VCD 009_At the Opening ceremony of Mahapola at Meeregama Part 01

  Рет қаралды 40,106

jrjayewardenecentre

jrjayewardenecentre

Күн бұрын

Пікірлер: 71
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
Compared to today's rulers, he was a towering and an outstanding figure. A great leader.
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
I was lucky to see him with my own eyes when he was living
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
People blame him for brining open economy and the executive Presidency. After more than 40 years and many leaders both systems are continuing. This shows that he was right.
@dushanichamindikachandrasi6864
@dushanichamindikachandrasi6864 2 жыл бұрын
හොඳ දැක්මක් තිබුන නායකයෙක්...රටකට ඕනි ඒ වගේ හොඳ දැක්මක්, දැනුමක් තියෙන නායකයෙක්...තමන් හදාගත්ත බලයවත් අයුතු ලෙස භාවිතා නොකල කෙනෙක්...ඉන්න ආත්මෙක ට පිං අනුමෝදන් වේවා!
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
අම්මො ඒක තමයි ඉන්දියාවට රට පාවලා දෙන්න ගියෙ
@dineshjayasekara8373
@dineshjayasekara8373 Жыл бұрын
​ මොකක්ද පාවලා දුන්නෙ Jvp එකේ එවුන් බෝම්බ ගහපු එක කතා කලොත් නරකද පසුගිය අරගලයට මුවා වෙලා මුළු පාර්ලිමේන්තුව අල්ලන්න ගියේ ඔහොම තමයි කාලකණ්ණි
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
@@dineshjayasekara8373 අනෙ බූරුවො ඉගෙනගෙන නැති උනාම ඔහොම තමා මෙලො දැනීමක් නෑ 😪 මෙ පකයා ඉන්දු ලංකා ගිවිසුම හරහා ලංකාව ඉන්දියාවේ කොලනියක් කරන්න හදපු එකෙක් ඒකට විරුද්ධව ජවිපෙ අවි ගත්තා මූ පරයට විරුද්ධව. උබ දන්නවද මුගෙ ඒ කාලකන්නි වැඩෙ නවත්තන්න විශ්ව විද්‍යාල කොල්ලො 60000 මැරුණ. නිදහස් වෙළෙඳ ක්‍රමය හරහා රටෙ සංස්කෘතිය විනාශ වීම , නිදහස් අධ්‍යාපනය නැති කිරීමට කටයුතු කිරීම , මුදල් හොරා කෑම , ජාතිවාදය (කලු ජූලිය) , යාපනය පුස්තකාලය ගිනි තැබීම කොහොමද උබෙ නල්ලමලෙ විරුවෑ වැඩ හරියට පොතක් කියවලා නැති ඉගෙනගෙන නැති උනාම උබලෑ චන්ද ගන්න ලේසියි ඇයි ඉතිං මොළයක් නෑනෙ 😂 ජවිපෙ ගැන උබමට සහතික දෙන්න එපා අපි කොහොමත් JVP තමයි. මී හරක් තූ නොදකින්
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
@@dineshjayasekara8373 අරගල කලෙ උබෙ අම්මෑ හුත්ත කහනවට කියලා හිතුවද කැරියෝ. උබ දන්නවද ලංකාවේ අහස ඉන්දියාවට වික්ක කියලාවත් 🤬 ඒවට අරගල කරන්නැතුව මොනාද පකො කරන්නොන. කන්න නෑ බොන්න නෑ පොහොර නෑ 😪 උබනම් ගූ හරකෙක් බං 😂😂😂😂
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
@@dineshjayasekara8373 තරුණයෙක් වශයෙන් රටෙ අනාගතය නිසැකවම බාර දිය හැක. මෙච්චර බදු ගහලා සනිපිරක්ෂක තුවා වලට ඉදන් 60% බදු ගහලා තව ඇරපන් කියන්න තරම් සිපයියෙක් උනු එකට මාගෙ උත්තමාචාරය
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
A very large percentage of families in Sri Lanka are living well today due to his policies including benefits that resulted in opening the economy.
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
You are correct
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 3 жыл бұрын
නිවන් දකිත්වා මේ වගේ නායකයෝ යලි බිහි වන්නේ නැත
@shilpaalalitha5535
@shilpaalalitha5535 3 жыл бұрын
He had been such a great person that my father once said he would have named me Junius Richard if I was a boy and if I was born 10 years later. May he RIP.
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
He was a Gentleman and a Statesman
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
His election theme in 1977 was building a 'Just Society' I still have with me a green coloured stamp issued to commomerate his victory.
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
Easily our greatest post independence leader. An inspirational personality. He saved the Country from starvation, s stagnant economy and autocratic rule.
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
True.
@dmrhemal1371
@dmrhemal1371 3 жыл бұрын
JRJ created a legacy and a new standard for future politicians but none of his successors matched him.
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
මෙවැනි දක්ෂ, බුද්ධිමත්, දැක්මක් සහිත නායකයන් අද නෑ. ඔහු ලංකාව දියුණු කරලා හැම මිනිසෙකුගේම ජීවන තත්වය උසස් කලා.
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
විවෘත ආර්ථිකය ආවයින් පස්සේ ලංකාවේ දේශීය කර්මාන්ත ඔක්කොම විනාශ වුණා නේද? 83 කලු ජූලිය පටන්ගෙන ප්‍රභාකරන් ශක්තිමත් කරලා ජවිපෙ තහනම් කලේ
@dineshjayasekara8373
@dineshjayasekara8373 Жыл бұрын
කරුමෙට උතුරේ යුද්ධය සහ දකුණේ භීෂණකාරී තත්ත්වයක් මැදින් රට පාලනය කරන්න සිද්ධ උනේ
@prasanthadealwis2547
@prasanthadealwis2547 6 жыл бұрын
ග්‍රේට් ලීඩර්.... ද පීපල් හූ ක්‍රිටිසය්ස් හිම්, නොට් ඉවන් සීන් හිම්,
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
ඔව්. ඉතාමත් උතුම් වැදගත් නායකයෙක්.
@krishanthivitharana7512
@krishanthivitharana7512 5 жыл бұрын
Oba thuma godak pinwantha rajak .
@kumarasirifernando5074
@kumarasirifernando5074 2 жыл бұрын
මොහු ලංකාවට රූපවාහිනි හඳුන්වාදී සමාජය ලෝකෙට විවෘත කළා. නිදහස් වෙළඳ කලාප ඇතිකලා,ආර්ථිකය දියුණු කරමින් ලංකාවේ සියලු දෙනාගේ ජීවිතය සාර්ථක කරගන්න වටපිටාව සාදා දුන්නා.
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
ඔව්. නිදහස් වෙළෙඳ ක්‍රමය නිසා රටට අනවශ්‍ය භාණ්ඩ හා සේවා ගලා ආවා. සංස්කෘතියට #හිකෙ උනා ඉන්දියාවට ලංකාව පාවලා දෙන්න ගියා තව තියනවා හොද වැඩ කලු ජූලිය , යාපකයෙ පුස්තකාල ගිනිතැබීම වගෙ
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
Ada meweni nayakayek nethi eka rate avasanawa...ithamath buddimath, dekmak ethi daksha, awanka deshapremi nayakayek
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
You are right
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
මූව දැක්කහම මතක් වෙන්නෙ , ) කලු ජූලිය )8889 මිනිමැරුම් )ඉන්දු ලංකා ගිවිසුම )විදායක ජනාධිපති දූරය ) පළාත් සභා ... ) දූෂිත මැතිවරණ )රටෙ සංස්කෘතිය විනාස කරපු නිදහස්වෙළදපොළ ක්‍රමය වලටත් හෙන ගහපන් 🎉
@cocococo7089
@cocococo7089 4 жыл бұрын
සමහරක්ගේ අදහසට අනුව ලංකාව තනිව ස්වයංපෝෂිත රටක් කල හැකියි. නමුත් අප පිළිගන්නට අකමැති සත්‍ය කරුණ නම්, ලංකාව යනු නවීන කර්මාන්ත සඳහා අවශ්‍ය තෙල්, යකඩ, තඹ, රිදී වැනි ඛනිජ වලින් හිඟ දුප්පත් රටක් බවයි. අපට තනියෙන් කල හැක්කේ කෘෂිකර්මාන්තය පමණි. නමුත්, කෘෂිකර්මාන්තයෙන් පමණක් රටක් ස්වයංපෝෂිත කල හැකිද? ලංකාව වැනි රටක් පොහොසත් කල හැක්කේ ලෝකයේ අන් රටවල් සමග එක්ව කටයුතු කිරීමෙනි. ජේ.ආර්. ආර්ථිකය විවෘත කලේ එවැනි දෙයකටයි. අද රටේ ප්‍රධාන අදායම් මාර්ග වී ඇති සංචාරක ව්‍යාපාරය, විදේශීය සේවාව, ඇඟලුම් කර්මාන්තය වැනි දේ අපට විවෘත ආර්ථිකයෙන් ලැබුණු දේවල්ය. අද ලංකාවේ නැව් නිෂ්පාදනය කරනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය ලෝහ ගෙන්වන්නේ පිට රටින්. මෙවැනි වටපිටාවක් නොතිබුනා නම් අද සිදුවන්නේ අපේ තරුණ තරුණියන්ට රැකියා විරහිතව දුප්පත් කමේ සිර වී සිටීම පමණයි.
@dkdkdsnndj7876
@dkdkdsnndj7876 6 жыл бұрын
Ma manussaya hinda tamai ubala ada kala bila inna nattan kuburu kotan kapalla.
@prabakrankathirvel6768
@prabakrankathirvel6768 2 жыл бұрын
J yar
@senarathpe4742
@senarathpe4742 5 жыл бұрын
Only one grate leader in political history in Sri lanka
@Rose-dh3ec
@Rose-dh3ec 3 жыл бұрын
OH yeah 1983 our follow citizens innocent men, woman and children got MURDERED innocent woman got RAPED. He Was executive prasitant of the country He did nothing to stop. crime against humanity.go research BACK JULY you learn.
@kumarasirifernando5074
@kumarasirifernando5074 3 жыл бұрын
මොහුගේ උපන් දිනය වන සැප්තැම්බර් 17 ඔහුට ගරු කිරීමක් හැටියට ජාතික නිවාඩු දිනයක් බවට පත් කල යුතුයි.
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
ඉන්දියාවට ලංකාව පාවලා දෙන්න ගියපු නිසාද
@srilanka421
@srilanka421 4 жыл бұрын
71 මැතිනිය හොදට කරගෙන ගිය රට මුන්නැහැ විවෘත අර්ථකයක් කියලා සිහින ලොකයක් පෙන්වා 77 පලනය ට ගත්තා රට ණය ගොඩක් බවට පත් උනා දෙශිය කර්මාන්ත ශාලා වැහුනා රට යුධ පිටියක් කලා හින්දු ලංකා ගිවිසුම ගැහුවා .83 ඡුලි කලබල මුන්නැහැලාගේ වැඩ තමයි විඡෙ වීර සහොදරයා ගෙ පිට දලා රඡයෙ ආරක්ෂක අංශයේ නිලධාරින් ගෙ පවුල් වල සාමාඡිකයො මැරැවා . භිෂණය වැපුරැවා
@samurdhisamaradiwakara9904
@samurdhisamaradiwakara9904 4 жыл бұрын
මැතිනිගේ ක්‍රමේට දියුනු වෙච්ච රටවල් ලෝකේ නැහැ..මැතිනි අනුගමනය කලේ පැරනි රුසියාව , චීනේ අනුගමනය කරපු කොමියුනිස්ට් සමාජවාදී ප්‍රතිපත්ති..චීනේ රුසියාවත් ඒ ප්‍රතිපත්ති වලින් අයින් වෙලා විවුර්ත ආර්තිකේට ගියා..අද රටේ ශක්තිමත් පුද්ගලික අන්ශයේ ව්‍යාපාර, විදේශ ආයෝජන ලැබුනේ ජේ ආර් නිසා..ඒ වගේම ජේ ආර් ලොකු වරදක් කලා විජේවීරව නිදහස් කරලා..
@srilanka421
@srilanka421 4 жыл бұрын
@@samurdhisamaradiwakara9904 රට යුධ්දයකට අරංගියා හිංදු ලංකා ගිවිසුම් ගැහුවා ලාම්පු කල ගෙඩි වගෙ චන්ද පවත්වලා කුට විදිහට රට පාලනය කලා ඔවා සාදාරනය කරන්ඩ පුලුවන් ද ? රටෙ දෙශිය නිෂ්පාදනය වැටුනා එදා ඉන්දියාව ට අපෙ රටින් කැලණි ටයර් යැවුවා උපාලි ෆියට් උපාලි මැස්ඩා වාහන හැදුවා යුනික් Brand සිනි කම්හල් වැහුනා ජෙ අර්⁣ ගෙ විවෘත අර්ථකයක් නිසා අම්බානෙක නය ගත්තා රටෙ නිෂ්පාදනය නැති උනා පිටින හැම දෙම ගෙන්වා ගත්තා අද ලංකාවේ මොනද නිෂ්පාදනය කරන්නෙ විවෘත අර්ථකයක් නිසා හාල් ලුණු හැම කැමක්ම රටින ගෙනාවෙ නැත්තං රටම සාගතෙ .
@Dp-op5li
@Dp-op5li 3 жыл бұрын
@@srilanka421 ane gobbayo tho hoyala balapn mathinige kale rata thibba hati...mathini hodata kala reddak..
@srilanka421
@srilanka421 3 жыл бұрын
@@Dp-op5li මම ගොබයා මෙ යලුවා ගොඩක් බුද්ධිමත් 🖤🖤
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
මේ උතුම් නායකයා නිසා අපි අද හොඳින් ජීවත්වෙනවා. 1977 මැතිවරණයෙන් මොහු පරාජය වුණ නම් සිරිමා බණ්ඩාරනායක එහෙම්පිටින්ම රට විනාසකරණව. ඇගේ හත් අවුරුදු සාපය මට හොඳට මතකයි. කී දාහක් තමන්ගේ දරුවන්ව බඩගින්නෙ තියන්න සිදුවුණාද ?
@thushararuwankumara5048
@thushararuwankumara5048 3 жыл бұрын
මුගෙන් පස්සෙ තමා රට කෑවේ
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
නෑ මූගෙ ඉදන් , උබලෑ ඔය කමෙන්ට් දාන්නෙ හරිහැටි කරුණු දැනගෙන ද බං 🙄
@pasindumithra5302
@pasindumithra5302 4 жыл бұрын
this is one of the unsuccessful politicians in our country....
@krishanthivitharana7512
@krishanthivitharana7512 5 жыл бұрын
Oba tjuma marata dayada karapu da dan enna aun unga budal waga thiyagan dagalanawa .
@krishanthivitharana7512
@krishanthivitharana7512 5 жыл бұрын
Mawa mathak karala danba oni unp ekata hapahada katana ayata
@troneypeiris8231
@troneypeiris8231 6 жыл бұрын
muuta kiyanna ona elara kiyala .. kalakanniya wasalayek wela mee lankawema ipadila hema athmayakma pau gewanna ona ape ratata karapu deeta ..
@jayanthasisirakumara3290
@jayanthasisirakumara3290 6 жыл бұрын
රට කාපු පාහරය...
@ThilinaRajinda
@ThilinaRajinda 6 жыл бұрын
ශ්‍රී ලංකාවේ අනේක උවදුරු කාලයන්වල පවා ආරක්ෂා වෙමින් නොනැසී පැවති ස්වයංපෝෂිත ආර්ථිකය විනාශ කරපු, රටේ අනන්‍යතාවය බටහිරයන්ට පහසුවෙන් ගොදුරු කරවීම පිණිස කටයුතු කල ජේ.ආර්. මෙරට අද මේ ඇතිවී තිබෙන අවුල් වියවුල් සියල්ලකම නිර්මාතෘ වෙයි. ලක් ඉතිහාසේ අපකීර්තිමත් පියවර රැසක් මොහුගේ කාලයේද ඉන්පසු වර්තමාන වික්‍රමසිංහ පාලනයේද දක්නට ලැබීම අභාග්‍යකි. බටහිර න්‍යායට ගැතිකම් කරමින් ඊට රට පාවාදුන් එවකට සෝවියට් සමුහාණ්ඩුවේ මිඛායෙල් ගො(ර්)බජෝබ්ගේ ශ්‍රී ලාංකීය මුහුණුවර මොහුය.
@sampathnilanthaperera4893
@sampathnilanthaperera4893 4 жыл бұрын
Small knowledge is dangerous.
@ThilinaRajinda
@ThilinaRajinda 4 жыл бұрын
​@@sampathnilanthaperera4893 Those who forget history are doomed to forget it. | ඉතිහාසය අමතක කරන අයට එය අමතක කිරීමට සිදුවනු ඇත.
@jonachavez485
@jonachavez485 3 жыл бұрын
Jr nattm adatath apita walawakarayanta konda namagena thama inna one. Hama minihatama swaadena wenna balayk dunne Jr. Eka hariyata karaganna bari wuna... Eeta passe apu desapalanaknayain hinda. Oyala me charitheta garahanawanm meh rata kawadawath diunu wenne ma
@pasindukanishka7504
@pasindukanishka7504 7 жыл бұрын
sarame gu giya neda
@geeth945
@geeth945 7 жыл бұрын
pasindu kanishka uba dakkada
VCD 009_At the Opening ceremony of Mahapola at Meeregama_Part 02
8:01
jrjayewardenecentre
Рет қаралды 4,3 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
RANI film trailer
3:12
Asoka Handagama
Рет қаралды 160 М.
Gamini Dissanayake 1994
3:29
Golden Voice Sri Lanka
Рет қаралды 10 М.
D.S. Senanayake on the success of Minneriya irrigation project
3:08
On The Street in Colombo 1
5:14
utpal marshall
Рет қаралды 80 М.
VCD 009_At the Opening ceremony of Mahapola at Meeregama_Part 03
8:13
jrjayewardenecentre
Рет қаралды 5 М.
HON D S SENANAYAKE  FIRST PRIME MINISTER OF SRI LANKA
19:38
anusha palpita
Рет қаралды 80 М.