No video

Lasantha Wickrematunge and Mahinda Rajapaksa`s phone Conversation

  Рет қаралды 152,077

lkleakes

lkleakes

7 жыл бұрын

phone conversation lasantha mahinda
mahinda rajapaksa lasantha wickrematunge phone conversation

Пікірлер: 322
@MuscleCook
@MuscleCook 29 күн бұрын
2024 Anyone? 😁
@sithumlakshan7088
@sithumlakshan7088 29 күн бұрын
🤟🤟🤟
@BacktoCeylonAsia
@BacktoCeylonAsia 29 күн бұрын
😁
@charithkolitha648
@charithkolitha648 27 күн бұрын
@Kavisha-drz
@Kavisha-drz 27 күн бұрын
😂
@KavishaPasindu
@KavishaPasindu 27 күн бұрын
Club wasanthge scene nisa kattiya mewath search krn nisa algorithm eken mewa up krnwa😁
@gamingab5946
@gamingab5946 29 күн бұрын
ලසන්ත මම හිතුවටත් වඩා අවංක, මිනිස්සු වෙනුවෙන් පෙනී ඉඳලා තියෙන මනුස්සයෙක්නෙ. රටේ ජනාධිපති ඒකාලේ මෙච්චර බටර් ගාද්දිත් මේ මනුස්සයා උගෙ ලෙවල් එක තියන් කතාකරානේ. කියන්න ඕන දේ කෙලින් කිව්වා. නැමුනේ නෑ. ඔයිට වඩා ඉතිං බැනගෙන කුණුහරප කියාගන්න බෑ හිනාවෙලා කතා කරාම.
@dushanjayasekera6995
@dushanjayasekera6995 13 күн бұрын
Sirawatma
@Jack-ex4ui
@Jack-ex4ui 29 күн бұрын
මේක උඩට ඇවිත් තියෙන්නේ මේ දවස් වල එකට හිටපු උන් තමා අරින්නේ කියන topic එකත් එක්ක 😂
@Ravindukanishka358
@Ravindukanishka358 29 күн бұрын
ඒ කාලේ මෙහෙම ජනාධිපතිගේ මූනට ගානට කියනවා කියන්නෙම ගැම්මක්....
@ABCD-SLk
@ABCD-SLk 27 күн бұрын
ගැම්ම උනෙ එකාලෙ ඉදලම බොරුවෙන් අන්දලා තිබ්බ වහල්ලුන්ට😂
@dileepaperera7748
@dileepaperera7748 26 күн бұрын
@@ABCD-SLkඋබලා වගේ ටකරමට කඩේ යන ගෝතයන්ට ඉතින් ගැම්ම රාජපක්ශ, සජිත්, රනිල් තමයි😂
@18memes87
@18memes87 27 күн бұрын
ලසන්ත කියන්නෙ මාර හයියක් තිබ්බ සුපිරි මාධ්‍යවේදියෙක්❤ මහින්ද කරපු වැඩේ නම් හෙනම අවුල්💔
@rajitha7493
@rajitha7493 25 күн бұрын
එක එක පෙන්දො වගේ සර් සර් කියාගෙන යන්නෙ නැති, ඩීසන්ට් , කොන්ද පණ තියන පොරක් ලසන්ත
@pubblack674
@pubblack674 22 күн бұрын
KZbin algorithm එකත් දන්නව අපේ එකාලට අවුරුදු දෙක තුනකට සැරයක් සමහර දේවල් මතක් කරන්න ඕන කියල... 😮
@chamara4833
@chamara4833 18 күн бұрын
😂 සති දෙකකට වරක්
@d.uthpalani3416
@d.uthpalani3416 17 күн бұрын
ඇත්ත😆
@user-er3uy8il5x
@user-er3uy8il5x 25 күн бұрын
හොදට මතක තියා ගන්න ළමයි ඔය ගෝෂා සද්දේ ඇතුලේ තමයි හොදම කථාව තියෙන්නේ කියලා 😂
@idusaralakmuthu-vd2oe
@idusaralakmuthu-vd2oe 22 күн бұрын
ඒක තේරෙනානම් ඇති 🚬🗿 Horu tv 😂❤
@senkadagala5634
@senkadagala5634 22 күн бұрын
අනිවාර්යයෙන් 😂
@RanshikaJayamanna2023
@RanshikaJayamanna2023 10 күн бұрын
😒😒
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 29 күн бұрын
Ado ඌ sir කියන්නේ වත් නැ හැබැයි 👍
@HarishookProduction
@HarishookProduction 29 күн бұрын
අන්න ඒකයි.මිනිහා මහින්දගේ සේරම දැනගෙන හිටියා...වැඩ වරදිනකොට ශොට් එක දුන්නා. හරි සිම්පල්...
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 24 күн бұрын
@@HarishookProduction අනිවාර්යයෙන් ,oi දැනට මැරෙන පාතාල කාරයෝ unta හිතවත් කම ඇති තිබුණු මිනිස්සු මැරෙන්නt owa යට මොනවා හරි තියනවා අපිට නොපෙනෙන
@senkadagala5634
@senkadagala5634 22 күн бұрын
කොන්දක් තිබ්බ මිනිහෙක් වෙන පිම්පියෙක් නම් මේවෙද්දි සර් සර් කියල සියවතාවක්
@samithagayashan9437
@samithagayashan9437 17 күн бұрын
යකෝ ඔව් බන්. ජනාධිපති කෙනෙක් එක්ක කරට කර කතා කරන මාධ්‍යවේදී යෙක් දැක්කමයි. කැබිනට් ඇමතිලත් කරට කර කතා කරන්නෙ නෑ මහී එක්ක.😮
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 17 күн бұрын
@@samithagayashan9437 ඒක නිසා තමයි ban maranna ඇත්තේt
@looswt299
@looswt299 24 күн бұрын
ලසන්ත ට බඩු පත්තු වුනේ ඇයි කියලා ඌ කතා කරන විදිහට තේරෙනවා
@kasun-chathuranga
@kasun-chathuranga 29 күн бұрын
KZbin algorithm එක මොකාටද එන්න හදන්නෙ ඒපාර. 😶ඇයි මේව මතක් කරන්නෙ ආපහු😅
@CarloLuvinski-qf1nn
@CarloLuvinski-qf1nn 29 күн бұрын
😂😂
@SL_Hiruwa_Online
@SL_Hiruwa_Online 29 күн бұрын
ඇල්ගොරිතම් එක මිනිස්සුන්ගෙ ඉල්ලුමට අනුව සපයනවා...ඒකයි අපිට සජෙස්ට් වෙන්නේ මේ පරන ඒවා... සරලවම,මිනිස්සු පරන සිද්දි හොයලා බලනවා..
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 28 күн бұрын
අපේ මිනිස්සුන්ට ඉක්මන්ට අමතක වෙනවා කියලා youtube එක දන්නවා😂
@kaveenvibhodha3074
@kaveenvibhodha3074 27 күн бұрын
😂
@saharanazeer342
@saharanazeer342 25 күн бұрын
මේ algorithm එකෙන් පෙන්නන්නෙ ලසන්තගේ මිනීමැරුමට සම්බන්ධ එක්කෙනාමයි club වසන්තටත් වැඩේ දුන්නෙ කියලා.
@doer6002
@doer6002 24 күн бұрын
කියන එක ජනාධිපතිට උනත් කෙලින්ම කියපු මිනිහෙක් ❤
@SL_Hiruwa_Online
@SL_Hiruwa_Online 29 күн бұрын
වරෙන් වරෙන්...කරලියට එන්න ඕන මාතෘකා මේවා...😌👍
@TayanisachithraSamarakoo-pk8to
@TayanisachithraSamarakoo-pk8to 19 күн бұрын
අනිවාර්යයෙන්
@chamara4833
@chamara4833 18 күн бұрын
මහින්දගේ මිග් යානා හොරකම ගැන නේද මේ?
@D.V.Lucky3294
@D.V.Lucky3294 29 күн бұрын
කොහොමද මහින්දගේ බටර් පාර..😂
@LR-kh7ty
@LR-kh7ty 29 күн бұрын
That's the talent 😂
@lordsj
@lordsj 28 күн бұрын
ඉස්සර කොරපු උන්ට ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැ කියන්න සාක්ෂි මෙවා
@SahanRathnayake-yj6jq
@SahanRathnayake-yj6jq 29 күн бұрын
මේව උඩ එන්නෙ මේ දවස්වල යන එකට ඉන්න උන්ම තමා අපිට අරින්නෙ කියන එක තහවුරු කරන්න වෙන්න ඇති😂
@WadithaGamage2
@WadithaGamage2 29 күн бұрын
වසර 7ට පෙර ඒවා උඩ ඇවිත් මොකෝ?
@sisiladilshanmadhusanka368
@sisiladilshanmadhusanka368 28 күн бұрын
මේක උඩට ඇවිත් තියෙන්නේ මේ දවස් වල එකට හිටපු උන් තමා අරින්නේ කියන topic එකත් එක්ක -copied-
@sandunrangana8437
@sandunrangana8437 28 күн бұрын
Aniwaryen... lasanthata kelewwa. Paw
@moviesforever8805
@moviesforever8805 24 күн бұрын
Love the fact he doesn’t call him ‘Sir ‘
@Jack-ex4ui
@Jack-ex4ui 29 күн бұрын
හොරකන් කරපු එකක් ගැන කියද්දී එක කපල පකේ මාධ්‍ය තමා😂.
@janukachathuranga6533
@janukachathuranga6533 28 күн бұрын
මේකෙ ඉන්න Track කාරයො කිව්ව නේද මේ Ai කියලා කොහෙද යකෝ Ai තිබුනෙ අවුරුදු 7කට කලින් 😂😂
@johnniewalker8186
@johnniewalker8186 28 күн бұрын
itath paranai meeka almost 20 years
@NimalChandra-xw8ez
@NimalChandra-xw8ez 26 күн бұрын
AI newei algorithm
@chamara4833
@chamara4833 18 күн бұрын
AI නෙවේ මහින්ද අන්තිමට කියන්නෙ එයාම රෙකොඩින් එක ඇත්ත කියලා
@blackstallion4739
@blackstallion4739 9 күн бұрын
Ai gena danuma madi wage...
@chamara4833
@chamara4833 9 күн бұрын
@@blackstallion4739 මහින්ද ඔය මිනීමරලාගේම් දීපු කාලේ Ai වලින් සිංහල තියා ඉංග්‍රීසි වොයිස්වත් ඩබින් කරන්න පුලුවන්කමක් තිබ්බෙ නැ. තාමත් සිංහල ඩබ් ලයින් එකට ගන්න ලේසි නෑ
@ireshakalankaYT
@ireshakalankaYT 7 күн бұрын
මේ වීඩියෝ එක දැන් උඩට එන්නෙ කවුරු හරි කට්ටියක් මේක සර්ච් කරලා බලලා තිය්නවා කමේන්ට් කරලා තියනවා ඒකයි මේක උඩට ඇවිල්ල තියෙන්නෙ.
