නිතර දුකින් තැවෙන අයට මේ ධර්මය දිව්‍ය ඔසුවක් | Welimada Saddhaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමියන්

  Рет қаралды 246,708

Damma Charika

Damma Charika

2 жыл бұрын

සබ්බ දානං ධම්ම දානං ජිනාති
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය.
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද දුක් වූ සිත් සුවපත් කරගැනීම පිළිබඳව වූ අර්ථවත් ධර්ම දේශනාවට සවන් දී පිං රැස්කර ගන්න.
මෙම දේශනාව තවත් අයටත් සවන් දීමට සලස්වා ධර්ම දානමය පින්කම් සිදුකර ගන්න..
තෙරුවන් සරණයි... !!!

Пікірлер: 323
@tharusavi4720
@tharusavi4720 2 ай бұрын
පොඩි කාලෙ ඉදන් ඇබ්බැහි වෙච්ච ගොඩක් දේවල් තිබ්බට හිතුවෙ නෑ බණ අහන්න මෙච්චර ඇබ්බැහි වෙයි කියලා.ඔබ වහන්සේට මේ පිංබලේම ඇති නිවන් දකින්න .🙏🙏🙏🙏🙏🙏🙏
@malinanda9030
@malinanda9030 23 күн бұрын
ඔව වහන්සේට නිවන් අවබොද වේවා සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත්වේවා නිරෝගිවේවා දුකින් මිදෙවා නිවන් ලැබේවා සාදු.සාදු🌹🌹🌹🌹🙏🙏🙏🙏
@madushikamadushika-mj5sj
@madushikamadushika-mj5sj Ай бұрын
මේ බණ අහලා ඒ ධර්ම අවබෝධයෙන් මා හට නිවන් මාර්ගයට යාමට හේතු වාසනා වේවා
@blpgunasekara9344
@blpgunasekara9344 18 күн бұрын
@user-mn4ss2ez6o
@user-mn4ss2ez6o Ай бұрын
මේ අහපු බනින් මගේ හිතට දැනිල මතු හැමදාම නිවන් අවබෝධ කරගන්න ලැබේවා. බැදීමි කියන දේවලින් ඈත්වෙන්නම ලැබේවා. ධර්මය අවබෝධ කරගන්න මොළය ඤාණය වරඩේවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සාදු සදෝ සාදු.🙏🙏🙏🙏🙏
@user-cv7fd8mj4v
@user-cv7fd8mj4v Жыл бұрын
ස්වාමීනි ඔබ වහන්සේගේ පා පියුම් මා වන්දනා කරමි මේ දුරු කතරේ සිට🙏🙏🙏🙏🙏
@kumarisunethra2713
@kumarisunethra2713 Ай бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏 මටත් මේ ධර්ම අවබෝධ වේවා 🙏🙏🙏
@nishanthachaminda8338
@nishanthachaminda8338 Жыл бұрын
මම දැනට කොරියාවෙ 🇰🇷 රැකියාවක් කරන්නෙ අපේ හාමුදුරුවනේ ඉතින් වැඩ ඉවර වෙලා ආවම ඔබ වහන්සේගේ බන පදයක් අනිවාරෙන්ම අහනව මේ බන පදයක් අහන අහන වාරයක් පාසා මනසට සැහැල්ලුවක් එනව. ජීවිතේ කියන්නෙම දුකක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ගොඩක් පින් ...බුදුසරනයි 🙏🙏🙏🌷🌷🌷 ඒ වගේම අපට මේ සසර දුකින් අත් මිදීමට වාසනාව උදාවේවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏.
@dammacharika
@dammacharika Жыл бұрын
සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාවන් ඔබට හැකි අවස්ථාවන්හි ශ්‍රවණය කරන්න.. kzbin.info/www/bejne/qKuUq2SEjtKcgtE kzbin.info/www/bejne/rILTgp5oZ897qbs kzbin.info/www/bejne/j3W3gYupe9F7i5I kzbin.info/www/bejne/q6aVma2tna2cftE kzbin.info/www/bejne/paarnpuhdqmNitU kzbin.info/www/bejne/qIvOm4NppNakfqs ඔබේ පහසුව සඳහා මෙසේ පල කලෙමි. - ඇඩ්මින්(ධම්ම චාරිකා)
@tarotganga
@tarotganga 6 ай бұрын
දේශනා කළ පිංවත් ස්වාමීන් වහන්සේ ට ත් බණ ඇසු මටත් උතුම් නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා මහෝපකාරී වේ වා 🙏 බොහෝ පිං අනුමෝදන් වේවා 🙏
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය ඉතාමත්ම වටිනා දේශනාවකි.ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධය පිනිස මෙම ධර්ම දානය හේතු වේවා !
@budumaga9149
@budumaga9149 2 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට ගොඩක් පින්
@achinisuriyaarachchi9447
@achinisuriyaarachchi9447 Жыл бұрын
දුකක් හිතෙන හැම මොහොතකම බණ පදයක් ඇහුවාම හිත නිවිල යනවා....තෙරුවන් සරණයි ! ඔබ වහන්සේට ....!!!
@sandunidias3420
@sandunidias3420 Жыл бұрын
මම බන අහන්න පුරුද්දක් කරගත්තෙ ඔබ වහන්සේගේ බන ඇසුරින්..මගෙ හිතට දැන් හරිම සැනසීමක් දැනෙනවා..මගේ ජීවිතේ ගොඩක් දේවල් හරි ගස්සගන්න මේ දහම් කරුනු ගොඩක් වැදගත්..
@Liyange686
@Liyange686 2 жыл бұрын
නමෝ බුද්ධය 🙏🙏🙏 සාදු සාදු සාදු
@ranudiimashadesilva4195
@ranudiimashadesilva4195 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@thusharidepthika2740
@thusharidepthika2740 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු ලැබෙිවා සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸💐💐💐🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට ආයූ වැඩේවා... තව තවත් ධර්මය ප්‍රචලිත වේවා... මේ මනරම් බුදු බණ අසා අපගේ සංසාර ගමන කෙළවර කරගැනීමට මග එළිපෙහෙළි වේවා...🙏🙏🙏
@hasanthikashanali1387
@hasanthikashanali1387 Жыл бұрын
බුදු ගුණ අනන්තයි ... !!! 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ... !!! තෙරුවන් සරණයි සියලු දෙනාටම ... !!! නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 ... !!!
@Shashikala-qp5hq
@Shashikala-qp5hq 3 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ තව තවත් බුදුන් වහන්සේගේ බණ දේශනා කරන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා
@sunithaqa7547
@sunithaqa7547 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏💐🌹💐🌹🌺 සාදු සාදු සාදු මාගේ නමස්කාර වෙිවා අපේ පින්වත් ස්වාමින්වහන්සේ ට තෙරුවන් සරණයි 🌹🌹🌹♥️♥️🌺🌺🌷🌷🙏🙏🙏☸️☸️☸️
@dulkadilrukshi3540
@dulkadilrukshi3540 2 жыл бұрын
අපට ධර්මය දේශනා කරන ලද ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .. සසරිං එතෙර වීමට මේ පිං හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏
@nadeeshanuwanthika2118
@nadeeshanuwanthika2118 29 күн бұрын
🎉
@nadeeshanuwanthika2118
@nadeeshanuwanthika2118 29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zl9uc5rf6q
@user-zl9uc5rf6q Ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගේ මේ දර්මය අසන මොහොත වනවිටත් මේ තත්වයට මුන දෙමින් ඉන්නෙ මන් බිභි නොකලත් අපේම ඩරුවෙක් වෙනුවෙන් මොනම විදියකින්වත් හිතහදාගන්න බැරි අවස්තවක මේ බන දේශනව සවන්දිමෙන් මගේ සිතට දැනුන පුන්චි සැනසිම හෝ ලබදිම වෙනුවෙන් ඔබ වහන්සෙට පින් සිදු වේවා සාදු ...සාදු
@sanjeewaaja964
@sanjeewaaja964 Жыл бұрын
මම රට ඉන්නේ පුළුවන් හැම වෙලවේම ඔබ වහන්සේගේ බනක් අහලා දුක නැති කරගන්නවා...🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 2 жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@DammiDammi-ds2ky
@DammiDammi-ds2ky 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@priyankachandramali6179
@priyankachandramali6179 Жыл бұрын
හිත හදාගන්න පුදුමාකාර විදියට උදව්,උනා..ඔබවහන්සේට අමා මහා නිර්වානාවබෝධයටම හේතු වාසනා වේවා..🙏🙏🙏
@udeshaperera8406
@udeshaperera8406 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 19:53 🙏🙏🙏🙏🙏🙏🙏🙏😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikasarath3522
@indikasarath3522 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 obawahanse methe budun daka niwan dakiwa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 2 жыл бұрын
මාගේ ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර පරම පූජනීය පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!තවත් චිරාත් කාලයක් ඔබ වහන්සේ යෙහෙන්ම වැජබේවා !!!මේ ගෞතම සම්බුදු සසුන තව තවත් බුබුළුවාලීමටම ඔබ වහන්සේට තව තවත් දෙවි දේවතාවුන් වහන්සේලාගේ නිබඳ ආරක්ෂාව ,රැකවරණය ලැබේවා!!!ඔබ වහන්සේ මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීමේ වාසනාවම ලබත්වා!!!උතුම් සත්පුරුෂ භූමිය දැකීමෙන් පවා බොහෝ දුක්ගිනි නිවී යනවා....!🌸🙏🌸
@user-cv7fd8mj4v
@user-cv7fd8mj4v Жыл бұрын
ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් දර්ම ය අපට කරුනාවෙන් පහදිලි කරල දේසනා කරන ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා උතුම් නිවන දුර නොවේවා ඔබ වහන්සේට ද මටද අපි හමෝටම 🙏🙏🙏🙏🙏🙏
@AaBb-zl9lz
@AaBb-zl9lz 2 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ඝායු ලැබේවා බුදු පියනන් වහන්සේගේ ශිු සත්ධරමය දේශණා කරන්න ඔබවහන්සේට සමිමා සමිබදු සරණයි
@nishankatharangani2683
@nishankatharangani2683 Ай бұрын
🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
@chethanaKumari-dr2sy
@chethanaKumari-dr2sy 7 ай бұрын
Hita newana budu bana🙏🙏teruwan sarani pinwath swaminwahansa,ඔබ වහන්සෙට
@user-st9vo2kf3h
@user-st9vo2kf3h 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 2 жыл бұрын
නමෝ බුද්ධාය, පින්වත් ස්වාමීන්වහන්සේ කල අරුත්බර,හරබර,පිවිතුරු ධර්ම දේශනාවට අපමණ පිං. ඔබ වහන්සේ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත්ම වේවා. තෙරුවන් සරණයි. 🙏🏽
@KumariThalagahagedara
@KumariThalagahagedara 2 ай бұрын
දුක ඇති බව දැනුන විට උතුම් බණ අසා සිත නිවා ගනිමි. ඔබ wahaseta බොහොම පින්.
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් උතුම් වු ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙත්වා!සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!! නමෝ බුද්ධාය!!!
@kasunchamara5755
@kasunchamara5755 3 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@user-fk1fg8ox4v
@user-fk1fg8ox4v 4 ай бұрын
ඔබ වහන්සේට තව තවත් මෙවැනි දහම් කරුණු පැහැදිලි කර අපව සසරින් එතෙර කරවීමට උතුම් දහම් කරුණු පැහැදිලි කරදීමට නිදුක් නිරෝගීව දිගාසිරි ලැබේවා !පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !
@RasikaManori-er4nl
@RasikaManori-er4nl 7 ай бұрын
මමත් හැමදාම ඔබ වහන්සේගේ ධර්මදේශනාවක් අහනවා.🙏🙏🙏🙏
@chamilapriyadarsahni
@chamilapriyadarsahni Жыл бұрын
සියලු සත්ව ෙයා් දුකින් මි ෙදත්වා 🙏🙏🙏🙏🙏🙏
@kamkanamgegithanjali2265
@kamkanamgegithanjali2265 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@niroshiwije866
@niroshiwije866 2 ай бұрын
සාදු ! සාදු ! පින්වත ස්වාමීන් වහන්ස ... ජිවිතේ එන ප්‍රශ්නවලදි හිත නිවාගන්න බණ පදයක් අහන්න මං පුරුදු වුණා ස්වාමීනි ..
@erangachamara5029
@erangachamara5029 3 ай бұрын
ස්වාමින් වහන්සේට තවත් මෙවැනි බණ දේසනා කරන්න දීර්ගායූෂ. ලැබෙවා
@user-wl2mg4rz1r
@user-wl2mg4rz1r 3 ай бұрын
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ මෙන්ම අනිකුත් සියලුම සත්ත්වයන්ගේ ජීවිත සතුටින් පිරි ඉතිරේවා! ඉතාමත් සොදුරු සිතක් ඔවුන් හැමෝටම ඇති වේවා! ❤ හදවතින්ම හැමෝටම ආදරය කරුණාව දක්වන්න හැමෝගෙම සිත් යොමු වේවා!
@candanasrimal6588
@candanasrimal6588 6 ай бұрын
මේ බණ අහන සැමට නමෝ බුද්ධාය!!!!!!
@KumariManage-cg4sw
@KumariManage-cg4sw Жыл бұрын
Mama videsa rtaka taniwela ine oba වහන්සේ ge bana ahala duka tuni kara gnnawa oba වහන්සේ ta theruwan sarani !!!
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 8 ай бұрын
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏පින් වත් ස්වාමින් වහන්සේ ට දීර්ගායු ශ ලැබේවා 🙏🙏🙏
@sulochanasadhamali880
@sulochanasadhamali880 Жыл бұрын
ඔබ වහන්සේගේ එක බණ පදයක් ඇහුවත් හිත නිමෙනවා අපේ හාමුදරුවනේ...🙏🙏🙏
@RNlife-jm4or
@RNlife-jm4or 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස අද තමයි මගේ දුකම දවස ..මගෙ අම්ම මේ හැමදේම අත ඇරලා ගියා හාමුදුරුවනේ මම අම්මට අඩුවක් කරේ නැ ..මම ඔබ වහන්සේගේ බණ නිසාම ..මගෙ දුක බුදුහාමුදරුවන්ගේ පිහට ගැන හිතල මගෙ දුක තුනි කර ගත්තා හාමුදුරුවනේ ..මගෙ අම්මා නිවන් දැක බුදුන් දකිත්වා 🙏🙏🙏
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
Sadu සාදු සාදු සාදු සාදු සාදු නමස්කාරය වේවා
@komalravat404
@komalravat404 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය, මම කුවේට් සිට
@SamanKumara-le9sw
@SamanKumara-le9sw 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්නේ ඔබ වහන්සේ දේශනා කරන මේ බන මගේ හිතට සැනසීමක් 🙏 මගේ දුව නැති වෙලා තාම මාසයක් නෑ 😥 අවුරුදු 20 දුවට එයා අපි දාලා ගියා 😥 ඔබ වහන්සේගේ මේ බන ඇත්තටම හිතට නිවනක් 🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 දීර්ගායුශ ලැබේවා 🙏
@wasanavidanapathiranawasan1729
@wasanavidanapathiranawasan1729 4 ай бұрын
මම දුකක් දැනුනු ගමන්ම ඔබ වහන්සේගේ බන අහන එක පුරුද්දක් වෙලා ඔබ වහන්සේට තෙරුවන්සරනයි
@asanthisanjeewa7555
@asanthisanjeewa7555 Жыл бұрын
මම ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නෙ. නමුත් හැමදාම ඔබ වහන්සේගේ එක බණ පදයක් හරි අහන්න මං පුරුදු වෙලා ඉන්නෙ. මට ඒක ලොකු සහනයක්. 🙏🙏
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@upekshakulathunge4787
@upekshakulathunge4787 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹
@jaankijaanki4453
@jaankijaanki4453 2 жыл бұрын
👌👌👌👌👌
@-Niroshanikumari
@-Niroshanikumari Жыл бұрын
තෙරුවණ් සරණයි ඔබවහන්සේට ...මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nishantharuwankumara1753
@nishantharuwankumara1753 6 ай бұрын
ඔබ වහන්සේට වැඩි වැඩියෙන් දර්මාවබොදය ලැබේවා ........
@ruwankekanayake8148
@ruwankekanayake8148 2 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා!!
@lahirupriyankara1687
@lahirupriyankara1687 3 ай бұрын
සාදූ සාදූ සාදූ......තෙරුවන්සරණයි
@maheshsandaruwan5130
@maheshsandaruwan5130 3 ай бұрын
සාදු සාදු සාදු...!!! ☸️🙏🙏🙏☸️
@gayanthimangalika0213
@gayanthimangalika0213 3 ай бұрын
Namo buddaya Ape Hamuduruwane 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻
@user-tq3bj8nh1y
@user-tq3bj8nh1y 2 ай бұрын
I listen to your sermons every day and they help me to heal my pains and sorrows give me strength to go on in my life🎉May all the merits in this world be yours oba wahanseta Bohomathma Pin siduwewa🎉❤
@amilachandani2330
@amilachandani2330 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-bl1fq6cw2g
@user-bl1fq6cw2g Ай бұрын
සාදු සාදු සාදු සාදු
@skuk6084
@skuk6084 2 жыл бұрын
සාදු සාදු සාදු .....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ox8cp6pt6i
@user-ox8cp6pt6i 2 ай бұрын
Ape hamuduruwo nisa mage hitha gatalu hamuwe akampithawa inna shakthiya labuna godak pin oba wahanseta nidukin thawath hitha suwapath karanna labewa sadhu sadhu sadhu 10:54 10:56
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@sandunigunasekara240
@sandunigunasekara240 Жыл бұрын
Saduu saduuu 🙏🙏🙏🙏🙏❤️
@sandyagodigamuwa3201
@sandyagodigamuwa3201 27 күн бұрын
ඇත්තයි ස්වාම්නි ඔබ වහන්සේ ලබාදුන් දිවඔසුව බිව්වා මගේ කියා වැලද ගෙන සිටි සෝකය බොහෝදුරට දුරුකරගත්තා ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! ! ! !! ! !
@tharakalakshani4517
@tharakalakshani4517 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 2 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@samphone7240
@samphone7240 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින් දුරකතරේ සිටිනමා හට සෑනසීමක් තිබේනම් එ සැනසීම ඇත්තේ ධර්ම දේශනාවලට නිතරම සවන් දෙන නිසා, තෙරුවන් සරණයි
@KavindraNishanthi
@KavindraNishanthi Ай бұрын
❤❤
@prasadiprasadi2981
@prasadiprasadi2981 Жыл бұрын
Oba wahansela deshana karana a ape budu piyanan wahansege uthum sri saddarmaya ahana eka den ape gedara hemotama puruddak wela... Apata arthayen darmayen anushasana karana oba wahanselata heki ikmanin uthum darmaawabodayama labewa... Niduk nirogi suwaya deergayushama labewa... Theruwan saranai ape pinwath swamin wahanseta
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
ඔබ වහසෙන්සේට ගොඩක් පින්
@user-uc3pu9jg6j
@user-uc3pu9jg6j 2 ай бұрын
තෙරුවන් සරණයි.🌷🙏🙏🙏🌷
@sugathpremachandra3880
@sugathpremachandra3880 Жыл бұрын
සාදු සාදු සාදු.................
@user-cr8th7xc6r
@user-cr8th7xc6r 5 ай бұрын
ඒකනම් ඇත්ත මමත් තාම පාසල් යනවා හැමදාම වගේ මමත් උදේ හවස පිරිත් දානව බණ අහනවා 🙏🙏🙏🙏 ස්වාමීන් වහන්සේටත් බණ අසන සියලු දෙනාටත් නිදුක් නීරෝගිබාවය ලැබෙත්වා 🙏🙏🙏🙏
@user-jj2cz3mp8x
@user-jj2cz3mp8x 3 ай бұрын
Namo buddaya 🙏🙏🙏🙏
@BL-BeautifulLocation
@BL-BeautifulLocation Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏💚💚
@pryanganikumarathunga4640
@pryanganikumarathunga4640 2 жыл бұрын
🙏 🙏 🙏
@RNlife-jm4or
@RNlife-jm4or 2 ай бұрын
මම මගෙ අම්මා හොදට බලා ගත්ත මට ඒ ගැන සතුටුයි මම ගැන අද මගෙ අම්ම මේ සසරෙන් වෙන්වුවා මගෙ අම්මට මම කරන සියලුම පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 5 ай бұрын
🙏🙏🙏....sadu sadu sadu seylu danatma taruwan saranai pnwat oba wahnsta anaka waradk pn..at.wawa sadu sadu sadu
@NethmiMadara-gi5kt
@NethmiMadara-gi5kt Жыл бұрын
සාදු සාදු සාදු.. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය්‍ය සත්‍යම අවබෝධ වේවා...උතුම් නිවෙනින් සැනසීම ලබත්වා...🙏
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 Жыл бұрын
මිනිස්සුන්ට දුක් හිතෙන දේවල් වෙන්නේ වාසනාවට .දනට පිනට ඉබේම නැඹුරු වෙන්නේ එවිටයි.
@sudeshlakshitha9172
@sudeshlakshitha9172 Жыл бұрын
එකගයි ඔබේ අදහසට. ඇත්තමයි එහෙම දුක්බර අත්දැකීමක්‌ තුලින් තව තවත් බුදු බණට සහ කුසලය ට නැබුරු උනා 🙏
@GalagodamanikeGalagoda-rz2iu
@GalagodamanikeGalagoda-rz2iu 5 ай бұрын
ඔබ වහන්සේට බුදු බව අත්වෙන්න ඔන අපේ හාමුදුරැවනේ මම ඔබ වහන්සේගේ බණ අහලා හිත හදා ගත්තා ගොඩාක් පිං
@k.m.p.dayanada8455
@k.m.p.dayanada8455 2 жыл бұрын
Sadu sadu sadu namo buddaya oba. Me darmaya asime pina mata anumodan wewa... sasara dukin nidahas wewa ....
@NimalNimal-iu2ki
@NimalNimal-iu2ki Жыл бұрын
Obawahansa niwan labawa sadu
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@WglskaralliyaddaAlzahrani
@WglskaralliyaddaAlzahrani 5 ай бұрын
ඔබවහන්සේට. Teruwan sranai. Mama saudiyen
@user-ou5xj2uf8c
@user-ou5xj2uf8c 2 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි!දීර්ඝායුෂ ලැබේවා !
@shalikasandamali5756
@shalikasandamali5756 Жыл бұрын
Oba wahanse nisa hitha hada gaththa wara ananthai. Thaththage awasan katauthu karaddi hitha dadi karaganna oba wahanse ge sri saddharmaya bohose iwahal una.Theruwan saranai ape hamuduruwane!
@chandralathaedirisinghe4061
@chandralathaedirisinghe4061 2 жыл бұрын
Sadu sadu Oba wahanseta deergauwewa
@ishankamadushani1979
@ishankamadushani1979 4 ай бұрын
Theruwan saranai ape hamuduruwane.
@ruwankekanayake8148
@ruwankekanayake8148 2 ай бұрын
සාදු!! සාදු!!
@dbthakshilathakshila8837
@dbthakshilathakshila8837 Жыл бұрын
Oba wahanseta godak pin
@sandamalivijenayaka8972
@sandamalivijenayaka8972 6 ай бұрын
බුදුන් දැක නිවන් දකින්න මෙ සංසාරේ.මා කරන්නාවූ සියලුම පිං හේතු වාසනා වේවා!!!
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා රාත්‍රීයට නින්දට පෙර ඔබවහන්සෙගෙ බුදු බන අහල තමයි ණින්දට යන්නෙ
@shanikaranasingha332
@shanikaranasingha332 Жыл бұрын
🙏🙏 hamuduruwane mn mage adare nisa dn sathiyaka idan manasikawa watila inne hamduruwane...pin obata
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 260 М.