KDAT Prank (අනර්ග නිර්වාන්ට දුන්න සුපිරිම බයිට් එක) [PART 03]

  Рет қаралды 1,611,186

Veenavee Productions

Veenavee Productions

2 жыл бұрын

#kdatteledrama
#danushkarathnayaka
#shalanitharaka
#sachinliyange
#sachinthanikaushalya
#sirasatv
#makingvideo
#behindthescenes
#veenaveeproductions
#milindasandaruwan
#musicvideosrilanka
#swaraentertainment
#kdatthemesong
#obaayeenwanam
#veenaveestudio

Пікірлер: 1 400
@sachinliyanage1996
@sachinliyanage1996 2 жыл бұрын
ඕවට return දෙන්නම්😂
@prasadishihana3777
@prasadishihana3777 2 жыл бұрын
😂😂😂😘😘😘
@pinkpanther5632
@pinkpanther5632 2 жыл бұрын
😝😂😂
@ahinsa.s5761
@ahinsa.s5761 2 жыл бұрын
ශලනි අක්කට දුන්න prank එකට return 😅
@sewmininikethani3655
@sewmininikethani3655 2 жыл бұрын
හොදටම බය උනා නේද ලොකු..🤭
@himashi_
@himashi_ 2 жыл бұрын
Shalini akki ta dunna ewata return ayye😂🙏💔
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
සචින් පව්.. එයාට තාත්තව මතක් වෙලා ෂොක් උනා. නැත්නම් ඔයිට වඩා කලබල වෙන්න තිබ්බ සමහරවිට. හරිම නිහතමානී චරිතයක්.. ආදරෙයි හැමෝටම...
@rashmiupeksha5559
@rashmiupeksha5559 2 жыл бұрын
අපරාදේ දෙවනිට අන්තිමට හිනා ගියානේ... තව ටිකක් එහෙමම ඉන්න තිබුනේ කට්ටියගෙ රිඇක්ෂන් බලන්න 😀😀
@user-it8tl7tb5m
@user-it8tl7tb5m 3 ай бұрын
😮😮😮😮
@thusinidananjani3468
@thusinidananjani3468 2 жыл бұрын
කතාව නම් මරූ... ලොකූ, දෙවැනි, දිගැසි, ස්නේහා, මිනා, ලින්කා, අයිරා, ලුකා, සෙබස්තියන්, වසන්ත වගේ අනිත් අයත් චරිත වලට පුදුම සාධාරණයක් කරන්නෙ... ආදරෙයි සෙට් එකටම ❤😘
@ruwanimadaraAG
@ruwanimadaraAG 2 жыл бұрын
ඇයි බාචි අය්යත් සුපර්ර්ර් ❤
@chamis3582
@chamis3582 2 жыл бұрын
අම්මෝහ් ඒක😂 කතාවෙදි නිර්වාන් ගෙ තියෙන reaction ඇත්තටම සචින් අයියා normal ඉද්දිත් තියෙනවා 🤭 දෙවෙනියි ලොකූයි ඇත්තටම අයියයි මල්ලි වගේ එතැන❤️ තව මේවගෙ BTS Videos ඕනෙ😌
@randibandara2544
@randibandara2544 2 жыл бұрын
Niyamay nirwan. bayauna
@kavee123
@kavee123 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
@@randibandara2544 ඔ
@SakuniSaumya-sr9uc
@SakuniSaumya-sr9uc 11 ай бұрын
Ou ane❤
@Viduvimansa7890
@Viduvimansa7890 2 жыл бұрын
"යකෝ මෙතන තුවාලයක් නැනෙ "😅😅
@chameladilu780
@chameladilu780 2 жыл бұрын
දෙවෙනි සුපිරි ඇක්ටින්. ඇත්තටම සහෝදරයෝ වගෙ ඔයාලා දෙන්නා. ආදරෙයි පැලෙන්න උබලා දෙන්නට
@wasala9889
@wasala9889 2 жыл бұрын
මං නම් ආසම දෙවෙනිගේ හිනවට. ආදරෙයි අයියේ... ❤️😊
