Vaseline Uses

  Рет қаралды 580,321

Cosmo Beauty Studio

Cosmo Beauty Studio

Күн бұрын

Пікірлер: 906
@kasunidilrukshi4612
@kasunidilrukshi4612 3 жыл бұрын
යටි පතුලේ පැලීම් සදහා BEST 😍🔥 අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...
@raviharirajakaruna8354
@raviharirajakaruna8354 2 жыл бұрын
මගේ අත් සබන් සැනිටයිස හංඳා ගොඩක් ගොරෝසු වෙලා දැන්... ඒකටත් මේක හරියයිද 🥺 මෙච්චර ලොකු එකක price දන්නවද🥺
@madushikasandamali648
@madushikasandamali648 2 жыл бұрын
ලංකාවේ වැස්ලින්ද
@maheshiuthpala2850
@maheshiuthpala2850 2 жыл бұрын
මටත් හරි ගියා
@dear7216
@dear7216 2 жыл бұрын
මුනෙ ගාන්න හොද නැ නෙද
@dear7216
@dear7216 2 жыл бұрын
කලු වෙනවවද හම
@vishmipaboda3965
@vishmipaboda3965 3 жыл бұрын
අක්කිගේ වගේ ම ටබ් එකකුත් තියගෙන හිටියා මෙච්චරකල් මේ දේවල් දැන ගත්තේ අද ගොඩක් තැම්කූ 🌹❤️
@mksanthasnantha1685
@mksanthasnantha1685 2 жыл бұрын
Price kiyada
@tiktokprovider7270
@tiktokprovider7270 Жыл бұрын
100ml 800.00
@Ashi361.
@Ashi361. 3 ай бұрын
Maath
@malishamilandika5731
@malishamilandika5731 Жыл бұрын
අනේ ගොඩාක් තෑන්ක්😍 මේ ගැන දැනගන්න විදිහක් නැතුව මන් හිටියේ,මේ ජෙල් එක ගොඩක් වටිනවා කියලා දැනගත්තට සැබෑ කරුණු හරියාකාරව දැනගත්තෙ අද,godak watina danuwth kirimk🙏❤
@suneethakahil6414
@suneethakahil6414 4 жыл бұрын
අපිට නැතුව බැරී දෙයක් ..බොහොම ස්තුතියි ඔබ තුමියට
@nethugirl132
@nethugirl132 2 жыл бұрын
ඇත්තටම අද තමා දැනගත්තෙ මෙකෙ වටිනාකම thanks akki ❤
@ruuusri7535
@ruuusri7535 4 жыл бұрын
කිසිම මේක් අප් එකක් නැතුව තියෙන natural beauty එකත් එක්ක youtube එන නිහතමානීම කෙනා අපේ චතු
@kesaroedition5045
@kesaroedition5045 4 жыл бұрын
Ow aththatama chathu akkagen ganna thyana dewal nam kiyala wadak na...chathu akki marama talented ❤
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 4 жыл бұрын
ruuu sri thank u darling
@Senuth.k
@Senuth.k 2 жыл бұрын
අක්කෙ මේක දවසෙ ඕනම වෙලාවක ගාන්න හොදයිද...දවල්ට වුනත් කමක් නැද්ද? කවුරු හරි කියන්නකෝ
@indikasampath8439
@indikasampath8439 Жыл бұрын
❤❤❤❤
@samadhidissanayake643
@samadhidissanayake643 4 жыл бұрын
Vaseline thibunata metharam uses thiyenewa kiyala danagaththe ada akki... thank you very much...
@uthpalarathnayaka6908
@uthpalarathnayaka6908 4 жыл бұрын
👍👍👍 I could learn more about vasline patrollium gel.. Thanks akki
@kumudunadees8814
@kumudunadees8814 Жыл бұрын
මාත් ඩුබායි ඉන්නෙ මගේ සම ගොඩා,,,,,,,,ක් වේලෙනව මම නිව්‍යා බොඩිලෝශන් ගානව ඒත් වෙනසක් නෑ. මම වස්ලින් එකට මාරුවෙනවා. ඔයාට ගොඩාක් පින් තෙරුවන්සරණයි පරිස්සමින් 🙏🙏👍
@darshanipushpalatha5399
@darshanipushpalatha5399 3 жыл бұрын
ඇහි පිහාටු වවාගන්න නම් මරු ♥
@dilakshinimalka7771
@dilakshinimalka7771 3 жыл бұрын
ඒ කොහොමද ?😊
@සුදුනෝනා-ඥ9ණ
@සුදුනෝනා-ඥ9ණ 4 жыл бұрын
ඇත්තමයි... මං නයිට් ක්රීම් එකක් ගාලා මාසයක් යද්දි මගෙ තොල් බලන්න බැරි තරම් කලු උනා.. මං මේ වැස්ලින් එක තොල් දෙකේ ගාලා සීනි රදවනවා ඊට උඩින්.. පස්සෙ අැගිලි දෙකෙන් මසාජ් කරා රිදෙන්න තරම්.... දැං මගෙ තොල් රෝස පාටයි... මාසයක්වත් කරේ නැ.ඒත් අදහා ගන්නබැ...😘😘❤️❤️❤️❤️❤️
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 4 жыл бұрын
Ane me pennana වස්ලින් aeka lankawe ganna thana kiyannako mata bs
@සුදුනෝනා-ඥ9ණ
@සුදුනෝනා-ඥ9ණ 4 жыл бұрын
Arpico wala tiyenawa.
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 4 жыл бұрын
@@සුදුනෝනා-ඥ9ණ ආපිකෝ වලද සුදු නොනා.
@සුදුනෝනා-ඥ9ණ
@සුදුනෝනා-ඥ9ණ 4 жыл бұрын
@@ireshathanul.budusaranai6166 ඕ.....☺😍
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 4 жыл бұрын
@@සුදුනෝනා-ඥ9ණ ok.bs
@bhagyahemapriya
@bhagyahemapriya Жыл бұрын
මන් කොණ්ඩෙ ගානවා. ඇත්තටම හොද results ekk thiynw
@dinulishenaya4877
@dinulishenaya4877 7 ай бұрын
Retada ganne
@slsinha3733
@slsinha3733 4 жыл бұрын
ඇත්ත මේ කියපු හැම දේම ඒත් හැමෝටම සුදු වෙන්නනම් හරි යන්නෑ ඒත් කකුල් තොල් පැලේනවාට හම වේලිලා තියෙනවාට ගොඩාක් හොදයි
@shashikalapremarathna9391
@shashikalapremarathna9391 4 жыл бұрын
e kynne mkt muna pah apathy wnn ndd?
@sherinaniroshani1119
@sherinaniroshani1119 3 жыл бұрын
නියම product එකක් mama පාවිච්චි කරනවා
@navodiswetha7005
@navodiswetha7005 3 жыл бұрын
මං මේක පාවිච්චි කරන්නේ අවරුදු 25 විතර ඉදන්, පොඩි අයගේ නැපි රෑෂ්, කකුල් පැලීමට, ඒවගේම 14, හැවිරිදි පුතාගේ කුරුලෑ නිසා ගොඩක් අමාරුවෙන් හිටියේ නිතරම එයාම හිතල දවස් කීපයක් ගාව, හිතුවෙත් නෑ වෙළුන තුවාල කුරුලෑ යට ගියා, කොටින්ම කෝකටත් තයිලේ,
@hansanikavi7925
@hansanikavi7925 3 жыл бұрын
අනේ නම කියන්න්කෝ ප්ලීස් මේක කොහොමද ඉල්ලන්න් ඕන😪
@maheshimadushani574
@maheshimadushani574 2 жыл бұрын
@@hansanikavi7925 vaseline eke pretroliyam jell eka kiyla illanna
@hansanikavi7925
@hansanikavi7925 2 жыл бұрын
@@maheshimadushani574 thank you❤️
@samanthakumara1948
@samanthakumara1948 Жыл бұрын
Ane aththatama oyage puthage pimples adu unda akki pimple marks waltda eya gawe ethakta twath face eka oil wennenadda akki plz rply
@PushpaRohini-ku6jf
@PushpaRohini-ku6jf 9 ай бұрын
Awrudu 6 Barbara hodaida.
@nithibaby4579
@nithibaby4579 4 жыл бұрын
Good job sis ....permanently i love uniliwer products ❤❤❤
@susinichamika8429
@susinichamika8429 2 жыл бұрын
Akki Laga thiyena petroleum jelly Eka kaha paataid?? Vaseline pure petroleum jelly & pure skin jelly Eka athara wenasa mokkd? skin jelly Eka sudu paatai😕🤔
@mohamedarafath39
@mohamedarafath39 4 жыл бұрын
Superb Akki. Akki please explain ordinary skin lightening products please
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 4 жыл бұрын
Godak hodai oya kiuwata passe math use kara dan masa 2k wenawa results attatama hodai.thanx sister
@prnomo8184
@prnomo8184 3 жыл бұрын
Muneth ganawada
@Ishini86
@Ishini86 4 жыл бұрын
ඒ හා සමාන තියනවා herbolene කියලා ඒකත් vaslin වගේම හොඳයි
@mariyamfais6597
@mariyamfais6597 Жыл бұрын
Vesaline vala varga thiyeno ne . කකුලට ගාන ඒවා ඒවා මූනට ගාන්න පුලුවන් ද?
@tharukahasaral1971
@tharukahasaral1971 3 жыл бұрын
අැත්තටම හොද නිෂ්පාදනයක්.මමත් භාවිතා කළා.👍👍👍👍👍👍👍
@chamilajayamini8574
@chamilajayamini8574 3 жыл бұрын
ඒක මොකක් හරි එක්කද use කරන්න ඕනි
@bentharasenanayaka5494
@bentharasenanayaka5494 4 жыл бұрын
මේ වැස්ලින් එක රෑට විතරද පාවිච්චි කරන්න පුලුවන්. මේකත් එක්ක body lotion එකක් පාවිච්චි කරාට කමක් නැද්ද. ඉක්මනින් මේකට උත්තරයක් එවන්න. Plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
@kantimonika2226
@kantimonika2226 4 жыл бұрын
ඔයා. කීවීවා. හරි. මගේ. කකුලේතේ..රැස්.එකක්. තිබුනා. ලංකාවේ දී.අවුරුදු. ගානක්. බේහේත්. කරා.අඩු. උනේ. නැහැ..වෙස්ලීන්.වලට.තමා. හොද.උනේ..මම.කුවේට්. සීට්
@Miyuribhashini
@Miyuribhashini 8 ай бұрын
ඔය වැස්ලිම් එක ඇගේ ගාන්න පිලුවන්ද...
@vishmihansana7157
@vishmihansana7157 4 жыл бұрын
අක්කෙ මං ගාව තියෙන්නෙ moisture conditioning එකක්.. ඒකෙනුත් වීඩියෝ එකේ කියපු දේවල්ම කරන්න පුලුවන්ද ?
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 4 жыл бұрын
Akke...me kale lankawe hiru rashmiya wadi nisa hugak ayage skin damage welane..e nisa ayeth update video akak karannko...best treatment gana,products gana
@dinushaperera6816
@dinushaperera6816 3 жыл бұрын
i have a vesline but i never used it now i have decided to use it😃
@susinichamika8429
@susinichamika8429 2 жыл бұрын
Akki Laga thiyena petroleum jelly Eka kaha paataid?? Vaseline pure petroleum jelly & pure skin jelly Eka athara wenasa mokkd?
@umi__girl553
@umi__girl553 2 жыл бұрын
නයිට් ක්‍රීම් එකක් භාවිතා කරන ගමන් වැස්ලින් use කරන්න පුළුවන්ද??????💙💙💙💙
@naziyameedin692
@naziyameedin692 2 жыл бұрын
Ape gewawala balm wage Vaseline aniwaryan thiyenawa... Yes it's really good for skin specially dry skin and rashes skin
@ramadhu2521
@ramadhu2521 3 жыл бұрын
Blue seal කියලා තියනවා මිස් vaseline petroleum jelly එකේ,වෙනසක් නෑ නේද?
@sharu9070
@sharu9070 4 жыл бұрын
පට්ටයි අක්කා....අද තමයි දැනගත්තෙ මෙච්චර දේවල් ගන්න පුලුවන් කියල.💖
@ishukarunarathna31
@ishukarunarathna31 4 жыл бұрын
Meke result kohomada
@Sithmini2008
@Sithmini2008 Ай бұрын
Moisturizing jelly eka හොද නැද්ද අක්කි
@raviharirajakaruna8354
@raviharirajakaruna8354 2 жыл бұрын
අනේ දන්න කෙනෙක් කියන්න. මගේ අත්ල ගොඩාක් ගොරෝසුයි. ඒකට මේක පාවිච්චි කරොත් හොඳයිද 🥺
@slk.9840
@slk.9840 2 жыл бұрын
මගෙත් එහෙමයි. උත්තර ඔිනේ
@blacklily2867
@blacklily2867 Жыл бұрын
What's the price of the smallest tub pls?
@NipuniKaushalyaSewwandi
@NipuniKaushalyaSewwandi Жыл бұрын
ඔයාගේ වීඩීයෝස් ඔක්කෝම ගොඩක් වැදගත් අක්කී ❤
@sas-ko9cu
@sas-ko9cu 4 жыл бұрын
රට ඉන්න අපිට නම් ගොඩක් දේවලට බෙහෙත තමා...
@amandihettiarachchi3159
@amandihettiarachchi3159 2 жыл бұрын
aloe healing jelly එක ගැන පොඩ්ඩක් කියන්නකෝ අක්කී
@dinithiwasana9017
@dinithiwasana9017 4 жыл бұрын
අක්කි ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා.good luck..
@sss3039
@sss3039 3 жыл бұрын
Godak hodai 🌹🌹🌹
@Miyuribhashini
@Miyuribhashini 8 ай бұрын
පියයුරු වල ගාන්න ඕන වැස්ලිම් මොන ජෙල් එකද...plzzz
@dilshanmunaweera3493
@dilshanmunaweera3493 2 жыл бұрын
ඇස් යට කලුවෙන එකටත් හොදද
@sithuminiwithana4891
@sithuminiwithana4891 2 ай бұрын
Akke vaseline moisturizing jelly ,ekath hodaida me wgema benifitis thnwd
@u_m_i_girl1513
@u_m_i_girl1513 3 жыл бұрын
Thank U akki♥️..Now I know how to use this properly 😍
@Hashini-re1po
@Hashini-re1po 10 ай бұрын
අවුරුදු 16 කෙනෙක්ට හොදද අක්කේ ...... රිප්ලයි එක්ක දෙන්නකෝ ප්ලීස් ....???
@shehanasachini2707
@shehanasachini2707 4 жыл бұрын
Akke petroleum gel akata wada aloe fresh vaseline aka hoda nadda
@lihininethmini6719
@lihininethmini6719 4 жыл бұрын
Akki man meke cocoa butter jelly eka use karanne. (Vaseline BLUESEAL rich conditioning jelly- cocoa butter)
@nimmadu1045
@nimmadu1045 4 жыл бұрын
Usefull vedio akki.. thank u.. ❤
@imeshadilmini7677
@imeshadilmini7677 4 жыл бұрын
ohh...adai danne methram dewal karanna puluwan kiyla..thanku akki
@malshanithakshila3849
@malshanithakshila3849 4 жыл бұрын
Ane akkiyo mage skin eka godak welunu samak peheyath adui hoda crem ekak kiyannako plzzzzzx
@InduPoornima-d1z
@InduPoornima-d1z 3 ай бұрын
Pigmantation වලට බෙහෙතක් කියන්නකෝ නංගි
@shantiarachchi891
@shantiarachchi891 4 жыл бұрын
ඔයා හරි නංගී බුදු සරණයි
@himashisenawirathna7517
@himashisenawirathna7517 Жыл бұрын
Akki pimple marks walata munata use krnna puluwn da me petroleum gel eka.thank u
@saawijini9489
@saawijini9489 4 жыл бұрын
Akke puluwan nam home made products kiyala bleaching products wikunana ayata denagannath ekka rupalawanya gena tiyena legal side eka gena video ekak karannako...
@isharadayananda2219
@isharadayananda2219 4 жыл бұрын
Akke veseline eke BLUESEAL Vitamin E cream eka mune gwt kmnnedd
@ayanthichandrasiri9572
@ayanthichandrasiri9572 2 жыл бұрын
Pregnant කෙනෙක්ට යටිපතුල් පැලෙනවට පාවිච්චි කරන්න හොදයිද කියන්න.plz..
@chamanibaishara2500
@chamanibaishara2500 3 жыл бұрын
original Vaseline petroleum jell suwada na neda
@oshadichamalsha5675
@oshadichamalsha5675 2 жыл бұрын
Akki...meka gala auuwata giyama hama kalu wenawada akki..
@indikasanjeewani718
@indikasanjeewani718 2 жыл бұрын
අනේ ආන්ටි ඔයා ගොඩක් ලස්සන වෙන්න ඔනි තව තවත්
@harshanikokila5698
@harshanikokila5698 Жыл бұрын
Okkoma hody eth ane vidio ekak balapuwama ahana prasna wala uththara dunnanm thama wada hoda ...😊😊
@senusenu1910
@senusenu1910 4 жыл бұрын
Thanks akki mn eka hoya hoya unne video ekak ❤❤❤lovely
@UserUser-fb2rq
@UserUser-fb2rq Жыл бұрын
Ma gawath tiyenwa but mechra dewal karagna pulwan da Dana adai thanks mechara dewal Kiya dunnata ❤️❤️
@Senuth.k
@Senuth.k 2 жыл бұрын
Vaseline BLUESEAL .(Pure petroleum jelly) ekath kamak naha neda
@hashinikaushalya4789
@hashinikaushalya4789 10 ай бұрын
Mtth dengnn oni
@sujanihera6596
@sujanihera6596 4 жыл бұрын
Oya hareyata hare. from many years I'm also using .thank you dear.
@bileshamelushinidissanayak3871
@bileshamelushinidissanayak3871 3 жыл бұрын
Body eke tyena lapa kalal makenwda
@isharaperera340
@isharaperera340 4 жыл бұрын
How to identify the original vasline?
@AnushaRathnayaka-hs8eh
@AnushaRathnayaka-hs8eh 8 ай бұрын
අක්කෙ මුනෙ කොයි වෙලක ගාගන හිටියත් කමක් නැද්ද වැස්ලින් මගෙ හම වියලි මම උදෙට දවල්ට මුන හොදල වැස්ලින් ගාල එක උඩින් ක්‍රීම් එකක් ගානව කමක් නැද්ද එහෙම කරාට
@chulaniumanga4903
@chulaniumanga4903 3 жыл бұрын
අක්කී තෙල් සමට වැස්ලින් ගෑවොත් හොදයිද විසදුමක් දෙන්න
@jsnakasusantha4357
@jsnakasusantha4357 3 жыл бұрын
Ane ou Akki kiyandakoo
@Jiongdong45
@Jiongdong45 10 ай бұрын
සමහරු කියනව vasline petroleum jelly මූනෙ ගන්න හොද නෑ කියල ඒක ඇත්තද
@shazmulaffar5106
@shazmulaffar5106 4 жыл бұрын
Hi akki... I really love watching ur videos trully u r an amazing woman 👩.. Akki plz do a video on first aid essentials or emergency kit necessary for a girl.. So excited to see you on a another video 😊😊
@madhavirajapaksha6105
@madhavirajapaksha6105 3 жыл бұрын
මේක ගාගෙන ඉන්න පුලුවන්ද...තෙල් සහිතද නැත්තම් ගෑවම සමට උරාගන්නවද අක්කේ?
@malishaawanthi9434
@malishaawanthi9434 4 жыл бұрын
Akki mage නිය පොතු කැඩෙනවා කොන්ඩේ යනවා මොනවා හරි දෙයක් තියේනවද
@isharaanusarani6934
@isharaanusarani6934 3 жыл бұрын
@Malisha Awanthi hair ekata biseka use karanna
@malishaawanthi9434
@malishaawanthi9434 3 жыл бұрын
@@isharaanusarani6934 tnx akki
@maheshihimani9613
@maheshihimani9613 Жыл бұрын
eyebrows wlt hodyid. Eybrows growthin products monwth dnnwnm kiynnko dr
@nsl776
@nsl776 4 жыл бұрын
මගෙ ජීවිතේ එක කොටසක් vaseline l කියන්නේ 😊
@pradeeprangana982
@pradeeprangana982 4 жыл бұрын
Aniwarenma mama gannema vaselin thama thenks...nangi
@samaliwathsala1707
@samaliwathsala1707 4 жыл бұрын
Akki vaslin cream eken agama sudu karagnn widihak kiyannko
@anushanush1333
@anushanush1333 4 жыл бұрын
ඕක හොඳයි..මෙහෙ හිම වැටෙනකොට මගෙ තොල් පුපුරල මූණ වේලිලා දැවිල්ල ඇල්ලුව...පෙට්‍රෝලියම් ජෙල් එක නිසා එක දවසින් අඩු වෙලා ගියා.
@DulanjaleeBhagya
@DulanjaleeBhagya 9 ай бұрын
Face ekata body lotion ekk vidiht mek.use krnn puluvn d
@pavithrawanniarachchi15
@pavithrawanniarachchi15 3 жыл бұрын
Thank u akki. Very important video😘💕
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට තෙරුවණ් සරණයි
@wdd8741
@wdd8741 4 жыл бұрын
ඔයා හරි ලස්සනයි අක්කි. ඒ වගෙම නිහතමානී..
@kawshalyakawshalya9759
@kawshalyakawshalya9759 4 жыл бұрын
Akki niyapothu gana vedio ekak karanna
@lalithakumari9694
@lalithakumari9694 4 жыл бұрын
Vaseline cocoa butter product aka Honda nedda
@ranjan8089
@ranjan8089 4 жыл бұрын
පියුරැ වර්ධනයට වැස්ලින් එක ගොඩක් හොදයි
@nimeshadilrukshi544
@nimeshadilrukshi544 3 жыл бұрын
ගාලා නැවැත්තුවාම ඒ විදියටම තියෙනවාද නැත්තම් වෙනස් වෙනවද ...
@Miyuribhashini
@Miyuribhashini 8 ай бұрын
ඇත්තටම පියුරු වර්ධනය වෙනවද...
@Jayani9945
@Jayani9945 5 ай бұрын
Veseline කොන්ඩෙ අගට විතරට ද ගාන්න පුලුවන් 🥺මුල ඉදලා ගැව්වොත් කමක් නැද්ද මගෙ කොන්ඩෙ ගොඩක් dry🥺🥺
@malkanthi3671
@malkanthi3671 4 жыл бұрын
ඔබ හරි, වැස්ලින් ප්‍රෙටෝලියම් ජෙල් වලින් මමත් ප්‍රයෝජන ගන්නවා.
@shashikalapremarathna9391
@shashikalapremarathna9391 4 жыл бұрын
mnwd results?
@pradeeppushpakumara6199
@pradeeppushpakumara6199 4 жыл бұрын
Waau
@sasithdenuwan7564
@sasithdenuwan7564 3 жыл бұрын
Kiyd ak
@ayeshalakmali1460
@ayeshalakmali1460 3 жыл бұрын
Monwada result
@wrkw-g3o
@wrkw-g3o 3 ай бұрын
Kakul palenawata vadlin gala mes pawicchikaranna ona aniwaryenma kakul pelena eka nawathinawa ath gorosu wenawatath hodai ea wagema olive thel ekath athla gorusu ekata hodai tol palena ekatath hodai athdakemen kiyanne
@nethmanyadahami8107
@nethmanyadahami8107 4 жыл бұрын
Thanks 💐
@srikanthihada5977
@srikanthihada5977 4 жыл бұрын
මමත් අවුරුදු ගානක් පාවිච්චි කරන්නෙ herbolene wasslin පාටනම් එතරම් අඩුවකුත් නැහැ ලංකාවට ආවත් හැමදාම ගානවා ඇස්යට කලු වෙන එකතමා වැඩේ ලංකාවෙදි
@ayeshakumare9416
@ayeshakumare9416 4 жыл бұрын
මමනම් නිතරම වැසිලින් පාවිච්චි කරන කෙනෙක් කුවේට් වල අපිටනම් නැතුවම බැරි දෙයක් නේද යාලුවනේ
@nethunethu3226
@nethunethu3226 4 жыл бұрын
Hmm eka nam athta meheta vaslin kaamatath wadaa watinawa
@swarnaranjani2014
@swarnaranjani2014 4 жыл бұрын
කුවේට් වල ශීත කාලෙට නැතුවම බැරි දෙයක්. තොල් පුපුරල එන වේදනාව නැතිවෙන්න එක වරක් තොල් වල වැස්ලින් ආලේප කලත් ඒක හොඳ වෙනව. එම කාලෙට හමේ ඇතිවෙන ආසාදන වලට හොඳම බෙහෙත තමයි වැස්ලින්. සුළු පිලිස්සීමක් උනත් වැස්ලින් ආලේප කරනව මම. දිනපතාම රාත්‍රී නින්දට පෙර කකුල් වල අත් වල සහ මුහුණේ වැස්ලින් ආලේප කළ යුතුමයි. කුවේට් වල වැඩ කරන අයට අත්‍යවශ්‍යම දෙයක්. කකුල් පැලෙන එකට හොඳම බෙහෙතක්. මම නම් පාවිච්ච් කරන්නෙ aloe fresh වැස්ලින් එක
@bossbigboss7313
@bossbigboss7313 4 жыл бұрын
Vaslin ganda kondata his hori konda kadanava ta hodama dayak tama
@sakuntalajayasinha5008
@sakuntalajayasinha5008 4 жыл бұрын
Hoadaida ane
@ranjithdissanayaka7547
@ranjithdissanayaka7547 4 жыл бұрын
Ayesha Kumare Hi
@lovelyniro8112
@lovelyniro8112 4 жыл бұрын
Thank you akkiyoo niyamai dan nathi dawal godak igana gatta..
@kethakiabeysekere4270
@kethakiabeysekere4270 4 жыл бұрын
මේක රෑට අගේ ගෑවම හම පැහැපත් වෙලනවා කියලා මට කියුවා ඒක ඇත්තද..?
@dilrukshifernando9383
@dilrukshifernando9383 4 жыл бұрын
Ow
@raveenasamaraweera6817
@raveenasamaraweera6817 2 жыл бұрын
I am not exactly sure about this but isn't petroleum carcinogenic? please clarify this doubt; im sorry if I'm wrong
@nipunianjana5811
@nipunianjana5811 4 жыл бұрын
Thank you ❤️
@viraginithudugala9934
@viraginithudugala9934 4 жыл бұрын
Very nice and very good god blesse to you....
@dinusiriwardana9198
@dinusiriwardana9198 4 жыл бұрын
Thank you akki..oyage vedioes godak helpful. Keep it up..❤
@udeshijayathunga5903
@udeshijayathunga5903 3 жыл бұрын
Nail polish eka digata gana eka hodaida..eka parak gawama kochchara kal thiyaganna eka hodaida
@damayanthiad3725
@damayanthiad3725 4 жыл бұрын
Thank you චතු.godak hoda video eka ❤
@niroshapri1672
@niroshapri1672 Жыл бұрын
ස්තුතියි
@dnarmada6108
@dnarmada6108 4 жыл бұрын
Akki unwanted facial hair gana video ekak karannako.
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 4 жыл бұрын
Thank you very much for these advices. ❤️ Me vasline eka lankawe ganna puluwan koheda Chathu ?
@nisansalashehani3562
@nisansalashehani3562 4 жыл бұрын
Ow kohenda gann puluwan
@jananinishadani3889
@jananinishadani3889 4 жыл бұрын
Ane me veslin eka ganna neni. Vena veslin varga thiyenne
@sarasavidancetroupewedding7612
@sarasavidancetroupewedding7612 4 жыл бұрын
Keels super eke thiyenawa dr meka
@nisansalashehani3562
@nisansalashehani3562 4 жыл бұрын
Thilini Lelwala thank you 🌹
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 4 жыл бұрын
@@sarasavidancetroupewedding7612 Thank you so much Thilini 😊
@DianaMal-ht8sx
@DianaMal-ht8sx 6 ай бұрын
Thanks Nangi math pavichcchi karanne Meka kakulwalata
@ruwanikumari9054
@ruwanikumari9054 3 жыл бұрын
මුහුණට ආලේප කිරීම සුදුසුද
@menakachalani798
@menakachalani798 Жыл бұрын
Matath danagnn oni
@kanthisriyalatha9242
@kanthisriyalatha9242 2 жыл бұрын
තොල් කලු වෙනවට හොදයිද මිස්
@ashachathurika1520
@ashachathurika1520 4 жыл бұрын
වැස්ලින් එකේ මේ වර්ගයම ගන්න ඕනද . රවුම් කප් එක කමක් නැද්ද .
Routine Products For Smelly Vagina | Sinhala beauty tips 2023
10:56
Cosmo Beauty Studio
Рет қаралды 252 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 24 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН
MY TOP 10 VASELINE BEAUTY HACKS
14:06
Tharusha Vishal
Рет қаралды 36 М.
Skin Brightening Products | The Ordinary  | Sinhala Beauty Tips
19:24
Cosmo Beauty Studio
Рет қаралды 223 М.
Vaseline Lip Therapy Rosy Lips /Is It True /SINHALA/SRILANKAN
8:23
beauty with sumu
Рет қаралды 208 М.
උස වැඩි කරගන්න Tips. How to grow taller.
27:41
Dr.Charitha Munasinghe
Рет қаралды 282 М.
All about facewash / Cleanser / Deep cleanser
10:34
Cosmo Beauty Studio
Рет қаралды 82 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 24 МЛН