krgena nirwana suwa laba ganitwa.... theruwn srnin mtth ape hamuduruwntath bodunu samatath niwan suwa himi wewa...
@mojitharanasingha9808
@mojitharanasingha9808 Жыл бұрын
🙏
@nimaninimani4971
@nimaninimani4971 Жыл бұрын
සාදු සාදු සාදු
@ranjithmahadura7365
@ranjithmahadura7365 Жыл бұрын
සාදූ ........සාදූ ......සාදූ 🙏🙏🙏🙏
@priyadarshanijn2979
@priyadarshanijn2979 Жыл бұрын
Sadu sadu sadu
@buddhikachandani3530
@buddhikachandani3530 Жыл бұрын
ජාති දක්වා නිවන් දක්වා .🙏
@gamagemahesh9798
@gamagemahesh9798 Жыл бұрын
අත්දැකීමෙන් කියන්නේ ඇත්තම කතවක්
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
Saadu Saadu Saadu 🙏🙏🙏
@gayanthimangalika0213
@gayanthimangalika0213 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@MaduwanthiRajanayake-f4x
@MaduwanthiRajanayake-f4x Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@krishanthifernando5613
@krishanthifernando5613 Жыл бұрын
Saaaaadhu.saaaadgu
@prabodamadushani9491
@prabodamadushani9491 Жыл бұрын
🙏🙏🙏🙏
@lakshansanjaya9567
@lakshansanjaya9567 Жыл бұрын
🙏🙏🙏🌼🌼🙏🙏
@malindarms-ng3gv
@malindarms-ng3gv Жыл бұрын
🙏🙏🙏❤
@krishanthifernando5613
@krishanthifernando5613 Жыл бұрын
Saaaaadhu.saaaaadhu
@Myworld-w2u
@Myworld-w2u 7 ай бұрын
අනේ සම්පුර්ණ දේශනාවේ link එක එවන්නකෝ 🙏🌸
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 7 ай бұрын
kzbin.info/www/bejne/h3yyenaIjNGnoqssi=7m4LjD6yaorQM4lC
@beautygirl2807
@beautygirl2807 Жыл бұрын
අනෙ ස්වාමීන් වහන්ස පුදුම සැනසීමක් මේ ධර්මයනම්
@dedunurathnayaka-ft7qs
@dedunurathnayaka-ft7qs Жыл бұрын
සාදූ ....සාදූ .....සාදූ .....🙏🙏🙏
@IndrawathiRM
@IndrawathiRM 8 ай бұрын
🙏🙏🙏🙏
@AshrafAshraf-mo2mv
@AshrafAshraf-mo2mv Жыл бұрын
🙏🙏🙏🙏🙏
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 21 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 21 МЛН