බටර් නැතුව වැනිලා ස්පොන්ජ් කේක් ලිපේ සහ අවන් එකේ හදමු | vanilla sponge cake | no oven, no butter

  Рет қаралды 36,495

nira S

nira S

Күн бұрын

Пікірлер: 61
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
තේ වෙලාවට ඉන්දියාවේ ජනප්‍රියම රස කැවිලි වර්ගයක් වන කලතප්පම් | kalathappam recipe kzbin.info/www/bejne/mGq2p3ebnpqlb9U පාන් පිටි කෑම මොකටද සව් ටිකක් තියේ නම් තේ වෙලාවට අමාරස කෑමක් | sago sweet | පුස්නාප්ප | පුස්නාම්බු kzbin.info/www/bejne/al6bp4KmfcqpbLM පාන් පිටි කෝප්ප 1 ලොකු බිත්තර 2 (බිත්තර කහ මදය ලස්සන පාටට නැති නම් තැඹිලි පාට ෆුඩ් කලර් බිංදු 2 දාන්න) වැනිලා තේ හැඳි 1 සීනි කෝප්ප 1/2 පොල් තෙල් හෝ බටර් කෝප්ප බාගයට පොඩ්ඩක් අඩුවෙන් ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/3 සහ මේස හැඳි 1 බේකින් සෝඩා තේ හැඳි 1/2 බේකින්ග් පවුඩර් තේ හැඳි 1 අඟල් 7 කේක් තැටියක් තියනවා නම් බේකින් පේපර් 180 සෙල්සියස් විනාඩි 10 රත් කල අවන් එකේ විනාඩි 30 කේක් එක පුච්ච ගන්න රයිස් කුකර් එකේ ලිපේ හදන අය අඩු ගින්දරේ කේක් එක විනාඩි 30-35 පුච්ච ගන්න
@piyawathihewagamage8868
@piyawathihewagamage8868 Жыл бұрын
} p
@wasanthakumara9524
@wasanthakumara9524 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්.මම දවස් දෙකක් මේ විදියට කේක් හදුවා.ගොඩක් හොදට ආවා.ගොඩාක් රසවත් .
@piyumidesilva1121
@piyumidesilva1121 9 күн бұрын
Kiuwa widihatama cake Eka haduwa lassnat rasata thiyenwa akki thank you soomuch❤
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 Жыл бұрын
ඒක දැක්කම ආස හිතුණා. අදම හදනවා. ස්තූතියි. ඔයාට.❤
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කී 😍😘❤️
@maleepiyarathna9130
@maleepiyarathna9130 Жыл бұрын
කරුනාකර රෙසිපි එක කොමන්ස් එකට දාන්න පුලුවන්ද ස්තූතියි අද කාලෙ අනුව ලේසියෙන් සදාගන්න පුලුවන් රෙසපි එකක්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
දාලනේ තියෙන්නේ. ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ සහ පලවෙනි කමෙන්ට් එකේ පහලට ගිහින් බලන්නකෝ
@yahansalitha3510
@yahansalitha3510 Жыл бұрын
Etakota rice cooker eke bajanayatada mixture eka danne natnm cake tray ekata dala eka rice cooker eka atulen tiyanawada
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
නෑ නෑ එහෙම කරන්න එපා රයිස් කුකර් එක පිච්චෙනවා. දානවා නම් රයිස් කුකර් බාජනයට දාලා තැටියක් ගෑස් ලිපේ තියලා රයිස් කුකර් භාජනේ තැටිය උඩ තියලා වහලා අඩුම ගින්දරේ පුච්ච ගන්න
@yahansalitha3510
@yahansalitha3510 Жыл бұрын
Ok dear thanks 👍
@thevasuthan7815
@thevasuthan7815 Жыл бұрын
මම මේ දැන් තමා බිත්තර බටර් නැතුව කේක් එකක් හැදුවේ පස්සේ තමා මේක දැක්කෙ ආයි හදන්න ගියොත් අම්මා මාව මරයි 😁😁
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
වෙන දවසක හදමු. බිත්තර වෙනුවට මොනාද දැම්මේ? යෝගට්ද
@thevasuthan7815
@thevasuthan7815 Жыл бұрын
@@niraSrecipes නෑ මද රස්නෙ වතුරයි , එලවලු තෙලුයි , පාන්පිටි යි , සීනියි , බේකින් පව්ඩර් මේ ටික දැම්මේ අක්කේ මේ දවස්වල යෝගට් ගන්න බෑ කාලත් හුගාක් කල් 🙄
@nimmadhu8924
@nimmadhu8924 Жыл бұрын
හදන විදිහ පොඩ්ඩක් කියන්න පුළුවන් ද නංගි
@nirupagamage2684
@nirupagamage2684 Жыл бұрын
Niyamai akke cake ekak danakak balagana unne
@ashmakureshan7688
@ashmakureshan7688 Жыл бұрын
මේ cake එක 500g cake එකක් ද???
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව්
@ashanasha2998
@ashanasha2998 11 ай бұрын
Anee mata kiyankoo ekama cup eken ganawanam piti cup eken bagayakda sini thel dane
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
ඔව් පිටි ගත්ත එකෙන් බාගෙකට වඩා අඩුවෙන් ගන්න. මේස හැඳි 5 ගන්න
@chrishanthipeiris9053
@chrishanthipeiris9053 Жыл бұрын
Piti koppakak oil koppa thunkalak kiyanne gram & litter walin kiyanna plz
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පිටි ග්‍රෑම් 140 වගේ ගන්න ඔයිල් 180 ග්‍රෑම්
@pasindulakshan1539
@pasindulakshan1539 8 ай бұрын
තුනෙන් එකයි කිව්වේ කිරි කොපමනද
@lakmalihirusha2119
@lakmalihirusha2119 Жыл бұрын
Nangiyooo mamai mulinma beluwe...mama oyage hema vidiyo ekakma balanawa
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thanks sudu
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Niyamay
@niroshasugathapala8672
@niroshasugathapala8672 Жыл бұрын
තෙල් කොච්චර ද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කෝප්ප බාගෙට පොඩ්ඩක් අඩුවෙන් ගන්න කියනවා නේද ? 😊
@geeskitchen7015
@geeskitchen7015 Жыл бұрын
ELA ELA AKKA...
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
පොඩි දෙයක් දැන ගන්න ඔනෙ dr අපි කොහොමද පිටරටකට කැම යවන්නෙ මගෙ මල්ලි ඉන්නෙ usa ඉතින් එයාට අපිට හදලා මොනාරි එවන්න කියනවා එක එක්කෙනාගෙ එවා එපා කියලා එත් යවන විදිය දන්නෙ na ඔයා දන්නවා නම් විදියක් කියන්න dr please 🙏
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
යාළුවෝ අතේ තමා මම ගෙන්න ගන්නේ. අනෙක් ක්රම වලට තැපැල් තමා. ඒත් කෑම බෑ. DHL තියනවා හෙන ගනන් ඒ කුරියර්
@theekshanalakmali
@theekshanalakmali Жыл бұрын
Akka 1/3 ml kiyakdq
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
80ml
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
Wow
@chandiperera3443
@chandiperera3443 Жыл бұрын
ෙම ෙක්ක් එක අයිසින් කරන්නත් පුලුවන්ද නංගිෙයා ❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් ඔව් හොඳටම තියනවා
@Hataraman593
@Hataraman593 Жыл бұрын
❤❤❤
@uthpalafashionstore7700
@uthpalafashionstore7700 Жыл бұрын
woow
@mahindawijetilake2184
@mahindawijetilake2184 Жыл бұрын
බිත්තර වෙනුවට මොනවද් dannr
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
යෝගට්
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
@@niraSrecipes යෝගට් වලත් ජෙලටින් තියෙනවනේ නිර්මාංශ අය මොනවද දාන්නේ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@napurudhoni8630 wena danna deyak na. mee kiri thama ,eke gelatin nane
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@napurudhoni8630 oyalata ekak gennam. ethakal inna. recipe eka wenas kalama waradinna puluwan. ikmanin gennam
@napurudhoni8630
@napurudhoni8630 Жыл бұрын
@@niraSrecipes ane thank you ❤️
@Vima694
@Vima694 Жыл бұрын
අක්කෙ පිටි කිරි ඩන්න බැරිඩ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුලුවන්
@devikarajapaksha4155
@devikarajapaksha4155 Жыл бұрын
Bittara 2wenuwata yought kiyak danna oneda reply කරනවා nam ලොකු දෙයක්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බිත්තර වෙනුවට යෝගට් දාන්න පුළුවනි
@methlishanika4791
@methlishanika4791 Жыл бұрын
ලිපේ හදන්න ඕනා අඩු ගින්දරේ නේද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ow
@SamanMali-b1j
@SamanMali-b1j 9 ай бұрын
බේකින් පේපර් නැනේ 😢❤
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
නිකම් ඔයිල් ගාලා ගන්න
@SamanMali-b1j
@SamanMali-b1j 9 ай бұрын
ස්තුතියි ඔයා නම් නියමයිනේ ❤
@SamanMali-b1j
@SamanMali-b1j 9 ай бұрын
බෙන්ඩරයක් නැතුව ice cream හදන්න කියලා දෙන්නකො
@ranjaniperera4219
@ranjaniperera4219 Жыл бұрын
රස පාටයි හදනව අද මම බිස්කටි හැදුව සිනි දැමිමෙ නැනෙ හරියට අව
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thank you too
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් අක්කේ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කොහොමද ඔයාලට. එන්නම් චැනල් වලට මම
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 94 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 61 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН