First ever Sri Lankan Electric Bike | ThermalR Industries

  Рет қаралды 178,440

Business Advisor

Business Advisor

Күн бұрын

Interview with Sasiranga De Silva (CEO - ThermalR Industries (Pvt) Ltd)
0:00 - Intro
1:20 - Introduction
2:44 - Discussion
18:33 - Behind the scenes
Contact Details
ThermalR Industries (Pvt) Ltd
Contact Number - 076 687 2777
Facebook - / photos
Web - thermalr.com/
Sasiranga De Silva
Facebook - / sasiranga.silva
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#BusinessAdvisor #Thermalr #ElectricMotorBike

Пікірлер: 420
@volexengineering4627
@volexengineering4627 2 жыл бұрын
පුතා ඔයා යන මග ගැන ඉතාමත් සතුටුයි. පැහැදිලි කිරීම් ඉතාමත්ම සාධාරණයි. 1970 - 80 යුගයේ මෙවැනිම ප්‍රවණතාවයක් තිබුණා. ඉතාමත් අඩු මෙවලම්, පහසුකම් සමග (පොත් පත් සොයාගෙන කියවා Google search ඒ කාලේ නෑ) Tools විදිහට කපන කටුවයි, මිටියයි, කියතයි. ඉලෙක්ට්රොනික දැනුම ගන්නේ ඉන්දියාවේ නිකුත්කරන Practical Wireless සගරාවලින්. පුද්ගලයින් විදිහට එදා ඒ යුගයේ මිනිසුන් තමන්ගේ වගකීම් ඔයා වගේම ඉටුකළා. මට මතකයි 1978 දී මාතර නගරයේ එක්තරා මෝටර් ගරාජයක (බ්‍රෝඩ්වේ හෝල් එක පිටිපස්සේ) එහි අයිතිකරු අපි කියන්නේ සෝමෙ බාප්පා කියලා, එතුමා නිරන්තරයෙන් ම නව නිෂ්පාදන කරගෙන ගියා. 1. LP gas මුල්ම යුගයේ Standard 8 කාර් එකක් gas වලට හරවා ඉතාමත්ම සාර්ථකව භාවිතා කලා. 2. වෙසක් දන්සැලක් සදහා ස්වයංක්‍රීය ඉදියාප්පන් මැෂින් එකක් සාදා දුන්නා. 3. ඉතාමත් සැහැල්ලු ඇලුමිනියම් සැකිල්ලක් සහිත පොඩි මොටර් රථයක් විදුලි බැටරි වලට හැරවීමට උත්සාහ ගත්තා, සෑහෙන ගමනක් ගියා නමුත් සුදුසු මොටරයක් නොලැබීමෙන් එතුමා මිය යන තෙක්ම ටෙස්ට් බෙඩ් තිබුණා. තවත් කල් දේ බොහෝමයි. මේ තරම් දිග කතාවක් කීවේ මට ඇති හිතේ අමාරැව ඔයාලට පැහැදිලි කරන්නට යි. හැම දෙනාටමත් මේ උනන්දුව එකල ඇතිවුණා ඒ වගේම තද බල පීඩනයක් ඇතිවුණා. ඒ සමාජ පීඩනයෙන් JR මිනිසුන් නිදහස් කලේ විවෘත ආර්ථිකයෙන්. අද මේ අපි අත් විදින්නේ එහි ස්වර්ණමය ප්‍රතිඵලයි. මට දේශපාලනක් නෑ පුතා, එසේ වුවත් මේ පාලන ක්‍රමය එදත් අදත් මට හිරිකිතයි. මොනවා උණත් අපි අපේ යුගයේ වගකීම් ඉටු කරමු. පුතාට මෙතරම් දුරක් එන්නට ආර්ථික සවියක් ඇතැයි කියා මා සිතනවා යම් තැනකදී ගැස්මක් ඇතිවුවහොත් එය කට්ට කන්න මමත් කිසිම condition එකක් නැතිව සහයෝගය දෙන්නම්. රටම මේ චින්තනයට තල්ලු කරන්නට දිරිය ලැබේවා.
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
නිදහස්විවුර්තඅර්ඵිකය අපිවැරදිවදියට භාවිතාකලේ වටිනදෙ ගත්තෙනැ
@danushkabasnayaka3465
@danushkabasnayaka3465 2 жыл бұрын
Dont blame gov. Whoever blame gov is the one who is not an entrepreneur. This guy never blame anyone. Dont compare with people in the past.
@volexengineering4627
@volexengineering4627 2 жыл бұрын
Sorry. I don't blame anyone. But policies should be made in such a way as to support such things. Due to the current import control in the country, everyone is interested in such things, but if this is relaxed at some point, all these hopes will be lost.
@knightx9405
@knightx9405 2 жыл бұрын
පැය 4ක් යනවා full charge වෙන්න ‍යන්න පුලුවං 120 KM… මේක motor bike එකක් bicycle එකක් නෙමේ... ඒක නිසා තමා පොඩි අවුලකට තියෙන්නෙ. මදි. යන්න පුලුවන් දුර අඩුය් උනාට කමක් නෑ, charge වෙන්න time හොදටම වැඩී.. කමක් නෑ, බලමුකො! ✌️ මං ඒකෙ පාට්ස් eu වලින් ගේන එකට කැමති! අපිට ඕන quality වැඩ ❤️
@Hasaranga1
@Hasaranga1 2 жыл бұрын
සුභ පැතුම් සසිරංග මහත්මයා.තව තවත් දේශීය නිශ්පාදන කිරීමට ශක්තිය හැකියාව ලැබේවා❤️🇱🇰
@ednasamanthika6518
@ednasamanthika6518 2 жыл бұрын
please what about the price mr
@wbandarabandara8898
@wbandarabandara8898 2 жыл бұрын
සසිරංග මහත්තයා මේ සෝලා සිස්ටම් එක දැනට තියන විදුලි අර්බුදයට විසදුමක් ලෙස අපේ වියලි කලාපයේ තුල සෝලා විදුලි බලාගාර විදියට ලොකු ව්‍යාපෘතියක් දක්වා අරන් යන්න පුලුවන් නම් මේ හොදම වෙලාව ♥️ ජය ..
@sugathbandara3624
@sugathbandara3624 2 жыл бұрын
උගත් කමට නියම වටිනාකමක් දීපු තරුණයෙක්
@ravidul1849
@ravidul1849 2 жыл бұрын
මෙවගේ අයට investment කරන්න. ඉන්දියාව එහෙම මෙවගේ EV ව්‍යවසකයන්ට ගොඩක් උදවි කරනවා. ඒ රටවල් වල අය එහෙම EV වලින් ඉදිරයෙන්ම ඉන්නවා.
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
Keep up the good job and you should be proud to be a Sri Lankan. This is what your country needs.
@bandusirigunasekara6090
@bandusirigunasekara6090 2 жыл бұрын
සුභ පැතුම් පුතා . ඔබගේ නිෂ්පාදන දිනෙන් දින දියුණු වේවා. නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා .උතුම් තුණුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා .
@kpcreationhouse861
@kpcreationhouse861 2 жыл бұрын
ලස්සනයි බයික් එක සල්ලි ටිකක් හොයා ගත්තොත් අනිවාර්යෙන් ගන්නවා සුභ පැතුම්
@danurox86
@danurox86 2 жыл бұрын
lakasha 12-16
@m.p.duminduchathuranga6829
@m.p.duminduchathuranga6829 2 жыл бұрын
අරක නැහැ මේක නැහැ කිය කිය ඉන්නැතුව ඕන දේකට උත්තරයක් තියනව කියල පෙන්නන.. අපිටම පුලුවන් මේකෙන් ගොඩ එන්න කියන එකට හොදම උදාහරනයක්..
@sampathkariyawasam1142
@sampathkariyawasam1142 2 жыл бұрын
Ithin ban oka charge karana karant ekatath insana onane. Wade hodai supiri eth mekw gana balako. Ganna puluwanda manussayekta laksha 15. Mun okkoma boradiye malu banawa ban🥺🥺
@chandanalokuge7753
@chandanalokuge7753 2 жыл бұрын
Wish you all the success! Electric cycle could be more popular than the motor bike in the future, specially overseas markets.
@sarathkasthuriarachchi7800
@sarathkasthuriarachchi7800 2 жыл бұрын
සුභ පැතුමි විශිෂ්ඨ නිර්මාණ කරුවෙක් රට ගැන හිතන ආදර්ශමත් චරිතයක් සියළු පැතුම් ඉටුවෙීවා
@maheshdesilva9724
@maheshdesilva9724 2 жыл бұрын
Happy to hear that we have the technology. Good luck 🤞😃 pls share contact details
@jasminegrath7180
@jasminegrath7180 Жыл бұрын
I am so happy about your produkt. Good Luck!!! God bless you!!!
@dude2759
@dude2759 2 жыл бұрын
good luck sasiranga this is amazing
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
වාහනේ නම් නියමයි electric කිට් එකක් අපිට හදුන්වලා දෙන්න පුලුවන් නම් පට්ට වටිනවා ප්‍රසිද්ධ බයික් වලට විතරක් හරි
@shafraz.basheer
@shafraz.basheer 2 жыл бұрын
Kits one tharam tiyanava ali express ali baba eke, electric bike conversion kit kiyala hoyanna, wheel hub eketa set karanna puluvan. Alloy wheel size eka vitarak double check karanna order karanna kalin
@mihiranikulasekara3737
@mihiranikulasekara3737 2 жыл бұрын
Good invention, best of luck👊❤️❤️
@stk2199
@stk2199 2 жыл бұрын
සුපිරි වැඩක් 👍👍💪💪✌️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
ගන්න පුලුවන් ගානක නම් අනිවාරෙන් ගන්නවමයි 👊👊👊ඒකෙ පෙනුමත් ලස්සනයි
@travelwithbosilu
@travelwithbosilu 2 жыл бұрын
25 lak වගේ වේවි
@ros4ros
@ros4ros 2 жыл бұрын
Price have to be in affordable range. As it's in early stange. There will be lot of practical issues.
@janakadeshappriya100
@janakadeshappriya100 2 жыл бұрын
බිස්නස් ඇඩ්වයිසර් ඔයා මරු...... මේවා ඉදිරිපත් කලා වගේම ක්‍රියාත්මක කරන්න බලන්න.. ජයවේවා සොයුර
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 2 жыл бұрын
Proud of you ....wish you all success !""
@k.a.rbandula7501
@k.a.rbandula7501 2 жыл бұрын
ප්‍රශ්න ඇසීම අති විශිෂ්ටයි👍👍
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
ලස්සන වැඩක්♥️බයෝ ඩීසල් ජාවරම වගේ නෙවෙයි Keep it up♥️
@prasannadesilva9673
@prasannadesilva9673 2 жыл бұрын
Wow.. Great initiative.. All the best 🍻
@sajeevsamarawickrama2040
@sajeevsamarawickrama2040 2 жыл бұрын
Hi 😍
@sudathjanaka1609
@sudathjanaka1609 2 жыл бұрын
As Sri Lankans we should produce these kind of products..and all of us should use" made in sri Lanka" products.. if you have a company we can invest buying shares..well done brother..👏👏👏❤️✌️✌️
@RajithaAbeysinghe
@RajithaAbeysinghe 2 жыл бұрын
Correct
@zuffryahmedjeffry8373
@zuffryahmedjeffry8373 2 жыл бұрын
Definitely Sir🫡🇱🇰. I would indeed invest on this project
@mohamadrizwan8431
@mohamadrizwan8431 2 жыл бұрын
Absolutely ❤️🇱🇰😍
@Multiverse_Media
@Multiverse_Media 2 жыл бұрын
✊🏻🔥💯
@nishiowimalasuriya8548
@nishiowimalasuriya8548 2 жыл бұрын
Sadly it doesn't bring any commisions for our beloved polititions.☹
@MifazEM
@MifazEM 2 жыл бұрын
Will you assist to convert a mountain bike to electric ?
@lavindujayathilaka265
@lavindujayathilaka265 2 жыл бұрын
නියම මනුස්සය කලගුන තියෙනවා 🙏🙏🙏 දියුණුවම පරාර්තනා කරනවා 🙏🙏🙏❤️❤️❤️
@kumarirathnayake8632
@kumarirathnayake8632 2 жыл бұрын
Great. Go ahead
@p.p.wijesekera7388
@p.p.wijesekera7388 2 жыл бұрын
ඔබගේ දැක්මත් උත්සාහයත් අගය කරමි. තව තවත් සාර්ථක වේවා!
@RamithD
@RamithD 2 жыл бұрын
Perfect 👍👍
@COLOMBOHEALINGHOMEINSTITUTE
@COLOMBOHEALINGHOMEINSTITUTE 2 жыл бұрын
Great!
@gaminikuruppu6721
@gaminikuruppu6721 2 жыл бұрын
Thankyou
@anthonywickramasingha2209
@anthonywickramasingha2209 2 жыл бұрын
Price was quoted in USD & the lowest price was USD 3400/- I don’t know how this price will attract the Srilankan Market? It can be one of the best in the world but it should be affordable.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
ඇත්ත...
@gaminiwijeratne388
@gaminiwijeratne388 2 жыл бұрын
What is the present market value ? Where could it be brought.
@DRVATC
@DRVATC 2 жыл бұрын
List your company in the Share Market, People will invest
@rukshanthajanaka9470
@rukshanthajanaka9470 2 жыл бұрын
Keep it up.
@shehansamarasuriya3312
@shehansamarasuriya3312 2 жыл бұрын
Regulation Bali very good job keep it up Mail! Ediryady odalawage Aya may Lanka wa, godagani Kiya wiswwa karanawa!!!!
@shaveenfernando5315
@shaveenfernando5315 2 жыл бұрын
How is the after sales
@sahankavinda2624
@sahankavinda2624 2 жыл бұрын
මෙවැනි නිර්මාණ දහස් ගණන් මේ බිමේ පහල වේවා...
@chandanasilva8761
@chandanasilva8761 2 жыл бұрын
Proud of you.👍💖
@ashannimsara9253
@ashannimsara9253 2 жыл бұрын
Ela බුදුසරණයි
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
සුභ පතනවා ඔබතුමාට
@nethmajayasingha8139
@nethmajayasingha8139 2 жыл бұрын
superb
@sanathkumarasingha6488
@sanathkumarasingha6488 Жыл бұрын
niyamai ithamath hodai
@nandasirikp2770
@nandasirikp2770 2 жыл бұрын
Supiri wada Malli
@nissankaperera3206
@nissankaperera3206 2 жыл бұрын
Supar ape rate de uparimayen api agaya karamu jyawewa👍👍👍
@user-mq9zo8xf4m
@user-mq9zo8xf4m 2 жыл бұрын
Well done....sir
@mfmthasneem
@mfmthasneem 2 жыл бұрын
what’s the expected selling price gonna be?
@Dreamzkymusic
@Dreamzkymusic 2 жыл бұрын
නිර්මාණය අගයකලයුතුයි..✌️ එහෙත් මද්‍යමපාන්තික ජනතාව ගැන හිතන්න මෙහි මිල ගැන😌
@resheendewmina9106
@resheendewmina9106 2 жыл бұрын
Attac☺💔
@pathumpriyanjith3729
@pathumpriyanjith3729 2 жыл бұрын
මිල කීයද?
@nuwanwijekoon3158
@nuwanwijekoon3158 2 жыл бұрын
නියම වැඩක්
@sajeevsamarawickrama2040
@sajeevsamarawickrama2040 2 жыл бұрын
Great 😍👍
@nisansalanadeeshani1375
@nisansalanadeeshani1375 2 жыл бұрын
තෙරුවන් සරණයි සහෝදරයා
@anushperera6346
@anushperera6346 2 жыл бұрын
Fantastic ❤👍
@midiworld5779
@midiworld5779 2 жыл бұрын
Motor ekai pwm kit ekai apia denn puluwand ?
@ranathungathennakoon2040
@ranathungathennakoon2040 2 жыл бұрын
Very proud of you
@tharushajayawardene1189
@tharushajayawardene1189 2 жыл бұрын
Batteries kawadaka hari disposal krana widiya ganath hithala plan krla thibba nam thawath hodai. Wade supiri
@ameerdeenaufarfrahan1158
@ameerdeenaufarfrahan1158 2 жыл бұрын
Is that motorcycle can regenerative brakes
@malithnanayakkara4486
@malithnanayakkara4486 2 жыл бұрын
Wish u all the best
@thilakathilaka9027
@thilakathilaka9027 2 жыл бұрын
Afata kyak vaga mudalakata ganna fuluvanda. Budusaranai. Oba nisfadanavalata🙏❤️❤️❤️
@Heshans
@Heshans 2 жыл бұрын
gammak jaya wewa.....
@darmasenanilupul8493
@darmasenanilupul8493 2 жыл бұрын
My salute to you.❤️❤️
@Artflox727
@Artflox727 2 жыл бұрын
supiri wada tika😍
@hirushanmenuka4636
@hirushanmenuka4636 2 жыл бұрын
Inverter 1 nathuwa mekata solar panel hai karana puluwanda
@wimalasenard4164
@wimalasenard4164 2 жыл бұрын
What is the proposed price for electric motorbike.
@hirimunegamage1481
@hirimunegamage1481 2 жыл бұрын
Amazing. You are a hero Bro when considering our bloody stupid nasty politicians
@buddhikakariyawasam9228
@buddhikakariyawasam9228 2 жыл бұрын
Good luck
@amazingart7022
@amazingart7022 2 жыл бұрын
niyamayi eka
@CreativeBrite
@CreativeBrite 2 жыл бұрын
Apita parts ganna beri weid? Moter battary wge ewa.
@motiondeshahil
@motiondeshahil 2 жыл бұрын
Nice bike but needs more improvement if you want to take more attention. Body kit Look design so basic (dont get me wrong) . And the lcd display panel needs good attract ui system. If this only prototype version then show the final product. Test run on rainy time also. Headlight placement looks downward. Show it on night time how its looks.needs to store charger somewhere inside the bike. I don't like your effort go waste after people purchased. good luck mate.
@kaminda123
@kaminda123 2 жыл бұрын
Already ordered
@udaradeshan2439
@udaradeshan2439 2 жыл бұрын
Superb
@yasaschandrasiri9019
@yasaschandrasiri9019 2 жыл бұрын
Brother bike එක නම් සුපිරී . කියන්න වචන නෑ. අනික මේක ලංකාවෙ දෙයක්. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 . ඒක Appreciate කල යුතුමයි. ඒත් බ්‍රෝ මේකෙ ගාන සාමාන්‍ය ජනතාවට දරන්න අමාරුයි කියල මට හිතෙන්නෙ.සමහර විට ඔයාලගෙ cost එකත් එක්ක මේක මෙච්චර ගනන් ඇති . නමුත් ඇත්ත ඒකයි. Anyway congratulations and keep up the good work.
@isurupremadasa2530
@isurupremadasa2530 2 жыл бұрын
Lnkawe deyak nam adambarai nam eka lankawata galapena price ekak daganna ona eth ape ewun karanne important karana ewta wada wadi ganak thiyagena wikunanawa
@yasaschandrasiri9019
@yasaschandrasiri9019 2 жыл бұрын
@@isurupremadasa2530 ඔව් ඒක හරි brother
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 2 жыл бұрын
Great Victory Victory Victory For the country
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 2 жыл бұрын
ලෝකය දිනන්නට ශක්තිය ලැබේවා
@rukshanedirisingha4966
@rukshanedirisingha4966 2 жыл бұрын
48v battery ekak ganna puluwan weida
@dayasridamayantha4198
@dayasridamayantha4198 2 жыл бұрын
අනර්ඝයි!...
@nilanthaperera8220
@nilanthaperera8220 2 жыл бұрын
Good 👍👍👍👍👍👍👍
@lyricsthamizh5572
@lyricsthamizh5572 2 жыл бұрын
Well done srilanka👍👍👍👍👍
@lakmaliliyanage5464
@lakmaliliyanage5464 2 жыл бұрын
From where can I buy this
@rangaranasinghe8762
@rangaranasinghe8762 2 жыл бұрын
Please make electric conversion unit for any petrol bike or scooter
@lalimbuldeniya9524
@lalimbuldeniya9524 2 жыл бұрын
Addres Pls
@buddikamadusanka1051
@buddikamadusanka1051 2 жыл бұрын
Super
@themathra8774
@themathra8774 2 жыл бұрын
වටින මිනිහෙක් වටින වැඩක් ජය o_O:-
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
සුබ පැතුම් sir සසිරංග
@adeepajay1793
@adeepajay1793 2 жыл бұрын
Unit ගාන වැඩි කරන්න පුළුවන් නම් ගොඩක් cost එක අඩුවෙයි.. පුළුවන් කෙනෙක් help එකක් දෙමු..
@gppathirana7538
@gppathirana7538 2 жыл бұрын
30 km යන්න පුලුවන් මවුන්ටන් බයිසිකලයක් කීයද එම සයිකලය ගෙවීමේ ක්‍රමයට ගන්න පුලුවන්ද විස්තරයක් දෙන්න
@shehansamarasuriya3312
@shehansamarasuriya3312 2 жыл бұрын
Do you have any scooter type for for ladies
@surangadhammika4821
@surangadhammika4821 2 жыл бұрын
අපි ළග තියෙන බයික් එක electric වලට change කර ගන්න පුළුවන් ද
@dulsarasamaranayaka3242
@dulsarasamaranayaka3242 2 жыл бұрын
Supiri wadak
@supernova2148
@supernova2148 2 жыл бұрын
Where can webuy it n whats its price.
@darklegendgaming2065
@darklegendgaming2065 2 жыл бұрын
godak hoda product ekak srilankawata
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
wow good jop👍
@indikesamarakoon1037
@indikesamarakoon1037 2 жыл бұрын
Please give us a "A" quality product.👍🇱🇰 !!!
@user-mq9zo8xf4m
@user-mq9zo8xf4m 2 жыл бұрын
Electric footcycle aka ganna puluwanda.kohomada kohenda
@Nilanka_karunadhara
@Nilanka_karunadhara 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ගේ ලොකුම දුර්වල කම තමයි මේක.පුලුවන් තරම් සුපිරි වැඩ කෑලි දාලා සුපිරි Bike එකක් හදල සුපිරි ගානකට දෙන්න හදනවා...මහත්තයො.., ඉස්සරවෙලාම සරල එකක් හදන්න...මූලිකම දේ වෙන්න ඕන හැම දෙනාටම අතේ ඇති ගානකට අරන් පදින්න පුලුවන් වෙන එක.එතකොටයි විශ්වාසයත් හැදිල Business එකක් විදිහට සාර්තක වෙන්න පටන් ගන්නෙ..එතන ඉදන් ටික ටික සංවර්ධනය කරන්නයි ඕන.මේක මේ පඩියෙන් පඩිය නගින් නැතුව එකෙන්ම උඩම පඩියට පයින්න හදන එකයි කරන්නෙ හැමෝම...
@senanayakedimuthu8048
@senanayakedimuthu8048 Жыл бұрын
අනිවාර්යෙන් ඉස්සලාම රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයට හරියන සරල නිර්මාණයක්‌ කරලා එක විකුණලා දියුණු කරගෙන ඊටපස්සේ මුළු ලෝකෙටම අභියෝග කරන්න පුළුවන් super high capacity electric bike එකක් හදමු made in sri lanka kiyala💪
@GH-os2sm
@GH-os2sm 7 ай бұрын
ඔයා හරි
@thepearlofindianoccasion3343
@thepearlofindianoccasion3343 2 жыл бұрын
සුපිරි වැඩක් එක සර් .ඔකෙ බැට්ට්‍රිය ඉස්සරා තියන නිසා ඇක්සිඩන්ට් උනොත් බැට්‍රිය ඩැමෙජ් වෙන එක වැඩියි නෙද?
@danithanjana7353
@danithanjana7353 2 жыл бұрын
ow eka loku awlak
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
මෙික නම් සුපිරි 🤟🤟
@maheshpriyankara2367
@maheshpriyankara2367 2 жыл бұрын
Baik ekak ganne kohomada
@NipunaShehan
@NipunaShehan 2 жыл бұрын
How much? Where we can buy this?
@harshafernando2508
@harshafernando2508 2 жыл бұрын
TANKS LOT SRILANKA NEED YOU PL. HELP SRILANKA YOU CAN CHANG SRILANKA GOOD LUCK FOR YOU GOD BLESS TACCAR BEST WISCHES FROM SWITZERLAND.
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 14 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 29 МЛН
e Bikes - Electric Motorcycles in Sri Lanka
10:21
Chanux Bro
Рет қаралды 241 М.
ලංකාවේ Android Bike එක !!!
10:08
Iraj Show
Рет қаралды 36 М.
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН