අනිවාර්යයෙන් 11/11 දවසට කල යුතු සහ නොකලයුතු දේවල් ගැන දැනගන්න ! 🌼🧿🌍

  Рет қаралды 370,645

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 3 200
@PVChandrani
@PVChandrani 19 күн бұрын
වකුගඩු රෝගෙන් පෙලෙන මගෙ අම්මව විශ්ව මාතාවගෙ අශිරවාදයෙන් සුවපත් වේවා 🙏🙏🙏🌸
@sandamalibandara9305
@sandamalibandara9305 19 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@KKavi-zq9og
@KKavi-zq9og 19 күн бұрын
අනිවාර්යෙන් හොඳ වෙනවා ❤
@dumindusandeep1990
@dumindusandeep1990 19 күн бұрын
🌍🙏
@Universewithishu-vo5rx
@Universewithishu-vo5rx 19 күн бұрын
@@PVChandrani Akkige ammawa ikmanin suwapath karanawata mage Vishwa mathawata sthuthi wantha wenawa🌎♥️💐
@champikajayasundara2271
@champikajayasundara2271 19 күн бұрын
@@PVChandrani ඔයාගෙ අම්මට ඉක්මනින්ම සුව වෙන්න කියලා මං විශ්වමාතාවට ස්තූතිවන්ත වෙන්නවා Thank you univers❤️
@Nskgirl
@Nskgirl 23 күн бұрын
මම බලන් හිටපු video එකක්.මොකො 11.11 කියන්නෙ මගේ birthday එක.මම විශ්ව මාතාවට ස්තූතියි වන්ත වෙනවා.මේ වගේ ශක්තිමත් දිනයක මට ඉපදෙන්න ලැබුනු එක පිලිබද❤️
@RuwiThakshila
@RuwiThakshila 23 күн бұрын
lucky girl😍
@HirushiSithumini
@HirushiSithumini 23 күн бұрын
Wow❤
@oshadi6029
@oshadi6029 23 күн бұрын
Mth
@KumariPathirana-rx8ds
@KumariPathirana-rx8ds 23 күн бұрын
Sha..❤
@thathsaraniihalagama1341
@thathsaraniihalagama1341 23 күн бұрын
මගෙත් birthday 🥰
@Wishu-ge9ml
@Wishu-ge9ml 19 күн бұрын
මානසික රෝගයකින් අනේක දුක් විදින මාගේ ආදරණීය මාමා හට ඉක්මනින් සුවය ලැබේවා !
@janunakandala
@janunakandala 22 күн бұрын
2024 A /L exam එකට මම කැමතිම AAA රිසාල්ට් ලබා දී මාව පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටියට සිලෙක්ට් කර දුන් විශ්ව මාතාවට මම ස්තුතිවන්ත වෙමි💗🌈🔮🪄🧿
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 21 күн бұрын
ඔයාගෙ ලස්සන බලාපොරොත්තුව ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා...! 🌷✨️❤
@anupamarajapaksha8282
@anupamarajapaksha8282 21 күн бұрын
🤍✨️
@AmeeshaPerera-k6n
@AmeeshaPerera-k6n 20 күн бұрын
All the best ❤
@ArundiThathsara
@ArundiThathsara 20 күн бұрын
ඔයාගේ ලස්සන බලාපොරොත්තුව ඒ වගේම ඉෂ්ට වෙන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ❤❤❤මටත් තියෙන එකම හීනේ එක....❤
@DahamiHettiarachchi-11
@DahamiHettiarachchi-11 20 күн бұрын
Good luck Akki❤✨🌼
@lakshasanjeewani1825
@lakshasanjeewani1825 20 күн бұрын
හදවත් රෝගයකින් පෙලෙන මගේ මල්ලී සුව කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏🙏
@Ima2325
@Ima2325 20 күн бұрын
🙏
@charukamadushanka4911
@charukamadushanka4911 20 күн бұрын
ඉක්මන් සුව ලැබේවා❤ 🙏✨
@chamodyajayarathne5999
@chamodyajayarathne5999 20 күн бұрын
❤❤
@rashmikmadadeniya4291
@rashmikmadadeniya4291 20 күн бұрын
Thank you universe ❤
@Silly_Heartvibes
@Silly_Heartvibes 20 күн бұрын
❤❤
@PavithraSithumini-x1m
@PavithraSithumini-x1m 20 күн бұрын
වකුගඩු රෝගයෙන් පෙලෙන මගේ තාත්තා විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා 🙏
@හිrunaදී
@හිrunaදී 22 күн бұрын
මගෙ හස්බන්ඩ් ඉන්න රටට මට 2025 ජනවාරි වෙනකොට යන්න ලැබෙන්න කියලා ආදරණීය හදවත් තියෙන ඔයාලා ආශීර්වාද කරන්න.. ස්තූතියි විශ්වමාතාවනි.. ❤️ 11.11
@siswithbro5450
@siswithbro5450 21 күн бұрын
matath thiyena ekama balaporoththuwa🌹 oyage prarthanawa sarthaka wewa!
@ChathurikaLakmali-zc3gg
@ChathurikaLakmali-zc3gg 21 күн бұрын
අනිවාර්යයෙන්ම ඒ බලාපොරොත්තුව ඉටුවෙනවා...❤🎉
@DinuwanAbaywickrama
@DinuwanAbaywickrama 20 күн бұрын
Aniwaryen puluwn
@sobhadarshani-gn7ds
@sobhadarshani-gn7ds 20 күн бұрын
Oyage parthanawa a vidiyatama itu wenna keyala parthana krnawa.
@ShanakaPerera-n9q
@ShanakaPerera-n9q 20 күн бұрын
May your wish come true🧞💐 thank you universe for all the good things
@rashvidu7400
@rashvidu7400 23 күн бұрын
11.11😍 My Birthday & Birth time🥰 Thank you Universe💖
@Uniran__fredz
@Uniran__fredz 23 күн бұрын
Oh really ❤
@rashvidu7400
@rashvidu7400 23 күн бұрын
Oo🥰​@@Uniran__fredz
@Dimplegirl1111
@Dimplegirl1111 23 күн бұрын
OMG😯❤️
@malshahiruni8411
@malshahiruni8411 23 күн бұрын
Wow ❤❤❤❤❤❤❤ ඔයා හරිම වාසනාවන්තයි❤ එදාට ඔයාට සුබ උපන්දිනයක් වේවා හලෝ❤
@RareeeeLife
@RareeeeLife 22 күн бұрын
oh really
@Sithudewage
@Sithudewage 19 күн бұрын
අක්කේ අද මාරම දෙයක් උනා 😲.මං හරියටම 11.11ට ඇස් පියාගෙන හිත එක්තැන් කරගෙන ඉදලා.අහස දිහා බලාගෙන මට ඕනකරන ජීවිතේ මගේ හැම බලාපොරොත්තුවක් ම ඉශ්ට උන විදියට හරිම සතුටින් අහස දිහා බලන් විශ්වයට ස්තූති කරා.මං ආසකරන් ජීවිතේ මං හිතින් ජීවත් උනා...අක්කේ එතකොට මං හිතුවෙවත් නැති වෙලාවක ලස්සන කහ පාට සමනලයෙන් මං ගාවට ආව.☺️☺️..මං හිටියෙ ගෙදර උඩ තට්ටුවෙ..ඒකට මට ගොඩාක් සතුටුයි.පස්සෙ මං පහලට ආවම සුදු පාට සමනලයෙක් දැක්කා...මට හරිම සතුටුයි.Thank you mother universe ❤️🙏
@HashinikaKarunarathna
@HashinikaKarunarathna 19 күн бұрын
@@Sithudewage wow 🥺💕
@Universewithishu-vo5rx
@Universewithishu-vo5rx 19 күн бұрын
Oya harina wasanawanthai 🤗♥️
@imashamaduwanthi6271
@imashamaduwanthi6271 19 күн бұрын
විශ්ව මාතාව ඔයා එක්ක ඉන්නවා..🥰
@Nishmi25
@Nishmi25 19 күн бұрын
❤😍
@Sithudewage
@Sithudewage 18 күн бұрын
@@HashinikaKarunarathna ❤️☺️
@1Alia22-o4b
@1Alia22-o4b 20 күн бұрын
මගේ අතේ තිබෙන තුවාලය සුවවී 2024 AL exam eken AAA ලබාදී කොළඹ විශ්වවිද්‍යාලයට මාව select kara gaththata මම විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි ❤
@gayanidissanayake4987
@gayanidissanayake4987 20 күн бұрын
@DiMiii_1
@DiMiii_1 19 күн бұрын
❤💪
@ShashiniRanasingha
@ShashiniRanasingha 20 күн бұрын
මට දරු පැටියෙක් කුසට දුන්නට විශ්ව මාතාවට දහස් වාරයක් ස්තුතියි ❤🙏🙏🙏
@Dreamer99.99
@Dreamer99.99 19 күн бұрын
මගේ මල්ලිට ඔටිසම් සනීීප වෙලා සතුටින් සාමාන්‍ය ජීවිතයක් ලබා දුන්නට විශ්ව මාතාවට ස්තූති❤❤❤
@sahasmiA
@sahasmiA 23 күн бұрын
මට මගෙ boyfriend එක්ක මානසික සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න යහපත් හිත් තියෙන හැමෝම🙏🏻♥️🌹🌿 ඔබටත් මානසික සැනසීමම ලැබේවා🙏🏻♥️🌹🌿
@kimv3482
@kimv3482 22 күн бұрын
Aniwarenm oyt sthutin sansimeen boyfriend ekk inn labenn kiyl mn prarthn krnw . Boyfriend oyw therun gnn oyw gooodaaaaak adren blgnn oyw sathutin thiyn kenek wewii 💕 lssn widiht hmdem hitnn . Godak bararumw prashn gn hitnn ynn ep ❤
@hyou-h6z
@hyou-h6z 22 күн бұрын
@@kimv3482 oyata boyfriend kenek innawada ?
@Madushika14
@Madushika14 22 күн бұрын
ඔයාට එයා එක්ක මනස සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🙏
@_yashuu_1111
@_yashuu_1111 22 күн бұрын
@aster_sep
@aster_sep 22 күн бұрын
ඔයාට සහ ඔයාගේ Boyfriend හොඳ healthy මානසික සැහැල්ලුවකින් ජීවත් වෙන්න ලැබේවා ! 💜
@kauwa714
@kauwa714 20 күн бұрын
මේ මාසේ විබහගේ ලියන මගේ නංගිගේ මතක ශක්තිය වැඩිවෙලා මෙඩිසින් යන්න පුළුවන් වෙන්න ඕනී.විශ්වමාතාවට ස්තූතීවේවා❤
@nilukakumari1752
@nilukakumari1752 19 күн бұрын
දුවගේ මානසික ආබාදය [ deprestion) සුවකර දුන් විශ්ව මාතාවට ස්තුතී. ❤️🙏🙏🙏 12:42
@SurprisedAlbatross-dn6vs
@SurprisedAlbatross-dn6vs 22 күн бұрын
මගෙ කොන්දෙ ඔපරේශන් එක සාර්ථක කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 💙🌎💙
@NethmiVimarsha
@NethmiVimarsha 21 күн бұрын
Oyw ikmnaninma suwa wenna kiyl prarthana krnw
@VishmiUmasha-i2h
@VishmiUmasha-i2h 20 күн бұрын
Oyt ikmnt hod wenw..❤
@SurprisedAlbatross-dn6vs
@SurprisedAlbatross-dn6vs 20 күн бұрын
ඔයාලට ගොඩක් ස්තුති විශ්ව මාතාවගෙ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏
@senilajithpura
@senilajithpura 20 күн бұрын
@@SurprisedAlbatross-dn6vs ❤️
@Ima2325
@Ima2325 20 күн бұрын
🙏
@Dimplegirl1111
@Dimplegirl1111 23 күн бұрын
මේකෙ උදාහරනෙට අරන් තියෙන්නෙත් A/L පාස්වෙලා campus තේරුනා කියලා☺️අනේ❤Thank you universe🌏❤️✨🦋ස්තූති ස්තූති ස්තූති💐
@SachizDil
@SachizDil 23 күн бұрын
ඔයාගේ comment එක නිසා video එක බලන එක continue කරන මම❤ ස්තුති
@Dimplegirl1111
@Dimplegirl1111 23 күн бұрын
@SachizDil Anee❤️🦋✨
@Dha-m6s
@Dha-m6s 23 күн бұрын
I have♾️3As🎉
@Dimplegirl1111
@Dimplegirl1111 23 күн бұрын
@@Dha-m6s Good luck dear❤️🦋
@jayamindiniwickramasinghe
@jayamindiniwickramasinghe 23 күн бұрын
Here you are ❤❤❤❤
@Danu_LK1-Official.
@Danu_LK1-Official. 19 күн бұрын
මගේ අක්කාගේ දරු පැටියා සනීප වෙන්නත් එක හේතුවක් තමයි විශ්වමාතාව 🙏
@rukshanrukshan221
@rukshanrukshan221 19 күн бұрын
Budusaranai
@sanjana_rathnayaka
@sanjana_rathnayaka 20 күн бұрын
අද 2024.11.10 , හෙට දවස උදා වෙන්න කලින් මේ video එක දකින්න ලැබුනාට විශ්ව මාතාවට ස්තූති වේවා . 11.11 ❤
@mahindamahanama4949
@mahindamahanama4949 20 күн бұрын
Thank you my mother universe 🫂♥️🌸
@nishirodrigo9900
@nishirodrigo9900 20 күн бұрын
Thank u universe ❤
@pramudiamarakoon
@pramudiamarakoon 20 күн бұрын
මටත් මගේ පුතාටත් මගේ මහත්තයටත් අපේම ලස්සන ගෙදරක ජීවත් වෙන්න වාසනාව උදා කරදුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වේවා..
@sagarikakannangara
@sagarikakannangara 19 күн бұрын
විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා. 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️.
@NNMNawagamuwa
@NNMNawagamuwa 19 күн бұрын
Thak you so much mother universe for all you have done🎉❤
@RavinduTharuka-j6r
@RavinduTharuka-j6r 20 күн бұрын
අංශභාග රෝගයෙන් පෙලෙන මගේ ආදරණීය තාත්තා සුවපත් වේවා
@universeinyou
@universeinyou 20 күн бұрын
✨💜🌍🙏🏻 ikmn suwa prarthna krnwa 🙏🏻✨
@Ananda-lp6up
@Ananda-lp6up 20 күн бұрын
ඉමනින්ම සුව වේවා
@Ima2325
@Ima2325 20 күн бұрын
🙏
@jananibasnayaka9130
@jananibasnayaka9130 20 күн бұрын
❤❤
@charukamadushanka4911
@charukamadushanka4911 20 күн бұрын
ඉක්මනින් සුවපත් වේවා 🙏❤
@anuathukoralage5246
@anuathukoralage5246 19 күн бұрын
මගේ තාත්තාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@broken_heart149
@broken_heart149 20 күн бұрын
2024 A/L වලින් මට ලංකාවේ මුල් 10 අතරට එන්න ලැබුනට විශ්ව මාතාවට ස්තුති කරනවා ❤️
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 20 күн бұрын
11:11 මට මෙන් ම හැමදෙනාටම සුබයි 😗 මට මෙවර A/l විභාගයට AAA ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි... ❤️
@Yashiniparindya
@Yashiniparindya 19 күн бұрын
11.11දිනම මට මේ වීඩියෝ එක දකින්න ලැබුනට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.
@ThushariCool
@ThushariCool 20 күн бұрын
2024 A/l exam එක පාස් කරලා මගේ අම්මා තාත්තගෙ මුන හිනාවෙන් පුරවලා හිත සතුටින් පුරවපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි💫🙏❤️👁
@Chathumitharushika
@Chathumitharushika 20 күн бұрын
Congratulations dear❤
@nilushatharangani4777
@nilushatharangani4777 19 күн бұрын
Oyata puluwan pute ❤ viswa mathawage asirwadaya labewa!!! Oya gana mata harima sathutui pute 💐💐
@SaheliBandara
@SaheliBandara 22 күн бұрын
මගේ birthday ekath 11.11 මේ එන 11.11ට මට අවුරුදු 20යි . මන් පොඩි කාලෙ ඉදලම මගෙ birthday එකට විශේෂයෙන් ප්‍රාර්ථනාවක් කළා. ඇත්තටම ඒ හැම එකක්ම ඉශ්ට වුනා . සමහර birthday වලදී මට හිතාගන්න බැරි තරම් පුදුම කිරීම් පවා මට ලැබිලා තියෙනවා . ඇත්තටම ඒ කාලෙදි මන් විශ්ව ශක්තිය ගැනවත් දැනගෙන හිටියෙ නෑ. විශ්වයේ බලය දැනගත්තෙ universe in you channel eken .ඇත්තටම 11.11 marama බලවත් දිනයක් ❤️❤️
@SamanthaWijesinghe-gh2ex
@SamanthaWijesinghe-gh2ex 20 күн бұрын
You're a really lucky girl❤
@sandaosadijayasinghe4565
@sandaosadijayasinghe4565 20 күн бұрын
@@SaheliBandaraAmazing! You're such a lucky girl. ❤️
@NilukaPriyadarshani-qc6uj
@NilukaPriyadarshani-qc6uj 20 күн бұрын
Happy birth day sheheli ❤🎉🎉🎉 balaporoththu vana hamadama labenna one 🎉
@dimuthasilva7819
@dimuthasilva7819 20 күн бұрын
Happy birthday sister🎉🎉🎉
@WildKorak
@WildKorak 19 күн бұрын
Happy birthday daughter 🍰🎂
@thakshilasewwandi8390
@thakshilasewwandi8390 19 күн бұрын
මගෙ අත හොද කරලා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 😊❤
@C.S2001-b4q
@C.S2001-b4q 21 күн бұрын
2024 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ A සාමාර්ථ් 3ක් ලබා ගනිමින් ජපුර management ෆැකල්ටි එකට තේරිපත් විමට හැකි විම පිළිබදව විශ්ව මාතාවට ස්තූතියි..❤
@rapupdate1872
@rapupdate1872 21 күн бұрын
මාත්🥹❤❤❤
@Tharushi-lc1ch
@Tharushi-lc1ch 20 күн бұрын
Matath🙂
@samudigamage3735
@samudigamage3735 21 күн бұрын
Co.maths A Physics A Chemistry A University of moratuva ❤😊 thank you universe ✨🧚
@sewminiDevindya-v9l
@sewminiDevindya-v9l 19 күн бұрын
You can ❤
@nirukthideepani5127
@nirukthideepani5127 19 күн бұрын
Congratulations ❤
@SK-xin
@SK-xin 19 күн бұрын
111 likes
@NilupulChandana
@NilupulChandana 19 күн бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මගේ කුසට පින්වන්ත දරු පැටියෙක් පැමිනේවා..
@MalmiMinipura
@MalmiMinipura 21 күн бұрын
මගේ චූටි පුතා 2011.11.11 ඉපදුනේ❤❤
@amazing6357
@amazing6357 20 күн бұрын
Woow
@sasifdo3642
@sasifdo3642 20 күн бұрын
Shaa🙏🙏❤❤
@Silly_Heartvibes
@Silly_Heartvibes 20 күн бұрын
Lucky ❤
@samithkrishan9632
@samithkrishan9632 20 күн бұрын
Happy birthday ❤️🎉
@nishanidsenevirathne9381
@nishanidsenevirathne9381 20 күн бұрын
Woow
@harshagunathilaka1798
@harshagunathilaka1798 23 күн бұрын
2024 A/l විභාගයේ විෂයන් 3ම විශිෂ්ඨ ලෙස සමත් වී ,මට මගේ අම්මට ,තාත්තට , මගේ ගුරුවරුන්ට , මගේ පාසල් 2ට අඩම්බර වෙන්න පුලුවන් ලෙස මා හට විභාගය විශිෂ්ඨ ලෙස සමත් විමට උදවු වි , රජයේ රෝහලක හෙදියක් විමට අවස්ථාව ලබා දුන් විශ්ව මතාවනී, ඔබට බොහොම ස්තුති ..🙏
@Anju__z
@Anju__z 16 күн бұрын
Olevel ඉවර උනාම අයෙත් channel එකේ videos ඔක්කොම මුල ඉදන් බලනවා❤️‍🩹😌
@TharushiWickramasinghe-i4h
@TharushiWickramasinghe-i4h 20 күн бұрын
2024 A/L Exam එකට AAA ලබාදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය සදහා ඇතුල් වීමට වරම් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....🎉❤🥺
@Chathumitharushika
@Chathumitharushika 20 күн бұрын
Congratulations dear❤
@trump-c8m
@trump-c8m 20 күн бұрын
@@TharushiWickramasinghe-i4h විශ්ව මාතාවද ඔයාගෙ උත්සහයද?🌝
@Madushani-n6q
@Madushani-n6q 20 күн бұрын
ගිය අවුරුද්දේ 11.11 මං විශ්වයෙන් ඉල්ලපු විදිහට මට මේ වෙනකොට මගේ කැමතිම රැකියාවට ඇතුලත් වීමට සුදුසුකම් ලබා තිබෙනවා.... Law of attraction කියන්නේ පුදුමාකාර දෙයක් ❤ ඉදිරියටත් මාගේ රැකියාව සාර්ථක කර ගැනීමට හැකි වීම ගැන මා විශ්වයට අනේක වාරයක් ස්තුති වෙමි ✨🙏❤
@nishanthaperera722
@nishanthaperera722 19 күн бұрын
මට සන්චාරක සුකෝපබෝගී නැවකට, රැකියාවක් කිරීමට අවස්ථාව මට ලැබුණට විශ්වශක්තියට ගොඩක් ස්තුතියි ❤❤❤
@niloka7596
@niloka7596 20 күн бұрын
අක්කගේ 5*55 video එක බලලා මම කරා , 2024.11.11 හෙට මම Job එකට යන පලවෙනි දවස. මම විශ්ව මාතාවන්ට ස්තූතිවන්ත වෙනවා මට මේ දේ ලබුනු එක පිලිබදව 🙏❤
@Dinuhasi
@Dinuhasi 20 күн бұрын
🇰🇷එක්සෑම් එක පාස් උනා මන්..එ වගේම මගේ කොන්ඩේ දැම් ලස්සනට දිගට වැවිලා ලස්සනයි..එ වගේම මන් දැම් කරුනාවන්ත කෙනෙක්..මන් 🇰🇷එක්සෑම් එක පාස් උන හින්දා ගෙදර අයත් සතුටින් මන් නිසා..Thank you universe 🙏❤️111
@Awantha_C
@Awantha_C 19 күн бұрын
ආදරණීය විශ්වය මට ගොඩක් සතුටුයි.මම බලාපොරොත්තු උන විදියට මගෙ police dream එක සාර්ථක වෙලා මගෙ වගේම මගේ පවුලේ , ආදරනීයන්ගේ සියලුම ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න සියලා ප්‍රාර්ථනවක් කරන්නවා. ස්තූතියි විශව මාතාව.❤
@AhinsaTinali11
@AhinsaTinali11 23 күн бұрын
මං අක්කගේ වීඩීයෝස් බලන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ නොවැම්බර් 11.මේ මාසේට අවුරුද්දක්.මුලින් මුලින් හරියටම අක්කා කියපුවා කරන්න මනසයි හිතයි එක තැනක තියාගන්න ගොඩක් අමාරු උනා.ඒත් දැන් වෙද්දි ඒ හැමදේම ගොඩක් හොදට කරනවා.හැමදාම බාවනා කරන්න පුරුදු වෙලා තියෙනවා .ඉතින් මං වගේම තවත් ගොඩක් අයට මේ වගේ වටින වීඩීයෝස් අරන් එන්න ඔයාට විශ්වයේ සහ හැමෝගේම ආශීර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤ Thank youso much and wish you all the best ❤
@universeinyou
@universeinyou 23 күн бұрын
Thank you so much darling 💛💐✨🙏🏻🌍
@Sofiiimaria1111
@Sofiiimaria1111 22 күн бұрын
මේ වීඩියෝ එක බලන්න සැළැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...🙏❤🌌💐😇
@neonyt3670
@neonyt3670 20 күн бұрын
@@universeinyou ❤️
@SubodaSamanmali
@SubodaSamanmali 23 күн бұрын
මම මේ චැනල් එක දැක්ක දවසෙ (මීට අවුරුද්දකටත් කලින්) මම ආපහු බැලුවෙ අයිශ්වර්යා සිංහල කතා කරනවද 😮 කියලා, අදටත් මට ඔයාව මෙහෙම වීඩියෝ වලින් දකිද්දි ඉටි රූපයක් වගේ azra.. ඒ තරම් ඔයා හරිම ලස්සනයි... 💯💓💓💓
@universeinyou
@universeinyou 23 күн бұрын
✨💜🙏🏻
@methumliyuhasna9607
@methumliyuhasna9607 23 күн бұрын
මටත් ඒකමයි උනේ ඇස්පිල්ලන් නොගහා බලන් හිටියා එදා 😊.අදටත් හිත නිවන සුරංගනාවියක් මට ❤
@sagarikarajapaksha5279
@sagarikarajapaksha5279 20 күн бұрын
ඇත්තටම මමත් එහෙම හිතූවා
@nirmaleedanwaththa454
@nirmaleedanwaththa454 19 күн бұрын
Me too🤭❤️
@KKavi-zq9og
@KKavi-zq9og 19 күн бұрын
ඇත්තටම මං හිතුවෙත් එයා කියලා අක්කේ ❤මං අම්මාටත් කිව්වා බෝනික්කියක් වගේ කියලා
@isurusudasinghe7505
@isurusudasinghe7505 19 күн бұрын
11.11 දිනයේ ආනුභාවයෙන්... විශ්ව මාතාවගේ අනුහසින්... මේ ආණ්ඩුව නව වාහන ආනයනය කොට මාගේ වාහන සිහිනය සැබෑ වේවා. !!!
@Bandara-pp7wj
@Bandara-pp7wj 23 күн бұрын
සමහර මිනිස්සු ඉන්නවා අක්කි ඒ මිනිස්සු අපිව දන්නේ අදුරන්නේ නෑ හැබැයි මිනිස්සුනගේ හිතේ ප්‍රශ්න දාහක් ඇවිලෙද්දි ඒ ප්‍රශ්න වලට උත්තර හොය හොය ඉද්දි දිව්‍යලෝකෙන් පහල වෙලා වගේ ඒ ප්‍රශ්න වලට උත්තර අරන් එන.හරියට නිකං ඉරිතැලුනු පොළොව වගේ තියෙන ජීවිතේ කොළ පාට සරුසාර වගා බිමක් කරන.ඔයත් ඒ වගේ මං මේ ලෝකේ දැකපු අහිංසක හිනාවක් තියෙන ලස්සන අක්කි කෙනෙක්.ඔයා මේ කියලා දෙන දේවල් වලට මං ඔයාටයි විශ්වයටයි ගොඩක් grateful වෙනවා.🦋✨🌿♥️
@universeinyou
@universeinyou 23 күн бұрын
Thank you dear ✨🌍💜💐
@Sahasya13yasasmi
@Sahasya13yasasmi 23 күн бұрын
ඇත්ත අක්කා මං ගිය අවුරුද්දේ 11.11 ඉල්ලපු දෙයක් මට මේ අවුරුද්දේ පෙබරවාරි වල ලැබුනා 😊❤❤
@SuGayan2121
@SuGayan2121 22 күн бұрын
@@Sahasya13yasasmi ow maath kara hari giya
@ThanushiUmayangana
@ThanushiUmayangana 22 күн бұрын
මං ඉල්ලපු දෙත් මට ලැබුනා
@YourbetterButImbetterthanyou
@YourbetterButImbetterthanyou 21 күн бұрын
Matath Aththatama ehema godak dewal labila tiyenwa.
@pehesara2052
@pehesara2052 19 күн бұрын
Giya awurudde man illapu deth mata labuna.
@Viek439
@Viek439 19 күн бұрын
AAAක් එක්ක 1st shy ම එක්ක කොළඹ කැම්පස් සිලෙක්ට් වීම ගැන විශ්ව මාතාවට ස්තූතියි❤❤
@ladysungreat2406
@ladysungreat2406 23 күн бұрын
අක්කෙ ඇත්තටම ගිය අවුරුද්දේ 11.11 මේ ලියුම ලිව්වා..ඇත්තටම එදා තිබ්බ ජිවිතේට වඩා ගොඩක් ලස්සන ජීවිතයක් අද මට විශ්ව මාතාව ලබා දීලා තියෙනවා ..ඉගෙනීම ගත්තත්,ආදරය අතින් ගත්තත් දැන් ඉන්නෙ සෑහෙන්න සාර්ථක වෙලා❤.ඉතින් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏❤️✨️.
@dancespot5058
@dancespot5058 19 күн бұрын
11.11 ටමද ලිවුමක් ලියන්න ඕනේ.දැන් ලිවුවොත් ප්‍රශ්නයක් නැද්ද
@dilkinethmini7161
@dilkinethmini7161 21 күн бұрын
2024 AL විභාගෙන් AAA+ අරන් දිස්ත්‍රික් පලවෙනිය වීමට උදවු උන විශ්ව මාතාවට ගොඩක් ස්තූති❤️😊මන් දැන් ගොඩක් සතුටින්
@nishanthaperera722
@nishanthaperera722 19 күн бұрын
කායික සහ මානසික හොද සතුටු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තියන එක ගැන මට සතුටුයි ,විශ්වශක්තියට ස්තුතියි ❤❤❤
@DulanyaGamageGamage
@DulanyaGamageGamage 22 күн бұрын
මානසිකව වැටුනාම මෙ චැනල් එකේ වීඩියො බලන මම 🥺❤️thank you universe in you❤️🌻
@hirunijayarathna9063
@hirunijayarathna9063 20 күн бұрын
2025 A/l exam එකට AAA results එකක් ලබා දී මාව Colombo medical faculty එකට select කරලා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙමි.❤❤❤❤
@ShakyaMathangasinhe-cj6yw
@ShakyaMathangasinhe-cj6yw 20 күн бұрын
Sirwtm select unot mt rp ekak denna
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 19 күн бұрын
ජීවිතය සතුටින් ඉන්න ලබා දුන් විශ්වයට ස්තුති 🙏🙏 ඔයාහරිම ලස්සනයි. සොබාදහම තුල ලස්සන මැවීමක්. ❤❤
@universeinyou
@universeinyou 19 күн бұрын
✨💜🙏🏻🌍
@ShashikaRuwani-kh7lk
@ShashikaRuwani-kh7lk 22 күн бұрын
මම අද මගේ අම්මාට මේ ගැන දවල් කියලා දිදී ඉදියේ ....එද්දි ඒ ගැන අක්කි විඩියෝ එකක් දලා🥺විශ්ව මතාවට ස්තූති වේවා❤....
@Beargurrlll1234
@Beargurrlll1234 20 күн бұрын
මට azra අක්කිව මුණ ගස්වපු ආදරණීය විශ්ව මාතාවට ගොඩක් thanksss ❤❤❤❤
@nishanthaperera722
@nishanthaperera722 19 күн бұрын
හරිම සතුටුයි මට අද දවසේ මට ඕනේ ලැබුනා, ඕන දේවල් මොනවද කියල මම දැන් දන්නවා, විශ්වශක්තියට ගොඩක් ස්තූතියි ,
@nimeshipeiris7153
@nimeshipeiris7153 23 күн бұрын
මම ගිය අවුරුද්දෙ 11.11 ඉල්ලපුදේ මේ අවුරුද්දෙ පෙබරවාරි වල ඒ ව්දියටම උනා. ස්තුතියි ව්ශ්වය🙏
@heshanisewwandi593
@heshanisewwandi593 20 күн бұрын
2023.11.11 11:11ට මම කරපු ප්‍රාර්ථනාව ඒ විදිහට ම ඉශ්ට උනා❤ මට හිතාගන්න බැරි තරම් සතුටක් දැනුනා. ඇත්තටම low of attraction කියන්නෙ පුදුමාකාර දෙයක් . මායාවක් වගේ . ඒ දේ නිතර විශ්වාස කරනකොට ඇත්තටම ඒ දේ ජීවිතයට ආකර්ශණය වෙනවා❤ thank you universe ❤❤
@dasunichathupama7970
@dasunichathupama7970 19 күн бұрын
මේ පාර exam එකටත් A+ හැම එකටම මට ලැබුනා !..... මං හැමදේම සිතන පතන අයුරින් සපල වුණා ! මගේ ගෙදර අයද නිරෝගී දිවියක් ගත කරනවා දැන්...!මගේ නංගි OL exam හොදටම passe උනා !!!❤විශ්වයට ස්තුතියි ❤
@Amila_suresh
@Amila_suresh 23 күн бұрын
මේ චැනල් එක හම්බුන දවසෙ ඉදන් මම ස්ක්‍රප්ට් කරන්න පටන්ගත්‍ත දවසේ ඉදන් අද වෙනකම්,මගේ ෆෝන් එකෙන් සහ අනෙක් විදි වලින් මම 11:11 සෑහෙන වාරයක් දැකලා ඇති screen shot ගොඩක් තියෙයි.. මම මේ චැනල් එකට set උනේ 27k වලදි.. හැමදාම දැන් මම දවස පටන් ගන්නෙ ස්ක්‍රප්ට් කරලා..මොකක් හරි හදිසි ගමනක් උදේ පාන්දරම යන්න සෙට් වෙලා ස්ක්‍රප්ට් කරන්න බැරි උනොත් මට නික්ං මොකක්ද වගේ දවසෙම... මොනා උනත් තැන්ක් යූ අක්කා.. මේ වගේ දේවල් කියලා දෙනවට..💮
@piyukasthuriarachchi571
@piyukasthuriarachchi571 23 күн бұрын
හැමදාම 11:11 පේනවා....මට මාර විදිහේ පොසිටිවිටි එකක්...එනර්ජි එකක් එනවා....නිතරම පෙන්න පටන් ගත්ත දවසේ ඉදලා අද වෙනකන් කවදාවර්හ් කොච්චර අමාරු දෙයක් උනත් පොසිටිව් මයින්ඩ් එකකින් ඉන්න හම්බවෙනවා.......thank u universe and my angel azraa akki🤍🤍🤍🤍🤍🥰
@දිලුmnk
@දිලුmnk 22 күн бұрын
අනේ මැණික danne නැති නිසා අහන්නේ එහෙම nmbr දකින්නේ කොහොමද කියන්නකෝ. හීනෙන් දකින පේන ekada නැත්නම්??? Plz kiynnko
@WathsalaUdayangani-z7l
@WathsalaUdayangani-z7l 22 күн бұрын
නෑ මන් හිතන්නෙ එයා කියන්නෙ එයා දකින දේවල් ගැන වෙන්න ඕනෙ... ඔයා හිතන්නකො ඔයා වෙලාව බලද්දි එතන 11:11 දැක්කා කියලා ඒ වගේ ඔයා මොකක් හරි දෙයක් කරන්න යද්දි එතන් ඒ වගේ දෙයක් ලියල හරි තියෙනවා නම් ඔයා ඒක අහම්බෙන් දකිනවා නම් ඔයාට ඒක අහම්බෙන් දකින දෙයක්නෙ ඒක තමයි ඔය 😐
@sjnsnsnkjsjs1401
@sjnsnsnkjsjs1401 20 күн бұрын
2024Al විබාගෙ හොදින් සමත් වී විශ්වවිද්‍යාලයීය වරම් හිමි කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤😊
@MalshiHewarathgamage-wy9is
@MalshiHewarathgamage-wy9is 20 күн бұрын
මගේ අම්මගේ පරීක්ෂණයේ කිසිම ප්‍රශ්නනයක් නැතිව සාර්ථකව ඒ පරීක්ෂණයද නිම කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤❤❤
@NisansalaNisansalasubodini
@NisansalaNisansalasubodini 19 күн бұрын
මම දැන් ගොඩාක් ලස්සනයි සුරංගනාවියක් වගේ ❤️විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ❤
@Dimplegirl1111
@Dimplegirl1111 23 күн бұрын
2024 උසස්පෙල විභාගයෙන් විශිෂ්ට A සාමාර්ථ 3ක් ලබාගෙන මොරටුව විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර විද්‍යාව අධ්‍යන පීඨයට ඇතුලත්වීමට මා විසින් සුදුසුකම් ලැබුවා.මගෙ පවුලෙ අය මං ගැන ගොඩාක් සතුටින් ඉන්නේ🥺❤️....විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති❤️🌏🌌💐🦋✨
@Chathumitharushika
@Chathumitharushika 23 күн бұрын
Congratulations dear❤
@Dimplegirl1111
@Dimplegirl1111 23 күн бұрын
@@Chathumitharushika Thank you soo much❤️🦋✨
@jayamindiniwickramasinghe
@jayamindiniwickramasinghe 23 күн бұрын
@@Dimplegirl1111 here you are definitely ❤️❤️❤️❤️
@chathushikabhagya2388
@chathushikabhagya2388 22 күн бұрын
Dr oyge name ek udin tynnet 11:11
@Dimplegirl1111
@Dimplegirl1111 22 күн бұрын
@@chathushikabhagya2388 yes yes❤️☺️
@MisalAbayasiriwardhana
@MisalAbayasiriwardhana 21 күн бұрын
ලංකාවේ මම ආසම වගේම සෑම ලමයෙක් ම කැමති යන්න පේරාදෙණි campus එකට යන්න ලැබුණු rusult එක ගැන මම නිහතමානී සතුටක් ඇති කරලීමට සැලස්වූවාට විශ්ව මාතාවට ස්තුතියි වන්ත වෙත්වා..................❤❤❤......... විශ්වයට ආදරේ කරන ඒවගෙම විශ්වය ගැන දේවල් හොයන මට ඉස්සරහ අධ්‍යයන කටයුතු AL exams මගේ හිතන පතත විදිහට ඉෂ්ට කරපු විශ්වයට බොහොමත්ම ස්තූති වන්තවෙත්වා..............❤❤❤❤
@senafernando1039
@senafernando1039 19 күн бұрын
මේ මාසේ මගේ එක්සෑම් එක හොදට කරගන්න ලැබිලා මට colombo university එකට යන්න ලැබේවා!
