එළවළු රොටී restaurant ක්‍රමයට. HOW TO MAKE VEGETABALE ROTI. COOKING SHOW (Sri Lankan Chef)

  Рет қаралды 419,212

Travel With Chef

Travel With Chef

Күн бұрын

Sinhala cooking tutorial Episode 51
Hosted by Chef Desha Paranavithana
Subtitles by Lakmini Leanage
Edited by Isira Perera
එළවළු රොටි
Dough
Plain Flour 500g
Salt 2 tsp
Butter 2 tab
Oil 2tbs
Water 300ml
Vegetable filling
Cabage
Carrot
Leaks
Onion choped
Garlic 4
Cardamon Pods 4
Cinnamon Stick 1
Rampe
Curry leaves 1
Green chilli 2
Mashed Potato 400g
Chilli Powder 1 tsp
Curry Powder 2 tsp
Turmeric 1tsp
Pepper 1 tsp
Salt 1 tsp
Oil 2 tbs

Пікірлер: 429
@veelanikarunarathna2888
@veelanikarunarathna2888 4 жыл бұрын
මම මේක හැදුවා. ගෙදර අය හිතුවෙම කඩෙන් ගෙනත් කියලා. හරිම රසයි. හොදම රසට ආවා. ඔබට ගොඩාක් ස්තූතියි. රෝල්ස් හදන හැටිත් කියලා දෙන්න පුළුවන්ද ?
@NayanakanthiKanthi
@NayanakanthiKanthi Жыл бұрын
හරිම ලේසියි පහසුයි පැහැදිලි ව කියලා දුන්නා .මම පොඩ්වට කරන් යන ව්‍යාපාරයට ලොකු සහනයක් ලැබුනා මේම චනල් එකේන් බෝහෝම ස්තුතියි .මල්ලි ඔයාට .තේරුවන් සරනයි
@hansamalakaluthantrigedona4770
@hansamalakaluthantrigedona4770 3 жыл бұрын
මම හැදුවා .හොදට ආව .කඩේ ඒවා වගේ .මගේ දුවලා කැමති නේ මේවාට .නමුත් දුවලත් රසයි කියලා කෑවා.ඔයාට ගොඩක් ස්තුති .
@upekshawickrama4606
@upekshawickrama4606 3 жыл бұрын
අපේ අම්මා channel එකේ වගේ වැල්වටාරම් නෑ ඔබ තුමා හරිම සරලව කියලා දෙනවා බොහොම ස්තූතියි ඔබට
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you ❤️
@mackblack9381
@mackblack9381 2 жыл бұрын
Ape Amma chef kenek newei "Copy & Paste kenek (pau itin wayasaka amma kenek nei)
@sakyagawthama8502
@sakyagawthama8502 2 жыл бұрын
තොපි සින්හල බෞද්ධ කමටත් නිගාවක් .අනුන්ගේ ඔපදුප හොයලා මඩ ගහන කාලකන්නි අපේ අම්මා යුටියුබ් එකට මඩගහලා අනුන්ගේ ඔපදුප හොයන මුන් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහලා තියෙන්නෙ හොද දේ සරු දේ හරියට තේරුම් ගන්ඩ මොලයක් නැති හරක් අපේ අම්මා යුටියුබ් එක ට ඊර්ෂ්‍යා කරනවා තොපිට පාන් රාත්තල ගන්නත් වේස කමේ යන්න වෙයන්
@kusnnagahwatta5850
@kusnnagahwatta5850 10 ай бұрын
Thamks😂😂
@lakminirenuka8841
@lakminirenuka8841 5 ай бұрын
​@TravelWit😢hChef 13:16 13:17
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරාමක්.ගෙදර දීම හදාගන්න පුලුවන්.ඔබ තුමාට ස්තුතියි
@thilinaweerodara6978
@thilinaweerodara6978 13 күн бұрын
මම අද එලවලු රෝටි හැදුවවා රසට තිබුනා. ඔයාට ස්තුතියි .👍
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk Ай бұрын
අගර,දගර,අනම්, මනම්, නොමැතීව, පැහැදිලිව, නිරවූල්ව, ඔබෙ ඉදිරීපත් කිරීම් , හැමවිටම සාර්ථකයී යයී සිතෙනවා. තව තවත් මෙවැනී ළුලදායී වැඩසටහන් වලට, ඔබට ශක්තිය, ධෛර්යය වැඩී වෙවා!!!
@pb3636
@pb3636 2 жыл бұрын
වෙලාව නාස්ති කරන්නේ නැතිව ඉතා සරලව කියලා දෙනවා. බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
Chef thami meka හරියටම kiyala dunne.thank you .🌺🌺🌺❤️❤️
@JgkJaya
@JgkJaya Жыл бұрын
Thank you chef.budusaranai
@W.h.m.s.damayanthi
@W.h.m.s.damayanthi Жыл бұрын
Oya keyana vedehatama hadanawa hareyata hare. Godak thanks b..s
@maheshamarasinghe6282
@maheshamarasinghe6282 4 жыл бұрын
මම ඔබතුමාගේ ගොඩක් recipis ට්‍රයි කරලා තියෙනවා ,ඒ හැම එකක් ම ගොඩක් සාර්ථකයි .මේකත් හදලා බැලුවා ,නියමයි 👍 ඔබතුමා කියල දෙන හැම දේටම ස්තුතියි .💐
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍👩‍🍳❤
@sehanshadenuwan3893
@sehanshadenuwan3893 8 ай бұрын
Tanks හරියට කියලා denawata❤
@sriyasriya9042
@sriyasriya9042 3 жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා බලනවා බොහෝම ස්තූතියි
@salmasalmam.6188
@salmasalmam.6188 4 жыл бұрын
ගොඩක් හොදපැහැදිලිව ඔයා කියලා දෙනවා බොහොම තුතියි
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 3 жыл бұрын
ස්තුතියි චෙෆ් .හරිම සරලව කියලා දුන්නා .ජය වේවා..
@niranjalasajeewani1819
@niranjalasajeewani1819 3 жыл бұрын
Chef ගෙ එලවලු රොටී එක හැදුවා. රසට ලස්සනට ආවා. ගෙදර හැමෝම ආසාවෙන් රසයි කියලා කෑවා. Thank you so much chef. Photo එකක් දාන්න chef ගෙ fb එකට try කලා ඒත් බැරිවුනා. 💐💐
@sanith_sheshan
@sanith_sheshan 10 ай бұрын
Chef මට දැන් වයස අවුරුදු 16 මම අවුරුදු 10 වගේ ඉදන්ම කෑම හදනවා. ඔයාගේ ඒවත් හදනවා.. හදන හදන හැම දේම හොදට එනවා.බොරු නැහැ.trick ඔක්කොම චෙෆ් අපිට කියල දෙනවා...එකට ගොඩක් ස්තූති.❤
@TravelWithChef
@TravelWithChef 10 ай бұрын
Thank you
@chandani1025
@chandani1025 2 жыл бұрын
එළවළු roti hadana recipes ගොඩක් baluwa haduwa..punchi pinchi waradi wuna..hethu hoyaganna bariwa හිටියේ ..ada තමයි හරියටම දැනගත්තෙ ..thanks chef ..
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Thank you
@ChefRenuka
@ChefRenuka 6 ай бұрын
ඇත්තටම මම චැනල් එකක් කරන කෙනෙක් ගොඩක් දුරට මම අයියගේ විඩියෝ වලින් අදහස් අරගන්නවා ❤❤❤
@TravelWithChef
@TravelWithChef 6 ай бұрын
ගොඩක් ස්තුතියි මාව දැනුවත් කරාට.. ඕනම දෙයක් අහන්න කියලා දෙන්නම්...channel එක හොඳින් කරගෙන යන්න මම ඔබට සුබ පතනවා තව තවත් දියුණු වෙන්න කියලා❤️🙏
@chathuwithanage4486
@chathuwithanage4486 2 жыл бұрын
Chef ada mn meka haduwa..rasatama awith thibba..gdk sthuthi...❤️❤️
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
Eka nam hariyatama thiyenawa.wena channelwala lesiyata hadanawa.niyama kramaya newei.thank you chef
@aniyadesilvafrancis91
@aniyadesilvafrancis91 2 ай бұрын
Thank you for your clear explanation .
@asgteam890
@asgteam890 2 жыл бұрын
Thank you Chef .Very clear explanation.Thurunuwangesaranai🌹🙏
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Thank you
@SasmitharasaraRasara
@SasmitharasaraRasara Жыл бұрын
හරිම ලස්සනට කියලා දේනව හොඳට තේරේනව ❤❤
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@meththarathnayake4020
@meththarathnayake4020 3 жыл бұрын
හැදුවා.....ලේසියි ....රසායී .......ස්තූතියි chef...❤️❤️❤️
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
අපි සර් පෙන්නපු විදියටම හැලප හැදුව ....හැබැයි අපිට මෙහෙ කැන්ද කොල නැහැ කෙසෙල් කොලෙන් තමා හැදුවෙ ගොඩක් රසයි
@tharinduashan2401
@tharinduashan2401 4 жыл бұрын
නියමයි... ඔබතුමා හොදට කියල දෙනව.. මම පලමු වරට හොදටම හැදුවා ... ස්තුති 🙏
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@gaminirajapakse9094
@gaminirajapakse9094 3 жыл бұрын
Love your style..no nonsense - to the point. Keep it up 👌👌👌
@susilperera7609
@susilperera7609 8 ай бұрын
Explain well , thank you chef. Look tasty
@runeshnalaka3694
@runeshnalaka3694 Жыл бұрын
Chef Kiyanna Wachana Na Mama Dann Mayy Kana Gaman Puduma Rasak Thiyenne Chef Thanks Thawa Thawath Videos Karanna Chef GOD BLESS YOU AND YOUR FAMILY With JOY Chef 💖💖💝💝
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@ig9633
@ig9633 2 жыл бұрын
Best teacher ever. I can't wait to try it out. Thank you for the clear instructions. Greetings from USA 🇱🇰
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Thank you
@seelaw7498
@seelaw7498 2 жыл бұрын
Look beautiful and nice food budusaranai have a great time with video
@ISHANI_B
@ISHANI_B Жыл бұрын
I made this today. Absolutely delicious. Thank you chef 👨‍🍳
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
My pleasure 😊
@nipwind
@nipwind 4 жыл бұрын
I made just now and superb. Thanks for your instructions 🙏🙏
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thanks 👍👩‍🍳❤
@ridmaanne8866
@ridmaanne8866 2 жыл бұрын
Thank you chef wenadata mage piti moliya thadata enw ada thm harima widiya thanagaththe thank you so much chef
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 4 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා....ඉතාම පැහැදිලිව කියා දුන්නා...තෙරුවන් සරණයි ඔබට...මම රියාද් වල
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
බොහොම ස්තුතියි. ගොඩක් දවස් ඉදන් හොයපු රෙසපි එකක්. යූ ටියුබ් එකේ ගොඩක් රෙසපි තිබුනා උනත් ඒ හැම එකකම සෑහෙන්න තෙල් පාවිච්චි කරනවා. ඒ නිසා ඔබතුමාගේ රෙසපි එක ගොඩක් වටිනවා. මීට කලින් මම ඔබතුමාගේ රෙසපි එකට ආප්ප හැදුවා හොදටම ආවා. නැවත වතාවක් ස්තුතියි. දිගටම අපිට අලුත් දේවල් දෙන්න අපි බලාගෙන ඉන්නවා. 👍👍👍
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you san ..මට ඉඩ තියෙන සෑම වෙලාවකම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේනවා අනිවාර්යෙන්ම ..👍👩‍🍳❤
@susilperera7609
@susilperera7609 8 ай бұрын
Thanks Chef , you explained well9
@neetaguruge2865
@neetaguruge2865 3 ай бұрын
ස්තුතියි ජේසු පිහිටයි ඔබතුමාට
@wijayanandaihalagamage4600
@wijayanandaihalagamage4600 4 жыл бұрын
I tried two times its very tasty my family was highly appreciated. thanks lot. sea you later.
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 4 жыл бұрын
බොහොම ස්තූතියි ..ඔබ ඉතාමත් සරලව පැහැදිලිව කියල දෙනව..මම අද දැක්කෙ ඔබගේ චැලන් එක ජයවේවා ඔබට ....
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@ase6209
@ase6209 2 жыл бұрын
yesterday I made vegitable roti the shape of trangle & rectangular methode.that was the first time i made elawalu roti.how ever given instruction from ur vedio is most effective for get the out put better.thank you very much chef👍🌍.But one thing i need to know when the small dough ball rolling on the flat place if it will tare, how we recorrect those dough ball onceagain.
@louthelip71
@louthelip71 2 жыл бұрын
I made these following your recipe and clear instructions, and they were absolutely DELICIOUS! Turned out exactly as in your video. And the proof of how good they were was when I gave some to my Sri Lankan friend who said they were as good as what her mum makes!!!
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Thank you Well done 👍❤
@b.rovinacooray717
@b.rovinacooray717 2 жыл бұрын
W
@thimothiubeyrathna3572
@thimothiubeyrathna3572 2 жыл бұрын
Fgb
@shonleon4149
@shonleon4149 Жыл бұрын
​@B.rovina Cooray
@SujeewaWanninayaka-v8s
@SujeewaWanninayaka-v8s Жыл бұрын
Thank
@ErajPeiris
@ErajPeiris 8 ай бұрын
Thanks excellent and simple
@selani9295
@selani9295 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් thanks you so mush
@rww6667
@rww6667 3 жыл бұрын
Made your vegetable roti today and it came out perfect . Your recipes never let us down. Very practical and simple. Thank you so much 🙏
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@jassranasinghe1
@jassranasinghe1 3 жыл бұрын
Thanks Chef. Theruwan Saranai!
@sunandacertain
@sunandacertain 11 ай бұрын
tres bien detaille les recettes on plus la cuisine est tres propre j’adore 😊
@monicaperis4502
@monicaperis4502 4 жыл бұрын
Mama oyage hema kemakma hadalla kanawa harima rasai pehedili karanawa hodata boru kaiwaru nehe good luck 👍and thenks🇮🇹
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@gaminieyatawara1155
@gaminieyatawara1155 4 жыл бұрын
අඩු කාලයකින් ඉක්මනට සහ රසට හදාගන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you .👍
@namalperera5055
@namalperera5055 4 жыл бұрын
පැහැදිලිව හොඳින් කියලා දෙනවා . ඔබට ස්තුතියි. බුදු සරණයි ! 🙏
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@kusumgunawardena817
@kusumgunawardena817 4 жыл бұрын
Thank u very much
@sarah-xn4nw
@sarah-xn4nw 2 жыл бұрын
Bonjour Chef 🙏 thank you Somuh more 🤝
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Always welcome
@slalithalalitha1731
@slalithalalitha1731 2 жыл бұрын
Your great the way you tach great 🙏
@evelynfernando3660
@evelynfernando3660 4 жыл бұрын
නියමයි. 👍වටලප්පන්. හැදුවා නියමයි. නියමයි.
@renukaw7119
@renukaw7119 4 жыл бұрын
Maru bolae ganna vidiha thank you
@kuwaitkuwait4606
@kuwaitkuwait4606 4 жыл бұрын
ෂා නියමයි ෂෝක් හොදට පැහැදිලි කරලා දුන්නාට ස්තුතියි ඔබ ග
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@mathugamagepemarathna3426
@mathugamagepemarathna3426 2 жыл бұрын
ස්තුතියි මහත්මයා,,🙏🙏🙏👍
@ramaniraji5781
@ramaniraji5781 2 жыл бұрын
Thanks cheff,👌🙏
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 4 жыл бұрын
ස්තූතියි ඔබට පැහැදිලිව කියා දුන්නට 👌👌👌
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you ..
@AsokaRanjani-m1r
@AsokaRanjani-m1r 2 ай бұрын
බොහෝම ස්තුතියි
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
thank you chef 👍මමත් අද හැදුවා ඔබතුමා කියලා දුන්නු විදිහට හරිම රසයි 👍
@mallikaariyawansa867
@mallikaariyawansa867 3 жыл бұрын
Samitha
@mallikaariyawansa867
@mallikaariyawansa867 3 жыл бұрын
P
@MuthumenikePathirage
@MuthumenikePathirage Жыл бұрын
Tried this it was really good
@sudathgunarathne3761
@sudathgunarathne3761 3 жыл бұрын
Thanks for your Recipe. Thanks
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 2 жыл бұрын
Thank you dear ,very nice ..
@sriranjanivelusamy3133
@sriranjanivelusamy3133 3 жыл бұрын
Good afternoon.chef Atha mama alvalu rotti Athuwa Super nice chef Shape n tast come very nicely U teaching very clear Chef one day seeni banis athala Penandaco Thank u chef
@menikejayarathne1069
@menikejayarathne1069 4 жыл бұрын
සරල විදියට හදන්න කියල දුන්නාට ස්තුතියි
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@iresha6627
@iresha6627 3 жыл бұрын
Its wonderful. Love the way u explain the things. Its simple.
@amashichethika
@amashichethika Жыл бұрын
Very easy and simple recipes
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Chef mama mey video eka follow karala Ada vege roty eka haduwa.video kopamana thibunath oyage kramaya pahasui godak thanks Chef thank you very much perfect good luck
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you champika
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
ඔබතුමා හොදින් නිවැරදිව කියා දෙනවා. ගොඩක් ස්තුතියි
@lucianord8626
@lucianord8626 3 жыл бұрын
I like your recipies u seems to be a very simple humbel person I like People like u.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@ajithnakandala5918
@ajithnakandala5918 4 жыл бұрын
වැඩේ හොඳයි .ස්තුතියි .......
@viyana2831
@viyana2831 Жыл бұрын
Clear & short nisa oyage video balanna harima asai
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@Smartypants92
@Smartypants92 4 жыл бұрын
To me you are the BEST CHEF ALWAYS teach us the EASY WAYS THANKS 👌
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍👩‍🍳❤❤
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 4 жыл бұрын
Obathumage video harima pehedili theruwan saranai oba thumata.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍❤
@jayanthapera407
@jayanthapera407 4 жыл бұрын
You have explained it in a very simple way and very patiently. I am definitely going to try it tomorrow. Dr. Nihal Perera
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍👍
@gayaninishsanka879
@gayaninishsanka879 3 жыл бұрын
Tnk u so much i made it was very tasty
@samanmalifernando3611
@samanmalifernando3611 3 жыл бұрын
Thanks for the clear instructions. Good job and keep it up. Vijitha
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@Nimsasandali
@Nimsasandali 4 жыл бұрын
Harima pahadili keyala dena widiha.👍👍👍❤❤
@audreysahid6973
@audreysahid6973 4 жыл бұрын
All explanations are very clear. Thanks. Proud of your Talents. All the very Best. Do you run a Restuarant? Please send details. Thanks.
@ApsaraKurukulasooriya-kl6cm
@ApsaraKurukulasooriya-kl6cm 10 ай бұрын
ඉතාම සරලව නිවැරැදිව අපිට කියලා දෙනවා .,thanks chef
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
Wow nice food sir .... thank you ☺️ 🌹🌹
@sandunikajayasinghe9114
@sandunikajayasinghe9114 4 жыл бұрын
Thank you chef. Roti eka kadala ethula pennuwanam shok ❤️😋😋😋
@nileekawela8159
@nileekawela8159 4 жыл бұрын
This recipe is great I made is delicious and easy to make thanks
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 Жыл бұрын
It looks so good 👍
@manjuladesilva2717
@manjuladesilva2717 3 жыл бұрын
ස්තූතියි. මම දැන් හදනවා ❤
@neverendingtravels8860
@neverendingtravels8860 4 жыл бұрын
I want to try this on my day off . Thank you so much for sharing your recipes with us . ❤️❤️❤️❤️😊
@susantharanasinghe4019
@susantharanasinghe4019 4 жыл бұрын
I Want to try this on my day off . Thank you so much for your recipes with Us . 💐💐💐💐💐
@monikaashab
@monikaashab 4 жыл бұрын
u must try its verry tasty
@malijayaraj7130
@malijayaraj7130 4 жыл бұрын
Really Teach very nice great. I like your cooking
@kuwaitium5569
@kuwaitium5569 3 жыл бұрын
Godak hodaine aiye oyage response👌👌👌👌👌👌👌👌👏
@hp6672
@hp6672 3 жыл бұрын
පම්පෝරි නැති චැනල් එකක් හම්බුනා... thanks god 😂
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 3 жыл бұрын
Godakma stutie chef.math hadanna ona.
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 3 жыл бұрын
Godakma stutie chef.
@kuwaitium5569
@kuwaitium5569 3 жыл бұрын
aniwaruen
@gayanvindika2355
@gayanvindika2355 3 жыл бұрын
Yeah .. finally a Chanel we can appreciate the proper recipes from a real chef without bullshits … thank you
@zameenajaleel2954
@zameenajaleel2954 4 жыл бұрын
Thank you so much very good explained
@indiradhanapalaarachchi3357
@indiradhanapalaarachchi3357 3 жыл бұрын
Thanks Chef 🌼🌼💐💐
@tutuyash
@tutuyash 2 жыл бұрын
Tried this and it came really well ♥️♥️
@buviandniki2207
@buviandniki2207 4 жыл бұрын
Im glad u started this channel. Ur recipes come out perfect all the time. Im gonna try this tomorrow. Thanks chef. U are amazing.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you . 👍👩‍🍳❤
@dianaperera8842
@dianaperera8842 4 жыл бұрын
Hey did you try itttt?
@samanlatha7156
@samanlatha7156 4 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@thamarawerake
@thamarawerake 2 ай бұрын
MY GRATEFUL THANKS
@janetries2533
@janetries2533 Жыл бұрын
thank you so much sir.
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
thank you do much ❤️🙏
@anomakulathunga2345
@anomakulathunga2345 3 жыл бұрын
Thank you for another great recipe 🙂
@marinafonseka3039
@marinafonseka3039 4 жыл бұрын
Thank you God bless you 🙏😘
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Wish I had known this recipe 20 years ago! Everyone will be amazed
15:52
A COOKING BOOK
Рет қаралды 438 М.