@slmicro3857
@slmicro3857 6 күн бұрын
@user-se4jy4gw8v
@user-se4jy4gw8v 20 күн бұрын
ලසන්ත සර් කියන්නෙ වැදගත් , කෙලින් කතා කරපු මනුස්සයෙක්. ඒ වගේ කෙනෙක් මේ වෙනකොට හිටියනම් මහජනතාවක් හැටියට අපි මාර වා‍සනාවන්තයි. ඒත් ඒ මනුස්සය මරා ගත්ත
@chamara4833
@chamara4833 18 күн бұрын
මරා ගත්ත නෙවේ මුන් මැරැවා මේවා එලියට එද්දි
@nilanthaindika279
@nilanthaindika279 26 күн бұрын
හෙණ හතම ගහන්න ඕන ලස්සනට කරපු වැඩේට
@momentofsanjaya
@momentofsanjaya 29 күн бұрын
අඩේ මේවා Sujjest වෙන්නෙ ඇයි දැන්...
@LookingForAnAngel-xw7zd
@LookingForAnAngel-xw7zd Ай бұрын
මටනම් හිතෙන්නේ ලසන්ත නෙමෙයි ගෝටා කියලා අර ගොන් හිනාව 😅
@mariofernande7590
@mariofernande7590 27 күн бұрын
Lasanthiai gotai thamai
@NuwanAnjana-gh8nf
@NuwanAnjana-gh8nf 29 күн бұрын
ඇත්තටම කොහොමද එකපාරටම මේක උඩට ආවේ 😂
@Silbon854
@Silbon854 27 күн бұрын
සිරා ඈ...යමක් සිදුවෙමිනි පවතී වගේ
@pasinduvr
@pasinduvr 28 күн бұрын
ඇල්ගොරිතම් එක පොඩ්ඩක් අව්ල් ගිහිල්ලා 😂
@yasith_randu4465
@yasith_randu4465 26 күн бұрын
ow bn
@d.uthpalani3416
@d.uthpalani3416 17 күн бұрын
මුන් යූ ටියුබ් එකේ ඕව්නර්වත් මරයිද දන්නේ නෑ 🤣 යකෝ අපිට ඔහොම කරන්නේ කොහොමද කියලා😆🤣
@slmicro3857
@slmicro3857 6 күн бұрын
@@d.uthpalani3416 😂😂😂😂
@rasula
@rasula 28 күн бұрын
ඕනම ටික ඇහෙන්නෙ නෑ 😅
@chamara4833
@chamara4833 18 күн бұрын
මිග් කියන වචනෙත් තියනවා නේද
@SSumedha
@SSumedha Ай бұрын
යකූ යාලුවෝ නේ ඔක්කොම..... හැබැයි කොන්දක් තියං කතා කරනවා සර් කියලවත් කියන්නෙ නෑ....
@amodhyh6146
@amodhyh6146 29 күн бұрын
u mahindge yaluwek bn
@SSumedha
@SSumedha 29 күн бұрын
@@amodhyh6146 ඒකනෙ
@slchannel5558
@slchannel5558 29 күн бұрын
2024 meka balana aya 😮
@juderoshan6353
@juderoshan6353 Ай бұрын
මල්ලි ඇවිත් ...කෙළියා වවාගෙන කාපු අසරණ ගොවියන්ට...✔😪😪😪
@Shashika613
@Shashika613 29 күн бұрын
මේක මේ මිග් යානා කේස් එක නේද
@valuables
@valuables 3 күн бұрын
මජර දේශපාලනය 2024 න් පස්සෙ මේ රටේ නොතියමු ඒක මේ රටෙ අපෙ දරුවන් වෙනුවෙන් කරමු
@spacewalker6580
@spacewalker6580 20 күн бұрын
කාගෙද වුත්තෝ මේ නම කපන්නේ.. ඇයි උගේ නම හංගලා ගෝෂා ගෝෂා ගගා මෙක අප්ලෝඩ් කරේ..
@JGJANITH
@JGJANITH 16 күн бұрын
2024 ත් අහන එවුන් මේ කොනට
@slmicro3857
@slmicro3857 6 күн бұрын
😁😁😁
@maheshdhanushka7911
@maheshdhanushka7911 28 күн бұрын
මහින්ද ට දිට්ඨ ධම්මවේදනීය කර්මය පිටිපස්සෙන් එනව
@R_icky.19
@R_icky.19 28 күн бұрын
මහින්ද මාතිය ❤
@senarathweerasekara252
@senarathweerasekara252 16 күн бұрын
ඝෝෂාව දාන්නෙ මිග් ගනුදෙනුව ගැන කියද්දී ...
@masterg911
@masterg911 22 күн бұрын
"කාවහරි එහෙම එකෙක් අල්ලලා දෙන්න, මං ඌට වැඩේ දෙන්නම්" කියල මහින්ද කිව්වා.. ලසන්ත ඉතින් මහින්දගෙ මල්ලි ගෝඨාව අල්ලගත්තා.. ගෝඨා ලසන්තට වැඩේ දුන්නා..
@kGlankasri
@kGlankasri 18 күн бұрын
ලසන්තගේ වොයිස් එකෙන් සහ සිනහවෙන් ගම්‍ය වෙනවා ලොකු රහස් ටිකක් (මහින්දගෙ ) දන්නවා කියල. නිර්භීත මුවෙක් සහ හිවලෙක් අතර සංවාදයක් වගේ. පව් ලසන්ත. Who is lasantha,, හූ ඊස් ලසන්තා කියපු කෙනා මතකනේ
@lanka1285
@lanka1285 14 күн бұрын
ලසන්ත පවූ ඇත්තටම
@slmicro3857
@slmicro3857 6 күн бұрын
වටින ජීවිත ලෙයක හිරකලා 😢😭😭දේශපාලුවෝ 😞
@eshanpradeep5953
@eshanpradeep5953 4 күн бұрын
😅
@slmicro3857
@slmicro3857 3 күн бұрын
@@eshanpradeep5953 තාජුදීන් ,ලසන්ත,තීමා විතාරන නැති කලා රටට😥
@dushanlk392
@dushanlk392 24 күн бұрын
❤❤
@OfficialEworld
@OfficialEworld 28 күн бұрын
Trending 😂😂
@nkl_sl
@nkl_sl 29 күн бұрын
Ranil, Jayalath 😢
@danushkaviraj4427
@danushkaviraj4427 16 күн бұрын
Lasantha ❤❤❤❤
@mudithabandara8575
@mudithabandara8575 7 ай бұрын
අම්මෝ ඒක
@kavindukanchana9899
@kavindukanchana9899 28 күн бұрын
ගෝටා නේද ඒ ලසන්ත වගේ කතා කරන්නේ 😂
@slmicro3857
@slmicro3857 6 күн бұрын
😂😂😂😂
@user-go4if6sf9n
@user-go4if6sf9n 19 күн бұрын
උඩ එන්න ඕන කතා ❤
@sanethmarthos6596
@sanethmarthos6596 21 күн бұрын
මුලින් බැලුව බටර් ගාලා නම්ම ගන්න පුළුවන්ද කියල. බැරිම තැන ටිකට් එක දුන්න.
@emanside3519
@emanside3519 20 күн бұрын
සිරා
@danushkabandararanayaka2787
@danushkabandararanayaka2787 28 күн бұрын
🙌
@SimpleExplanation-yy6ve
@SimpleExplanation-yy6ve 28 күн бұрын
7 Years ago content.
@LakshZZ
@LakshZZ 24 күн бұрын
උඩට එන්න ඕනෙ ඒව තමයි මේ
@freedomdreamseducation2818
@freedomdreamseducation2818 19 күн бұрын
😮😮
@taleehub5141
@taleehub5141 29 күн бұрын
up
@Globe654
@Globe654 28 күн бұрын
Trending
@MSproduction10
@MSproduction10 7 күн бұрын
😮😮😮
@heshanmadusanka6508
@heshanmadusanka6508 6 күн бұрын
මේක තමා ලංකා රාජ්‍ය පාලනය හෙමිහිට ලසන්ත ට වැඩේ දුන්නා මේ වා ඉතින් යට ගහලා තියෙන්නේ ඕකයි තත්ත්වය 😢😢 නීතිය කෝ
@slmicro3857
@slmicro3857 6 күн бұрын
😢😭😭
@dushanlk392
@dushanlk392 24 күн бұрын
👍👍👍👍
@wayambasansadaya
@wayambasansadaya 26 күн бұрын
😢😢😢
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 10 күн бұрын
Maru😊
@chamara4833
@chamara4833 18 күн бұрын
ලසන්තටත් වැඩේ දුන්නනෙ මුන්. ෂික්
@shehanhemal
@shehanhemal 22 күн бұрын
😊
@dishanmaduranga1126
@dishanmaduranga1126 25 күн бұрын
damn
@pasindupriyankarajayasunda5228
@pasindupriyankarajayasunda5228 10 күн бұрын
වසන්තටත් උනේ මේක තමා ඉතින්
@samindasandaruwan1174
@samindasandaruwan1174 14 күн бұрын
කාලකණ්ණි පාලනය තුරන් කරමු...මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔🪔🪔
@sisirakumara368
@sisirakumara368 22 сағат бұрын
I am waching this at 2024.08.07
@pubuduprasanna3989
@pubuduprasanna3989 24 күн бұрын
Voice nm wenas neda
@krishsingz3829
@krishsingz3829 20 күн бұрын
Mahindaya uta uge pawlata threat ekak wechcha hamoma wala pallata yawanawa. Lasantha, Wasantha, mei okkoma dan dead. Ilagata Sudantha wei da danne ne. 😢
@chatterboxtube_92
@chatterboxtube_92 24 күн бұрын
😲
@Vamos_c
@Vamos_c 29 күн бұрын
Moko meka dan recommend wenne😂.
@360lkcreations9
@360lkcreations9 4 күн бұрын
මාධ්‍යවේදියොද හොරු අල්ලල දෙන්න ඕනි? මයින දන්නෙ නැද්ද හොරු කවුද කියන්න... නාකි මයිනගෙ ඒ කාලෙ ඉඳලම තිබුණෙ මොස්තෙ...
@be_positive807
@be_positive807 25 күн бұрын
😌
@yarify3366
@yarify3366 20 күн бұрын
ජනාධිපතිට මචං පිට් එකට කතා කරනවා කියන්නෙ හිතපංකො හිතවත්කම. රහස් ටික එලියට එයි කියලා ශොට් එක දෙන්න ඇති අනිවා
@NihalKannangara-gt9hn
@NihalKannangara-gt9hn 29 күн бұрын
මෙපාර මාලිමාවට ජයග්‍රහණය නියතය ජනපති අනුර
@LR-kh7ty
@LR-kh7ty 29 күн бұрын
Pissuda hutto
@landshousesforsalesrilanka5044
@landshousesforsalesrilanka5044 29 күн бұрын
😂😂😂😂
@lasithinduwara4826
@lasithinduwara4826 29 күн бұрын
Ridenvd😂​@@landshousesforsalesrilanka5044
@AmilaMedawatte
@AmilaMedawatte 28 күн бұрын
බලාන ඉන්න ජනපති වෙනකමි
@RAVINDU_WK_2001
@RAVINDU_WK_2001 25 күн бұрын
@rumeshalwis6650
@rumeshalwis6650 24 күн бұрын
එකට ඉන්න උන් තමයි අරින්නෙ.. කියල මේ දවස් වල කතා වෙන නිසා වෙන්ටෑ මේකත් උඩ ඇවිත් තියෙන්නෙ.. ලසන්ත කියන්නෙ.. කොන්දක් තිබ්බ මාධ්‍යවේදියෙක්..
@JanakaSrigamage
@JanakaSrigamage 19 күн бұрын
යුද හමුදාපතිගෙ ප්‍රශ්නයක් තමය් ලසන්ත ලියලා තියෙන්නේ ...එතකොට තරහින් ඉන්දලා තියෙන්නේ කවුද ප්‍රශ්නයක් ..
@nkl_sl
@nkl_sl 29 күн бұрын
Deals 😢
@brianfernando1144
@brianfernando1144 7 жыл бұрын
Mehema madyawedinta thrjanaya krna eka Anith unta he denna kiyanawa
@Kushan.k
@Kushan.k 25 күн бұрын
2024
@supunsrilal2465
@supunsrilal2465 13 күн бұрын
යකෝ ලසන්ත සර් බර් වත් කියන්නෑ.පට්ට ගැම්මකින් හිටිය පොරක්නි.මේවා උඩට එන්න ඕන ඒවා තමයි
@NormanDeMel
@NormanDeMel Ай бұрын
Rajapaksa horu rata vinasa kara minimarala mun hamadama jeewath wenna wenada inne
@chamindaprasad
@chamindaprasad Ай бұрын
😂😂😂😂
@wicky8441
@wicky8441 10 күн бұрын
voice කපලා දාන්නේ ඇයි හු####
@user-nb7fn1ff7r
@user-nb7fn1ff7r 29 күн бұрын
සරත් ෆොන්සේකා මැරුවේ ඔක තෙරෙන්නේ නැත්තන් අං තියෙනවා ද බලපන්,
@seanrajapaksha
@seanrajapaksha 29 күн бұрын
SB and Thilanga - "hold my beer"
@DinushaJayaranga
@DinushaJayaranga 12 күн бұрын
2:40 oka thama awula maniata uwadu karapu una amathaka karaganna baha
@reborn2611
@reborn2611 28 күн бұрын
වසන්තලා හැදුවේ මහින්දලා තමා ඉතින්
@sudumalli1325
@sudumalli1325 28 күн бұрын
hi
@shashikadilakshana1928
@shashikadilakshana1928 25 күн бұрын
2024 Anyone ?
@dushanjayasekera6995
@dushanjayasekera6995 13 күн бұрын
Niyama Deshapremiyoo🥲
@cuenterprises3227
@cuenterprises3227 Ай бұрын
Me vidiyata cut karanawanam ay mewa danne boruwadane😅
@lost_girl1999
@lost_girl1999 17 күн бұрын
ඔය ඝෝෂා කෑල්ල ඇතුලේ තමා හොදම ටික තියෙන්නේ
@hirushamadushan4374
@hirushamadushan4374 28 күн бұрын
2024🤫
@pasinduanjana9228
@pasinduanjana9228 2 күн бұрын
😢
@dilanperera3679
@dilanperera3679 28 күн бұрын
LoL we must find who is promoting this video
@pubblack674
@pubblack674 22 күн бұрын
KZbin algorithm is promoting this... 😂
@shyamalijayasundara5397
@shyamalijayasundara5397 20 күн бұрын
🥺🥺
@slmicro3857
@slmicro3857 6 күн бұрын
😔
@boom6116
@boom6116 13 күн бұрын
ලොක්කා දුන්න සොට් එක
@slmicro3857
@slmicro3857 6 күн бұрын
@SLVLOG
@arunaprabath1878
@arunaprabath1878 11 күн бұрын
ගෝශා අස්සෙ තියන ටිකත් අහන්න දුන්නනම් තව ගොඩක් දේවල් දැනගන්න තිබුනා
@samindasandaruwan1174
@samindasandaruwan1174 14 күн бұрын
මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤🪔🪔🪔🪔🪔❤️❤️❤️❤️❤️❤️❤️
@shanu8092
@shanu8092 21 күн бұрын
අපෙ හාමුදුරුවනේ 😅😂😂
යුක්තිය සොයා ලසන්ත යළි උපදී..?
4:26
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 28 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 39 МЛН
Mahinda Rajapaksa Piliyandala Meeting - Hiru Gossip
1:29
Hiru Gossip
Рет қаралды 190 М.
Galle Face Aragalaya 2022
6:04
Hello Hello
Рет қаралды 325 М.
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 78 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН