No video

එළවළු රොටී Vegetable Roti /Elawalu Roti හරියට හදන හැටි,ක්‍රම 2 ටම නවන හැටි, කල්තියාගන්න හැටි හැමදේම

  Рет қаралды 167,319

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

එළවළු රොටී
Vegetable Roti / Elawalu Roti
හරියට හදන හැටි,ක්‍රම 2 ටම නවන හැටි, වැඩිපුර හදල මාසයක් විතර කල්තියාගන්න හැටි හැමදේම මේ වීඩියෝවෙන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 251
@SL_GAMING_ENINDU_GAGANATH
@SL_GAMING_ENINDU_GAGANATH Жыл бұрын
දෙපාරක් කරන්න ඕන වැඩ එක සැරේ කරන්න කියලා දුන්නට ස්තූතියි. Thanks a lot you are cookig every food deliciously...
@geethponseka1329
@geethponseka1329 Жыл бұрын
අනේ ඇත්තටම හරිම වටින recipe එකක්. හරිම පැහැදිලියි. Thanks a lot. With love ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰😍
@mak11647
@mak11647 Жыл бұрын
ඔයාගෙ vedios හරිම ශෝක්....... අනිත් අය වගේ විකාර කියව කියව ඉන්නෙ නෑ, ලස්සනට ගානට recipe එක කියනවා 💕💕.... මේකනම් හරිම රස පාටයි...අල තම්බලා දාන්නැතුව මේ විදිහට කියලා දුන්නාට බොහොම ස්තූතියි...🌺🌺
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ගොඩක් ආසා රෙසිපි 1ක්...පහසුවෙන් හදාගන්න හැටි කියල දුන්නට බොහොම ස්තූතිය් ...😘👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🥰🥰
@padminipieris3877
@padminipieris3877 Жыл бұрын
ස්තුතියි දුව.ඔයා කියන විදියට හැදන කොට හොදට එනවා. මම කැම වර්ග කිපයක්ම හැදුවා හොදට ආවා ස්තුතියි දුව.
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
මම හැදුවා. බොහොම ස්තූතියි ඔබට ❤️❤️❤️
@punyasirisilva1503
@punyasirisilva1503 Жыл бұрын
ඔයා හරියට පැහැදිළිව කියා දෙනවා අපි ඉක්මනින්ම හදලා රසගුණ කියන්නමි කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි
@lalindramallikarachchi9764
@lalindramallikarachchi9764 Жыл бұрын
මමත් හැදුවා. Thanks අක්කේ ඔයාට.
@kumaridissanayake4702
@kumaridissanayake4702 Жыл бұрын
Harima pahadiliwa kiyala dunna. Bohoma sthuthi.💐💐💐
@prasanthishani8332
@prasanthishani8332 Жыл бұрын
බොහොම ස්තුතියි chef ඔබ තුමිය සියළුම v මම බලනවා ලයික් කරනවහරිම පැහැදිලිව හැමදේම කියලා දෙනවා කෑම හදන්න ඉගෙනගන්න දරුවෙකුට නිවැරදිවම හදන්න පුළුවන් බොහොම පින් 🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi ❤️
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
ගොඩක් ස්තුතියි දුව🌷❤️👍
@rathnahabarakada5955
@rathnahabarakada5955 5 ай бұрын
ස්තූතියි. අඩුපාඩු නිවැරදි කරගත්තා
@sherinefernando8607
@sherinefernando8607 15 күн бұрын
බොහොම ස්තුතියි ඔබට!
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 11 ай бұрын
The most loved, commented and rated recipes.❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you ♥️
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 Жыл бұрын
කල් තියාගන්න පුළුවන් කියල අදයි ඉගන ගත්තෙ,ගොඩක් ස්තුතියි මේ වගේ වටින දෙයක් කියල දුන්න ට.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Mama nitharama karana wadak..mokuth kanna nathuwa inna welawata Mara watinawa..🥰
@chrishanthirajapaksha7020
@chrishanthirajapaksha7020 Жыл бұрын
@@cookingwithchefshani with
@annefernando5183
@annefernando5183 Жыл бұрын
Many thanks for showing a very popular food recipe in our country.
@bandula256
@bandula256 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ශානි❤️❤️❤️🌷🌷
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
මන් ඉල්ලපු රෙසිපි එකක් දැන් ඉතින් හදන්නයි තියෙන්නේ 👌😄
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Oyawa mathak una..thel wala thama adena rahasa thiyenne..
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
@@cookingwithchefshani ස්තූතියි 😊😊
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 Жыл бұрын
හරිමවටිනවා ස්තුතියි
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 Жыл бұрын
අක්කෙ ඔයාගෙ වොයිස් එක මටනම් ඇහෙන්නෙ සමිතා මුදුන්කොටුවගෙ වගේ.😊♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🤣🤣 සිංදුවකුත් කියමුද එහෙනන්..🤣❤️❤️
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 Жыл бұрын
@@cookingwithchefshani කියමු කියමු 🤗😍
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 Жыл бұрын
Ow ane e wage tama ahenne
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@nirosharuwanthie9984 🤭🙈❤
@ttt-gg2yv
@ttt-gg2yv Жыл бұрын
ow ane e wagema tamai voice eka
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow so easy method Thank U so much Chef for Ur great very useful video 🙏 👌👍🤩🤗
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Most welcome 😊
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
බොහෝම ස්තූති චෙෆ් ඔබට ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@kkww4218
@kkww4218 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මම කෑම බීම හැදුවේ නැතත් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ බලනවා
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi ❤️
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
Thanks මිස්❤️❤️❤️❤️❤️ රස පාටයි 😋😋😋😋
@lasanthisilva2775
@lasanthisilva2775 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් .මේ විදිහට මාළුපාන් හදලා තියාගන්නත් පුළුවන් ද ??
@user-si8dp5sf3i
@user-si8dp5sf3i Ай бұрын
Ane akke (Buko fruit salad) ekak hadana video ekak danna puluvanda ane plzzz.... Waiting for a reply
@dinushinawodya9348
@dinushinawodya9348 6 ай бұрын
Ane godak watinwa akki mema kiyla dunnata .oyage ressipi mn godak blnwa .akki puluwanam rols ressipi ekut genko me wage kal tiya gana puluwan vidiyta .restaurant vidiyta akki .
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Man hadala thiyenne nangi. mage namin search karannako.🥰
@dilinigallage6568
@dilinigallage6568 Жыл бұрын
ඔයා හරි හොඳයි .අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Husband nan kiyanne man prashnama ahanawa kiyala..🤣❤️❤️ oya witharai eke anith paththa kiwwe..❤️
@dilinigallage6568
@dilinigallage6568 Жыл бұрын
@@cookingwithchefshani 👍👍👍👍
@nayomi220
@nayomi220 Жыл бұрын
Thank you so much akkiii Harima clearly kiyala denawa E wagema very neatly hadanawa ona kemak Puluwan nam apita desserts recipes aran enna akkiii nitharama hadana api danna dewal nathuwa wenas desserts recipes walata asai Good luck 🤞
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 Жыл бұрын
ගොඩාක් ස්තුතියි නන්ගි 🌷🌷
@sunethracroos8924
@sunethracroos8924 11 ай бұрын
Thank you yr quick and easy cooking
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Most welcome 😊
@hemamaliwithana6618
@hemamaliwithana6618 10 ай бұрын
ස්තුතියි ❤❤❤❤
@irandiesilva3172
@irandiesilva3172 Жыл бұрын
Thank you for the wonderful recipe 🥰🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰😍
@ranjithdimel7359
@ranjithdimel7359 Жыл бұрын
Ijhhhgff
@s.s.mahanama3984
@s.s.mahanama3984 Жыл бұрын
හරිම සන්වේදියි...හොදයි
@kaanthiperera6277
@kaanthiperera6277 6 ай бұрын
Thank you once again for sharing this . 🙏❤️
@champikarajakaruna7423
@champikarajakaruna7423 Жыл бұрын
Asama kemak. Thank u chef❤️❤️.
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh 9 ай бұрын
බොහොම හොදින් අපව දැනුවත් කරා. ඔබතුමියට තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🙏🙏🙏
@nayananandani5353
@nayananandani5353 20 күн бұрын
Thank you 💕🌹
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
ඔයා කියලා දෙන විදියට මන් ආසයි මොකද පිලිවලට නිවෙරෙදිව කියලා දෙනඑආ❤
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 Жыл бұрын
Godak stuthi duwa. Mama dan me hadannai lesti wenne. Oyata budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hari shok..🧡❤️❤️🙏🙏🙏
@dahamisansala648
@dahamisansala648 11 ай бұрын
Tnx godk 🥰🥰🥰👍🙏
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thank you very much. You have given us valuable methods.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Always a pleasure 🥰
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🥰
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
Thanks a lot , sister
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@callistafernando6775
@callistafernando6775 Жыл бұрын
Thank you chef 👍🏼
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure
@pushpathantrige3031
@pushpathantrige3031 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡❤️💚
@ahamednifraz67
@ahamednifraz67 6 ай бұрын
Supiri akki.. thank you
@chandrikaattygalle1446
@chandrikaattygalle1446 4 ай бұрын
Thank you.
@AM-dx9mi
@AM-dx9mi Жыл бұрын
Sister have in market special flour call rotty flour to make vege rotty n parata etc. With this flour very easy to make.
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 Жыл бұрын
Thank you chef ❤️
@hildafernando400
@hildafernando400 Жыл бұрын
Thanks❤
@chandram8786
@chandram8786 5 ай бұрын
හැදුවා . අවුරුදු 40 කට විතර පස්සේ . ඔයා හදන ලස්සන දැකලා.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
කොච්චර දෙයක්ද..?
@bshvhegc3455
@bshvhegc3455 11 ай бұрын
Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
You're welcome
@srimathiegoonatilleke2963
@srimathiegoonatilleke2963 6 ай бұрын
❤🎉 Thank you very much
@seethagurusinghe1376
@seethagurusinghe1376 6 ай бұрын
Thanks daughter .
@sandumadu8724
@sandumadu8724 Жыл бұрын
Thank you😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@nilukafernando8361
@nilukafernando8361 Жыл бұрын
මම ඔයා හදන කෑම ගෙදර ගෙදර හදනවා ඔයා කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියලා දෙනවා ඔයා ඔයා කරන්න ඕනේ
@nilukafernando8361
@nilukafernando8361 Жыл бұрын
ඔයාට දිගටම කරගෙන යන්න ආශිර්වාද කරනවා
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 Жыл бұрын
Thanks😊.
@user-vb1uo7gq9g
@user-vb1uo7gq9g 5 ай бұрын
මම ඉන්නේ ඔබතුමියට ගොඩක් පින් කියන්නම් බුදු සරණයි!!!
@ramyakumari1308
@ramyakumari1308 6 ай бұрын
Love your recipes ❤🎉
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
Making of dough in this recipe is good even the folding of rotti is good. I learn new method today from you. Thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@nishnaya496
@nishnaya496 6 ай бұрын
Thanks mamath heduwa hodata aawa
@sharminifernando480
@sharminifernando480 Жыл бұрын
Thank you ❤️
@thaaraahangama1770
@thaaraahangama1770 Жыл бұрын
මම නම් දැන් ඔයාගෙ රෙසෙපිය බලන ගමන් හදනගමන් ඉන්නේ. ගොඩක් වෙලා යන්නෙත් නෑ. Thanks akki.. 😊😊❤
@SandyaSaranamali
@SandyaSaranamali Жыл бұрын
+111*?< 1.
@SandyaSaranamali
@SandyaSaranamali Жыл бұрын
1
@SandyaSaranamali
@SandyaSaranamali Жыл бұрын
,,,,
@user-gc3ih4zq3e
@user-gc3ih4zq3e 11 ай бұрын
Harima pahadilai. Oyage video okkoma balanawa... adareiiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeerabongso4425
@nadeerabongso4425 Жыл бұрын
Thank you mam God blessyou dear ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🥰
@kumariajith5374
@kumariajith5374 Жыл бұрын
Thank you❤❤
@yashmiprasadvlog4636
@yashmiprasadvlog4636 Жыл бұрын
Asa kemak anuwren hadala rasa balanwa akka
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@ramaniperera212
@ramaniperera212 Жыл бұрын
Thank u so much
@thaksilalakmli1088
@thaksilalakmli1088 Жыл бұрын
thank you
@madhumathiudugampola6318
@madhumathiudugampola6318 Жыл бұрын
Éclairs Hadana widthath kiyala Dennako chef
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Oyage kema kohomath rasai.greetings from France class ekak patan ganna bekery items
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ammo mata welawak nathoo..❤️
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Kiya denanne godak simple widiyta ketiyen ethkota byk hittenne ne....lesi kiyala hitienawa...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Baya wenna epa.. uyanawa kiyanne rocket science neme..amaru recipes thiyanawa eka wenama kathawak..mewa ithin egema ewa nemene..❤️
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
@@cookingwithchefshani thank you very much for your encouraged
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 9 ай бұрын
Tanks 💜️💜️💜️
@vijayalaxmie8929
@vijayalaxmie8929 Жыл бұрын
මම ආසම කැමක් අදරේයි 😘
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
තෑන්ක්ස් සුදු නන්ගි අදයි දන්නේ කල් තියා ගන්න පුලුවන් කියල ගොඩ ගොඩාක් ස්තූතිය ඔයාට ❤️❤️❤️❤️❤️❤️
@somabandukarunarathne8361
@somabandukarunarathne8361 Жыл бұрын
ඔයා හරි ලස්සනට කියාදෙනව පියවරෙන් පියවර වැල්වටාරන් නැතිව.මම ආසම කෑමක්.ගොඩක් ස්තූතියි ඔබ තුමියට.
@piyaseeli2325
@piyaseeli2325 Жыл бұрын
❤ස්තූතියි 🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💙🧡❤️
@chandramunasinghe4017
@chandramunasinghe4017 Жыл бұрын
Looks very yummy😋 chef
@rangani.rangani.4590
@rangani.rangani.4590 Жыл бұрын
❤❤❤❤❤❤ thenkssss .
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 Жыл бұрын
Thank you darling 😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰😍
@gunithachandrika7387
@gunithachandrika7387 Жыл бұрын
H0data kiyala denawa thanks
@sandyaperera5368
@sandyaperera5368 Жыл бұрын
Thank you chief❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍🥰
@dulaaragimhani2830
@dulaaragimhani2830 Жыл бұрын
මමත් බල බල හිටියා....
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Onna Dan hadanna..🧡
@ghfyfvvch8029
@ghfyfvvch8029 Жыл бұрын
නොදන්න කෙනෙකුට දැශගන්න හොදට පැහැදිලි කලා.. ගොඩක් පිං. ඔය පිටි එකෙන්ම රෝල්ස් හදන්නත් පුලුවන් නේද?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Tikak wenas..💚
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
හරි රසයි: මිස් මේ දවස් වල මේ රටේ රමදාන් මාසය ගුල්ලෑඡ් පිජාමා කියන sweet රිසිපි ඵක වීඩියෝ ඵකක් කරන්න පුළුවන්ද ❤ ඔයාගේ හැම රිසිපි ඵකක්ම හරියටම පැහැදිලි කරනවා ඒ වගේ ම හරිම රසයි . තෙරැවන් සරණයි ❤❤
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 11 ай бұрын
Is it 'gulab jamun'?
@bad-fl6di
@bad-fl6di Жыл бұрын
I like this
@dinushapriyangani7769
@dinushapriyangani7769 Жыл бұрын
Thank you ..😍😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@user-hz2uw7cm6r
@user-hz2uw7cm6r 8 ай бұрын
Godak hodai ane
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Heta udeta hadanawanam raata frij eke daddi freezer eke danna onnaneda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Na heta hadanawa nan nikan fridge eke danne..❤️
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
@@cookingwithchefshani thank you
@chandanisathkumara2037
@chandanisathkumara2037 Жыл бұрын
Walithalapa hadanna kohomada keyal dannako madam.. thanks.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hadamu..❤️
@theunmobablespes6582
@theunmobablespes6582 11 ай бұрын
Can you please english translation for this recipe ??? :-)
@Smadu-jn6zh
@Smadu-jn6zh Жыл бұрын
Sooooo lovely sister❤
@user-gc3ih4zq3e
@user-gc3ih4zq3e 11 ай бұрын
Lassanai katahada❤❤❤❤ akke... adarei
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 Жыл бұрын
Hi shani...could u pls let me know how much flour u took..I noticed u made 9 balls
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
I didn't measure, and you don't need to..just make small balls , and if they too big you can devide as I mentioned. if you need same size rotis make all the balls evenly, then you'll be fine..❤️
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 Жыл бұрын
Ok...thank u shani
@janakaperera1452
@janakaperera1452 Жыл бұрын
Cocowa kochcharakda Danna? Akke
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Description box eke recipe deela thiyanoo
@asr3144
@asr3144 6 ай бұрын
Nice voice❤
@d.seharajay9804
@d.seharajay9804 11 ай бұрын
@sashikalagunawardhane121
@sashikalagunawardhane121 Жыл бұрын
Kiyanna deyak na itin. Oyage recipe kiyanne itin aniwaryenma rasai tamil
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😘😘😘
@sheyf7562
@sheyf7562 Жыл бұрын
Can I get Pizza flour for this? ( I bought something called 'pizza flour' at super market). Please advice
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Just check the ingredients, if it's contain Yeast or any rising agents, I don't think it is suitable.
@sheyf7562
@sheyf7562 Жыл бұрын
@@cookingwithchefshani sure. Thanks chef Shani🤗
@hansihnsi3909
@hansihnsi3909 5 ай бұрын
Rotiyata සීනි danne ai kiyanawada
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 11 ай бұрын
Misgevidiyodakkimn aluta aeetpudumaasawenbalanva oyagevideyoo.harimapahadiliwakiyaladenva.stutumise
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Bohoma sthuthi ♥️
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 374 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН