Vega හදපු electric bike එක මෙන්න. ළඟදීම වෙළෙඳපොළට.

  Рет қаралды 36,744

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

Пікірлер: 198
@dhanushkaperera9173
@dhanushkaperera9173 4 ай бұрын
හැමදාම KZbin වලයි ප්‍රදර්ශන වලිනුුයි විතරයි.පාරේ දුවන්න නෙමෙයි හදන්නෙ.මේව ගන්න පුළුවන් ගානකට කවදාවත් දෙන්නෙ නැ.මේ රටෙ හරි දැක්මක්,ප්‍රතිපත්තියක් නැතිකම තමා..
@sidathsenna
@sidathsenna 4 ай бұрын
ඕවට කියන ගානට වඩා අඩුවට එලෝන් මස්ක්ට කියලා අගහරු ලෝකෙන් හොඳම කාර් එකක්ම ගෙන්න ගන්න පුළුවන්...මයික්‍රො එකෙන් කෑලි ගෙනල්ලා මෙහෙ අමුනන කාර් එක කෝටියක් කියනවා...ඇයි කියලා ඇහුවම, ex. rate එක වැඩියිලු, බදු වැඩියිලු ආදී වශයෙන් හේතු ගොඩාක් දෙනවා..මේ රටෙ සාමාන්‍යය මිනිහෙක් ආයෙ කාර්/බයික් නම් පැදලා ඉවරයි...
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 4 ай бұрын
@newcreations1995
@newcreations1995 4 ай бұрын
ටෙස්ලා කාර් එකක් අඩුම ඩොලර් 65,000ක් විතර වෙනවා හැබැයි.. 😢😢
@chathumimadilum5510
@chathumimadilum5510 4 ай бұрын
Tesla Price aduma car ekath $40,240 wage weno eka LKR walata convert carama LKR 12,281,759 wage weno tax nathuwa
@JinasiriNissanka
@JinasiriNissanka 3 ай бұрын
අපේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු මෙවයිනුත් ඉල්ලයි උන්ගෙ කොල්ලන්ට පොඩි පොඩි ගමන් යන්ඩ.
@virajnilantha1043
@virajnilantha1043 4 ай бұрын
වේගා ෆැක්ටරි එකේ උළුවස්ස චුට්ටක් පළල් කරන්න. නැත්නම් එළියට දා ගන්න බැරි වේවි.
@Sahan-i9x
@Sahan-i9x 3 ай бұрын
😂
@Tha2001Jay
@Tha2001Jay 4 ай бұрын
අනේ මං දන්නෑ කාර්එලියට දානවා ත්‍රිවිල එලියට දානවා බයික් එලියට දානවා බස් එළියට දානවා කොච්චියට දානවා කාලයෙන් කාලෙට බයියනුව චූන් කරන්න මරු බ්‍රෑන්ඩ් එක😂😂😂😂😂
@raviliyan2669
@raviliyan2669 3 ай бұрын
ඇත්ත මේවා පාරේ දුවන්නේ නෑ.. වත්ත හුටේ දුවන මොඩල් චන්දෙ ලං වෙනකොට එන
@sujanadinuwara6281
@sujanadinuwara6281 3 ай бұрын
three wheels nm dn pare tiynva dekala tiyanava mn
@naveendraindika7774
@naveendraindika7774 4 ай бұрын
තුන්කෝටි හැට අට ලක්ශ තිස්පන්දාස් නවයයි සත අනූනවයයි ගාන
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 4 ай бұрын
@Dissanayake-i9s
@Dissanayake-i9s 4 ай бұрын
😅
@indikamix3997
@indikamix3997 4 ай бұрын
😂😂
@slfishworld6043
@slfishworld6043 4 ай бұрын
🥲
@JinasiriNissanka
@JinasiriNissanka 3 ай бұрын
රවුම් ගානක් දාපන් බන්, උඹත් බාට කොමිපැනියෙද වැඩ කලේ.
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 4 ай бұрын
ගාන කියන්න එපා....උන්හිටිතැන් අමතකවෙයි 😂😂😂😂😂😂
@newcreations1995
@newcreations1995 4 ай бұрын
ඉතින් යකෝ ඕක ඉලෙක්ට්‍රික්නෙ.. 😂😂😂
@yuganthadanushka6102
@yuganthadanushka6102 3 ай бұрын
Ekanam atta brooo
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 3 ай бұрын
@@newcreations1995 ඇයි ඉදගත්තහම පුපේ කරන්ට් එක වදිනවද
@Inaam843
@Inaam843 3 ай бұрын
​@@NuwanFernando-o2q😂😂😂
@hasithawanninayaka8205
@hasithawanninayaka8205 3 ай бұрын
මේ features එක්ක ඉලෙක්ට්‍රික් බයික් එකක් ලක්ෂ 10කට වගේ බලාපොරොත්තු වෙන්න එපා.
@ConfusedEagleRay-dc8cd
@ConfusedEagleRay-dc8cd 3 ай бұрын
චන්දයක් ලග එනවා.. කසකාරයො ටික එලි බහිනවා....😁😁😁
@මුතුඇටෙිවටෙි
@මුතුඇටෙිවටෙි 4 ай бұрын
තුීවීල් එකක් හැදුව ඒක දෙන්නෙ කාර් එකක් ගන්න පුළුවන් ගානට බමිබුව තමයි ...
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 4 ай бұрын
Nice, හැබැයි ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුලුවන් වෙන මුදලකට ලබාදෙන්න.
@Phantom-ys5ur
@Phantom-ys5ur 3 ай бұрын
kata aragena balan imu 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@traveltectours6561
@traveltectours6561 4 ай бұрын
සුපිරිම වැඩක්. මේවට ආඩපාලි කියන සමහර නූගත්තු දන්නේ නෑ Apple 🍎 phones හදන්නෙත් රටවල් ගාණක් එකතුවෙලා කියලා
@upulweerasingha1146
@upulweerasingha1146 3 ай бұрын
nimai adambarai habai tikak lassana unanam thavath hodai. jayaveva
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 4 ай бұрын
මේවා දැනට අවරුදු 5 ක පමණ සිට ලෝන්ච් කරනවා කිව , තවම බැරිවුණා , ඕව ලෝන්ච් කරන කොට අපි නකිවෙලා තිබේවි
@mudithakeerthisena3661
@mudithakeerthisena3661 4 ай бұрын
ලංකාවෙ මෙහෙමවත් වැඩක් වෙන එක ගැන සතුටු වෙමු. (කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැතිව )
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 4 ай бұрын
Don't say like that. You don't know about business. I am a businessman. I have a Video Game Publishing Company. It is a small company. I am the only employee in the comapny. But I get support from other companies when I wanted. So far I was able to get 5 Google Approvals for Google Ads and In-Game Video Ads. I am doing this business becuase I know I can make much money easily from the business. But I have to work hard. I have to learn a lot to move forward. It takes time. But I have completed 99% of the process. I will be able to complete the remaining 1%. After that everything will be easily for me. It's is hard and it takes time. You are not a businessman. Only business people can maintain the pressure in the business to achieve their goals. When business people achieve their goals, business people never ever give their money to anyone. Because only business people know how hard it was to take the business to that position in the world. Can you understand what I have written above.
@hamabey9142
@hamabey9142 4 ай бұрын
Chande kittuweddi enawa😂😂
@samankodippili7720
@samankodippili7720 4 ай бұрын
ඒක අපි දන්නවා මහත්තයො , ප්‍රශ්නෙ තියෙන්නෙ මෙවා ලංකාවට ඔබින මිලකට එපාය මිලකරන්න , කාටත් ගන්න පුලුවන් මිලකට විකුනනවානමි දෙශිය න්ශ්පාදන අපිගන්නන කැමතියි
@samsfor9428
@samsfor9428 4 ай бұрын
Can you please ask Vega rep, what does he meant by "LAUNCH" Whenever they say Launch I run a mile.. as it never happens...
@rohanaamarasingha6069
@rohanaamarasingha6069 3 ай бұрын
බංකොලොත් රටට ගැලපෙන වාහනයක් හදමු
@righteye9509
@righteye9509 4 ай бұрын
480,000/- Rs wow Good price 😊
@lakshanisumudu4085
@lakshanisumudu4085 3 ай бұрын
මෙවා මිල වැඩි ටිකදෙනෙක් ගනි අන්තිමට වෙන්නෙ වහලා දමන්න තාම බැරි උනා දරන්න පුලුවන් ම්ලකට දෙයක් දෙන්න අපේ රට හැමදාම කලේ මෙක
@lahiruprabhath3710
@lahiruprabhath3710 3 ай бұрын
චන්දයක් එනකොට වේගාත් එනවා. මොකද්ද ඒ සම්බන්දෙ කියල හොයාගන්නබෑ 😂
@Tha2001Jay
@Tha2001Jay 4 ай бұрын
VEGA බයියන් සදහාම පමණයි😂😂😂😂
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 3 ай бұрын
අපි පොඩි කාලේ ඉදල ලොන්ජ් කරනව..මෙලෝ වැඩක් නෑ චන්ද කාලෙට මුන් මේ මිනිස්සු රවට්ටනව...😂😂😂😂
@sadeepshanuka9085
@sadeepshanuka9085 4 ай бұрын
bic ake muna FZ akaka wage lassta heduwanam thwath hodai .price tikk aduwen relise krnna
@dkulatunga1148
@dkulatunga1148 4 ай бұрын
දේශිය නිශ්පාදන වලට තියන විචාර ටික බැලුවාම හිතාගන්න පුලුවන් කවලන් වු ජාන කිදෙනෙක්ද.දේශිය ජාන කි දෙනෙක්ද කියලා....
@grandpas-weekend-projects
@grandpas-weekend-projects 4 ай бұрын
ජාන නෙමෙයි ගාන තමයි අවුල්
@dilshancreation4172
@dilshancreation4172 4 ай бұрын
🤣 දේශිය හැමදෙම හැදෙනවට අපි කැමති ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානටද දෙන්නෙ
@RumesDhanushka
@RumesDhanushka 4 ай бұрын
Wena රටවල rate hadapuwama අඩුයි apeun hadapuwama ratin gennanawata wada ganan😂😂😂😂😂
@prabathkariyapperuma2530
@prabathkariyapperuma2530 4 ай бұрын
ජාන ගැන කතා කරපු උන් තමා අපිට හොදටම ඇරියෙ😂😂😂😂
@asangaekanayake3326
@asangaekanayake3326 4 ай бұрын
ජාන අවුල් වේගා උන්ගෙ..ඔකුන් ලංකාවේ උන්ට පදින්න නොවෙ ඕවා හදන්නේ ...බලපන් ඔකුන් හදන්න ත්‍රීවීල් කබලෙ ගාන...😁😁😁 අහපන් උන්ගෙන් වේගා කර් එක කෝ කියලා....
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 3 ай бұрын
Electric වල ලොකු ලාභයක් තියෙනවා කියලා ඒලාබෙත් එපා වෙනම විදියට ලොකු ගානක් එකතු එකතු කරලා විකුණන ගාන කියයි
@saliyamaduwantha3204
@saliyamaduwantha3204 3 ай бұрын
තව ටිකක් පෙනුම ගැන හිතුවනං 😢
@TheFlashmark
@TheFlashmark 3 ай бұрын
Protype ekak machan. final product eka newe.
@YUKIxLK
@YUKIxLK 4 ай бұрын
Issaraha light eka poddk lassana unana nm niyamai habai🥹
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 4 ай бұрын
ABS brakes are also available depending on the speed
@mohammedFazmil-f3u
@mohammedFazmil-f3u 4 ай бұрын
What about price???
@mr.mike678
@mr.mike678 4 ай бұрын
වේගා එකෙන් ඇත්තටම වාහනයක් ලෝන්ච් කරනකොට 2048ත් වෙලා රනිල් සමහර විට රට හදලත් තියේවි.
@raviliyan2669
@raviliyan2669 3 ай бұрын
ඡන්දෙ ලං වෙනකොට වෙගා එනවා. ඊට පස්සේ ගිය තැනක් හොයන්න නෑ. බයියෝ චූන් කරන්න මරු වාහනය
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 3 ай бұрын
ජන්දෙ ලන් වෙනකොට vega උඩ එනවා😂😂😂
@TheFlashmark
@TheFlashmark 3 ай бұрын
දේශීය දේවල් කියල වටින්නේ නැති ගණන්වලට පාරිභෝගිකයෝ මෙඅරට නිෂ්පාදන ගනීවි කියල හිතෙනවා නම් එකෙන්ම ඒ නිෂ්පාදන fail. තමන්ගේ රටේ නිෂ්පාදනය කලයුතු වන්නේ පිරිවැය අඩු වෙලා අඩු මුදලට තත්වයෙන් උසස් නිෂ්පාදන දෙන්න පුළුවන් නම් පමණක්. එකට කරන්න ඕනි අපිට අඩුවියදමෙන් කරන්න පුළුවන් නිෂ්පාදන අදුරගන්න එක. උදාහරණයක් විදියට මෘදුකාංග හදුන්වාදෙන්න පුළුවන්. නමුත් තවමත් අපේම කියා මුර්දුකාන්ගයක් ලෝක වෙළදපොල ජයගෙන නැහැ
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 4 ай бұрын
Vega had promised launching many vehicles from 2020 onwards but sad thing is nothing became a reality up-to-date.
@Swadeshikaya-zl2ut
@Swadeshikaya-zl2ut 3 ай бұрын
අනිවාර්යයෙන්ම ඔික තුන්කෝටි 45 ලක්ෂ 50000ක් වත් වෙයි .මං හිතන්නේ වෙිිගා වාහන හදන්නේ ලංකාවේ මිනිසුන්ට විකුණන්න නෙවෙයි ලංකාවේ හැදුවා කියලා කෞතුකාගාරයක් හදන්නද කොහෙද
@TheCashman007
@TheCashman007 4 ай бұрын
vaga stock market එකේ game ගහනව සීන් එකක් ප්රදර්ශනාගාරය කෝ, කොහේන්ද මිලදී ගන්ඩ පුළුවන් ? රටවල් කියක දැනට වැඩ පටන්ගේන තියනවද ? රථ වාහන කියක් විකුණලා තියනවද ? unit දෙක, තුනක් හදල ගව සම්පත දකනවා ! Vaga car එක හදනකොට ගොඩක් අසාවෙන් හිටියේ, අපිට ගන්ඩ බැරි උනත් ලංකාවේ දෙයක් කියල, බලනොකොට බොරු
@EDFg-ns4qb
@EDFg-ns4qb Ай бұрын
🎉super🎉🎉
@Krishanjaguar
@Krishanjaguar 4 ай бұрын
හැබැයි 0- 100 3 sec.නම් පට්ට සුපර් බයික් එකක් තරම් පිකප් එහෙම උනොත්,,,,ගාන වැඩි වෙයි කොහොමට් පවර් එක වැඩි නිස,ඉන්දියන් ජරාව් වගේ නෙමේ මේව😂😂😂😂😂😂
@ulindunanayakkara1024
@ulindunanayakkara1024 3 ай бұрын
ඉස්සරහ light එක ලස්සනට disign කරොත් නරකද
@janithvishwa
@janithvishwa 3 ай бұрын
😂 අනිවාර්යයෙන් ලැල්ලක ෆෑශර් ලයිට් එකක් හහල වගේ...😢
@prajath100
@prajath100 4 ай бұрын
Nice product
@dhammikarathnayake6573
@dhammikarathnayake6573 3 ай бұрын
වේගා ගැන සතටුයි හැබැයි ලංකාවෙ හදන ටයර ,සිමෙන්ති ,වගේ පිටින් ගේන එකට වැඩිය අස්ප ගණන් ඒක නිසා වැඩක් නෑ දුප්පත් මිනිහට බලන්න ඉන්ද්යාවෙ ටාටා පොඩි මිනිහත් ටාගට් කරලා වාහන හදනවා අපේ අය නාමල් බේබිලා වගේ අය ටාගට් කරනවා එහෙම අය ඉන්නේ ලංකාවටම 4ක් 5ක් විතර ඒකයි මෙවා වැඩක් නැති ප්‍රදර්ශන භාන්ඩ ඝනයට වැටෙන්නේ වේගා අසාර්ථකයි දෙකෝටි පනස්ලක්ෂයක් අමතන කරන නිෂ්පාදනයක්
@janakaperera1242
@janakaperera1242 4 ай бұрын
Great 👍🇱🇰
@RasikaPriyankara-w8y
@RasikaPriyankara-w8y 4 ай бұрын
නිශ්පාදන හොදයි මිල කියන්නෙ තව අවුරුදු පහකින් පස්සෙ විකිනිය හකි මිල
@gemunulakshan9942
@gemunulakshan9942 3 ай бұрын
Price plzz
@Raj-Amg
@Raj-Amg 4 ай бұрын
GREAT WORK ❤
@PradeepKarunathilaka-tb5tn
@PradeepKarunathilaka-tb5tn 4 ай бұрын
අාතල් විතරයි
@wolfyperera8935
@wolfyperera8935 3 ай бұрын
ලෝක විහිලුවක් mr ඕක හැමදාම ආතල් විතරයි
@SDAGAMING43215
@SDAGAMING43215 4 ай бұрын
මන් නම් හිතන්නනේ face එක මීට වඩා ලස්සනට design කරන්න තිබුන 😐 අශ්ව බල කියද ❤
@prabathkariyapperuma2530
@prabathkariyapperuma2530 4 ай бұрын
KW ගාන video එකෙ කියන්නෙ
@cham8057
@cham8057 4 ай бұрын
Oka ganna edamak wikunamu.....nothemi yanna puluwan honda Suzuki every wage wahanayak hadapalla...ev hari petrol hariwala 10 i kiwwata bettery aka giyama asa hitei ...
@krishantharaka-qs5oq
@krishantharaka-qs5oq 3 ай бұрын
Onna mamath baluwa.like ekakuth damma.api marenna kalin ganna balamu.
@kalanaliyanage1905
@kalanaliyanage1905 3 ай бұрын
bike eka nm as dekenma dkka dn kalekata kalin.market ekata ei kiyala hithuwe ne .sl business tv lesiyen boruwak kiyanne neti nisa ei kiyala hithanawa. gaana nm rikk wedi wei, hebey mn dkka widihata nm quality product ekk.final product ekk newey nisa tawa tikk lassana kray kiyala hitheno,yadea kemper ekata samanay tikk.hebey yadea kemper eka nm meeta wada godak idiriyen tiyeno denata
@PiyathissaPiyathissa-r3n
@PiyathissaPiyathissa-r3n 3 ай бұрын
ගෙවල් දොරවල් උකස් කරලා තමා ලන්කාවෙ නීශ්පාදන ගන්න වෙන්නේ
@nalakamalavige7657
@nalakamalavige7657 4 ай бұрын
කෝ වේගා ත්‍රි වීල් එක. කයිය විතරයි
@mrlaahiro
@mrlaahiro 4 ай бұрын
Mona awath apiwage samanya minihekuta ganna puluwan ganata Ganna wahana lankawe nane.
@sacprasanna
@sacprasanna 4 ай бұрын
three weel eka ko .den sehena kala edan neda?
@RasikaPriyankara-w8y
@RasikaPriyankara-w8y 4 ай бұрын
ඒක කර් එකක මිලට වඩ වැඩියි
@incrediblemoments2021
@incrediblemoments2021 4 ай бұрын
කෝ බන් හදලා එලියට දානවා කියපු ත්‍රීවීල් එක..🤔🤔
@greenenergylj-yw1ty
@greenenergylj-yw1ty 4 ай бұрын
එලියට දානවට වඩා වේගයෙන් ඇතුලට දැම්මා 🤣🤣🤣
@Wildfruitsworld
@Wildfruitsworld 3 ай бұрын
Fz ekath 1km cost එක. Rs.6 api ekama yannam..
@chesicafrenando5747
@chesicafrenando5747 4 ай бұрын
Lassanata hadapanko hadana magulak make ketha blpnko😅
@flashydeals2743
@flashydeals2743 4 ай бұрын
එකෙ ඉස්සරහ තනිකරම flat. Air dynamics වලට පටහැනි විදිහට හදල තියෙන්නෙ. අනිවාර්යයෙන් 80ට වැඩියෙන් ගියොත් ඔක සෙත්ත පොච්චි. අවුලක් නෑ, ප්‍රදර්ශනයට විතරයිනෙ වේගා ඩමි. පාරෙ දුවන්නෑනෙ 😂
@scorpionbull
@scorpionbull 3 ай бұрын
පොයිය තමයි හැමදාම😂😂 හැමදාම එළියට දානවා😂
@RaveensDiary
@RaveensDiary 3 ай бұрын
වේගා අරක එනවා කිව්වා මේක එනවා කිව්වා, කෝ එකක්වත් නෑනෙ
@ranjananawarathna4870
@ranjananawarathna4870 4 ай бұрын
Supiri....car ekakta mokada unee
@sepalikasepalika219
@sepalikasepalika219 3 ай бұрын
මචං ඕවා ලංකාවේ මිනිස්සුන්ට නම් කොහොමවත්ම ගන්න බැහැ ඒක නිසා හොඳ ගොන් කරත්ත කර්මාන්තශාලාවක් ආරම්භ කරන එක වඩාත් සුදුසුයි. මොකද යම් කිසි නිෂ්පාදනයක් නිර්මාණයක් කරනවා නම් වෙළඳපොළ වටිනාකම පාරිභෝගිකයන්ට මිලදී ගැනීම හැකියාව තියෙන්න ඕන අපේ රටට කෙලවෙලා තියෙන්නේ ඒකයි
@jeewanthathusharaekanayake6636
@jeewanthathusharaekanayake6636 3 ай бұрын
Maha parimana production ekak weddi mila adu wei.mehema kali tikak hadaddi milak teeranaya karanna ba.nawa nirmanayak nisa satutuwenna puluwan.
@kalharavithanage-h6k
@kalharavithanage-h6k 4 ай бұрын
on the roads
@SenukaRanhiru
@SenukaRanhiru 3 ай бұрын
Thwa dwas tikakin wathura walinuth ynn hdy
@awishkamalindu3720
@awishkamalindu3720 4 ай бұрын
oka hamadama market ekata enawa
@srilankan8354
@srilankan8354 4 ай бұрын
Monda yko e muna..torch ekak wge
@worldofnissanka9222
@worldofnissanka9222 4 ай бұрын
කාලකන්නි රටේ කාර් එකක් ගන්න මිනිස්සුන්ට බැහැ බයික් එකක ගිහිල්ලා අතපය කඩාගන්න විතරයි පුළුවන්..
@RSusan-g1p
@RSusan-g1p 4 ай бұрын
🔥🔥🔥🔥🔥🔥🔥
@dinushaneranjan
@dinushaneranjan 3 ай бұрын
විසිල් විතරයි.... අද එයි හෙට එයි ගගා මිනිස්සු බලන් ඉන්නවා. Xiaomi කාර් එක හදලා එලියටත් දැම්මා. මේවා දැම්මත් දාන්නේ ලංකාවේ මනුස්සයෙක්ට දරන්න බැරි ගණන් වලට විකුනන්න දාන්නේ....
@LiyanaBabyFoods
@LiyanaBabyFoods 3 ай бұрын
yamaha FZ ekakuth wage
@MnM_Creation
@MnM_Creation 4 ай бұрын
Hariyata hari man kive Meka type ekak lu market karanna belu ane manda
@sagarikaweerarathna3035
@sagarikaweerarathna3035 4 ай бұрын
ඉස්සරහ ලයියිඑක දාන්න අමතක උනාාවත්ද
@KapilaPriyadarshana-lj8qx
@KapilaPriyadarshana-lj8qx 4 ай бұрын
යස් යස් දිස් ඉස් අ මිල ඉස් 😮😮😮
@MnM_Creation
@MnM_Creation 4 ай бұрын
Okat car Eka vage tama Owa market ekat ena deval neve
@sumithrananda1831
@sumithrananda1831 3 ай бұрын
Owa lankawe minissuntanam me kape ganna wenne naha ekanisa kohehari ratakata anayanaya karanna balapiyaw mona andu awath ape rate minissunta nam ganna wenne naha
@delonlanka
@delonlanka 3 ай бұрын
Patta Charter. Traditional. අනාගතය ගැන හිතල design කරන්න. ඕක වෙලදපොට එනකොට out of design. Ur thinking is like frog in the well
@adheeshaliyanarachchige
@adheeshaliyanarachchige 3 ай бұрын
ගාන අඩුකරන්නෙ නැහැ.පුලුවන්නම් සල්ලි දීලා ගන්න .good luck 😏
@edwardedward7710
@edwardedward7710 4 ай бұрын
Ara indiyawe car eka laksa 2,3 luuuuuu😢😢😢😢
@prasannathalagala4310
@prasannathalagala4310 3 ай бұрын
Vega ganan wedi india china walin eta pera aduwata enawa wega product awath wikuna ganna beri wenawa
@anuradhadilrukshi1550
@anuradhadilrukshi1550 4 ай бұрын
Benz akak ganna gana kiyada danne ne😁😁😁😁😁
@malakalasith5232
@malakalasith5232 3 ай бұрын
Koti deka thunak wei neda.
@මුතුඇටෙිවටෙි
@මුතුඇටෙිවටෙි 4 ай бұрын
වෙිගා නම වගේම තමයි ගානත් ලංකාවෙ දුප්පතුන්ට දෙන්නෙ පොඩි ගනමිවලට නෙමෙයි ....
@GunarathnaMunasingha-fd9fj
@GunarathnaMunasingha-fd9fj 3 ай бұрын
Mawa .gannawene.dammika.pererata.nawaloka.mudalalita.reno.silvata..eyala.ganivi.
@SenukaRanhiru
@SenukaRanhiru 3 ай бұрын
Padiri brike vega
@gaminisenaratna3088
@gaminisenaratna3088 3 ай бұрын
වෙගා කියල 3වීල් එක මොකාද නිර්මාණය කරපු එකා ඒකෙ කැත
@Money12126
@Money12126 3 ай бұрын
Dan ithin 50 k vath kiayai
@singhaderana6861
@singhaderana6861 4 ай бұрын
Me three wheel eka nam thama dakke na pare duwanawa...😁
@yuganthadanushka6102
@yuganthadanushka6102 3 ай бұрын
Meyalage patta gananne
@fawmymohammed4117
@fawmymohammed4117 3 ай бұрын
Sri Lankan people can make anything, but the problem prize nobody can buy.so silent is better….
@roshananthony4610
@roshananthony4610 3 ай бұрын
ඕකත් දැන් කොයිකාලෙක ඉදන්ද කියන්නේ තාම කම්ප්ලිට් නැ කියලා . ඊටත් ගන්න පුළුවන් ගානක්ද කියන්නේ. තුන..ඔයවගේ පෙනන පෙනුමටනම් ආස අයත් ඇති ..මන්දා ඉවරවෙනකොට කොහොම තියේවිද කියලා. ගෝඨා හිටියනම් ඔයාලගෙ ලොක්කට ගොඩදාලා දෙනවා😂
@buddikathushara3964
@buddikathushara3964 3 ай бұрын
ලන්කාවෙ හදන ගිනි ගනං වෙගා😢
@mudithchathuranga1921
@mudithchathuranga1921 4 ай бұрын
ජන්දෙ තියන්න වගේ යන්නෙ එපාරනම්.
@NadunMalwenna
@NadunMalwenna 3 ай бұрын
Design Eka kathai poddak improve karanna one
@janakakpuribndr3000
@janakakpuribndr3000 3 ай бұрын
යකෝ රටේ උගත් නිලදාන් දුප්පත් වෙයි මේව රටට දෙන්න එපා
@davisoncinematic4274
@davisoncinematic4274 3 ай бұрын
What is the design bro? 😅😂
@AndruHamal
@AndruHamal 4 ай бұрын
නෙස්ටමෝල්ට් පෙට්ටියක් වගේ 😂😂😂😂 Technology ගැන කියෝනවා අඩුම Bike එකක හැඩයක්වත් නෑ 😂😂😂
@hamabey9142
@hamabey9142 4 ай бұрын
😂😂😂😂 bayyonta oowa hoda wadi😂😂
@nscreative5930
@nscreative5930 4 ай бұрын
රටින් ගෙන්නන එක ලාභයි😂😂😂අපේම නිශ්පාදන අපිවම කන😢
@nipunshalinda7720
@nipunshalinda7720 3 ай бұрын
චන්දෙ ලන් වෙනකොට වේගා මොනවා හරි එලියට දානවා.. චන්දෙන් පස්සේ මුකුත්ම නෑ.... රහත් වෙනවා 🤣🤣🤣 ලංකාවේ මිනිස්සු අන්දන්න කරන වැඩක් මේක...
@flashydeals2743
@flashydeals2743 4 ай бұрын
වේගා වවපු බතල දැන් කීයක් නම් වෙලඳපොලට ආවද 😂😂. ජන්ද ගූන්ඩුවක් වේගා කියන්නෙ. පට්ට බයිලාවක්
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 3 ай бұрын
බට්‍රිරි වලින් දුවන ඒවා ගන්න එපා ප්ස්සෙ මොකුත් නතිය
@yasiruharshana8054
@yasiruharshana8054 4 ай бұрын
මූන ලැට් එක වගේ
@kasunsampath224
@kasunsampath224 4 ай бұрын
Okkotama kalin me explain krana kalu suddata sinhala katha kranna ugannanna one.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 37 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
First ever Sri Lankan Electric Bike | ThermalR Industries
19:16
Business Advisor
Рет қаралды 179 М.
e Bikes - Electric Motorcycles in Sri Lanka
10:21
Chanux Bro
Рет қаралды 246 М.
TS Street Hunter Electric Motorbike In Sri Lanka
9:42
SL Pasiya
Рет қаралды 29 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 37 МЛН