@sitharadillrukshi1396
@sitharadillrukshi1396 2 жыл бұрын
Math asai
@biyankaawarjana384
@biyankaawarjana384 2 жыл бұрын
Ow ane akatanm math asai 😘😘😘
@warunifernando7054
@warunifernando7054 2 жыл бұрын
Ou ane devenige hinawa lassanai
@amashi3540
@amashi3540 2 жыл бұрын
මාත්
@user-mi4nn6pn2m
@user-mi4nn6pn2m Жыл бұрын
අම්මෝ ඔව් ...ඒ හිනාව..ආදරෙයි ගොඩක්💗💗💗
@malshiminoshika7546
@malshiminoshika7546 2 жыл бұрын
මේ කට්ටියනම් නියමයි අප්පා කතාවත් සුපිරියි කතාව හදද්දි කරන කෝලමුත් සුපිරියි ❤❤😍😍🤣🤣
@rupikapathirana1236
@rupikapathirana1236 2 жыл бұрын
නාට්‍යය වගේ ම එහි පිටුපස ජවනිකාත් හරි රසවත් .ඔබ සැම දෙනාගේ සහයාේගය හා එකමුතුව කෙරෙන නිසා තමයි මේ තරමට රසිකයන් රොද බැඳ ගෙන බලන්නේ.සුබ පැතුම් ධනුෂ්ක පුතා හා සියලු දෙනාට!
@sonalifdo8250
@sonalifdo8250 2 жыл бұрын
ඒ සංවේදිකම ඇත්තටම අගයනවා නාට්‍යයට පමණක් සීමා නොවු දෙවනිගෙයි ලොකුගෙයි ආදරයට මම ආදරෙයි හදවතින්ම...ඒ දුක කදුලු වෙන්න තරම් ඔබ සංවේදි...
@user-it8tl7tb5m
@user-it8tl7tb5m 3 ай бұрын
😊
@kumuduaponsu5156
@kumuduaponsu5156 2 жыл бұрын
හැමෝටම ගොඩාක් ආදරෙයි .Yash මල්ලි .Sachin මල්ලි paw ..නියම set aka .කතාව හැමදාම බලනවා
@sumudukumari5419
@sumudukumari5419 2 жыл бұрын
මොකද්ද අනේ ඒ කට්ටිය ඉන්න කතාව ,,
@user-mi4nn6pn2m
@user-mi4nn6pn2m Жыл бұрын
@@sumudukumari5419 කියාදෙන්න ආදරේ තරම්..
@dilhanipriyangika4439
@dilhanipriyangika4439 Жыл бұрын
සචින් අයියා පව්.එයා එක පාරටම ශොක් උනා..සහෝදරයෝ වගේ ටීම් එකක්.මාරම ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️❤️❤️
@thathsaraniihalagama1341
@thathsaraniihalagama1341 2 жыл бұрын
යශ් අයිය තමා හොඳටම කලේ 😂😂
@gday2405
@gday2405 2 жыл бұрын
අනිවා
@tharukasewwandi1997
@tharukasewwandi1997 2 жыл бұрын
අාදරෙයි මැරිලත් පැයක් 😙 KDAT crew එකටම
@hashinihashini8393
@hashinihashini8393 2 жыл бұрын
ගෙඩාක් ආදර්යි ඔයාලා හෙමේටම
@kumuduaponsu5156
@kumuduaponsu5156 2 жыл бұрын
Ai පැයක් .
@uchithakalyanapriya3431
@uchithakalyanapriya3431 2 жыл бұрын
@@kumuduaponsu5156💜
@sanjanaamarawardhana6166
@sanjanaamarawardhana6166 2 жыл бұрын
අම්මෝ සචින් අයියා පව් ඇඬෙන්නත් එනව තව ටිකෙන් 🤣🤣❤️
@user-it8tl7tb5m
@user-it8tl7tb5m 3 ай бұрын
😊😊😊
@sandunipamoda8156
@sandunipamoda8156 2 жыл бұрын
ධනුශ්ක රත්නායක වැඩ්ඩෙක් තමයි.... ලොකූ ගෙ මූණ.... තව ටිකක් රගපෑවා නම් එයාට ප්‍රෙශර් හැදෙනවා.....
@EasyCraft2
@EasyCraft2 2 жыл бұрын
Sachin එතනත් ලොකු අයියා වගේ බය උනා🤣🤣😍
@sitharadillrukshi1396
@sitharadillrukshi1396 2 жыл бұрын
Ow muna
@sachinichamini496
@sachinichamini496 2 жыл бұрын
අනර්ඝ නිසයි drama එක බලන්නේ...හැමෝම සුපිරි,,කමෙන්ට් නොකලට හැමදාම online බලනවා drama එක...
@pasindugamaga7441
@pasindugamaga7441 2 жыл бұрын
අම්මෝ ඒ සීන් එක නම් මරු🥳😍 තව මේ වගේ KADT තරම් bht සීන් ඕන
@ireshikajayawardhane
@ireshikajayawardhane 2 жыл бұрын
මේ කතාවෙ නම් රඟපාන්න බැරි නලු නිළියො නෑ මාරම ආස හිතෙනවා කතාවෙ හැමෝගෙම චරිතවලට 😊♥️
@mwasana6081
@mwasana6081 2 жыл бұрын
අපි ඔය සෙට් එකටම ආදරෙයි අෆ්ෆා...😍😍😍 KDAT ❤️
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@chamathkachamathka9776
@chamathkachamathka9776 2 жыл бұрын
දෙවෙනි ගැස්සුන වෙලෙ මම බයවෙලා ගියා 😀😀😀😀
@user-it8tl7tb5m
@user-it8tl7tb5m 3 ай бұрын
😮😮😮
@user-lu9vx4ri8m
@user-lu9vx4ri8m 2 жыл бұрын
දරාගත නොහැකිව බිම ඉන්දවුනේය 😂 අම්මෝ ඒක නම් නියමයි 😂👍
@dewminiperera8284
@dewminiperera8284 2 жыл бұрын
අම්මෝ බොරුවට වුනත් ඇත්ත වගේම කලා . 👍👍. නියම ඇක්ටින්. ආදරෙයි ඔය හැමෝටම 🤓🤓
@radeeshlihinifans8572
@radeeshlihinifans8572 2 жыл бұрын
සචින් යශ් සචින්තනී ඔක්කොම සහොදරයො වගේ සුපිරි 👌
@parindyaalakshani5012
@parindyaalakshani5012 2 жыл бұрын
මං ඔතන උනා නම් ඔක්කොටම කලින් අඬල, ප්‍රෑන්ක් එක කරන්න ගියා නම් කරන්න වෙන්නෑ හිනා යනව 😂
@user-jf2rs6jp1c
@user-jf2rs6jp1c 2 жыл бұрын
ලොකූ පව්😥😥😥.ඒ ආදරේ ඇත්තටම දැනුනා 🥰🥰❤️❤️ ආදරෙයි ඔයාලා හැමෝටම 🥰🥰🥰 දනුශ්ක රත්නායක ඔයාට ගොඩක් ම ආදරෙයි ❤️❤️❤️ ...
@user-it8tl7tb5m
@user-it8tl7tb5m 3 ай бұрын
😊😊😊
@nilukamakalanda2833
@nilukamakalanda2833 2 жыл бұрын
තව පොඩ්ඩෙන් අර අහිංසකයෝ දෙන්න මැරෙනවා, tension එකට 😆😆
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
තව ඩිංගෙන් පිට් එක හැදෙන්න මේ නිර්වාන්ට
@madhushagamage628
@madhushagamage628 2 жыл бұрын
වැඩේ දැනගෙන බලලත් මගෙ හිත ගැස්සුනා යකූ
@lakshaninawarathna48
@lakshaninawarathna48 2 жыл бұрын
මගෙත් ඇත්තටම
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 2 жыл бұрын
මාත්
@dgb..4708
@dgb..4708 2 жыл бұрын
Mawath gessuna
@vindy8475
@vindy8475 2 жыл бұрын
සචිත්‍ර අයියගෙ ඇක්ටින් නං next level 😍❤️😂
@kaushalyamadushani8737
@kaushalyamadushani8737 2 жыл бұрын
sachin ayya baya wena eka 3n parak baluwa🤣♥️
@leltaindraniperera8549
@leltaindraniperera8549 2 жыл бұрын
සචින් ....අනේ හරිම ආදරෙයි ඔය Team එකටම.සාර්ථක නිර්මාණයක් ධනුෂ්කට විශේෂ ස්තුතිය .තෙරුවන් සරනයි .
@amazing6357
@amazing6357 2 жыл бұрын
ඔයාලගෙ සෙට් එකම මරු අනේ.තව වීඩියෝ දාන්නකො ❤️❤️😍
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@nilun.p663
@nilun.p663 2 жыл бұрын
හැමදාම ආදරෙයි ගොඩක් ඔයාලට බුදු සරණයි ඔයාලට ❤️❤️❤️
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@kumudiniabesingha3202
@kumudiniabesingha3202 2 жыл бұрын
සචින්ට පපුවේ අමාරුවක් තිබුනනම් .අනේ දෙයියනේ ඒ අසරණයා පව්
@shehanchinthaka377
@shehanchinthaka377 2 жыл бұрын
ආසාවෙන් බලන කතාවක් මේක🤣🤣 සුපිරි ❤
@nadeevijhashinha8168
@nadeevijhashinha8168 2 жыл бұрын
අයියො ලොකු බුදු සරනණයි හැමොටම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් අදරෙයි ඉතින්
@dhammikmanel5245
@dhammikmanel5245 2 жыл бұрын
අනේ මාත් බයවුණා.අප්ප.මොනා කරන්නද මන්ද අම්මෝ මරැ 🤣😅😆😆😁😄😃😀😃😄😁😆😆🤣🤣😅😆😁😄😃😃😀😀😃😃😃😃😄👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😭😭😭😭😭😭😭😭😭😭😭😭❣❣❣❣❣❣❣❣❣❣❣💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@oshihewage1879
@oshihewage1879 2 жыл бұрын
අනේ දෙවනි ඔයා නම් මරු..ලොකූගේ දෙවනි හිනවාට මන් ගොඩක් ආසයි හැමදාමත් සතුටින් ඉන්න මේ වගේ 💜️💜️
@pramodinirasha7481
@pramodinirasha7481 2 жыл бұрын
දෙවෙනි තමා හොදටම කරේ 😂
@sureshkumaranayaka4624
@sureshkumaranayaka4624 2 жыл бұрын
අම්මෝ සාන්ත .. ඒක නම් මරු ආ...
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@thushisamanthi5378
@thushisamanthi5378 2 жыл бұрын
දෙවනි ඔයානම් ...🤣🤣🤣🤣පට්ටයි ...ආදරෙයි හැමොටම දැක්ක ලස්සනම් ඩ්‍රාමා එක ❤️❤️❤️❤️❤️
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
Oyala nm සුපිරි anee..ohomath baya karanawada මිනිස්සුන් wa..paw sachinui..sachinthani ..prank kiyala denagenath..mawa baya una......mona unath පට්ටම සහෝදර කමක් තියෙන්නේ හැමෝගෙම ...ආදරෙයි ඔයාලා හැමෝටම ...😘❤️🔥👍
@yashweerasinghe
@yashweerasinghe 2 жыл бұрын
Dead 😂😂😂
@nimeshasewwandi9870
@nimeshasewwandi9870 2 жыл бұрын
🤣🤣🤣
@diya.531
@diya.531 2 жыл бұрын
Hmbo prank velath dagladdi byak ava😅
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
🥲🥲
@geethamalkanthi7562
@geethamalkanthi7562 2 жыл бұрын
ඔයාලා හැමෝම නියම..🌹🌹🌹 දෙවෙනි 🌹🌹 දනුශ්ක ඔයාගේ කතා නම් ආයේ අත හරින්නේ නෑ ..🌹🌹🌹🌹❤❤❤
@sanjeewanisanjeewani698
@sanjeewanisanjeewani698 2 жыл бұрын
සෝක් අනේ දෙවෙනි ලොකුයි 😘😍දිහැසි ආදරෙයි 🤗😘
@tharu..7591
@tharu..7591 2 жыл бұрын
කවදා හරි දෙවෙනී ලොකුයී ලංකාවේ හොද තැනකට එනවා අනිවා ඒක නම් ස්තීරයු
@mayudesilva3764
@mayudesilva3764 2 жыл бұрын
ආදරෙයි හැමෝටම.💖💖💖.බුදු සරණයි ...
@user-ui4lh9of7p
@user-ui4lh9of7p 2 жыл бұрын
අනාගේ හිනාව පට්ටයි. 😄😄
@ruthshanivlogs3952
@ruthshanivlogs3952 2 жыл бұрын
අම්මො එ්ක මරැ 😂😂😂😂
@hirunipurnima5555
@hirunipurnima5555 2 жыл бұрын
ඔයාලනම් ඇත්තටම මරු...මන් ගොඩක් ආදරය කරන කට්ටියක් ...❤️❤️❤️❤️❤️❤️❤️
@dancewithme4586
@dancewithme4586 2 жыл бұрын
ධනුෂ්ක අයියගෙ support එක👌👌😘😘
@udeniperera1369
@udeniperera1369 2 жыл бұрын
මේ කතාව හරිම ලස්සනයි.. අපි ඔයාලා සියලු දෙනාටම ආදරෙයි. ඔයාලට බුදුසරණයි. දෙව් පිහිටයි ♥️♥️♥️♥️♥️
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@anuliyanage5902
@anuliyanage5902 2 жыл бұрын
අනේ අනේ⁣ දෙවනි ඔයානම් කරන වැඩ 🤣🤣🤣🤣
@singithivishaka2364
@singithivishaka2364 2 жыл бұрын
මරු ඈ ඵ්ක නම්.....ආදරෙයි ඔයලට
@nirwanaamadoru5884
@nirwanaamadoru5884 2 жыл бұрын
ඔහොමත් ප්‍රෑන්ක් කරනවද යකූ 😂😂 ප්‍රෑන්ක් එකක් කියලා දැනගෙන වීඩියෝ එක බලලත් පපුවෙ අමාරුව හැදුනා 😂😂
@deedil3960
@deedil3960 2 жыл бұрын
Ow.
@u_s_s_vlogs
@u_s_s_vlogs 2 жыл бұрын
Ou adeee 😑
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@dushanthideshappriya1664
@dushanthideshappriya1664 2 жыл бұрын
Ow appa ..Maru acting ,,
@nethmiamandi1587
@nethmiamandi1587 2 жыл бұрын
Hmmoo ow dana dana balalath papuwa gahenna gththa😂😂😂
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 2 жыл бұрын
ෂෝක් අනේ.. ආදරෙයි ඔක්කොටම ❤🥰
@ruwipathirana5694
@ruwipathirana5694 Жыл бұрын
අනාට හිනා ගියේ අපරාදේ නැත්නම් මරුම ටික බලාගන්න තිබ්බා 😊
@amilaamila3572
@amilaamila3572 2 жыл бұрын
Yash aiye, oyage hema drama ekakama aiyage charithe supiriyatama karanawa.. mn kemathima acres kenek aiya(kiya denna adare thatam drama )ekenam.. man kemathima aiyage charitheta..( deweni ta) aiyage idiri siyaluma weda katayuthu sarthaka wenna aiyata hadawathinma wish karanawa❤.. love brother ❤❤❤
@hnkhnk8221
@hnkhnk8221 2 жыл бұрын
Bro❤️🔥 Snap❤🔥
@razayafarook3053
@razayafarook3053 2 жыл бұрын
Digesige lassana , oluwata athathiyagena innakota , kattiyatama superb 👍👍
@dilkisanjula7421
@dilkisanjula7421 2 жыл бұрын
අඩේ මරු ඒක නම් දෙවෙනි 😂😂😂😂😂
@chamathkachamathka9776
@chamathkachamathka9776 2 жыл бұрын
ආදරෙයි KDAT eke හැමෝටම .❤️❤️❤️❤️❤️❤️❤️😍😘😍😘
@sithummalshan5029
@sithummalshan5029 2 жыл бұрын
සුපිරි ඩ්‍රාම එකක් හැමෝම ලස්සනට රගපානව සුබ පැතුම් 🌹✌️❤
@harshaninishamali8266
@harshaninishamali8266 2 жыл бұрын
Ane oyala harima shok.😍🤩❤️❤️❤️..
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
මරු අනේ set එකම ....
@Devanga_
@Devanga_ 2 жыл бұрын
2:47 yku methana thuvalayak na ne😂❤
@tharangaerandani3813
@tharangaerandani3813 2 жыл бұрын
Ane paw . Mara bite eka . Ranganayen pitipasseth oyalage sahodarathwaya agekaranawa.we love u all.
@chandralathagamage4848
@chandralathagamage4848 2 жыл бұрын
අනේ ෂොයි අයියා මල්ලි බුදු සරණයි
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 2 жыл бұрын
අමිමො හිනාවනම් 😀👍සූපිරිacting. ❤️❤️❤️
@muvindunishshanka6487
@muvindunishshanka6487 2 жыл бұрын
kzbin.info/www/bejne/eYa9ZZiLYtuLirs ඔබ ආයේ එනවා නම් remix music
@C424c424
@C424c424 2 жыл бұрын
මරු ප්‍රෑන්ක් එක ..😁😁😁🤣🤣🤣
@shanikaperera4555
@shanikaperera4555 2 жыл бұрын
අම්මෝ ඒ ,act එක...😁 දෙවනි නම් සුපිරි ඈ
@malkavithanage6023
@malkavithanage6023 2 жыл бұрын
පට්ට සෙට් එකක්.ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️❤️
@lastwishforyou
@lastwishforyou 2 жыл бұрын
First to see this❤️
@nadeenadee591
@nadeenadee591 2 жыл бұрын
අම්මෝ ඒකන්ම් මරෑ.හිනාකලා මැරෙනවා ශෝක් අනේ කස්ටියම..ආදරෙයි හැමෝටම ලස්සන කතවක්.
@surangisurangisurangi2404
@surangisurangisurangi2404 2 жыл бұрын
😅😢😢😢😢😢😢😀😀😀😀😀😀😀😀😀😀😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😃😃😃😃😃😃😃😃😃😃😄😄😄😄😄😄😄😄😄😃😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@sanjanapiyumi6561
@sanjanapiyumi6561 2 жыл бұрын
ආසම කතාව..❤️ සුපිරියටම රගපානවා 🤗❤️
@amithaamitha7371
@amithaamitha7371 2 жыл бұрын
දෙවනිගේ හිනාව හරිම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න ලැබේවා
@swarnadenipitiya5676
@swarnadenipitiya5676 2 жыл бұрын
දෙවෙනි ඒක ඇත්ත වගේ දෙවෙනිගෙ මූණ හරි ප්‍රියමනාපයි
@mashi245
@mashi245 2 жыл бұрын
අම්මෝ ලොකු දෙවනී.හිනා කලා පන යනෝ 😁😁😁😁😁
@naviya5457
@naviya5457 2 жыл бұрын
KDAT ආදරෙයි❤😊
@nimeshikathathsarani673
@nimeshikathathsarani673 2 жыл бұрын
මරු අනේ😂😂
@piumikalpani7670
@piumikalpani7670 2 жыл бұрын
Lassani hodAma naluwo2k.Aththatama Aiyai malli wAGE
@anneperera1684
@anneperera1684 2 жыл бұрын
😮😮😮ඒක මරු ඈ...❤️❤️
@hashidesilva4052
@hashidesilva4052 2 жыл бұрын
Ammo😳😳😳 ekanm pattai hina wela panath nh 😜🤣🤣🤣🤣🤣🤣
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374 2 жыл бұрын
සුපිරි රගපෑමක් .. නියමයි .. ජය වේවා හැමෝටම
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
අම්බෞ... ඒකට නම් ඇත්තටම බය උනා😂❤️
@manorisandunika9222
@manorisandunika9222 2 жыл бұрын
ඒක පට්ට යශ්
@naviyagihan4753
@naviyagihan4753 2 жыл бұрын
අම්මො ඒ ප්‍ර්‍රැන්ක් එක ආදරෙයි සෙට් එකටම ❤️❤️❤️👌
@sudassithero3610
@sudassithero3610 2 жыл бұрын
😂Super 👌😂 acting 😂ayiya.👍 🙏☸️Jayawewa budusaranai.☸️🙏
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
පව් අනේ නිර්වාන් කොල්ල හොදටම බය උනා .මොනව උනත් ඔයාලට ආදරෙයි ගොඩාක් .බුදු සරනයි හැමෝටම .😆❤️❤️❤️❤️❤️
@Noizemusic4616
@Noizemusic4616 2 жыл бұрын
අම්මෝ ඒක මරු..😁❤️❤️
@hashaniirushi8832
@hashaniirushi8832 2 жыл бұрын
Favourite teledarma 😍😍😍😁
@theekshana6716
@theekshana6716 2 жыл бұрын
සෙට් එක නම් මරු කතාවට වඩා ආතල් වගේ සුටින් වලදි 🤗🤗🤗
@lastwishforyou
@lastwishforyou 2 жыл бұрын
I like how she doesn't even care😂
@geethanilmini6793
@geethanilmini6793 2 жыл бұрын
"මූ ලෙඩ අස්සෙත් මගෙ ගෑනිව උස්සන්න යන්නෙ" කොහොමද නිර්වාන්ගේ talk එක 😂 ඒකනම් ඇත්ත්ට කිව්වද මන්දා සචින්තානි අක්කට 😂😏
@nimsandu8445
@nimsandu8445 2 жыл бұрын
සිරාවටද මන්දා ඒක කිව්වේ😂🌝
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 2 жыл бұрын
Owne😂
@geethanilmini6793
@geethanilmini6793 2 жыл бұрын
@@nimsandu8445 ඒක තමයි 😂
@nimsandu8445
@nimsandu8445 2 жыл бұрын
@@geethanilmini6793 🤭👍
@razayafarook3053
@razayafarook3053 2 жыл бұрын
Eka eththa wunoth mamanam godak kemethi
@madumadu2727
@madumadu2727 2 жыл бұрын
Sachin aiya kathawe wagema hegimbara ahinsaka charithayak..godak adare..kathawa lassani
@niroshasanjeewani3581
@niroshasanjeewani3581 2 жыл бұрын
Ammoh bihisunu prank ekk.superb act. ❤️❤️❤️
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 2 жыл бұрын
අම්මො ධනුෂ්ක සර් දැකපු කල් මෙ කතා වෙ ඉදිරියට ධනු සර් ගෙ රංගනය ගොඩක් අසාවෙන් බලාපොරොත්තු වෙනවා ❤❤❤❤❤❤❤
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
සුපිරි ආ 😂👍
@tharunawoo3348
@tharunawoo3348 2 жыл бұрын
Eka maru ❤
@jayanidilrukshi7505
@jayanidilrukshi7505 2 жыл бұрын
ඒක නම් මරු හොඳේ..... 😂😂😂
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН
KDAT Behind the scene  [PART 01]
5:22
Veenavee Productions
Рет қаралды 1,9 МЛН
(Oba Aye Enwanam)Song Behind the scenes [PART 02]
12:27
Veenavee Productions
Рет қаралды 556 М.
Paradeese | Episode 01 - (2024-07-29) | ITN
19:57
ITN Sri Lanka
Рет қаралды 124 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1 МЛН