@Pawii-u2h
@Pawii-u2h 20 күн бұрын
Thank you universe ❤️✨ 2024 උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ 3ක් සමග සරසවි සිහිනට සැබෑ කල විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..🍃❤️
@Imeshaimeshapramodani
@Imeshaimeshapramodani 22 күн бұрын
2024/11/11 ඇඩ්මිශන් එක අරන් 2024/11/25 A/L exam එක ලියන මට Acc - A Econ - A Bs - B District Rank 86 ( A2 B1 ) ලබා දුන්.. 1st shy එකෙන්ම කොළඹ විශ්ව විද්‍යාල වරම් ආකර්ශනය කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@MyDigitalDiary-c1q
@MyDigitalDiary-c1q 22 күн бұрын
🥰💗
@dulmirataba10
@dulmirataba10 20 күн бұрын
Komd rank ekath guess kree...oya me prad liynne😳
@LuckyOleanderFlower-ne7yo
@LuckyOleanderFlower-ne7yo 20 күн бұрын
❤❤
@dancespot5058
@dancespot5058 19 күн бұрын
මන් කරපු පින් ආනිසංස බලෙන් අද දවස ඉවර වෙන්න කලින් මේ දේ මගෙ ඇස් වලට වට්ටපු විශ්ව මාතාවනි.ඔබට ගොඩක් පින් ❤😊
@DinethiNikeshila
@DinethiNikeshila 22 күн бұрын
2024 november 25 තිබූ උසස් පෙල විභාගයෙන් A-3 ලබාගෙන ඉහල ප්‍රතිඵලයක් ලබා ගැනීමට ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට ගොඩාරියක් ආදරෙයි ගොඩක් ස්තූතියි 🥰
@sashii0106
@sashii0106 20 күн бұрын
මගේ පවුලේ සතුට සමගිය හැම කරදරයක් ම දුරු වෙලා සතුටින් ඉන්න ලැබේවා 🥺✨
@hirunlakshan96
@hirunlakshan96 19 күн бұрын
මට ලබන අවුරුද්දේ 0/l විබාගයට A 9ක් ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවද හැමෝම...❤
@AsanthiPerera-es9hg
@AsanthiPerera-es9hg 19 күн бұрын
❤❤
@music_with_aesthetic.
@music_with_aesthetic. 20 күн бұрын
මගෙ හොදම යාලුවගෙ ඇනිවසරියත් හෙට එයාටත් ලස්සන දවසක් වෙන්න කියල ප්‍රාථ්තනා කරන ගමන් ඔයාල හැමොටමත් හෙට ලස්සන දැනෙන හිත පතන හැමදේම ඉශ්ට වෙන දවසක් වෙන්න කියල ප්‍රාථ්තනා කරනව 💗😌
@sanojrasithalakshan5781
@sanojrasithalakshan5781 20 күн бұрын
@@music_with_aesthetic. congratulations 🧡
@sewminiDevindya-v9l
@sewminiDevindya-v9l 19 күн бұрын
Happy aniversarya
@Samkjhga
@Samkjhga 20 күн бұрын
🔮💫⭐2024 a/l exam එකෙන් ඉහළින්ම pass වෙලා මන් කැමත්තෙන් ගොඩාක් කාලයක් බලාපොරොත්තුවෙන් හිටපු degree එක....🌟මම කැමති university එකේම...🌟කරන්න ලැබුනට විශ්වයට ගොඩක් ස්තූතියි......🔮💫⭐
@navodyas_diary
@navodyas_diary 19 күн бұрын
11.11 දවස ඉවරවෙන්න කලින් මේ වීඩියෝ එක දකින්න ලැබුන එකට විශ්වයට ගොඩක් ස්තූති!
@chathuniishanga
@chathuniishanga 23 күн бұрын
අක්කී ඔයා තමා මගේ ලොකූ ටීච...මම විශ්වාස කරනවා... මගේ පියවි ඇහැට පේන මගේ gurdian angel ඔයා... මොකද ඒ තරමට ලොකු වෙනසක් මගේ ජීවිතේට ඔයා කරා... කොච්චර ඔයා මාව guide කරනවද කියනවනම් ඔයාගේ videos ආයි ආයි බලනවා...සමහර ඒවා කට පාඩම් අක්කී ❤❤❤
@universeinyou
@universeinyou 23 күн бұрын
Gdk adarei hamadama sathutin inna 🌼✨🌍🙏🏻💜
@dinushachaminda3992
@dinushachaminda3992 19 күн бұрын
හැමදාම හැමෝටම හොදක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. අද කියන්නෙ මේ මාසෙ එක දවසක් විතරයි.තමන්ගෙ හීන වෙනුවෙන් පුළුවන් තරම් මහන්සි වෙන්න.අනිත් අයගෙ දියුණුව දැකලා සතුටු වෙන්න.මට කියන්න තියෙන්නෙ එච්චරයි.🙂💐
@mvldexter8665
@mvldexter8665 20 күн бұрын
2025 A/L exam එකෙන් 3As අරගෙන මාව පේරාදෙණිය ඉංජිනේරු පීඨයට select කර දුන් විශ්ව මාතාවට මම ස්තුතිවන්ත වෙමි❤
@Kawya_14
@Kawya_14 23 күн бұрын
මේ මාසෙ තියෙන ඒලෙවල් විභාගයෙන් මාව කොහොම හරි විෂයන් තුනම සමත් කරලා දුන්නාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 🙏🥺🦋🌿
@SunethraGamage-f9t
@SunethraGamage-f9t 19 күн бұрын
හැමකෙනාගෙන බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට කරලා දුන්නට විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤❤
@KumariChandrasekara-nb3xl
@KumariChandrasekara-nb3xl 23 күн бұрын
මගෙ ජීවිතේ වෙනස් කරපු ඒ සුරංගනාවි දැන් අවුරුදු එක හමාරක් විතර ඔයාගෙ වීඩියෝස් දැකලා මගේ ජීවිතෙ පුදුම විදිහට වෙනස් වෙලා ගොඩක් ස්තූතිවන්ත වෙනවා අක්කි ඔයාට 😊🖤
@Maheshika_Piyumali
@Maheshika_Piyumali 20 күн бұрын
11:47 ආදරණීය විශ්වයට ස්තූතියි මේ පිළිබදව දැනගැනීම සැලැස්ස්වීමට ❤️
@YashodaMuthuHettige
@YashodaMuthuHettige 19 күн бұрын
නරක නපුරු මිනිසුන් මගෙන් ඈත් කරලා මගේ සියලුම බලාපොරොත්තු වලට යන්න උදව් කරපු විශ්ව මාතාවට ගොඩක් ස්තූති 🎉❤😍
@Sehuwa111
@Sehuwa111 22 күн бұрын
මේ දවස් ටිකේම එක දිගට මම 11:11 දැක්කා, අදත් 11:11 දැක්කා තුන් පාරකට වඩා...මම බලාපොරොත්තු වෙන හැම යහපත් ප්‍රාර්ථනා මෙන්ම මගේ ආදරයත් මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.... මගේ වගේම අනෙක් සියලූම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ☄️💗 Thank you Azra!
@shashiprabha71
@shashiprabha71 22 күн бұрын
ඔයා නම් පුදුමයි. මාර කෙනෙක්🥺 ලිපිය ලියා තියෙන්නේ මට ඕනි විදියටමයි දැක්ක ගමන් මට පුදුම හිතුනා ඒ වගේම මාර සතුටුයි අක්කෙ අස්රා, ඔයාට ගොඩාක් ස්තූතියි♥️♥️
@gmds1800
@gmds1800 20 күн бұрын
මට මගේම නිවසක් ,වහනයක්,money diposit එකක් ,සහ මං බලාපොරොත්තු වෙන ලස්සන ජීවිතය ලැබීම ට අවස්තාව ලැබීම වෙනුවෙන් විශ්ව මාතවට ස්තූති වේවා🎉❤
@Roserain11
@Roserain11 20 күн бұрын
මට 2024 A/L විභාගයෙන් A 3k ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි !!!🙏🙏🙏🙏❤❤❤❤❤☺️☺️
@ShanikaMadushani-cf9pl
@ShanikaMadushani-cf9pl 22 күн бұрын
මම ගිය අවුරුද්දේ මේ කාලයේදී අහම්බෙන් මේ වීඩියෝ බලන්න ගත්තෙ මමත් 11.11 කරන්න කියපු විදියට manifesting කලා අද මට හැමදේම ඉක්මනටම ලැබිලා තියෙනවා මේ දේවල් විශ්වාසයෙන් කරන්න .azra universe in you ගොඩාක් ස්තූතියි❤❤ඒ වගේම අදරනීය විශ්ව මාතාවට මට ඒ හැමදෙයක්ම ලබදුන්නට අනේක වාරයක් ස්තූතිය 😊
@ChaanaKariyawasam
@ChaanaKariyawasam 19 күн бұрын
විශ්ව ශක්තියේ බලයෙන් විශ්ව මාතාවගේ ආශිර්වාදයේ බලයෙන් උසස් පෙළ විභාගය ලියන මාගේ දරුවාගේත් ලංකාවේ සියළු දරුවන්ගේත් සියළුම යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා
@chathunimanthi8907
@chathunimanthi8907 22 күн бұрын
ආදරේ නිසා දුක් විදින හැමෝමටම මානසික සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි11:11 thank you mother universe 🙏❤
@rameskavindu241
@rameskavindu241 22 күн бұрын
❣️🙂
@prabathprabath3055
@prabathprabath3055 23 күн бұрын
මේ වගේම video එකක් බලලා ගිය අවුරුද්දේ කරපු ප්‍රාර්ථනාව මේ අවුරුද්දේ දැන් වෙනකොට ඉටු වෙලා. Thank you universe ❤....
@LakshanRavindu-xx3pk
@LakshanRavindu-xx3pk 19 күн бұрын
මට මේ වීඩියෝවෙන් වටිනා නොදන්නා ගොඩක් දේවල් දැන ගැන්නා ලැබුනා. මට මේ වීඩියො එක ශ්වණය කිරීමට ලැබීම පිලිබදව විශ්වයට ගොඩක් ස්තූතියි..🙏💐🥀, අක්කිටත් ගොඩක් ස්තූතුයි.. යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා..❤🎉🎉💐🥀🏆❤️🌺🙏🌎
@Bollywoodworld2024
@Bollywoodworld2024 23 күн бұрын
Thank you azraa❤❤ ඔයා මට මේ භවයේ හමුවුණු හොඳම හමුවීමක්
@DinethiNikeshila
@DinethiNikeshila 22 күн бұрын
මන් යාලු වෙලා ඉන්න මගේ පිරිමි ලමයා ගොඩාරියක් හිත හොද කෙනෙක් වෙලා හිත රිදෙන්නැති වචන නොකියා යහපත් කෙනෙක් කරලා අපි දෙන්නට ගොඩක් ආදරෙන් ඉන්න ලැබිලා අපේ ගෙවල් වල කැමැත්ත හම්බෙලා රන්ඩු නැතුව ආදරෙන් ඉන්න ලැබුනු එකට විශ්ව මාතාවට ස්තූතියි😘🌍
@AyomiKwt
@AyomiKwt 19 күн бұрын
මගේ සියලුම සිහින සැබෑ කරාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤
@TharuThilakarathna-l5f
@TharuThilakarathna-l5f 23 күн бұрын
අක්කිගෙ වීඩීයෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න තරමක් ... 😊❤
@nadeekapriyadarshani8814
@nadeekapriyadarshani8814 21 күн бұрын
2024 A/L විභාගයට A සමාර්ථ 3ක් ලබා දී සරසවි වරම් ලබා දුන් විශ්ව මාතාවට මා ස්තූති වන්ත වෙමි.
@Silentkiller1234-f7r
@Silentkiller1234-f7r 19 күн бұрын
මගේ මෙන්ම අනෙකුත් සියලු දෙනාගෙත් ප්‍රාර්ථනා ඉෂ්ඨ කළාට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤
@HasiniDilesha
@HasiniDilesha 20 күн бұрын
o/l විභාගයෙන් මාව ඉහලින්ම සමත් කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 💗💐
@PrageeshaLiyanage
@PrageeshaLiyanage 22 күн бұрын
2025 වර්ශයෙදී ආචාර්‍ය උපාදිය හැදෑරීමට අවස්තාව ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ! ස්තූතියි! ස්තූතියි !!! 💜
@kavindibandara-w6f
@kavindibandara-w6f 19 күн бұрын
මට මේ වීඩියෝ එක දකින්න ලැබුනාට මම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති කරමි 🙏❤️
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 37 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 5 МЛН