(Oba Aye Enwanam)Song Behind the scenes [PART 02]

  Рет қаралды 558,929

Veenavee Productions

Veenavee Productions

Күн бұрын

#kdatteledrama
#danushkarathnayaka
#shalanitharaka
#sachinliyange
#sachinthanikaushalya
#sirasatv
#makingvideo
#behindthescenes
#veenaveeproductions
#milindasandaruwan
#musicvideosrilanka
#swaraentertainment
#kdatthemesong
#obaayeenwanam
#veenaveestudio

Пікірлер: 313
@malshiminoshika7546
@malshiminoshika7546 3 жыл бұрын
නියමයි 😄 කාලෙකින් බලපු ලස්සනම ලස්සන කතාව අාදරෙයි කියාදෙන්න අාදරේ තරම් සෙට් එකටම 😍😍🥰😘
@dilsiudunuwara9473
@dilsiudunuwara9473 3 жыл бұрын
මම හිතන්නෙ කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය, මේ තරම් සාර්ථක මේ සියලු දෙනාම තමන්ගේම හැගිමෙන් එකමුතුව වැඩ කරන නිසාමයි. ධනුෂ්ක අයියගේ නහතමානි නායකත්වය තුළ මේ හැමෝම එකම පවුලක් වගෙයි මට නම් දැනෙන්නේ. ජයෙන් ජයම වේවා ධනුෂ්ක අයියේ 🙏🙏
@mwasana6081
@mwasana6081 3 жыл бұрын
කාලෙකට පස්සෙ ඇබ්බැහි වෙලා වගේ බලන කතාවක්..නිර්වාන් & ස්නේහා ආදරේ ඒ තරම් අපිව මේකට ඇබ්බැහි කරවනව 🥺❤️
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
NIRVAN 🌹 DIGASI 💖 SNEHA
@asokasamansiri3525
@asokasamansiri3525 2 жыл бұрын
Ou matath mara vidiyata hithata wedila thiyanna
@jayanisandarenu3138
@jayanisandarenu3138 3 жыл бұрын
ධනුෂ්ක මල්ලි ඔයා නම් නියමයි. ඔයා නිර්මාණයක් කරලා channel එකට දීලා නිකං බලන් ඉන්නෙ නෑ කවදාවත්. ඔයා පුදුම විදියට ඒක ඉවර වෙනකන්ම ඒවෙනුවෙන් වෙහෙසෙනවා. අපි මේක නම් ඇබ්බැහි වෙලා වගේ බලනවා. සුභ පතනවා මල්ලි ඔයාගෙ හැම වැඩකටම. 💐💖💖❤️❤️💓💓
@shanikasewwandi7960
@shanikasewwandi7960 3 жыл бұрын
මේ කතාවෙ මොන කෑල්ලක් හරි බලන්න තමා බලන් ඉන්නෙ😁😍
@mangalikadias8223
@mangalikadias8223 3 жыл бұрын
මට.නම් මේකෙ හීරෝ ධනුෂ්ක රත්නායක.ඉතාම නිහතමානීව සහෝදරත්වයෙන් වැඩ කර ගෙන යන ඔහුට සුබ පැතුම්
@imashi_6516
@imashi_6516 3 жыл бұрын
මේ සිංදුව නම් පිස්සුවක්...ඒ තරමට ඇබ්බැහි වෙලා
@rupikapathirana1236
@rupikapathirana1236 3 жыл бұрын
කාලයකට පසුව ලස්සක කතාවක් අපට ගෙනාවට ධනුෂ්ක පුතාට අපේ සුබ පැතුම්!
@Noizemusic4616
@Noizemusic4616 3 жыл бұрын
හරිම ලස්සන කතාවත්...ඇත්ත ජීවිතේ වගේම දැනේන රඟපානව...සුභ පැතුම් හැමෝටම ...❤️❤️
@jayanifdo3944
@jayanifdo3944 3 жыл бұрын
නිර්වාන් ස්නේහා නිසාම the voice බලන්නත් පටන් ගත්තා.මේ දෙන්නා ඉන්න පොඩිම කොටසක් හරි බලන්න ආසයි.❤️❤️❤️❤️
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
E Unata DIGASI 💖 Tama......
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
Kohomt me Katawa Balanne Harena Harena Atata Harena Ayane.....
@takshilaabewardana2827
@takshilaabewardana2827 3 жыл бұрын
Ftr6466e3
@takshilaabewardana2827
@takshilaabewardana2827 3 жыл бұрын
55685
@dilshanmarunatanksnilaaiya415
@dilshanmarunatanksnilaaiya415 3 жыл бұрын
Aththatama ow
@gaganinipunsala9033
@gaganinipunsala9033 3 жыл бұрын
මම අසම කතව මෙකනම් පිස්සුවක් 🤩💓
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
දිගැසි 💞🌹💞 තමා ඉතින්. නිර්වාණ් ♥️දිගැසි. ආදරෙයි ඔය දෙන්නට.😍😘🤩 කලින් සචිනි කිය කිය හිටියට.😏 දැන් ඉන්නවා අපෙ සචීන්තනී අක්කා. 🤩සචී අයියා සචී අක්කා පස්සෙන්මයිනේ......😘😍🤩 ඔය දෙන්නා ඇත්තටම එකතුවෙයි වගේ....😍 හැම අතින්ම ගැලපෙන ජෝඩුව.... 😘😘මේ සින්දුව කියන්නේ දිගැසිට.. 😘මොකා නැති උනත් අපි ඔයාට..🤩 හැමෝම ශලනිගේ පැත්තේ.. 😒කලින් කිව්වේ දිගැසි පව් කියලා දැං ස්නේහා 😒. සචී අක්කා කැමති දිගැසි 💞🌹 නිර්වාන්ට නේද??? ඔයා පත්තරේ කියලා තිබ්බා...😁. ආදරෙයි මැණික සචී අක්කා 🤩😘😍💕💖🌹💞♥️
@iroshimasandamai5535
@iroshimasandamai5535 3 жыл бұрын
ඔගොල්ලෝ හොදට හිනා වෙවී රගපානවා මෙතන අපි අඩ අඩ බලනවා
@sunandasirimal4436
@sunandasirimal4436 2 жыл бұрын
Eththamai
@dilhanirajakaruna2080
@dilhanirajakaruna2080 2 жыл бұрын
🤣💔
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 3 жыл бұрын
හරිම ලස්සන කතාවක්.all the best all crew...🥰🥰🥰🥰
@chamodyalakshani3568
@chamodyalakshani3568 3 жыл бұрын
අම්මෝ😊😊😊😂😂😂 ශලා අක්කගෙ හිනාව... මොනව උනත් මාරම ලස්සනයි so funny . විනාඩි 2,3 ක් වෙනුවෙන් ඔයාල දරන මහන්සියට , කැපවීමට හදවතින්ම ගරු කරනවා
@sachiniranabahu4835
@sachiniranabahu4835 3 жыл бұрын
එ යකො ඒක style එක🤣 අම්මෝ ශලා අක්කෙ
@maleeshagayanthi4673
@maleeshagayanthi4673 2 жыл бұрын
විකාර දේවල් නැති හදවතට දැනෙන ලස්සන ආදර කතාවක්... ❤😘 සින්දුව නම් කියන්න වචන නෑ... ඒ තරම් ලස්සනයි....💞 all the best හැමෝටම 💞❤🥰
@nishanthiwasana647
@nishanthiwasana647 3 жыл бұрын
හැමෝම සතුටින් සමඟියෙන් ලස්සනට වැඩේ කරනවා. හරිම ලස්සනයි. සුභ අනාගතයක් ඔයාලා හැමෝටම..
@sandradesilva7899
@sandradesilva7899 3 жыл бұрын
Atthatema super tele drama aka Europe idela Balanne time ganne sachinta godak asai really nice guy digassi lassanai kaude chooti bana Shalani wadan inne cute baby 😘💕♥️♥️♥️♥️♥️🥰love you all nice 👍🏼 one Good luck every ☝️ one
@pasindumalshan4594
@pasindumalshan4594 3 жыл бұрын
අනේ මරු ❤ ෆන් එකේ වැඩේ යනවා good job guys ❤️
@delonwanigesinghe796
@delonwanigesinghe796 3 жыл бұрын
Number 01 tele drama of my choice...for 2021 love all the characters they all do the best to make this drama so beautiful an successful special thanks to the crew members an the director an the script writer all the best to u all...keep up the great work ❤❤❤👍👍👍👌👌👌
@manjulanaranpanawa.malayas1232
@manjulanaranpanawa.malayas1232 3 жыл бұрын
නිර්වාන් නැතිව කතාව එපා එයාලා හැමෝම ඉන්න ඔීන ධනුෂ්ක මහත්තයෝ....තෙරැවන් සරනයි හැමෝටම.....❤❤🌹🌹👌👌
@arunasampath9824
@arunasampath9824 2 жыл бұрын
අනිවාර්යයෙන් ma
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
කාලෙකට පස්සෙ ගැලපෙන කපල් එකක් .. ෆිල්ම් එකක් කලානම් ගැම්ම තමා
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
NIRVAN 🌹 DIGASI Tama Galapenne Nh Kiyanawanm Eka Boru....
@jinasriwickramasinghe9769
@jinasriwickramasinghe9769 3 жыл бұрын
Nirwan 💞 digasi galapenne snehat galapenne ayushwa
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
@@jinasriwickramasinghe9769 Ow
@roks8752
@roks8752 3 жыл бұрын
කාලයකට පස්සෙ බලන ආසම කතාවක්😋
@malimali6694
@malimali6694 3 жыл бұрын
කතාවටම ගැලපෙන නම කියා දෙන්න ආදරේ තරමි ❤️❤️❤️❤️❤️❤️❤️
@hansikawshalya3790
@hansikawshalya3790 3 жыл бұрын
Methek balapu lssanama kthawa wgema lssnama song eka❤️
@natashapieris2764
@natashapieris2764 3 жыл бұрын
Sachin-Shalani wow ❤️ I have never seen such a hot and glamorous looking couple in SL. Their chemistry is sooo hot. They are beautiful individually but when together it’s fireworks 💥
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
Sachi Sachintani Shalani💕💖💞😍 Lassanai Neda???? DIGASI 💖 NIRVAN
@bhagyaweerasooriya4222
@bhagyaweerasooriya4222 3 жыл бұрын
ගොඩක් කාලෙකින් බලන හැගීම්බර තාත්වික නිර්මාණයක් . දනුෂ්ක රත්නායක ඇතුලු සියලු දෙනාටම සුභ ගමන් .ලස්සනයි
@Supipipremarathne
@Supipipremarathne 3 жыл бұрын
Shala akka nam pissuwak.adarei ❤️❤️❤️❤️❤️❤️
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
Sachi💖💖💖💖💖 Akkanm Pissu Lokayak
@sandyadesilva934
@sandyadesilva934 3 жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️❤️❤️ ලහිරු නියමයි 😂❤️
@pavithraniranjali6969
@pavithraniranjali6969 3 жыл бұрын
Dhanushka ayya wedak kaloth katha dekak ne superb. All the best . 👌👍👌👍👌👍
@isurusandaruwan7050
@isurusandaruwan7050 3 жыл бұрын
මිලින්ද අය්යගෙ voice eka භාවනාවක් අදරෙ❤️❤️❤️❤️❤️
@Madhushan3403
@Madhushan3403 3 жыл бұрын
එක දිගටම කතා පෙලක් ඕනෙ 😊 මේ කතාවත් ඉවර උනගමන්ම තව එකක් ඕනෙ.
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 3 жыл бұрын
ශලිනි අක්කා පොඩි එක්කෙනා රවට්ටගන්න හැටි තමා මරැ... ටිපිටිප් එකක් දෙන්න 😂😂😂
@leilaleila3977
@leilaleila3977 3 жыл бұрын
nirwan snehyaa digesi thun denama uparima sadaranayak laba denawa digesige voice eka harima adaraniiyaii suba pethum hemotama
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
Ow NIRVAN 🌹 DIGASI Superb
@apekshacharuni8549
@apekshacharuni8549 3 жыл бұрын
ඇබ්බැහි වීමක් 🥺❤️ ආදරෙයි
@sudu6841
@sudu6841 2 жыл бұрын
හරිම ආදරණීයයි.ගොඩාක් හොද ලස්සන ටෙලි නාට්‍යයක්.බලන්න හරිම ආසයි.ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි. අපී වෙනුවෙන් මහන්සිවෙලා ලස්සන බලන්න හිතෙන ඩ්‍රාමා එකක් දෙනවට.තෙරුන් සරණයි සියලු දෙනාටම.
@trivonamaddock4239
@trivonamaddock4239 2 жыл бұрын
Awesome teledrama... watching earnestly from Dubai. Love you Shalani & Sachin, you make a great couple on-screen!!
@Madhushan3403
@Madhushan3403 3 жыл бұрын
Behind the scenes මරු සිංදුවට වඩා 😊💖😂
@nisansalakumuduni1047
@nisansalakumuduni1047 3 жыл бұрын
harima lassana wadak.good luck.shalani.digasi.nirwan.
@bashiniwijesinghe7277
@bashiniwijesinghe7277 3 жыл бұрын
This is my favorite drama ,in fact this is the only one i watch😊,i think it's addictive ,this creation is so successful ,so thanks and congratulations to the "kiya denna adare tharam"drama crew for making it even more successful ❤️❤️❤️❤️❤️❤️ Love you sneha and loku
@nimalipriyadarshani191
@nimalipriyadarshani191 3 жыл бұрын
❤️❤️❤️Chuuti පැටියා shoooi ane😘😘😘
@erandiperera9447
@erandiperera9447 3 жыл бұрын
දනුෂ්ක අය්යේ මම ආසම කතාවක් මේ ඔයා කරපු, හැමෝම ලස්සනට රගපානවා,👍මම italy
@kalaniganga441
@kalaniganga441 2 жыл бұрын
දැන් නම් කතාවට ඇබ්බැහි වෙලා මං..සිංදුවට ඊට වඩා ඇබ්බැහි වෙලා...ආදරෙයි ඔයාලට❤️❤️❤️❤️🌹
@nethmiudayangani6139
@nethmiudayangani6139 3 жыл бұрын
5 wenakan iwasanna be ikmanata dannako 😍😍😍😍😍
@nethmimadhushika8861
@nethmimadhushika8861 2 жыл бұрын
ශලිනි අක්කා ඉන්න නිසාම මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ🥺❤
@lunamariam8741
@lunamariam8741 3 жыл бұрын
Kattia haemoma winoden lassanata waeda karanawa 😍❤️👌
@S1234.
@S1234. 3 жыл бұрын
Shalani ❤️❤️.
@shadofernando9577
@shadofernando9577 2 жыл бұрын
මෙච්චර අවුරුදු ගාණක් ටෙලිනාට්‍යය ගොඩක් බලලා තිබ්බත් මේ තරම් ඇබ්බැහි වීමක් නම් sneha (shalani tharam me charitheta sadaranayak karanna puluwan niliyak lanawe wena kisima thanaka na)puduma lassanak tiyenne.sachinge charithe me tharam kapila penne shalani ekka act karana nisa.e denna aththatama so matching.love you guys ❤️
@lisa_dn3374
@lisa_dn3374 3 жыл бұрын
Ammooo pissu hadena kathawak.e tharamatama lassanaii😍😍
@sarojanimm9849
@sarojanimm9849 3 жыл бұрын
Harima lassana kathawa danuska puthe. Api hemadamath balanawa me teligamaaka. Obata subapethum.b a
@chootyparrotsl4386
@chootyparrotsl4386 3 жыл бұрын
favorite teledrama😍❤️💖
@kingandqueen7880
@kingandqueen7880 3 жыл бұрын
Yes 🌹🌹 An addicted drama දක්ෂයෝ රැලක් හා සහෝදරත්වයෙන් පිරුණු ශිල්පින් සමුහයක් ඇත්තටම එකමුතුබවේ සාර්ථකත්වය ට හොදම නිදසුනක් 💓💓💓💓💓
@nilminidissanayake7690
@nilminidissanayake7690 3 жыл бұрын
ශලා ...❤️
@yenudehansa4110
@yenudehansa4110 3 жыл бұрын
මේ කතාව නම් පිස්සුවක් 😘😘❤️❤️
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
මරු මරු...💗 හැබැයි දවස ගානෙ සිරසෙන් දානෙ trailer එක නම් drama එක spoil කරනවා 💔 අදත් drama එක telecast වෙන්න කලින් දැන ගත්තා නිර්වාන් වෙඩි නොවැදි බේරුන හැටි... එපා වෙනවා එතකොට😐😑
@sachinshala461
@sachinshala461 3 жыл бұрын
Ow neda trailr must b a 1 or 2 minutes not more than that..a vgma better surprised scenes than trailer givin half of episode
@disalasewvandi7267
@disalasewvandi7267 3 жыл бұрын
api hamadama innawa KDAT ekka. and Sachin ekka.❤❤🥰🥰😘😘
@daranimahesha642
@daranimahesha642 3 жыл бұрын
KDAT විතරයි ආසාවෙන් බලන්න තියෙන්නෙ කතාවක් විදිහට...එන්න එන්නම ලස්සනයි කතාව😍
@kuwaitikuwaiti2643
@kuwaitikuwaiti2643 3 жыл бұрын
කතා වලින් ආසාවෙන් මං බලන කතා ❤❤❤ නිරිවාන්😍😍ස්නෙහා අහිංසක ආදරයක් මම ගාල්ලෙ... U...
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
NIRVAN 🌹 DIGASI 💖 SNEHA
@samanthisiriwardane4809
@samanthisiriwardane4809 3 жыл бұрын
ඇත්තමයි ගොඩාක් ලස්සනයි ආසාවෙන් බාලන ටෙලිඩ්‍රාමා එකක් කොටස් 1000වත් අරගෙන යන්න හැමෝම ලස්සනයි ❤❤❤❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
💖💖💖ශලා මම ආසම නිලිය💗💗💗
@keerthi5752
@keerthi5752 3 жыл бұрын
♥️❤️ to all the team members
@AplexoSrilanka
@AplexoSrilanka 3 жыл бұрын
Good Job Danushka Sir and Crew❤️
@pasindusampath7335
@pasindusampath7335 3 жыл бұрын
මාර ලස්සන කතාවක්
@chaminidilrukshi6425
@chaminidilrukshi6425 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් ලස්සනයි ලස්සනයි ලස්සනයි
@tharukasirigampala9132
@tharukasirigampala9132 3 жыл бұрын
කතාවෙ බලන්න ආසම නිර්වාන් & ස්නේහා එකට ඉන්න කොටස් තමයි...🥰🥰🥰🥰🥰🥰 කතවෙ ඉස්සරහට ඒ දෙන්න එකතු වෙනකල් අපි බලන් ඉන්නේ😍😍😍😍😍
@disnakumari599
@disnakumari599 3 жыл бұрын
බුදු සරනයි අපේ දනුෂ්ක සර් ඇතුළු කන්ඩායමටම❤️
@madushanjayarathne1314
@madushanjayarathne1314 3 жыл бұрын
ආදරෙයි කට්ටියටම පරිස්සමෙන් 😘😘😘
@evajanetfernando3775
@evajanetfernando3775 3 жыл бұрын
Lassana teledram akak.danuska puthage wes akath hodai good job God bless putha.
@s.l4626
@s.l4626 3 жыл бұрын
සුපිරිම කතාවක් ආ😘😘😘😘😘🇱🇰
@sankisanki7990
@sankisanki7990 3 жыл бұрын
..............😍🥰❤❤❤ඔයාල හැමෝටම ගොඩාක් ආදරේයි ... බුදු සරණයී 🙏🙏🙏....පරිස්සමෙන් ඉන්න ...🖤🖤🖤
@songanni346
@songanni346 3 жыл бұрын
maru appa "so romantic " kiyapu widha maru ane lassana wadak oyalanm maruuu , marama lassani song eka and oyalge mahansiya maruu me hotel eka mokahdha ayye
@chama6261
@chama6261 3 жыл бұрын
Sachinthani akkita thamai man nan godak kamathi 🙃
@aishu7567
@aishu7567 3 жыл бұрын
අයියේ ඔයානම් සුපිරී වැඩ්ඩෙක් හොදේ ආදරෙයී සෙට් එකටම 🥰😘
@yashodhawasukee1921
@yashodhawasukee1921 3 жыл бұрын
Nirwan Sneha the best matching couple on screen ❤️
@kef6458
@kef6458 3 жыл бұрын
පරිස්සමින් හැමෝම ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි සියළු දෙනාටම
@shashikagihan4034
@shashikagihan4034 2 жыл бұрын
මේ කතාව නම් ගොඩක් ලස්සනයි derect akat super
@bhagyasewwandi5468
@bhagyasewwandi5468 3 жыл бұрын
Song ekai, the voice ekai dekama ithim gdk minissu blnn gaththe කියා දෙන්න ආදරේ තරම් කතාවට මිනිසු ආදරේ නිසාම තමයි..😋❤🔥
@sandunipamoda8156
@sandunipamoda8156 3 жыл бұрын
අපි ඔහේ බැලුවට කොච්චර මහන්සියක් වෙනවද 🙃🙃🙃🙃
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන කතාවක්..❤️❤️❤️❤️
@gasenuri4130
@gasenuri4130 2 жыл бұрын
ලස්සන කතාවක් 👍♥️♥️♥️
@inuwork5438
@inuwork5438 2 жыл бұрын
අඩේ මරේ මරූ සිරස සුප්ප කතාවක් ගෙනාව සතුටුයි ඔයල ගෙනාව කතාව ආදරෙයි ඔයාලට අහස තරම්........
@whwpkumara362
@whwpkumara362 3 жыл бұрын
Adaraniyama song ekk..best of luck
@sangeevihara8528
@sangeevihara8528 3 жыл бұрын
Eka dekkata passe apitah ragapanna asa hithenawa. Mara lassanai mara ekamuthui a kattiya.. ❤❤
@tharangaruveni40
@tharangaruveni40 3 жыл бұрын
නියමයි
@Ashvinirathnayaka111
@Ashvinirathnayaka111 3 жыл бұрын
නිර්වාන්....❤️❤️
@pasindusampath7335
@pasindusampath7335 3 жыл бұрын
මෙක නම් පිස්සුවක්
@fareedafaree7956
@fareedafaree7956 2 жыл бұрын
Super beautiful drama
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo 3 жыл бұрын
මේ සිංදුවේ තියන දේ නම් එපා කතාවට දනුෂ් මහත්තයො
@chamis3476
@chamis3476 3 жыл бұрын
#KDAT nam pissuwak, KDAT ek podi video kallak thibbath balanwa, e tharamata addict wela, sneha nirwan thama asama couple ek, eyala dennwa ekathu karanna danushka ayye, oyage directing superb, eth danushka ayye kathawe issraha kotas trailer widiyata dammama kuthuhalaya nathi wenwa, aniwaren me teledrama ekt most popular teledrama award ek labenna one wagema sachin ayyata most popular actor , shalani akkata most popular actress award , best actress award 2ma labenna one, sachinthani akkata upcommig actress award ek labenna one. I wish u all the best KDAT.
@rosesgirl5754
@rosesgirl5754 3 жыл бұрын
Aneee Epa Danushka Ayye NIRVAN 🌹 DIGASI 💖 Ekatu Karanna Ayye Eyala Denna Tama Galapenne Sneha Epa Digasi Tama Harena Harena Pattata Harena Aya Newei Api Digasi Bbh Tama Hodama💞💞💞💞💞💕💕
@sandunichathurika661
@sandunichathurika661 2 жыл бұрын
ශලනි 😍🌹
@udeshikasadruwani814
@udeshikasadruwani814 3 жыл бұрын
Hari lassanai, danushka aiya innawa kiynne super ithin
@chutichuti1761
@chutichuti1761 3 жыл бұрын
වැඩේ සුපිරි ❤️
@Sandra-gg4bh
@Sandra-gg4bh 3 жыл бұрын
Danuska .Rathnayaka .mahatha.gee.lassanayee .nirmaanayak.eadiriyatath.meweni.teli.daama .eakak .genna.budu saranayee
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
නියමයි ❤❤❤❤😁
@leilaleila3977
@leilaleila3977 3 жыл бұрын
kiyaa denna adaree tharam wenuwen daana onama ekak balanawa den pissuwen balana ekama kathawa 😍😍😍😍😍😍😍
@chamathkachamathka9776
@chamathkachamathka9776 3 жыл бұрын
Shoyi ana.
@chathurikafernando500
@chathurikafernando500 Жыл бұрын
Woow great work
@kaweeshathilakarathna3592
@kaweeshathilakarathna3592 3 жыл бұрын
Nice Teledrama...❤❤❤ All the best 👍👍👍👍
@sumithkumara646
@sumithkumara646 2 жыл бұрын
Supirie kollo supiri kathava
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,8 МЛН
Sachin Liyanage | Kiyadenna Adare tharam.. Sachin Liyanage
18:33
KONARA VLOG
Рет қаралды 1,1 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,3 МЛН